tag:blogger.com,1999:blog-6850118457382013650.post6069121018379722178..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6850118457382013650.post-57845111876416768322020-01-20T06:37:24.896-08:002020-01-20T06:37:24.896-08:00ඒක මිස!ඒක මිස!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26083042641417962982020-01-20T06:36:45.449-08:002020-01-20T06:36:45.449-08:00අනේ මියුරු, ඔයාට උත්තර ලිව්වා. පළවී නැති හැටි දැනු...අනේ මියුරු, ඔයාට උත්තර ලිව්වා. පළවී නැති හැටි දැනුයි දැක්කේ, තරහ වෙන්න එපා.
ඒ පින්තූරේ මගේ තමයි. O/Lවිභාගෙට ගත්තු ID එකේ තිබුනේ. මගේ බ්ගලොයේ ලියන්නේ ඇත්තම ඇත්ත. අනුන් ගැන ලියද්දී වුනත් මා දන්නා තරමටම....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5168009162851668172020-01-20T04:45:54.774-08:002020-01-20T04:45:54.774-08:00ඔව්වා ලව් සර්වන්ට්ගේ කාලේ නුතන දෙතිස් දඬුවම් වල එව...ඔව්වා ලව් සර්වන්ට්ගේ කාලේ නුතන දෙතිස් දඬුවම් වල එවව්වනේ !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42794677583021410162020-01-10T04:13:14.028-08:002020-01-10T04:13:14.028-08:00ඇහුවට තරහ වෙන්න එපා. ඥාතියෙක් පොලිසියේ ඉන්නවද? ඔය ...ඇහුවට තරහ වෙන්න එපා. ඥාතියෙක් පොලිසියේ ඉන්නවද? ඔය ලාච්චු තිබුනේ පොලිසිවල නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52595912665600631652020-01-09T05:12:19.350-08:002020-01-09T05:12:19.350-08:00විලියොංකාරයගෙ අහවල් සෙට් එක ලච්චුවකට දාල වහල යතුර ...විලියොංකාරයගෙ අහවල් සෙට් එක ලච්චුවකට දාල වහල යතුර දුන්හිඳට විසි කරන්න එපැයි :0කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36338932856348482212019-07-21T04:31:26.052-07:002019-07-21T04:31:26.052-07:00නෙද්දකිං විලියොං මාමා… උන්දා ගැන අතිවෙලා තිබ්බ පහන...නෙද්දකිං විලියොං මාමා… උන්දා ගැන අතිවෙලා තිබ්බ පහන් සංවේගය වාෂ්ප වෙලා ගියා කරපු අසික්කිත වැඩේ කියෙව්වම. ඒ උනාට කළ හොඳ දේ තමයි දෙන්නට ඊට වඩා කරදරයක් නොකර බස් එකේ පටවල ආපහු එවපු එක. මේ කාලෙක වගේ උනා නම් කීයටවත් පණ පිටින් ඉතුරු කරන්නෙ නෑ.
'සුදු වත හැඳි කත' සහ 'චන්ද්‍රකාන්ති මාණික්‍යය' අපේ ගෙදරත් තිබුනා. 'සුදු වත හැඳි කත' නම් කියවලා ඇති ඉහේ කෙස් ගානට.
අර පින්තූරෙ ඉන්න අහිංසක කොළුවගෙ (පින්තූරෙ ඇත්තටම නිදිගෙ එකක් නම් )මූණ බැලුවම නම් කීයටවත් හිතන්න බෑ මෙහෙම ඇට්ටර වැඩක් කරයි කියලා.Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8211101564317587812019-07-19T11:21:00.883-07:002019-07-19T11:21:00.883-07:00'ඒකත් ජයසිරි මංගලම්' කියලාවත් කියමු නේද, ප...'ඒකත් ජයසිරි මංගලම්' කියලාවත් කියමු නේද, ප්‍රසන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48452581603564668162019-07-19T11:19:14.798-07:002019-07-19T11:19:14.798-07:00සෙන්නා, චන්ද්‍ර අනගිරත්න මහත්තයාව හුඟක් අය දන්නේ &...සෙන්නා, චන්ද්‍ර අනගිරත්න මහත්තයාව හුඟක් අය දන්නේ 'රිවිරැස' පත්තරේ නරලොව හොල්මන් පිටුව නිසානේ. බ්රෑම් ස්ටෝකර්ගේ 'ඩ්රැකියුලා' පොතේ මුල්ම සිංහල පරිවර්තනය එයාගේ. නියමයි!

