tag:blogger.com,1999:blog-6850118457382013650.post7711383902403080305..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6850118457382013650.post-81295330424171008762022-03-05T00:54:52.083-08:002022-03-05T00:54:52.083-08:00හ්ම්.. බුදුහාමුදුරුවො පවා ඔය ගැන කීව නෙවහ්ම්.. බුදුහාමුදුරුවො පවා ඔය ගැන කීව නෙවනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19485959033990209952022-03-05T00:27:48.578-08:002022-03-05T00:27:48.578-08:00සුබ මොහොත කියන්නේ එළඹී තියෙන මොහොත නෙව නමී මහත්තයෝ...සුබ මොහොත කියන්නේ එළඹී තියෙන මොහොත නෙව නමී මහත්තයෝ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84731833184162597412022-03-04T23:15:22.174-08:002022-03-04T23:15:22.174-08:00හ්ම්.. හිතුන මොහොතේ ඒ දේ කරන්ට ඕන ඒ වෙලේ. නැහ්නං ක...හ්ම්.. හිතුන මොහොතේ ඒ දේ කරන්ට ඕන ඒ වෙලේ. නැහ්නං කවදාවත් කරන්න බැරිවෙන්ට පුලුහං....නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-8234127266758521592019-10-18T19:07:26.323-07:002019-10-18T19:07:26.323-07:00තවමත් අංකල්ව සිහිවුණාම අපේ අසල්වැසියෝ වුණත් හූල්ලන...තවමත් අංකල්ව සිහිවුණාම අපේ අසල්වැසියෝ වුණත් හූල්ලනවා, මධු!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13331769202974697632019-10-18T04:29:37.482-07:002019-10-18T04:29:37.482-07:00දුක හිතුන ඒකට නම්දුක හිතුන ඒකට නම්මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74622740716789299932019-10-15T20:08:35.123-07:002019-10-15T20:08:35.123-07:00මියුරු, ඔහොම වෙලාවක ලියන්න ඕනේ කියනවා දකිනවාට වඩා ...මියුරු, ඔහොම වෙලාවක ලියන්න ඕනේ කියනවා දකිනවාට වඩා මං කැමතියි'ඔන්න මං ලිව්වා, මෙන්න ලින්ක් එක' කියලා තියෙනවා දකින්නයි!

ඒක කියලා එවන්න!!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-54051680627300096052019-10-15T20:06:01.063-07:002019-10-15T20:06:01.063-07:00ගොඩාරියක් ස්තුතියි සෑම්, ඔයාටත්.
සෑම් කියනකොටම අප...ගොඩාරියක් ස්තුතියි සෑම්, ඔයාටත්.

සෑම් කියනකොටම අපේ සමන්ති නංගිව සිහිවෙන නිසා මං ඒ නමටත් කැමතියි.

ස්තුතිය ඒකට නෙවෙයි. රසබර 'යාන්' එකට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9233436110985149062019-10-15T20:03:35.173-07:002019-10-15T20:03:35.173-07:00ඇත්තටම ඔව් ප්රසන්න.
පාලි සියදිවි නසාගත්තට පස්සේ ...ඇත්තටම ඔව් ප්රසන්න.

පාලි සියදිවි නසාගත්තට පස්සේ මට තවමත් හිතෙන්නේ එදා මං ඒ මනුස්සයා එක්ක ටික වෙලාවක් කතා කළා නම් කියලයි. ඒ පසුතැවිල්ල මතක තියෙන නිසාමයි මම වැඩ කල් දාන්න- අතපසු කරන්න අකමැති.

