tag:blogger.com,1999:blog-6850118457382013650.post8606259285375786142..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පහළොවේදී...- සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-6850118457382013650.post-92183653329633000542021-11-03T18:08:37.751-07:002021-11-03T18:08:37.751-07:00හැබෑ නේන්නං... blog post එකක් ලියතහැකි අත්දැකීමක්!...හැබෑ නේන්නං... blog post එකක් ලියතහැකි අත්දැකීමක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34964006446859496162021-11-03T12:58:50.488-07:002021-11-03T12:58:50.488-07:00Heliocentric positions ඒකාලේ කොපර්නිකස් ඒක කියද්දී...Heliocentric positions ඒකාලේ කොපර්නිකස් ඒක කියද්දී ඒක ප්රගතිශීලි අදහසක්. මොකද ඒ කාලේ විශ්වාස කලේ පෘතුවිය වටා ඔක්කොම කැරකෙනවා කියල. සුර්යයා වටාසෞර ග්‍රහ මණ්ඩලයේ වස්තූන් කැරකෙනවා කියන එක. ඉතින් ඒ ෆ්‍රේම් එකට සාපේක්ෂව ගත්තම හරි.
නමුත් සෞරග්‍රහ මණ්ඩලය අපේ මන්දාකිණියේ කළු කුහරය වටා කැරකෙන බවත් ඒ වගේ මණ්ඩල තව අසීමිත ගනනක් ඇති බවත් අපි දැන් දන්නවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89270863773561845362021-11-03T12:54:24.518-07:002021-11-03T12:54:24.518-07:00එහෙම නම් ඒවායේ මුලාශ්‍ර දාන්න . මම දාල තියෙන එවලින...එහෙම නම් ඒවායේ මුලාශ්‍ර දාන්න . මම දාල තියෙන එවලින් බලන්න පුළුවන් ගිහින්. කොපර්නිකස් හිටියේ වෙන කාලෙක පෝලන්තයේ. බෘනෝ ඉතාලි ජාතිකයෙක් හිටියේ ඊට පස්සේ. එනිසා / කොපර්නිකස්ට පසුකාලෙක බ්රෑනෝගෙ පවුලෙන් ගැටළු මතුවුණා කියලත් මං අහල තියෙනවා// මේක වෙන්න බැරි දෙයක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-84302815102690732262021-11-03T12:51:17.013-07:002021-11-03T12:51:17.013-07:00මම ඉගෙන ගන්න හිතන් ඉන්නේ මම ඕව හොයන නිසා. විශ්වාස ...මම ඉගෙන ගන්න හිතන් ඉන්නේ මම ඕව හොයන නිසා. විශ්වාස කරන හින්දම නෙමේ. මට සෑහීමකට පත් වෙන්න පුළුවන් සාක්ෂි නැත්නම් මම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මම /භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස// කියල ලිපි පෙලකුත් ලිව්වා.
https://kolambagamaya.blogspot.com/2016/11/materialist-paranormal_10.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-17565145067727274562021-11-03T10:28:09.733-07:002021-11-03T10:28:09.733-07:00මේ කථාවත් blog එකක් වගේ. මම O/L කරල ගෙදර ඉන්න ක...මේ කථාවත් blog එකක් වගේ. මම O/L කරල ගෙදර ඉන්න කාලෙ නැන්දගෙ පුත්තූ දෙන්නයි තව එයාලගෙ යාළුවො කට්ටියකුයි කොට්ටව කැලේ කෑම්පිං එකක් කරල ආවෙ සෙංගමාලෙ හදාගෙන. මටයි නැන්දගෙ පුතා වුනු මල්ලියි( මල්ලි කීවට ඒකා මට වැඩිය මාස හතරයි බාල) සන්නම අසනීප වුණා.මගේ ලෙඩේ හොයාගන්න බැරුව මට බෙහෙත් කළේ උණසන්නිපාතෙට. අන්තිමේ ලෙඩේ හොයාගෙන බේත් කළත් මට මාස තුනක්ම ඇඳේම ඉන්න උණා. ඒකාලෙ තමා මං ජ්‍යේතිශය ගැන අර කීව කාරණයට කියවන්න පටන්ගත්තෙ. අපේ බාප්පගෙ තාත්තා වෙද මහත්තයෙක්.එයා ලංකාවෙ මුල්ම ග්‍රහ ස්ඵුට ලිත ඉදිරිපත් කළ එනම්.ජී.විද්‍යාරත්න කියන වෙද මහත්තයාගෙත් යාළුවෙක් නිසා බාප්පා ලඟ පොත් තිබුණා.ඒවා කියවපු මට නිකමට වගේ හිතුනා මට වෙලා තිබුණු දේ කේන්දරෙන් පෙන්වනවද කියල බලන්න. බොලේ ඒකෙ කියවෙනවා ලේ දූෂ්යවීමක් අක්මා ආබාධයක් සහ මුත්‍රා පිළිබඳ ආබාධයක් නිසා ලෙඩින් පසුවෙන බව.ඉතිං හරිනෙ.එදා ඉඳල තමා මං මේ ගැන හොයන්න ගත්තෙ. අන්තිමට නතරවුණේ සංගමයේ කාරක සභික භාණ්ඩාගාරික තනතුරු පහු කරල ලේකම් වෙලා. හොඳයිනෙ.
