tag:blogger.com,1999:blog-6850118457382013650.post6727909243023328981..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: Desert Rose, අරවින්ද හා රයිකී - දෙවෙනි කොටස නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6850118457382013650.post-88970365042100461792019-09-12T04:39:49.132-07:002019-09-12T04:39:49.132-07:00ස්තුතියි කසුන්.
උදේ කොළොම්පුරේ අසංග රණසිංහ ආරච්ච...ස්තුතියි කසුන්.

උදේ කොළොම්පුරේ අසංග රණසිංහ ආරච්චි හිතවතාත් පණිවිඩේ කිව්වා, දැකලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79686327709134615832019-09-12T04:38:06.913-07:002019-09-12T04:38:06.913-07:00හොඳමයි ගීතිකා!හොඳමයි ගීතිකා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47660844907879747192019-09-12T01:45:27.349-07:002019-09-12T01:45:27.349-07:00Hahaaa, Sera wedi then valadi,
Ow mn mula idan kyw...Hahaaa, Sera wedi then valadi,
Ow mn mula idan kywana atharathura thma aluth post balannet, lassana jeevitha kathawak,kiyawan ennamkogeethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63741587933892798952019-09-11T21:59:38.935-07:002019-09-11T21:59:38.935-07:00අපි මේ බ්ලොගයෙන් හැමදාම අහන අයෙෂ්මන්ත දොස්තර මහත්ත...අපි මේ බ්ලොගයෙන් හැමදාම අහන අයෙෂ්මන්ත දොස්තර මහත්තයගෙ නම ඔන්න අද පත්තරෙත් ගිහින්.

http://divaina.com/daily/index.php/pradeshiya-puwath/33148-2019-09-10-12-58-60අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28397259375796594732019-09-11T19:55:57.497-07:002019-09-11T19:55:57.497-07:00අමතක වුණා. ඇයි සමහර තැන්වලදී ගොළු වෙන්නේ?අමතක වුණා. ඇයි සමහර තැන්වලදී ගොළු වෙන්නේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75441141464431029002019-09-11T19:55:11.343-07:002019-09-11T19:55:11.343-07:00ඉස්සෙල්ලාම ගොඩක් ස්තුතියි ගීතිකා ළඟදී ඉඳලා හරි පංච...ඉස්සෙල්ලාම ගොඩක් ස්තුතියි ගීතිකා ළඟදී ඉඳලා හරි පංච තන්තරේ පෙරලනවාට!

ගීතිකා, මේකේ ලියන්නේ මගේ ජීවිත කතාව හා මං ලබන අත්දැකීම්. හැකි නම් මුල ඉඳන් බලන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69505175895253622962019-09-11T19:52:59.651-07:002019-09-11T19:52:59.651-07:00පැතුම්, තරහවෙන්න එපා මෙහෙම කිව්වට.
වෙලාවක කිව්වාම...පැතුම්, තරහවෙන්න එපා මෙහෙම කිව්වට.

වෙලාවක කිව්වාම නම් ඒ වැඩේ නොකෙරෙනවා වගෙයිනෙ. අද හෙටම ලියන්න. මාත් ආසයි ඒ ගැන දැනගන්න. මට වැඩියෙන් ඔයාට ඒ ගැන අත්දැකීම් තියෙනවා වගෙයිනෙ.

චිත්ත පරපෝෂිතයෝ පොතට ඔයාත් ආසා වීම ගැන මට හරි සතුටුයි! ඒ එතකොට ඔයාත් සහෘදයෙක් වෙන නිසා. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50164806533498494732019-09-11T19:48:44.296-07:002019-09-11T19:48:44.296-07:00විජේබාහු මහත්තයා පොත් කියවන කෙනෙක් නම් කොලින් විල්...විජේබාහු මහත්තයා පොත් කියවන කෙනෙක් නම් කොලින් විල්සන්ගේ පොත කියවලා බලන්නකෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23209519577344374062019-09-11T19:47:40.570-07:002019-09-11T19:47:40.570-07:00ඔව් විජේබාහු මහත්තයෝ, ඒක අදහන්න අමාරු දෙයක් තමයි.
...ඔව් විජේබාහු මහත්තයෝ, ඒක අදහන්න අමාරු දෙයක් තමයි.

තාවමත් මම හිතනවා කොහොමද අරුණ ඉන්ද්‍රසිංහ මහත්තයා අත් දෙකින් ඒ focus කිරීම කළේ කියලා.

