tag:blogger.com,1999:blog-6850118457382013650.post7076299681330773057..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මල්සර ආගමනයනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6850118457382013650.post-51061299175310329732023-02-21T17:13:37.191-08:002023-02-21T17:13:37.191-08:00ඔහොම අයට ගැලපෙන කවියක් මතක් වුණා Lotus.
කාහටත් වර...ඔහොම අයට ගැලපෙන කවියක් මතක් වුණා Lotus.

කාහටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මාහට නොවරදී
කියන අයහට නිතර වරදී නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37728438850801800412023-02-21T13:38:47.385-08:002023-02-21T13:38:47.385-08:00"ඒ මනුස්සයා කරන්නේ හැමෝම කරන්න එපැයි කියල කිය..."ඒ මනුස්සයා කරන්නේ හැමෝම කරන්න එපැයි කියල කියන දේ" මේක ඉතින් හැම මනුස්සයෙකුටම සුලුවෙන් හෝ තියෙන ලක්ෂණයක්නෙ. මේ කියන පුද්ගලයාට ඒක අන්තයටම ගිහින් වෙන්න ඇති. හැමෝම එපා කියද්දි රට කාබනික කලෙත් ඔහොම කෙනෙක් නේද.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50482581593766513362023-02-20T16:03:36.595-08:002023-02-20T16:03:36.595-08:00නැතව නැතුව ප්රසෝ, මාත් ඒ ජාතියෙන්ම තමා- එකාවන්ව එ...නැතව නැතුව ප්රසෝ, මාත් ඒ ජාතියෙන්ම තමා- එකාවන්ව එක්සිත්ව ලජ්ජා වෙනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70610490985084764122023-02-20T01:32:41.326-08:002023-02-20T01:32:41.326-08:00කොහේ හෝ කියවා තිබුනා. මතකය අලුත් උනා. තුති. කොහේ හෝ කියවා තිබුනා. මතකය අලුත් උනා. තුති. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77329334784617642262023-02-19T23:31:51.335-08:002023-02-19T23:31:51.335-08:00වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු ම...වෙරළු මල්, වෙරළු මල්, වෙරළු මල්
වෙරළු මල්, වෙරළු මල් සැලුවම ලල්...... 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32122058017659780442023-02-19T22:15:33.434-08:002023-02-19T22:15:33.434-08:00වෙරළු මල් සුවඳ එන වෙලාවට னයි පේන එක එච්චර හොඳ දෙයක...වෙරළු මල් සුවඳ එන වෙලාවට னයි පේන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21249775103215762642023-02-19T22:14:42.595-08:002023-02-19T22:14:42.595-08:00ඔය මුලිංම ඇවිල්ල තියෙන්නෙ වෙරළු මල් සුවඳක් වෙන්න ඇ...ඔය මුලිංම ඇවිල්ල තියෙන්නෙ වෙරළු මල් සුවඳක් වෙන්න ඇති මට හිතෙන්නෙ.
ඇත්තටම මේ අවුරුද්දෙ ඔය වැලංටයිම් එක ජයට සැමරුවෙ නැති එක ගැන අපි ජාතියක් විදියට එකාවන්ව එක්සිත්ව ලැජ්ජ වෙන්න ඕන.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58391284029039872212023-02-19T19:31:30.388-08:002023-02-19T19:31:30.388-08:00කඩේට පලයං චූං චෑන්
අරක ගෙනෙන් චූං චෑන්
කියලා චූන...කඩේට පලයං චූං චෑන්
අරක ගෙනෙන් චූං චෑන්
කියලා චූන් චෑන්ලව කඩේ යවන්න හදලත් අපිටම කෙලවුනා වගේ නේද- කියලයි මට මතක් වුණේ, අජිත් මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2468905122848899202023-02-19T19:26:25.751-08:002023-02-19T19:26:25.751-08:00චමී, ඔයා හරි මහත්තයෝ.
ඒත් ඒකේ නම අනංග වාදය කියලයි ...චමී, ඔයා හරි මහත්තයෝ.
ඒත් ඒකේ නම අනංග වාදය කියලයි මට මතක තිබ්බේ. ඉතිං නිකමට හෙව්වා.
මෙන්න මෙතනට ගියොත් ඕනි කෙනෙකුට එහෙම පිටින්ම විස්තර දැනගන්න ඇහැකි. රසබර විස්තරයක් තියෙනවා.
http://nil-ahasa.blogspot.com/2012/04/blog-post.html
බ්ලොග්ස් ප්රවර්ධනයකටත් ඔන්න චමියි, මමයි හවුල් වුණා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49087414671199678502023-02-19T19:16:08.563-08:002023-02-19T19:16:08.563-08:00අම්මෝ, එව්වා නෑ චමී.අම්මෝ, එව්වා නෑ චමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91512867845599253862023-02-19T19:14:53.242-08:002023-02-19T19:14:53.242-08:00පර්ෆියුම් බැලුවද නමී?
දෙවිවරුන්ට නයි අමුතු සත්තු ...පර්ෆියුම් බැලුවද නමී?