හරියට බ්ලොග් එකක් වගේනෙ.
Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4101269308915917992021-11-03T04:10:39.054-07:002021-11-03T04:10:39.054-07:00මේ දෙක හරියට උදාහරණයකින් කීවොත් ආයුර්වේදයත් ඇලෝපති...මේ දෙක හරියට උදාහරණයකින් කීවොත් ආයුර්වේදයත් ඇලෝපති බටහිර වෛද්‍ය ක්‍රමයත් වගේ දෙකක්. ඇලෝපති ක්‍රමයේදී හැබෑවටම බෙහෙත් දෙන්නෙ වෛරස් බැක්ටීරියා බලාගෙන
. ආයුර්වේද ක්‍රමයේදී බෙහෙත් දෙන්නෙ වාත කඵ සෙම යන තුන සමනය කිරීමටයි. දෙකේම අභිමතාර්ථය රෝගියා සුවපත් කිරීම.
මේ දකෙන්ම ලෙඩ හොඳ වෙනවා. ඒ වගේ තමා සායන නිරයන දෙකත්. අර දෙකේම බෙහෙත් තියෙනවා වගේ මේ දෙකේත් ග්‍රහයින් හා ලග්න රාශි ආදිය තියෙනවා. බටහිර වෛද්ය්යවරු පෙති කරල් දෙද්දි ආයුර්වේද වෛද්‍යවරු කල්ක චූර්ණ දෙනවා වගේ ඒවායේ භාවිතයත් වෙනස්. හැබැයි ප්‍රතිඵල සමානයි.
අජිත් මේක ඉගෙනගන්න හිතනවා කියපු නිසායි කියන්නෙ. මේක හරියන්න නම් කේන්දරය රවි බලවත් වෙලා ඉන්න වට අමතරව වර්ණදා ලග්නයට බුධ ග්‍රහයා ගේ බලපෑමකුත් තියෙන්න ඕනෙ.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9214384926842833792021-11-03T03:29:29.034-07:002021-11-03T03:29:29.034-07:00මේ ආවෙ ජ්‍යේතිශය පිළිගන්වන්න නෙවෙයි.ජ්යේතිශ කටයුත...මේ ආවෙ ජ්‍යේතිශය පිළිගන්වන්න නෙවෙයි.ජ්යේතිශ කටයුතුවල නිරතවෙන පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත එකම ආයතනයේ ලේකම් හැටියට කරුණුකීමට මට සදාචාරාත්මක වගකීමක් ඇති නිසා.
මගේ ගුරුතුමා මට ජ්‍යේතිෂය සම්බන්ධ ගණිතක්‍රම කියා දුන්නේ නොමිලේ. ඒ නිසා මං මෙය කියාදීමට මුදල් අයකරන්නේ නෑ.හැබැයි කරුණු නොදන්න නිසාම බොරුවකැයි අහක දැමීම සුදුසු නෑ.
