tag:blogger.com,1999:blog-6850118457382013650.post7476700750095599288..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ශ්‍රී ලංකා not Vs England - නවවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-6850118457382013650.post-14430176807900862752020-03-07T16:15:55.299-08:002020-03-07T16:15:55.299-08:00ඉස්සර තිබුණු විශ්වාසයක් මිගාර මහත්තයෝ. හැම නරියෙකු...ඉස්සර තිබුණු විශ්වාසයක් මිගාර මහත්තයෝ. හැම නරියෙකුටම අඟක් එන්නෙත් නැහැලු.

නාගයන්ට කණ්ඨ මාණික්‍ය, ගවයින්ට ගෝරෝචන, මුවන්ට කස්තුරි, ඇතුන්ට ගජමුතු වගේම ඊටත් වඩා දුර්ලභ පිහිටීමක්ලු.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72830086684058638462020-03-07T07:41:59.547-08:002020-03-07T07:41:59.547-08:00මොකක්ද නරි අඟ කියන්නේ? නරියන්ට අං තියෙනවා කියල අ...මොකක්ද නරි අඟ කියන්නේ? නරියන්ට අං තියෙනවා කියල අහල නෑ. හරකුන්ට වගේ නරියන්ට අං තියෙනවාද ?Migarahttps://www.blogger.com/profile/13348765313506411769noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48792325122025017682020-02-16T06:55:35.828-08:002020-02-16T06:55:35.828-08:00ඒ අදහසේම ඉඳිමු නේද?ඒ අදහසේම ඉඳිමු නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14601941561722496192020-02-16T05:39:16.391-08:002020-02-16T05:39:16.391-08:00මමත් තාම අමද්‍යපයි. පටන්ගන්න අදහසකුත් නෑ.මමත් තාම අමද්‍යපයි. පටන්ගන්න අදහසකුත් නෑ.අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85260378946497160242020-02-15T06:01:09.792-08:002020-02-15T06:01:09.792-08:00අමතක වුනා, ඩ්රකී මහත්තයෝ, මම බ්ලොගයේ මුලින්ම ලියපු...අමතක වුනා, ඩ්රකී මහත්තයෝ, මම බ්ලොගයේ මුලින්ම ලියපු පොස්ටුවක කිරි මුහුද කැළඹු කතාව ලිව්වා.
http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_8.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15646520767139122332020-02-15T05:57:20.278-08:002020-02-15T05:57:20.278-08:00දැක්කනේ සිරිබිරිස් උන්නැහේ. කෙලියේ යෙදෙන අයට රිසිස...දැක්කනේ සිරිබිරිස් උන්නැහේ. කෙලියේ යෙදෙන අයට රිසිසේ කෙළින්නට ඉඩ දීලා හිටියාම වෙන වාසි.

නරි අඟ හොයාගන්න ඕනේ වුණාමත් එහෙමලුනේ කරන්නේ. කමත වටේ පිදුරු ගොඩගහලා නරින්ට ඇවිත් හඳපානේ හිතේ හැටියට කෙළගන්න ඉඩ අරිනවලු බාධා නොකර. පහුවදා පාන්දර පිදුරුවලට ගිනි තිබ්බම නරි අඟක් හැලිලා නම් එතන පිදුරු නොදැවී තියෙනවාලු!

