tag:blogger.com,1999:blog-6850118457382013650.post5541722872845150924..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හරෝහරා! - නවවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6850118457382013650.post-84702851702591483152019-10-16T22:46:27.229-07:002019-10-16T22:46:27.229-07:00චමි, කුමාරගම මහත්තයාගේ මම කැමතිම කවියක් ඔයා මතක් ක...චමි, කුමාරගම මහත්තයාගේ මම කැමතිම කවියක් ඔයා මතක් කළේ!

හැබැයි, මාව හොඳටම සසල කළ කවිය 'හේරත් හාමි' එකේ මේ කවියයි.

නැගණිය මළ විටදී දොස්තර සමඟ ගොසින්
ඇගෙ කය කපන ලදී හේරත් හාමි විසින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
ඔහුහට වැඩක් නැත ලොව ඇති මිහිරි බසින්

ඒ තමයි කවියෝ! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75771997017247916752019-10-16T13:30:55.142-07:002019-10-16T13:30:55.142-07:00විමලරත්න කුමාරගමගේ කවියක් මතක් උනා
"සන්හිද ල...විමලරත්න කුමාරගමගේ කවියක් මතක් උනා

"සන්හිද ලඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43130000783779902842019-09-16T17:48:02.700-07:002019-09-16T17:48:02.700-07:00කොච්චර විදුහුරුව හිතනවා කිව්වත් මගේ මොට්ටකම පේන්නෙ...කොච්චර විදුහුරුව හිතනවා කිව්වත් මගේ මොට්ටකම පේන්නෙ මේ වගේ වෙලාවට. ඇත්තටම සම්භාවිතාව කියන එකට මගේ චින්තනයේ තියෙන්නේ හරිම අඩු ඉඩක්, Pra Jay මහත්තයෝ.

ඉස්සරහට හරි එහෙම හිතන්න අදිටන් කරගත්තා! මාව එතනට තල්ලු කළාට ගොඩක් ස්තුතියි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14929361500287171832019-09-16T02:19:25.167-07:002019-09-16T02:19:25.167-07:00සම්භාවිතාව තමයි වැදගත් . උදා: කවුරු හරි කිව්වොත් ම...සම්භාවිතාව තමයි වැදගත් . උදා: කවුරු හරි කිව්වොත් මට මං මේ පිං කැටේට රු 5ක් දැම්මොත් අනිවාර්යයෙන්ම මට හෙට රු 10,000/- ක ලොතරැයියක් ඇදෙනවා කියලා මාත් ඉතින් තියනවනම් රු 5ක් දායි.
රු 500ක් දාන්න හෝ බෝධිපූජාවක් , සුරයක් වගේ කරදරවෙන්න වෙනදෙයක් කරන්න කිව්වොත් මං කරන්නේ නෑ. ඒ මං විස්වාස නොකරන නිසා. වෙන්න පුලුවන් සම්භාවිතාවක් තිබීම විස්වාස කිරීමට හේතුවක් නෙමෙයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33838826147256785842019-09-16T01:17:45.324-07:002019-09-16T01:17:45.324-07:00ඒක මධූ, එක-එක්කෙනාගේ බුද්ධිය අනුව වෙනස් වෙනවනේ!
බ...ඒක මධූ, එක-එක්කෙනාගේ බුද්ධිය අනුව වෙනස් වෙනවනේ!

බුදු සමිඳු පවා බණ කියන්න ගියේ නැහැනේ හැමෝටම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19313669016416180212019-09-16T01:15:35.992-07:002019-09-16T01:15:35.992-07:00ගොඩාක් ස්තුතියි Pra Jay.
ඔයාගේ කමෙන්ට් එක වගේම ලි...ගොඩාක් ස්තුතියි Pra Jay.

ඔයාගේ කමෙන්ට් එක වගේම ලින්ක්ස්වලිනුත් හුඟාක් දේවල් හිතන්නට, විමර්ශනය කරන්නට පොළඹවනවා.

මට හැඟෙන විදියට නම් තවමත් මා ස්ථිර නිගමනවලට එළඹ සිටින කෙනෙක් නෙවෙයි! ඒ නිසාමයි මට මේවා වඩාත් වැදගත් වෙන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62296103610583251122019-09-15T22:12:47.163-07:002019-09-15T22:12:47.163-07:00https://www.wanderlust.co.uk/content/giant-chalk-h...https://www.wanderlust.co.uk/content/giant-chalk-hill-figures-england/

http://marinesciencetoday.com/2013/02/13/how-do-salmon-find-their-way-home/

https://www.adn.com/alaska-news/2016/05/22/how-do-salmon-find-their-home-stream-maybe-by-hanging-out-with-the-right-crowd/

