tag:blogger.com,1999:blog-6850118457382013650.post7627713854549672514..comments2024-03-28T12:48:09.700-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6850118457382013650.post-40410304663325620372022-06-12T15:56:56.739-07:002022-06-12T15:56:56.739-07:00ජීවිතේ අරුත්බර වෙන්න ඕනි කියන එකත් එක්ක මාත් 100% ...ජීවිතේ අරුත්බර වෙන්න ඕනි කියන එකත් එක්ක මාත් 100% ක් එකඟයි. හැබය් මට නං ඒ අස්සේ පොඩි බොළඳකමකුත්- සරලකමකුත් තියෙන්න ඕනි. එතකොටයි ගති. නැතිනං බෝරින් වගෙයි, නමී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56735984849310427342022-06-11T23:21:58.493-07:002022-06-11T23:21:58.493-07:00පිවිසුම්වල අඩුවක්වත්, ප්‍රතිචාරවල අඩුවක්වත් නෑ. එත...පිවිසුම්වල අඩුවක්වත්, ප්‍රතිචාරවල අඩුවක්වත් නෑ. එත් වඩා අර්ථවත් දේ විය යුතුයි කියන එකයි මගේ අදහස.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8264886565963978782022-06-11T21:08:52.968-07:002022-06-11T21:08:52.968-07:00නමී, අසංග, Lotus.
ඔයාලා තුන් දෙනාටම ස්තුතියි අවංක...නමී, අසංග, Lotus.
ඔයාලා තුන් දෙනාටම ස්තුතියි අවංක අදහස දැක්වීම වෙනුවෙන්.
මේ posts මාලාවේ (පොතේ) රසවත් බව දැන්-දැන් අඩුවෙන් දැනෙන බව මාත් පිලිගන්නවා. ඒ නිසාමයි ඉක්මනටම ඉවර කරන්න බලාගෙන පොතේ අන්තර්ගතය වැඩියෙන් එක post එකකට දාන්නෙත්.
ප්‍රතිචාර අඩු වුණත්, මේ දිනවලත් පිවිසුම්වල එතරම් අඩුවක් පෙන්වන්නේ නෑ. පසුගිය දින 11 ට පිවිසුම් 1050ක්.
අනිත් අතට මේ පොත කියවාගෙන එන අයට අසාධාරණයක් වෙන නිසා මේ posts අතරමඟින් නැවත දමන්න හිත එකග කර ගන්න බැහැ. (මම මුලින් කළ තක්සේරුවේ වැරද්දට දඬුවම් විඳිය යුත්තේ මමයි.)
බතික් ගැන නම් නෙවෙයි, තවත් ලියන්නට බොහෝ දේ ගබඩාවේ තියෙනවා. එව්වා ගැන ඉක්මනින් ලියන්නම්.
මැංචෝසන් චාරිකා ඉවර වෙන්නට කලින්ම ඒක පටන් ගන්නම් ඔයාලගේ අදහසටත් ගරු කරලා. එහෙම හොඳයි නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28143549531470860962022-06-11T20:54:40.047-07:002022-06-11T20:54:40.047-07:00ඔන්න නමී, නෙවිල්ට කිව්වා.ඔන්න නමී, නෙවිල්ට කිව්වා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17302724990482420352022-06-11T19:49:16.055-07:002022-06-11T19:49:16.055-07:00අදහසට එකගයි. ලෝටස් සේම මාත් කියවන්නේ නිදිගේ කොටස්...අදහසට එකගයි. ලෝටස් සේම මාත් කියවන්නේ නිදිගේ කොටස් පමණි.
බතික් ගැන පොස්ටුවක් ලිවිමෙන් අඩුමතරමේ එකෙක් හරි මේ ව්‍යාපාරය කරන්නට පෙලබෙයි. ඉන් රටට ඇවැසි ඩොලරයක් හරි ලැබේවි.

