tag:blogger.com,1999:blog-6850118457382013650.post7173435330241724432..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මැංචෝසන් චාරිකා - අටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6850118457382013650.post-4308631506868643222022-06-20T09:12:49.439-07:002022-06-20T09:12:49.439-07:00මේ වෙනවිට ඔබතුමා අලුත් පුවත් ගැන දැනුවත් වෙලා ඇතිය...මේ වෙනවිට ඔබතුමා අලුත් පුවත් ගැන දැනුවත් වෙලා ඇතිය කියලා විස්වාසයි. මේ ලිපිය කියෙව්වද?
http://praja.lk/politics/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%99-%e0%b6%8b%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%99/නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72313659741989752822022-06-20T06:24:28.559-07:002022-06-20T06:24:28.559-07:00නමියෝ, අප විසින් ඉතා වෙහෙස මහන්සි වෙලා කට්ට කාගෙන ...නමියෝ, අප විසින් ඉතා වෙහෙස මහන්සි වෙලා කට්ට කාගෙන ඇරඹුම රැගෙන දුන් නමුත් ඒ සියලු වෙහෙස මහන්සිය වතුරේ යවමින් අපගේ දැඩි ප්රයත්නය සොරා කමින් ඇත්තටම දැනට විදේශීය ඇජෙන්ඩා මත නැටවෙන රූකඩ වලින් සමන්විත සටකපට තක්කඩි පිරිසකගේ ග්‍රහණයට නතු වී ඇති ලංකාවේ අරගලය ගැන පැවසීමට තිබෙන්නේ මුලු අරගල භූමියම රුසියාවෙන් තෙල් ගන්නවාට විරුද්ධ වීම තුල වත්මන් අරගලය හයිජැක් කල පිරිසගේ ක්‍රියාකලාපය පැහැදිලි වී ඇති බව.

ඒ වගේම තමයි දූෂිත ගෝටා-රනිල් ආණ්ඩුවත් රුසියාවෙන් තෙල් ගන්න එක මග හරිනවා, ජවිපෙ-සජබ විපක්ෂයත් Russian Crude Oil ගැනීම ප්‍රතික්ෂේප කරනවා.
ඉතින් ගෝල් ෆේස් අරගලකරුවෝ, ගෝටා, රනිල්, 225, අන්තරේ යන සියල්ල අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහි නොකරන රටට සත පහක් වත් වැඩකට නැති අපත සත්වයන් විශේෂයක් වග ඔප්පු කරන්නට මේ සරල තර්කය හොඳටම ප්‍රමාණවත්. මේ ගැන පැහැදිලි කර පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78943338600178179632022-06-20T04:43:16.006-07:002022-06-20T04:43:16.006-07:00https://devlindi.blogspot.com/2022/06/229.htmlhttps://devlindi.blogspot.com/2022/06/229.htmlනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21124277967687689492022-06-19T22:51:10.016-07:002022-06-19T22:51:10.016-07:00ඇත්තටම නිදි ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජ...ඇත්තටම නිදි ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20511327104883107002022-06-18T18:16:46.374-07:002022-06-18T18:16:46.374-07:00ඊශ්‍රායෙල් කට්ටිය අලුත්ම තාක්ෂණ මෙවලමකට 'David...ඊශ්‍රායෙල් කට්ටිය අලුත්ම තාක්ෂණ මෙවලමකට 'David's Sling' කියලා නම දාලා ඉතිහාසයට ගෞරවයක් අත් කරලා දෙද්දී, අපේ උන්දල ඉතිහාසයේ වීරයන්ට තියෙනවයි කියන නෑකම් උලුප්පලා ඒ වීරයන්වත් නෝන්ඩි කරනවා... කියලයි මේ link එකට ගියාම හිතුණේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-55632983132583301012022-06-18T18:08:09.103-07:002022-06-18T18:08:09.103-07:00ස්තුතියි Pra Jay මහත්තයෝ. මේ කතන්දර දැනගෙන වෙන්නැත...ස්තුතියි Pra Jay මහත්තයෝ. මේ කතන්දර දැනගෙන වෙන්නැති කුරුප්පු මහත්තය ගල් පටිය කියලා පරිවර්තනේ කළේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3358853020599992652022-06-18T18:03:51.048-07:002022-06-18T18:03:51.048-07:00ඔහොම කෑලි දේශපාලනේ කරන්නත් එක්කගෙන එන එක නෙව වැඩේ!...