ඒ වගේ වටිනා අදහස් කොච්චර නම් මතුවෙලාද සත්තකට?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19163830860219000052020-02-15T05:51:20.808-08:002020-02-15T05:51:20.808-08:00රජ තුන් කට්ටුව කෙලින තැනකට ඇවිත් මේ හින්නා මොනා කර...රජ තුන් කට්ටුව කෙලින තැනකට ඇවිත් මේ හින්නා මොනා කරන්ඩද?
පැත්තකට වෙලා නැරඹුවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9373497100041263382020-02-15T05:45:43.879-08:002020-02-15T05:45:43.879-08:00අද නම් හරිම සතුටුයි. අර බවලතීවයි, මහත්තයාවයි ගෙදරට...අද නම් හරිම සතුටුයි. අර බවලතීවයි, මහත්තයාවයි ගෙදරටම ගෙන්නලා පෙන්වන්න වටිනවා මේ සංවාදේ.
මේවා මට හමුවෙලා තිබ්බෙම නැහැ, මතකේ විදිහට.
මේ තියෙන්නේ පටිකිරියත් එක්කලාම.
බොහොම පින්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76202467158828130912020-02-15T05:42:56.249-08:002020-02-15T05:42:56.249-08:00නෑ නෑ නිඳි නෑ. නිදි නිඳි නෑ. නිසොල්මනේ බලා හිටියා ...නෑ නෑ නිඳි නෑ. නිදි නිඳි නෑ. නිසොල්මනේ බලා හිටියා ඔයාලගේ කෙළි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7834860050734278132020-02-15T05:40:22.284-08:002020-02-15T05:40:22.284-08:00අසංග උන්නැහේට වාරණ පැනවිලා, ඒකෙන් කෙලවෙලා. පව් අසර...අසංග උන්නැහේට වාරණ පැනවිලා, ඒකෙන් කෙලවෙලා. පව් අසරණයා.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86132307365064305692020-02-15T05:38:00.704-08:002020-02-15T05:38:00.704-08:00එක- දෙක- තුන ඔය ඔක්කොම ගැන මාත් මොකුත් කියන්නේ නැහ...එක- දෙක- තුන ඔය ඔක්කොම ගැන මාත් මොකුත් කියන්නේ නැහැ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65424823786890117782020-02-15T05:36:43.192-08:002020-02-15T05:36:43.192-08:00ජීවිතං අනියතං - ඉන්නකං ජොලි කරං
දර්ශනය හරිත් වගේ න...ජීවිතං අනියතං - ඉන්නකං ජොලි කරං
දර්ශනය හරිත් වගේ නේද ඩ්රැකී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15739854464678308242020-02-15T03:08:50.028-08:002020-02-15T03:08:50.028-08:00ඔව්නේ බොල,යොදය නැගිට්ටම තුන්දෙනාම කවා ගන්න ලැස්තිව...ඔව්නේ බොල,යොදය නැගිට්ටම තුන්දෙනාම කවා ගන්න ලැස්තිවෙලා හිටපල්ලා. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20608456839490927042020-02-15T03:05:27.255-08:002020-02-15T03:05:27.255-08:00කෝමත් වීදාගම ලයින් එක රාහුල ලයින් එකට සහමුලින්ම ව...කෝමත් වීදාගම ලයින් එක රාහුල ලයින් එකට සහමුලින්ම විරුද්දැයි නොවැ. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82657673573374720212020-02-15T02:41:35.443-08:002020-02-15T02:41:35.443-08:00මේ තියෙන්නෙ සිව දෙයියො ගැන...
තිසුලවි ගත් කරින් ...මේ තියෙන්නෙ සිව දෙයියො ගැන...

තිසුලවි ගත් කරින්
කළු පැහැ රැගත් උගුරින්
හන් සළු ගත‘ඹරින්
අඩක් උමයඟන ගත් සිරුරින්

දළැ අඩ සඳ බඳින
ගොර සප් හරක් පලඳින
රඟ කරන දිනැ දින
මහලු ගොන් වාහනෙන් ඇවිදින

ලත් මහ පදවියා
සිර සුර ගගින් දෙවියා
අනඟ රුව දැවියා
යෙහෙකැ පුද කරන මහ දෙවියා

එ මැ මහ දෙවිඳු හෝ
නොහොත් සිව ලිංගය හෝ
වැඳැ පිදුවොත් බොහෝ
එතී කී ‘ලොවට සෙත ඇම හෝ

එ මැතිඳු බස් අසා
මැතිඳෙක් කියයි මෙ ලෙසා
ඇති දුක් මඳ නිසා
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා

දෙවියෝ නම් සඟය
පැලැඹෙන අයෙකි ස සඟය
උන් රූ මනරඟය
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය

උතුමෝ ලියන් වෙත
නො ඉඳිති විළින් දැකැ සත
මෙහෙසුරු උමා කත
තබා රකිතී කියයි සිය ගත

පවතින මෙ ලොව රැක
නැති කලැ හිරි ඔතප් දෙක
ඔහු වැඳැ පුද නොයෙක
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක

අවි අන් වැනැසුමට
නැත වෙයි තමා රැකුමට
එයින් තිසුලවි හට
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට

රා දොස් පව් මිදී
නිසි උතුමනට නොබැඳී
සිටි බවයෙන් බැඳී
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී

සසරෙහි සබව දත්
සිල්වත් දනෝ නැණවත්
තුමූ රඟ නො කෙරෙත්
අනුන් රඟන රඟකුත් නො බලත්

නළු වෙස් ගෙනැ එ සේ
නටන කලැ හැම දවසේ
උන් පිදුව යි කෙසේ
වැඩක් සිදු වෙද ලොවට සිත සේ

දද දන බස් අසා
කරන පුද ඔහු උදෙසා
දිඹුලෙහි මල් නිසා
දියැදැ දුක් විඳින වැනි නොලසා

අයකු පිළිකුල් වන
අයකු සිත රා වඩවන
ලිඟු සටහන් රැගෙන
කළැ යි පුද පල කිම් ද ඉන් වන

සිත දුසිරී කිලුට
පින් කෙත් නොවන මෙ ලොවට
පුද කරනු ඉසුරුට
ගලෙක වපුරන වැන්නැ බිජුවට

- බුදු ගුණ අලංකාරයෙන්ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31449729119855495152020-02-15T02:33:24.828-08:002020-02-15T02:33:24.828-08:00සුරාව එන්නෙත් අර කිරි මුහුද කළඹද්දි නෙ. මට මතක නෑ...සුරාව එන්නෙත් අර කිරි මුහුද කළඹද්දි නෙ. මට මතක නෑ සිව දෙය්යො බීල නටන එකනං. සිව දෙය්ය ගැන විහිලු කරපුු පරණ කවි පන්තියක් තිබ්බ කියල මතකයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51669707326967291482020-02-15T02:31:54.241-08:002020-02-15T02:31:54.241-08:00මෙතන අපි තුන් දෙනා විතරනෙ ඉන්නෙ. කෝ මේ නිදි? ත...මෙතන අපි තුන් දෙනා විතරනෙ ඉන්නෙ. කෝ මේ නිදි? තාම ඇහැරලා නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43472779194674638252020-02-14T11:16:25.581-08:002020-02-14T11:16:25.581-08:00සුරාව හොයාගතේ සුරයො හා අසුරයො විසින්.නටරාජ් එකෙ පෙ...සුරාව හොයාගතේ සුරයො හා අසුරයො විසින්.නටරාජ් එකෙ පෙන්නන්නේ ශිව දෙවියොත් සුරාව බිලා නටනවා. එතකොට නන්දි ගවයාත් එයත් එක්ක නටනවාලු..කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10995136646256158832020-02-14T02:00:18.976-08:002020-02-14T02:00:18.976-08:00නෑ නෑ.. උන්දැ "නිදි"නෑ නෑ.. උන්දැ "නිදි"ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83928329266148269432020-02-14T01:58:39.653-08:002020-02-14T01:58:39.653-08:00ඇත්ත, එහෙනම් මං මාරු වෙනවා උන්දෑ ආවෙහ් මලජූලියයි.....ඇත්ත, එහෙනම් මං මාරු වෙනවා උන්දෑ ආවෙහ් මලජූලියයි..කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74737649836630580082020-02-14T01:50:10.418-08:002020-02-14T01:50:10.418-08:00ඒක යකෝ... පට්ට පහර...ඒක යකෝ... පට්ට පහර...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6188517621685957892020-02-14T01:43:36.717-08:002020-02-14T01:43:36.717-08:00// බීමෙහි ඇති සැපත්
නිදි මේක සුරාමාලයේ කවියක්.කවි ...// බීමෙහි ඇති සැපත්
නිදි මේක සුරාමාලයේ කවියක්.කවි සෙට් එකම අර මාතලන් උන්නැහැගේ පත්තරෙන් ගත්තේ
http://gadyanohothkavi.blogspot.com/2018/08/blog-post_35.html
කිතුල් පොල් සහ තල්
ඈ සුරා දෙන ගස් දුල්
නැමැද කර සිතු ලොල්
මඳක් පවසමි සුරා ගුණ පුල්