කොළොම්පුරේ අසංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63668526940855689442022-06-10T18:31:48.163-07:002022-06-10T18:31:48.163-07:00සම්පන්සම්පන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44213824727641716152022-06-10T09:34:33.290-07:002022-06-10T09:34:33.290-07:00කෝ බහුතරේ පෙන්නන්න....... වෙන අයත් ඉදිරිපත් වෙන්න....කෝ බහුතරේ පෙන්නන්න....... වෙන අයත් ඉදිරිපත් වෙන්න.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45877760172765958012022-06-10T09:22:51.910-07:002022-06-10T09:22:51.910-07:00මමත් මේකම කියන්න ගිහිල්ල නිකන් හිටියා. මේ පෝස්ට්ස්...මමත් මේකම කියන්න ගිහිල්ල නිකන් හිටියා. මේ පෝස්ට්ස් මාලාව එන්ජෝයි කරන හුඟක් අය ඇති. මම නම් මේ සැරේ හා ගිය සැරෙත් කියෙව්වෙ නිමල් දාපු කොටස් විතරයි. පාඨකයින්ගෙ රසය විවිධ නිසා මුකුත් කියන්න හොඳ නෑ වගේම නිමල් මේ කතා මාලාව දාන්න තීරණය කල හේතුවකුත් ඇතිනෙ. නමුත් මගේ අදහසත් මේකමයි. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20047300281674669372022-06-10T08:37:25.861-07:002022-06-10T08:37:25.861-07:00පොස්ටුව සම්බන්ධව අදහසක් ඕනෙම නම් අවංකව, කෙලින්ම කි...පොස්ටුව සම්බන්ධව අදහසක් ඕනෙම නම් අවංකව, කෙලින්ම කියන්නම්. මැංචෝසන් චාරිකා නවත්වා වෙනත් post මාලාවක් ලියන්න. ඒවා ගොඩක් වැදගත් වෙයි කියවන්න එන අයට....
කොලොම්පූර් අසන්ග සහ පෂා බතික් ගැනත් ලියන්ට කීව නෙනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19776192773055285012022-06-10T08:33:12.598-07:002022-06-10T08:33:12.598-07:00අනේ නෙවිල් තුමාට මගේ සාතිසය සවේගයත් දන්වන්න. එතුමි...අනේ නෙවිල් තුමාට මගේ සාතිසය සවේගයත් දන්වන්න. එතුමිය නිවන් සුව හදවතින්ම ප්‍රාර්ථනා කරමි.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90678931445057392282022-06-09T23:03:42.407-07:002022-06-09T23:03:42.407-07:00පරක්කු උනත්, මේක //හම්බආන්තොට// දැක්කාම කලකට පෙර ක...පරක්කු උනත්, මේක //හම්බආන්තොට// දැක්කාම කලකට පෙර කියවපු බ්ලොගයක තිබුන තොරතුරක් මතක් උනා.

සුනිල් කන්නංගර මහතා ලියාපු දිසාපති පන්හිඳ බ්ලොගයේ, හම්බන්තොට නම හැදීම සිදු වෙලා තියෙන්නේ හම්බ(මුස්ලිම්)යන් ආ නිසා (හම්බයන් + ආ + තොට) නොවන බවත්, හම්බාන් (ඒ නමින් හැඳින්වුන ඔරු විශේෂයක්) ආ තොට නිසා හම්බන්තොට වූ බවත් කියවූවා වාගේ මතකයි.

