tag:blogger.com,1999:blog-6850118457382013650.post6675928537345485076..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හරෝහරා! - දාහතරවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6850118457382013650.post-68431326344328378142019-10-30T10:20:33.579-07:002019-10-30T10:20:33.579-07:00බුවෑක්ක!!!බුවෑක්ක!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3471698001583521812019-10-30T08:57:20.364-07:002019-10-30T08:57:20.364-07:00කල්පිටියේ ගියාම නම් අපි හොඳට කෑවේ? මධු, ඒ හදවලා ගෙ...කල්පිටියේ ගියාම නම් අපි හොඳට කෑවේ? මධු, ඒ හදවලා ගෙන්වා ගත්තු හින්දද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65586367293878358232019-10-30T08:55:46.957-07:002019-10-30T08:55:46.957-07:00මේ ලින්ක් එකට ගියාම මට මතක් වුණේ දේවධර්ම ජාතකයේ ම...මේ ලින්ක් එකට ගියාම මට මතක් වුණේ දේවධර්ම ජාතකයේ මහින්සාස කුමාරයාව. ස්තුතියි Pra Jay!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40550934257453967672019-10-30T08:46:35.990-07:002019-10-30T08:46:35.990-07:00 ඒත් මොකෝ, ඩ්රැකී. උතුරවපු වතුරනෙ. ඒත් මොකෝ, ඩ්රැකී. උතුරවපු වතුරනෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8269169730056738342019-10-30T02:47:12.298-07:002019-10-30T02:47:12.298-07:00අපේ උන්නම් මම ඉන්න තැනකවත් ඔය නූඩ්ල්ස් වචනෙවත් කිය...අපේ උන්නම් මම ඉන්න තැනකවත් ඔය නූඩ්ල්ස් වචනෙවත් කියන්නෙ නෑ ගමන් යන්න ප්ලෑන් කරද්දි.
තනි බාජනේ හදන්න පුලුවන් කෑම තමා මම නම් ප්ලෑන් කරන්නෙ
බුරියානි
ස්ටූ
මැක් ඇන්ඩ් චීස්
එලවුලු බතක්
රොටී එහෙමත් ලේසි
ලංකාවෙ විදියට නම් කිරිබත්, කහබත් වගේ එකක් උනත් අවුලක්නෑ

මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79361647217554571212019-10-29T23:49:25.213-07:002019-10-29T23:49:25.213-07:00https://norse-mythology.org/tales/why-odin-is-one-...https://norse-mythology.org/tales/why-odin-is-one-eyed/
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26169662603078293882019-10-29T20:09:51.907-07:002019-10-29T20:09:51.907-07:00හපොයි නූඩ්ල්ස් තම්බපු වතුර...!හපොයි නූඩ්ල්ස් තම්බපු වතුර...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87813432248531527292019-10-29T06:25:35.338-07:002019-10-29T06:25:35.338-07:00කියන්ඩ අය හිටියා. අහන්ඩ අයනේ නොහිටියෙ ලොකූ.කියන්ඩ අය හිටියා. අහන්ඩ අයනේ නොහිටියෙ ලොකූ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57965290025217107652019-10-29T06:24:42.390-07:002019-10-29T06:24:42.390-07:00මං එහෙම තැන්වලට ගහින් නැති නිසා දන්නේ නැහැ. අහලා න...මං එහෙම තැන්වලට ගහින් නැති නිසා දන්නේ නැහැ. අහලා නම් තියෙනවා, ඔයිල්, පවුඩර් වගේ එක-එක ජාති තියෙන බවක්.

ඩ්රැකී, එදා නම් කළේ තුවායක් උණු වතුරෙන් පොඟවලා අරන් තවන ගමන් කෙරුණු මසාජ් එකක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81200397388518566212019-10-29T06:21:26.844-07:002019-10-29T06:21:26.844-07:00ඒක නේන්නං අසංග, එහෙම තමයි කරන්න ඕනේ. කොහෙද කැත පුර...ඒක නේන්නං අසංග, එහෙම තමයි කරන්න ඕනේ. කොහෙද කැත පුරුදු මඟ හරවාගන්න බැහැනෙ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5789727908269104472019-10-29T06:19:38.367-07:002019-10-29T06:19:38.367-07:00එහෙමවත් කරන්න තිබ්බා ප්රසන්න, පොරොවක් තිබුණා නම්!...එහෙමවත් කරන්න තිබ්බා ප්රසන්න, පොරොවක් තිබුණා නම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15463498423818619662019-10-29T02:23:18.732-07:002019-10-29T02:23:18.732-07:00ලොකා අර කොලොම්පුරේ තුමාගේ ප්රශ්නෙම තමයි මටත් අහන්...ලොකා අර කොලොම්පුරේ තුමාගේ ප්රශ්නෙම තමයි මටත් අහන්ඩ තියෙන්නේ...කට වැරදි අත් වැරදි උනාට සමාවෙන්ඩ කියල අන්තිමට කියන එකේ ඔය කට පරිස්සං කරගන්ඩ කියල කවුරුවත් කිව්වෙ නැතෙයි? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81366050359940007402019-10-29T01:37:20.162-07:002019-10-29T01:37:20.162-07:00මසාජ් එක දාන්න උණුවතුර මොටද?මසාජ් එක දාන්න උණුවතුර මොටද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46679740511183611782019-10-28T05:24:53.271-07:002019-10-28T05:24:53.271-07:00ඔයවාගේ ගමන් වලදි කට වරද්දා ගැනිම් නොකල යුතුයි නේද?...ඔයවාගේ ගමන් වලදි කට වරද්දා ගැනිම් නොකල යුතුයි නේද? කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76961293950220070312019-10-28T04:38:10.811-07:002019-10-28T04:38:10.811-07:00අපරාදෙ, නූඩ්ල්ස් කේක් එකක් කියල හිතාගෙන කපල කන්නනෙ...අපරාදෙ, නූඩ්ල්ස් කේක් එකක් කියල හිතාගෙන කපල කන්නනෙ තිබුනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com