පුරා අවුරුදු 30ක් තරුණයින්ට ඉගැන්වූ ගුරුවරයකු හැටියට කියන්න තියෙන්නෙ speudo science ගණයට වැටෙන මේ විද්‍යාව lab test එකක් වගේ ඔප්පු කරන්න බැරි බවයි. ඒකෙ හුඟක් ඉගැන්වීම් පෙර අත්දැකීම් අනුව උත්ගාමී ක්‍රමයට ගොඩනගාගත් සිද්ධාන්ත අද ගෝලීය ත්‍රිකෝණමිතිය සහ ඍෂිවරුන්ගේ ප්‍රකාශ අනුව සැකසුණු දැනුම් පද්ධතියක්.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34805738125756145632021-11-02T23:21:12.529-07:002021-11-02T23:21:12.529-07:00ඒක කරගන්න ඕනෙනම් හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාත...ඒක කරගන්න ඕනෙනම් හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෲ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ජීවිතය හා ග්‍රහයෝ පොත හොයාගෙන කියවන්න. ඒකේ තියෙන කේන්ද්‍ර ගණිත කොටස හැර අනෙක් ඒවායින් ඔයාලට ඔයාලගෙ හඳහන තරමක් දුරට කියවාගන්න පුළුවන් වේවි.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23525281241901148612021-11-02T17:34:07.944-07:002021-11-02T17:34:07.944-07:00ඒක නේන්නං, අනුර මහතා ඔය විත්තිය අපි එක්කලාවත් කියල...ඒක නේන්නං, අනුර මහතා ඔය විත්තිය අපි එක්කලාවත් කියලා තිබ්බේ නෑ මෙච්චරකල්. කමක් නැහැ, කමක් නැහැ. සංවාදය තුලින් වැදගත් කරුණු හෙළි වෙනවා.

මෙහෙම මත ගැටෙනකොට, විවිධ අදහස් කියවෙනකොට තමයි අපි වගේ අයටත් යමක් ඉගෙන ගැන ඇහැක් වෙන්නේ. මෙහෙම කරුණු මතු කළ හැමට තුති! ඒවාට දිගටම උත්තර දීම වෙනුවෙන් අනුර, ඔයාටත්.

දැන් නං මට බයේත් බෑ.... හෙට publish කරන්නට ලැහැස්ති වෙන post එක දැම්මට පස්සේ මොනවා වෙයිද කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18487474536463992942021-11-02T16:45:15.962-07:002021-11-02T16:45:15.962-07:00හප්පොච්චියේ එහෙමද වුණේ එතකොටහප්පොච්චියේ එහෙමද වුණේ එතකොටනවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-39814675956081568902021-11-02T15:39:51.741-07:002021-11-02T15:39:51.741-07:00දැන් ජ්යේතිශ වාදය ඇති නේද? තව දුරටත් ඕනෑමනම් යා හ...දැන් ජ්යේතිශ වාදය ඇති නේද? තව දුරටත් ඕනෑමනම් යා හැකියි.ජ්‍යේතිශයේ බොරුව හොයන්න ගිය මං නතරවුණේ එහි ගැත්තෙක්ම නොවුණත් එහි යම් පදනමක් ඇතිබව තදින්ම අදහන්නෙකු වෙලා බව කියන්නම ඕනෙ.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62466843586916848672021-11-02T15:29:19.663-07:002021-11-02T15:29:19.663-07:00ඒ එක්කම කියන්න අමතක වුණු දෙයක් ඇතුල් කරන්නයි නැවත ...ඒ එක්කම කියන්න අමතක වුණු දෙයක් ඇතුල් කරන්නයි නැවත ආවෙ. ඒ තමා දැන් ජර්මනියෙ ජ්යේතිර්වේදීන් topocentric ක්‍රමයත් භාවිත කරන්න පටන් අරගෙන තියෙන බව. එතකොට frame of refresnce වෙනස් නිසා තවම ඒක පරියේෂණ මට්ටමේ.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9238409592480734392021-11-02T15:20:14.905-07:002021-11-02T15:20:14.905-07:00මම දැනගෙන හිටිය කරුණකුයි මං ඉදිරිපත් කළේ. කොපර්නික...මම දැනගෙන හිටිය කරුණකුයි මං ඉදිරිපත් කළේ. කොපර්නිකස්ට පසුකාලෙක බ්රෑනෝගෙ පවුලෙන් ගැටළු මතුවුණා කියලත් මං අහල තියෙනවා. කොහොම වුනත් මට ඒවා ජනසෘති පමණයි.
