tag:blogger.com,1999:blog-6850118457382013650.post7496290856839560189..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සුප්පා දේවිගේ බඩේ මයිල් - දහතුන්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6850118457382013650.post-60072139660263773262022-09-18T16:32:29.721-07:002022-09-18T16:32:29.721-07:00ශ්‍යාම් සෙල්වදොරෙයිගේ Funny Boy පොත නං අජිත් මහත්ත...ශ්‍යාම් සෙල්වදොරෙයිගේ Funny Boy පොත නං අජිත් මහත්තයෝ සිංහලෙන් ආවා, අමුතු ඉලන්දාරියා කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67296565889335507402022-09-18T16:25:58.362-07:002022-09-18T16:25:58.362-07:00බස්සා මහතා ගැන හොයලා බලන්නයි වෙන්නේ. මාත් දවස් තුන...බස්සා මහතා ගැන හොයලා බලන්නයි වෙන්නේ. මාත් දවස් තුනක් ගෙදර හිටියේ නෑ....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3531702381663002392022-09-17T12:43:06.682-07:002022-09-17T12:43:06.682-07:00නිදි DGM බස්සා ට මොකද වුනේ , අර ඇමෙරිකාවේ ඇවිදින්න...නිදි DGM බස්සා ට මොකද වුනේ , අර ඇමෙරිකාවේ ඇවිදින්න ගිහින් තියෙන්නේ එයාද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60743925829578822482022-09-15T12:55:46.224-07:002022-09-15T12:55:46.224-07:00 DGM බස්සා කෝ. අතුරුදහන් වෙලා DGM බස්සා කෝ. අතුරුදහන් වෙලා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36277886921857945122022-09-15T12:55:24.957-07:002022-09-15T12:55:24.957-07:00ඔය දීපානි නැඟී ෂුවර් එකටම දැකල තියෙනවා. කොහෙද කියල...ඔය දීපානි නැඟී ෂුවර් එකටම දැකල තියෙනවා. කොහෙද කියලා නිච්චියක් නැහැ. මචං උඹේ ප්‍රේම වෘත්තාන්ත ටික පොතකට ගහපන්. තවම ශ්‍යාම් සෙල්වදුරෙයි ගේ පොතට පොතක් ලංකාවේ ගහල නැහැ නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54513389722721806742022-09-15T12:53:28.361-07:002022-09-15T12:53:28.361-07:00ඒ ෆිල්ම් එකනම් මාත් බැලුව ලෝටස්. නියමයි ඒක ඒ ෆිල්ම් එකනම් මාත් බැලුව ලෝටස්. නියමයි ඒක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27454773874622630662022-09-14T19:09:16.410-07:002022-09-14T19:09:16.410-07:00ස්තුතියි මෙන්ඩා!ස්තුතියි මෙන්ඩා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25726173889794354802022-09-13T04:21:08.263-07:002022-09-13T04:21:08.263-07:00ela da BRAela da BRAඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43568264905998154792022-09-13T04:20:51.137-07:002022-09-13T04:20:51.137-07:00එළ ද බ්එළ ද බ්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35670748543118323062022-09-13T02:02:45.916-07:002022-09-13T02:02:45.916-07:00දහවෙනියා 1975 දෙසැම්බර් 25 උපන්නේ අංග විකල දැරියක්...දහවෙනියා 1975 දෙසැම්බර් 25 උපන්නේ අංග විකල දැරියක් විදිහට. (අම්ම ගබ්සා බෙහෙත් බීපු නිසා- ඒ බලපෑමෙන්.) එයා නැති වුණා 1976 ජනවාරි 15. තාත්තා ඒ අවුරුද්දෙම අප්‍රේල් 17 මැරුණු නිසා දුසිමේ ඉලක්කය වැරදෙන්න ඇති. ඒ විස්තර ගස්සලා යවමුද පෝස්ට්ස්වල ලිව්වා.
