tag:blogger.com,1999:blog-6850118457382013650.post9087674068982092202..comments2024-03-28T10:45:02.835-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දාහතර වෙද්දී... - හයවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6850118457382013650.post-9205010328923898352021-07-28T18:07:45.275-07:002021-07-28T18:07:45.275-07:00වෙඩිල්ල වෙඩි වගේ කතාවක්!
ඒකෙන් අලුත් වචනයකුත් ඉගෙ...වෙඩිල්ල වෙඩි වගේ කතාවක්!

ඒකෙන් අලුත් වචනයකුත් ඉගෙන ගත්තා, 'කල්මලිය'. ස්තුතියි ඩ්රැකී.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43244524550646871482021-07-28T14:20:19.717-07:002021-07-28T14:20:19.717-07:00නන්රි රොම්බ තැන්ක්ස් බස්සෝනන්රි රොම්බ තැන්ක්ස් බස්සෝකොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51629312511394654112021-07-27T20:44:12.579-07:002021-07-27T20:44:12.579-07:00කොමිටලයා මීටරේ, මේකාගෙන් පරිස්සං වෙයල්ලා. කොමිටලයා මීටරේ, මේකාගෙන් පරිස්සං වෙයල්ලා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36220961528502659792021-07-27T20:41:28.337-07:002021-07-27T20:41:28.337-07:00පුදන කොටම කාපි යකා, සොරි වැම්පරයා.පුදන කොටම කාපි යකා, සොරි වැම්පරයා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-66759754619512903402021-07-27T18:43:45.856-07:002021-07-27T18:43:45.856-07:00අජිත් මහත්තයෝ, ස්තුතියි!
එහෙම අපයෝජනයට ලක් වෙලා ත...අජිත් මහත්තයෝ, ස්තුතියි!

එහෙම අපයෝජනයට ලක් වෙලා තියනවා තමයි. ඒත් ඒ හැම දෙයක්මත් එක්තරා විදිහක අත්දැකීමක්. අනෙක ඒ එකක්වත් කුරිරුම; මාරාන්තිකම නොවුණු ඒවා වීම කොච්චර වාසනාවක්ද? මට හිතෙන්නේ ඒ පැත්ත ගැන.

හිනාවට නං මං හරිම කැමතියිනෙ! දැන් ඒවා සේරම ගැනත් මතක් කරන්නේ සතුටෙන්. තව තියෙනවා මගේ කැත හිත ගැනත් අවංකවම ලියන්න.... ඉස්සරහට..නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-4840595959783617452021-07-27T18:36:39.968-07:002021-07-27T18:36:39.968-07:00සෑම්ටත් කිව්වා වගේ එක එල්ලේම රණවකට චෝදනා කරන්න හිත...සෑම්ටත් කිව්වා වගේ එක එල්ලේම රණවකට චෝදනා කරන්න හිතෙන්නේ නෑ.... බොරු කියන්නය....

කොමිටල් ඩ්රැකී කියල තියෙන දේත් වෙන්න පුළුවන් නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-41767113353862959642021-07-27T18:32:54.500-07:002021-07-27T18:32:54.500-07:00අම්මට සිරි! ආං හොඳ වැඩක්!! බලන්නොනි.අම්මට සිරි! ආං හොඳ වැඩක්!! බලන්නොනි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-92146220511597802392021-07-27T18:31:46.717-07:002021-07-27T18:31:46.717-07:00නැහැල්ලු!
'අපෙ හිත්වල නෑ ක්‍රෝධේ - විහිලුවටයි ...නැහැල්ලු!
'අපෙ හිත්වල නෑ ක්‍රෝධේ - විහිලුවටයි විවාදේ' කියලා ජෝති-මිල්ටන් දෙන්නත් සින්දුවෙන්ම කිව්වේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-77489465686112005372021-07-27T18:25:56.507-07:002021-07-27T18:25:56.507-07:001. අදටවත් ඒ පල්ලම ඇති කළේ රණවකමය කියලා ස්ථිරවම කිය...1. අදටවත් ඒ පල්ලම ඇති කළේ රණවකමය කියලා ස්ථිරවම කියන්න බැහැනෙ.... ඒ තරම් තදට නින්ද ගිහින් තියෙද්දී එහෙම චෝදනා කරන්න හිතෙන්නේ නෑ. ඒත් අනුමාන කරන්න ඇහැකි.

