tag:blogger.com,1999:blog-6850118457382013650.post5874169522309606184..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6850118457382013650.post-62017351893931829762022-05-19T18:51:25.820-07:002022-05-19T18:51:25.820-07:00එදා තමයි Pra Jay මහත්තයෝ, එයාලා ආවේ. ඒ වගේම වරුවක...එදා තමයි Pra Jay මහත්තයෝ, එයාලා ආවේ. ඒ වගේම වරුවකට වඩා එහෙ හිටියෙත්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33737307604568690862022-05-19T18:49:00.292-07:002022-05-19T18:49:00.292-07:00කියවලා විතරක් මදි නමී, අඩුපාඩු තියේ නං පෙන්වලා දෙන...කියවලා විතරක් මදි නමී, අඩුපාඩු තියේ නං පෙන්වලා දෙන්නත් ඕනි. අදහස් හා විවේචන දෙන්නත් ඕනි. දැනට තුන් වතාවක් කරලා තියෙනවා වගේ!
ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21433345285429447312022-05-19T18:45:05.428-07:002022-05-19T18:45:05.428-07:00බලා ඉමු අපි!බලා ඉමු අපි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79651393930595656352022-05-19T05:59:15.527-07:002022-05-19T05:59:15.527-07:00එදා නේද අමිලයි, රවීයි ආවෙ?එදා නේද අමිලයි, රවීයි ආවෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68291873519588367012022-05-19T04:21:53.296-07:002022-05-19T04:21:53.296-07:00නිදි මොක ලීවත් ඉතීම් අප කියවනවා නෙව.....ඇවිදින් 😄...නිදි මොක ලීවත් ඉතීම් අප කියවනවා නෙව.....ඇවිදින් 😄නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83408875647857567112022-05-19T04:17:43.338-07:002022-05-19T04:17:43.338-07:00මටත් ඒ ෂීන් එක මැවිලා පේනවා...
අරගලය ජයග්‍රාහීව අ...මටත් ඒ ෂීන් එක මැවිලා පේනවා...
අරගලය ජයග්‍රාහීව අවසන් වේවා!... තමයි හැමෝගෙම එකම පැතුම ඉතීම්නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4659305700852781182022-05-18T19:50:32.329-07:002022-05-18T19:50:32.329-07:00ඔව් අජිත් මහත්තයෝ, බැනර් එක්ක එල්ලලා තිබුණා තමයි. ...ඔව් අජිත් මහත්තයෝ, බැනර් එක්ක එල්ලලා තිබුණා තමයි. ඒත් කවුද ඔව්වා කියව කියවා මහන්සි වෙන්නේ, සෙනඟ තදබදේ අස්සේ.
ඔයා හරි කියලයි මට හිතෙන්නේ. අන්තරේට වැඩිය දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ පාලන හන්තරේ හා මජර පාලක රොත්ත.
දකින්න ඇතිනේ මිනිස්සුන්ට ගෑස් නැතිව ඉඳිද්දී එකෙක් ළඟ ගෑස් සිලින්ඩර් 140+80ක් තිබ්බ හැටි. තව එකෙක් ළඟ යුරියා පෝර තිබුණු හැටි. ගීතා අවුරුද්දකටම ඇති වෙන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවයි කියලා පම්පෝරි කෙලපු හැටි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1311927941309617792022-05-18T19:44:27.488-07:002022-05-18T19:44:27.488-07:00ඔව් Lotus, ආයෙම ජීවිත කතාව ලියන්න ගන්නවයි කිව්වට, ...ඔව් Lotus, ආයෙම ජීවිත කතාව ලියන්න ගන්නවයි කිව්වට, පහුගිය ටිකේ ලිව්වෙත් මට නම් ජීවිතේට අදාළ දේවල්. වර්තමානයේ.
නමුත් අතීත සිදුවීම් දැන් මතක් කරමින් ලිවීම හිතට සනීපයි. අපි කවුරුත් අතීතකාමී මිනිස්සුනේ.