Heliocentric positions ගැන කියන්න තියෙන්නෙ අපි ලිතේ පලකරන geocantric positions ගණනය කිරීම කරන්නේ heliocentric ගණනය පසුව geocentricබවට පරිවර්තනය කිරීමෙන් බවයි.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30546305872468554412021-11-02T06:50:15.427-07:002021-11-02T06:50:15.427-07:00කොපර්නිකස් හිටියේ (born February 19, 1473, Toruń, ...කොපර්නිකස් හිටියේ (born February 19, 1473, Toruń, Royal Prussia, Poland—died May 24, 1543) 1473-1543 කාලය තුල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49337942008246739992021-11-02T06:49:20.339-07:002021-11-02T06:49:20.339-07:00තාරකා නිසා හැදිච්ච කියා වෙනස් විය යුතුයි. තාරකා නිසා හැදිච්ච කියා වෙනස් විය යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9857845137604045042021-11-02T05:55:21.868-07:002021-11-02T05:55:21.868-07:00කොපර්නිකස් ගේ වැරැද්ද තමයි ඉලිප්සයක් ගැන නොකීව එක....කොපර්නිකස් ගේ වැරැද්ද තමයි ඉලිප්සයක් ගැන නොකීව එක. කොපර්නිකස් හිතන් හිටියේ අපේ සුර්යයා වටා හැමදේම කැරකෙනවා කියල. ඒකට කියන්නේ හෙලියෝසේන්ට්රික් තියරි එක කියල. https://en.wikipedia.org/wiki/Copernican_heliocentrism.
අනික කොපර්නිකස් කිවේ රවුමට තමා කැරකෙන්නේ කියල එකට රේඩියල් තියරි කියල කියන්නේ. ඉලිප්ස කතාවක් කීවෙම නැහැ.
https://earthobservatory.nasa.gov/features/OrbitsHistory
නමුත් අපි කොපර්නිකස් පිලි ගන්නේ ඒකට නෙමෙයි. එයා තමයි මුලින්ම පල්ලියට චැලේන්ජ් කරලා කිවේ අපේ පෘථිවිය වටා නෙම හිරු සඳු ඔක්කොම කැරකෙන්නේ . පෘථිවිය තමා සුර්යයා වටේ කැරකෙන්නේ කියල.
මගේ තිසිස් එකත් මම කොපර්නිකය ගැන ලියල තියෙනවා. ඒ ලීවේ එයා තමා කොයි පැත්තට බැලුවත් විශ්වය එක සමානයි කියල කිවේ. ඒකට කියන්නේ කොස්මොලොජිකල් ප්‍රින්සිපල් කියල.
ගියෝර්දානෝ බෘනෝ තමා කොපර්නිකස් ගේ වැරැද්ද හැදුවේ. ඔයා කියන කොපර්නිකස් ගේ ගුරුවර බෘනෝ කවුද?
මෙයා නෙමේද
https://www.embs.org/pulse/articles/giordano-bruno-expander-of-the-copernican-universe/
කොපර්නිකස් හිටියේ (born February 19, 1473, Toruń, Royal Prussia, Poland—died May 24, 15430 කාලය තුල.
