tag:blogger.com,1999:blog-6850118457382013650.post7711739532710158186..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6850118457382013650.post-79466154962062868392021-09-02T07:15:17.983-07:002021-09-02T07:15:17.983-07:00කකුල් සටහන් යොදනවා. ඒ වගේම, කතාවෙ අගට ටිප්පණියක් එ...කකුල් සටහන් යොදනවා. ඒ වගේම, කතාවෙ අගට ටිප්පණියක් එකතු කරනවා.

කියන්න සතුටුයි, එඩිටින් කරල දෙන්න ප්‍රළුවන් කියලා අපේ අතිශය හිතවත් මිත්‍රයෙක් කතා කරලා කිව්වා. (ප්‍රා ජේ මැතිඳු ම තමා...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21875990688789874352021-09-01T07:57:36.822-07:002021-09-01T07:57:36.822-07:00ඒකත් ඇත්තයි!ඒකත් ඇත්තයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7648419315692485012021-09-01T06:59:54.884-07:002021-09-01T06:59:54.884-07:00හොයන්න ඕනෙ නෑ, නිදි. හම්බවුනා. ඒක තමයි සැන්ටිගෙ කත...හොයන්න ඕනෙ නෑ, නිදි. හම්බවුනා. ඒක තමයි සැන්ටිගෙ කතාව. මට කොහොමත් හිටපු ගමන් උතුර-දකුණ මාරුවෙනවා, උපන් ගෙයි දෝෂයක්.

@ඩ්රැකී
R.R මාටින් දාගත්ත කැරැක්ටර්( චරිත කියන්න බයයි) තොගේ හැටියට, අවුලක් වෙන්න හැටියක් නෑ. හැබැයි ජයසේන හොඳ පොයින්ට් එකක් ගෙනත් තියනවා. එඩිටින් ටීම් කොහොම වෙතත්, ගේන කැරැක්ටර් ගැන "කකුල් සටහන්"කෙටි හැන්ඳින්වීමක් අවශ්‍ය වෙයි පොතක නම්, නෝර්"ඩික්" දෙවිවරු ගැන සකලකලා වල්ලභ ජයසේන මැතිඳුගෙ දැණුම හැමෝටම නැති නිසා.

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60393976716278724532021-09-01T01:43:37.375-07:002021-09-01T01:43:37.375-07:00සැටිෆිකෙට් ඇත්ත!සැටිෆිකෙට් ඇත්ත!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-88968309266027696772021-09-01T01:35:05.384-07:002021-09-01T01:35:05.384-07:00:-D:-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-2238052482340873132021-09-01T01:14:38.188-07:002021-09-01T01:14:38.188-07:00Hellsing?
ඕනෙ කෙනෙක් දාන්න ගැලපෙනවනම්.
හැබැයි පො...Hellsing?

ඕනෙ කෙනෙක් දාන්න ගැලපෙනවනම්.
හැබැයි පොතක් විදිහට කරනකොට බ්ලොග් එකේ ප්ලොට් එක, සීන්ස්, ඇක්ශන්, කැරැක්ටර්ස් ආදිය කට් පොලිශ් හා ඇඩ් කරන්න වෙයි. පෲෆ් රීඩින්වලට අමතරව එඩිටින් ටීම් එකක් ඕනෙ. ලෝකෙ ජනප්‍රිය කතෲ ප්‍රබන්ධ පොත්වලට එඩිටින් ටීම් එක හුඟක් දායකත්වයක් ලබා දෙනවා. ඒගොල්ලො සමහරවෙලාවට විවිධ ක්ෂේත්රවල විශේෂඥයන් කන්සල්ට් කරන එකත් සංවිධානය කරනවා. ලංකාවෙ හුඟක් කතෲන්ගෙ කතාවල ඉන්ටර්නැශනල් කොලිටීක අඩුවෙන්න හේතුව කතෲන්ගේ හැකියාවේ අඩුපාඩුවලට වඩා එඩිටින් ටීම් නැති එක. ආදර කතා හෝ කතෲ හොඳින් දන්න ගමක් නගරයක් වගේ දෙයක් ගැන කතාවකනම් ඒ අඩුපාඩුව වැඩිය බලපාන්නෙ නෑ. ඒත් අයිතිහාසික/ රටවල් එකකට වැඩි/ ඇක්ශන්/ ත්‍රිලර් වගේ නවකතාවලට විෂය උගත් එඩිටින් ටීම් එකක් ඔනෙ කොලිටි වෙන්න නම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38515951550840383662021-09-01T00:02:12.827-07:002021-09-01T00:02:12.827-07:00ස්ටෝකර් උන්නැහේ නම් එන එකක් නෑ. චන්ද්‍ර අනගිරත්න උ...ස්ටෝකර් උන්නැහේ නම් එන එකක් නෑ. චන්ද්‍ර අනගිරත්න උන්නැහේ තමයි ආවොතින්. එයානේ ලංකාවට මුලින්ම ඩ්රැකීයුලා එක්කං ආවේ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-35436278823783059992021-08-31T23:59:07.475-07:002021-08-31T23:59:07.475-07:00අජිත් මහත්තයෝ... තමුන්නාන්සේ හින්දා තව එකක් දැන ගත...අජිත් මහත්තයෝ... තමුන්නාන්සේ හින්දා තව එකක් දැන ගත්තා.

