tag:blogger.com,1999:blog-6850118457382013650.post5420679401386773425..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මාරක හී පහර - නවවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6850118457382013650.post-10188916468820862432020-10-08T00:24:24.531-07:002020-10-08T00:24:24.531-07:00ගොඩක් ස්තුතියි Pra Jay මහතාණෙනි.ගොඩක් ස්තුතියි Pra Jay මහතාණෙනි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86228110534041897622020-10-08T00:23:40.048-07:002020-10-08T00:23:40.048-07:00සමහර වෙලාවට ඔහොම වෙනවනෙ ඩ්රැකී. මිටි තැනින් නෙව වත...සමහර වෙලාවට ඔහොම වෙනවනෙ ඩ්රැකී. මිටි තැනින් නෙව වතුර ගලන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73473309914026842312020-10-08T00:22:19.241-07:002020-10-08T00:22:19.241-07:00ඒකවද?ඒකවද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3325938124367711232020-10-07T04:26:04.742-07:002020-10-07T04:26:04.742-07:00උගෙ ඔළුව පලන්ඩ නෙ තිබුණෙ... අම්ම පව්.උගෙ ඔළුව පලන්ඩ නෙ තිබුණෙ... අම්ම පව්.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77138991841886446802020-10-07T04:25:24.022-07:002020-10-07T04:25:24.022-07:00බ්ලොග් ගැන කියනවනං, රීඩර්ස් කමෙන්ට් සහ ලිවීමේ කාර්...බ්ලොග් ගැන කියනවනං, රීඩර්ස් කමෙන්ට් සහ ලිවීමේ කාර්යක්ෂ්මතාව, එකිනෙක මත රඳා පවතින, එකකින් අනික පෝෂණය වෙමින් වර්ධනය වන සාධකයක්. ඒ බව මට මේ ළඟකදි ප්රත්යක්ෂ වශයෙන් දැනුණා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36354504367881863192020-10-06T23:33:10.793-07:002020-10-06T23:33:10.793-07:00hmmhmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1948185304540993862020-10-06T08:19:24.122-07:002020-10-06T08:19:24.122-07:00ඇත්තටම සෑම් මහත්තයෝ, අදටත් පුදුමයි ඒ සත්තු එකිනෙකා...ඇත්තටම සෑම් මහත්තයෝ, අදටත් පුදුමයි ඒ සත්තු එකිනෙකාට බය බව අපේ කාටවත්ම මීටර් නොවීම ගැන. ඒ වෙලාව ඔච්චරටම අපූරු වුණෙත් ඒ මර බය නිසාම තමයි.

මරු සිරා නම් මවලා පෙන්නගෙන හිටි තරම් අමනුස්සයෙක් නෙවෙන විදිහයි මම දැක්කේ. පවුලට- දුවට ආදරෙන් සලකපු විදිහ හෙම.... නමුත් හැඟුම්බර, ආවේගශීලී, මෝඩ ගති තියෙන්නැති වගෙයි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44459032178584411082020-10-06T08:14:13.622-07:002020-10-06T08:14:13.622-07:00ඒකනෙ ඩ්රැකී අපේ තාත්තාට මල පැන්නේ!ඒකනෙ ඩ්රැකී අපේ තාත්තාට මල පැන්නේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90659926739144799142020-10-06T08:12:55.822-07:002020-10-06T08:12:55.822-07:00මට නම් බලා ඉන්න උදවිය වැඩි නම්, උනන්දුවෙන් බලන බව ...මට නම් බලා ඉන්න උදවිය වැඩි නම්, උනන්දුවෙන් බලන බව පෙනෙනවා නම්, රඟපාද්දී වෙහෙසක් දැනෙන්නේ නෑ. කතාවක් පවත්වද්දීත්. අහගෙන ඉන්න අය වැඩි තරමට මගේ උනන්දුවත් වැඩියි.