//එසේ ආරෝපණය වනවා නම් අර කළු ගල (ආරෝපිත වස්තුවක්වී) යම්කිසි බලයක් ලබාගන්නවා වන්නට බැරිද? //

සමහරවිට වෙන්න පුලුවන්. "වෙන්න පුලුවන්" කියන්නේ අනිවාර්යයෙන්ම වෙනවා කියන එක නෙමෙයි. එයට අමතරව වෙන්න පුලුවන් සම්භාවිතාව ලොකුද පොඩිද බලන්න ඕනෑ. වෙන තියරීස් තියනවද තියනවද බලන්නත් ඕනෑ. වෙන්න නොපුලුවන්ද බලන්නත් ඕනෑ. වෙනවානම් එක යමෙකුට හෝ යමකට බලපෑමක් කල හැකි පමණට වෙනවාද කියා බලන්නත් ඕනෑ. වෙන්නේ මොන ක්‍රමයකටද හා නොවෙනවානම් වෙනවා වගේ පේනවාද කියා බලන්නත් ඕනෑ.
ප්‍රශ්නෙ තියෙන්නේ "වෙන්න පුලුවන්" තියරීස් ඔප්පුකල නිගමනයන් ලෙස ගෙන එයමත තවත් තියරීස් පටවා අන්තිමේදී අදහන ගාණට විශ්වාසයන් ගොඩනැගීම.
http://www.dangreller.com/weak-evidence-folklore-pseudoscience-and-superstition/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84888547402844356322019-09-15T21:22:48.045-07:002019-09-15T21:22:48.045-07:00එහෙම අය මත්තෙ අපේ අය මැරෙන්න යන එකන අයි්ය අවුලඑහෙම අය මත්තෙ අපේ අය මැරෙන්න යන එකන අයි්ය අවුලමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51485566778496999552019-09-15T20:04:08.167-07:002019-09-15T20:04:08.167-07:00මධු, මට නම් ඔයා අහන ප්‍රශ්නයට කියන්න තියෙන්නේ කරුණ...මධු, මට නම් ඔයා අහන ප්‍රශ්නයට කියන්න තියෙන්නේ කරුණු දෙකයි. තමන්ගේ නම විකුණාගෙන කන අයට, හොරුන්ට, තක්කඩියන්ට වුණත් දඬුවම් කරන්නේ දෙයියන්ටත් හිතුණු වෙලාවක වෙන්නැති. දෙවියෝ කියන්නෙත් ප්‍රාණීන් කොටසක් නම්!!

වැඩිම දෙනා පිළිගන්නා විදියට හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ, මිසදිටු, සම්දිටු කොයි ආගමික කතාන්දරවල වුණත් නිරූපිත දෙවිවරුන් මනුස්ස ගති සොබා ඇති- අබල දුබලකම් ඇති අයම නේද? හොඳට විමසිල්ලෙන් බලද්දී මට නම් පෙනෙන්නේ එහෙමයි.

කඳ සුරිඳුන්ම බලන්නකෝ. පළමු බිරිය තනිකර සංසාරගත ප්‍රේමයක් සොයා එනවා. තමන්ට උදව් කළ පිරිසක් නිසා සිංහල ජාතික කපු මහත්තුරුන්ට විතරක් තේවාව පවරනවා. උදව් නොකළ දෙමළ මිනිසුන් කිහිප දෙනෙක් නිසා ඒ ජාතියටම ස්වයං දණ්ඩන පනවනවා. මේවා විශ්ව සාධාරණ ක්‍රියාද?

(මගේ පිළිගැනීම) දෙවියන් කියන්නේ 'ආරෝපණයෙන් එක්තැන්වූ බලයක් වැනි' දෙයක් නම් එයින් දඬුවම් දෙන්නට බැහැ නේද? කවුරුන්වත් තමන්ටම දඬුවම් දෙන්නැයි ඉල්ලන්නෙත් නැහැනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57655172426716197642019-09-15T19:48:45.063-07:002019-09-15T19:48:45.063-07:00ඇත්තමයි ප්‍රසන්න, ඔයා හරි!
දෙමළ ජාතිකයන් මේ යන්නේ...ඇත්තමයි ප්‍රසන්න, ඔයා හරි!

