tag:blogger.com,1999:blog-6850118457382013650.post9169609577072373612..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: පතාගෙන ඇවිත්... -දාහතරවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6850118457382013650.post-79201501914926424662021-02-23T18:11:54.774-08:002021-02-23T18:11:54.774-08:00නැතුව නැතුව. පෙර පාසල් කාලෙදී ඔබතුමන්ලා පුරුදු-පුහ...නැතුව නැතුව. පෙර පාසල් කාලෙදී ඔබතුමන්ලා පුරුදු-පුහුණු කෙරෙව්ව පුරුදු නෙවිල් උන්නැහේට තාම අත අරගන්න බෑ නේන්නං!

හක්ස්ලි මහත්තයෝ, මේ සති අන්තයේදී හමු වුණාම කතා කරමුකෝ, ලුණු-ඇඹුල් ඇතිවම.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79944056232000586792021-02-23T00:14:02.604-08:002021-02-23T00:14:02.604-08:00අද ඔය කියන ගුණ ගරුක මිනිහෙක් වගේ හැදිලා ඉන්නේ පො...අද ඔය කියන ගුණ ගරුක මිනිහෙක් වගේ හැදිලා ඉන්නේ පොඩි කාලේ පෙර පාසල් යන අවදියේ පටන් අපගේ අවවාද අනුසාසන පිලි මාව පැදලා ආදර්ශයට ගත්ත නිසා හොදේ Huxley Pererahttps://www.blogger.com/profile/10712053051277340177noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-1986959916236910822021-02-22T17:48:40.323-08:002021-02-22T17:48:40.323-08:00ලොකු!
මාරි පැකට් එක අරන් තියාගන්නකෝ!ලොකු!
මාරි පැකට් එක අරන් තියාගන්නකෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-26392263255977102682021-02-22T17:47:12.362-08:002021-02-22T17:47:12.362-08:00ඩ්රැකී,
පරක්කු මොකදැයි බැලුවා
වැඩ ඇතිනේ තව ඒවා
ල...ඩ්රැකී,
පරක්කු මොකදැයි බැලුවා
වැඩ ඇතිනේ තව ඒවා
ලියන විටදී හුඟ ඒවා
නෙවිලුත් ගන්නම වෙනවා නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64968775233292615992021-02-22T17:44:02.860-08:002021-02-22T17:44:02.860-08:00බලාගෙන ගියාම නෙවිල්ගේ ගැන ලිව්වයි කියලා එයාගෙන් බැ...බලාගෙන ගියාම නෙවිල්ගේ ගැන ලිව්වයි කියලා එයාගෙන් බැනුම් අහ-අහ මම කරලා තියෙන වැඩක්.... මනුස්සයව ලෙජන්ඩ් එකක් කරලාද මන්දා... Pra Jay මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-34907741629974118202021-02-22T08:56:58.843-08:002021-02-22T08:56:58.843-08:00නිත්‍ය පාඨක ත් ආවා
ජයලාල් සර් හද දෑවා
ඔහුට සුභ ගමන...නිත්‍ය පාඨක ත් ආවා
ජයලාල් සර් හද දෑවා
ඔහුට සුභ ගමන් වේවා
ආයෙත් නෙවිලා ඒවාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-80092227306291482392021-02-22T04:20:41.592-08:002021-02-22T04:20:41.592-08:00දවසින් දවස නෙවිල් මහ ගසක් මෙන් චීත්තවාහිනිය වසා පැ...දවසින් දවස නෙවිල් මහ ගසක් මෙන් චීත්තවාහිනිය වසා පැතිරුනේය. මෙවන් මිතුරන් ලැබෙන්නේ පෙර කල පිනට මිසක් වෙන හේතුවකට නොවේය. දුක මෙවැනි උත්තුංග මිනිසුන් ගේ හිග බවය. අපිටත් එන්ඩ කිව්වොත් නෙවිල් බලන්නට මාරි පැකට් එකකුත් අරං එනවාය.කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-64229298676186072422021-02-21T22:34:18.841-08:002021-02-21T22:34:18.841-08:00//ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට කියල...//ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට කියලා නැතිය! එළිවෙන ජාමයෙදී පෙන්වන්නට හොඳ-හොඳ සෙල්ලම් ඉතිරි කර ගැනීම ‘හොඳ කට්ටඩි ගුරුන්නාන්සේලා’ කරන දෙයකි. ඉතිං ආයෙමත්,
නෙවිල් ගැන කියාගෙන ආ කතාවම ඇදලා ගන්නවා නං.....//

නෙවිල් කියන්නෙ කොයිතරම් ප්‍රයෝජනවත් චරිතයක්ද කියන එකට තව උදාහරණයක් මේක.

(හොඳ වෙලාවට මට නෙවිල්ව මුණ ගැහිලා තියෙන්නෙ. නැත්තං මට හිතෙන්නෙ ගුරුන්නාන්සෙගෙ සෙල්ලම් නොලියා සිටීමට හෝ ඒ සෙල්ලම් වෙන අයෙක්ගේ කියල ලිවීමට භාවිතාකරන උපක්රමික ඉමැජිනරි චරිතයක් කියල )

