tag:blogger.com,1999:blog-6850118457382013650.post7460165260523510170..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පහළොවේදී...- දහවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6850118457382013650.post-50098467979458737952021-12-30T17:05:19.900-08:002021-12-30T17:05:19.900-08:00මට හිතෙන්නේ Lotus අපේ තාත්තා වුණත් ඩග්ලස්ගෙ පෙනුමට...මට හිතෙන්නේ Lotus අපේ තාත්තා වුණත් ඩග්ලස්ගෙ පෙනුමටයි, කතාවටයි දෙකටම රැවටුනා වෙන්නැති. අනෙක, තාත්තා ඉගෙන ගන්න ඇත්තෙත් එයාට ලැබුණු අත්දැකීමවලින් වෙන්න ඇතිනේ. ඒ දවස්වල බැලුවාම දැන් සමාජය, මිනිස්සු කොයිතරම් සංකීර්ණ වෙලාද?

මට ඔයාලගේ හැඟීම් - uneasy ගතිය ගැන කියද්දී මතක් වෙන්නේ ජී.බී.සේනානායක මහත්තයාගේ නවකතා. පියදෝර් ඩොස්ටයෙව්ස්කිගෙ පොත්.... ඒවා කියවද්දී සමහර තැනෙක හිතට හරිම අසීරුවක්, තැවිල්ලක්, අපහසුවක් දැනෙනවා තවමත්.

සමහර වෙලාවට නිරුවත් සත්‍යය ගැන කියවීම අපහසුවක් දනවනවා තමයි. ලිවීමත්... ඇත්තම කියනවා නං මේ පෝස්ටුව ලියාගන්න - නැවත නැවත හරි ගස්සාගන්නට දැරූ වෙහෙසත්, ගතවුණු කාලයත් හොඳටෝම වැඩියි.... ඒකෙන් හිතා ගන්නකො තත්ත්වේ.

නමුත් මගේ ආස්ථානය -ඇත්තම ලිවීම- තමයි මේවා ලියන්නට ශක්තිය දෙන්නේ.
අනෙක කාට හෝ පලක් වෙතියි කියන හැඟීම.

බස්සා මහතා මගේ ලියවිල්ල විටෙක 'කටුක' බව කියපු බවත් මට හොඳටම මතකයි.
ඔයාලාගේ අවංක ආදහස් කියා එවීම තමා ගොඩක්ම දුරට මාව තව-තවත් ශක්තිමත් කරවන්නේ. ඒ ගැන ගොඩාක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24699722604448431912021-12-29T04:12:37.742-08:002021-12-29T04:12:37.742-08:00ඔය 'සර්' කියන මනුස්සයා ගැන කලින් කොටසක නිම...ඔය 'සර්' කියන මනුස්සයා ගැන කලින් කොටසක නිමල් කියලා තිබුනු හැදින්වීම කියවද්දි මට හිතුනා ඇඳුම් අඳිනවා කොහොම වෙතත් නිමල් ඇඳුම් ගලවනවා බලන්න කැමති කෙනෙක් වෙන්න ඇති කියලා. පුදුමයි නිමල්ගෙ තාත්තට red flag එකක් දැනුනෙ නැති එක ඒවගේ කෙනෙක් ගැන.

