tag:blogger.com,1999:blog-6850118457382013650.post8895480952543711264..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස නිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6850118457382013650.post-56230159539078891602022-01-21T15:40:40.242-08:002022-01-21T15:40:40.242-08:00ඇයි මම කිව්වේ මල්ලි ආවා කියල නිමන්ත එක්ක. හවුන්ස්ල...ඇයි මම කිව්වේ මල්ලි ආවා කියල නිමන්ත එක්ක. හවුන්ස්ලෝ වල යාලුවෝ කිහිප දෙනෙක්ම හිටිය. ඔය ෆ්ලැට් එක තියෙන හරියත් දනනවා. නිහාල් කියල කෙනෙක් ඉන්නව එතැන මං හිතන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-5538734334865258182022-01-21T15:27:34.660-08:002022-01-21T15:27:34.660-08:00අම්මා තවමත් ඉන්නේ ඒ ෆ්ලැට් එකෙමයි. හවුන්ස්ලෝ වල. ම...අම්මා තවමත් ඉන්නේ ඒ ෆ්ලැට් එකෙමයි. හවුන්ස්ලෝ වල. මල්ලීව අඳුරනවද. හරිම සතුටුයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42022565219323032762022-01-21T08:05:48.794-08:002022-01-21T08:05:48.794-08:00මම හිතන්නේ මම ඔයාගේ අම්මව දැකල තියනවා කියල. කොහෙද ...මම හිතන්නේ මම ඔයාගේ අම්මව දැකල තියනවා කියල. කොහෙද council flat එක තිබ්බේ? මල්ලිව හා පිලිපින් වයිෆ්ව දන්නවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64800220464260171772019-11-02T19:01:17.410-07:002019-11-02T19:01:17.410-07:00අනේ, අනේ සිරිබිරිස් උන්නැහේ හිතාගෙන ඉන්න අපූරුව- ම...අනේ, අනේ සිරිබිරිස් උන්නැහේ හිතාගෙන ඉන්න අපූරුව- මේ බෝ පැලයක් වගේ ඉන්න අහිංසකයා ගැන!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81335659774969344462019-11-02T18:59:08.036-07:002019-11-02T18:59:08.036-07:00මට නම් එහෙ අල්ලන්නෙම නැහැ මධු.
එහෙම ඕනේ වුණත් හැබ...මට නම් එහෙ අල්ලන්නෙම නැහැ මධු.

එහෙම ඕනේ වුණත් හැබැයි, වීසා ගන්න හරි අමාරුයි. නමුත් මට නම් කෙල්ලෙකුත් හොයලා දීලා, කසාදත් බන්දවලා එහෙම නවත්තගන්න ඕනේ වුණා රෙදි ව්‍යාපාරිකයෙකුට. එයාට මාව හිතට අල්ලපු නිසා. මමයි අකමැති වුණේ.

මං ඒ විස්තර 'මරිසි මංගල්ලේ-2' පොස්ටුවෙදීත් කිව්වේ.
http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_27.htmlනිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-52506750175950995592019-11-02T18:50:02.606-07:002019-11-02T18:50:02.606-07:00හොඳමයි හක්ස්ලි මහත්තයෝ.
ඔයාගේ සහෝදරයා බෘෘස් තමුන...හොඳමයි හක්ස්ලි මහත්තයෝ.

ඔයාගේ සහෝදරයා බෘෘස් තමුන්නැහෙට උගන්වපුවා තාමත් ප්‍රැක්ටිස් කරනවැයි? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76773763301784087382019-11-01T04:07:38.547-07:002019-11-01T04:07:38.547-07:00//අවුරුදු 31ක් වුණු මටත් අයකොට තිබුණේ බාගයකටය
හැක්...//අවුරුදු 31ක් වුණු මටත් අයකොට තිබුණේ බාගයකටය
හැක් වැරදිලානේන්නං, පුතයගේ වැඩවලට ටිකට් දෙකක් කඩන්න වටින්නේ. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-32861790309664928522019-11-01T01:05:15.571-07:002019-11-01T01:05:15.571-07:00බලං ගියාම අය්යට රැජිනගෙ රටේ පදිංචි වෙන්න පුලුවන්නෙ...බලං ගියාම අය්යට රැජිනගෙ රටේ පදිංචි වෙන්න පුලුවන්නෙ
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-74015821741345638222019-11-01T00:21:13.351-07:002019-11-01T00:21:13.351-07:00හරි හරි... හරි හරි... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-12928689440723119002019-10-31T22:08:40.905-07:002019-10-31T22:08:40.905-07:00Mr . නිමොල්
ඔයාගේ කතා කියවන කොට තමයි ටික ටික Mr ...Mr . නිමොල්
ඔයාගේ කතා කියවන කොට තමයි ටික ටික Mr . නිමොල් ගැන තේරෙන්නේ ..
කොහොම උනත් ඊලග කතාවත් කල් නොයවාම ලියන්න .
Mr . නිමොල් නම් මාර පොරක් හලෝ ..Huxley Pererahttps://www.blogger.com/profile/10712053051277340177noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-6948016358151942082019-10-31T09:36:28.949-07:002019-10-31T09:36:28.949-07:00W Bahu,
rite inglish gud an no kill king or els l...W Bahu,
rite inglish gud an no kill king or els lern rite sinhala.
yu luus blak vayit manපද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25005442257293167512019-10-31T06:57:07.831-07:002019-10-31T06:57:07.831-07:00ස්තුතියි කසුන්,
මාස කිහිපෙකින්ම ඔයා පොස්ට් එකක් ප...ස්තුතියි කසුන්,

