“....
මිනිහා මෙහෙදී නාස්ති වෙලා යයි වගෙ... මගේ යාළුවෙක් මෙයාව දැකල නරක තැනකදී...”
බල්නූර් කිව්වේ හූල්ලමිනි.
“මෙහෙ තියෙනවා හෙළුවෙන් නටන කෙල්ලෝ ඉන්න තැන්. අමාරුවෙන් හම්බ කරන සොච්චමත් එහෙම
තැන්වලට පූජා
කරන
මිනිහෙක්ට කොහොමද කලක් යන්නෙ?”
![]() |
බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව් කරන්න නෙවෙයි
නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින... |
“ඒකනේ බ්‍රදර් කියන්නේ... ප්‍රසාද්ව එහෙම තැනකදී දැකලා තියෙනවා මගේ යාළුවෙක්...
ඉතිං බලපං... මේකා ඉන්නේ නං උපාසකයා වගෙ. බලාගෙන ගියාම මූ මහ වනචරයෙක්නෙ... උදව්
කරන්න නෙවෙයි නිකං යාළුවෙක් විදිහට ආස්සරේ කරන්නවත් නොවටින බැල්ලිගෙ පුතෙක්නෙ...”
බල්නූර් එහෙම කිව්වම නං
දුකකුත් එක්කම මට ඇති වුණේ පසුතැවිල්ලක්. පව් ප්‍රසාද්!
ප්‍රසාද් කියන්නේ තාපසයෙක්
නෙවෙයිනේ. එයා පිරිමි හෝර්මෝන
හොඳට
නිපදවෙන සරීරයක අයිතිකාරයෙක් වගෙයිනෙ. ඒ මගේ නිරීක්ෂණයේ results. එයාගේ අතපයේ වුණත්
යහමින් පඬි වැවිල තියෙනව නෙව. නිකංම එහෙම වෙන්නෑනෙ..
(පඬි කියනකොට මතක් වුණේ. ඒවාට හුඟ දෙනෙකු කියන්නේ මයිල් හරි මවිල් හරි කියලයි.)
එහෙම යහමින් පිරිමි හෝර්මෝන නිපදවෙන කෙනෙකුට අනිත් අයට වැඩියෙන් ලිංගික ආශාවන් ඇති
නොවී තියේවියැ?
මට නිතරම කල්පනා වුණු වනචර ඇත්තක්
කියන්නද?
තරුණ වයසේදීම කසාද බැඳලා ඉන්න උදවිය කොහොමද අවුරුදු ගණන් ඈත් වෙලා ඉන්නේ... කොයි
තරං තරුණ සැමියන්- තරුණ බාරියාවන් පිටරටවල රස්සාවලට ගිහිං විප්‍රවාසීව ඉන්නවද?
අවුරුදු ගණන් දෙන්න දෙපොළක... ඔයාලට තේරෙනව ඇති නේද මං කියන දේ? මට නං...
‘එයාල නිකෙලෙස්- වීතරාගී
උදවිය වෙන්නැති, යක්ෂයෝ! තමුසෙ වගෙ වනචරයෙකුට ඔහොම දෙයක් හිතා ගන්නවත් අමාරු ඇති
නේද? ඒකට ඉතිං වෙන කවුරුවත් පළි නැහැනෙ නිදි.’
මං මෙහෙම ලියන දේවල් කියවන
කෙනෙකුගේ අප්‍රසාදයට ලක් වීමට ඉඩක් තියෙද්දි තමයි මගේ සැබෑ හැඟීම් ලියන්නේ.
2018දී නිදිගෙ පංච තන්තරේ ලියන්න පටන් ගනිද්දී මං උන්නේ ටිකක් විචිකිච්ඡාවෙන්. ඒත්
පහු-පහු වෙද්දී මගේ ඒ සැක-සංකා ගොඩක් නැතුව ගියා.
අතිසුචරිතවත්; සුපේසල ශික්ෂාකාමී හැදියාවකින් යුක්ත ‘පොඩිහිටියන්’ ටික දෙනෙක්
විතරයි ‘මගේ නිරුවත් සත්‍ය ප්‍රකාශ’ කියවල වික්ෂිප්ත වුණේ. Blog ලිපි කියවන වැඩි
දෙනෙකු ඒවා තේරුම් ගැනීමට තරම් මේරූ; පරිණත; පුහුදුන්; වැඩිහිටි උදවිය බව මට පසක් වුණා.
ඔවුනුත් හොඳට හුස්ම ගන්නා;
පසිඳුරන් වැඩ කරන; හොඳට නාඩි වැටෙන උදවිය බවට තියෙන විශ්වාසයයි- මේ විස්තර නොබා;
නොපැකිළ ලියන්නට නිදිව පොලඹවන්නේ. (ඔබ සැමට ගොඩක් ස්තුතියි!)
ඉතිං... එදා රෑ බල්නූර් මට
ටෙලිෆෝන් කළාට පස්සේ මගේ කෙලෙස්බර තණ්හාදිපතිකම තදින්ම මට දොස් කිව්වා. ‘පේනවනේ, ඒ
මනුස්සයත් උඹ වගෙම ලොකු අසහනේකින් ඉන්නව ඇත්තේ. ඒක තේරුම් ගන්න උඹට බැරි වුණානෙ.
ලොකුකම් අටවන්න ගියා. අපරාදෙ අතටම ආව චාන්ස් එකක් තමුසේ මිස් කර ගත්තේ.’
![]() |
උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක්
නෑ! |
‘ඊළඟ සැරයක් උදා වෙන්න ඒ
හාදයව හම්බ වෙන්න එපැයි, මෝලෝ! ආයෙමත් වතාවක් ප්‍රසාද්ව දකින්නවත් ලැබෙයිද කියල
කවුද දන්නේ...’
Aheer මහත්තයා තීරණේ කළොත් ප්‍රසාද්ව වැඩට ගෙන්වන්නේ නැතිව ඉන්න!
‘තමුසෙගෙ හිතේ තියෙන කැත! කෙහෙල්මල් ප්රසාදෙක් ගැන හිතන්නේ- හිතපංකො නයනානන්ද
ගැන. මාස හයක් ඉවසගෙන ඉන්න බැරි තරමටම දැවිල්ලක්ද උඹට තියෙන්නේ...’
ටක්... ටක්... ටක්!
දැවිලි කතන්දරේ අමතක කරවමින් කවුද කාමරේ දොරට තට්ටු කරනවා. “කවුද... දොර lock කරල
නෑ.” ඇඳේ ගුළි වෙලා ඉන්න ගමන්ම මං කිව්වා.
“ලොකූ, යසිරු අයියලා ඇවිත්...”