නිමල් ලියන සමහර දේ කියවද්දි පොඩි uneasy ගතියක් දැනෙනවා ඇත්තටම (බස්සාත් කලින් කියලා තිබුනා ඒ ගැන). ලිවීමෙන් නිමල්ට යම් සහනයක් වගේම මේ වගේ දේට මුහුන දෙන පලවෙනි හෝ අන්තිම කෙනා නිමල් නොවෙන නිසා යම් දැනුවත් වීමක් අනිත් අයටත් ලැබෙනවා ඇති. මේ දේවල් ගැන අපේ සමාජයේ openly කතා කරන්නෙ නෑනේ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67619459575327857512021-12-28T15:56:00.472-08:002021-12-28T15:56:00.472-08:00කාරී නෑ, කාරී නෑ... ඔහොම යන්කො...කාරී නෑ, කාරී නෑ... ඔහොම යන්කො...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64073744357174808422021-12-28T15:55:06.775-08:002021-12-28T15:55:06.775-08:00අප්පට සිරි. කියලා තියෙන එව්වයින් අරික්කාලක්වත් තේර...අප්පට සිරි. කියලා තියෙන එව්වයින් අරික්කාලක්වත් තේරුම් ගියේ නෑ කයලා ලජ්ජාවෙන් වුණත් කියන්න එපැයි ප්‍රසන්න. විෂය දන්න අය උදව් කරයි නෙව යතා කාලයේදී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51043317074373244982021-12-28T15:49:31.726-08:002021-12-28T15:49:31.726-08:00හෙණ ක්‍රියේටිව් දඬුවමක්නේ අසංග!හෙණ ක්‍රියේටිව් දඬුවමක්නේ අසංග!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27190213913920738432021-12-28T15:48:34.037-08:002021-12-28T15:48:34.037-08:00මේ ඉසව්වේ එයා විතරයි එහෙම කෙනෙකුට ඉන්නේ. ඔයා දැකල ...මේ ඉසව්වේ එයා විතරයි එහෙම කෙනෙකුට ඉන්නේ. ඔයා දැකල තියෙන්නේ එයාවම තමයි අසංග.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8387589174249530912021-12-28T02:13:35.110-08:002021-12-28T02:13:35.110-08:00මම කියෙව්වෙ පෙරේද. ගොඩක් වැඩ. ලියන්නත් කියවන්නත් ඉ...මම කියෙව්වෙ පෙරේද. ගොඩක් වැඩ. ලියන්නත් කියවන්නත් ඉස්පාසුවක් ලැබුණෙ නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73714459154673125402021-12-27T22:20:24.644-08:002021-12-27T22:20:24.644-08:00https://www.blogger.com/blog/reading/2146827211980...https://www.blogger.com/blog/reading/2146827211980520805Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72367908772188763662021-12-27T20:28:30.946-08:002021-12-27T20:28:30.946-08:00පොඩිකාලේ මම තාත්තාගෙන් ගුටි කෑවාම කිවිවේ. මේ ගහපු ...පොඩිකාලේ මම තාත්තාගෙන් ගුටි කෑවාම කිවිවේ. මේ ගහපු එකට තාත්තාට මිහිර පත්තරේ යෝදයාට තියෙන ජාතියේ ලොකු කලිසමක් අන්දලා අපේ ගෙදර වහලේ කොන්ක්‍රීට් එක උඩ හිටවලා තියන්න. දඩුවම තමයි ලොකු කලිසම අත්දෙකෙන් අල්ලාගෙන ඉන්න ඕනේ එක අතහැරියොත් කලිසම බිම..කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90983203457540611282021-12-27T20:21:22.466-08:002021-12-27T20:21:22.466-08:00වයසක ගෑනුකෙනෙක් ඊයේ ඔයාගේ පාර අද්දරදී දැක්කා කිලුට...වයසක ගෑනුකෙනෙක් ඊයේ ඔයාගේ පාර අද්දරදී දැක්කා කිලුටු ඇදුමක් ඇදන් අත්වාරු දෙකකින් බොහෝම අමාරුවෙන් ඇවිදගෙන පමුනුව පාරට ගියා.. දැක්ක හැටියෙන්ම හිතාගත්තා මේ ලාවති උන්දෑ කියලා. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27675453926821136502021-12-27T16:44:56.288-08:002021-12-27T16:44:56.288-08:00ඉතිං සිරිබිරිස් උන්නැහේ, මෙහෙම ඉඳහිට හරි ඉස්පාසු හ...ඉතිං සිරිබිරිස් උන්නැහේ, මෙහෙම ඉඳහිට හරි ඉස්පාසු හම්බ වුනාම අපේ අහටත් ගොඩ වැදෙනවා දකින්ට හරිම මනාපයි!
මහරගම පත්තරේ හොයාගන්න ඇහැක් වුණු එකේ සම්පූර්ණ ගෞරවේ Pra Jay මහත්තයාටයි දෙන්නෙ. මටත් වැඩිය ඔව්වා හොයවන්න උනන්දු ඒ මහත්තයානේ. මාව ආකයිව්ස් එක්ක ගිහින්, තනි රැකලා උදව් කළේ එතුමා.
තමුන්නාන්සේටත් යන්න වටිනා තැනක්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87994915148344162402021-12-27T02:12:43.144-08:002021-12-27T02:12:43.144-08:00අඩේ මහරගම ගැන පත්තරයකුත් තිබිලා නොවැ.
//හැබැයි එහෙ...අඩේ මහරගම ගැන පත්තරයකුත් තිබිලා නොවැ.
//හැබැයි එහෙම හිතක් පහළ වුණාම
හෙහ් පුත්තරයාගේ හැටි හිතාගන්න පුළුවන් ආස්සරය කරහම.අරින්නේ නැහැ පැත්තක් ගියත්. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9832824794848994652021-12-27T00:44:54.364-08:002021-12-27T00:44:54.364-08:00නැතුව, නැතුව.😊😂🤣නැතුව, නැතුව.😊😂🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12188425020871082072021-12-26T17:42:54.461-08:002021-12-26T17:42:54.461-08:00ස්තුතියි. ඊළඟ කොටසුත් කියවනවා නේද?ස්තුතියි. ඊළඟ කොටසුත් කියවනවා නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33302474801050924682021-12-26T17:42:02.850-08:002021-12-26T17:42:02.850-08:00මට තව හිතන්න ඕනි අජිත්!මට තව හිතන්න ඕනි අජිත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31849367020646026792021-12-26T17:39:50.184-08:002021-12-26T17:39:50.184-08:00තවත් දිසානායක පුතෙකුගෙන් තාත්තාට දඬුවමක්....තවත් දිසානායක පුතෙකුගෙන් තාත්තාට දඬුවමක්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51428315387076232882021-12-26T09:12:15.699-08:002021-12-26T09:12:15.699-08:00කියෙව්වා. 🙏👌😊කියෙව්වා. 🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60780289517587623762021-12-26T04:03:37.249-08:002021-12-26T04:03:37.249-08:00නිදි හුඟක් වෙලාවට අනිත් අය ඔයාව ටාගට් කළා කියලයි ම...නිදි හුඟක් වෙලාවට අනිත් අය ඔයාව ටාගට් කළා කියලයි මට හිතෙන්නේ. ඒක ඔය වගේ මව් පියන්ගෙන ඈත්ව තනියම වැඩ කරන්න යන ගොඩක් ලමයින්ට වෙන දෙයක්. ඔයාව හම්බවෙව්හ්ච් දවසේ එහෙම අමුතු විශේෂ හැසිරීමක් මට නම් පෙනුනේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-50103982324112876262021-12-26T03:49:20.555-08:002021-12-26T03:49:20.555-08:00ඒකනම් මාරයි ඒකනම් මාරයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57061633166230587192021-12-26T03:47:46.471-08:002021-12-26T03:47:46.471-08:00නිදි අනිත් මාර්ගය ගත්ත එක කොච්චර හොඳද 😉නිදි අනිත් මාර්ගය ගත්ත එක කොච්චර හොඳද 😉Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78374128964344332872021-12-26T02:13:30.375-08:002021-12-26T02:13:30.375-08:00හ්ම්..හ්ම්..නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-47264341763638332552021-12-25T23:15:06.638-08:002021-12-25T23:15:06.638-08:00මම කනත්තේ හිටියේ නෑ. අප්පචිව හිටවලා තිබ්බා. මම කනත්තේ හිටියේ නෑ. අප්පචිව හිටවලා තිබ්බා. චමින්ද දිසානායකhttps://www.blogger.com/profile/03019283400378563939noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46378161500548175762021-12-25T17:52:06.110-08:002021-12-25T17:52:06.110-08:00ස්තුතියි Sam.
ඔයාගේ ජීවන අත්දැකීම් දෙකක්ම අපට කිව්...ස්තුතියි Sam.
ඔයාගේ ජීවන අත්දැකීම් දෙකක්ම අපට කිව්වාට.

