tag:blogger.com,1999:blog-6850118457382013650.post5696885074542014278..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6850118457382013650.post-55893611793041316792022-04-09T07:13:51.281-07:002022-04-09T07:13:51.281-07:00https://youtu.be/8mht9JpeMjohttps://youtu.be/8mht9JpeMjoඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55984334630943050612022-04-05T16:12:38.409-07:002022-04-05T16:12:38.409-07:00ඒක තමයි විය යුත්තේ නමී. කොතනින් වුණත්, කාගෙන් වුණත...ඒක තමයි විය යුත්තේ නමී. කොතනින් වුණත්, කාගෙන් වුණත් කමක් නැහැ- ගත යුතු දෙයක් තිබෙනවා නං අරගන්න ඕනි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66857796878910940532022-04-05T00:59:44.339-07:002022-04-05T00:59:44.339-07:00සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම...සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
https://www.youtube.com/watch?v=KzXntuvThzU
https://www.youtube.com/watch?v=75lljiRqiWwනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61681149333874211612022-04-04T14:07:31.303-07:002022-04-04T14:07:31.303-07:00හැබෑට, හොදටම මතකෙයි...? ඉක්මනටම ගොඩක් දෙනාට මතක නැ...හැබෑට, හොදටම මතකෙයි...? ඉක්මනටම ගොඩක් දෙනාට මතක නැති වෙන්න වගෙයි යන්නෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40143051125284187482022-04-03T22:26:13.132-07:002022-04-03T22:26:13.132-07:00ඔය කෙස් වල්ලෙන් ඇදල ගත්ත කොටස ෆිල්ම් එකෙත් තියෙනව ...ඔය කෙස් වල්ලෙන් ඇදල ගත්ත කොටස ෆිල්ම් එකෙත් තියෙනව වගේ මතකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44258607545928163172022-04-03T19:29:41.814-07:002022-04-03T19:29:41.814-07:00Lotus, මෙගා නාට්‍යවල වුණත් හැටි දැනගැනීම (update ව...Lotus, මෙගා නාට්‍යවල වුණත් හැටි දැනගැනීම (update වීම) සඳහා ඒවායින් කොටසක් දෙකක් බලන පුරුද්දක් මට තියෙනවා. පෝක් වීදියත් හොඳයි. ඒත් මෙහෙ මෙගාවල වියදම අඩුවෙන් කරගන්නට වෙන නිසාද කොහෙද ඒවායෙන් ගොඩක් 'අදිනවා!'නේ.

මේ දිනවල මම බලන්නේ 'පීතෘ' විතරයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34055052297748774432022-04-03T19:22:36.226-07:002022-04-03T19:22:36.226-07:00මම්මලේ, කාලෝචිත ලියවිල්ලක්! කියවලා මෙන්න මෙහෙම ලිය...මම්මලේ, කාලෝචිත ලියවිල්ලක්! කියවලා මෙන්න මෙහෙම ලියලත් ආවා.
//වැටිලා පස්ස තැලුණම මොළයට හොඳය
කියමන ඇත්ත වාගේ දැන් පෙනෙනවය
අපට මොළය පෑදෙන්නේ හෙමිහිටය
රට කළ හැත්ත රටටම දැන් අරහංය

මේ තත්ත්වයට රටේ මිනිසුන් පත් කිරීම වෙනුවෙන් පාලක හැත්ත-බුරුත්තටම ගොඩක් ස්තුතියි!//නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23850330424920841072022-04-03T19:12:41.971-07:002022-04-03T19:12:41.971-07:00බස්සා මහත්තයෝ, අපිත් වූඩු නටමු, රට කරවන ඇත්තෝ නං ම...බස්සා මහත්තයෝ, අපිත් වූඩු නටමු, රට කරවන ඇත්තෝ නං මොනර නැටුම් නැටුවා පස්ස එළියේ බව නොදැන!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28733881610306391232022-04-03T11:56:17.086-07:002022-04-03T11:56:17.086-07:00https://sardhiyel.blogspot.com/2022/04/blog-post.h...https://sardhiyel.blogspot.com/2022/04/blog-post.htmlමම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14081430973692473482022-04-03T00:37:08.307-07:002022-04-03T00:37:08.307-07:00මුල කොටස් කීපයක් හා මැදින් තවත් කීපයක් බැලුවම කතාව...මුල කොටස් කීපයක් හා මැදින් තවත් කීපයක් බැලුවම කතාව හදාගන්න පුලුවන් නිමල්, හැබැයි බලන්න ගත්තම කරදර තමයි.