“මම ඇඳුමක් දාගෙන ටක් ගාලා එනවයි කියනවද තරහ නැතුව...”
යසිරුලාටත් උදේ වෙච්ච
සිද්ධිය ආරංචි වෙලා. අහීර් මහත්තයම කියන්න ඇති.
මං පහළට යනකොටත් Dada එයාලත් එක්ක සාකච්ඡාව පටන් අරගෙන ඉවරයි.
“එතකොට මිස්ටර් සැසිල් කියන්නේ නිමල්ට මීට පස්සේ එහෙ වැඩට නොගිහිං ගෙදර නවතින්න
කියලද?”
“ඒක නේද මේ වෙලාවේ කරන්න ඕනි නුවණක්කාර වැඩේ... නිමොල් England ආවේ රස්සාවක් කරන්න
නෙවෙයිනේ. එයාගේ loving sisterගේ වෙඩින් එකට... මොකද වෙන්නේ අද Home Office එකෙන්
මෙයා වැඩ කරන තැනට පැන්නා නං... What a disaster? එහෙනං මෙයාවත් බනානා බෝට් එකෙන්
හෙට අනිද්දාම ලංකාවට යවනවා නේද?” ඩැඩා කියාගෙන ගියේ නොනවත්තා.
“Yes my dear Cecil! ඉට් ඉස්
පොසිබල්... මම පිළිගන්නවා, උඹ කියන කතාව ඇත්තයි. ඒත් සැසිල් අපි හැමෝම risks
අරගන්න එක නේද ජීවිතේදී කරන්නේ...
ඔයා ආන්ටි ලීලාව මැරි කළේ එහෙම වගකීමක් අරං. Samලව එංගලන්තෙට ගෙන්න ගත්තෙත් risk
එකක් අරං.”
“ඔව්නේ සැසිල්... ඒ දෙකෙන්ම
ඔයාට වැරැද්දක් වුණායැ?” යසිරුගේ ප්‍රියම්බිකාවත් එක්ක කතා කරමින් හිටපු අපේ අම්මත්
ඇහුවේ උජාරුවෙන්.
“ඔව්! ඔව්! මට කිසිම වැරැද්දක් වුණේ නෑ නේන්නං.” ඩැඩා කිව්වේ සෝපහාස ස්වරයෙන්. “මම
තවම පණ පිටින් මේ ඉන්නේ! මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹලා ඔක්කොම දුවන්නේ සල්ලි
පස්සේ. උඹලට කිසිම ඇතිවිල්ලක් නෑ... විශේසෙන් ලීලා- උඹ. උඹ තමයි නිමොල්වත් මෝටිවේට්
කරන්නේ... I don’t want to ආර්ගිව් or ෆෝර්ස්. උඹලට කැමති දෙයක් කර ගනිල්ලා...”
කෝපි බෝතලයත් අරගෙන ඩැඩා උඩ
තට්ටුවට නැංගා. වියපත් වෙමින් උන්නු නිසා වෙන්නැති- එයා ඉස්සර තරම් වාදවලට
පැටලෙන්න කම්මැලි; විවේචන කරන්නට අකැමැති.
“මොකද යසිරු පුතා මේකට
කරන්නේ? මෙහෙම දේකුත් තියෙනවා. ඔය මනුස්සයා යමක් කිව්වොත් වරදින්නේ කලාතුරකින්. මම
හිතන්නේ රංජි ටික දවසක් හරි ගෙදර නැවතෙන එක හොඳයිත් වගෙ.” අම්මා එයාගේ අදහස කිව්වේ
කාටත් කලින්. ඩැඩා නොපෙනී යනවත් එක්කම- ටිකක් හෙමින්.
“මම හිතන්නේ ලීලා ආන්ටි- මෙතැනදී ඩිශිෂන් එක ගන්න ඕනි නිමල් කියලයි. වෙන ඕනිම
දෙයකට මූණ දෙන්න වෙන්නේ නිමල්ටනේ!”
![]() |
සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි... |
“සමන්තිගේ වෙඩින් එකට තව දවස් දහයක්ද කොහෙදනේ තියෙන්නෙ. ඒ ටික මං ගෙදර ඉන්නං. ඊට
පස්සේ මොනවා වුණත් කමක් නෑ කියලා වැඩට යන්නං. එතකොට ඩැඩා කියපු දේත් පිළිගත්තා
වෙනවනෙ. යසිරුට පුළුවන් නේද Mr Aheerට කියන්න මගේ තත්ත්වේ. මාත් එයාට කෝල් කරන්නං.”
යසිරු එකඟ වුණේය. අහීර් මහතා
අපේ තීරණය පිළිගෙන තිබ්බේ ‘වෙන මොනවා කරන්නද’ කියමිනි. දවස් දෙකකට පස්සේ බල්නූරුත් විස්තර
කිව්වේය. “We miss you brother. මේ ප්‍රසාද්ටත් උඹට කතා කරන්න ඕනිලු.”
“Nimal, it’s me Prasad. උඹ
නැතුව හොඳටම පාළු මටයි නිමල්. ඔයා ගෙදර නේද ඉන්නේ? මම බල්නූර්ගෙන් ඔයාගෙ නොම්මරේ
ඉල්ල ගත්තා. ටික දවසකින් හවසක කතා කරන්නං. කමක් නැහැනේ?”
“කමක් නෑ,.. කමක් නෑ... කැමති වෙලාවක කතා කරන්න.”
දවස් දහයක්! ඒ කියන්නේ ලොකු
කාලයකි. ගෙදරටම හිරවී හිටිද්දී දවස් දහය මාස දහයක් තරම් දිගට දැනෙයි... ලංකාවේ හිතවතුන්ට
ලියුම් ලියන්නට වැය කෙරුණේ වරුවකටත් අඩු කාලයකි.
අහම්බෙන් හම්බ වුණු නිවාඩුවෙන් ප්‍රයෝජනයක් අරං, ලංකාවට යනකොට ගෙනියන්නට පොඩි තෑගි
ටිකක් ගන්න ගියොත්!’
ඒ අදහස හිතේ දරාගෙන Hounslow පැත්තට
ගියාමය මං හොල්මන් වුණේ.
අවරුදු එකොළහකදී හවුන්ස්ලෝ සෑහෙන්නට
වෙනස් වෙලාය. පොඩි පොඩි කඩ-සාප්පු අඩු වී ගිහිංය. ලොකු ලොකු වෙළෙඳ සංකීර්ණ පැටව්
ගහලාය. එව්වායේ පැන්ස ගණන්වලට- පවුමට දෙකට විකුණන අයිටම්ස් නැති තරම්ය!
