tag:blogger.com,1999:blog-6850118457382013650.post6585087011334069910..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හිනා තවත් හිනා - දහවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6850118457382013650.post-16750772526891299642021-12-19T15:25:03.843-08:002021-12-19T15:25:03.843-08:00දේශපාලනේට ඇවිත් ඇමතිකම් කරන කෙනෙක්ගෙන් දික්කසාදය ඉ...දේශපාලනේට ඇවිත් ඇමතිකම් කරන කෙනෙක්ගෙන් දික්කසාදය ඉල්ලද්දී නෝනෙක් කිව්වා මතකයිද මහත්තයාගේ අයතා වත්කම් ගැන.... උසාවිවලදී. මොකද වුණේ කියලා දන්නවා නං මටත් කියන්නකෝ.....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15447377770652653872021-12-19T12:53:18.100-08:002021-12-19T12:53:18.100-08:00අද කතා ටික මරුනේ.
//ශ්‍රී ලංකාවේ මන්ත්‍රීතුමන්ලා ...අද කතා ටික මරුනේ.
//ශ්‍රී ලංකාවේ මන්ත්‍රීතුමන්ලා 70%ක් එයාලගේ කාර්ය මණ්ඩලයට සේවකයන් විදිහට බඳවාගෙන තියෙන්නේ පවුලේම උදවියලු.// ලංකාවේ දේශපලනය කියන්නේ පරම්පරාව ගොඩ දාගන්න කරන එකක්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41644704511722750382021-12-15T15:46:01.505-08:002021-12-15T15:46:01.505-08:00යාත්‍රිකයන්ට තන්වැසි නුවණ තියෙනවානේ.යාත්‍රිකයන්ට තන්වැසි නුවණ තියෙනවානේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21601668303173707432021-12-15T15:45:10.322-08:002021-12-15T15:45:10.322-08:00එහෙම නේන්නං කෙරෙන්න ඕනෑ!එහෙම නේන්නං කෙරෙන්න ඕනෑ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87895325577885932662021-12-15T10:20:31.981-08:002021-12-15T10:20:31.981-08:00අන්න නියම තැනට සුදුසු නුවන යෙදුව කපිතාන් තැන.අන්න නියම තැනට සුදුසු නුවන යෙදුව කපිතාන් තැන.අහස් යාත්‍රිකයාhttps://www.blogger.com/profile/06451463505503731572noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89654734616471649862021-12-15T05:29:54.586-08:002021-12-15T05:29:54.586-08:00මාත් ඔන්ට ගොඩවුනෝමාත් ඔන්ට ගොඩවුනෝනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26817516773248385582021-12-15T05:07:30.535-08:002021-12-15T05:07:30.535-08:00හප්පේ.. ලැජ්ජ කොරන්ට නාකයි බස්පෝ..හප්පේ.. ලැජ්ජ කොරන්ට නාකයි බස්පෝ..නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29601141974763307532021-12-14T22:43:40.607-08:002021-12-14T22:43:40.607-08:00අන්න ජිනාත් බොග දමන්නෙක් වෙලා. ජිනා කිව්වේ ජ්‍යෝති...අන්න ජිනාත් බොග දමන්නෙක් වෙලා. ජිනා කිව්වේ ජ්‍යෝතිර්වේදී අනුර ජිනදාස සහෘදයාට. blog අඩවියේ නම 'ජිනාගේ කොලම'. එහාට ගිහිල්ලම බලන්නකෝ, මෙතැනින්:
https://jinagekolama.blogspot.comනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1129867427320661952021-12-14T14:53:45.477-08:002021-12-14T14:53:45.477-08:00ස්තුතියි මිතිල!ස්තුතියි මිතිල!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77099379262658104272021-12-14T07:35:34.824-08:002021-12-14T07:35:34.824-08:00ෂා මරු කතා ට්ක.... ෂා මරු කතා ට්ක.... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31675648578480324642021-12-14T03:35:59.797-08:002021-12-14T03:35:59.797-08:00හ්ම්........හ්ම්........නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13152243398457904752021-12-13T17:23:20.723-08:002021-12-13T17:23:20.723-08:00ඔහොම කිව්වම නමී 'සාන්ත දාන්ත බෝ පැළයක්' වග...ඔහොම කිව්වම නමී 'සාන්ත දාන්ත බෝ පැළයක්' වගේ වෙයිද මන්දා.
නමියගේ වීදියට ගොඩ වැදිලා, කියවලා, සෑහීමට පත් වෙලා ආවා....
මේ කවියකිනුත් සංග්‍රහ කරලා.