රයිගම් ටෙලීස්වලින් පස්සෙ 'පෝක් වීදිය' නාට්ටියේ කොටස් කීපයක් බැලුවා- ඇත්තටම ඒවා උසස් නිර්මාණ. නමුත් එකිනෙකාගෙ රස වින්දනය වෙනස්නෙ. පෝක් වීදියෙ විල්සන් (සමීත සුධීශ්වර) පටන් ගන්න මොහොතේ සිට හිත පැහැරගන්නවා. ප්‍රාජේ කියලා තියෙනවා වගේ පාර දිගේ බංඩා ඒකාකාරී චරිතයක් නමුත් කුසල් අමුතු විදිහක කැරිස්මා එකක් තියෙන නලුවෙක්. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90802198865234131742022-04-02T23:51:03.199-07:002022-04-02T23:51:03.199-07:00අර වටකරගෙන සෙත් පතන හැටි දැක්කාම මටත් හිතුනා වුඩූ ...අර වටකරගෙන සෙත් පතන හැටි දැක්කාම මටත් හිතුනා වුඩූ නැටුමක් නටවන්න.
https://www.youtube.com/watch?v=Vp15atCv2RAD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3693774923308038172022-04-02T17:01:39.641-07:002022-04-02T17:01:39.641-07:00මාත් ඔය කතාව අහල තියනවා. අර මැද මුලානෙන් ආපු පරම්ප...මාත් ඔය කතාව අහල තියනවා. අර මැද මුලානෙන් ආපු පරම්පරාව මන්චෝසන් සාමි ආපු ගෙදරක නවතින්න දුන්නයින් උන වින්නැහියක් කියන එක 😁Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5862528904214532202022-04-02T15:08:20.758-07:002022-04-02T15:08:20.758-07:00රොබට් නොක්ස් උන්නැහේත් එයාගේ පොතේ ලියල තියෙනවනේ අප...රොබට් නොක්ස් උන්නැහේත් එයාගේ පොතේ ලියල තියෙනවනේ අපේ බොරු කීමේ පුරුද්ද ගැන. කිසිම ලජ්ජාවක් නැතිවනෙ අපි බොරු කියන්නේ. ඒ එක්කම එහෙම දෙයක් කිව්වයි කියල අමතක කරන්නෙත්. Lotus, අපේ රටේ දේශපාලකයෝ තෙල්- ගෑස් ගැන මාසයක් තුළ කියපු කතන්දර හොයා බැලුවොතින් මං කියන කාරනාව පෙනෙයි.

දේශප්‍රේමී අහංකාර උද්ධච්ච මෝඩයො නං අනුන්ගේ ළමයින්ට හරි උප්පැන්නේ දෙනවය කියනවනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76806042428033874332022-04-02T14:54:31.065-07:002022-04-02T14:54:31.065-07:00ජානවල සමානකමක් තියෙන්න පුළුවන් නේන්නං අප්පේ!
ශ්‍රී...ජානවල සමානකමක් තියෙන්න පුළුවන් නේන්නං අප්පේ!
ශ්‍රී ලංකාවේ අපි පිටින් එන ඕනිම කට්ටියක් ඉඹලා පිළිගන්න එකනේ කළේ. ඒ මදිවට තමන්ගේම එවුන්ට වළ කපන්නත් උදව් වෙනවා. කුවේණි කළෙත් ඒකම නේද? ඒ කතාව පිළිගන්නවා නං අපේ ආදිවාසීන්ගේ සීයා විජය! එතැනත් ජාන මුසු වීමක්.

අනෙක වලව්වල පැටිකිරියත් අවුල්නේ ගොඩ වෙලාවට. වලව්වේ අප්පොලා නින්දගම්වල ඉන්න රූබර නාඹර ගැටිස්සියෝ දඩයමේ යද්දී, සමහර කුමාරිහාමිලා වලව්වේ අලි බලන්නෝ වගේ දඩබ්බර වැඩ කාරයන්ව නිදන ගෙට කැන්දා ගත්තාය කියන කතාවත් මෙතනදී මට මතක් වෙනවා.