ඒ වෙනස්වීම් සිද්ද වෙලා තිබ්බේ අවුරුදු එකොළහක කාලයක් අතරතුරේය. එදා ඉඳලා අද වෙද්දී;
අවුරුදු තිහකදී කොයි තරම් නං දේවල් වෙනස් වෙලා ඇද්ද?
පුදුම හිතෙන තරං දේ...
කොච්චර ඉක්-ඉක්මනට සිදු වෙමින් යනවද?
‘අද
අම්මාගේ අසූ වැනි උපන්දිනය. මාලන් රොෂාන් ෆේස්බුක් පෝස්ට් එකක් දැම්ම ගූගල් නැනෝ බනානා
කියන අලුත් ඒඅයි ටූල් එකෙන් පරණ පින්තූර එඩිට් කරල දෙනවා කියල. අම්මගේ පරණ පින්තූර
දෙක තුනකුයි තාත්ත ඉන්න පින්තූරයකුයි එඩිට් කරල අම්මට යැව්වා. එයාට හරිම සතුටුයි. ප්‍රින්ට්
කරලා එවන්නලු. ස්තුතියි මාලන් ටිප් එකට.’
ඔය උඩින් තියෙන ඡේදය මගේ ඇහැ ගැහුණේ ඊයේ. සහෝදර blog රචක අජිත් ධර්ම හිතවතාගේ fb
post එකක- ෆොටෝ කීපෙකුත් එක්ක. එයින් දෙකක් තමයි උඩින් තියෙන්නේ. (අජිත් මාතාවට සුබ
උපන් දිනයක් වේවා!)
![]() |
අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට හිටියිද? |
අනාගතේ දවසක අපේ අතීත මතකයන් එළියට ගන්න ඇහැකි විදිහේ tool එකක් හැදුණොත් කොහොමට
හිටියිද?
මං වහන්සේ පණ පිටින් ඉන්දදී
නං ඒ වගෙ තාක්ෂණික ගැජට්ටුවක් හැදෙන එකක් නෑ කියලයි හිතෙන්නේ.
‘ඔව්, ඔව්.. දිසානායක- ලබන ආත්මෙකදී තමයි තමුසෙට ඒවා බලා ගන්න වෙන්නේ. ඒ හින්ද එහෙම
දෙයක් හැදෙනකල්, තමුසෙට පුරුදු විදිහටම ඔහේගෙ මතකය අවුස්ස- අවුස්සා නිදිගෙ පංච
තන්තරේ ලියනවා!’
හරි, හරි... මෙන්න ලියනවා.
මෙන්න...
ඉතිං හවුන්ස්ලෝ ටවුමෙන් මොකුත් නොගෙනම මං එදා ආපහු ගෙදර ආවා. ඒ එනකල් අපේ ඩැඩා මඟ බලං
ඉඳලා. “නිමොල්, අන්න ප්‍රසාද් කියල කෙනෙක් උඹට කතා කළා. අද හවසට එයා ආයෙමත් කෝල් එකක්
දෙනවයි කිව්වා. කවුද ඒ... යාළුවෙක්ද?”
“ටිකක් විතර...” මං කිව්වෙ ටිකක්
විතර නොසැලකිල්ලෙන් වගෙයි.
එහෙම නොකළා නං හෙම ආයෙ දෙකක් නෑ, ඩැඩා මට ප්‍රශ්න පත්තරයක්ම දෙනවා ෂුවර්!
දවල් කියල තිබ්බ වගෙම ප්‍රසාද්
හවස කතා කළා.
“නිමල් මට උඹව හම්බ වෙන්න ඕනෑ... අද හෙටම. ඔයා ගෙදර ඉන්න හිංදා හවස වැඩ ඇරෙන
වෙලාවට මෙහෙ බස් ස්ටොප් එකට එන්න බැරිද... Please! බැහැ කියන්න නං එපා- ෆ්‍රෙන්ඩ්...
මට දැන් කතා කරන්නවත් කෙනෙක් නැතුවයි ඉන්නේ... ෆෝන් box එකකින් ගත්තේ... සල්ලි ඉවර
වෙනකොට cut වෙයි...”
“හරි, මං හෙට එන්නං!” මාත්
විජහනියට කිව්වා.
මං බස් නැවතුමේ ඉන්න විත්තිය
ඈත තියාම දැක්ක ප්‍රසාද්ගෙ මුහුණේ ලොකු හිනාවක් ඇඳුනා. හරියට අවුරුදු ගණනාවක් නොදැක
උන්නු දෙන්නෙක් හම්බ වුණා වගෙයි ඒ යෝදයා හැසිරුණේ. තදින් මාව බදා වැලඳගත්තු ප්‍රසාද්
බස් නැවතුමේ සීට් එකක් උඩින් එයාගේ ලෑටි පස්ස තිබ්බා.
(ලංකාවෙ නං කතාවක් තියෙනවා -පිරිමියෙක් වුණාම පෙනෙන තරමට බඩකුයි, පුකකුයි තියෙන්න
ඕනි- කියලා. ඒකට අනුව බැලුවොත් නං ප්‍රසාද් පිරිමියෙක් නෙවෙයි! මිනිහට ඒ දෙකම නෑ!!)
“ඉතිං...”
“ඉතිං තමයි. කියපං...”
“මම නෙවෙයි කියන්න ඕනෙ. You! ඔයානේ ප්‍රසාද් මට අද හවස මෙතෙන්ට එන්න කිව්වේ... කතා
කරන්නවත් කෙනෙක් නැහැයි කියලා.”
“Thanks Nimal, thank you
very much! ඇත්තමයි නිමල්- ඔයයි බල්නූරුයි දෙන්නා නොඉන්න මං මෙලහටත් මේ රස්සාව අතෑරලා
ඉවරයි. මේක තිත්ත වෙන වැඩමයි මට වෙන්නේ...”
![]() |
ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට්
වීසා උඩ ඇවිල්ල තියෙන්නේ... |
“ප්ලීස් නිමල්, මට හිනා වෙන්න එපා. මිස්ටර් Aheer ඉන්දියාවෙන් ආපු තවත් හාදයෙක්ව
වැඩට අරගෙන... ඌ මං වගෙ හොරෙන් මෙහාට ආව එකෙක් නෙවෙයි. ටුවරිස්ට් වීසා උඩ ඇවිල්ල
තියෙන්නේ... එහෙම ආව අයට වුණත් මෙහෙ jobs කරන්න බැහැ නේද? උඹත් එහෙමයිනෙ...”
“ඔව්, ඔව්... ඉතිං?”
