tag:blogger.com,1999:blog-6850118457382013650.post9197765397170714870..comments2024-03-27T20:15:52.888-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6850118457382013650.post-59530546555403599462019-07-06T05:43:08.005-07:002019-07-06T05:43:08.005-07:00අනිවා....ටිකක් කල් ඒ කියන්නෙ මාස තුන හතරක් විතර ඉන...අනිවා....ටිකක් කල් ඒ කියන්නෙ මාස තුන හතරක් විතර ඉන්ඩ වෙයි...ආ...සල්ලි නැති උනාට ලොකු ප්රශ්නයක් නෑනෙ...කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-89764384394041602732019-07-04T18:23:35.284-07:002019-07-04T18:23:35.284-07:00ලොකූ, වැඩේට කැමතියි. හැබැයි අර මුවන් පැලැස්සේ ආරච්...ලොකූ, වැඩේට කැමතියි. හැබැයි අර මුවන් පැලැස්සේ ආරච්චිල මහත්තයට වගේ මගේ සල්ලි ආපහු ගන්න බලන් ඉන්න වෙයිද කියලා බයයි. අනිත් අයත් දාන සල්ලිවලට මගේ සල්ලි යටවෙන නිසා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56955555312003890062019-07-04T18:21:04.987-07:002019-07-04T18:21:04.987-07:00එහෙම නොකර ඔයාගේ බ්ලොගය ලියන්නේ කොහොමද කසුන්?එහෙම නොකර ඔයාගේ බ්ලොගය ලියන්නේ කොහොමද කසුන්?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-51812133411020104402019-07-04T18:20:16.612-07:002019-07-04T18:20:16.612-07:00එක නම් එහෙම තමයි සෑම්. ඔඋආගේ කමෙන්ටුව කියවද්දී තමය...එක නම් එහෙම තමයි සෑම්. ඔඋආගේ කමෙන්ටුව කියවද්දී තමයි මීටර් වුණේ එහෙ හිටියත්, එයාලා කවුරුන්වත් මට 'අංකල්' කියලා නොකියන බව. ලොකු මාමා මිස!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-67490688404184292792019-07-04T18:18:02.042-07:002019-07-04T18:18:02.042-07:00ඔව් Pra Jay, අපේ බඩා; Dගෙ බිරිය PIA පිලිපීනයෙන් ඇව...ඔව් Pra Jay, අපේ බඩා; Dගෙ බිරිය PIA පිලිපීනයෙන් ඇවිත් එංගලන්තයේ ඉන්න පවුලකින්. ටොමැල්ඩන් කෑල්ල එයාලාගෙන් තමයි.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-43270569904965050692019-07-04T18:14:44.004-07:002019-07-04T18:14:44.004-07:00ඊළඟ කොටසත් බලන්නකෝ එහෙනම්!ඊළඟ කොටසත් බලන්නකෝ එහෙනම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-7531711425253133002019-07-04T18:14:03.082-07:002019-07-04T18:14:03.082-07:00මියුරු, මේ කතාව එච්චරට ඇදෙන එකක් නෙවෙයි!
ස්තුතියි,...මියුරු, මේ කතාව එච්චරට ඇදෙන එකක් නෙවෙයි!
ස්තුතියි, අදහස් දැක්වුවාට.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-65688963462201012812019-07-04T05:54:24.591-07:002019-07-04T05:54:24.591-07:00අම්මාවගේ සල්ලි එකතු කරනවා කිව්ව නේද? සල්ලි නිකං ති...අම්මාවගේ සල්ලි එකතු කරනවා කිව්ව නේද? සල්ලි නිකං තියාගන්ඩ එපා. මං වගේ ආයෝජන උපදේශකයෙක් හයර් කරන්ඩ. වැඩි ගානක් නෑ. මුල් මුදලෙන් 50% ලාබෙන් 50%. මොකද කියන්නෙ අදම වැඩේට බහිමුද? කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-44395450119323089812019-07-04T03:26:06.156-07:002019-07-04T03:26:06.156-07:00mamath me tabaya wasa damanne hithakin nowe.mamath me tabaya wasa damanne hithakin nowe.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-48681590455556852362019-07-04T00:53:24.158-07:002019-07-04T00:53:24.158-07:00//සිහිකල්පනාවෙන් මේ බ්ලොගය කියවන, නෑදෑකම් ගැන සලකන...//සිහිකල්පනාවෙන් මේ බ්ලොගය කියවන, නෑදෑකම් ගැන සලකන කෙනෙකුට නම් මේ වනවිට පටලැවිල්ලක් ඇතිවී තිබෙන්නට ඕනෑය. පොඩි නිමල් මට කීවේ ‘ලොකු මාමා’ කියලාය. ඒ මගේ බඩා මල්ලා; දීපාල්ගේ පුතා හින්දා නෑකම වෙන්නේ ‘මහප්පා’ය.//

මටත් ඒක අහු උනා. නමුත් එංගලන්තයේ අංකල් ලා හා ආන්ට් ලා මිසක් බාප්පලා, මහප්පලා, ලොකු/පුංචි අම්මලා නැති නිසා ඔයාත් අංකල් කෙනෙක් නේ. ඉතිං අංකල් කියන එකේ සිංහල පරිවර්තනයෙන් මාමා කියලා අමතනවා කියලයි මට හිතුනේ!
sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-81125645820203371942019-07-03T23:05:39.736-07:002019-07-03T23:05:39.736-07:00"Tomeldon" කොටස ෆිලිපීනයෙන්ද??"Tomeldon" කොටස ෆිලිපීනයෙන්ද??Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-42731799197189635702019-07-03T21:15:00.042-07:002019-07-03T21:15:00.042-07:00ඒක නම් නියම කතාවක්. අපිත් foundation එක කපන තැන නත...ඒක නම් නියම කතාවක්. අපිත් foundation එක කපන තැන නතර වෙලයි ඉන්නේ... ජේ දිවාකරhttps://www.blogger.com/profile/14385711571416610490noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30895005780585333942019-07-03T18:12:12.919-07:002019-07-03T18:12:12.919-07:00+++++++++
මේ කතාව ඉවර කරලා අනිත් ඒවාත් ඉවර කරන්න ...+++++++++

මේ කතාව ඉවර කරලා අනිත් ඒවාත් ඉවර කරන්න නිදි. Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com