සූරිය එකෙනුයි 'චන්ද්‍රකාන්ති මාණික්‍යය' නැවත ගැහුවේ. හැකි නම් හොයාගෙන බලන්න. සුදු වත හැඳි කතට වඩා රසවත්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86835577565475018532019-07-19T11:10:03.962-07:002019-07-19T11:10:03.962-07:00Pra Jay. මම ඔයා එක්ක එකඟයි,
ව්ශයට අදාළ; සමීප භාෂා...Pra Jay. මම ඔයා එක්ක එකඟයි,

ව්ශයට අදාළ; සමීප භාෂාව හොඳම එකය කියන කරුණ මට හිතිලා තිබුණේ නැහැ.

වංග, භින්දී භාෂා නම් සාර්ථක විදිහට ප්රිවර්තනය කෙරුණා වගේ දැනෙන පොත් බහුලයි.

හැලපේ, මට හිතෙන්නේ මායාරංජන් මහතා හොඳටම හොඳ ස්වතන්ත්‍රවලට කියලයි. දිගාමඬුල්ලේ ආශ්චර්යය, පිටිසර මිනිස්සු වගේ ඒවා නිසයි මං එහෙම හිතන්නේ.

එතුමාගේ ඔයා මුලින් කියා තියෙන පොත් මගේ ලඟත් තවම තියෙනවා. ඒවායේ බස ලියූ කාලයට සාපේක්ෂව නේද බලන්න ඕනේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10099347943273371892019-07-19T10:56:48.089-07:002019-07-19T10:56:48.089-07:00ඔව් සිරිබිරිස් උන්නැහේ. මහානාම මහත්තයා ටෛම්ස් එකේ ...ඔව් සිරිබිරිස් උන්නැහේ. මහානාම මහත්තයා ටෛම්ස් එකේ හිටියනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4873726532613874652019-07-19T02:24:06.496-07:002019-07-19T02:24:06.496-07:00දුන් විතරක් නෙමෙයි කටේ කෙළත් හිඳ වෙන සීන්ස් එකක්නෙ...දුන් විතරක් නෙමෙයි කටේ කෙළත් හිඳ වෙන සීන්ස් එකක්නෙ වෙලා තියෙන්නෙ. මොනව උනත් වැඩේ සීරියස් මට්ටමට ගියෙ නැති එක හොඳයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66766279439643548552019-07-19T01:36:46.553-07:002019-07-19T01:36:46.553-07:00ඉලියඩ් මායාරංජන්ගේ පොත ත්‍රෝජ පුර සංග්‍රාමය, අයිවන...ඉලියඩ් මායාරංජන්ගේ පොත ත්‍රෝජ පුර සංග්‍රාමය, අයිවන් හෝ වන සංග්‍රාමය. මේ පොත් දෙකේම අලුත් මුද්‍රණ දැන් තියෙනවා මම දෙකම ගත්තා. හැබැයි මේ පොත් දෙකටම වඩා මා ආසාවෙන් කියෙව්වේ ඔහුගේම ටැලිස්මන් පරිවර්තනය මහෞෂධය.
මායාරංජන් ගේ ශුද්ධ සිංහල එක්ක කියවන්න හරි අමාරුයි.හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61081478705812506642019-07-19T00:48:43.990-07:002019-07-19T00:48:43.990-07:00"“අපට මොන කෑමක්ද ළමයෝ. කොච්චර වුණත් උඹලගෙ අම්..."“අපට මොන කෑමක්ද ළමයෝ. කොච්චර වුණත් උඹලගෙ අම්මත් කෑවෙ නෑ. අපි දෙන්නම තේ එකක් විතරයි බඩට දාගත්තේ..."
පියල් මැරිලා කියලා රත්නපුරා ගිය නන්දයි, පියල්ගෙ අම්මයි නම් සුදු රෙදි හොරුන්ගේ ලස්සනත් බල බල තමා ගියේ...