“එහෙම වුණත් ඒ ඌරා අලි වංශෙන්
ඉන්නයි හදන්නේ. බල්නූර් වුණත් හරිම ගරු-සරුවෙන් ඌව වැඩට දැම්මේ ඔයා හිටිය තැනට. ඌටත් තවම වැඩ බෑ. ඒ වුණාට
දෙන්නෙ අලි ටෝක්ස්. උගේ හොම්බට දමල අනින්නමයි මට හිතෙන්නේ.”
“හැබෑටම ඔයාට පිස්සුද ප්‍රසාද්? ඕනි කෙනෙක් ඕනි දෙයක් කියා ගත්තාවේ කියලා ඔයා ඔයාගේ
පාඩුවේ ඉන්න. නැති කරදර පටලවා ගන්නැතුව. කව්රු වුණත් කියන දේවල් අපේ ඇඟේ ඇලෙනවද?”
ප්‍රසාද් ටික වෙලාවක්
කල්පනාවට වැටුණා. ඊට පස්සේ මිනිහා ඇහුවේ අමුතුම ප්‍රශ්නයක්.
“උඹ මොන කුලේද?”
“උඹට මොකටද ඒවා? මං ඔය casts ගැන තකන කෙනෙක් නෙවෙයි, ප්‍රසාද්.”
“හරි හරි. ඒත් උඹලගෙ රටෙත් කුල තියෙනවනෙ. උඹ ඉපදිලා තියෙන්නේ මොන කුලේද කියලා
කියපංකො...”
අපේ අම්මාත් තාත්තාත්
දෙන්නාම ‘ගොයිගම’ කුලයේ උදවිය බව මං එතකොට කිව්වා. “ඒත් ඒ කුලයට ඉංග්‍රීසියෙන් කියන
නමවත් මං දන්නේ නෑ යක්ෂයො!”
එතකොට ප්‍රසාද් ඇහුවේ ‘ගොයිගම’
කුලය උසස් එකක්ද- පහත් එකක්ද කියලයි.
“මං දන්න තරමට නං ඒක පහත් කුලයක් නෙවෙයි!”
“ඒක තමයි... ඒක තමයි... පහත් කුලයක ඉපදිච්ච කෙනෙකුට විතරයි නිමල් ඒ නිසා විඳින්න
වෙන කෙනෙහිලි තේරුම් ගන්න පුළුවන්.”
“ප්‍රසාද්, ඔය කුලවල කතන්දර
ඔයා මෙතෙන්ට ඇදල ගත්තේ මොන කෙහෙල්මලකටද කියල මට හිතා ගන්නවත් බෑ. අපි වෙන දෙයක්
ගැන කතා කරමුද? අර අලුතෙන් වැඩට ආව හාදය ගැන නේද ඔයා කිය-කියා හිටියේ...”
මං එහෙම කිව්වා විතරයි, කර බාගෙන හිටිය ප්‍රසාද් ඔලුව උස්සලා බැලුවා.
අම්මෝ, එහෙම බැලිල්ලක්!
ඇස්දෙක රතුම රතු වෙලා... එයාට දත්මිටි කැවෙමින් හිටියේ!!
“ඒකම නේන්නං මං කිව්වේ. බන්ටි
බ්‍රාහ්මණ කුලේ එකෙක්... මම අඩු කුලේක එකෙක්.”
“කවුද බන්ටි?”
“ඌ තමා... ඌ තමා බන්ටි. අලුතෙන් වැඩට ආව එකා... fuxxxxx බ්‍රාහ්මන්!”
මට සෑහෙන වෙලාවක් ගියා ප්‍රසාද්ගේ
කේන්තිය තේරුම් ගන්න. ප්‍රසාද් මට කියල දුන්නා ඉන්දියාවේ කුලභේදයේ තරම ගැන.
(උඩින් ප්රකටව නොපෙනුණා වුණත් වර්තමානයේදී පවා ලංකාවෙත් ‘වංශ කබල් ගෑම’ යහමින්
කෙරෙන විත්තිය මං ඉගෙන ගත්තේ පසු කාලෙකයි. පතපොත හා චිත්‍රපට තමයි මට ඒ දැනුම ලබා
ගන්නට උදව් වුණේ. විශේෂයෙන්ම ‘රාවය’ කතුවර වික්ටර් අයිවන් මහතාගේ ලියවිලි. එතුමාට
සගමොක් සුව ලැබේවා!)
![]() |
ඌ හිතන්නෙ ඌ මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ අම්මගේ වැජයිනා එකෙන් නෙවෙයි- බඹාගේ කටෙන් කියලයි.. |
“මොනවද පුළුවන් වුණොත්...”
“... අර බන්ටියගේ දත් දෙක තුනක් බඩට යවන්න... ඔව් නිමල්. ඌ මගේ දිහා බලන්නෙත් ජරා
ගොඩක් දිහා බලන විදිහට… මහන්තත්තකමෙන් ඉතිරි ඉතිරී තමයි ඒ පර බල්ලා අපි වගෙ අය
දිහා බලන්නෙත්...” ප්‍රසාද් කිව්වේ කේන්තියෙන් පුපුරණ ගමන්.
“ප්‍රසාද්... අපේ ආගමේ නං
කියල දෙන්නෙ මිනිහෙක් උපදිනකොටම කුලවන්තයෙක් වෙන්නෙ නැහැ කියලයි. මිනිහෙක් කරන වැඩ
අනුව- ජීවත් වෙන විදිහ අනුව තමයිලු මිනිහෙක් කුලීනයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ...”
“ඔයා කියන්නේ බුද්ධාගමේ නේද? උඹ බුද්ධාගමේ නේද... බුදුහාමුදුරුවෝ ඉපදුණේ අපේ රටේනෙ...”
“උන්නාන්සේ මොන රටේ ඉපදුණත් කියල
තියෙන්නේ ලොකු ඇත්තක්නේ. ඉතිං ප්‍රසාද් ඇයි ඒ විත්තිය දැන-දැනත් එයින් වැඩක්
නොගන්නේ...”
“අම්මෝ... අම්මෝ... උඹත්
එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව
කියල නං තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”
“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං, හොඳේ... මම
ආයේ වැඩට එනකල් බන්ටි එකක් රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”
“හරි! මම එන්නෙයි කියපු
ගමන්ම අද මෙහාට ආවට ගොඩක් thanks නිමල්!” ප්‍රසාද් කිව්වේ මගේ අතකින් අල්ලාගෙන.
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට
නැංගා.
“... මාත් එනවා. මට ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න ඕනි.”
ඉතිරි හරිය ඊළඟ කොටසින්...
‘ කුලේ ‘ නිසා ලොව සමහරු මුලා වේ.