අතීතයේ අපේ රටේ තවත් චාරිත්තරෙකුත් තිබිලා තියෙනවනේ. ලොක්කෙක් තමන්ගේ ගං තුලානට සැපත් වෙනකොට උන්නැහේට අන්න-පාන, ඛජ්ජ-බොජ්ජ සපයලා අහකලා නිදි වදින්නටත් අංගනාවක් සපයන. එහෙම වෙලාවට සමහරු තමන්ගේ ඇඹේණිය හරි දියණිය හරි වුණත් ඒ කාරියට යැව්වලුනේ.

මම ඔය ජාන මුහුවීම නං තදේටම විශ්වාස කරනවා. අපේ රටේ දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක් නෙව, පෙනුමෙන් පවා. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16356156397757289032022-04-02T14:30:44.980-07:002022-04-02T14:30:44.980-07:00මේ පෝස්ටුව ලියන්න කලින් එපිසෝඩ් දෙකක් බැලුවා. ඒත් ...මේ පෝස්ටුව ලියන්න කලින් එපිසෝඩ් දෙකක් බැලුවා. ඒත් (එච්චර විවේකයක් නැති නිසා) මෙගා ටෙලි නොබලන මගේ ප්‍රතිපත්තිය හින්දා පාර දිගේ බැලුවේ නෑ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14353177485434857872022-04-02T14:26:49.739-07:002022-04-02T14:26:49.739-07:00අපේ රටේ ප්රජාතන්ත්රය ආරක්ෂා කරන්න එන මොන පක්ෂය ඇ...අපේ රටේ ප්රජාතන්ත්රය ආරක්ෂා කරන්න එන මොන පක්ෂය ඇතුළෙද හැබෑ ප්රජාතන්ත්රවාදී විදිහට කටයුතු සිද්ද වෙන්නේ? එහෙම පක්ෂවලින් කෙරෙන්නේත් රජ කාලේ වගේ වැඩ නේද? අපට තෝරා ගන්න වෙන්නෙත් එයාලා ඉදිරිපත් කරන අයම නේද?

ඒත් එක්කම, උගතුන්- ජනමත නායකයන් වැනි අය මේ ක්‍රමය ඇතුළේදී කොච්චර පීචං වුනාද කියලත් බලන්නකෝ.

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10612200270434775152022-04-02T14:17:20.613-07:002022-04-02T14:17:20.613-07:00Pra Jay මහත්තයෝ, හොම්බෙන් කිව්වම මේ දවස්වල කියවෙන ...Pra Jay මහත්තයෝ, හොම්බෙන් කිව්වම මේ දවස්වල කියවෙන කාන්තා රත්නයක් ගැනත් සිහි වුණා. දඟර කාලෙ අහන්න ලැබිච්ච පද පෙරලියකුත් මතක් වුණා. 'හොම්බේ කිරි'.

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1154892013566911772022-04-02T13:45:49.730-07:002022-04-02T13:45:49.730-07:00https://www.youtube.com/watch?v=foJcfRt55EIhttps://www.youtube.com/watch?v=foJcfRt55EIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40026341269727065052022-04-02T13:41:57.241-07:002022-04-02T13:41:57.241-07:00'පාර දිගේ' ටෙලි නාට්ටියෙ යූ ටියුබ් කමෙන්ට්...'පාර දිගේ' ටෙලි නාට්ටියෙ යූ ටියුබ් කමෙන්ට්ස් බැලුවොත් බොරුව කොයි තරම් මිනිස්සුන්ගෙ ප්‍රියතම අයිටම් එකක්ද කියලා තේරුම් ගන්න පුලුවන්. අපි හැමෝගෙම ජීවිතවල අඩු වැඩියෙන් බොරුව තියෙනවා තමයි. නමුත් තමනුත් රැවටිලා, අනිත් අයත් රැවටිලා කියලා හිතලා, බොරුව තරම් ලස්සන දෙයක් නෑ කියලා හිතන අය කොච්චර ඉන්නවද කියලා කමෙන්ට්ස් බැලුවම හිතෙන්නෙ. කතා රචක සද්ධා සූරියබණ්ඩාරවත් බලාපොරොත්තුවෙන්න නැතුව ඇති ඒවගේ බොරුව කර උඩ තියාගත්ත රසිකයින්.

