tag:blogger.com,1999:blog-6850118457382013650.post6948102884476678953..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනයනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6850118457382013650.post-74861907430632150802023-02-19T18:36:31.030-08:002023-02-19T18:36:31.030-08:00ඔව් ජගත් මහතාණෙනි, අගෝස්තු සිසිල සඟරාවේත් ඒ බව පලව...ඔව් ජගත් මහතාණෙනි, අගෝස්තු සිසිල සඟරාවේත් ඒ බව පලවුනු බව මට මතකයි. ඉදිරියටත් තවත් මෙවන් තරගාවලි පවත්වන්නට ඔබ සැමට සවිය, දිරිය හා සම්පත් ලැබේවා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75657757058566708692023-02-19T01:00:22.993-08:002023-02-19T01:00:22.993-08:00ඩීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය පිළිබඳ සටහ...ඩීබී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලිය පිළිබඳ සටහනට ස්තුතියි නිමල් මහත්තයා... 2022 යනු මේ තරගාවලියේ තෙවන තරගයයි... අපි 2018 හා 2020 දී මෙයට පෙර තරග දෙකක් පැවැත්වූවා..Jagath J Edirisinghehttps://www.blogger.com/profile/04930073603269779423noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20128027480612690662023-02-18T16:51:45.766-08:002023-02-18T16:51:45.766-08:00ඔබටත් ස්තුතියි!ඔබටත් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20015290300294165592023-02-18T04:41:32.012-08:002023-02-18T04:41:32.012-08:00බොහොම ස්තුතියි, නිමල් (හා නරිමොටා සහ අජිත්). Appr...බොහොම ස්තුතියි, නිමල් (හා නරිමොටා සහ අජිත්). Appreciate it. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18182705865000929892023-02-17T17:12:18.082-08:002023-02-17T17:12:18.082-08:00//පොත් දහයක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක්...//පොත් දහයක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක්// මාර පැසසුමක් නෙව අජිත් මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83274546041002873152023-02-17T01:04:54.457-08:002023-02-17T01:04:54.457-08:00ඒක හොඳයි. රසිකගේ මහන්සිය වතුරේ ගිහින් නැහැ. ලෝටස් ...ඒක හොඳයි. රසිකගේ මහන්සිය වතුරේ ගිහින් නැහැ. ලෝටස් ට කියන්න තියෙන්නෙත් නිදි මට කිව්ව එකම තමයි එදා උදේ කතා කල වෙලේ. ඒ අයගේ ඔළුවල තවම ඔයා ඉන්න නිසා ඔය විවේචන මඩ ගැසීම් එන්නේ. ඔයාගේ ඔලුවේ තියාගෙන නැති නිසා ඔයා අයින් වෙලා යන්නේ කියල. නිදි පොත් දහයක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙන කෙනෙක් මැක්සිම් ගෝර්කි වගේ. හිටපු ගමන් මසුරං කතා කියන්නේ. හේ හේ. කොහොමත් ලෝටස් තුමී නැවත ආ එකට සතුටුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19709105253771292612023-02-16T19:33:17.893-08:002023-02-16T19:33:17.893-08:00අජිත් මහත්තයෝ, මට නං සිසිලෙ වැඩියෙන්ම අල්ලන්නේ කවි...අජිත් මහත්තයෝ, මට නං සිසිලෙ වැඩියෙන්ම අල්ලන්නේ කවි හා විශේෂාංග. ඒක කිව්වේ සිසිල එක එක්කෙනාගේ රුචිවලට ගැලපෙනවා කියලා ඔයාගේ comment එක දැක්කාම හිතුනු නිසයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53566075420778277862023-02-16T19:29:35.444-08:002023-02-16T19:29:35.444-08:00ඇත්තම කිව්වොත් නරිමොටෝ Lotus වගේ රීඩර්ස්ලා ඉතාම ගෞ...ඇත්තම කිව්වොත් නරිමොටෝ Lotus වගේ රීඩර්ස්ලා ඉතාම ගෞරව පෙරදැරිව ආරක්ෂා කර ගැනීමයි blogs ලියන අපේ යුතුකම. ඒකයි මගෙ හැඟීම.
කොතැනක වුවත් පළවී ඇති ඇයගේ comments උවමනාවෙන් කියෙව්වොත් පෙනෙනවානේ එයාගේ පරීක්ෂාකාරී කියවීම හා වටහා ගැනීමටත් ; යම් යම් සැඟවුණු තැන් ග්‍රහණය කර ගැනීමටත් තියෙන හැකියාව.
ඒකයි මං ඉතා කනගාටුවෙන් හිටියේ Lotus අපට ප්‍රතිචාර දැක්වීම නවත්තලාය කියලා හිතුනාම.

Lotus, ඉතාම සාදරයෙන් ඔබගෙ නැවත ආගමනය පිළිගන්නවා- ඒක හොඳම වැලන්ටයින් ත්‍යාගයක්!!!

