tag:blogger.com,1999:blog-6850118457382013650.post7388376288859999023..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6850118457382013650.post-6645792401927981972022-04-18T20:37:55.890-07:002022-04-18T20:37:55.890-07:00අනිවාරෙන්ම නිදි මාමෙ.
චූටි ප්රශ්නයක් තියෙනව🤔
අ...අනිවාරෙන්ම නිදි මාමෙ.

චූටි ප්රශ්නයක් තියෙනව🤔

අම්මා තාත්තා ගැන නිර්ධය විදියට කතා කරල තියෙන්න ඇයි ඇත්තටම🤔
තේරුම් ගන්න අමාරුයිනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73212641847842397232022-04-18T19:12:37.072-07:002022-04-18T19:12:37.072-07:00දිගටම කියවනු දකින්නට කැමැත්තෙමි!දිගටම කියවනු දකින්නට කැමැත්තෙමි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45398089668956042122022-04-18T08:26:55.677-07:002022-04-18T08:26:55.677-07:00ආවෙමි. කියෙව්වෙමි ආවෙමි. කියෙව්වෙමි නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15089416860579302442020-01-02T15:55:02.514-08:002020-01-02T15:55:02.514-08:00තව කවුරු- කවුරු ඉන්නවද බලමුකෝ 'වෙල්ලස්සේ- බින්...තව කවුරු- කවුරු ඉන්නවද බලමුකෝ 'වෙල්ලස්සේ- බින්තැන්නේ දරුවෝ'.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3229342522396171022020-01-02T15:11:04.717-08:002020-01-02T15:11:04.717-08:00මට තියනවා බදුල්ල්බදුල්ලේ ලුනුගලට සම්බන්ධයක්. ඉවාන්...මට තියනවා බදුල්ල්බදුල්ලේ ලුනුගලට සම්බන්ධයක්. ඉවාන් පව්ලුෂා , සුමිත් කලනසිරි එතකොට , තව අරලගන්විල ගැන කතා කරපු බ්ලොගයක් තිබුනා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62832414064615520742020-01-02T13:46:52.395-08:002020-01-02T13:46:52.395-08:00අජිත්, ඉස්සර මිනිස්සු දේසේ හැටියට බාසේ කියලා කිව්ව...අජිත්, ඉස්සර මිනිස්සු දේසේ හැටියට බාසේ කියලා කිව්වේ නිකම්ම නෙවෙයි නේද?

