tag:blogger.com,1999:blog-6850118457382013650.post6305112103979778901..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6850118457382013650.post-45299281919616754132023-01-23T17:58:46.893-08:002023-01-23T17:58:46.893-08:00බුද්ධියෙන් අඩු, ප්රතිපත්තියක් නැති, තමන් කරන දේ ත...බුද්ධියෙන් අඩු, ප්රතිපත්තියක් නැති, තමන් කරන දේ තමන්වත් නොදන්නා අය කියලයි මට හිතෙන්නේ, අජිත්! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12772974166473655112023-01-23T17:55:43.629-08:002023-01-23T17:55:43.629-08:00100%ක්ම එකඟයි චමී. අධිපරිභෝජනය නිසා ධනවතුන්ගේ අතේ ...100%ක්ම එකඟයි චමී. අධිපරිභෝජනය නිසා ධනවතුන්ගේ අතේ ඇති මුදල් ඉවතට ගලා යනවනේ. මදල් සංසරණය නොවීම ලොකු ප්රශ්නයක් නේද?
ගැටලුව වෙන්නේ ණයට අරං බාල් නටන එක තමා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53828416153983261272023-01-23T15:24:24.724-08:002023-01-23T15:24:24.724-08:00ඒක වෙන්න පුළුවන්, දැන් වැඩිපුරම ඉන්නේ පට්ට හොරු ට...ඒක වෙන්න පුළුවන්, දැන් වැඩිපුරම ඉන්නේ පට්ට හොරු ටිකක් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68741712731959866872023-01-23T00:23:26.884-08:002023-01-23T00:23:26.884-08:00තේරුණා . දේශපාලන සාක්ෂරතාවය අඩු රටක ප්රජාතන්ත්රව...තේරුණා . දේශපාලන සාක්ෂරතාවය අඩු රටක ප්රජාතන්ත්රවාදය ක්රියාත්මක වෙද්දී යමක් වැටහෙන කෙනා ඉච්ඡාභංගත්වයට පත්වීම පුදුමයක් නෙවෙයි. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35910849365492681222023-01-23T00:18:49.292-08:002023-01-23T00:18:49.292-08:00මිනිස්සු වියදම් කරන්නේ තමන්ගේ අතේ තියෙන සල්ලි නම් ...මිනිස්සු වියදම් කරන්නේ තමන්ගේ අතේ තියෙන සල්ලි නම් අධිපරිභෝජනය රටක ආර්තිකයට හොදයි. අපේ උන් පුරුදුවෙලා ඉන්නෙම ණයට අරගෙන බාල් නටන්නනේ. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14353087740380704022023-01-22T17:09:46.314-08:002023-01-22T17:09:46.314-08:00කට්ටකාඩුවේ ලොකූ අයෙත් වැඩ අල්ලලා. ගිහිං කියවන්ඩ වට...කට්ටකාඩුවේ ලොකූ අයෙත් වැඩ අල්ලලා. ගිහිං කියවන්ඩ වටිනවා.
'ආලයෙන් පාරාජිකාවීම හෙවත් මට නැත්තං තොටත් නෑ'
https://kattakaduwa.blogspot.com/2023/01/blog-post.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77431953159682283922023-01-22T16:33:22.984-08:002023-01-22T16:33:22.984-08:00ස්තුතියි නවීන්.ස්තුතියි නවීන්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66645202340319775532023-01-22T16:32:54.773-08:002023-01-22T16:32:54.773-08:00රට බල්ලට යනකොට සුනඛයන් රට යන එක පුදුමයක්ය, ටොමී?රට බල්ලට යනකොට සුනඛයන් රට යන එක පුදුමයක්ය, ටොමී?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26637355605410715232023-01-22T16:31:09.606-08:002023-01-22T16:31:09.606-08:00මට නං හිතෙන්නේ අජිත් මහත්තයෝ, ලියන කෙනාගෙ දෘෂ්ටිය ...මට නං හිතෙන්නේ අජිත් මහත්තයෝ, ලියන කෙනාගෙ දෘෂ්ටිය , හිතන විදිහ හා තේරුම් ගැනීමේ ශක්තිය තමයි වඩාත් වැදගත් කියලා. ගැහැනු පිරිමි බවට වඩා. ඉස්සර.... ඉස්ස්සර.... ඉස්සර හිටි පුවත්පත් කලාවේදීන් ගොඩක්
