tag:blogger.com,1999:blog-6850118457382013650.post5572551015274977327..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6850118457382013650.post-37492925722464373682019-11-20T18:14:23.850-08:002019-11-20T18:14:23.850-08:00වාසනාව වෙන්නත් පුළුවන් තමා. ඒ වුණාට ටිකක් හරි ෆයිට...වාසනාව වෙන්නත් පුළුවන් තමා. ඒ වුණාට ටිකක් හරි ෆයිට් කරපු නිසාත් වෙන්න ඇති නේද? ඔයා කියපු විදිහටම born fighter ගතියට. ගොඩ ගිය මිනිස්සු හැමෝම එහෙමයි කණ්ඩා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40611711732281201182019-11-20T05:09:23.721-08:002019-11-20T05:09:23.721-08:00අන්තිම ටික නං සෑහෙන්න වැදුන ... අර කවුදෝ මන්ද දුප...අන්තිම ටික නං සෑහෙන්න වැදුන ... අර කවුදෝ මන්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී ... කියල කිව්වෙ නිකං නෙමෙයි නේද ? ... අපේ තාත්ත නැති වෙලා පවුලේ ලොකුම සහ එකම හරකා උන මංතුමා පිස්සු කෙළින්න ගත්ත කාලෙ අපිත් ඔය පාරේම යන්න බොහොම ඉඩ තිබ්බ ... මොකද්දෝ වෙලාවකට බඹරය ආපහු කරකැවෙන්න ගත්තට :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66385091024725398232019-05-08T06:53:54.079-07:002019-05-08T06:53:54.079-07:00සහතික ඇත්ත. සිරිබිරිස් උන්නැහේ, එකනේ සහෘද කලාකරුවන...සහතික ඇත්ත. සිරිබිරිස් උන්නැහේ, එකනේ සහෘද කලාකරුවන් කියන්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67207665512101770322019-05-08T03:19:44.418-07:002019-05-08T03:19:44.418-07:00//හැබෑ කලාකරුවන් එහෙමය. කලා නිර්මාණයක් දකිද්දී, රස...//හැබෑ කලාකරුවන් එහෙමය. කලා නිර්මාණයක් දකිද්දී, රස විඳිද්දී ඔවුහු අනුප්‍රාණය ලබති<br />එහෙම තමා නිදි, සාස්තරේට ආදරේ මිනිස්සු. "මාසෙකට එක තොයිලයක්වත් නැටුවේ නැත්තං කෑවේ නෑ වගේ ඒ හින්දා ගාණ අඩුවට හරි බෙර ගහන්න යනවා"ඔය ලංකාවේ ඉන්න ප්‍රවීන බෙර වායන ශිල්පියෙක් වතාවක් කී දෙයක් සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.com