ආයේ දෙකක් නෑ Lotus, ස' හා මා+හින්ද ඇතුළු set එකම අපිට දෙන සැප හා නුවණ නං සුපිරි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58131328955974248212022-05-18T19:37:56.776-07:002022-05-18T19:37:56.776-07:00ඔය තියෙන්නේ!
දැන් ලංකාවේ මිනිස්සුන්ට නම් චූන් පාන්...ඔය තියෙන්නේ!
දැන් ලංකාවේ මිනිස්සුන්ට නම් චූන් පාන් වාහනවල සද්දේ ඇහෙනකොටත් කටට කෙළ උනනවාලු.
කපුටු කාක් කාක් කාක් නළා සද්දේ ඇහෙද්දී ලේ කෝප වෙනවා වගේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8102871301497524232022-05-18T19:32:32.898-07:002022-05-18T19:32:32.898-07:00ගොඩාරියක් ස්තුතියි ඉයන් මහත්තයෝ!ගොඩාරියක් ස්තුතියි ඉයන් මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33956471907567646252022-05-18T19:10:26.358-07:002022-05-18T19:10:26.358-07:00බස්සා මහත්තයෝ.
132 වැඩෙන් පෙනෙන්නේ 'එක රටක්- එ...බස්සා මහත්තයෝ.
132 වැඩෙන් පෙනෙන්නේ 'එක රටක්- එක නීතියක්' කිව්වට එකම දෙකට- තුනට නැවිලා යන හැටි, නේද?
පේනවනේ, පොලිස්පතිගේ පිට දාලා අත හෝදාගන්න ගියාම වෙච්චිදේ.
රඹුක්කනදි වෙඩි තියන්න අණ දුන් කීර්තිරත්න උසස්වීමේ විභාගයෙන් (මතක හැටියට) 142 වෙනියා වුනාම මා+හින්ද මාතියලගේ උදව්වෙන් උසස් කෙරුණු විස්තරෙත් මට මතක් වෙනවා.
අමල් චින්තක මායාදුන්නේ මන්තිරිතුමා 225 ම එපා සටන් පාඨය ආයේ අලුත් කරවනවා වගෙයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4137894349037178292022-05-18T18:53:31.733-07:002022-05-18T18:53:31.733-07:00ඔයා අරගලය අනුමත නොකරනවා වුණත් මාව බලන්න හරි ගෝඨා ග...ඔයා අරගලය අනුමත නොකරනවා වුණත් මාව බලන්න හරි ගෝඨා ගෝ ගමට හැමදාම ආවනේ, අසංග. ඒකම වුණත් අරගලය ලබපු ජයග්‍රහණයක් නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22049539024030266662022-05-18T18:51:17.027-07:002022-05-18T18:51:17.027-07:00ඉවසගෙන හිටිය අමාරුව කොහොමෙයි ප්‍රසන්න වචනවලින් ලිය...ඉවසගෙන හිටිය අමාරුව කොහොමෙයි ප්‍රසන්න වචනවලින් ලියන්නෙ?
//මේ අරගලය ජයග්‍රහණයකින් අවසන් වෙයි කියන එක රටේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්.//
මගෙත් ලොකුම පැතුම!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77576109097568701972022-05-18T18:48:19.830-07:002022-05-18T18:48:19.830-07:00දෙවිවරුන්ගේ කැත වැඩ?
මතක නැද්ද අසංග, මම කිව්වා රෝහ...දෙවිවරුන්ගේ කැත වැඩ?
