tag:blogger.com,1999:blog-6850118457382013650.post8298255176520479393..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: සැවුළු සංහාරය - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6850118457382013650.post-9714356192319156122019-11-20T17:37:52.455-08:002019-11-20T17:37:52.455-08:00එහෙම වුණත් කියන්නේ කණ්ඩා, හැකි නම් ෆිලුම බලන්න!එහෙම වුණත් කියන්නේ කණ්ඩා, හැකි නම් ෆිලුම බලන්න!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71386061954087724642019-11-19T23:52:55.062-08:002019-11-19T23:52:55.062-08:00මේ කියන්නෙ 2-3 දෙනෙක් ගැන නෙමෙයි මෙහේ පඳුරකට චූ කර...මේ කියන්නෙ 2-3 දෙනෙක් ගැන නෙමෙයි මෙහේ පඳුරකට චූ කරන්නවත් බෑ මළබාරියෙක්ට වදින්නෙ නැතිව :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43057906300917188982019-10-29T05:51:13.825-07:002019-10-29T05:51:13.825-07:00කණ්ඩා, ඔයත් හරියට වෙලේ ගොයම් මුවෝ කෑවාම ගෙදර තියෙන...කණ්ඩා, ඔයත් හරියට වෙලේ ගොයම් මුවෝ කෑවාම ගෙදර තියෙන මුව හැමට තඩි බාපු මනුස්සයා වගෙයිනෙ. මැදපෙරදිගදී නසරානි ටිකක් හම්බවුනාට ඒ ජාතියේ ෆිල්ම්ස්තුත් එපා වෙනවද> ගප්පි ඉතාම මනරම් ෆිලුමක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6655997731813311942019-10-27T06:13:51.575-07:002019-10-27T06:13:51.575-07:00මාළු වගේම කුකුළො හැදීමත් අපේ ගෙදර උනා .. කුකුළො හ...මාළු වගේම කුකුළො හැදීමත් අපේ ගෙදර උනා .. කුකුළො හත් අටසීයක කුකුල් කොටුවක් තාත්ත කරා බිස්නස් එකක් විදිහට. පුත්තරය මාළු හැදුව ටැංකි කිහිපෙකම ... අන්තිමට දෙන්නටම ඔය කරුමන්ත දෙක එපා වෙලා අත ඇරල දැම්ම :-D<br /><br />අර මළබාරි ෆිල්ම් මතක් කරනකොටත් ගඟේ මාළු ඇඟේ නටනව ... මම මැදපෙරදිග ඇවිල්ල ඔයින් එවුන් 6-7ක් එක්ක අවුරුද්දක් හිටිය, උං බහුතරය එපා කරපු එවුන් !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.com