:) - සංකේතය මඳ සිනාව අදහස් කරන්න යොදන එකක්ය කියන එක. තව තියෙනවද? මොනවද කියලත් කිව්වැකිඩ තරහ නැතිව.

ඔයා කියන පොහොසත් නැන්දම්මාගේ කතාවේම ඡායානුවාදයක් හිනා 6 වෙනි කොටසේ තියෙනවා. ඒ කොටස මග හැරිලා වගේ නං මෙන්න link එක.
https://nidigepanchathanthare.blogspot.com/2021/07/blog-post_08.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-16102450650795573952021-08-31T23:48:39.348-07:002021-08-31T23:48:39.348-07:00ඔන්න ඩ්රැකී දැන්මම අවුල පටන් අරන්.
ඩ්රැකියානිලගේ අ...ඔන්න ඩ්රැකී දැන්මම අවුල පටන් අරන්.
ඩ්රැකියානිලගේ අනන්‍යතාව මාරු වෙලා මොකෝ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72890978566474105682021-08-31T23:45:51.456-07:002021-08-31T23:45:51.456-07:00වයිෆයි ලෙඩේ දැන් හොඳයි.
කතාවට අදාළ නම්, ඒ ඒ චරිත ...වයිෆයි ලෙඩේ දැන් හොඳයි.

කතාවට අදාළ නම්, ඒ ඒ චරිත ඒ ඒ අයට අනන්‍ය චරිත ලක්ෂණවලින් යුතු නම් අවුලක් නැති බවයි මගේ දැනීම. නිකමට හිතන්නකෝ 'යුද්ධය හා සාමය' වගේ පොතක චරිත කීයක්ද කියලා.
හැබැයි රජෝ, පහුගිය ටිකේ වගේ කොටස් publish කෙරෙන කාල අන්තරය වැඩි වෙනවා නං තමයි අවුල....

ඉන්න අයවත් අමතක වෙලා යනවා නෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4785857997517039132021-08-31T23:38:44.920-07:002021-08-31T23:38:44.920-07:00බස්සා මහත්තයෝ. Spam බලන්න දන්නෙ නෑ, දැනුමැත්තෙක් ආ...බස්සා මහත්තයෝ. Spam බලන්න දන්නෙ නෑ, දැනුමැත්තෙක් ආවාම බලවන්නන්.

සැන්ටිත් මරු පොරක්නේ බලාගෙන ගියාම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30285375079422473672021-08-31T21:54:24.031-07:002021-08-31T21:54:24.031-07:00කතාවේ රසයට භාදා නොවෙනවා නම් හොදා.එහෙම කරන එක මේ බ්...කතාවේ රසයට භාදා නොවෙනවා නම් හොදා.එහෙම කරන එක මේ බ්ලොග් වලට අවුලක් නෑ. හැබැයි පොතක් විදිහට ප්‍රින්ට් කරන්න හිතන් ඉන්නවා නම් චරිත වැඩිවීමත් පැටලැවිල්ලක් වෙයි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60609739631378927822021-08-31T21:44:29.730-07:002021-08-31T21:44:29.730-07:00හව්..how..how....බහූඌඌඋ....
හව්..how..how....බහූඌඌඋ....

ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13227332459276845932021-08-31T21:13:08.318-07:002021-08-31T21:13:08.318-07:00මේ මේ... ඔයා කී දෙනෙකුට නං මගෙ පන කියනවද? පොඩ්ඩක් ...මේ මේ... ඔයා කී දෙනෙකුට නං මගෙ පන කියනවද? පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද ගුටි නොකා?ඩ්‍රැකියානිhttps://www.blogger.com/profile/15152971005677887522noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46806127737420242832021-08-31T20:55:00.061-07:002021-08-31T20:55:00.061-07:00අනේ ඩ්රැකී මගේ පන මාවත් කතන්දරේට දමන්නද යන්නේ.මට ...අනේ ඩ්රැකී මගේ පන මාවත් කතන්දරේට දමන්නද යන්නේ.මට කිව්වෙත් නෑ හොර ගෙඩියා..කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/15313413293107340865noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53300107022819121492021-08-31T20:40:23.541-07:002021-08-31T20:40:23.541-07:00හ්ම්.. තරහා කාරයො දෙන්නෙක්? ඒත් අවුලක් වෙන්න විදිහ...හ්ම්.. තරහා කාරයො දෙන්නෙක්? ඒත් අවුලක් වෙන්න විදිහක් නෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67214213014834343392021-08-31T19:56:28.393-07:002021-08-31T19:56:28.393-07:00වයිෆයි අවුලක් නං මට නෑ. මේ ටිකේ අලුත් කොටහක් ගෙතන ...වයිෆයි අවුලක් නං මට නෑ. මේ ටිකේ අලුත් කොටහක් ගෙතන ගමං. බකුස්, නිදි, ප්‍රා, පැතුම්, අජිත්, අසංග, මට පොඩ්ඩක් කියනවද, අලුත් චරිත දෙකක් කතාවට අඳුන්නලා දුන්නොත් අවුලක්ද කියලා? ඒ දෙන්න ගැන වෙන මොනවත් දැම්ම කියන්න බෑ. (රාත්‍රියට එළියට එන සමාජය එක්ක තරහකින් ඉන්න අයියෙකුයි නංගියෙකුයි...)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45362657355219549022021-08-31T19:53:05.302-07:002021-08-31T19:53:05.302-07:00හා හා නිදි, දෙයියංගෙ අඩවියෙ කට පරිස්සමිං... (බ්රෑ...හා හා නිදි, දෙයියංගෙ අඩවියෙ කට පරිස්සමිං... (බ්රෑම් ස්ටෝකරුත් එයි කමෙන්ට් කරන්න...) හැක්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76647827883632577122021-08-31T18:25:46.360-07:002021-08-31T18:25:46.360-07:00හම් බ වුනා.😊
වැම්පයර් ගැන්සියට වයිෆයි නැතුව පියා...හම් බ වුනා.😊

