tag:blogger.com,1999:blog-6850118457382013650.post7986747878337938657..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: වීරයා ගෙදරද? පස්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6850118457382013650.post-32642033034865415612019-06-24T21:56:13.968-07:002019-06-24T21:56:13.968-07:00මට මේක සෙට් උනේ නෑ කතාව නම් හොදයි ඒත් ඉංදංයන් ට...මට මේක සෙට් උනේ නෑ කතාව නම් හොදයි ඒත් ඉංදංයන් ටෙලියක් වගේ අදිනව වැඩීමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-86197683588785551792019-06-16T18:37:37.296-07:002019-06-16T18:37:37.296-07:00Yes Machang, It is definitely a complement to your...Yes Machang, It is definitely a complement to your writing and about my inability to keep-up with reading. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17162022307371140252019-06-14T03:11:36.544-07:002019-06-14T03:11:36.544-07:00ටීවි නං බැලෙන්නෙම නෑ. ඉතිං ඕව ඔක්කම ගිරික් වගේ හිට...ටීවි නං බැලෙන්නෙම නෑ. ඉතිං ඕව ඔක්කම ගිරික් වගේ හිටං..
වැඩිහිටි නිවාස කෙසේතත් ගම්මානයක්ම තියේ පන්නල පැත්තෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-63724800047433134782019-06-13T23:57:05.100-07:002019-06-13T23:57:05.100-07:00ඇත්තටම මං හිතුවේ මුස්ලිම් වැඩිහිටි නිවාස නම් නැති ...ඇත්තටම මං හිතුවේ මුස්ලිම් වැඩිහිටි නිවාස නම් නැති බවයි. මම මේ තොරතුරු ඒ හාමුදුරුවන් වහන්සේටත් යවන්නම්. ගොඩාක් ස්තුතියි Pra Jay.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24715196734614521052019-06-13T23:51:53.917-07:002019-06-13T23:51:53.917-07:00ස්තුතියි සෙන්නා.
මං හිතන්නේ ඒ ටෙලි you tube එකේ ති...ස්තුතියි සෙන්නා.
මං හිතන්නේ ඒ ටෙලි you tube එකේ තියෙනවා.
Pra Jay ත් වැඩිහිටි නිවාස ගැන තොරතුරු මල්ලක්ම දීලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70889487602526027542019-06-13T23:49:01.432-07:002019-06-13T23:49:01.432-07:00ගොඩක් ස්තුතියි. ගොඩක් බ්ලොග් අඩවිවල විජේබාහු නම නං...ගොඩක් ස්තුතියි. ගොඩක් බ්ලොග් අඩවිවල විජේබාහු නම නං දැකලා පුරුදුයි, මෙහෙදී නැති වුණාට.
ඒ වගේම ඔයාගේ කමෙන්ට් එක මට කරපු ගෞරවයක් විදිහටත් හිතුවට කමක් නැහැනේ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-58649117886105521722019-06-13T21:41:08.096-07:002019-06-13T21:41:08.096-07:00P.S. අති පූජ්‍ය අන්තර්ජාලයේ ගූග්ලානන්ද නාහිමියන්ගෙ...P.S. අති පූජ්‍ය අන්තර්ජාලයේ ගූග්ලානන්ද නාහිමියන්ගෙන් බණක් අහන්න වැඩිහිටි නිවාස ගැන ඇත්ත දැනගන්න ඕනෙ නම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20829475635455333372019-06-13T21:33:04.597-07:002019-06-13T21:33:04.597-07:00//අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? //
ඕනෙ ත...//අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? //
ඕනෙ තරම් තියනවා. මං දැකල තියන ඒවා නම් ඉතා හොඳට පවත්වාගෙන යන ඒවා. ගාමිණී හෝල් එක තිබුන තැනට පිටිපස්සෙ එකක් තියනවා. (Little Sisters Of The Poor, Senior citizen center,204, T. B. Jayah Mawatha. Tel 0112 693 878) ඒ විතරක් නෙමෙයි විශ්‍රාමික පූජකයින්ට ඉතා හොඳ විශ්‍රාමික ස්ථානත් (Retreats) තියනවා.

කතෝලික විතරක් නෙමෙයි ඇන්ග්ලිකන් හා අනෙකුත් ප්‍රොතෙස්තන්ත නිකායන්ට අයත් වැඩිහිටි නිවාසත් තියනවා. Jayasinghe Retirement Home - Hendala Baptist Church, Cemetery Road, Wattala, Tel- 0112 932 643

නිමල්ට මුස්ලිම් එකක්ම ඕනෙ නම් - Lady Fareed Home for Elders, 27, Pamunuwila Road, Makola Rd, Tel - 0112 912 836
http://www.sundaytimes.lk/110403/Plus/plus_07.html

ඊට අමතරව සල්ලි ගෙවල ඉන්නවනම් හුඟක් පහසුකම් සහිත ඒවා තියනවා.මට නම් හොඳට හිතට අල්ලල ගිය ඒවා (ඒකාලෙ වෙනකොට සල්ලි ඇති තරම් තිබුනොත් ඉන්න ආසයි ). https://www.yamu.lk/blog/elderly-care-facilities-for-your-aging-parents

හාමුදුරුවරුත් දන්න හා නොදන්න ඔක්කොම බණට කියනවනේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51789737491980210962019-06-13T21:04:06.251-07:002019-06-13T21:04:06.251-07:00අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන?
ඔව්, අහල...අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන?

ඔව්, අහලා විතරක් නෙමෙ දැකලාත් තියනවා..මුස්ලිම් වැඩිහිටි නිවාස ගැනනම් අහලාම නැත..

වීරයා ගැන කියන්න ඕනා හැම දයක්ම කියලා තියනවා..

අප්පච්චී, බොහිමියානුවා, තාරා එකක්වත් බලන්න බැරිවුන ඒවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6524612889438099152019-06-13T17:59:04.227-07:002019-06-13T17:59:04.227-07:00Nice, I am seriously trying to keep up with your w...Nice, I am seriously trying to keep up with your writing. Night is long for the sleepless. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.com