tag:blogger.com,1999:blog-6850118457382013650.post5686417030415792800..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දහතුනේ මාරකේ... Thirteen Livesනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-6850118457382013650.post-20977948411728365462022-09-07T16:30:47.585-07:002022-09-07T16:30:47.585-07:00ස්තුතියි!ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31328812926223797572022-09-07T15:37:17.364-07:002022-09-07T15:37:17.364-07:00🤗👌🤗👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83872205358535862672022-09-06T22:26:59.966-07:002022-09-06T22:26:59.966-07:00ඒක වහල සෑහෙන කල් බ්රෝඒක වහල සෑහෙන කල් බ්රෝPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82375608092260152862022-09-06T17:25:33.366-07:002022-09-06T17:25:33.366-07:00Thanks a lot!Thanks a lot!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69581841751829650322022-09-06T09:53:35.259-07:002022-09-06T09:53:35.259-07:00මං බැලුවා. අනර්ඝ සමාජ විවරණයක්...මං බැලුවා. අනර්ඝ සමාජ විවරණයක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89441093775784757872022-09-06T09:52:16.318-07:002022-09-06T09:52:16.318-07:00ඇට් යුව සර්විස්ඇට් යුව සර්විස්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13801100226138777962022-09-06T09:51:15.679-07:002022-09-06T09:51:15.679-07:00රතු පිටත් තියෙනවා , අවර්ණත් තියෙනවා.රතු පිටත් තියෙනවා , අවර්ණත් තියෙනවා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-601321161464865962022-09-06T09:50:09.952-07:002022-09-06T09:50:09.952-07:00තවම නෑ. මේ සතිය පට්ට බිසී නේ...තවම නෑ. මේ සතිය පට්ට බිසී නේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11537307221338997402022-09-05T15:33:55.137-07:002022-09-05T15:33:55.137-07:00අජිත් මහත්තයෝ, අපි කියනවට ෆිලුම බලලා කියන්නකො හිතු...අජිත් මහත්තයෝ, අපි කියනවට ෆිලුම බලලා කියන්නකො හිතුනු දේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53831952393455922542022-09-05T15:30:29.856-07:002022-09-05T15:30:29.856-07:00ඒක බලන එක එච්චර ලෙහෙසි නෑනේ. මං පිළිකුල් භාවනාවත් ...ඒක බලන එක එච්චර ලෙහෙසි නෑනේ. මං පිළිකුල් භාවනාවත් පිළිකුල් කරන කෙනෙක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26215894369924013042022-09-05T15:27:55.285-07:002022-09-05T15:27:55.285-07:00නිමා කරනු මිස වැඩ ඇති තමා අත
පමාවට කරුණු මට උවමනා...නිමා කරනු මිස වැඩ ඇති තමා අත
පමාවට කරුණු මට උවමනා නැත

නමී, ඔය කවි පද දෙක ශ්රී නේරුතුමාගේ අදහසක් පාදක කරගෙනයි ලියවිලා තියෙන්නේ. මම ඕක ඉගෙන ගත්තේ කැළණියේ ටයර් කොර්පරේෂන් එකේ මුර කුටියෙන්. 1979 විතර. තජක වැඩවලට යන්න විජේවන්ත අයියාව pick කරගන්න එහාට ගිය වෙලාවක.
ඒවා ගැන posts කිහිපයක් ලිව්වාත් එක්ක.
https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_1.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73439402009171166012022-09-05T15:15:50.692-07:002022-09-05T15:15:50.692-07:00බම්බු ගෙදර හොයා ගත්තාද? බැලුවද?බම්බු ගෙදර හොයා ගත්තාද? බැලුවද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83179477835006338432022-09-05T15:14:29.538-07:002022-09-05T15:14:29.538-07:00කොළ පාටින් ගහන්නේ රතු පාටින් ගහන්න ඕනි එකක් නේද?කොළ පාටින් ගහන්නේ රතු පාටින් ගහන්න ඕනි එකක් නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19086647117105932172022-09-05T15:13:13.972-07:002022-09-05T15:13:13.972-07:00ඒ link එකටත් ගිහිං බැලුවා.
ඩ්රැකී, හිනා යන දේකුත්...ඒ link එකටත් ගිහිං බැලුවා.
ඩ්රැකී, හිනා යන දේකුත් කියන්න වෙනවා ඉස්සෙල්ලම - මාත් හරිම මොට්ටයෙක්- අත දික්කරලා හඳ පෙන්නුවාම හඳ වෙනුවට ඇඟිල්ල දිහාව බලපු එකා වගේ.