ReplyDeleteඔබෙ ෆුක පැලුවත් තකිනර රතු ලේ
Deleteමගෙ ෆුක පැලුවත් තනිකර රතු ලේ
ඔබ xකුවත් ඔබේ xx නැගිටිනවා
මා xකුවත් මගේ xx නැගිටිනවා
සමාන වී ඉපදී දිවි තලාවේ....
වෙන්න අති නෙහ්...
Deleteස්තුතියි දෙන්නාටම!
DeletePraසන්ன මහත්තයෝ, ඔයාගේ comment එක කියවද්දී මගේ සිහියට ආවේ නං 'අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා' ගීතය.
Deletehttps://bassigenawathana.blogspot.com/2025/09/how-time-flies-when-youre-stuck-in.html?sc=1756878096586#c2753742413477222284
ReplyDeleteතෑන්ක්ස් බොසා දෙන සප් එකට...!
DeletePra Jay මහත්තයා එහෙම තමයි. Bolg නොලිව්වට ලියන අපි හැමෝටම උපරිමයෙන්ම සප් එක දෙනවා!
Deleteඩඩාගෙ කොටස නං කියෙව්වා.
ReplyDeleteතෑන්ක්ස් බොසා දෙන සප් එකට...!
Deleteඅඩේ කමෙන්ට් එක මාරු වෙලා...
Deleteස්තුතියි බකුසාණෙනි!
Deleteමව් තුමිගේ පින්තුරේ දාල සුභ පැතුවට ස්තූතියි නිදි . ඔයාට පුළුවන් බ්ලොග් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න . go to your Blogger dashboard, then click Settings > Manage blog > Back up content and click Download to get an XML file of your blog's posts, pages, comments, and themes. You can also download a copy of your blog's theme by going to the Theme menu, clicking More, and selecting Backup
ReplyDeleteඑතකොට කවුරුහරි ඉදිරියේදී හරි බලයි , බ්ලෝග එක අයින් කලත් .
Deleteඑළ එළ බොක්කා....!
Deleteඩුප්ලිකේට් නිදි මටත් කලින් ඔයාට උත්තර ලියල තිබ්බට මගේ හිතට මදි අජිත් මහත්තයෝ. උපදෙසට ගොඩක් ස්තුතියි.
Deleteඉන්දියානු කාරයෝ අතර කුල භේදය නම් හරි සරයි . ලංකාවේ උතුරේ දෙමල අයත් එහෙමයි . /ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි "පැල්පත" පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?//ඒ කාලේ ලියපු එකක් . : https://kolambagamaya.blogspot.com/2015/11/blog-post_17.html
ReplyDeleteලියපු කාලය වෙනස් වුණත් අජිත් මහත්තයෝ- අදටත් එදා තිබුණු තත්ත්වයන් වෙනස් වෙලා නැහැ නේද?
Deleteඇත්තටම කුලබේදය දේශපාලනයටත් බලපාන ආකාරය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද නිදි?
Deleteතව දෙයක් ඔයාට පුළුවන්ද දක්ෂිණ භාරතය තුල තලපති විජේගේ දේශපාලන පිවිසුම හෙවත් තවත් එක් සෙලියුලොයිඩ් යථාර්ථය සහ දේශපාලන විගඩම ගැන විස්තර සහිතව ලියන්න?
මට තේරෙන විදියට
තමිල්නාඩුවේ සුපිරි නළු 'තලපති' විජේගේ දේශපාලන පිවිසුම දකුණු ආසියානු දේශපාලනයේ සිදුවන නව වෙනස්කම් මැනවින් පෙන්වයි. දේශපාලන වේදිකාවට පිවිසි විජේගේ උපාය මාර්ග සහ හැසිරීම් රටා ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) සහ එහි නායක අනුර කුමාර දිසානායකගේ ව්‍යාපාරයට සමානකම් දක්වන බවට බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආකෘතියේ සමානකම්
නව මුහුණු සහ ජනප්‍රියත්වය: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය ජනප්‍රිය නායකයකු සහ නව මුහුණු සමඟින් දූෂිත දේශපාලනයට විකල්පයක් ලෙස පෙනී සිටියේය. ඒ හා සමානව, විජේ ද චිත්‍රපටවල ලැබූ ජනප්‍රියත්වය පදනම් කරගෙන, පවුල් දේශපාලනය සහ දූෂණයට එරෙහි සටනක පෙරගමන්කරුවා ලෙස ඉදිරිපත් වේ.
සටන් පාඨ සහ සංදර්ශන: අඩි සියයේ ධජ, ආකර්ෂණීය රුස්වීම්, සහ චිත්තවේගීය සටන් පාඨ දෙරටේම දේශපාලන ව්‍යාපාරවල පොදු ලක්ෂණ විය. "වෙනසක්" බලාපොරොත්තු වූ ජනතාවට මෙම සංදර්ශන මගින් පණිවුඩයක් ලබා දීමට ඔවුන් සමත් විය.
පොදු සතුරා: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය සියළු ගැටළු වලට වගකිව යුතු බවට "ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්" පොදු සතුරෙකු ලෙස නම් කළා සේම, විජේ ද දමිළ දේශපාලනයේ පැරණි නායකයන් සහ මෝදි වැනි දේශපාලන චරිතවලට එරෙහිව සිය සටන දියත් කරයි.
යථාර්ථය සහ යථාර්ථය නොවන දේ
කෙසේ වෙතත්, මෙම සමානකම්වලට වඩා දෙරටේ පවතින සන්දර්භයන් අතර විශාල වෙනසක් ඇත.
ලංකාවේ තත්ත්වය තුල ලංකාව වසර කීපයකට පෙර තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි බැවින්, ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් සිටියහ. NPP පක්ෂය එම වෙනස සඳහා වූ ජනතා අපේක්ෂාව දිනා ගත්තේ, ඔවුන්ගේ සටන් පාඨ සහ ආකර්ෂණීය දේශපාලන රැලී මගිනි. එහෙත්, බලයට පත් වූ පසු එම අපේක්ෂා කිසිවක් ඉටු නොකිරීම හේතුවෙන් දැන් ඔවුන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට සහ විහිළුවට ලක්ව ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු කාර්යාලයක් ආණ්ඩුවේ මැර බලය යොදවා බොහෝ දෙනෙකුට තුවාල කර බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර පොලෝසිය කිසිත් නොකර මුනිවත රකී, ඒ අස්සේ මේ දිනවල තම පියාගේ මිනීමරුවා මරා මාධ්‍ය මගින් බොරුවට පොරක් කරවූ අයෙක් සහ ඔහු සමග සම්බන්ධ සාමාන්‍ය මිනීමැරුම් සහ යම් ජාවාරම් කල කීපදෙනෙක් ඉන්දුනීසියා පොලීසියෙන් අල්ලා දුන් එක අල්ලාගෙන බොරු චූන් දෙමින් සිඟිති ආතල් ගනිමින් සිටින විහිළුවක් බවට පත්ව සිටින ලංකාවේ වර්තමාන ආණ්ඩුව වගේම තලපතිටත් එබඳුම තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.
