tag:blogger.com,1999:blog-6850118457382013650.post6941061682241710815..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ගණිත ගැටේ - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6850118457382013650.post-57155935104020820032020-04-26T21:03:55.510-07:002020-04-26T21:03:55.510-07:00ජීවිත කතාව නිසා සේරම දැනගන්න නම් ඔහොම කියවන්නම වෙන...ජීවිත කතාව නිසා සේරම දැනගන්න නම් ඔහොම කියවන්නම වෙනවා නේද මහත්තයෝ. කොරෝනාවේ හොඳ පැත්තක් නිසා ගොඩ දෙනෙකුට වෙලාවයි නිදහසයි නම් ලැබිලා!

දිගටම කියවන නිසා, හොඳ ළමයා වගේ ඉඳහිට හරි අඩුපාඩුත් කියන්න. ස්තුතියි කියලත් කියනවා ඔන්න, අඩුවක් නොහිටින්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80550494390591583032020-04-26T08:04:55.126-07:002020-04-26T08:04:55.126-07:00"කණ්ඩම්බි මේ දවස්වල මගේ බ්ලොගය මුල ඉඳලාම අනුප... "කණ්ඩම්බි මේ දවස්වල මගේ බ්ලොගය මුල ඉඳලාම අනුපිළිවෙලින් කියවාගෙන එයි"
අයිය,මාත් එහෙම කෙනෙක් ...Aanjanahttps://www.blogger.com/profile/14093903278958980341noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49447027996653571542019-08-15T03:10:16.735-07:002019-08-15T03:10:16.735-07:00මධු, අපිට නම් kela una!මධු, අපිට නම් kela una!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73333291769354538792019-08-15T00:24:52.560-07:002019-08-15T00:24:52.560-07:00කෙලල තියෙන්නෙ.කෙලල තියෙන්නෙ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63831827081445404342019-08-14T19:54:04.726-07:002019-08-14T19:54:04.726-07:00ගොඩ දෙනෙක් නෙවෙයි, අපි හැමෝම වගේ හිතන්නේ එහෙමම නේද...ගොඩ දෙනෙක් නෙවෙයි, අපි හැමෝම වගේ හිතන්නේ එහෙමම නේද? හැබැයි එහෙම නොවුණත් ඉවසනවා බුද්ධිමත් අය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21312571180740944572019-08-14T03:45:04.111-07:002019-08-14T03:45:04.111-07:00අපි වැඩකරන්න ඔ්නේ එයා කරන විදියට නෙමෙයි එයා කියන ව...අපි වැඩකරන්න ඔ්නේ එයා කරන විදියට නෙමෙයි එයා කියන විදියටanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20840622982973061452019-08-13T03:46:44.921-07:002019-08-13T03:46:44.921-07:00සෙන්නා, මිටි තැනින් තමයි වතුර බහින්නේ.සෙන්නා, මිටි තැනින් තමයි වතුර බහින්නේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23905429654939117752019-08-13T03:30:40.092-07:002019-08-13T03:30:40.092-07:00ලෝකෙට වැදි බණ දෙසුවට තමන්ගෙ ණය ටික ගෙවලා දාන්න ඕනා...ලෝකෙට වැදි බණ දෙසුවට තමන්ගෙ ණය ටික ගෙවලා දාන්න ඕනා කියන මහත්මා ගුණයවත් නොපෙන්වා එතනත් අති පාණ්ඩිත්වය පෙන්වලා නේද?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29528318381805813012019-08-13T03:28:29.652-07:002019-08-13T03:28:29.652-07:00ස්තුතියි ඉයන්!ස්තුතියි ඉයන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1580119236685642962019-08-13T03:28:08.539-07:002019-08-13T03:28:08.539-07:00එහෙම නේන්නං මහත්තයෝ!
එහෙම නේන්නං මහත්තයෝ!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25440011371367350162019-08-13T03:27:32.318-07:002019-08-13T03:27:32.318-07:00කමක් නැද්ද දන්නේ නැහැ බටහිරෙන් ආපු කම්පියුටර්- ඉන්...කමක් නැද්ද දන්නේ නැහැ බටහිරෙන් ආපු කම්පියුටර්- ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරන එක. ඒවා කැපයිද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68555630055137144362019-08-12T09:11:39.132-07:002019-08-12T09:11:39.132-07:00++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75898599591166665322019-08-12T04:24:10.096-07:002019-08-12T04:24:10.096-07:00නාත දෙය්යො හීනෙන් එන නිසා දේසීය පිජාමා එකක් අඳින්න...නාත දෙය්යො හීනෙන් එන නිසා දේසීය පිජාමා එකක් අඳින්න.
ඉන්දුනීසියාව බටහිර නොවෙන නිසා දේසීය කට් එකකට බතික් වලින් හොඳයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62885884442749858482019-08-12T04:20:01.978-07:002019-08-12T04:20:01.978-07:00හ්ම් ඒකත් එහෙමද හ්ම් ඒකත් එහෙමද සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81404459048710138152019-08-12T03:49:11.018-07:002019-08-12T03:49:11.018-07:00ස්තුතියි චමී.
වෙච්චි දේ නං අන්තිම නරකයිනේ! ලියවිල...ස්තුතියි චමී.