ඔහොම කෑලි දේශපාලනේ කරන්නත් එක්කගෙන එන එක නෙව වැඩේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12742051031399693942022-06-18T05:24:17.463-07:002022-06-18T05:24:17.463-07:00https://en.m.wikipedia.org/wiki/Sling_(weapon)https://en.m.wikipedia.org/wiki/Sling_(weapon)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67790042636079399292022-06-18T05:23:25.882-07:002022-06-18T05:23:25.882-07:00Sling එක කැටපොල් එක සහ ආධාරකය නැතුව වෙන්නත් පුලුවන...Sling එක කැටපොල් එක සහ ආධාරකය නැතුව වෙන්නත් පුලුවන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43189973815175967812022-06-18T05:21:51.146-07:002022-06-18T05:21:51.146-07:00https://en.m.wikipedia.org/wiki/David%27s_Slinghttps://en.m.wikipedia.org/wiki/David%27s_SlingPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89900484878010077062022-06-17T22:54:49.780-07:002022-06-17T22:54:49.780-07:00අප්පා රජවෙච්ච කාලෙ, මාමගෙ ගුවන් කොම්පැණියෙන් පඩිගෙ...අප්පා රජවෙච්ච කාලෙ, මාමගෙ ගුවන් කොම්පැණියෙන් පඩිගෙවන කෑල්ලක්, නාමොලා හුරතලේට ඇතිකරන්න තියාගෙන ඉන්නව කියන කතාව ඒ කාලෙ තිබුනා. එහෙනං මේකයි ඒ කතාව එතකොට.🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31346263766629500372022-06-17T19:24:24.092-07:002022-06-17T19:24:24.092-07:00අජිත් මහත්තයෝ, ඔබතුමා එවාපු comment එකක් මෙතන පෙන්...අජිත් මහත්තයෝ, ඔබතුමා එවාපු comment එකක් මෙතන පෙන්වන්නේ නෑ. වාෂ්ප වෙන්නේ ඇයි කියලා නං පැහැදිලි නෑ.
ඔයා අහල තිබ්බේ //ඩේවිඩ් ගේ කැටපල් එකට මොකෝ මේ ගල් පටිය කියන්නේ// කියලයි.
ඒකට උත්තර දෙන්න හොඳම කෙනා කුරුප්පු මහත්තයා නෙව. එතුමා එලොව ගිහින් අවුරුදු ගණනාවක් නිසා කියන්නේ- හොරණ උඩුව පැත්තෙ එහෙමද දන්නෙ නෑ ඒ කාලෙ කැටපෝල් එකට කිව්වේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80090645006329456592022-06-17T18:53:55.522-07:002022-06-17T18:53:55.522-07:00මල්වානේ විතරක් නෙවෙයි නමී, ඥානක්කා ළඟත් අනුහස් පිර...මල්වානේ විතරක් නෙවෙයි නමී, ඥානක්කා ළඟත් අනුහස් පිරිලා තිබ්බලුනේ. ඒ බල්ලෙ වෙන්නැති- යන්නෙම නැත්තේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89214759775557027332022-06-17T18:51:28.765-07:002022-06-17T18:51:28.765-07:00Lotus, අජිත් - දෙන්නාටම ගොඩක් ස්තුතියි.
ඒ පරම්පරාව...Lotus, අජිත් - දෙන්නාටම ගොඩක් ස්තුතියි.
ඒ පරම්පරාවේ අය ආදර්ශවත් නේන්නං. මෙතනට ගිහිල්ල බලන්නකෝ. මෙව්වා පල් හෑලිමද?
https://sudukukula.blogspot.com/2017/12/blog-post_28.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20406916711320312622022-06-17T18:36:10.897-07:002022-06-17T18:36:10.897-07:00ඒක නෙව Sam ලංකාවට වැදිලා තියෙන හෙණපතේ. මැංචෝසන් සා...ඒක නෙව Sam ලංකාවට වැදිලා තියෙන හෙණපතේ. මැංචෝසන් සාමිව පරද්දන්න තරං හපන්නු ඕනි තරම් ඉන්නවා- චර්ච්ල්, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා වගේ අයව පරද්දන්න හැකි තරම් අය බිහි වෙන්නේ නෑ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-92146580133311704602022-06-17T18:31:11.598-07:002022-06-17T18:31:11.598-07:00ස්තුතියි බස්සා මහත්තයෝ!ස්තුතියි බස්සා මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43107417838637225712022-06-17T18:30:39.743-07:002022-06-17T18:30:39.743-07:00ප්‍රසෝ, ඒක මයිකල් ආන්ජලෝ කලාකරුවාණන්ගේ අද්විතීය නි...ප්‍රසෝ, ඒක මයිකල් ආන්ජලෝ කලාකරුවාණන්ගේ අද්විතීය නිර්මාණයක් නෙව අපි මොනවා කිව්වත්, ඒ ප්‍රතිමාවේ අතේ නහර දක්වලා තියෙන හැටි විතරක්ම වුණත් කලාකරුවාගේ ප්‍රතිභාවට දෙස් දෙන්නක්ලු!
