tag:blogger.com,1999:blog-6850118457382013650.post8798911101973625383..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: යුවති කිරිල්ලී - දහඅටවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6850118457382013650.post-91753190349199765712021-02-19T05:14:42.171-08:002021-02-19T05:14:42.171-08:00පැතුම්,
යුවති කිරිල්ලීට පස්සේ පොත් තුනක් ලියා පළ ...පැතුම්,
යුවති කිරිල්ලීට පස්සේ පොත් තුනක් ලියා පළ කළා. ලංකාවේ පළමු රියලිටි තරගය පසුබිම් කරගෙන 'සුපර් ස්ටාර්'. (එය ගැන දැන් නම් තියෙන්නේ අතෘප්තිමත් හැඟීමක්.) යාන්ස් පොත් දෙකක්. හිනා වෙන්න හිනා- හිනා තවත් හිනා කියලා. ඒවා බෙදා හරින යුද්ධය හරියට කර ගන්න බැරි වුණා අසනීපෙ නිසා.
ආයෙම නම් පොතක් පළ කෙරේවි කියලා හිතන්න අමාරුයි.
එහෙම වුණත් පොත් පළ කිරීම ගැන අත්දැකීම් බ්ලොගයට ලියවෙයි, මටම හිතක් ආවොත්.

බ්ලොගයේ ලිපි පොතක් විදිහට ආකර්ශනීය නොවෙන බවයි, ආකෘතිය නිසා මට හිතෙන්නේ. ඒවා සංස්කරණය කරලා පොතක් විදිහට කවුරු හරි එළියට දැම්මොත් මිස... මගේ අතින් නං එවැනි දෙයක් කෙරෙන්නට තියෙන ඉඩ හරිම අඩුයි, පැතුම්. කොහොම වුණත් යෝජනාවට ගොඩක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4272299956966801122021-02-18T23:46:48.986-08:002021-02-18T23:46:48.986-08:00නිදි ඊට පස්සේ පොත් ලිව්වේ නැද්ද ? මම පරණ කතා කියවල...නිදි ඊට පස්සේ පොත් ලිව්වේ නැද්ද ? මම පරණ කතා කියවල නැතිව මේ අහන්නේ ..

මේ බ්ලොග් එක පොතක් විදියට දාමු එලියට... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51652283391540156142021-02-18T22:11:42.282-08:002021-02-18T22:11:42.282-08:00foto ටික තිබ්බා. සේරම මීදුමකින් වැහිලා හින්දා මං ඒ...foto ටික තිබ්බා. සේරම මීදුමකින් වැහිලා හින්දා මං ඒවා එකක්වත් ළඟ තියාගත්තේ නැත්තේ අපරාදේ ප්රසන්න!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56928581156455415932021-02-18T22:10:27.391-08:002021-02-18T22:10:27.391-08:00එහෙම වෙන්නැති, සෑම්. උන්නැහේ දැන් මොකක්ද ෆොටෝග්රැ...එහෙම වෙන්නැති, සෑම්. උන්නැහේ දැන් මොකක්ද ෆොටෝග්රැෆි සංගමේකත් ඉහළ තානාන්තරේක ඉන්නවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73495535719258574572021-02-18T22:08:38.548-08:002021-02-18T22:08:38.548-08:00Pra Jay මහත්තයා දිග වැටක් ගහලා තියෙන්නේ 'කට පර...Pra Jay මහත්තයා දිග වැටක් ගහලා තියෙන්නේ 'කට පරෙස්සමින්!' කියලා වගෙයි මං තේරුම් ගත්තේ.
ඒ අවවාදය මෙන්න හිස් මුදුනින් පිළිගත්තා. සුන්දර අත්දැකීම් වුණත් ලියන්නං පරෙස්සමින්.

ලොකූ, සූම් මොනවටද? ඇහැට ඇහැ මුණ ගැහෙමු, කොරෝනාවලට බය නැත්තං.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-18087061970269763852021-02-18T04:36:19.623-08:002021-02-18T04:36:19.623-08:00කැමරාවෙ ෂටර් එක වගේම ෆ්ලෑෂ් කරන්නනං මිනිහ ෆ්ලෑෂ්ම ...කැමරාවෙ ෂටර් එක වගේම ෆ්ලෑෂ් කරන්නනං මිනිහ ෆ්ලෑෂ්ම වෙන්න එපැයි. ඒත් කමක්නෑ ෆොටෝ ටික තිබුණනෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26679835207852523162021-02-18T02:39:44.415-08:002021-02-18T02:39:44.415-08:00අපිට 'නෙවිල් එක්ක පිළිසදරක්' ලෑස්ති කරල දෙ...අපිට 'නෙවිල් එක්ක පිළිසදරක්' ලෑස්ති කරල දෙන්ඩ පුලුවන්ද? සූම් වලින් උනත් කමක් නෑ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31814705915006142782021-02-17T02:13:35.306-08:002021-02-17T02:13:35.306-08:00ෆ්ලෑෂරේ මැනුවලි පත්තු කරලා ෂටර් එක ඔබනකොට පොඩ්ඩක් ...ෆ්ලෑෂරේ මැනුවලි පත්තු කරලා ෂටර් එක ඔබනකොට පොඩ්ඩක් විතර "අතපහු වෙනවා" කියලා ඊට පස්සේ දොස්තර මහත්තයාට තේරුම් යන්න ඇතිනේ.sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-46368862837972739432021-02-16T21:32:50.204-08:002021-02-16T21:32:50.204-08:00නිමල්ගේ ඒවා ලියන්නකො, සුන්දරද බලන්න. නැත්නම් නෙවිල...නිමල්ගේ ඒවා ලියන්නකො, සුන්දරද බලන්න. නැත්නම් නෙවිල්ගෙන් අහල දැනගන්න එකක් තමයි. ඊට ඉස්සෙල්ලා තමන්ම ලිව්වනම් හොඳයිනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-9302541888086765592021-02-16T21:30:58.763-08:002021-02-16T21:30:58.763-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com