සමහරුන් උපදින්නේම දුක් විඳින්න මිසක් සැප විඳින්න නෙවෙයි වගේ. එයාලට කෝච්චර තිබ්බත්, කොච්චර ලැබුනත් හිතට ඇති වීමක් නෑ. පව්!
මේ විස්තර කියන්නේ සසරේ හැටි පෙන්වන්නයි. මතකයි නේද ලාවතී අක්කා. සුමානෙක හුටප්පර post එහෙකදී මම කිව්වේ.
https://nidigepanchathanthare.blogspot.com/2021/05/blog-post_24.html

දැන් ඒ මනුස්සයා තවත් දුර්වලයි. හැරමිටි දෙකකින් ඇවිද ඇවිද හිඟා කනවා. ඥාතීන් එක්ක යන්න ආවාට යන්නෙ නෑ.
මේ සතයේ මුල ලොකු බැනුම් වැස්සක්....
'මොකෙක් හරි මම ගේ අස්සේ හංගලා තිබ්බ සල්ලිවලින් රුපියල් තිස්පන්දාහක් හොරෙන් අරං... සේරම අරගෙන නැත්තේ මට අහු වෙයි කියලයි. තව 22,000/-ක් තියෙද්දී තමා අර සල්ලි හොරකම් කරගෙන තියෙන්නේ... අනේ දෙයියනේ හෙණ හතම වැදියන්.....' කොහොමද කරුමේ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-37293493223331317572021-12-25T17:28:16.699-08:002021-12-25T17:28:16.699-08:00ඊළඟ post එක ලියන්න ගත්තා නමී.
අපිම තීරණය කරලා, වැ...ඊළඟ post එක ලියන්න ගත්තා නමී.

අපිම තීරණය කරලා, වැරදි පටවලා, නඩු පවරලා, එල්ලුම් ගහටත් කට්ටිය යවන විදිහ හරි අපූරුයි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68754166505910394132021-12-25T17:24:37.732-08:002021-12-25T17:24:37.732-08:00ඔයා හරි ප්‍රසන්න. සෙනසුරා අපල කරන්න ගත්තම පිට පිටම...ඔයා හරි ප්‍රසන්න. සෙනසුරා අපල කරන්න ගත්තම පිට පිටම කරනවලුනේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com