දෙවිවරුන්ට නයි අමුතු සත්තු නෙවෙයිනෙ. එක්කෙනෙක් නයෙක්ව බෙල්ලේ එල්ලගෙන ඉන්නේ...තව එක්කෙනෙක් පාගාගෙන ඉන්නේ.

කොයි මේ නයා... නමීට උත්තර දෙන්නේ නැතෙයි? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90144596405785085532023-02-19T19:09:49.296-08:002023-02-19T19:09:49.296-08:00අජිත් ඉරිසියාව නෙවෙයි මහත්තයෝ- ඉතිරි+සිරියාව!අජිත් ඉරිසියාව නෙවෙයි මහත්තයෝ- ඉතිරි+සිරියාව!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87993570247122978662023-02-19T19:08:16.406-08:002023-02-19T19:08:16.406-08:00මදැයි! අරගල බිමේ මං හිටි තැනට වෙලා දෙතුන් දවසක්ම ප...මදැයි! අරගල බිමේ මං හිටි තැනට වෙලා දෙතුන් දවසක්ම ප්රසන්නලා, රවීලා ප්රාලා එක්ක පැය ගණන් තනි රකිද්දී කමී ලලනාවන් ගැනත් සෝදිසියෙන් ඉඳලනෙ. ඒ විස්සෝප වුණේ සහකම්පනේ නිසයි කමී.
එතකොට මල්සරාත්..... ඔයා හරි...
තව රහසක් කියන්නං කමී. මල්සරා කිව්වේ- අපේ ලොක්කො ගණන් හදන්නේ අනුබිස් කියලා කෙනෙක් නැති විදිහටයි කියලා අනුබිස් දෙයියන්ට තද වෙලාලු! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42301347733807440222023-02-19T19:00:15.026-08:002023-02-19T19:00:15.026-08:00ලලිත්, අපේ මොළවලට මක් වෙලාද?
මට මතක් වෙන්නේ 'ච...ලලිත්, අපේ මොළවලට මක් වෙලාද?
මට මතක් වෙන්නේ 'චිත්ත පරපෝෂිතයෝ' නවකතාව.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71567118167596100432023-02-19T18:58:15.816-08:002023-02-19T18:58:15.816-08:00//“ඇයි... අතට ගන්න බයයිද? කාරණා දන්න කෙනෙක් මල් හී...//“ඇයි... අතට ගන්න බයයිද? කාරණා දන්න කෙනෙක් මල් හී සර අතට ගන්න පස්ස ගහන එකත් සාධාරණයි නේන්නං. මෙව්වා නෙලුම්, හෝපලු, අඹ , නිල් උපුල්, දෑ සමන් මල්වලින් හදල තිබ්බට මොකද වැදුණොත් ලේසි නැහැනේ...”// කියලා අනංගයා කිව්වේ Pra Jay, ඔබතුමා එව්ව link එකේ කතාව නිසා වෙන්නැති.
සයිකී ළඟදී මල් හී තලවලින් එයාටම තුවාල වෙලා ප්රෙමාතුරයෙක් වුණානෙ.

නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17945796420813051762023-02-19T18:44:26.307-08:002023-02-19T18:44:26.307-08:00Pra Jay මහත්තයෝ.... පියාපත් ඇති නැති භේදයක් නෑ, දැ...Pra Jay මහත්තයෝ.... පියාපත් ඇති නැති භේදයක් නෑ, දැන් හැමෝම ලිස්සනවා... ඊට වැඩිය පිරිසක් හොම්බෙන් යනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84703358961094055122023-02-19T18:42:05.531-08:002023-02-19T18:42:05.531-08:00බස්සා මහත්තයට කවුද බොලේ රහස කිව්වේ? අනංග රාළ IMF ණ...බස්සා මහත්තයට කවුද බොලේ රහස කිව්වේ? අනංග රාළ IMF ණය ගැන කිව්වා නේන්නං. ඒත් ඒ විත්තිය කිව්වේ නැත්තේ අපේ ජනපෙතිතුමන්ට ලජ්ජා හිතෙයි කියලයි.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74942896517381495702023-02-19T13:30:34.783-08:002023-02-19T13:30:34.783-08:00මගේ යෙහෙලියක් කිව්වා "මොන වැලන්ටයින් ද අජිත් ...මගේ යෙහෙලියක් කිව්වා "මොන වැලන්ටයින් ද අජිත් "වලං ටයින්" ඇර " කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63385362393226547842023-02-19T13:29:19.062-08:002023-02-19T13:29:19.062-08:00මේ නම් තනිකරම ඉරිසියාව මේ නම් තනිකරම ඉරිසියාව Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39121306483778007102023-02-19T04:15:49.263-08:002023-02-19T04:15:49.263-08:00සිංදු කෑලි ටික දැක්කම මතක් උනේ. කරුනාරත්න අබේසේකර ...සිංදු කෑලි ටික දැක්කම මතක් උනේ. කරුනාරත්න අබේසේකර මහත්තයයි එතුමාගෙ සහෝදරයෙක් වෙච්ච (නම මතක නෑ) ගීත රචකයෙකුයි අතරේ අනංගයා ගැන සිංදු ලියන තරඟයක් ඇතිවෙලා තිබ්බලු නේද . ඒකට පත්තර වල ඈයෝ කියලා තියෙන්නේ අනංග යුද්ධය කියල . චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5205822558756840632023-02-19T04:06:58.685-08:002023-02-19T04:06:58.685-08:00මම බැලුවා වෙනමල් ජාතියක්වත් ආඝ්රාණය කරලද කියලා. මම බැලුවා වෙනමල් ජාතියක්වත් ආඝ්රාණය කරලද කියලා. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4585976564431999782023-02-19T01:16:46.724-08:002023-02-19T01:16:46.724-08:00පටාන් ගන්නකොටම සුවඳ ගැන විස්තරයක් තිව්න හන්ද මතකෙට...පටාන් ගන්නකොටම සුවඳ ගැන විස්තරයක් තිව්න හන්ද මතකෙට ආවේ... ලඟදි බලපු Perfume ෆිලුම.

දෙයියන්ට අපේ නයාවත් පෙනිලා 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42864278120224237152023-02-19T01:07:04.863-08:002023-02-19T01:07:04.863-08:00හෙහ්..හෙහ්.. මේ මුල ටික කියවගෙන යද්දි මට ඇත්තටම හි...හෙහ්..හෙහ්.. මේ මුල ටික කියවගෙන යද්දි මට ඇත්තටම හිතුන දෙයක් කියන්නද?
68යි කියල නෑ.. ඔහෙට කොයිවෙලේක හරි ඇත්තටම මල්සරා විදින්න ඉඩ තියෙනවා අද හෙටම.. ඔහේ ඒ තරම් ජනප්රියයිනේ දැන් මේ ළලනාවෝ අතර.. අපි දැක්කනේ අර උපවාසේ දවස්වල කී දෙනෙක් නම් ළලනාවෝ ඔහේ වටේ රැස් වෙලා විස්සෝප උනැයි. හෙහ් හෙහ්..
හුටා.. එතෝට මේ පාර මල්සරාත් අරගොල්ලන්ටමද? ජයවේවා..
2023 පළාත් පාලන මැතිවරණය වහාම කල් දමනු!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90301001004766207972023-02-19T00:40:26.569-08:002023-02-19T00:40:26.569-08:00THIS TIME NO ONE WILL VOTE FOR HU AMPI OR POHOTTUV...THIS TIME NO ONE WILL VOTE FOR HU AMPI OR POHOTTUVA, IF THEY HAVE A BRAIN.. Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83385772695110565342023-02-18T23:00:09.973-08:002023-02-18T23:00:09.973-08:00කියුපිඩ්ට පියාපත් තියනව. ඉතින් පියාඹනව. බස්සන්ට ප...කියුපිඩ්ට පියාපත් තියනව. ඉතින් පියාඹනව. බස්සන්ට පියාපත් තියනව. ඒත් උන් ලිස්සනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com