දෙනා (ජනමාධ්යවීදී සහතික නොතිබුණු අය වුණාට) ගොඩක් ගවේෂණශීලී අයයි; විචක්ෂණශීලී අයයි කියලයි මගෙ මතකය කියන්නේ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39803641528014315752023-01-22T16:21:39.748-08:002023-01-22T16:21:39.748-08:00කෙනෙක්ට ගැලවීම- සැනසීම සොයා ගන්න වෙන්නේ තමන් තුලින...කෙනෙක්ට ගැලවීම- සැනසීම සොයා ගන්න වෙන්නේ තමන් තුලින්මය කියන මතයට මම 100%ක්ම එකඟයි. චමී. නිවන තිබෙන්නේත් බඹයක් පමණවූ මේ සිරුර තුලමය -කියලත් බණකදී කියවෙනවා ඇහුණා වතාවක්. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15809459947814613492023-01-22T16:16:37.958-08:002023-01-22T16:16:37.958-08:00චමින්ද මහත්තයෝ, මගෙ ලිවීමේ වැරද්දක් වෙන්නැති, ටිකක...චමින්ද මහත්තයෝ, මගෙ ලිවීමේ වැරද්දක් වෙන්නැති, ටිකක් වැරදි හැඟීමක් ඇතිවෙලා වගෙයි.
අර තරුණයා අදහස් කළේ 'නැවත නැවතත් එකම වැරැද්ද කරන- නිවැරදි තීරණ නොගන්නා මිනිසුන් ඉන්නා රටක දිගටම විසීමෙන් කිසිදා සුගතියක් අත් නොවෙන බවයි,' පතිරූප දේශයක වෙසෙන්නට නොලැබීම කොයිතරම් අවාසනාවක්ද?
බණේ උපධි විපත්ති කියන්නේ ඒකට නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74380356783572483532023-01-22T16:09:08.795-08:002023-01-22T16:09:08.795-08:00ඔව්නේ චමී, මට වුණත් හිතෙන්නේ අපි කොච්චර අධිපරිභෝජන...ඔව්නේ චමී, මට වුණත් හිතෙන්නේ අපි කොච්චර අධිපරිභෝජනවාදීද කියලයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-226028394117266422023-01-22T16:06:38.132-08:002023-01-22T16:06:38.132-08:00ප්රසන්න, දවස් දෙකක්-තුනක් ඇතුළත මිරිස් කුඩුවල මිල...ප්රසන්න, දවස් දෙකක්-තුනක් ඇතුළත මිරිස් කුඩුවල මිල වෙනස් වෙලා තියෙන හැටියි මට කියන්න ඕනි වුණේ.
මාසෙට 45000/-ක් හොයාගන්න ඇහැකිද ලේසියෙන්? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44941091508137370372023-01-22T16:02:40.103-08:002023-01-22T16:02:40.103-08:00වෙලාවක පොත දෙන්නන්කෝ පොත කියවලා බලන්න. සිංගරුවෝ වච...වෙලාවක පොත දෙන්නන්කෝ පොත කියවලා බලන්න. සිංගරුවෝ වචනේ හදාගෙන තියෙන්නේ සිංහල, කැන්ගරු වචන දෙකෙන් කෑලි අරං. කැන්ගරු දේශයේ ඉන්නා සිංහලයන් හඳුන්වන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3999289132099216962023-01-22T07:39:41.396-08:002023-01-22T07:39:41.396-08:00සිංගරු සිරිත පොත... කියෝල නෑ නිදිතුමෝසිංගරු සිරිත පොත... කියෝල නෑ නිදිතුමෝනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80864447374735260972023-01-22T00:20:18.516-08:002023-01-22T00:20:18.516-08:00තමුන්ගේ ඉරනම විසදීම අනුන්ට බාරදෙනතාකක්ල් කොහේ හිටි...තමුන්ගේ ඉරනම විසදීම අනුන්ට බාරදෙනතාකක්ල් කොහේ හිටියත් සැනසීම දුරබව ඔහුට පහදා දෙන්න. පලාත්පාලන මැතිවරනයක් තමන්ගේ ජීවිතය වෙනස්කරන සාධකයක් කරගන්නේ ඇයිදැයි මටනම් නොතේරෙයි. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63547943903708881092023-01-22T00:15:52.962-08:002023-01-22T00:15:52.962-08:00ටිකක් ගැඹුරින් බැලුවාම ඒ ප්රශ්න වලින් භාගෙකටත් වැ...