තමිල්නාඩුවේ තත්ත්වය: අනෙක් අතට, තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහිත ප්‍රාන්තයකි. එහි දරිද්‍රතාවය 1.43% තරම් අඩු මට්ටමක පවතී. මෙවැනි දියුණු සමාජයක්, හුදු චිත්තවේගීය සටන් පාඨ සහ 'සෙලියුලොයිඩ් වීරත්වයකට' රැවටෙනවාද යන්න ප්රශ්නයකි. තමිල්නාඩු ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑ ආර්ථික හා සමාජ විසඳුම් මිස, චිත්‍රපටවලින් බලාපොරොත්තු වන වීර චරිත නොවේ.
මේ අනුව, විජේගේ දේශපාලන පිවිසුම, ජනප්‍රියත්වයේ රැල්ලක් පමණක් වුවහොත්, එය ඉක්මනින්ම වියැකී යා හැකිය. ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයකට සැබෑ වෙනසක් ගෙන ඒමට නම්, එය ජනතාවට දෙන පොරොන්දු ඉටු කළ යුතුය. එසේ නොමැති නම්, එය ශ්‍රී ලංකාවේ NPP ආණ්ඩුව මුහුණ දෙන ඉරණමටම මුහුණ දීමට සිදුවනු ඇත. ලංකාවේ පසුගිය අන්ත දූෂිත හොර රාජපක්ෂ රෙජීමයක් ඊට පෙර පැවති අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමයත් ඔවුන්ට නොදෙවනි වූ වර්තමාන අන්ත දූෂිත හොර මාලිමා පාදඩ අමන රෙජීමයත් මෙන් තලපති විජේද කුජීත වීම සමග ජනතාවට කිසිදු ආකාරයක දේශපාලන නායකත්වයක් නැතිවී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම ජනතාව දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්වනු නිසැකය. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?
ඇත්තටම කුලබේදය දේශපාලනයටත් බලපාන ආකාරය ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන්ද නිදි?
Deleteතව දෙයක් ඔයාට පුළුවන්ද දක්ෂිණ භාරතය තුල තලපති විජේගේ දේශපාලන පිවිසුම හෙවත් තවත් එක් සෙලියුලොයිඩ් යථාර්ථය සහ දේශපාලන විගඩම ගැන විස්තර සහිතව ලියන්න?
මට තේරෙන විදියට
තමිල්නාඩුවේ සුපිරි නළු 'තලපති' විජේගේ දේශපාලන පිවිසුම දකුණු ආසියානු දේශපාලනයේ සිදුවන නව වෙනස්කම් මැනවින් පෙන්වයි. දේශපාලන වේදිකාවට පිවිසි විජේගේ උපාය මාර්ග සහ හැසිරීම් රටා ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) සහ එහි නායක අනුර කුමාර දිසානායකගේ ව්‍යාපාරයට සමානකම් දක්වන බවට බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආකෘතියේ සමානකම්
නව මුහුණු සහ ජනප්‍රියත්වය: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය ජනප්‍රිය නායකයකු සහ නව මුහුණු සමඟින් දූෂිත දේශපාලනයට විකල්පයක් ලෙස පෙනී සිටියේය. ඒ හා සමානව, විජේ ද චිත්‍රපටවල ලැබූ ජනප්‍රියත්වය පදනම් කරගෙන, පවුල් දේශපාලනය සහ දූෂණයට එරෙහි සටනක පෙරගමන්කරුවා ලෙස ඉදිරිපත් වේ.
සටන් පාඨ සහ සංදර්ශන: අඩි සියයේ ධජ, ආකර්ෂණීය රුස්වීම්, සහ චිත්තවේගීය සටන් පාඨ දෙරටේම දේශපාලන ව්‍යාපාරවල පොදු ලක්ෂණ විය. "වෙනසක්" බලාපොරොත්තු වූ ජනතාවට මෙම සංදර්ශන මගින් පණිවුඩයක් ලබා දීමට ඔවුන් සමත් විය.
පොදු සතුරා: ශ්‍රී ලංකාවේ NPP පක්ෂය සියළු ගැටළු වලට වගකිව යුතු බවට "ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්" පොදු සතුරෙකු ලෙස නම් කළා සේම, විජේ ද දමිළ දේශපාලනයේ පැරණි නායකයන් සහ මෝදි වැනි දේශපාලන චරිතවලට එරෙහිව සිය සටන දියත් කරයි.
යථාර්ථය සහ යථාර්ථය නොවන දේ
කෙසේ වෙතත්, මෙම සමානකම්වලට වඩා දෙරටේ පවතින සන්දර්භයන් අතර විශාල වෙනසක් ඇත.
ලංකාවේ තත්ත්වය තුල ලංකාව වසර කීපයකට පෙර තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි බැවින්, ජනතාව වෙනසක් අපේක්ෂාවෙන් සිටියහ. NPP පක්ෂය එම වෙනස සඳහා වූ ජනතා අපේක්ෂාව දිනා ගත්තේ, ඔවුන්ගේ සටන් පාඨ සහ ආකර්ෂණීය දේශපාලන රැලී මගිනි. එහෙත්, බලයට පත් වූ පසු එම අපේක්ෂා කිසිවක් ඉටු නොකිරීම හේතුවෙන් දැන් ඔවුන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට සහ විහිළුවට ලක්ව ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරපු කාර්යාලයක් ආණ්ඩුවේ මැර බලය යොදවා බොහෝ දෙනෙකුට තුවාල කර බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර පොලෝසිය කිසිත් නොකර මුනිවත රකී, ඒ අස්සේ මේ දිනවල තම පියාගේ මිනීමරුවා මරා මාධ්‍ය මගින් බොරුවට පොරක් කරවූ අයෙක් සහ ඔහු සමග සම්බන්ධ සාමාන්‍ය මිනීමැරුම් සහ යම් ජාවාරම් කල කීපදෙනෙක් ඉන්දුනීසියා පොලීසියෙන් අල්ලා දුන් එක අල්ලාගෙන බොරු චූන් දෙමින් සිඟිති ආතල් ගනිමින් සිටින විහිළුවක් බවට පත්ව සිටින ලංකාවේ වර්තමාන ආණ්ඩුව වගේම තලපතිටත් එබඳුම තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.
