tag:blogger.com,1999:blog-6850118457382013650.post7234415724267133772..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6850118457382013650.post-34340647862731122572019-07-16T05:06:41.782-07:002019-07-16T05:06:41.782-07:00අවුලක් නෑ ... ලෝකෙම එක පැත්තකට යනකොට අපි විතරක් ගල...අවුලක් නෑ ... ලෝකෙම එක පැත්තකට යනකොට අපි විතරක් ගල් ගුහාවකට රිංගන්නෙ මොටද ? අනික අපි ඉන්නෙ ශ්‍රී සෞදි අරාබියේ නෙමෙයිනේ .. ඒ නිසා අවදාමට පෙර සුදානම හොඳයි :) කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53829286487968674582019-07-15T07:30:18.415-07:002019-07-15T07:30:18.415-07:00දැන් නම් කණ්ඩො පිටරටවල වගේම තමා. සමහර තරුණ උදවියගේ...දැන් නම් කණ්ඩො පිටරටවල වගේම තමා. සමහර තරුණ උදවියගේ පර්ස් එකේ කොපු තියනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70896257765552119872019-07-15T07:28:32.649-07:002019-07-15T07:28:32.649-07:00වැඩේ තියෙන්නේ කණ්ඩා. අපි එහෙන් ආවනේ අවුරුදු එකොළහක...වැඩේ තියෙන්නේ කණ්ඩා. අපි එහෙන් ආවනේ අවුරුදු එකොළහක් වෙනකොටම .නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73303233892952991822019-07-15T05:57:45.171-07:002019-07-15T05:57:45.171-07:00සක්කරයත් මොකට එක එක බුරි වලට ඇඟිල්ල ගහන්න යනවද මන්...සක්කරයත් මොකට එක එක බුරි වලට ඇඟිල්ල ගහන්න යනවද මන්ද ඔය තරම් දිව්‍යාන්ගනාවෝ පිරිවරාගෙන ඉඳලත් ... හැබැයි මේ කියන කතා සක්කරයට ඇහුනොත් මිනිහ පාණ්ඩු කැම්බල ශයිලාසනේ ලණුවක් බැඳලා එල්ලිලා මැරෙනව. <br /><br />අනික මම හිතන්නෙ මොන සක්කරය එපා කිව්වත් උපත් පාලන ක්‍රම ගැන මෙයට වඩා දැනුවත් කරල අත්‍යවශ්‍ය අවස්ථා වලදී පාවිච්චි කරන්න ගබ්සා නීති ලිහිල් කළ යුතුයි !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78327971857157478232019-07-15T05:57:31.164-07:002019-07-15T05:57:31.164-07:00ඔන්න ගං පළාත්වල එව්වො ගෙදෙට්ටත් එක්කං ආව එහෙනං !ඔන්න ගං පළාත්වල එව්වො ගෙදෙට්ටත් එක්කං ආව එහෙනං !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82625495054561360582019-02-08T15:00:52.234-08:002019-02-08T15:00:52.234-08:00අමතක වුණා. සතුටුයි ගං පළාතේ කෙනෙකුව මෙහෙම හඳුනාගන්...අමතක වුණා. සතුටුයි ගං පළාතේ කෙනෙකුව මෙහෙම හඳුනාගන්න ලැබීම ගැනත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42270590400954958892019-02-08T14:59:18.081-08:002019-02-08T14:59:18.081-08:00අපේ අම්මා තමයි බදුල්ලේ. මං ඉපදුනෙත් එහෙ. ඒත් අවුරු...අපේ අම්මා තමයි බදුල්ලේ. මං ඉපදුනෙත් එහෙ. ඒත් අවුරුදු දහයේදී විතර තාත්තලගෙ අම්මා (ආච්චිලා) හිටි මහරගමට ආවා. තවමත් පුංචි අම්මයි එයාලගෙ දරුවොයි ඉන්නෙ එහෙ. පාලමෙන් එගොඩ වෙනකොටම තියෙන කඩයකුත් කරනව එයාගේ එක දුවෙක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14828584601575528422019-02-08T05:08:27.971-08:002019-02-08T05:08:27.971-08:00බදුල්ලේ මයිලගස්තැන්නේ.. :) අපි ගඟෙන් එගොඩ.. හිඟුරු...බදුල්ලේ මයිලගස්තැන්නේ.. :) අපි ගඟෙන් එගොඩ.. හිඟුරුගමුවේ.. :Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com