අපූරුය හරි අගෙයි නමියෝ ලියා තියෙනා රසකතා
බුම්මට්ටො වුව නියමෙට හිනාවෙති! කියෙව්වොත් නං මේ කතා
දුක හිතෙනවා දැකල රටටම සිද්ද වේගෙන යන කතා
එහෙව් සමයක අගය අමිලයි සතුට දනවන මේ කතානිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48832970598146060382021-12-13T17:07:07.394-08:002021-12-13T17:07:07.394-08:00අනුර, අනුර, අනුර.
යාන් එකකිනුත් ඔච්චර දේවල් හොයා ග...අනුර, අනුර, අනුර.
යාන් එකකිනුත් ඔච්චර දේවල් හොයා ගන්න ඇහැකිය කියලා හිතුනේ නං දැන්. ගොඩාරියක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67710386523019412612021-12-13T17:04:31.833-08:002021-12-13T17:04:31.833-08:00සමහර දෙනාට එහෙම කරන්න බැරිකම තමා ප්‍රශ්නේ නමී. එයා...සමහර දෙනාට එහෙම කරන්න බැරිකම තමා ප්‍රශ්නේ නමී. එයාලට උපදිනකොටම කශේරුකාවක් ලැබිලා නෙව.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65209035309545865962021-12-13T17:02:32.769-08:002021-12-13T17:02:32.769-08:00ඒක පුංචි ප්රශන්සාවකුත් වගෙයි බකුසුතුමෝ.
නියම විදි...ඒක පුංචි ප්රශන්සාවකුත් වගෙයි බකුසුතුමෝ.
නියම විදිහටම කියනවා නම් ලියන ඕනිම කෙනෙකුට 'ප්‍රතිචාර දක්වන පාඨකයන්ගෙන් ලැබෙන comments වලින්' දැඩි උත්තේජනයක් හම්බ වෙනවා වගෙයි. ඒ වගේමයි අනෙක් පැත්තත්. කියවන රසිකයන්ව උත්තේජනය කරවීමත් රචකයෙකුගේ යුතුකමක්...
උත්තේජනය කිව්වාම ගොඩක් දේවල්.... දැනුවත් කරවීම; ඥානනය කරවීම; මතකය අවදි කරවීම; අලුතින් හිතන්නට පෙළඹවීම වගේ....
මම දකින විදිහට blog අඩවියක තියෙන හොඳම හරිය තමයි ඒ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28217413101848508442021-12-13T16:54:52.544-08:002021-12-13T16:54:52.544-08:00ඔය වගේම තමයි, එංගලන්තේ, ඇමෙරිකාවේ එහෙම හිඟන්නෝ අඳි...ඔය වගේම තමයි, එංගලන්තේ, ඇමෙරිකාවේ එහෙම හිඟන්නෝ අඳින්නෙත් ටයි-කෝට් කියන එක.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89604555178841622822021-12-13T16:53:20.765-08:002021-12-13T16:53:20.765-08:00මහේෂ්, ඒ දවස්වල ඔය අගමැති කතාව හැම තැනම කියවෙච්චි ...මහේෂ්, ඒ දවස්වල ඔය අගමැති කතාව හැම තැනම කියවෙච්චි එකක්. අද වචනෙකින් කියනවා නං 'වයිරල්' වෙච්චි එකක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6199693916524064732021-12-13T16:50:50.220-08:002021-12-13T16:50:50.220-08:00සමාජවාදයට හැමෝම කැමතියි තමන්ට ලැබෙනකොට. තමන්ගෙන් ද...සමාජවාදයට හැමෝම කැමතියි තමන්ට ලැබෙනකොට. තමන්ගෙන් දෙන්න වෙනකොට ඒක සමාජ වදයක් වෙනවනේ... Sam!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50434390334272999022021-12-13T16:49:02.225-08:002021-12-13T16:49:02.225-08:00නත්තල් සීසන් එක හින්දද මන්දා ඇඩම්, ස්කෘෘලොකයියා එහ...නත්තල් සීසන් එක හින්දද මන්දා ඇඩම්, ස්කෘෘලොකයියා එහෙමත් පිබිදිලා ඇවිත්..... කුරුප්පු ආරච්චි ගැනද ඉස්කුරුප්පු ආරච්චි පින්වතා ගැනද ඔය මතක් කලේ? උන්දැට නං ගෙවල් මාරු කළාට පස්සේ නිදහසක් ඇත්තෙම නැති වෙලා වගේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5417415852837829942021-12-13T16:41:02.714-08:002021-12-13T16:41:02.714-08:00ඩ්රැකීට: මගේ යෝජනාව- මල්ලි
Pra Jay: හොඳ link එකක...ඩ්රැකීට: මගේ යෝජනාව- මල්ලි