තමිල්නාඩුවේ තත්ත්වය: අනෙක් අතට, තමිල්නාඩුව ඉන්දියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහිත ප්‍රාන්තයකි. එහි දරිද්‍රතාවය 1.43% තරම් අඩු මට්ටමක පවතී. මෙවැනි දියුණු සමාජයක්, හුදු චිත්තවේගීය සටන් පාඨ සහ 'සෙලියුලොයිඩ් වීරත්වයකට' රැවටෙනවාද යන්න ප්රශ්නයකි. තමිල්නාඩු ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑ ආර්ථික හා සමාජ විසඳුම් මිස, චිත්‍රපටවලින් බලාපොරොත්තු වන වීර චරිත නොවේ.
මේ අනුව, විජේගේ දේශපාලන පිවිසුම, ජනප්‍රියත්වයේ රැල්ලක් පමණක් වුවහොත්, එය ඉක්මනින්ම වියැකී යා හැකිය. ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයකට සැබෑ වෙනසක් ගෙන ඒමට නම්, එය ජනතාවට දෙන පොරොන්දු ඉටු කළ යුතුය. එසේ නොමැති නම්, එය ශ්‍රී ලංකාවේ NPP ආණ්ඩුව මුහුණ දෙන ඉරණමටම මුහුණ දීමට සිදුවනු ඇත. ලංකාවේ පසුගිය අන්ත දූෂිත හොර රාජපක්ෂ රෙජීමයක් ඊට පෙර පැවති අන්ත දූෂිත යහපාලන චෞර රෙජීමයත් ඔවුන්ට නොදෙවනි වූ වර්තමාන අන්ත දූෂිත හොර මාලිමා පාදඩ අමන රෙජීමයත් මෙන් තලපති විජේද කුජීත වීම සමග ජනතාවට කිසිදු ආකාරයක දේශපාලන නායකත්වයක් නැතිවී ලංකාවේ වර්තමාන තත්ත්වය මෙන්ම ජනතාව දැඩි ලෙස අපේක්ෂා භංගත්වයට පත්වනු නිසැකය. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?
@ Ano
Deleteලංකාවේ සංස්කෘතික කියැවීම අනුව නම් පෙරටුගාමීන්ට කර්මය විපාක දීමක් විදියට ඕක දකින්න පුළුවන්. නමුත් ඇත්ත තත්ත්වය ඊට වඩා සංකීර්ණයි.දේශපාලන වේදිකාව දැන් තනිකරම විගඩමක් බවට පත්වෙලා. ඒක හරියට තමන්ම වැපුරූ වෛරය තමන්ගේම දෑතින් කපාගන්නා කෙතක් වගේ. අරගලය පුරාම ප්රචණ්ඩත්වය සහ වෛරය වැපිරූ බවට චෝදනා ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (FSP) ඔවුන්ගේම කාර්යාලය තුළදී අත්විඳින්නට සිදුවූ ඉරණම මේ කතාවට හොඳම උදාහරණයක්. එදා නීතියට අභියෝග කරමින්, බලහත්කාරයෙන් ආණ්ඩුවක් එළවා දැමූ මේ අය, අද නීතිය අතට ගත් අයගෙන්ම පහර කනවා. ඔවුන්ගේ අතීත ක්‍රියා, අද ඔවුන්ටම අමතක නොවන පාඩමක් උගන්වලා. "මර්දනය පටන් ගත් පසු, එය කිසිවකු වෙනුවෙන් නතර වෙන්නේ නෑ" කියන දේශපාලන විද්‍යාත්මක යථාර්ථය මේ සිදුවීමෙන් නැවත වතාවක් ඔප්පු වුණා. ඒ මර්දනයේ අර්ථය අද ඒක පෙරටුගාමීන්ට නම් හෙට මට සහ ස්වාධීන සාමාන්‍ය ජනතාව පුරවැසියන්ට ඒ මර්දනය ඒවි.
න්‍යාය සහ යථාර්ථය අතර විපර්යාස කතාවේ වඩාත්ම හාස්‍යජනක කොටස තමයි ජාතික ජන බලවේගය (NPP) බලයට පත් වූ පසු ඔවුන්ගේ ප්රතිපත්තිවල සිදුව ඇති අමුතුම පෙරළිය. දශක ගණනාවක් තිස්සේ මාක්ස්වාදී දෘෂ්ටිවාදය පදනම් කරගෙන ධනවාදයට, පුද්ගලීකරණයට සහ විදේශ ණයවලට එරෙහිව හඬ නැඟූ මේ පක්ෂය, දැන් බලයට ආ පසු රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ වැනි නායකයන් අනුගමනය කළ උග්‍ර ධනවාදී ආර්ථික සංකල්පම අනුගමනය කරන්න පටන් අරන්. ඔවුන් රජයේ වත්කම් විකුණනවා, නව බදු පනවමින් ජනතාවට බර පටවනවා, සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ධනවාදී ආයතනවල උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනවා.
මෙම ක්‍රියා කලාපය, දේශපාලන විද්‍යාවේ "ප්‍රායෝගිකත්වයේ අභියෝගය" ලෙස හැඳින්වෙන සංකල්පයට හොඳම උදාහරණයයි. විපක්ෂයේ සිටියදී ඉදිරිපත් කළ න්‍යායාත්මක ආර්ථික ප්‍රතිපත්ති, පාලනයක් පවත්වාගෙන යාමේදී ප්‍රායෝගික නොවන බව ඔවුන්ට පෙනී ගොස් තිබෙනවා. ඒ වෙනුවට, ඔවුන්ට පවතින ගෝලීය ධනේශ්වර ආර්ථික ක්‍රමයට අනුගත වීමට සිදුවී තිබෙනවා. මෙය ඔවුන්ගේ මූලික දේශපාලන දර්ශනයට කරන ලද පාවාදීමක්.
භූදේශපාලන රූකඩ නාටක තත්ත්වය පිටුපස තියෙන්නේ ඊටත් වඩා විශාල භූදේශපාලන නාටකයක්. අද ජාතික ජන බලවේග ආණ්ඩුව, ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි ලෝක බලවතුන්ගේ න්‍යාය පත්රවලට අනුව නටන රූකඩයක් බවට පත් වෙලා. අන්තර්ජාතික සබඳතා න්‍යාය (International Relations Theory) අනුව, කුඩා රාජ්‍යයන්ට ලෝක බලවතුන්ගේ බලපෑම්වලින් මිදී ස්වාධීනව ක්‍රියා කිරීම අපහසුයි. NPP පක්ෂය චීනය සමඟ පැවති සම්බන්ධතා දුර්වල කරලා, ඉන්දියාවේ සහ ඇමරිකාවේ පදයට නැටීමට ආණ්ඩුවට පාර කපන්නේ මෙම භූදේශපාලන බලපෑම්වලට අනුවයි. ඔවුන්ගේ සෑම තීරණයක්ම තිරය පිටුපසින් මේ බලවතුන්ගේ අවශ්‍යතා මත තීරණය වන බව පෙනෙනවා.