උත්තර දීම පමා වුණේ දෙදවසක් ගෙදර නොහිටි නිසයි. කරුණාකර ඒ ගැන කනගාටුවත් පිළිගන්න.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13881451219329591732023-02-16T15:18:21.626-08:002023-02-16T15:18:21.626-08:00සිසිල නම් මාත් කියවනවා හැකි වෙලාවට. හොඳ කෙටි කතා ය...සිසිල නම් මාත් කියවනවා හැකි වෙලාවට. හොඳ කෙටි කතා යනවා. අනිත් ඒවා ගැන කතා නොකර ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55774576842517282392023-02-14T13:38:33.822-08:002023-02-14T13:38:33.822-08:00හා ඔය ඇවිත් තියෙන්නෙ ලෝටස් මහත්තයා. අපේ නිදි තුමා ...හා ඔය ඇවිත් තියෙන්නෙ ලෝටස් මහත්තයා. අපේ නිදි තුමා සාංකාවෙන් හිටියෙ. ගහලා පන්නන්න හිතෙනවා නං, මස්කට්ටකින්ම ගහන්න සෑර්.නරිමොටාhttps://www.blogger.com/profile/10240531968438284371noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67982187159589140242023-02-14T07:07:22.686-08:002023-02-14T07:07:22.686-08:00මම කිව්වෙ ප්රශ්නකාරී තැන් කියලනෙ. නිදිගෙ පංච තන්ත...මම කිව්වෙ ප්රශ්නකාරී තැන් කියලනෙ. නිදිගෙ පංච තන්තරේ ඉතින් ප්රශ්නකාරී තැනක් නෙවෙයිනෙ.

හැපි වැලන්ටයින්ස්!!Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14048806457907766822023-02-14T03:47:20.943-08:002023-02-14T03:47:20.943-08:00එතනදී නම් වුණු බව පෙනෙන්නේ බස්සා මහත්තයෝ, බිරිය හා...එතනදී නම් වුණු බව පෙනෙන්නේ බස්සා මහත්තයෝ, බිරිය හා දූන් දෙදෙනා එක්ක කුටුම්බය රැක ගැනීම උදෙසා නොරටකට සංක්‍රමණය වීම වගෙයි. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25783809346994498692023-02-13T23:55:29.231-08:002023-02-13T23:55:29.231-08:00කුරුප්පු මහත්තයා ගැන විස්තර හොයනකොට මේක හම්බවුනා:
...කුරුප්පු මහත්තයා ගැන විස්තර හොයනකොට මේක හම්බවුනා:
http://thatu-nethi-pitu.blogspot.com/2015/02/blog-post_19.html
සමාජවාදය ප්‍රමෝට් කල කුරුප්පු මහත්තයා, සැඳෑ සමය ගතකිරීමට ඔස්ටේලියාව තෝරා ගැනීම දෛවයේ සරදමක් කියලා හිතුනා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13173807696679815172023-02-13T19:21:15.075-08:002023-02-13T19:21:15.075-08:00නෑ පයනු னයන්න ගැන ලියන්නෙ.නෑ පයනු னයන්න ගැන ලියන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54339759437806370132023-02-13T17:17:47.542-08:002023-02-13T17:17:47.542-08:00අම්මෝ අම්මෝ!
සඳකඩ පහණේ ඇඩ්මින් මහත්වරුනි,
මගෙ නමත්...අම්මෝ අම්මෝ!
සඳකඩ පහණේ ඇඩ්මින් මහත්වරුනි,
මගෙ නමත් දාලා- //ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා ...// කියල ලියා තියෙන පොදු ලිපිය මඟින් මට අයිති නැති ගරුත්වයක් පුදා තියෙන එක ගැන ස්තුතියි.
ජංගම දුරකතනයක් පාවිච්චි නොකිරීමේ වාසනාව නිසා මං වහන්සේ ඔය සුහද හමු දෙකෙන් එකකවත් මෙහෙයුම්වලට සම්බන්ධ වෙන්න හැකි වෙලා නැහැ; එකකට නං ආරාධනා ලැබිලත්.

ඒත් හැකි හැම විටම ඒවාට පුළුවන් සහයක් දෙනවා... හැකි හා යුතු පරිදි.
බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!!!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12957737281944525002023-02-13T17:06:17.893-08:002023-02-13T17:06:17.893-08:00කමී, සිසිල එවන්නෙත් නොමිලේමනේ. මම ඒ ගැන කියන්නේ කා...කමී, සිසිල එවන්නෙත් නොමිලේමනේ. මම ඒ ගැන කියන්නේ කාටත් ගෙන්නාගෙන බලන්න වටිනවා කියලයි.

ඔයා ඉතිං කාටත් උදව් කරන්න සැදී-පැහැදී ඉන්න කෙනානේ කමී. අවුරුදු කීපෙකට කලින් (මම blog ලෝකෙට එන්නත් කලින්) උදව් කරන්න ගිය විස්තරත් පරණ posts වලින්ම කියවල තියෙනවා.