වෙච්චි දේ නං අන්තිම නරකයිනේ! ලියවිල්ල හරි හොඳින් අවසන් වුණු එක සතුටක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56678353055724362192019-08-12T03:47:21.310-07:002019-08-12T03:47:21.310-07:00එහෙමම කරන්න ඕනෙනං රෙද්දට-සරමට බහින්නත් වෙනවනේ.එහෙමම කරන්න ඕනෙනං රෙද්දට-සරමට බහින්නත් වෙනවනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55797516361000401022019-08-12T03:46:22.413-07:002019-08-12T03:46:22.413-07:00බොලේ හැබෑට. වාසනාවට ඒ කාලේ ප්‍රසන්න ලෝයර්තුමාව නාඳ...බොලේ හැබෑට. වාසනාවට ඒ කාලේ ප්‍රසන්න ලෝයර්තුමාව නාඳුනන්නෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59900901215895652472019-08-12T03:45:00.077-07:002019-08-12T03:45:00.077-07:00මං නං හිතන්නේ ඇත්තටම.මං නං හිතන්නේ ඇත්තටම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40054761583462598472019-08-12T03:44:14.716-07:002019-08-12T03:44:14.716-07:00නඩු නං ඉතින් බලවගන්නවත් බැරියැයි.
(ලොකූ, ඔයා රෙසි...නඩු නං ඉතින් බලවගන්නවත් බැරියැයි.

(ලොකූ, ඔයා රෙසිපීස් හරියට කරනවා කිව්වේ නැති නිසයි නොඑව්වේ.)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27451602806843162302019-08-12T03:41:21.441-07:002019-08-12T03:41:21.441-07:00අපූරුයි සෑම්!අපූරුයි සෑම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72928078478376224912019-08-12T02:18:18.080-07:002019-08-12T02:18:18.080-07:00ඉතාම හොඳ අවසන් කිරීමක්.ඉතාම හොඳ අවසන් කිරීමක්.චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85572361644462674352019-08-11T23:11:39.074-07:002019-08-11T23:11:39.074-07:00ඔය ප්‍රෙස් එකේ වැඩ කලේ දේසීය අයනෙ. ඒත් මැශින් ඔක්...ඔය ප්‍රෙස් එකේ වැඩ කලේ දේසීය අයනෙ. ඒත් මැශින් ඔක්කොම බටහිර නූතන නව ලිබරල් හෝ මාක්ස්වාදී යුදෙව් ක්‍රිස්තියානි ඒවා. ඒවායේ තාක්ශණය අපේ අයට හරි යන්නෙ නෑ.
අපිට ගැලපෙන්නෙ නැති බොරු බටහිර තාක්ෂණයෙන් නැතුව දේශීය ක්‍රමයට ප්‍රින්ට් කලා නම් ඕක වෙන්නෙ නෑ, එහෙනම් නාත දෙයියො හීනෙන් හරි සල්ලි දෙනව නෙ. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22225976153850079282019-08-11T22:53:00.009-07:002019-08-11T22:53:00.009-07:00විත්තිකාරයයි, පැමිනිලි කාරයයි එක්කෙනෙක් උනාට පෙරකද...විත්තිකාරයයි, පැමිනිලි කාරයයි එක්කෙනෙක් උනාට පෙරකදෝරුවෙ දෙන්නෙක් ගත්තම වැඩේ ඉවරයිනෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83268024888611589392019-08-11T09:21:42.042-07:002019-08-11T09:21:42.042-07:00නලීන් ද සිල්වවාට තරහා යන්නේ ඇත්තටමද?නලීන් ද සිල්වවාට තරහා යන්නේ ඇත්තටමද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3325071394315514682019-08-11T01:27:59.681-07:002019-08-11T01:27:59.681-07:00අවුරුදු හතලිහ තලත්තෑනි වයසක් ලෙස ප්‍රකාශ කරමින් අප...අවුරුදු හතලිහ තලත්තෑනි වයසක් ලෙස ප්‍රකාශ කරමින් අපගේ තරුණබව හෑල්ලුවට ලක් කිරීමට විරුද්ධව වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බව දන්වමි. එහෙම නැති වෙන්ඩ නං අර දෙනවා කියා තවමත් නොදුන් ඩයට් රෙසිපි ඉක්මනින්ම දෙන්ට උවමනාය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.com