මේ ළඟදී කවුද කිව්වා ලංකාවේ blogs ලියන වැඩිම දෙනෙකු බදුල්ල පැත්තට සම්බන්ධයක් තියෙන අයය කියලා. ඔයාට තියෙන දැනීම නිසයි අහන්නේ.... ඇත්තද ඒ කතාව?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5158604580012517052020-01-01T13:28:15.359-08:002020-01-01T13:28:15.359-08:00මෙයාටත් බදුලු සම්බන්ධයක් තියෙනවනේ. //මොකද, දැන් අම...මෙයාටත් බදුලු සම්බන්ධයක් තියෙනවනේ. //මොකද, දැන් අම්මා හදන්නේ සුද්දියෙකුටත් වැඩියෙන් සුද්දියෙක් වෙන්නටය. එංගලන්තයට යන වැඩි දෙනෙකුත් එහෙමය!// වෙන රටකට ගියහම තරමක් දුරට ඒ රටේ විධිහට ජිවත් වෙන එක ලෙහෙසියි හොඳයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30856960215084325862019-11-28T18:21:07.168-08:002019-11-28T18:21:07.168-08:00ඒ විතරක් නෙවෙයිනේ කණ්ඩො, වියදම? රෙඩිමේඩ් එකක ගන්න ...ඒ විතරක් නෙවෙයිනේ කණ්ඩො, වියදම? රෙඩිමේඩ් එකක ගන්න එක ලාබනෙ, ගොඩක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9839796965883699102019-11-28T01:30:35.801-08:002019-11-28T01:30:35.801-08:00මිම්ම අරගෙන ඇඟට හරි යන්න ඇඳුම් මහන වැඩේ නැති වෙලාම...මිම්ම අරගෙන ඇඟට හරි යන්න ඇඳුම් මහන වැඩේ නැති වෙලාම ගිහින් නිමි ඇඳුම් කර්මාන්තය නිසා ... අපි පොඩි දවස් වලත් ගෙදර මැහුවේ නැත්තන් ටේලර් සාප්පුවකට ගොහින්ම ඇඳුම් මස්ස ගන්න ඕන. දැන් එහෙම කරන්නෙ ඉතිං වෙඩිමකට විතරයි.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63442425675736698132019-02-21T07:39:28.937-08:002019-02-21T07:39:28.937-08:00ස්තුතියි!!!ස්තුතියි!!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9106281754543947242019-02-20T23:02:19.403-08:002019-02-20T23:02:19.403-08:00Thank youThank youPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1251811224902829532019-02-16T04:52:09.782-08:002019-02-16T04:52:09.782-08:00ස්තුතියි ලොකු! ඔයයි මද්දායි දෙන්නා මාව මාර අමාරුවක...ස්තුතියි ලොකු! ඔයයි මද්දායි දෙන්නා මාව මාර අමාරුවක දාලා තියෙන්නේ. ඒත් මං ඒකට කැමතියි. මොකද හෝම්වර්ක් කරවන්න හදනවා වගේ නිසා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16263509827887479542019-02-15T07:15:51.632-08:002019-02-15T07:15:51.632-08:00කාලෙකට පස්සෙ නිදීගෙ අයිඩෙන්ටිය තියන කතාවක්...!!!මට...කාලෙකට පස්සෙ නිදීගෙ අයිඩෙන්ටිය තියන කතාවක්...!!!මට මෙගා වැල් වටාරං එපා වෙලා තිබ්බේ!!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83420416767711305472019-02-14T23:50:09.644-08:002019-02-14T23:50:09.644-08:00ඉදිරි ඒවා කියෙව්වාම කියන්නකෝ මධු, අවුල ලෙහුනාද කිය...ඉදිරි ඒවා කියෙව්වාම කියන්නකෝ මධු, අවුල ලෙහුනාද කියලා. ස්තුතියි!
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9340457516522423542019-02-14T23:48:34.375-08:002019-02-14T23:48:34.375-08:00සිරිබිරිස් උන්නැහේ ගැන කිව්වාට ගොඩක් ස්තුතියි! ජයත...සිරිබිරිස් උන්නැහේ ගැන කිව්වාට ගොඩක් ස්තුතියි! ජයතුංග මහත්තය කම්බි වැටවල් ගහන ගමන්ම ගොඩක් වැදගත් links දීලා තිබුණා දැක්කේ නැද්ද, ඔබතුමා?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23910215279039379322019-02-14T20:35:59.500-08:002019-02-14T20:35:59.500-08:00පැටලිලි සහිතයි. අවුලක් නෑ ඉස්සරහට බලමුපැටලිලි සහිතයි. අවුලක් නෑ ඉස්සරහට බලමුමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42400113791096731672019-02-14T20:32:24.730-08:002019-02-14T20:32:24.730-08:00//(අනේ, සිරිබිරිස් උන්නැහේට නිදිව එපාවෙලාද කොහෙද ක...//(අනේ, සිරිබිරිස් උන්නැහේට නිදිව එපාවෙලාද කොහෙද කාලෙකින්ම කමෙන්ට් එකකින් හමුවුණේ නැත!).//

සිරිබිරිස් නිහඩ කියවන්නෙක් සිංහල බ්ලොග් නොකඩවා කියවනවා ... ඉදලා හිටලා කමෙන්ට් දාන්නේ ... ඇවිත් කියවලා යනවා ඇති .... අර ජයතුන්ග කියන හාදයා කමෙන්ට් දානවද ... මම නං දැකලම නැ ... මිනිහා කම්බි වැටවල් නං ගහනවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com