බලමු, තිඹිරි ගෙදර පැත්තෙත් යන්න. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82362665278673799172023-02-13T16:59:36.667-08:002023-02-13T16:59:36.667-08:00තවම හම්බ වෙලා නැති වුණත්, ඔයා ගැනත් මහේෂ්- විස්තර ...තවම හම්බ වෙලා නැති වුණත්, ඔයා ගැනත් මහේෂ්- විස්තර චුට්ටක් විතර මට ඇහිලා තියෙනවා. ගෙට් වලදී නැතත් ඔයාව හමු වෙන්න ඉඩක් ලැබෙයි කියලයි මට හිතෙන්නේ.... සුබවාදීව හිතමු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33197054808866749462023-02-13T16:55:56.720-08:002023-02-13T16:55:56.720-08:00එන එන හැටියටනේ මහේෂ් මහත්තයෝ බලන්න වෙන්නේ... ඒ ඒ අ...එන එන හැටියටනේ මහේෂ් මහත්තයෝ බලන්න වෙන්නේ... ඒ ඒ අය සංවිධානය කරන හැටි- කෙරෙන දේ ගැනත් දැනුවත් වුණාම... තමයි මාත් හිතන්නේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72145552128082494842023-02-13T16:52:05.956-08:002023-02-13T16:52:05.956-08:00ප්‍රසන්න, පරහිතකාමී වීම ගැන ගොඩාරියක් ඉස්තූතියි! ර...ප්‍රසන්න, පරහිතකාමී වීම ගැන ගොඩාරියක් ඉස්තූතියි! රටේ මහතැන්වලටත් ඔය ගතිය බෝ වෙනව නං!!

මහේෂ්ගේ පුරස්නෙට උත්තර ප්‍රසෝ, ඔහෙම තමයි දෙන්න ඕනේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72041014909379561662023-02-13T16:39:51.064-08:002023-02-13T16:39:51.064-08:00හ්ම් හරි හුම් හරි කිව්වොත්නෙ බස්සෙක් වෙන්නේ? ඔන්න ...හ්ම් හරි හුම් හරි කිව්වොත්නෙ බස්සෙක් වෙන්නේ? ඔන්න මං රසික, Pra Jay මහත්තුරුන් දෙපලටම 'හා' කියනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62583340283400887682023-02-13T16:35:38.738-08:002023-02-13T16:35:38.738-08:00දෙවෙනි comment එක ගැනයි.
සඳකඩ පහණෙන් සංවිධානය කෙරෙ...දෙවෙනි comment එක ගැනයි.
සඳකඩ පහණෙන් සංවිධානය කෙරෙන සුහද හමුව ගැන මා දැන ගන්නෙත් බ්ලොග්ස්වල පළ වෙන තොරතුරුවලින්. අනෙක් සුහද හමුව ගැන මා දන්නේ ආරංචි මාත්‍රයක් විතරයි. ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන නිසා වට්ස්ඇප් සමූහවලට මගෙ සම්බන්ධයක් නැහැනේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31944384541766283762023-02-13T16:29:22.674-08:002023-02-13T16:29:22.674-08:00ගජ මිතුරු සම්පත.... ඔව්මයි බස්සා මහත්තයෝ. හැම දෙනා...ගජ මිතුරු සම්පත.... ඔව්මයි බස්සා මහත්තයෝ. හැම දෙනාටම ඒ සම්පත ලැබෙනවා නං!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37286782093709388622023-02-13T16:27:02.353-08:002023-02-13T16:27:02.353-08:00නමී, ඔයා කියා ඇති කරුණු දෙකටම එකඟයි.නමී, ඔයා කියා ඇති කරුණු දෙකටම එකඟයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6317403138121819532023-02-13T16:25:58.590-08:002023-02-13T16:25:58.590-08:00උත්සාහවන්තයා ජය ගනු ඈත!උත්සාහවන්තයා ජය ගනු ඈත!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14497236619812245742023-02-13T08:19:32.794-08:002023-02-13T08:19:32.794-08:00ලෝටස්: රශ්නකාරී තැන්වල නොගැවසී ඉඳීම තමයි හොඳ. බලාග...ලෝටස්: රශ්නකාරී තැන්වල නොගැවසී ඉඳීම තමයි හොඳ. බලාගෙන ගියාම ලංකාවේ මිනිස්සුන් එක්ක in-person ගැවසුනත්, online ගැවසුනත් ලෙඩක් තමයි.

කමියා: මම නම් එකම ගෙට් එකක්වත් සංවිධනය කරන්නේ නෑ තවත්. බොක්කෙන්ම කරන්න ගිහිං හිත රිදීමකින් අවසන් උනා. නමුත් කවුරුන් හෝ එකක් කරඔත් ඒකට සහභාගි වෙනව.

සඳකඩපහන: එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි

බස්සෙක්: හූම්....හූම්
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com