tag:blogger.com,1999:blog-6850118457382013650.post6867715974490159121..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ඩිංගෙන් Hong Kong හිරේ! -දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6850118457382013650.post-50694796978287283802020-10-16T20:05:46.547-07:002020-10-16T20:05:46.547-07:00අජිත් මහත්තයෝ, හැම සංවිධානයකම- ආයතනයකම වැඩ කරන අයට...අජිත් මහත්තයෝ, හැම සංවිධානයකම- ආයතනයකම වැඩ කරන අයටත් වඩා නායකත්වයට පත් වෙන අයට හොඳ කතා කාරයෙක්- හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්නම ඕනිනේ. නැතිව කොහොමද අනුගාමිකයන්ව තමන්ගේ අරමුණ කරා ගෙනියන්නේ?

එහෙම අය අතරේ අර ඔබතුමා කියන ජාතියෙ අවස්ථාවාදී මායම් කාරයොත් ඕනි තරම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28898829225988057042020-10-16T20:01:18.696-07:002020-10-16T20:01:18.696-07:00අනවසරයෙන් මුදල් රැගෙන යාම වැරද්දක්ය කියන එක විතරයි...අනවසරයෙන් මුදල් රැගෙන යාම වැරද්දක්ය කියන එක විතරයි එදා මගේ ඔලුවට ආවේ. ඒ වෙලාවේ මට කල්පනා වුණෙත් ඒක හොරෙන්ම හරි පරෙස්සම් කරගන්න හැටියක් ගැන විතරයි.

අමද්‍යප සාමාජිකයන් විය යුතු අය ගැන ඔයාගේ අදහසත් එක්ක මාත් එකඟයි සෑම්. හැබැයි, ඒකෙ අනතුරකුත් තියෙනවනේ. මිනිස්සු කියාවි නේද 'අමද්යපකාරයෝ' නම් කොහොමද බොන්නෙ, මුන් බොරුකාරයෝ' කියලත්. සමාජය බලාගෙන ඉන්නෙ හොඳ 99 අමතක කරලා වැරදි 01 අල්ලා ගන්නනේ.ඒකෙන් බේරෙන්නත් ඕනිනේ. මම වගේ මොකා මොක කිව්වත් ගණන් නොගන්නා කබර හමක් තියෙන උදවිය අඩුයිනෙ.

තවමත් මගේ සමහර මිතුරන් ඔය set වෙන තැන්වලදී බෝතල් මගේ ළඟින් තියලා ෆොටෝ ගන්නවා, ඒත් මම විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මම නොබොන බව මං ගැන දන්නා උදවිය දන්නා නිසා.

අනෙක තමයි, (මේක මගේ නිරීක්ෂණයක්) බොන හුඟක් උදවිය වැරැද්දක් කරගන්නේ තමන්ටමයි. කුහක සදාචාර සම්පන්න-සිල්වතුන් විදිහට ඉන්න අයගෙන් ඊට වැඩිය වැරදි සමාජයට වෙනවා. ඒ වැඩි දෙනෙකුගෙ බොක්ක කුණුවෙලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81186651750318613452020-10-16T19:47:00.438-07:002020-10-16T19:47:00.438-07:00ප්‍රසන්න මහත්තයෝ, විශ්වාස කරන නොකරන එක ඔයාලා වගේ හ...ප්‍රසන්න මහත්තයෝ, විශ්වාස කරන නොකරන එක ඔයාලා වගේ හිතාදර පාඨක පිරිසගේ අයිතියක්නේ. මගේ යුතුකම වෙච්චි දේ ඒ ව්දිහට වාර්තා කිරීම.
මොකද මම පටන් ගත්තෙම ඇත්තම කියනවා කියලනෙ.
අපේ තාත්තා මට උගන්නලා තියෙන්නෙ 'අම්මව දෙනවය කිව්වා නම් තාත්තව ගස් බැඳලා හරි දීපං' කියලයි.