මාස කිහිපෙකින්ම ඔයා පොස්ට් එකක් පබ්ලිෂ් කරලා නැහැනෙ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51911080444187256232019-10-31T06:55:44.390-07:002019-10-31T06:55:44.390-07:00ඩ්රැකී, ඇනා ක්‍රෝෆෝඩ් ඒ ෆිල්ම් එකේ ප්‍රධාන න්නිලියය...ඩ්රැකී, ඇනා ක්‍රෝෆෝඩ් ඒ ෆිල්ම් එකේ ප්‍රධාන න්නිලියයි. එරීන් ඩි සෙල්ෆා ගායිකාව විදිහට ගීයක් ඉදිරිපත් කරන්නට ඇති කියලයි විකිපීඩියා එක බලද්දී දැනෙන්නේ.
https://en.wikipedia.org/wiki/Caravan_(1946_film)

ආන්ටි එරීන් 2013 සැප්තැම්බරයේ වියෝවුණා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-69210080167958108082019-10-31T06:48:16.142-07:002019-10-31T06:48:16.142-07:00ඔව් විජේබාහු මහත්තයෝ, ඒක ඇත්ත.
දේව දූතයෝ පය ගහන්...ඔව් විජේබාහු මහත්තයෝ, ඒක ඇත්ත.

දේව දූතයෝ පය ගහන්න බය තැන්වල දුර නොපෙනෙන අය පිනුම් ගහනවලුනේ.

ඒ වගේමයි, බය නැතිව කකුල ඉස්සරහට තිබ්බොත් විතරයි දේශ ගවේෂකයන්ට වෙන රටවල් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙත්.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-71661347982114292812019-10-31T06:44:34.785-07:002019-10-31T06:44:34.785-07:00ඔයා හරි, කුමාර! ස්තුතියි!
නමුත් සිදුවුණු අඩු හා ප...ඔයා හරි, කුමාර! ස්තුතියි!

නමුත් සිදුවුණු අඩු හා පාඩුත් තියෙනවා, ඒවාත් පසුව කියවෙයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-15420083561778701432019-10-31T03:25:10.595-07:002019-10-31T03:25:10.595-07:00OOOOOOO KKKKKKKK...
OOOOOOO KKKKKKKK...
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-60106508472324051042019-10-31T02:15:03.215-07:002019-10-31T02:15:03.215-07:00Erin later married Neri Fernandes, a Goan pianist ...Erin later married Neri Fernandes, a Goan pianist in UK. They performed together. She passed away recently I think.

Pra Jay (sorr, no Sinhala for commenting on phone) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-75592264955251999702019-10-30T22:23:50.432-07:002019-10-30T22:23:50.432-07:00......අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-22478298743489516592019-10-30T20:12:28.614-07:002019-10-30T20:12:28.614-07:00ඇනා ක්‍රෝෆෝඩ් කියන්නෙ, එරින් ද සෙල්ෆා මූවීස්වලට දා...ඇනා ක්‍රෝෆෝඩ් කියන්නෙ, එරින් ද සෙල්ෆා මූවීස්වලට දාගත්ත නමද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-85666339415422121142019-10-30T19:59:50.908-07:002019-10-30T19:59:50.908-07:00Loos like your mother is adventurous lady (yakata ...Loos like your mother is adventurous lady (yakata wath baya nathi) Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49056601404666623342019-10-30T19:12:12.158-07:002019-10-30T19:12:12.158-07:00මට නම් හිතෙන්නේ අම්මගේ එංගලන්ත ගමන නිසා පවුලේ අයට ...මට නම් හිතෙන්නේ අම්මගේ එංගලන්ත ගමන නිසා පවුලේ අයට යහපතක් වෙලා කියලා. සිසිල් මහතා තමන් ගැන විතරක් හිතන කෙනෙක් නොවීමත් වාසනාවක්.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com