https://www.britannica.com/biography/Nicolaus-Copernicus
බෘනෝ හිටියේ (1548–1600). බෘනෝ කොපර්නිකස් ව විවේචනය කරලා තමා කිවේ සුර්යයා වටේ විශ්වයේ අනිත් වස්තුන් කැරකෙන්නේ නැහැ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60932979452601020122021-11-02T05:40:22.112-07:002021-11-02T05:40:22.112-07:00මම එපමණම දන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට ඩිග්‍රිය...මම එපමණම දන්නේ නැහැ. තාරකා භෞතික විද්‍යාවට ඩිග්රියක් නම් තිබෙනවා. spica තියෙන්නේ ඔරායන් මණ්ඩලයේ. තාරකා (වෙනත් සුර්යයන් ගෙන් ) වලින් එන කිරණ කියන්නේ ආලෝක කිරණ නම් එහම නම් හරි. කොස්මික් කිරණ අප ට එන්නේ අපේ සූර්යයාගෙන් සහ වෙනත් මන්දාකිණි, සුපනෝව පිපිරීම් වලින් නේ. ජ්‍යෝතිෂය පිලිබඳ දන්නේ නැති නිසා කතා කරන්න යන්නේ නැහැ. දවසක ඉගෙඅන ගන්න නම් හිතේ තියනවා. විශ්‍රාම ගියාට පස්සේ. අපි හැමෝම තාරකා වල දරුවෝ කියල මම කීවේ තාරකා නිශ අහදිච්ච මුල ද්‍රව්‍ය අපේ ඇඟවල් වල තිබෙන නිසා. ඉතින් සම්බන්ධයක් තිබෙනවා. මගේ තීසිස් එකනම් බිග්බැන් එක සම්බන්ධව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-10363967437573816852021-11-02T05:25:17.460-07:002021-11-02T05:25:17.460-07:00අනුර මහත්මයා, ඒ ක්‍රම දෙකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයට...අනුර මහත්මයා, ඒ ක්‍රම දෙකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලයට සිද්ධ වෙන වෙනස මොකක්ද එතකොට🤔නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-13460290848937164272021-11-02T04:09:19.259-07:002021-11-02T04:09:19.259-07:00අජිත්,ඔබ තාරකා විද්‍යාව සෑහෙන දුරට හදාරා ඇති බවයි ...අජිත්,ඔබ තාරකා විද්‍යාව සෑහෙන දුරට හදාරා ඇති බවයි පෙනෙන්නේ.expoplanets ගැන එහෙමත්. ජ්යේතිශයේදී එවැනි ග්‍රහ ලෝක නෙවෙයි භාවිත වෙන්නේ.එම ග්‍රහ මණ්ඩලවල සූර්යයින්ගෙන් එන කිරණ ගැනයි කථා කෙරෙන්නේ. එම තරු ඉතාම ඈත තියෙන නිසා නිශ්චලව තිඛෙන බවයි පෙනෙන්නේ. උදා මරණයක් ලෙස කන්‍යා රාශිය තුළ පිහිටි තරුවක් තිබෙනවා Spica නමින්. ඒ තරුව මුල්කරගෙනයි ග්‍රහ පිහිටීම් දක්වන longitudes පද්ධතිය පිහිටුවාගෙන තියෙන්නෙ. එය වසරකදී විකලා 50ක් පමණ විතැනි වෙනවා. බටහිර ජ්යේතීර් වේදීන් මේ විතැනිවීම යොදාගෙනයි කටයුතු කරන්නේ. ලංකාවේ ඉන්දියාවේ අය ඒ වෙනස්වීම ඉවත්කරගෙන කටයුතූ කරනවා. මම ඇතුළු අපේ ගුරුකුලය මේ ක්‍රම දෙකම යොදා ගන්නවා. සායන ජ්‍යේතිශය කියන්නෙ ඒ බටහිර ක්‍රමයටයි. අනෙක නිරයන ජ්‍යේතිශය. හැබැයි දැන් හුඟදෙනෙක් කරන්නෙ නිරයන එක නෙවෙයි නිරායන එක. Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12505620570766160932021-11-02T02:20:18.847-07:002021-11-02T02:20:18.847-07:00කොපර්නිකස් කියා තිබෙනවානෙ යම් ග්‍රහයෙක් තමාගෙ ගමන්...කොපර්නිකස් කියා තිබෙනවානෙ යම් ග්‍රහයෙක් තමාගෙ ගමන් මාර්ගය වුණු ඉලිප්සයේ ගමන් කරද්දී නියත කාලයකදී පිහිටන පිහිටීම් දෙක හිරු රැඳී සිටින නාභියට යා කරන සරළ රේඛා දෙකත් ඒ කාලය තුළ ඔහු ගමන් කළ ඉලිප්ස කොටසත් මගින් සීමාවෙන ක්ෂේත්රඵලය එම ග්‍රහයා වෙනත් තැන් දෙකක් අතර සමාන කාලයකදී ගිය විට කලින් වගේ අඳින රූපයේ ක්ෂේත්රඵලයට සමානයි කියල. මේ සමානකිරීම යොදා සමීකරණය සකස් කළාම සමීකරණයේ දෙපසම එක විචල්‍යයක් යෙදෙනවා.එය විසඳන්න පුළුවන් වෙන්න් numerical method එකක් භාවිතයෙන් විතරයි.