Pra Jay: හොඳ link එකක්.

මහේෂ්ට:හිනා වෙනවා විතරයිද> කෝ අකුරු තුනේ නමක්වත්?

තුන් දෙනාටම ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13642871762476642262021-12-13T16:34:20.085-08:002021-12-13T16:34:20.085-08:00ඒ වගේමය් වෙනස් තේමාවකුත් නේද ඩ්රැකී.ඒ වගේමය් වෙනස් තේමාවකුත් නේද ඩ්රැකී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41261469513687886462021-12-13T12:37:49.586-08:002021-12-13T12:37:49.586-08:00නමියත් නියම කතා සෙට් එකක් ලියලා.
https://namiyagew...නමියත් නියම කතා සෙට් එකක් ලියලා.
https://namiyageweediya.blogspot.com/2021/12/blog-post.html

මට හිතෙන්නෙ නිදිගෙ කතා කියවල, හිරිඔතප් බිඳගෙන වගෙයි කියලයි. 😂🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50834247856795000882021-12-13T11:25:21.527-08:002021-12-13T11:25:21.527-08:00තේරවිල්ල කෙරෙන්න ඇත්ත නාගර්ජුන හාමුදුරුවන්ගෙ කාලෙ ...තේරවිල්ල කෙරෙන්න ඇත්ත නාගර්ජුන හාමුදුරුවන්ගෙ කාලෙ වෙන්න ඕනෙ ඉන්දියාවෙදි නං. එහෙ සංස්කෘත භාවිත කරල තිබුණෙ ඒ කාලෙ.මාධ්‍යමික කාරිකාව එහෙම ලියැවුණ කාලෙ. වෛදික කාලෙත් සංස්කෘත තිබුණට හාමුදුරුවරු හිටිය නෑනෙ.
ලංකාවෙදි වුණු එකක්නං දඹදෙනි යුගයෙ හරි පොළොන්නරු යුගයෙ හරි වෙන්න පුළුවන්. මොකද මෙහෙ සංස්කෘත භාවිත වුණේ ඒ කෑලෙ නිසා
මොකද කියල තියෙන ස්ලෝකය සංස්කෘත එකක් නිසා.

Anura Jinadasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46730334699552983522021-12-13T11:00:09.956-08:002021-12-13T11:00:09.956-08:00කොරනවන්ම් අන්න රක්සන.. එහෙමයි සර් කියාගෙන හිටියම ...කොරනවන්ම් අන්න රක්සන.. එහෙමයි සර් කියාගෙන හිටියම කෝකටත් හොඳයි අර වගේනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46342113609577985842021-12-13T10:37:43.836-08:002021-12-13T10:37:43.836-08:00කියෙව්වා. සුපුරුදු ලෙසටම, ඉස්සෙල්ලා කමෙන්ට් කියවලා...කියෙව්වා. සුපුරුදු ලෙසටම, ඉස්සෙල්ලා කමෙන්ට් කියවලා තමයි කතාව කියෙව්වෙ. හොඳ කමෙන්ට් වැටෙන්න, කතාව අවශ්‍ය උත්තේජනය සපයා ඇතයි සිතෙනවා.🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com