ඒ link එකට ගිහිං කියවද්දී මට හිතුණේ 'ඒ දවස්වල blog අඩවි කොච්චර කියවන්නන් හා comment කරන්නන් ගැවසුණු තැන්'ද කියලයි. ඔයා මට පහදලා දෙන්න හදපු පණිවුඩය හිතට වැටුණේ දෙවෙනියටයි

ඒත් මම තවම හැම දේම ඉගෙන ගනිමින් ඉන්නේ... ඩ්රැකී මාහත්තයෝ. විශේෂයෙන් මට වැරදෙන ඒවා. මේ වගේම දිගටම මට උදව් කරන්න. ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39881092640720480962022-09-05T15:07:53.304-07:002022-09-05T15:07:53.304-07:00ප්ලට්ෆොර්ම් එකටත් යන්න. ඒක වැදගත්.ප්ලට්ෆොර්ම් එකටත් යන්න. ඒක වැදගත්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83517396522955518412022-09-05T15:07:16.123-07:002022-09-05T15:07:16.123-07:00දෙන්නෙක් ලියල ඊට පස්සේ නමියත් ලියල අන්තිමට දහතුන් ...දෙන්නෙක් ලියල ඊට පස්සේ නමියත් ලියල අන්තිමට දහතුන් දෙනෙක් ලියයි ද දන්නේ නැහැ. මට හිතුනෙම හෙන බෝරින් ෆිල්ම් එකක්. කියල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10401688755754867232022-09-05T02:51:17.413-07:002022-09-05T02:51:17.413-07:00භාවනාව ගැන ඉද්රියෙදී පොස්ටුවක් කරන්න ඉන්නෙ... හැබැ...භාවනාව ගැන ඉද්රියෙදී පොස්ටුවක් කරන්න ඉන්නෙ... හැබැයි කවද එයිද දන්නෙ නෑ. නිදි දන්නවානෙ... මගේ ස්පීඩ් එක ගැන 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21139897392041804572022-09-04T22:57:33.459-07:002022-09-04T22:57:33.459-07:00හූම්!හූම්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83967057966717614992022-09-04T22:56:55.995-07:002022-09-04T22:56:55.995-07:00තේ නම් මන්දා, ප්රසන්නගෙ ෂොප් එක ඉස්සරහම තියෙනව කො...තේ නම් මන්දා, ප්රසන්නගෙ ෂොප් එක ඉස්සරහම තියෙනව කොළ පාට බෝඩ් එක ගහපු දැල් කඩේ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33866485403413672232022-09-04T21:55:51.828-07:002022-09-04T21:55:51.828-07:00ආ... හරි හරි බම්බු ගෙදර නේ? මං වලිගෙ පාගගෙන ඉඳල ති...ආ... හරි හරි බම්බු ගෙදර නේ? මං වලිගෙ පාගගෙන ඉඳල තියෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73057539173916131902022-09-04T21:44:55.943-07:002022-09-04T21:44:55.943-07:00ප්රණාමයේ ප්රමාණය වැඩි ද මන්දා?ප්රණාමයේ ප්රමාණය වැඩි ද මන්දා?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66255323967311164462022-09-04T21:42:23.226-07:002022-09-04T21:42:23.226-07:00ප්රා දාල තිබුණෙ කමෙන්ට් දෙකයි. එකක් ආණ්ඩුකාරවරයා ...ප්රා දාල තිබුණෙ කමෙන්ට් දෙකයි. එකක් ආණ්ඩුකාරවරයා ගැන, අනික හවඩ් උච්ඡෘරණය ගැන. 1954 ෆිල්ම් එක මොකද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71049433123364115742022-09-04T21:41:11.337-07:002022-09-04T21:41:11.337-07:00ඔ්කෙ තියෙන බරපතළකම වැටහෙනවා, මම අර එවපු ලිංක් එකත්...ඔ්කෙ තියෙන බරපතළකම වැටහෙනවා, මම අර එවපු ලිංක් එකත් බැලුවනම්...

ඔබේ ප්රතිපත්තියට මං එකඟ වෙනවා. කොහොමත් මට වඩා සමාජයේ අත්දැකීම් තියෙන කෙනෙක්නේ නිමල් අයියා. මීනස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ඔයා දන්නවනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31293082615955003222022-09-04T18:11:18.118-07:002022-09-04T18:11:18.118-07:00... ඔය භාවනා වගේ දේත් අපේ ආදරණීය රසික- රසිකාවන්ට ක...... ඔය භාවනා වගේ දේත් අපේ ආදරණීය රසික- රසිකාවන්ට කියන්න තිබ්බා නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78224660251328036862022-09-04T18:01:58.080-07:002022-09-04T18:01:58.080-07:00හරියටම හරි ඩ්රැකී.හරියටම හරි ඩ්රැකී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com