එහෙම වෙන්නේ ඩ්රැකී, මගේ ලජ්ජා නැතිකම ඕනෑවටත් වඩා වැඩි හින්දා වෙන්නත් පුළුවන්; සබකෝලය අඩුම නිසා වෙන්නත් පුළුවන්.

ඔය තියරියම නේද blog පෝස්ට් එකක් කියවන රීඩර්ස්ලා වැඩි නම්, කමෙන්ට්ස් වැඩි නම් සතුටක් දැනීමේ පදනම වෙන්නෙත්.

ඇත්තටම වේදිකා රංගනය මාරම සජීවීයි. මට හිතෙන හැටියට වීදි නාට්‍ය ඊටත් වඩා තෘප්තිය ගෙන දෙනවා....
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49740132640640508242020-10-06T08:04:24.062-07:002020-10-06T08:04:24.062-07:00අනේ අසංග, ඒ මනුස්සයා මරු සිරා බව ඇත්ත. තරහව පාලනය ...අනේ අසංග, ඒ මනුස්සයා මරු සිරා බව ඇත්ත. තරහව පාලනය කරගන්න බැරි මනුස්සයෙක් විදිහටයි මට නං හිතුණෙ.
වඳුරව මරාගෙන කන්න ඇත්තෙත් ක්ෂණික කෝපේ නිසා වෙන්නැති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51168899267717023752020-10-06T02:23:53.611-07:002020-10-06T02:23:53.611-07:00සත්තු වත්තේ ඉන්න සත්තු ඔක්කොම ස්ටේජ් එකට අරං ඔය තර...සත්තු වත්තේ ඉන්න සත්තු ඔක්කොම ස්ටේජ් එකට අරං ඔය තරමින් ජාම බේරා ගත්තා ඇති. වඳුරා බයවෙච්ච හැටි ගැන කියෙව්වාම හිතුනේ, "මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය' වගේ තත්වෙකට නේ ඒකාව පත් කරලා තියෙන්නේ. වඳුරා දම්වැල කඩාගෙන ස්ටේජ් එකෙන් නරඹන්නන් දිහාට පැන්නා නම් වෙන් දේ හිතා ගන්නවත් බැහැ. හපා කෑවා කියලා, වඳුරාට කැත්තෙන් ගහලා මැරීම හදිසි කෝපය කියලා හිතන්න පුළුවන්. ඒ උනාට, "උයලා මස් කෑවා" කියන කොට නම් හිතෙන්නේ, ඌ හපා කෑවත්, නැතත්, වෙන වරදක් හරි හොයාගෙන ඒකාව මරණ අදහස කලින් ඉඳලාම තියෙන්න ඇති කියලයි.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30019160236197249742020-10-05T23:54:25.018-07:002020-10-05T23:54:25.018-07:00අරූ අත පිහදාගත්තෙ ඇඳගෙන උන්න සාරියෙ ම ද?අරූ අත පිහදාගත්තෙ ඇඳගෙන උන්න සාරියෙ ම ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32319398509647548042020-10-05T23:54:03.665-07:002020-10-05T23:54:03.665-07:00කීප විටක් රඟ දක්වද්දි මහන්සි නැද්ද අප්පා...?
අනි...කීප විටක් රඟ දක්වද්දි මහන්සි නැද්ද අප්පා...?

අනික, ස්ක්‍රිප්ට් එක සජීවීව වෙනස් කිරීම මාර අත්දැකීමක්. ඒ වගේම ටීටර්වලටම ආවේණික වාසියක්. නළුවා ඕවර් යන එක රසිකයන්ට හොඳ රසවින්දනයක් ගෙන දෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26162547193306536022020-10-05T22:04:32.716-07:002020-10-05T22:04:32.716-07:00වදුරාව අරන් ගියේ මසට ගන්න බලාගෙන වෙන්නැති. වදුරාව අරන් ගියේ මසට ගන්න බලාගෙන වෙන්නැති. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com