tag:blogger.com,1999:blog-6850118457382013650.post6525392511641868557..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6850118457382013650.post-35842833805528839352019-11-25T05:57:32.670-08:002019-11-25T05:57:32.670-08:00මට අදත් හිතෙන්නේ පෙරේත පාදයක තිබුණු එකක් වෙන්නැති....මට අදත් හිතෙන්නේ පෙරේත පාදයක තිබුණු එකක් වෙන්නැති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85943659406274960452019-11-25T03:49:01.408-08:002019-11-25T03:49:01.408-08:00ඒ ගෙදර මහ මාරාලයක් වගේ :)ඒ ගෙදර මහ මාරාලයක් වගේ :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1629974759774296292019-05-09T04:03:55.952-07:002019-05-09T04:03:55.952-07:00ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. මඟ හැරුණු පෝස්ට් ටික ...ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. මඟ හැරුණු පෝස්ට් ටික කියවාගෙන එනවට ගොඩක් ස්තුතියි. Pra Jay කියපු ඔත්තුවකින් ස්වැලෝ බර්ඩ් හොයාගෙන ගියා වගේ, 'රඩි ශේල්ඩක්' ඉන්න දිහාටත් ගිහින් විපරම් කරන්නං.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58920533855820627672019-05-09T01:44:55.502-07:002019-05-09T01:44:55.502-07:00//සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන
ඉන්ටරෙස්ට...//සක්වා ලිහිණි කියන්නේ කවි සමයේ හම්බවෙන <br />ඉන්ටරෙස්ටින් හින්ද ටිකක් හෙව්වා නිදි,<br />රාමායනය සහ සස දා විවරණයට අනුවනං සක්වා ලිහිණි කියන්නේ චක්‍රවාක හෙවත් ruddy shelduck (Tadorna ferruginea)සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24229902879278179802019-03-19T15:48:46.552-07:002019-03-19T15:48:46.552-07:00ඒක මිසක්! ප්‍රශංසාවට ස්තුතියි!!ඒක මිසක්! ප්‍රශංසාවට ස්තුතියි!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72031770392624449482019-03-18T21:33:32.627-07:002019-03-18T21:33:32.627-07:00අපොයි නෑ. එක්කො බයික් එකේ. නැත්තං ට්‍රේන් එකේ...
...අපොයි නෑ. එක්කො බයික් එකේ. නැත්තං ට්‍රේන් එකේ... <br /><br />මම කිව්වෙ නිදිගෙ ලියවිල්ලෙ සැරට අර ගඳ දැනුනා වගේ උනා කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80997837292226908852019-03-18T02:43:31.728-07:002019-03-18T02:43:31.728-07:00යමු කිව්වේ ඊළඟ පෝස්ටුවටද කසුන්, නැත්තං කුරුන්දේ ළි...යමු කිව්වේ ඊළඟ පෝස්ටුවටද කසුන්, නැත්තං කුරුන්දේ ළිඳටද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19863811509258638102019-03-18T02:41:29.029-07:002019-03-18T02:41:29.029-07:00ඩ්රැකී. පොල් පටවපු බස්වල යන්නෙම නැහැ වගෙයි! ඩ්රැකී. පොල් පටවපු බස්වල යන්නෙම නැහැ වගෙයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6359151916107340982019-03-18T02:39:54.050-07:002019-03-18T02:39:54.050-07:00පොඩි කාලේ නෙවෙයි දැන් වුණත් මට නම් නංගිලා-මල්ලිලා ...පොඩි කාලේ නෙවෙයි දැන් වුණත් මට නම් නංගිලා-මල්ලිලා ගෙදරක ගිහින් වුණත් දවස්ක් හිටියත් දෙකක් ඉන්න බැහැනෙ ලක්මාල් මං හිතන්නේ අහිගුණ්ටික නැකතක උපන් හින්දා වෙන්නැති. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65309697490375272382019-03-17T22:27:33.906-07:002019-03-17T22:27:33.906-07:00හා යමු...හා යමු...අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39197470725032641452019-03-17T22:19:51.825-07:002019-03-17T22:19:51.825-07:00https://www.woodlandtrust.org.uk/naturedetectives/...https://www.woodlandtrust.org.uk/naturedetectives/blogs/nature-detectives-blog/2019/02/which-birds-mate-for-life/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25142889654427158702019-03-17T21:47:35.563-07:002019-03-17T21:47:35.563-07:00තාම ඔලුව කැරකෙනව කිමෝනා ගඳටතාම ඔලුව කැරකෙනව කිමෝනා ගඳටඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12356945525428983792019-03-17T20:19:20.558-07:002019-03-17T20:19:20.558-07:00අප්පෝ ඔය පොඩි කාලේ වෙන ගෙවල්වල ගිහින් ඉන්නවා කියන...අප්පෝ ඔය පොඩි කාලේ වෙන ගෙවල්වල ගිහින් ඉන්නවා කියන එක මල ඇණයක් ... දැනුත් එහෙම තමාලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com