2. ඔයා හරි Sam.
වැරැද්ද තියෙන්නේ ගිය අනුපිළිවෙල මට මතක නැති එකයි. අනෙක මං ලියන්නේ මට මතක තියෙන අත්දැකීම්නේ, හග්ගල මල් වත්තේදී වෙච්චි කිසිම දෙයක් මගේ හිතේ නෑ.... සමහර විට එතකොට වැස්ස තිබුණ නිසා, නමට විතරක් එහාට ගියා වෙන්නත් ඉඩ තියෙනවා.

3. කෝච්චියෙන් එක්ක ගිය බවකුත් මතක නෑ. හැබැයි වෙන්න පුළුවන්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-25615298771167265042021-07-27T18:16:35.727-07:002021-07-27T18:16:35.727-07:00ස්තුතියි Pra Jay linksවලට.
ඇත්තමයි, මෙච්චර දේවල් ද...ස්තුතියි Pra Jay linksවලට.
ඇත්තමයි, මෙච්චර දේවල් දැනගෙන නෙවෙයි හිතලවත් තිබුණේ නෑ....
රණවක ගැන ලියද්දී,'හුස්ම' film එක ගැන සඳහනක් කරන්නත් හිතිලා ලිව්වේ නැතිව හිටියා, ටිකක් අප්‍රසන්න නිසා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-40714328348512445802021-07-27T18:08:09.094-07:002021-07-27T18:08:09.094-07:00හෑ? මාව නෙව අපයෝජනය කලේ. මට බය හිතුනා බොලං. ප්රාජ...හෑ? මාව නෙව අපයෝජනය කලේ. මට බය හිතුනා බොලං. ප්‍රාජේ උත්තමයා කිව්වැහෙ, අල්ල පහුරු ගාලා කිව්වෙ බඩගිනියි කියලද මන්දා?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26579470695635446422021-07-27T18:05:41.987-07:002021-07-27T18:05:41.987-07:00කියල තියෙන දේවලුයි, දීලා තියෙන linksවලට ගිහින් දැක...කියල තියෙන දේවලුයි, දීලා තියෙන linksවලට ගිහින් දැකපු දේවලුයි හින්දා අන්දොස් වෙලා; කොමිටල් වෙලයි ඉන්නේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80030520367204279782021-07-27T16:42:57.323-07:002021-07-27T16:42:57.323-07:00බකුස් හිංසනය
බකුසා අපචාරය
බකුසා අපයෝජනයබකුස් හිංසනය
බකුසා අපචාරය
බකුසා අපයෝජනයකොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45294065932472360922021-07-27T16:32:44.348-07:002021-07-27T16:32:44.348-07:00හැක් හැක් ඒක ඇත්ත ඩුප්ලිකේටො බලාපං උබේ cloak එකේ ස...හැක් හැක් ඒක ඇත්ත ඩුප්ලිකේටො බලාපං උබේ cloak එකේ සිතියම්ඔරිජිනල් රියල් ඩ්රැකීhttps://www.blogger.com/profile/02983533631605997063noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36038756923878040292021-07-27T16:24:59.332-07:002021-07-27T16:24:59.332-07:00අනේ උබේ මොලේ .. හිනෙන් බඩු ගියාමත් සරමේ සිතියම් ඇද...අනේ උබේ මොලේ .. හිනෙන් බඩු ගියාමත් සරමේ සිතියම් ඇදෙනවා කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19884952875592810472021-07-27T16:21:39.692-07:002021-07-27T16:21:39.692-07:00ඇයි තහානම්ද?ඇයි තහානම්ද?කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38013278421289325232021-07-27T16:00:56.044-07:002021-07-27T16:00:56.044-07:00ඉල්ලන් කන්නේ නෑ අපි අල්ලන් බොනවා විතරයි.ඉල්ලන් කන්නේ නෑ අපි අල්ලන් බොනවා විතරයි.කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72839536190173476292021-07-27T15:57:44.489-07:002021-07-27T15:57:44.489-07:00ඈ මෙන්න ඒ පාර කොමිටලයෙකුත් ඇවිල්ලා. ඈ මෙන්න ඒ පාර කොමිටලයෙකුත් ඇවිල්ලා. ඔරිජිනල් රියල් ඩ්රැකීhttps://www.blogger.com/profile/02983533631605997063noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49938631114765816612021-07-27T15:54:19.651-07:002021-07-27T15:54:19.651-07:00ආා දොරේ මොන ලබ්බකටද හෙට ? අද ආවා නම් අද ආා දොරේ මොන ලබ්බකටද හෙට ? අද ආවා නම් අද කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/06457087856127013304noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-24319827713857450342021-07-27T15:29:12.098-07:002021-07-27T15:29:12.098-07:00උඹව අපයෝජනය කරල තියනව වැඩියි බං . මට මාර දුකයි නිද...උඹව අපයෝජනය කරල තියනව වැඩියි බං . මට මාර දුකයි නිදි වෙලාවකට . කලින් එක කියවල ආවේ. අනුන්ට හිනා වෙන්න ලියන නිදි නේ මේ කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31307458919156302202021-07-27T12:03:11.156-07:002021-07-27T12:03:11.156-07:00හරි... කියෙව්ව. මට හිතෙන්නෙ අර රණවකයා කරපු කැත වැඩ...හරි... කියෙව්ව. මට හිතෙන්නෙ අර රණවකයා කරපු කැත වැඩේ, ඒ උදේම ගිහිං අර තකතිරුවා, ආනන්ද කාරෙයට කියන්ඩ තිබුණෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65409562639746315472021-07-27T11:57:07.637-07:002021-07-27T11:57:07.637-07:00ආාා... බයි ද වේ, ආං මං ඩබ්ලිව්. ඒ්. සිල්ව ගෙ "...ආාා... බයි ද වේ, ආං මං ඩබ්ලිව්. ඒ්. සිල්ව ගෙ "වෙඩිල්ල" කෙටිකතාව දැම්මා බ්ලොග් එකේ. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44410882043173912852021-07-27T11:54:20.423-07:002021-07-27T11:54:20.423-07:00මං ඇවිත් කියවන්නැතුව ගියා. හෙට ඇවිත් කියවලා ම කමෙන...මං ඇවිත් කියවන්නැතුව ගියා. හෙට ඇවිත් කියවලා ම කමෙන්ට් එකක් දාන්නං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45737867510114065742021-07-27T10:47:16.082-07:002021-07-27T10:47:16.082-07:00මේකට කමෙන්ට් එකක් දාල ඉල්ලගෙන කනවද කියල බැලුවේ...මේකට කමෙන්ට් එකක් දාල ඉල්ලගෙන කනවද කියල බැලුවේ...ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28097278508550499662021-07-27T03:09:42.945-07:002021-07-27T03:09:42.945-07:00උදේ පාන්දරම සරමේ තියන ලෝක සිතියම ආනන්ද (සර්) ට පෙන...උදේ පාන්දරම සරමේ තියන ලෝක සිතියම ආනන්ද (සර්) ට පෙන්නුවා නම් රණවකගේ හැටිත් එයාට දැනගන්න ලැබෙනවා .

මට නිකමට වගේ හිතුනේ, බණ්ඩාරවෙල නැවතිලා හිටියානම්, නුවරඑළියට යනකොට, හක්ගල පහු කරගෙන යන්න එපායෑ. එතකොට ඒ තියෙන්නේ හක්ගල උද්‍යානය කියලා නොකිව්වේ මොකද? ළමයින් දැනගෙන හිටියේ නැති බව නම් පිලි ගන්න පුළුවන්. ඒත් ගුරුවරු??

නානුඔයට කෝච්චියෙන් ගියා වෙන්න ඇති කියලත් පස්සේ හිතුනා.

sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com