සල්ලි කවරෙත් මේ සිද්දි ගොඩේ දිගටම ඉන්නා වැදගත් චරිතයක් බව විතරයි ඔන්න දැනට කියන්නේ....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87706320581278303472020-10-16T19:41:42.215-07:002020-10-16T19:41:42.215-07:00ලොකු, බොන අමද්‍යප අයත් ඇති. නමුත් වගකීමෙන් කියන්නට...ලොකු, බොන අමද්‍යප අයත් ඇති. නමුත් වගකීමෙන් කියන්නට පුළුවන්, ලාල් හේවාපතිරණ- මර්වින් බොතේජු- අනුර ජිනදාස- ඩී.ඩී. පද්මසිරි- යූ.ඩී. නිශාන්ත කුමාර- ශාන්ත කුමාර අපොන්සු, නලින් ප්‍රියදර්ශන වගේ ගොඩක් අමද්‍යපේ හිටපු මගේ හිතවතුන් ප්‍රතිපත්ති ගරුකයි තවමත්. ඔය නම් වැල තවත් දිගයි. බ්ලොගයේ ලියවුණු අය ගැන විතරයි කියන්නේ, මෙතනදී.

මෙගේ අතිජාත මිතුරු නෙවිල් අනුරසිරිව සුද්ද කරන්න නම් දෙයක් නැහැ. ඒ කාලෙත් අපට හොරෙන් බිව්වා. අහලා- බනිද්දී කිව්වේ 'මම රස්සාවට ප්‍රෙස් එකට ආවා මිසක් අමද්‍යප කරන්න ආවේ නැහැ' කියලයි.

මගේ අදහස නම් එහෙම බොන අයටත් අමද්‍යප සංවිධානවල කටයුතු කරන්නට ඉඩ දිය යුතු බවයි. එතකොට තමයි එයාලට යම්කිසි හැඟීමක් එන්නේ බීම කන්ට්‍රෝල් කරගන්නවත්.

අසංග, ගොඩක්- ගොඩක් ස්තුතියි මගේ වෙනුවෙන් පෙනී හිටලා සහතිකයක් දුන් එක වෙනුවෙන්..... නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30597868644518632542020-10-16T19:26:48.016-07:002020-10-16T19:26:48.016-07:00ස්තුතියි Pra Jay!ස්තුතියි Pra Jay!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3696222501551588972020-10-16T19:26:11.185-07:002020-10-16T19:26:11.185-07:00හොංකොං යන කාලේ වෙද්දී මගේ කොන්දේ කපලා.
විජේබාහු මහ...හොංකොං යන කාලේ වෙද්දී මගේ කොන්දේ කපලා.
විජේබාහු මහත්තයෝ, අමනාප නැහැනෙ කිව්වට. තවම ලාවටවත් බොරුවක් ලියන්න නම් ඕනි වුණේ නැහැ. හැබැයි මම ලියන සමහර තොරතුරු වැරදි වෙන්න නම් පුළුවන්.... මම දැක්ක- තේරුම් ගත්තු විදිහටනෙ ලියන්නේ.... ඊටත් මගේ මතකයෙන්...
එහෙම දෙයක් දැනෙනවා නං සමාවෙන්න ඕනි ඔන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48983825192311290232020-10-16T18:23:19.662-07:002020-10-16T18:23:19.662-07:00//හැබැයි මං දන්න අමද්‍යප සංවිධාන සැට් එක තමා නොම්බ...//හැබැයි මං දන්න අමද්‍යප සංවිධාන සැට් එක තමා නොම්බර එකේ බේබද්දො//
ඒ කතාව බොරුවක් කරන්නේ උප්පත්තියෙන්ම අමද්‍යපකාරයෙක් වෙච්චි අපේ නිදි ලොක්කා තමයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84889663644823511072020-10-16T09:01:03.088-07:002020-10-16T09:01:03.088-07:00ඔය අමද්‍යප සංවිධාන වගේ ඒවල වැඩ කරන්නේ හොඳ කටහ්වට ද...ඔය අමද්‍යප සංවිධාන වගේ ඒවල වැඩ කරන්නේ හොඳ කටහ්වට දක්ෂ මායම් කාරයෝ හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21433881145765243192020-10-15T21:52:13.332-07:002020-10-15T21:52:13.332-07:00සෑම් මහත්තයෝ අපේ නිදි ලොක්කා ඉපදිලා තියෙන්නෙත් ලෝක...සෑම් මහත්තයෝ අපේ නිදි ලොක්කා ඉපදිලා තියෙන්නෙත් ලෝක අමද්‍යප දිනයේ තමයි. මේ මනුස්සා නොබි උන්නාට බොන උන්නෑහෙලට අඩුමකුඩුම පහිණිපත් හදලා දීලා බීලා වැඩිඋනාම කොරන දේවල් ගැන විචක්ෂණශීලීව ඉතා සුපරික්ෂාකාරීව බලාගෙන ඉන්නා එක්තරා විදිහක ගල් ආදෙක්...😁😁😁 කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87333313926666640682020-10-14T02:03:29.511-07:002020-10-14T02:03:29.511-07:00මුදල් රේගුවට ප්‍රකාශ නොකර රැගෙන යාමත්, ජොකා අස්සේ ...මුදල් රේගුවට ප්‍රකාශ නොකර රැගෙන යාමත්, ජොකා අස්සේ දමාගෙන යාමත් දෙක අතර ලොකු වෙනසක් තියනවා. නිකම්ම සාක්කුවේ තිබිලා අහු උනොත්, ඒක අතපසු වීමක්, එහෙම නැතිනම් (නීතිය) නොදන්නා කමක් විදියට රඟ පාන්න පුළුවන් උනාට, ජොකා අස්සේ සල්ලි දාගෙන ගිහිල්ලා අහු උනොත්, ඒක අනිවාර්යයෙන්ම සලකන්නේ වංචාවක් හෝ හොරකමක් ලෙසටයි.