කොපර්නිකස්ට මේ පිළිගැනීම ලැබුණාට ඒ කරුණු හොයාගන්න හැබෑවටම වෙහෙසුනේ එයාගෙ ගුරුවරයා වුණු බ්රූනෝ. ගුරුවරුන්ගෙන් ගන්න දැනුම ගැන ගෞරවය ගුරුවරයාට ලබාගන්න නොදී තමං ගන්න එක 16වන සියවසේත් තිබිල තියෙනවා. වැඩි තාක්ෂණික කරුණුවලට මෙතැන සුදුසු තැනක් නොවෙයි.
Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-29069642487620874752021-10-30T19:16:13.862-07:002021-10-30T19:16:13.862-07:00අජිත්, මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ අනුර ජිනදාස ...අජිත්, මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ අනුර ජිනදාස හිතවතාම තමයි.... එතුමා ඉක්මනින් යමක් ලියයි කියලා හිතනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-87708075543624934122021-10-30T19:13:22.186-07:002021-10-30T19:13:22.186-07:00අපරාදේ, අජිත්. ඔයා ටිකක් පරක්කු වෙලානේ... බලමු- ඔබ...අපරාදේ, අජිත්. ඔයා ටිකක් පරක්කු වෙලානේ... බලමු- ඔබතුමාගේ අදහස ගැන කියවෙන දේවල්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-62209659092224303842021-10-30T15:18:24.649-07:002021-10-30T15:18:24.649-07:00//. ඉලක්කම් ටිකක චක්‍රයක් මගින් ගනිත කර්මයකින් විස...//. ඉලක්කම් ටිකක චක්‍රයක් මගින් ගනිත කර්මයකින් විසදන්න බැරි කොපර්නිකස් සමීකරණයෙන් සොයාගන්න තොරතුරක් සොයාගන්න ක්‍රමය කියාදෙන ජ්යේතිර්ගණිතය කියන ගණිත ක්‍රමයත් එවැනි ගණකයක වියහැකි වැරදි අවම කරමින් හදුන්වා දී ඇති දෘග් ගණිතයත් හරි පුදුමයි නේද?//කොපර්නිකස් සමීකරණය කියල ඔබ කියන්නේ කුමක් ගැනද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-83343925842258425082021-10-30T15:09:39.744-07:002021-10-30T15:09:39.744-07:00ඔය ඈත ඉඳන් එන තාරකා වල කිරණ අපේ ඇසට පැමිණීම වලක්ව...ඔය ඈත ඉඳන් එන තාරකා වල කිරණ අපේ ඇසට පැමිණීම වලක්වන කොට තමයි අපට expoplanet එකක් (සෞර ග්‍රහ මණ්ඩලයට එපිටින් වෙන ග්‍රහ මණ්ඩල වල තියෙන ග්‍රහ ලෝක ) හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක එක මෙතඩ් එකක්. දැනට එහම සෞර ග්‍රහ මණ්ඩල කිහිපයක්ම හොයා ගෙන තිබෙනවා. ) තාරකා වලින් එක කිරණයක් පමණක් නොවෙයි එන්නේ. අති විශාල ප්‍රමාණයක් . බොහොමයක් රේඩියෝඇක්ටිව් කිරණ එන්නේ අපේ සූර්යයාගෙන් වෙනත් මන්දාකිණි වලිනුත් එනවා. (cosmic rays)
අප හැමෝම තාරකා වල දරුවෝ. අතීතයේ විනාශ වුනු තාරකා වල ලවණ හා මූල ද්‍රව්‍ය අපේ සිරුරු වල තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-70596308990150308292021-10-29T19:12:16.936-07:002021-10-29T19:12:16.936-07:00මට අනුව නං ඩ්රැකී ලෝකේ තියෙන තාක් සියලුම දේවල් ගණි...මට අනුව නං ඩ්රැකී ලෝකේ තියෙන තාක් සියලුම දේවල් ගණිතමය රටාවල්වලින් පැහැදිලි කළ හැකියි. ඒ හැම දේකටම අනන්‍යවූ රටාවක් තියෙනවා... ගැටලුව තමයි අපට ඒවා නොපෙනීම හෝ නොදැනීම හෝ තවමත් විශ්ලේෂණය කරන්නට හෝ ඇති නොහැකියාව.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com