ඒ බ්ලොගය නැවත කියවන්න ලැබුනොත් මේක ස්ථිර කරන්න පුළුවන්.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87465444876407826372022-06-09T21:01:29.017-07:002022-06-09T21:01:29.017-07:00නෙවිල්ට කියන්නම්, අජිත්. ස්තුතියි!නෙවිල්ට කියන්නම්, අජිත්. ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60505133066051714062022-06-09T21:00:34.003-07:002022-06-09T21:00:34.003-07:00ස්තුතියි Sam මහත්තයෝ. පහුගිය දෙදොහේ ප්‍රතිකාර ගන්න...ස්තුතියි Sam මහත්තයෝ. පහුගිය දෙදොහේ ප්‍රතිකාර ගන්න හම්බආන්තොට ගිහින් හිටලා ඊයේ රාත්තිරියෙයි ආවේ. මම නම් ගියේ නොගිහින් බැරිකමට. දොස්තර මහත්තයා- නෙවිල් ඇතුළු හිතවතුන් ගොඩකට පිටු පාන්න බැරිකම නිසා.
මට වඩා තරුණ- දිගු කලක් ජීවත් වීමට තියෙන රෝගීන්ට ඉඩ දීලා, අපි ඉවත් විය යුතු බවයි මගෙ නම් අදහස... දිගටම ප්‍රතිකාර ගැනීම වැරද්දක් විදිහට දැනෙන බව මම මට ප්‍රතිකාර කරන දොස්තර මහත්මියටත් කිව්වා. ඒකෙන් වුණේ එතුමිය මට depress ගතියක් තියෙනවය කියලා- තවත් වෛද්‍යවරයෙක් වෙතටත් යොමු කරවීමයි!
මගේ ප්‍රතිකාර කරන දොස්තර මහත්මිය නම් කිව්වා 'ඔයා බෙහෙත් නොගෙන ඉන්න ඕනි නෑ, අපි අමාරුවෙන් හරි අපේ ලෙඩුන්ට බෙහෙත් හොයාගෙනයි තියෙන්නේ' කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36156849408463145112022-06-09T20:45:58.160-07:002022-06-09T20:45:58.160-07:00හුඟක් වියෝවීම්වලදී මිනිස්සු පුරුදු විදිහටම මූණු බේ...හුඟක් වියෝවීම්වලදී මිනිස්සු පුරුදු විදිහටම මූණු බේරී කරගෙන ඉන්න, කෙඳිරිලි හඬින් මුමුනන්න ඔනියි කියලා තමයි තවම හිතන්නේ. කෙනෙකු පණ පිටින් හිටිද්දී කළ යුතු යුතුකම් නොකරපු නිසා වෙන්නැති ඒ වැඩි දෙනෙක් වැඩියෙන් දුක් වෙමින් රඟන්නේ....
නෙවිල් කරපු තරමට නං දෙයක් මටවත් කරන්න බැහැ Lotus, මම කොච්චර බණ කිව්වත්. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4793569427842022752022-06-09T20:38:59.497-07:002022-06-09T20:38:59.497-07:00කොරෝනා කාලෙ කළ තවත් විපතක් තමයි ඒ......කොරෝනා කාලෙ කළ තවත් විපතක් තමයි ඒ......නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23342142633591880122022-06-09T20:37:38.235-07:002022-06-09T20:37:38.235-07:00බස්සා මහත්තයෝ, ඉස්සෙලාම blog වට වන්දනාවේ ගිහිල්ලා ...බස්සා මහත්තයෝ, ඉස්සෙලාම blog වට වන්දනාවේ ගිහිල්ලා ඉවර වෙලයි මේ මගේ ගෙපැලට ආවේ.
Link එකකින් මතු කරවන්නට තරම් වටිනා,
අජිත් මහත්තයාගේ ලිපිය හරිම සංවේදී එකක්, හද පාරවන මතකයන් අවුස්සන......නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39127870348133298292022-06-09T20:32:46.159-07:002022-06-09T20:32:46.159-07:00ස්තුතියි ප්‍රසන්න!ස්තුතියි ප්‍රසන්න!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10604907514272467962022-06-09T15:09:03.415-07:002022-06-09T15:09:03.415-07:00නෙවිල් ට මගේ සාතිශය සංවේගය පළ කල බව කියන්න. ඒ ටික ...නෙවිල් ට මගේ සාතිශය සංවේගය පළ කල බව කියන්න. ඒ ටික කියවන්න කලින් වෙන කොමෙන්ට් එකක් දාන්න හිටියත් දැන් ඒක ලියන්න හිතෙන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49325852173009906822022-06-09T02:29:24.688-07:002022-06-09T02:29:24.688-07:00කතාව රස වින්දාට අවසානයේ කියලා තියන නෙවිල්ගේ අම්මගේ...කතාව රස වින්දාට අවසානයේ කියලා තියන නෙවිල්ගේ අම්මගේ මරණය ගැන කියෙව්වාම ඇතිවෙන්නේ ලොකු කනගාටුවක්. ඒ අම්මාට නිවන් සැප!

මේ අස්සේ මට මතක් උනේ, ඔයාගේ බෙහෙත් එහෙම කොහොමද?? ඒවා හොයාගන්න තියනවාද? sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30626281981578604252022-06-08T03:07:00.156-07:002022-06-08T03:07:00.156-07:00මැන්චෝසං..., ජොන්ස්ටං F., බී. ජොන්සං.., ජස්ටිං T....මැන්චෝසං..., ජොන්ස්ටං F., බී. ජොන්සං.., ජස්ටිං T.., එකම අත්තෙ කුරුල්ලො වගේ.

"මම ඒ මාතාවගේ මෘත දේහයට අවසන් සමාචාර නොදැක්වීමි. ඒ සඳහා සිත එකලස් කර ගැනීමට මට නොහැකි විණි". ඒකේ කිසිම වැරැද්දක් නෑ. තමන් හැමදාම ආදරෙන් කරුනාවෙන් සලකපු කෙනෙකුට අවසාන ගෞරවය නොදැක්වුවා කියලා ලොකු දෙයක් මිස් වෙන්නෙත් නෑ නේද (හදිසි මරනයක් නම් ඉතින් වෙනස්). Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46856568095204339652022-06-08T00:58:38.466-07:002022-06-08T00:58:38.466-07:00ඉස්සර ගල්බෝල දාල වෙඩි තිබ්බලුඉස්සර ගල්බෝල දාල වෙඩි තිබ්බලුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49125969679011860522022-06-07T21:05:01.086-07:002022-06-07T21:05:01.086-07:00//රටේ හැමෝටම වගේ දැනෙන අවිනිශ්චිත- අසහනකාරී හැඟීම/...//රටේ හැමෝටම වගේ දැනෙන අවිනිශ්චිත- අසහනකාරී හැඟීම//
හ්ම්....🤔😒

https://kolambagamaya.blogspot.com/2022/06/blog-post.htmlD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51496742339511319892022-06-07T19:48:13.502-07:002022-06-07T19:48:13.502-07:00යන්න වෙලාව එනකොට කාටත් යන්න වෙනව නිදි. ඒකට වයස ප්...යන්න වෙලාව එනකොට කාටත් යන්න වෙනව නිදි. ඒකට වයස ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
නෙවිල්ගේ මවට නිවන් සුව පතමි !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com