tag:blogger.com,1999:blog-6850118457382013650.post8114331391410269452..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6850118457382013650.post-73615183405098508362021-03-06T15:12:53.085-08:002021-03-06T15:12:53.085-08:00හැම දවසකම අපි අලුත් දෙයක් ඉගෙනගන්නවා කියන්නෙ මේ නි...හැම දවසකම අපි අලුත් දෙයක් ඉගෙනගන්නවා කියන්නෙ මේ නිසා තමයි. අන්දොස් කියන වචනයෙ තේරුම ඉගෙනගත්තා, thanks නිමල්.

notorious කතා ටික අහන්න කට්ටිය කීයටවත් අකමැතිනම් වෙන එකක් නැහැ Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-90180285856218280152021-03-04T20:57:00.861-08:002021-03-04T20:57:00.861-08:00ඈ? මාව කරකවලා අතෑරියා වගෙයිනෙ විජේබාහු මහත්තයෝ. එහ...ඈ? මාව කරකවලා අතෑරියා වගෙයිනෙ විජේබාහු මහත්තයෝ. එහෙම පොසිබිලිටි එහෙකුත් තිබිලා නේන්නං!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-82238084234444932612021-03-04T17:21:42.657-08:002021-03-04T17:21:42.657-08:00Magaula kadunoth NiDi ta Susula wa kara gahanna we...Magaula kadunoth NiDi ta Susula wa kara gahanna wei wage, ohoma yan (Wijebahu)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68261077340775743852021-03-04T07:51:04.010-08:002021-03-04T07:51:04.010-08:00අපොයි, අපොයි. එහෙම කියන්ඩ පව් අසංග. සුසිලාව හරියටම...අපොයි, අපොයි. එහෙම කියන්ඩ පව් අසංග. සුසිලාව හරියටම තේරුම් ගන්න හැකි වෙන්නේ ඊළඟ කොටස කියෝපුවාමයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-20166996832981382892021-03-04T07:48:55.226-08:002021-03-04T07:48:55.226-08:00තව ඩිංගෙන් අමතක වෙනවා Pra Jay මහත්තයෝ. නිමල්ගේ යා...තව ඩිංගෙන් අමතක වෙනවා Pra Jay මහත්තයෝ. නිමල්ගේ යාලුවො සේරමත් මේ මහා පොළොවේම ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුම තමයි ඔයා කියලා තියෙනවා වගේම.

මාත් ඒ ගොඩේම නෙවෙයි වගේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81623176165890325712021-03-04T07:44:13.935-08:002021-03-04T07:44:13.935-08:00මේ කතාවේ තව එක කොටසයි තියෙන්නේ. ඒ නිසයි වැඩිය මොකු...මේ කතාවේ තව එක කොටසයි තියෙන්නේ. ඒ නිසයි වැඩිය මොකුත් ලියන්නේ නැත්තේ, Lotus!

අන්දොස් කියනකොට මගේ ඔළුවට එන්නෙ අවුල්, විපරීත, කචල්, කපටි, වංචාකාරී, තරමක් වෙනස් වගේ අදහස් ගොන්නක්. මේ මංගල්ලෙට අන්දොස් විශේෂණය දමපු එක සාධාරණද කියල කියන්නකො තුන්වෙනි කොටස කියවලාම.

නිදිත් තවම හොයාගන්න හදනවා එයාගේ කැටගරිය මොකක්ද කියලා! මතකෙ තියාගන්නන්කෝ ඔය නොටෝරියස් කතන්දරෙත්!!!(හඃ, හඃ , හා.)නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-21577008706579773262021-03-04T07:34:52.216-08:002021-03-04T07:34:52.216-08:00Pra jay, අසංග
මේ මංගල්ලේ වෙන දවස්වල නම් මම නෙවිල්...Pra jay, අසංග
මේ මංගල්ලේ වෙන දවස්වල නම් මම නෙවිල්ව අඳුනන්නෙවත් නැහැ. අඳුරගත්තට පස්සේ ඉඳලා අද වෙනකල් වුණත් ඒ මනුස්සයාත් නොදන්නා මගේ රහස් තියෙනවා.