සුරාවෙහි රසයත්
සරා එහි ඇති ගුණයත්
බොන අය මිස වෙනත්
නොබොන අනුවන දනෝ නොදනිත්

දවාලට කාලක්
සවස් කල බෝතලයක්
බිව්වොත් දැන පමනක්
සුරාවට වෙන නොමැත බේතක්

ගතෙහි සැම කැක්කුම්
සිත පත් තක්කු බුක්කුම්
නසා බොරු රැක්කුම්
සුරති හළ රඟ කෙරෙයි දැක්කුම්

ඉදිමුමද බරවා
කැසි රිදුම් බඩ පුරවා
කිතුල් රා පෙරවා
බිව හොත් යෙති රෝග හරවා

අඟ පසඟ වකුටුව
වාත කැක්කුම් පිහිටුව
යස පොල් රා දුටුව
සැණින්යයි ගත වඩා සතුටුව

අජීර්ණ හද ලෙඩ
අැත හොත් කිකිළි බිජ මැඩ
බ්‍රැන්ඩි සමගින් තුඩ
ලූවොත් යෙයි පිණි දිනිඳු දුට හැඩ

ලෝ පූජිත විස්කී
සෝඩා එක්ක හැක්කී
බීවොත් වරක් කී
රෝග සැනෙකින් යයි වැලෙක්කී

ජින් ඉතාමය
යහපත් ගුණ යුතාමය
මුතුරු ලෙඩ තාමය
බිව්වොත් පිරිසිදු වෙතාමය

නොකී නොව මනහර
සුරා ඇත ලොව බටහිර
ගෙන සමගින් බීර
බීව නුඹ හට යෙකවර

එහෙයින් සුරායා
බීලා බඩ පුරායා
විඳිමින් නුරායා
ගෙව්ව කල්දැන මේ සුරායා

බීම සැම වේලේ
වෙරිවී සිටින ලෝලේ
නුඹේ අද රාළේ
ගෙලේ ලමි මේ සුරා මාලේ

දිනේවා දින දින
සුරා සැල් ළඟ ගැවසෙන
බේබදු මිතුරුවන
සුරා තුරු ඇති තුර සතොසිනසිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31056905031316992532020-02-14T01:37:32.922-08:002020-02-14T01:37:32.922-08:00හ්ම් හ්ම්...
ඔය කොයි ආතල් එකත් අපිට ගන්ඩ වෙන්නෙ...හ්ම් හ්ම්...

ඔය කොයි ආතල් එකත් අපිට ගන්ඩ වෙන්නෙ නිදි එනකං විතරයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39795440896384469752020-02-14T01:36:49.661-08:002020-02-14T01:36:49.661-08:00අසංග, ඔහෙම ඉඳං තැපෑලෙං පෙන්නහං...අසංග, ඔහෙම ඉඳං තැපෑලෙං පෙන්නහං...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21421900277597189182020-02-14T01:36:21.260-08:002020-02-14T01:36:21.260-08:00අපි හිතුවෙනං කඩුපයිට් ඔක්කොම ඇති කියල තමා. ඒ උනාට ...අපි හිතුවෙනං කඩුපයිට් ඔක්කොම ඇති කියල තමා. ඒ උනාට අපේ රුපියල් පා කේව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com