tag:blogger.com,1999:blog-6850118457382013650.post957476221947158373..comments2024-03-28T16:23:29.469-07:00Comments on Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ: ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටසනිදිගෙ පංච තන්තරේhttp://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6850118457382013650.post-9817361264682100892021-04-30T07:15:33.816-07:002021-04-30T07:15:33.816-07:00ඒකට මොකෝ? මොන ප්‍රභේද ඇවිත්ය කිව්වත් අපි නං මේ මාස...ඒකට මොකෝ? මොන ප්‍රභේද ඇවිත්ය කිව්වත් අපි නං මේ මාසයේ දවස් 12ක්ම හිටියේ එහෙ-මෙහෙ. වැඩියත්ම කැලෑ වැදිලා....නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-76099104804219144032021-04-30T00:49:42.920-07:002021-04-30T00:49:42.920-07:00බොරු කියන්න ඕනේ නැහැ. උඹව හම්බ වෙන්න කිසිම ඕන කමක...බොරු කියන්න ඕනේ නැහැ. උඹව හම්බ වෙන්න කිසිම ඕන කමක් තිබ්බේ නැහැ මචෝ . සිටුවේෂන් එක හරි නැති නිසා. මට ආයි බ්‍රිතාන්‍ය ප්‍රභේද ගේනවා කියයි. හේ හේ අම්ම ඉන්න නිසා ගෙදරට ආවේ ගියෙත් සිලෙක්ටඩ් ෆිව් විතරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-53195066119920086882021-04-29T19:44:59.006-07:002021-04-29T19:44:59.006-07:00දැක්කා, දැක්කා fb එකෙන් දැක්කා අජිත් මහත්තයා ලංකාව...දැක්කා, දැක්කා fb එකෙන් දැක්කා අජිත් මහත්තයා ලංකාවට ආ විත්තියත්, හැකි තරමින් එහෙ-මෙහෙ ගිය විත්තියත්... සුවසේ ආපහු ගිය විත්තියත්. අම්මා නිදුකින් බවත්!
එන-එන හැටියට ගහ උලුවස්සා කියාගෙන අපිත් ඉන්නවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11717375995533352012021-04-29T19:41:46.640-07:002021-04-29T19:41:46.640-07:00හොඳා හොඳා.... එහෙම පරෙස්සං වෙන්ට ඇහැකි නං බෝම හොඳා...හොඳා හොඳා.... එහෙම පරෙස්සං වෙන්ට ඇහැකි නං බෝම හොඳා පැතුම්!
කරුමේ කියන්නේ මට ඔය සංවරේ පිහිටලා නැති එකනෙ.... ඉස්සරහට බලන්නකො, මම පරෙස්සං වෙච්චි අපූරුව...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-56085953797242263422021-04-29T16:14:25.312-07:002021-04-29T16:14:25.312-07:00සෑහෙන කාලෙකින් එන්න වුනේ. ලංකාවේ ඉඳිද්දී එකක්වත් බ...සෑහෙන කාලෙකින් එන්න වුනේ. ලංකාවේ ඉඳිද්දී එකක්වත් බලන්න ලැබුනේ නැහැ. තේ හදපුමෙකටයි සම්බෝල හදපු එකටයි නම් හිනා ගියා. එහම නෙවිල්ලත් ඉන්නවනේ. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31135680571301640482021-04-29T04:08:15.004-07:002021-04-29T04:08:15.004-07:00රිදෙන තරම හිතාගෙන දැනටම බය වෙලා අත පය කඩා ගන්නේ නැ...රිදෙන තරම හිතාගෙන දැනටම බය වෙලා අත පය කඩා ගන්නේ නැතුව ඉන්ඩ තීරණේ කළා .. හෙහ් හෙහ් ..

මම පොඩි කාලේ මෙනින්ජයිට්ස් හැදිලා ඉස්පිරිතාලේ ඉද්දි අත් දෙකේම කටු ගගහ ඉන්ජෙක්ෂන් ගහපු හැටි මතක් වුනා.. පොඩි හින්ද නහර හොයා ගන්න බැරුව වැරදි තැන් වලට කටු ගහපු වේදනාව දැනුත් දැනෙනවා වගේ.. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-38989955351101242592021-04-27T18:12:44.172-07:002021-04-27T18:12:44.172-07:00ඔව්වා එහෙම බාලයන්ගෙන් අහගන්න යන්නේ කවුද ලොකූ? නෙවි...ඔව්වා එහෙම බාලයන්ගෙන් අහගන්න යන්නේ කවුද ලොකූ? නෙවිල් උස මහතට හිටියාට මට වැඩිය බාලයිනේ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-68571158755636442712021-04-27T18:10:32.271-07:002021-04-27T18:10:32.271-07:00ස්තුතියි Pra Jay මහතාණෙනි!ස්තුතියි Pra Jay මහතාණෙනි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-28936414674881176632021-04-27T17:58:25.166-07:002021-04-27T17:58:25.166-07:00පැටලුණාද ටැපලුණාද?පැටලුණාද ටැපලුණාද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-73976062447235379832021-04-27T17:56:34.262-07:002021-04-27T17:56:34.262-07:00බැස්සා මහත්තයෝ, ස්තුතියි.... අපි ඉස්සර ඉතියෝපියාව ...බැස්සා මහත්තයෝ, ස්තුතියි.... අපි ඉස්සර ඉතියෝපියාව පරද්දන්නයි යන්නේ.., ඒක හිතාගෙනයි මම එහෙම ලිව්වේ.