https://www.google.com/search?gs_ssp=eJzj4tDP1TewNDXOMmC0UjWoMDQ2SjQ1MUwyNUo0SUpOSrECCVmYGRkbJJunmZpZJqdZePGkJJZlpigUlySWlKYCAAj5Ec0&q=david+statue&rlz=1C1CHBD_enLK922LK922&oq=dewid+statu&aqs=chrome.1.69i57j46i13i175i199j0i13l7.24766j0j7&sourceid=chrome&ie=UTF-8නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80147122054624078152022-06-17T16:47:15.890-07:002022-06-17T16:47:15.890-07:00ඩේවිඩ් ගේ කැටපල් එකට මොකෝ මේ ගල් පටිය කියන්නේ ඩේවිඩ් ගේ කැටපල් එකට මොකෝ මේ ගල් පටිය කියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52948775257889809852022-06-17T16:46:44.785-07:002022-06-17T16:46:44.785-07:00හපොයි , ඒ පැත්තෙන් ආදුරුසුමත් චරිතයක්. ඒවාට බනින්න...හපොයි , ඒ පැත්තෙන් ආදුරුසුමත් චරිතයක්. ඒවාට බනින්න හොඳ නෑ. ඒත් අර ගඩොල් චිම්නියේ වැඩේ නම් කැතයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49643642191239748922022-06-17T11:01:59.538-07:002022-06-17T11:01:59.538-07:00මල්වානෙ හෙන අනුහස් තියෙන තැනක් නෙව... ඒකයි ඒ පැත්ත...මල්වානෙ හෙන අනුහස් තියෙන තැනක් නෙව... ඒකයි ඒ පැත්තෙ ගෙවල් ඉබේ හැදෙන්නෙනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84799548184637474352022-06-17T06:03:12.786-07:002022-06-17T06:03:12.786-07:00ඒ තැඹිලි ගෙඩිය බීපු කෙනා ගැන මගෙ (බයි) යාලුවෙක් දව...ඒ තැඹිලි ගෙඩිය බීපු කෙනා ගැන මගෙ (බයි) යාලුවෙක් දවසක් කිව්වනෙ ඒ තැනැත්තා ඉතාම 'ආදර්ශමත්' පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක් කියලා. අරලිය මලෙන් එන මන්දිරයේ හිටපු අයගෙන් හොඳම පවුල් ජීවිතේ තිබුනෙ එයාට කියලා ඉතාම ස්ථිරව හා අපි කවුරු හරි විරුද්ධ වුනොත් පෙරලා ප්‍රහාරයක් දෙන්න තරම් ලෑස්ති පිට කිව්වෙ. අර නිතරම කියන 'කොයි පැත්තෙන් හිනා වෙන්නද' කියන එක මම දැනගෙන හිටියත්, ජීවමානව දැනුනෙ එවෙලේ.

ධාතු ප්‍රදර්ශනයක් කියන්නෙ කොච්චර හොඳද. සැදැහැවත් උපාසක උපාසිකාවියො කී දෙනෙක් පිං කරගන්න ඇතිද. සාදු සාදු සා......දු. (ඔය නිමල් වගේ නැහැදිච්ච මිනිස්සු තමයි ඒවට එක එක දේවල් කියන්නෙ). Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58172349585417818432022-06-17T00:41:31.144-07:002022-06-17T00:41:31.144-07:00"මහාමාන්‍ය, අතිගරු" ඩී ඒ රාජපක්ෂ ගේ ධාතු..."මහාමාන්‍ය, අතිගරු" ඩී ඒ රාජපක්ෂ ගේ ධාතු ගැන කියැවෙන පෝස්ටරේ කියවද්දී මතක් උනේ සජිත් "ශ්‍රී මුඛයෙන්" බේගල් කියන හැටි. ඔය කට්ටිය හැමෝම මැංචෝසන් සාමිව පරද්දන්න පුළුවන් තරමේ අය නේද?sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81033985189893481132022-06-16T22:40:28.452-07:002022-06-16T22:40:28.452-07:00අද කතාව අවුලක් නෑ. අතුරු කතා වුනත් වැඩි නෑ. ඇත්තටම...අද කතාව අවුලක් නෑ. අතුරු කතා වුනත් වැඩි නෑ. ඇත්තටම, අද තමයි කාලෙකින් මුලු ලිපියම එක හුස්මට කියෙව්වෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50896329495966033352022-06-16T22:38:50.846-07:002022-06-16T22:38:50.846-07:00හ්ම්.. ඩේවිඩ්ගෙ ගල් පටිය නේද?🤔හ්ම්.. ඩේවිඩ්ගෙ ගල් පටිය නේද?🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3744852005361697552022-06-16T21:22:14.721-07:002022-06-16T21:22:14.721-07:00අර පිංතූරෙ හදපු එකා මොකා උනත් ඩේවිඩ්ගෙ ගල් පටිය නි...අර පිංතූරෙ හදපු එකා මොකා උනත් ඩේවිඩ්ගෙ ගල් පටිය නියමෙට අඹල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com