ඒක තවත් තහවුරු වුණා ජෙලි කතන්දරේ හින්දා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-27058027982159292922019-10-15T20:00:49.824-07:002019-10-15T20:00:49.824-07:00අසංග, තුස්කි කියන්නේ මොකක්ද? ඔයාත් ග්රීක් දන්නවා ...අසංග, තුස්කි කියන්නේ මොකක්ද? ඔයාත් ග්රීක් දන්නවා වුණාට අපිත් දන්නවය.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15563131323656233822019-10-15T19:59:35.711-07:002019-10-15T19:59:35.711-07:000ක්කොම කියෙව්වේ නැතත් මේක කියෙව්වනේ. නිකං ඉන්න මට ...0ක්කොම කියෙව්වේ නැතත් මේක කියෙව්වනේ. නිකං ඉන්න මට අහල ගියත් මදැයි කියන්නැහේ මේ මදැයි! ස්තුතියි පැතුම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13902503534994319432019-10-15T17:14:07.680-07:002019-10-15T17:14:07.680-07:00සමන්තිගෙ පින්තූරයි පවුලෙ පිළිකාවෙන් මැරුණු අය ගැනය...සමන්තිගෙ පින්තූරයි පවුලෙ පිළිකාවෙන් මැරුණු අය ගැනයි විස්තරේ ඇහුවම හරිම දුක හිතුනා. මටත් එහෙම කිව්වහැකි. ඒ වගේම අර කැත කුණු අදින එක ගැන නම් මමත් ඔය වගේමයි. ඒ උනාට හිතට ධෛර්යයක් ආවා ඒ වගේ එක්කෙනෙක් මෙහෙම කළා කියලා ඇහුවම. අර කිව්වා වගේ පළවෙනි සැරේනෙ අමාරු. මං ඒක හොඳට හිතේ තියාගන්නවා. ඒ තත්වෙට පත්වෙනකොට කෙනෙක් මොන තරම් අසරණද? අද නිදිට සතුටු වෙන්න පුළුවන්නෙ ඒ ගැන හිතලා. නිදිගෙ ජෙලි එක ගැන වගේ අත්දැකීමක් මටත් තියෙනවා. වෙලාවක ලියන්න ඕන. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25561089314970326022019-10-15T01:36:59.885-07:002019-10-15T01:36:59.885-07:00ඉතාම සුළු සිද්ධි සමහර විට මුළු ජීවිතය පුරාවටම මතක ...ඉතාම සුළු සිද්ධි සමහර විට මුළු ජීවිතය පුරාවටම මතක හිටින සිහිවටන බවට පත්වෙනවා. ඔයාගේ ජෙලි කතාවත් ඒ වගේ එකක්.
අපි කාට කාටත් ජීවිතයේ අවසානයේ අත පය වලංගු නැතුව ඇඳක වැතිරිලා ඉන්න වෙනවා කියන කාටවත් වලක්වන්න බැහැ. නමුත් මාස කිහිපයකට පෙර Voluntary euthanasia නීතිය වික්ටෝරියා ප්රාන්තයේ සම්මත වෙච්ච නිසා යම් ආකාරයක සුබවාදී තත්වයකුත් තියනවා. මේ වගේ බරපතල කරුණු ගැන කරදර නොවී හිනා වෙන්න පුළුවන් කතාවක් ලියන්නම්.
මහලු නිවාසයක ඉන්නා වැඩිහිටියන් තිදෙනෙක් තමන්ට තියන ආබාධ ගැන කතා වෙනකොට, පළමුවැන්නා මෙසේ කිව්වාලු. "මට තියන ලොකුම ප්රශ්නය මුත්රා කිරීමයි. උදේ 8 ට වැසිකිලියට ගියාම මුත්රා කරලා ඉවරවෙනකොට දහයවත් වෙනවා". එතකොට දෙවැන්නා "මට තියන ප්රශ්නය මළපහ කිරීමයි. උදේ අටට වැසිකිලියට ගියොත් අමාරුවෙන් දහය වෙනකොට වැඩේ ඉවර කර ගන්න පුළුවන් " කිව්වාලු. එතකොට තුන්වැන්නා කිව්වාලු "මටනම් එහෙම ප්රශ්නයක් කොහොමවත්ම නැහැ. උදේ අට වෙනකොටම මලපහ කරලා, මුත්රා කරලා ඔක්කොම ඉවරයි." "" හැබැයි මට ඇහැරෙනකොට නම් දහය විතර වෙනවා"" !sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21246559844748107722019-10-15T01:06:09.171-07:002019-10-15T01:06:09.171-07:00තනියෙන් හරි ජෙලි එක ගිහින් දෙන්න හිතිච්ච එක දෙන්නග...තනියෙන් හරි ජෙලි එක ගිහින් දෙන්න හිතිච්ච එක දෙන්නගෙම වෙලාව වෙන්න ඇති. නැත්තං අංකල්ට දුකකුයි නිමල් අයියට පසු තැවිල්ලකුයි ඉතුරු වෙන්න තිබුණ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21255561274007844902019-10-15T00:47:34.955-07:002019-10-15T00:47:34.955-07:00ග්රික්කාරයෝ කියනවාලු තුස්කි මලාකා කියලා වාගේම පෝ...ග්රික්කාරයෝ කියනවාලු තුස්කි මලාකා කියලා වාගේම පෝලන්තකාරයෝ නිතරම කියන වචනයක් තමයි කුර්වා. කුර්වා කියන්නේ වෙශ්යාව/ බැල්ලි කියන තේරුමයි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10722476667559612412019-10-15T00:46:05.040-07:002019-10-15T00:46:05.040-07:00ඔක්කොම කොටස් නොකියෙව්වත් මේ කොටස රසවත්. එදා ජෙලි එ...ඔක්කොම කොටස් නොකියෙව්වත් මේ කොටස රසවත්. එදා ජෙලි එක ගෙනිච්ච නිසා හොදයි. නැත්නම් එක ලොකු පසු තැවීමක් වෙන්න ඉඩ තියෙනවා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34700391045068678512019-10-14T23:58:02.200-07:002019-10-14T23:58:02.200-07:00ස්තුතියි Pra Jay,
ග්රීක පුරාවෘත්ත හරිම රසවත්.
...ස්තුතියි Pra Jay,