අමද්‍යප සංවිධානයේ අය බොන්නේ නැතිනම්, බීමේ ආදීනව ගැන දන්නෙත් නැහැනේ. එතකොට ඒ ගොල්ලෝ කරන දේශනා, අනුශාසනා, කිසිම ප්‍රායෝගික දැනුමක් නැතිව, පොතකින් කියවා හෝ කාගෙන් හරි අසා දැනගත් දේවල් මිසක්, ප්‍රායෝගික දැනුමක් නැහැනේ. ඒ නිසා අමද්‍යප සංවිධානයට බඳවා ගන්න අය ඉඳ හිටලාවත් දෙකක් දාගන්න කෙනෙකු වීම අනිවාර්යය සුදුසුකමක් වෙන්න ඕනෑ. "කට්ටකාඩුවේ ලොකු මල්ලි" ගේ කොමෙන්ට් එකේ කියැවෙන්නේ ඒ විදියට "නිසි සුදුසුකම් ලත්" අමද්‍යප සාමාජිකයන් ගැනයි. sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74841438662788669512020-10-14T00:27:39.261-07:002020-10-14T00:27:39.261-07:00ආපහු ලංකාවට එනකොටත් ඔය සල්ලි කවරෙ අඩු නැතුව ඔහොමම ...ආපහු ලංකාවට එනකොටත් ඔය සල්ලි කවරෙ අඩු නැතුව ඔහොමම තිබ්බයි කියල අපි විස්වාස කරන්න ඕනද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58383420220544364742020-10-14T00:23:04.483-07:002020-10-14T00:23:04.483-07:00ලොකා හුදී ජන පහන් සංවේගය උදෙසා අහන්නෙ...ඔය පකිස්ථා...ලොකා හුදී ජන පහන් සංවේගය උදෙසා අහන්නෙ...ඔය පකිස්ථානෙ මුස්ලිම් රටක්නෙ. ඉතිං එහෙ ඇල්කොහොල් භාවිතා කරන්නෙ පොඩි ප්‍රමාණයක් මිනිස්සුනෙ. එහෙව් රටට අහවල් එකකටද අමද්‍යප සංවිධාන? හැබැයි මං දන්න අමද්‍යප සංවිධාන සැට් එක තමා නොම්බර එකේ බේබද්දො...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44451331629548261882020-10-13T23:30:36.594-07:002020-10-13T23:30:36.594-07:00hmmmhmmmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3361433587018685172020-10-13T19:41:09.926-07:002020-10-13T19:41:09.926-07:00NiDi ta me wede une kondy diga kale wenn be neda? ...NiDi ta me wede une kondy diga kale wenn be neda? Ahema unanam iwrai, thamby ekka eke room eke (rest is for your imagination)

Lawata disclaimer ak dala thamai dan pacha gahanne neda (Wijebahu)Anonymousnoreply@blogger.com