වැම්පයර් ගැන්සියට වයිෆයි නැතුව පියාඹන්න බැරි හින්දා, මං වත් ටිකක් කවර් කරන්නයි යන්නෙ. මොනවා උනත්, නිදි අමාරුවෙන් හරි කරන මේ සමාජ සත්කාරයට, මෙහෙමවත් කලගුණ සළකන්න එපෑයෑ?

අපේ ගම් පලාත් උන්නලු සැන්ටි කියල පිස්සෙක්. තැන තැන ඇවිද, ඇවිද හිටියත් කාටවත් කරදරයක් නැති හාදයෙක්. මෙයාට බඩගිනි වුනාම යනවලු පන්සලේ බුදුගෙට, බුද්ධ පූජාව කන්න. ගිහින් කියනවලු මෙහෙම:
"බුදු හාමදුරුවනේ. මට හොඳටම බඩගිනියි" කියලා.

ඊට පස්සෙ සැන්ටිම මෙහෙම කියනවලු " මම මේව කන්නෙ නෑ, සැන්ටිම කන්න". ඊට පස්සෙ සැන්ටි බුද්ධ පූජාවට වගකියනවලු.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11667542604865506932021-08-31T18:23:41.639-07:002021-08-31T18:23:41.639-07:00මේ නිදි, බලනවද මගෙ කමෙන්ටුවක් ස්පෑම් එකට ලිස්සලද ක...මේ නිදි, බලනවද මගෙ කමෙන්ටුවක් ස්පෑම් එකට ලිස්සලද කියලා?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59007385339301187962021-08-31T18:19:55.061-07:002021-08-31T18:19:55.061-07:00This comment has been removed by a flying-eelThis comment has been removed by a flying-eelD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63091129459086297792021-08-31T18:18:28.973-07:002021-08-31T18:18:28.973-07:00මේ වැම්පීරලා නැතිනිසා, මම මහන්සිවෙලා තනි හොටෙන් කෙ...මේ වැම්පීරලා නැතිනිසා, මම මහන්සිවෙලා තනි හොටෙන් කෙටුව කමෙන්ටුව වාෂ්ප වෙලා.😒D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39540386609447812512021-08-31T16:39:13.327-07:002021-08-31T16:39:13.327-07:00I missed the first lin :), A rich mother in law ha...I missed the first lin :), A rich mother in law has 3 daughters who are married off to 3 men.
She wanted to test whether her sons in law really cared about her or not. So she devised a plan. She invites her first SIL for a run and after reaching a river she purposefully slips into the river's current.
Without any hesitation first SIL jumps into the river and saves her. The very next day he receives a brand new Audi car and $10mn in cash with a note "thanks for saving me-MIL". She now invites second SIL for run and does the same , without hesitation he jumps in and saves her. The next day he receives same model car ,$10mn and note saying "thanks for saving me-MIL". She now invites her final SIL and does the same when she reaches the river but this time the son in law just ignores and walks back to his home. The very next day he receives 2 brand new cars and $20mn in cash with a note "thanks for saving me-FIL".Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40666278403906687952021-08-31T16:37:54.038-07:002021-08-31T16:37:54.038-07:00This comment has been removed by the author.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63554725240529796782021-08-31T16:36:41.812-07:002021-08-31T16:36:41.812-07:00here is a joke then: The man approached the very b...here is a joke then: The man approached the very beautiful woman in the large supermarket and asked, “You know, I’ve lost my wife here in the supermarket. Can you talk to me for a couple of minutes?” “Why?”“Because every time I talk to a beautiful woman my wife appears out of nowhere.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com