"අහංකාරකමක් නැති උදවිය යුද්දෙකදී ලබපු ජයග්‍රහණ කරට ගන්නෙ නෑ." ෂික්.. මේ මැංචෝසං කිසිම දේශප්‍රේමී කමක් නැති මනුස්සයෙක්නෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43887987700915293302022-04-02T13:27:42.101-07:002022-04-02T13:27:42.101-07:00බලන්න ගත්තා. හොඳ පාටයි, ප්‍රොඩක්ෂන් කොලිටිය හොඳයි....බලන්න ගත්තා. හොඳ පාටයි, ප්‍රොඩක්ෂන් කොලිටිය හොඳයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44423597174542433212022-04-02T13:24:23.703-07:002022-04-02T13:24:23.703-07:00පොතේ කියල නොතිබ්බට, ඔය මැංචෝගෙ පුතා_මැංචෝ-සන්) ලංක...පොතේ කියල නොතිබ්බට, ඔය මැංචෝගෙ පුතා_මැංචෝ-සන්) ලංකාවට ආ වෙලාවෙ, සලකුන තියලා ගියා වෙන්න බැරිද? ජානවල සමාන කමක් පේනවද?

https://www.youtube.com/watch?v=BVV2C_kTGloD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42031762737825624032022-04-02T10:12:35.516-07:002022-04-02T10:12:35.516-07:00මං හිතන්නෙ මේ දවස්වල හොම්බෙන්මං හිතන්නෙ මේ දවස්වල හොම්බෙන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77435188707976425372022-04-02T10:10:06.011-07:002022-04-02T10:10:06.011-07:00ඇත්තෙන්ම මං දශක 2කින් විතර එපිසෝඩ් එකකට වඩා බැලුව ...ඇත්තෙන්ම මං දශක 2කින් විතර එපිසෝඩ් එකකට වඩා බැලුව ටෙලිඩ්‍රාමා එක පාර දිගේ. ඒකත් සුමානෙට දවස් 4ට වඩා නෑ. ඒකෙ එකම සිත්ගන්නාසුලු චරිතය හා රගපෑම මට නම් රොශාන් පිලපිටියගෙ විතරයි. බණ්ඩා හරිම ඒකාකාරීයි.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3921995028030791212022-04-02T09:55:25.061-07:002022-04-02T09:55:25.061-07:00මැංචූසන් කතාව වගේම තමයි ලංකාවේ ඉතිහාස කතාවත් එහෙම ...මැංචූසන් කතාව වගේම තමයි ලංකාවේ ඉතිහාස කතාවත් එහෙම නේද නිදී අංකල් මොකද මම හිතන්නේ ලංකාව මේ තියෙන වලෙන් ගොඩ එන්න නම් 74 වසරක් පුරාවට මේ දක්වා බිහි වුනු කිසිම පක්ශයක්, දෙශපාලුවෙක් අවශ්‍ය නෑ. අවශ්‍ය එකමුතු ජාතියක්, නිවැරදි දැක්මක් , නිවරදි කර්මාන්ත සහ හොරකම ,අයුක්තිය ඉදිරියෙ නොනැමෙන නීති පද්දතියක්. මෙ ටික තෙරුම් ගන්න degree නම් ඔනි නෑ. මොකද 70වසරක් පුරාවට රටෙ මිනිසුන් පරම්පරාවෙන් පරම්පරාවට ලබපු අත්දැකීම් හොදටම ප්‍රමානවත්. අපෙ රට , ජනතාව වෙනුවෙන් කතා කරන හැප්පෙන සියලු ශ්‍රී ලාන්කිකයෙකුටම මාගෙ උත්තම ආචාරය..������ ඒ වගේම අර සජිත් ප්‍රේමදාස කියන මහා රට ගොන් හත්වලාමට කඩේ යන රටහරක් හැත්තයි අනුර කුමාර කියන මෙලෝ හසරක් නොතේරෙන කයිවාරු පප්පාගේ වහල් මීගව සම්පතයි දෙකම සහ තව වෙනත් ඒ වගේම කයිවාරු කාරයෝ ටිකත් මේ අමු මැටි ගොබ්බ ආණ්ඩුව එක්කම එලවලා දාන්න හිතුවා අලුත්ම සෙට් එකක් පත් කිරීමට ඕන මේ රටට, දේශපාලනයෙන් තොරව... එහෙම නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25806812663600970662022-04-02T04:40:35.873-07:002022-04-02T04:40:35.873-07:00ලොකු බස් එලවන්නේ කකුල් එළියට දමා ගෙනද? - වෙන්ට බැර...ලොකු බස් එලවන්නේ කකුල් එළියට දමා ගෙනද? - වෙන්ට බැරි කොමකුත් නෑ නිදි.... 😄😄😄නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com