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-79583730230531939722021-02-21T18:14:28.908-08:002021-02-21T18:14:28.908-08:00Lotus, මගේ ඉංග්‍රීසි දුර්වලයි... කාගෙන් හරි අහගන්න...Lotus, මගේ ඉංග්‍රීසි දුර්වලයි... කාගෙන් හරි අහගන්නන්.... අකුරු තුන හතරක වචනයක්ද නැත්තං අට-නවයක වගේ දිග වචනයක්ද කියල කිව්වා නං මට ලේසි වෙන්නත් තිබ්බ...
කොහොම වුණත් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14652185474456086132021-02-21T18:10:14.559-08:002021-02-21T18:10:14.559-08:00ළඟදී එන්න අදහසක් තියේද?
ළඟදී එන්න අදහසක් තියේද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-23046169678757010542021-02-21T12:35:19.173-08:002021-02-21T12:35:19.173-08:00Without any doubt, in the class that starts with t...Without any doubt, in the class that starts with the letter F.
(මම එතන to දෙකක් ටයිප් කරලා, එකක් අයින් වෙන්න ඕනෙ) Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28498602813944888712021-02-21T12:27:41.589-08:002021-02-21T12:27:41.589-08:00මාත් එනකන් ඉන්න මහත්වරුනි (මාත් එකනං ඉඳපියව්) මාත් එනකන් ඉන්න මහත්වරුනි (මාත් එකනං ඉඳපියව්) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-88582475543410317892021-02-21T07:41:04.358-08:002021-02-21T07:41:04.358-08:00එතකොට අහන්නට ලැබෙන හැමෝගෙම වදන්- යෙදුම් අහුලාගන්න;...එතකොට අහන්නට ලැබෙන හැමෝගෙම වදන්- යෙදුම් අහුලාගන්න; හැකි විටෙක ඒවා භාවිතයටත් ගන්නා මාව දාන්න වෙන්නේ මොන class එකටද මන්දා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-33017737916560512532021-02-21T07:37:38.195-08:002021-02-21T07:37:38.195-08:00ගොඩක් ස්තුතියි Lotus!
ඔයා වගේ අය නිසා මං ලියන වචන ...ගොඩක් ස්තුතියි Lotus!
ඔයා වගේ අය නිසා මං ලියන වචන ගැන තව-තවත් පරෙස්සම් වෙනවා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-72508054034636468892021-02-20T20:57:15.525-08:002021-02-20T20:57:15.525-08:00'බර වාහන' කතන්දරය නිසා මම අහලා තියෙන දෙයක්...'බර වාහන' කතන්දරය නිසා මම අහලා තියෙන දෙයක් මතක් වුනා. මම අහලා තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් නිසා එහෙම්ම ටයිප් කරනවා. "There are first class people, second class people and third class people in the world. Every one, through their actions and words, shows the 'class' to which they belong to". Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76116010053595578752021-02-20T20:28:54.650-08:002021-02-20T20:28:54.650-08:00නෙවිල් (සහ නිමල්) series එක හරි රසවත්. පරන crushes...නෙවිල් (සහ නිමල්) series එක හරි රසවත්. පරන crushes ගැන කියන්න ගත්ත නිසා තව ටිකක් ලිව්වනම් හොඳයි. B&S වගේ N&Nනුත් brand එකක් වෙයිද.

'තවමත් අප දෙන්නාම තනිකඩයන් වීම ගැන': 'තවමත්' කියන වචනය එතනට යොදපු එක ඉතාම හොඳයි, බලාපොරොත්තු සහගතබව. බලමුකො දැන් නිමල් 'එළිවෙන ජාමයෙදී' ඒවා දෙනකොට.Lotushttps://www.blogger.com/profile/12753618877301563995noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57526649077751085402021-02-20T18:58:33.095-08:002021-02-20T18:58:33.095-08:00සෑම්, ඔසු උයනේ ගොනිකා වැල් තිබ්බේ නැති බව නං මට හො...සෑම්, ඔසු උයනේ ගොනිකා වැල් තිබ්බේ නැති බව නං මට හොඳටම මතකයි. ඒවා තිබ්බාද ඇහුවත් මතක නැහැ කියයි. ඒ හාදයාට තියෙන්නේ සිංහලයන්ගේ දෙසතියක මතකයක්.
අනෙක ඇහේ හැපෙන්නම ඕනි යමක් පෙනෙන්න....

පීරිස් මහත්තයලා කට්ටියම හිටියේ කොළඹ. වෙස්ලි ගැන අහලා කියන්නම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-36815974962569003892021-02-20T18:54:00.266-08:002021-02-20T18:54:00.266-08:00කියමි ඔහුට
ඔබ කී කව
ගයමු එක්ව
දිනකදි ළඟ!කියමි ඔහුට
ඔබ කී කව
ගයමු එක්ව
දිනකදි ළඟ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14524810761765547162021-02-20T02:53:06.373-08:002021-02-20T02:53:06.373-08:00ඔසු උයනක් පාලනය කලාට නෙවිල් ගොනිකා වැල් අඳුනන්නේ ...ඔසු උයනක් පාලනය කලාට නෙවිල් ගොනිකා වැල් අඳුනන්නේ නැතිවා වගෙයි. හැබැයි, ඒක කෙලින්ම කියලා කාඩ් කුඩු කරන්නේ නැතිව, ඒක නොදැකපු බව කිව්වා කියලයි මට හිතෙන්නේ.

අයස්මන්ත දොස්තර මහත්තයා කොළඹ ෆැකල්ටියේද? එහෙම නම් 'වෙස්ලි' ව දන්නවාද අහන්න!sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-49370735651144825182021-02-19T18:35:32.762-08:002021-02-19T18:35:32.762-08:00ඔබ හමුවිය බ්ලොගය හින්දා
ඔහු හමුවිය ඔබ හමුවුණු හින්...ඔබ හමුවිය බ්ලොගය හින්දා
ඔහු හමුවිය ඔබ හමුවුණු හින්දා
ගැයුමේ හපනෙකි මනදොල රන්දා
හොද මහතෙකි පපුව හොද හින්දා කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com