"Woman in White පොත ‘සුදු වත හැඳි කත’ නමින් පරිවර්තනය කර තියෙන්නේ මහානාම දිසානායක ශූරීන්ය."
මේක අනුවර්තනයක් විතරයි මට මතක විදිහට. නියමෙට්ම ඕක පරිවර්තනය කළේ චන්ද්‍රා අනගිරතන "සුදු හැදගත් කාන්තාව" කියලා. ඇත්ත.. ඒක මමත් කියවපු හොඳම රහස් පරික්ෂක කතාවක්..

"ඒ මනුස්සයා අරතරම් පරිත්‍යාගශීලී වෙලා තිබෙන්නේ නිකම්ම නොවේ!"
මේ මිනිහා ගෙදර එක්කන් යනකොට මට හිතුනේ "අනේ අද කාළේ ළමයෙකුට මෙහෙම නාදුනන කෙනෙක්ගෙන් රැකවරනයක් ලැබෙයිද? සමාජය කොච්චර පිරිහිලාද?" කියලයි.. බලාගෙන යනකොට එදත්, අදත් හෙටත් එකයි.. ලංකාවෙදි බුදුනුත් ෆේල්..

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41834236779968161342019-07-18T23:44:18.206-07:002019-07-18T23:44:18.206-07:00මට පුලුවන් භාෂා 2න් (සිංහල & ඉන්ග්‍රීසි ) ඔරිජ...මට පුලුවන් භාෂා 2න් (සිංහල & ඉන්ග්‍රීසි ) ඔරිජිනල් කියවන්න තමයි කැමති. ඒ කියන්නෙ ඉන්ග්‍රීසි නිර්මාණවල සිංහල පරිවර්ථන හා සිංහල ඒවාගේ ඉන්ග්‍රීසි පරිවර්ථන යන දෙකම වැඩිය අල්ලන්නෙ නෑ. ඒත් ඉතා හොඳ අනුවර්ථන නම් තියනවා (මායා රංජන්ගේ ඉලියඩ් & අයිවන්හෝ අනුවර්තන. ගුණරත්නගේ ජන්ගල් බුක් අනුවර්ථනය) .
කලාතුරකින් සබ්ජෙක්ට් එක අනුව පරිවර්ථන හොඳයි. උදා. ලංකාවෙ කැලයක් හෝ ගමක් ගැන ඉන්ග්‍රීසි පොතක සිංහල පරිවර්ථනයක් හොඳට රස විඳින්න පුලුවන්.කලාතුරකින් ඔරිජිනල් එකටත් වඩා ! ඒ පී ගුණරත්න , ස්පිට්ල්ව පරිවර්ථනය කලා වගේ ( මැකී ගිය දඩ මං Vanished Trails- සමන් ප්රකාශනයක් )
ඒත් ඉන්ගලන්තෙ ගමක් ගැන සිංහල පරිවර්ථනයක් එහෙම නෑ.
ඒ නිසා විදේශීය දේ ගැන තියන ඉන්ග්‍රීසි නිර්මාණවල සිංහල පරිවර්ථන කියවන්නෙ නෑ. වෙන යුරෝපීය බාසවකින් තියන එකක වුනත් ඉන්ග්‍රීසි පරිවර්ථනය සිංහල එකට වඩා හොඳයි. හැබැයි හින්දි හෝ බෙන්ගාලි එකක සිංහල පරිවර්ථනය ඉන්ග්‍රීසි එකට වඩා හොඳ වෙන්න පුලුවන්. විශයයට ලඟම බාසාව තමයි හොඳම එක මං හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91043294890072124722019-07-18T19:47:58.830-07:002019-07-18T19:47:58.830-07:00අර වටාරන් රවී ගොය්යා කීන විදියට පොතේ චරිතයනට ආරූඩ ...අර වටාරන් රවී ගොය්යා කීන විදියට පොතේ චරිතයනට ආරූඩ වෙලා හිතන්න පුළුවන්නං ඒක තමයිලු ලේඛකයාට පුදන්න පුළුවන් ඉහලම ගෞරවය.
//පරිවර්තනය කර තියෙන්නේ මහානාම දිසානායක
මේ මහානාම දිසානායක ටයිම්ස් ලංකාදීපේ වැඩ කරපු කෙනා නේද
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.com