හොඳම දෙ තමයි මට ඔය වගේ අත්දැකීම් ගණනාවක්ම වෙලා තියෙනවා. පාද යාත්‍රා ගමනේදී වෙච්ච දෙයකුත් ළඟදීම ලියවෙයි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71972088713577299962019-09-11T11:07:50.973-07:002019-09-11T11:07:50.973-07:00Mn me paththata langadi goda wedune, thama pitu pe...Mn me paththata langadi goda wedune, thama pitu peralan yana gaman, tika tika iwara karan yanawa,kiyawanna asai, samahara then valadi speechless wenawa unath geethikahttps://www.blogger.com/profile/00766523216227761042noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4358292977197907202019-09-11T01:25:20.637-07:002019-09-11T01:25:20.637-07:00චිත්ත පරපෝෂිතයෝ කියන්නේ මගෙත් කැමතිම පොතක්. චිත්ත පරපෝෂිතයෝ කියන්නේ මගෙත් කැමතිම පොතක්. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79112168786794052982019-09-11T00:58:09.714-07:002019-09-11T00:58:09.714-07:00ඔය විශ්ව ශක්තිය ගැන මට යම්තරමක අත්දැකීම් තියෙනවා. ...ඔය විශ්ව ශක්තිය ගැන මට යම්තරමක අත්දැකීම් තියෙනවා. ඔය විදියට ලෙඩ සුව කරන අයව හම්බ වෙලා තියෙනවා. ඕනෙම කෙනෙකුට ඔය හැකියාව ගන්න පුළුවන්. ටිකක් විස්තර වශයෙන් වෙලාවක පොස්ට් එකක් ලියන්නම්. මේ හැකියාව වැරදි විදියට භාවිතා කරලා මුදල් හොයන්න මිනිස්සු රවට්ටන මිනිස්සු ඉන්න හින්ද බොහෝ දෙනෙක් මේවා විශ්වාස කරන්නේ නැහැ. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60825280752007058852019-09-10T15:18:52.153-07:002019-09-10T15:18:52.153-07:00Japanese are clever people, I am sure there is som...Japanese are clever people, I am sure there is something in this. However, in this world there are cheap duplicates for every good thing, so choose carefully. If it is too good to be true, it probably is. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61592256522536707362019-09-10T03:03:18.362-07:002019-09-10T03:03:18.362-07:00ඒක ඇත්ත මධූ. දැන් විකුණන්නොත් විකිණෙන කාලේ.ඒක ඇත්ත මධූ. දැන් විකුණන්නොත් විකිණෙන කාලේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74069578058222622432019-09-10T03:01:44.746-07:002019-09-10T03:01:44.746-07:00යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන්න එපා කියන්නේ ඒකනෙ අසංග...යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන්න එපා කියන්නේ ඒකනෙ අසංග.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47211405473457069802019-09-10T03:00:24.975-07:002019-09-10T03:00:24.975-07:00ස්තුතියි Pra Jay!ස්තුතියි Pra Jay!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24525245512391004092019-09-10T02:59:41.102-07:002019-09-10T02:59:41.102-07:00සහතිකෙන්ම සිරිබිරිස් උන්නැහේ!සහතිකෙන්ම සිරිබිරිස් උන්නැහේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51304693839235934672019-09-10T02:51:06.602-07:002019-09-10T02:51:06.602-07:00සැහ් මේකාලෙ මාකට් කරානම් විකුනන්න තිබ්බා සට සට ගා...සැහ් මේකාලෙ මාකට් කරානම් විකුනන්න තිබ්බා සට සට ගාල.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34697789810741966652019-09-10T02:11:49.677-07:002019-09-10T02:11:49.677-07:00ඔය විශ්ව ශක්තිය ගැන හිතන් හිටපු මතවාදේ ටිකක් වෙනස්...ඔය විශ්ව ශක්තිය ගැන හිතන් හිටපු මතවාදේ ටිකක් වෙනස්වුනා මේ ලිපිය බලද්දි. මේ ගැන තවදුරටත් අධ්‍යනය කරන්න හිතුනා. හැබැයි දැන් ඉන්නේ විශ්ව ශක්තිය විකුනන් කන බොරුකාරයෝ නේ.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9194358639736695542019-09-09T23:30:21.340-07:002019-09-09T23:30:21.340-07:00++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56870721351903263042019-09-09T06:19:58.604-07:002019-09-09T06:19:58.604-07:00//සිරි ලංකාවට ‘තරුවන් සරණයි!’ කිව්වාම මොකද වෙන්නේ?...//සිරි ලංකාවට ‘තරුවන් සරණයි!’ කිව්වාම මොකද වෙන්නේ?
වැඩිය මුකුත් සිද්ද වෙන්නෑ නිදි, ඊට පස්සේ නිහොන් සැප ලැබේවා යැයි පතලා
නිර්වස්ත්රන් පරමං සුඛං කියලා හෙළුවෙන් යන්ට සිද්ද වෙනවා.සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.com