ටිකක් ගැඹුරින් බැලුවාම ඒ ප්රශ්න වලින් භාගෙකටත් වැඩිය අපි විසින්ම හදාගත්ත ඒවා. (“පොඩි පුතුගේ ෆෝන් තුනයි - ලොකු දුවගේ ෆෝන් පහයි - ප්රිය බිරිදගෙ ෆෝන් තුනයි - අපේ ගෙදර ෆෝන් එකොලහයි“ වගේ ඒවා) චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6921757957653709942023-01-22T00:08:17.379-08:002023-01-22T00:08:17.379-08:00මේක මගේ ප්රියතම මාතෘකාවක්. අත්දැකීමෙන් කියන්නේ. ත...මේක මගේ ප්රියතම මාතෘකාවක්. අත්දැකීමෙන් කියන්නේ. තමන්ගේ ආදායම කලමනාකරනය කරගැනීමට දන්නා කෙනා ලංකාවේ හිටියත්, රට ගියත් හැදෙනවා. ඒක බැරි කෙනාට කොහේ හිටියත් බෑ . මන් ඉන්න රටේ අවුරුදු 30ක් වැඩකරලා ගෙදර යනකොට ගිනුමේ සතයක් නැති, ජීවත්වෙන්න මාර්ගයක් නැති ලංකාවේ උදවිය හම්බෙලා තියෙනවා. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14379576870367839752023-01-21T21:04:33.167-08:002023-01-21T21:04:33.167-08:00🤗💕👌🤗💕👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87815047519802019852023-01-21T21:04:16.383-08:002023-01-21T21:04:16.383-08:00😂😂😂😂නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50483912351219857872023-01-21T20:55:41.232-08:002023-01-21T20:55:41.232-08:00මිරිස් කුඩු 250 ක් එක දවසෙන් කනවනං ඌ මනුස්සයෙක් වෙ...මිරිස් කුඩු 250 ක් එක දවසෙන් කනවනං ඌ මනුස්සයෙක් වෙන්න බෑ. :D

දවසට 1500 ක් කියන්නෙ මාසෙකට 45000 ක් ලයිට් වතුර බිල් නැතුව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1934987211901330512023-01-21T18:14:02.307-08:002023-01-21T18:14:02.307-08:00අපට නං ඉතිං "ඉව" තියනවා නෙව? රට "අප...අපට නං ඉතිං "ඉව" තියනවා නෙව? රට "අපේ වරිගෙට" යන බවත්, හිටියොත් වැලේ වැල් නැතිවෙයි කියල හිතුන නිසා, සුනඛයත් රට ගියා.ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14031680743889913622023-01-21T15:25:08.573-08:002023-01-21T15:25:08.573-08:00ඒ කිව්වේ නිදි මම ලන්ඩන් ආවේ නතර වෙන්න නෙමේ. ආපහු ය...ඒ කිව්වේ නිදි මම ලන්ඩන් ආවේ නතර වෙන්න නෙමේ. ආපහු යන්න බලාගෙන. මම ලියපු එකේ ඉතිරි ටික වැටිලා නැහැනේ. "හොඳ වෙලාවට මම ඔය පත්තර කොලම් වලට ලියල නැහැ" ඒ කීවේ නිදි වගේ ලොකු අම්ම කෙනෙකුටනේ අහුවෙන්නේ. මට මතකයි කුමරි පත්තරේ වගේ එකක් කෙල්ලෙක් වගේ ලියල තියෙන්නේ තලස්තැනි පුවත්පත් කලාවේදියෙක් කියල. 😃 Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22406049607368605472023-01-21T15:20:39.529-08:002023-01-21T15:20:39.529-08:00අහුවෙච්ච තැන නැවතුණා?
මට මතක් වුණේ අජිත් මහත්තයෝ, ...අහුවෙච්ච තැන නැවතුණා?
මට මතක් වුණේ අජිත් මහත්තයෝ, අංගුලිමාල බුදුන් වහන්සේ පසුපස ලුහුබඳිමින් 'නවතිනු' කියල කියපු හරිය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32341635958662001862023-01-21T15:17:42.836-08:002023-01-21T15:17:42.836-08:00හ්ම්ම් ස්තුතියි!හ්ම්ම් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com