ග්රීක පුරාවෘත්ත හරිම රසවත්.

මං රැකියාව කළ අවසන් වසරේ 'විසිදුනු' එකේදී මෙවැනි ග්රීක කතා එකතු කොටස් තුනක සෝදුපත් බැලුවා. මට මතක හැටියට පොතේ නම 'ග්රීක පුරාණෝක්ති' හෝ 'ග්රීක පුරාණ'. කතුවරයාගේ නමත් හේමරත්න ලියනාරච්චි වගෙයි මතක. පොත් ටික නම් හරිම රසවත්. හරවත්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42175277308667767792019-10-14T23:47:26.526-07:002019-10-14T23:47:26.526-07:00ටොක්ක හීනි වුණාට දැනුණා! ස්තුතියි ලොකූ අවංකව කිව්ව...ටොක්ක හීනි වුණාට දැනුණා! ස්තුතියි ලොකූ අවංකව කිව්වාට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35058772061142610092019-10-14T23:46:16.945-07:002019-10-14T23:46:16.945-07:00ස්තුතියි ඉයන්.
රස භාව නවයක්ම තියෙනවනේ. මගේ ලියවිල...ස්තුතියි ඉයන්.
රස භාව නවයක්ම තියෙනවනේ. මගේ ලියවිල්ලෙන් ඒ කොයිවා හරි උද්දීපනය වෙනවා නම් මට සතුටුයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-91904239923169077272019-10-14T23:34:08.467-07:002019-10-14T23:34:08.467-07:00https://thepoodleanddogblog.typepad.com/the_poodle...https://thepoodleanddogblog.typepad.com/the_poodle_and_dog_blog/2011/09/cerberus-orpheus-and-eurydice.htmlPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71674675298425065202019-10-14T23:01:06.683-07:002019-10-14T23:01:06.683-07:00මං හිතං හිටියෙ ලොකාට කිසියම්ම කිසි දෙයක් කෙටියෙං ක...මං හිතං හිටියෙ ලොකාට කිසියම්ම කිසි දෙයක් කෙටියෙං කියන්ඩ බෑ කියල....එහෙමමත් නෙවෙයි කියල හිතෙනවා දැං....රාජමනී මහත්තය තව අවුරුදු ගානක් හිටියනං ලොකාට වාතයක් වෙලා තමයි නවතින්නෙ. කෙනෙක් යන්ඩ ඕන ඇයි යන්නෙ කියල මිනිස්සු අහන වෙලාවෙ. ඇයි නොයන්නෙ කියල අහන කොට ඌ මලාකා වෙලා හුගක් කල්...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11932017228767636312019-10-14T21:48:49.462-07:002019-10-14T21:48:49.462-07:00ටිකක් සංවේදී වුනත් සතුටක් දැණුනා.ටිකක් සංවේදී වුනත් සතුටක් දැණුනා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com