ආයෙ ආයෙමත් කියන්නේ, එහෙම වෙන්නේ නෙවිල්ව අවිශ්වාස නිසා නෙවෙයි. මම මගේ රහස් ප්‍රවේසම් කරගන්න නිසා....

ඒ අන්තරාවර්තී ගතිය ආරක්ෂා කරගන්න නෙවිලුත් නොදැන උදව් වෙනවා ගොඩක් දේවල් ඒ මනුස්සයට මීටර් නොවෙන නිසා.
නෙවිල් ලියනවා නෙවෙයි, හමුවෙලා අහගන්න බලන්නකො. මට ගහන්න වුණත් ඒ මනුස්සයට කරුණු මතක් කරලා දෙන්න වෙන්නේ මටමයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7302470801974444552021-03-04T03:00:09.654-08:002021-03-04T03:00:09.654-08:00ලොකා තනිකඩ වෙන පෙර අකුසල කර්මය පංචකල්‍යාණියන් නොවේ...ලොකා තනිකඩ වෙන පෙර අකුසල කර්මය පංචකල්‍යාණියන් නොවේ පච කල්‍යාණියන් බන්දලා දුන්න එක. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46090622802659489902021-03-04T02:48:43.204-08:002021-03-04T02:48:43.204-08:00 ඔය රහස් ගොඩාක් දන්න මිනිහා තමයි නෙවිල්. හැබැයි එය... ඔය රහස් ගොඩාක් දන්න මිනිහා තමයි නෙවිල්. හැබැයි එයාගේ කට අරවන්න බොතල් ගනනාවක් පෙව්වත් බැරිවෙයි. (නිදිගේ මැංගෝ ෆෙන්ඩ් නිසා)කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-59755883060310938392021-03-04T01:59:29.376-08:002021-03-04T01:59:29.376-08:00මදැයි, මේ කොටස කියවනකම්ම මම හිතුවෙ නිමල් මේ කතා මා...මදැයි, මේ කොටස කියවනකම්ම මම හිතුවෙ නිමල් මේ කතා මාලාවට 'අන්දොස් මංගල්ලේ' කියලා නම දැම්මෙ අනිත් අයගෙ වැරදි නිසා වුනු (හෝ නොවුනු) මංගල්ලයක් කියන තේරුමෙන් කියලා. මට මේක කියවද්දි මතක් වෙන්නෙම Devdas ෆිල්ම් එක. දැන් ඔය අන්දොස් "ඌ මහ අන්දොස් පොර!" කියන්නෙ ඒ 'නරක' කෙනෙක් කියන තේරුමින්ද.

"නොනිළ වශයෙන් කෙසේ වතුදු නිළ වශයෙන් තනිකඩ ජීවිතයක් ගෙවන ලොකා මහතා" හපොයි... නිදි notorious කේස් එකක් වගෙයි. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13070178230085760512021-03-04T01:44:56.605-08:002021-03-04T01:44:56.605-08:00නිමල්ගෙ යාලුවො යෙහෙලියො හැම එකාම එකීම කෙල්ලොන්ට කො...නිමල්ගෙ යාලුවො යෙහෙලියො හැම එකාම එකීම කෙල්ලොන්ට කොල්ලන්ට ට්‍රයි කරලා ඇනගෙන/දාගෙන/බැදලා/ඩිවෝස්වෙලා/ආයිත් ට්‍රයි කරලා/ ආයිත්........... යන කැටගරීස්වලින් එකකට හෝ වැඩිගණනකට අයත් වෙනවා. නිමල් හැර!
මොකක්හරි දූත හෝ බූත බලපෑමක් වෙන්න ඇති තමයි (නොලියවෙන්නෙ). නෙවිල් ලියපු දාක ඔය බලපෑම නැතිවෙයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com