දෙමළ ජාතිකයන් මේ යන්නේ පිරිපුන් වන්දනාවක. හරියටම කිව්වොත් අපි වුණත් එහෙම නෙවෙයි, විශේෂයෙන් මං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80627134096127348692019-09-15T19:46:36.070-07:002019-09-15T19:46:36.070-07:00මහා භාරතයේ කුරු-පාණ්ඩව යුද්ධයේදීත් කියවෙන අවි-ආයුධ...මහා භාරතයේ කුරු-පාණ්ඩව යුද්ධයේදීත් කියවෙන අවි-ආයුධ නූතන අවිවලටත් වඩා විනාශකාරී- සංකීර්ණ ඒවා වගෙයි නේද අසංග? ඒවා පරිකල්පනයමද කියලාත් හිතන්න අමාරු තරම්.

ඉතිහාසයේ තොරතුරුවලින් විතරක් නෙවෙයි අද ප්රවෘත්තිවලිනුත් ඇත්ත-නැත්ත තෝරාගන්න කොච්චර අමාරුද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32295828516169488612019-09-15T19:41:41.454-07:002019-09-15T19:41:41.454-07:00එක නේන්නං සෑම්. එහෙම තමා කෙරෙන්න ඕනේ, ඒත් මං අයිති...එක නේන්නං සෑම්. එහෙම තමා කෙරෙන්න ඕනේ, ඒත් මං අයිති වෙන්නෙත් දැන-දැනත් සමහර වැරදි කරන මෝඩයන්ගේ ගණයටනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25222791184610052492019-09-15T03:15:01.207-07:002019-09-15T03:15:01.207-07:00//“මම අදහන්නෙත් නැහැ. නැත්තෙත් නැහැ. හැබැයි, අදහන ...//“මම අදහන්නෙත් නැහැ. නැත්තෙත් නැහැ. හැබැයි, අදහන අයට ගරහන්නෙත් නැහැ. මම තවම ඒ ගැන හොයනවා!” අදටත් මට කියන්නට ඇත්තේ ඒකමය.//

දෙයියෝ ඉන්නවාද නැද්ද ප්රස්නවක් නැත. ඉන්නවා නම් ඇයි මේ තරම් තක්කඩියන්ට තමන්ගේ නම විකුනලා අහිංකයන් හූරා කන්න දෙන්නෙ?
මට තියන එකම පුස්නව මේකය.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41250765805704484272019-09-14T01:17:51.621-07:002019-09-14T01:17:51.621-07:00හැක්.. එහෙනං කට්ටියටත් නිමල් අයිය ගිය පාරෙම එන්න ව...හැක්.. එහෙනං කට්ටියටත් නිමල් අයිය ගිය පාරෙම එන්න වෙලා. ඒකෙන් උනේ අයියට රෙස්ට් එකක් ගන්න හොඳ අවස්ථාවක් ලැබිච්ච එකයි.

ඔය වගේ ගමනකදි දමිළ මිනිස්සුන්ගෙ හැසිරීම සිංහල අයට හාත්පසින්ම වෙනස් එකක් කියලයි මට හිතෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74743366362174877082019-09-13T20:10:48.586-07:002019-09-13T20:10:48.586-07:00කාලයකට ඉස්සර කියවු සිව්දෙස සගරාවේ තිබුනා තින්නොරු...කාලයකට ඉස්සර කියවු සිව්දෙස සගරාවේ තිබුනා තින්නොරු ඇතිවුනේ රාම රාවණා යුද්දයේදි මිය ගිය රාමගේ සේනවාට පන දෙන්නට හනුමා විසින් හිමාලයෙන් ගෙන ආපු ඖෂධ වනය රාවණා විසින් ගිනි තැබිමක් නිසායි කියලා. රාම සැරය වැනි ආයුධ වලින් සතුරන් සුන්නද්ධුලී කලේ එවා නෂ්ටික බලැති ආයුධ බවයි. මේ තින්නෝරු වල තියෙන්නෙත් දැවුනු ශාකමය කොටස් බවත් එවා දැවි තිබෙන්නේ ශක්තියකින් බවත්ය. මේ කතාව ඇත්තද බොරුද කියන්න දන්නේ නැත.
හැබැයි සැමන් මාලුවන් බිත්තර දාලා ආපහු මුහුදට යන්නේ නෑ. උන් එතැනම මියැදෙනවා. උන්ගේ සරිර කොටස් කාලා තමයි පොඩි පැටවුන් ලොකු මහත්වෙනනේ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81992586692784765162019-09-13T05:57:12.610-07:002019-09-13T05:57:12.610-07:00//ඒ දමිළ අම්මලාට තිබුණු ඉවසිල්ල... නිස්කාන්සුව.//
...//ඒ දමිළ අම්මලාට තිබුණු ඉවසිල්ල... නිස්කාන්සුව.//
ඒකවත් ආදර්ශයට අරගෙන කට්ටිය එක්ක කේන්ති ගන්නේ නැතිව යන්නයි තිබුනේ.
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com