Pra Jay මහත්තයා එවලා තියෙන linksවලට ගියාම නම් මාවත් හොඳටම සලිත වුණා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-45144586977205342432021-04-27T17:47:23.039-07:002021-04-27T17:47:23.039-07:00හොරිවිල වෙද මහත්තය වගේ උතුම් දක්ෂයන් ගැන තවමත් ගොඩ...හොරිවිල වෙද මහත්තය වගේ උතුම් දක්ෂයන් ගැන තවමත් ගොඩ දෙනා කතා කරනවා විජේබාහු මහත්තයෝ.
හිතට දුක එහෙව් දක්ෂයන්, ඒ දැනුම් පද්ධතීන් අතුරුදහන් වේගෙන යන එක ගැනයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61403847676902961902021-04-27T04:09:30.169-07:002021-04-27T04:09:30.169-07:00හොට පැටලුනා කිව්වා, කොහේද? එක්කො, නැතුවට කාරි නෑ, ...හොට පැටලුනා කිව්වා, කොහේද? එක්කො, නැතුවට කාරි නෑ, මොකටෑ නිකං විහින් ඉල්ලගෙන කන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-14259073745693283752021-04-27T04:06:37.716-07:002021-04-27T04:06:37.716-07:00Thanks, but NO. Yes, I do have a dictionary and kn...Thanks, but NO. Yes, I do have a dictionary and know the meaning of "gruesome"D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-88860645217451407452021-04-27T01:48:55.634-07:002021-04-27T01:48:55.634-07:00හස්ත කර්මාන්ත කරපුවම කියල. අනේ මං දන්නෙ නෑ ඔව්වයෙ ...හස්ත කර්මාන්ත කරපුවම කියල. අනේ මං දන්නෙ නෑ ඔව්වයෙ ඇත්ත නැත්ත...නෙවිල් ගෙං අහල බලන්ඩ....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-31673698901286652302021-04-27T01:47:50.580-07:002021-04-27T01:47:50.580-07:00ඔය මොණරාගල ඉස්පිරිතාලෙට ඒ පැත් තෙ මිනිස්සු කියන්න...ඔය මොණරාගල ඉස්පිරිතාලෙට ඒ පැත් තෙ මිනිස්සු කියන්නෙ සිරිගල ඉස්පිරිතාලෙ කියල. ටවුමෙ ඉදන් සියඹලාණ්ඩුව පාරෙ එච්චර දුරක් නැති උනාට ඒ හරියට කියන්නෙ සිරිගල ලු!
අපේ යාලුවෙකුටත් ඔය අත පනින ලෙඩේ තිබ්බා කැම්පස් යන කාලෙ. අපේ කට්ටිය නං කිව්වෙ ඔය අත පනින්නෙ වැඩිපුර අතේ.........හුටා තව ඩිංගෙන් කියවෙනවා!!කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-57177001892382473342021-04-26T23:46:32.388-07:002021-04-26T23:46:32.388-07:00https://www.washingtonpost.com/news/to-your-health...https://www.washingtonpost.com/news/to-your-health/wp/2017/10/31/screams-torture-and-so-much-blood-the-gruesome-world-of-19th-century-surgery/

https://thoughtcatalog.com/jessica-winters/2016/11/31-incredibly-gruesome-photos-of-the-human-body-during-actual-surgeries/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-11471672270818056952021-04-26T23:42:54.184-07:002021-04-26T23:42:54.184-07:00https://www.healthline.com/health/shoulder-subluxa...https://www.healthline.com/health/shoulder-subluxation

https://modernnurse.com/joy-of-nursing/

https://www.thehealthy.com/healthcare/doctors/50-secrets-nurses-wish-tell/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-19396165215625619902021-04-26T23:38:23.017-07:002021-04-26T23:38:23.017-07:00ඔය බස්තියන්තුමා කොහොමත් හොට , හොම්බ, බස්සො, නරි, ආ...ඔය බස්තියන්තුමා කොහොමත් හොට , හොම්බ, බස්සො, නරි, ආඳො පටලවගෙන ඉන්නෙ තමන්ගෙ ගැලවීමටPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-61059161640903521902021-04-26T22:49:34.796-07:002021-04-26T22:49:34.796-07:00මේ කොටස කියවන්න එච්චරම අමාරු වුනේ නෑ. කාලෙකට ඉස්සර...මේ කොටස කියවන්න එච්චරම අමාරු වුනේ නෑ. කාලෙකට ඉස්සර දුර්භික්ෂ්යක් තිබුණට ඉතියෝපියාව දැන් වෙනස් කියල තමා කියවෙන්නෙ. තාම පුරුද්දට එහෙම කියනව වෙන්ටෑ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6850118457382013650.post-30485111275720183712021-04-26T19:45:11.879-07:002021-04-26T19:45:11.879-07:00Horivila weda mahatthaya mathak una. One my friend...Horivila weda mahatthaya mathak una. One my friend dislocated shoulder (we were near Habarana)Habarana Bank manager gave us direction to Horivila.

We went, waited about 30 min to see weda mahattaya. He came, did not ask anything, applied some oil asking my friend mahattayage gama koheda, then my friend screamed 'Ammo'. Then weda mahatthaya said okkoma hari, dan yanna puluwan. Wijebahu Anonymousnoreply@blogger.com