මතක නැද්ද අසංග, මම කිව්වා රෝහිනී දිව්‍යාංගනාව දෙවිවරු හතර දෙනෙකුගේ ඉඩම් මායිමේ පහළ වෙලා වෙච්චිදේ. හතර දෙනාම නඩුවයි, නඩු බඩුවයි අරං සක්කර දේවේන්ද්‍රයා ළඟට ගිය හැටි.
ආයේ කියවලා බලන්නකෝ:
https://nidigepanchathanthare.blogspot.com/2019/11/blog-post_28.html
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15230589865381207372022-05-18T12:55:30.811-07:002022-05-18T12:55:30.811-07:00//ඊටත් වැඩියෙන් අසීරු වුණේ- බත් පාර්සල් හා කෑම ජාත...//ඊටත් වැඩියෙන් අසීරු වුණේ- බත් පාර්සල් හා කෑම ජාති අරගෙන ඇවිත්, මගේ ළඟින්ම වාඩිවී ඒවා බුදින්නන් දිහා නොබලා; කෙළ ගිලින්නෙත් නැතිව සිටීමය.
ඒ මදිවාට සමහර සුවඳ. කිරිබත්... මයියොක්කා... පොල් සම්බෝල එහෙම සුවඳ ගහනකොට නං මමත් දෙවියෙක් වුණෙමි.// එතැන ලියල තිබ්බ නේද උපවාසයක් කියල. අන්තරේ ගැන හුඟක් අය අදහස් වෙනස් කරලා වගේ නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35724360910942641602022-05-18T04:37:15.893-07:002022-05-18T04:37:15.893-07:00මගේ හපන්කම් පොතේ තියෙනවනේද පොලේ ගිහිල්ලා, මියුසික්...මගේ හපන්කම් පොතේ තියෙනවනේද පොලේ ගිහිල්ලා, මියුසික් ගෲප් එකක් ප්ලේ කරන ඉස්සරහටම වෙලා බලන ගමන් කොමඩු කන්න ගිහිල්ලා ට්රම්ෆට් ගහන මනුස්සයද කොහෙද ඇවිල්ලා කොල්ලො දෙන්නව බැනලා එලව ගන්න සීන් එකක්. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51725585771034376262022-05-18T04:32:14.689-07:002022-05-18T04:32:14.689-07:00"ආයෙම තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගන්නවා... නවත..."ආයෙම තමුසෙගෙ ජීවිත කතාව ලියන්න ගන්නවා... නවත්තපු තැන හිට" කියලා කවුරු නමුත් නිමල්ට කිව්ව එක හොඳයි. කලින් පෝස්ට් දෙක තුනේම මට නම් දැනුනේ නිමල් සෑහෙන්න emotionally drained විදිහට. කිසිම පෞද්ගලික සම්බන්දයක් නැතුව නිමල්ගෙ පෝස්ට්ස් වලින් එන 'body language' එකෙන් මට එහෙම දැනුනෙ. ලංකාවෙ තත්වෙ විදිහට එහෙම වෙන්න පුලුවන් හුඟ දෙනෙකුට. නමුත් නිමල්ට ඒ තත්වය අඩු කරගන්න පුලුවන් ටූල්ස් තියෙන නිසා ඒ ටූල්ස් පාවිච්චි කරන පුලුවන්නෙ (බලන් යනකොට ස අපිට හොඳ ප්‍රයෝජනවත් expressions දීලා තියෙන්නෙ).Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44738325678197030782022-05-18T03:53:12.116-07:002022-05-18T03:53:12.116-07:00ඉහත Praසන්ன කිව්වා වගේ, උපවාස කරන කොට අමාරුම දේ, ක...ඉහත Praසන්ன කිව්වා වගේ, උපවාස කරන කොට අමාරුම දේ, කවුරු හරි රසවත් සුවඳවත් කෑම එකක් කනවා දැක දැකත් ඉවසාගෙන ඉන්න වෙන එකයි.