හැබැයි, ඔය ගණන් හිලව් වලංගු වෙන්නේ උප්පැන්නෙට තාත්තගේ නම දීපුවා විතරයි. එහෙම නැති ඒවත් තිබුනලුනේ. එක අයියා කෙනෙක්ව නං අපේ ආච්චිම පෙන්නලත් දුන්නා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18178851133318801022022-09-12T23:36:03.459-07:002022-09-12T23:36:03.459-07:00ඉතිං දුසිමක් හැදුවෙ නැද්ද?ඉතිං දුසිමක් හැදුවෙ නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75452287711436465662022-09-11T16:38:43.589-07:002022-09-11T16:38:43.589-07:00Lotus, මං මුල් කාලේ ලිව්ව posts වලදී ලිව්වත් එක්ක,...Lotus, මං මුල් කාලේ ලිව්ව posts වලදී ලිව්වත් එක්ක, අපේ ආච්චි කසාද බැඳලා කාලයක් යනකල්ම දරුවෙක් ලැබිලා නෑ. නොයෙකුත් පූජා- භාරහාර වෙලාලු තාත්තව හම්බ වුණේ. එච්චරයි. ඒකට කියන්නේ කෙහෙල් වඳේ!
ඊට පස්සේ තාත්තව ලොකු ඉස්කෝලවලට දාලා හොස්ටල්වල නවත්තලා තමයි උගන්නන්න හදල තියෙන්නෙත්. හැබැයි අපේ තාත්ත එකා යකා වෙලා! ඒත් ආච්චී තාත්තට ආදරෙන් හිටියේ. තාත්තට එළිපිටම බැන්නේ ආච්චී විතරයි!
මේ ගැන තව විස්තර ටිකක් ඊළඟ පොස්ටුවේ ලියවෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38828461946475096832022-09-11T16:28:50.310-07:002022-09-11T16:28:50.310-07:00ගොඩක් ස්තුතියි Pra Jay! Links තුනටම ගිහිං බැලුවා. ...ගොඩක් ස්තුතියි Pra Jay! Links තුනටම ගිහිං බැලුවා. මේ භජන් සේරම වගේ අලුතින් තනු යොදල සකස් කරපු ඒවා වෙන්නැති. ඒ දවස්වල වැල්ලවත්තේ ගෙදරදී කිව්වේ මීට වඩා සරල- කෙටි පේළි තියෙන; එක පෙළකට මාත්‍රා 16ක් විතර තියෙන භජන්. එතකොට තවත් අයට ඒවා මතක තියාගෙන ආයෙම ගයන්න ලේසි නිසා වෙන්නත් ඇති, එහෙම ඒවාම ගැයුවේ.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13789277905162483892022-09-11T16:15:07.509-07:002022-09-11T16:15:07.509-07:00අනෙක් blog අඩවි ගොඩකටත් ඔය ප්රශ්නය ඇවිත් තියෙනවා,...අනෙක් blog අඩවි ගොඩකටත් ඔය ප්රශ්නය ඇවිත් තියෙනවා, නමී. මට හිතෙන්නේ තාක්ෂණික දෝෂයක්....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86273607424187129842022-09-11T16:13:25.644-07:002022-09-11T16:13:25.644-07:00නමී, පුළුවන් නං හොයලා දෙන්න, අපේ තාත්තා නස්රුදීන්ග...නමී, පුළුවන් නං හොයලා දෙන්න, අපේ තාත්තා නස්රුදීන්ගේ නෑයෙක්ද කියලා. ඔයා ළඟදිත් නස්රුදින් උන්නැහේ එක්ක වැඩක් කලානේ..
ඔව්. වෙනදාට වඩා පෝස්ටුව ටිකක් කොටයි.
නවීන්ගේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවද- ඒ හාදයාටම හොයා ගන්න අරිනවද?