කෑම වල රසට, සුවඳට කටට කෙල උනන එක නම් නවත්වන්න බැහැ. ඉස්සර බිග් මැච් එකට බෑන්ඩ් ගහනකොට, ට්‍රම්පට් ගහන එක්කෙනා ඉස්සරහට ගිහිල්ලා, චරාස් ගාලා සද්දේ ඇහෙන්නත්, ඉස්ම බේරෙන්නත් අන්නාසි කෑල්ලක් කෑවානම් බඩුම තමයි.

කන්නත් නැත්තං, බොන්නත් නැත්තං, කාම සම්භෝගයේ යෙදෙන්නත් නැත්තං, ඒකට දිවිය ලෝකය කියන්නේ කව්ද?? එහෙම දිවිය ලෝකෙකට යන්න උනොත් මම නම් ඒ වෙනුවට අපාය තෝරා ගන්නවා.

අරගලයේ අරමුණු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාව, ඒක හරි යන කල්ම නොකඩවාම කරන්න වෙයි වගේ.!

sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38623093084773702422022-05-18T01:26:57.301-07:002022-05-18T01:26:57.301-07:00කමෙන්ට් නොකෙරුවට ඔක්කොම කියෙව්වා. ලඟින් ගියා මිසක්...කමෙන්ට් නොකෙරුවට ඔක්කොම කියෙව්වා. ලඟින් ගියා මිසක් රැඳෙන්න බැරිවුන අරගලයේ සුළු කාලයක් හෝ ඔබගේ අත්දැකීම් හරහා ඉන්න පුළුවන් වුණා. බොහොම ස්තූතියි නිමල්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57141814139937368912022-05-17T22:14:54.776-07:002022-05-17T22:14:54.776-07:00https://www.economyhub.info/2022/05/18/parliament-...https://www.economyhub.info/2022/05/18/parliament-lunch/D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51302568654272965982022-05-17T21:59:26.702-07:002022-05-17T21:59:26.702-07:00සුදුසුකම් නැති 182කට පොහොට්ටු දේශපාලකයන් මැදිහත්ව ...සුදුසුකම් නැති 182කට පොහොට්ටු දේශපාලකයන් මැදිහත්ව OIC තනතුරු දීලා!

https://w3lanka.blogspot.com/2022/05/blog-post_18.html

මේවා දැක්කාම, මුං හදන්නෙ ආයෙම මිනිසුන්ව රවට්ටන්න කියලයි හිතෙන්නෙ. ඔහෙලා කොච්චර කැපවීමකින් මේ අරගලය කලත්, අවාසනාවට තාමත් පරවේණි-දාස මානසිකත්වයෙන් මිදෙන්න බැරිව කපුටු රැලත් එක්ක යන මීහරක් තාම ඉන්නවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14867108022529012782022-05-17T19:58:01.046-07:002022-05-17T19:58:01.046-07:00මා විසින් ප්‍රතික්ෂේප කරනා ගොල්ෆේස් අරගලය ගැන ලියන...මා විසින් ප්‍රතික්ෂේප කරනා ගොල්ෆේස් අරගලය ගැන ලියන්නට කිසිවක් නැත. එහෙත් විසල් හදකින් යුතු නිදි නම් අපූරු මිනිසා; මා මිතුරාගේ අප්රහිත ධෛර්්‍යවන්ත නිර්භීත වික්‍රමාන්විත උපවාසයට හදපිරි උපහාරය පුදමි.
කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27869145923086110762022-05-17T19:48:47.568-07:002022-05-17T19:48:47.568-07:00හැක්... මට මැවිල පේනව නිමල් අයිය අනික් මිනිස්සු රස...හැක්... මට මැවිල පේනව නිමල් අයිය අනික් මිනිස්සු රස කර කර කන ඒව දැක දැකත් ඉවසගෙන හිටපු හැටි.

පැය හැට අටක නිමල් අයියගෙ උපවාසය ජයගත්ත වගේ මේ අරගලය ජයග්‍රහණයකින් අවසන් වෙයි කියන එක රටේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්. Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34944318576438652392022-05-17T19:38:00.566-07:002022-05-17T19:38:00.566-07:00//දෙවිවරු කන්නේ නැතිලු; බොන්නේ නැතිලු; කාම සම්භෝගය...//දෙවිවරු කන්නේ නැතිලු; බොන්නේ නැතිලු; කාම සම්භෝගයේ යෙදෙන්නෙත් නැහැල්ලු. ආඝ්‍රාණයෙන් හා දර්ශන මාත්‍රයෙන්ම බඩයි, හිතයි පුරවා ගන්නවාලු නෙව!//

මුන් අපි හු.... දේවල් බලං හිටං ආතල් ගන්නවා ... දෙවිවරු කරන්නේ මහ කැතවැඩක් නොවැ.

කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.com