ප්‍රසෝ! මනුසතාගේ බාව විරේක වෙලා ගිහිං කියලනෙ කියවෙන්නේ, කාලෙකට ඉස්සෙල්ලා. සාක්කියක් විදිහට පුංචි අස්ථියක් විතරක් ශේෂ වෙලයි කියලත් කියනවා. මට හිතෙන්නේ අපේ නං බාව ආපහු ලියලනවා වගෙයි........නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76518483504340773922022-09-11T16:04:10.177-07:002022-09-11T16:04:10.177-07:00ප්‍රසන්න එච්චරම ෆිල්ම් පිස්සෙක් වගේ නම් පෙනුණේ නෑ....ප්‍රසන්න එච්චරම ෆිල්ම් පිස්සෙක් වගේ නම් පෙනුණේ නෑ... නමී. මට වුනත් දැන් ඉන්න ගොඩක් නළු-නිළියන්ගේ නම් මතක නෑ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29786554538022465582022-09-11T16:01:37.064-07:002022-09-11T16:01:37.064-07:00ස්තුතියි නවීන්!ස්තුතියි නවීන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45254449398411625372022-09-11T12:51:56.166-07:002022-09-11T12:51:56.166-07:00ආච්චි අම්මා තාත්තට බනින එක නම් පව් නේද ඉතින්. නමිය...ආච්චි අම්මා තාත්තට බනින එක නම් පව් නේද ඉතින්. නමියට වගේ මටත් මතක් වුනේ ෆිල්ම් එකක්-Theory of Everything. ෆිල්ම් එකට අනුව Stephen Hawking හා Janeට දෙවෙනි බබා ලැබෙන්න ඉන්නකොට Stephen ඉන්නෙ රෝද පුටුවෙ. එක තැනකදි යාලුවෙක් අහනවා මුලු ඇඟම අක්‍රිය වෙලා ඉන්නකොට බබාලා හදන්නෙ කොහොමද වගේ දෙයක්. එතකොට Stephen කියනවා ඒ වැඩේට ප්‍රශ්නයක් නෑ කියලා. (මතකෙන් අදහස ලිව්වෙ වචන හරියටම එහෙම නොවෙන්න ඇති). සංසන්දනය කරන්නවත්, විනිශ්චය කරන්නවත් නෙවෙයි ලිව්වෙ.

මම YouTube එකේ දැකලා තියෙනවා Thich Nhat Hanh හාමුදුරුවන්ගෙ Plum Village එකෙත් සංගීතය සහිත chanting.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17300329628866041042022-09-11T06:30:41.246-07:002022-09-11T06:30:41.246-07:00https://youtu.be/X_reGAqlLm4https://youtu.be/X_reGAqlLm4Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22496748232238440522022-09-11T06:29:51.450-07:002022-09-11T06:29:51.450-07:00https://youtu.be/iOup59RDcXUhttps://youtu.be/iOup59RDcXUPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75188428407012419812022-09-11T06:28:27.954-07:002022-09-11T06:28:27.954-07:00http://www.saibabaofindia.com/sai_baba_bhajan_text...http://www.saibabaofindia.com/sai_baba_bhajan_text.htmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-3327541747962129842022-09-11T03:35:32.979-07:002022-09-11T03:35:32.979-07:00බාව විරේක වෙන එකනං එච්චර හොඳ වැඩක් නෙමෙයි. :Dබාව විරේක වෙන එකනං එච්චර හොඳ වැඩක් නෙමෙයි. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41590383733459004382022-09-11T01:44:39.484-07:002022-09-11T01:44:39.484-07:00භාව විරේක කියන්නෙ මොනවැයි නමී🤔භාව විරේක කියන්නෙ මොනවැයි නමී🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-78225248056629025042022-09-10T23:33:07.922-07:002022-09-10T23:33:07.922-07:00සායි පල්ලවීද....... 😂සායි පල්ලවීද....... 😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20636886329455170342022-09-10T23:32:26.877-07:002022-09-10T23:32:26.877-07:00"ර්" - මේ අකුර ගහන්නත් බෑ නෙව දැන් ටික ද..."ර්" - මේ අකුර ගහන්නත් බෑ නෙව දැන් ටික දාසක ඉඳල
විදේස කුමන්ත්රණයක්වත්දෑ.....නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com