ඒ නිසා, එදා පාලකයන්ට දූෂිත, අශීලාචාර, අශ්ලීල සහ අමන ඒකාධිපති පාලනයක් යැයි චෝදනා කළ අය, අද ඊටත් වඩා වේගයෙන් එම මාවතේම ගමන් කරනවා. මෙය සැබවින්ම දේශපාලනයේ දෛවෝපගත සරදමකි. ඔවුන් බලයට පත් වීමට පෙර කීව දේ සහ බලයට ආ පසු කරන දේ අතර අහසට පොළවට තරම් වෙනසක් තිබෙනවා. මෙය දේශපාලන ප්‍රබන්ධය යථාර්ථය බවට පත් කිරීමට අනිවාර්ය වෙලා.
ඒ වගේම වර්තමාන ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන්නේ, ප්රජාතන්ත්රවාදී ආයතන දැඩි ලෙස දේශපාලනීකරණය කිරීමයි. දේශපාලන විද්‍යාවේදී මෙය "ආයතනික දේශපාලනීකරණය" (Institutional Politicization) ලෙස හැඳින්වෙනවා. මෙහිදී සිදුවන්නේ, රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය වෙනුවට, පාලක පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව ඒවා ක්‍රියාත්මක වීමයි.
පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව: ඔබ සඳහන් කළ පරිදි, පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම, ඕනෑම ප්රජාතන්ත්රවාදයකට මරු පහරක්. නීතියේ ආධිපත්‍යය (Rule of Law) පවත්වාගෙන යාමට මේ ආයතන අත්‍යවශ්‍යයි. නමුත්, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට සහ ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව නඩු පැවරීමට මෙම ආයතන යොදා ගැනීම, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරනවා. මෙය "ආණ්ඩුවේ දණ්ඩනය" (Political Repression) ලෙස හැඳින්විය හැකි තත්ත්වයක්.
රාජ්‍ය සේවය සහ විශ්ව විද්‍යාල: රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල පාලක පක්ෂයේ හෙංචයියන්ගෙන් පමණක් පිරවීම, "දේශපාලන අනුග්‍රහය" (Patronage Politics) යන සංකල්පයට හොඳම උදාහරණයක්. මෙහිදී, නිපුණත්වය සහ සුදුසුකම් වෙනුවට පක්ෂපාතීත්වය මත පදනම්ව තනතුරු ලබා දෙනවා. මෙය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය බරපතළ ලෙස පහත හෙළනවා.
ඒ වගේම වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ක්‍රියාත්මක කරන මර්දනය සහ ප්රජාතන්ත්රවාදයට ඇති බලපෑම් නිසාම
Deleteආණ්ඩුවට එරෙහිව නැගෙන හඬවල් මැඩ පැවැත්වීම සඳහා මර්දනකාරී උපක්‍රම භාවිත කරන බවට චෝදනා එල්ල වෙනවා.
භාෂණයේ නිදහස උල්ලංඝණය කිරීම: විපක්ෂයේ භාෂණයේ නිදහස (Freedom of Speech) සීමා කිරීම සඳහා නීතිය යොදා ගැනීම, ප්රජාතන්ත්රවාදයකට අත්‍යවශ්‍ය බහුත්වවාදය (Pluralism) නැති කර දමනවා. ප්රජාතන්ත්රවාදයක විපක්ෂයේ මතය සහ විවේචනයට ඉඩක් තිබිය යුතුයි. නමුත්, ආණ්ඩුව මෙය මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම්, එය ප්රජාතන්ත්රවාදයේ මූලික හරයන් උල්ලංඝනය කිරීමකි.
ඒකාධිපති ප්රවණතා: මේ සියලු ක්‍රියා, වත්මන් පාලනය ඒකාධිපති (Authoritarian) ප්රවණතා පෙන්නුම් කරන බවට සංඥා ලබා දෙනවා. මැර බලය, මර්දනය සහ ආයතන දේශපාලනීකරණය කිරීම හරහා පාලක පක්ෂය තම බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනී යනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ, ප්රජාතන්ත්රවාදී සමාජයකට අවශ්‍ය වන ස්වාධීන ආයතන සහ සිවිල් සමාජ අවකාශය ක්‍රමයෙන් හැකිලී යන අතර, එය දීර්ඝ කාලීනව රටේ ස්ථාවරත්වයට සහ යහපාලනයට බරපතළ බලපෑමක් ඇති කරනවා.
ධනංජය තාහා නැත්නම් මේ ටික ලියන්නම් . ජාතික ජන බලවේගය කියන එක පිහිටෙව්වේම මාක්ස්වාදයෙන් අයින් වෙලා . මම මේ ගැන ලිපි දෙක තුනක් ලීවා . මම ඉන්නේ ලන්ඩන් වල . ජවිපෙ කට්ටිය ආපු හැම වෙලේම ඒක අවධාරණය කළා . "මේ නොලියා බැරි නිසා ලියමු" කියන එකේ මම අවධාරණය කලේ සමාජ ප්රජාතන්ත්රවාදී රජයක් ගැන . https://kolambagamaya.blogspot.com/2024/09/blog-post_18.html
Deleteඊළඟ ලිපිය මේක. - අනුර හැරිණි විකට්ටුව ට බවුන්සර් - -ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාවේ සංවිධාන ශක්තිය උසස්ය . අනුරගේ කතාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. එසේම අකුදි සාමාන්‍ය දේශපාලකයකු කරන්නාක් මෙන් ගිරිය පුප්පා කෑ ගැසුවේද නැත. ඔහු තමන්ගේ කරුණු සාවධානව කියා පෑවේය.
Deleteනමුත් මේ කතාවේ එකම තැනක හෝ ඔහු සමාජවාදය යන වදන භාවිතා කරනවා මට ඇසුනේ නැත.
නලින් - හරිනි සමුළුවේදී ව්‍යවස්ථා සංශෝධන 13 යට එරෙහිව කෑ ගසන ජවිපෙ පොඩියන් ලා සිටියද මේ සමුළුවේ එවැනි අයද සිටියේ නැත . කැනඩාවෙන් පැමිණි ද්‍රවිඩ ජාතික මනෝහරන් ගේ කතාවට හොඳ පිළි ගැනුමක් ලැබුණි. එසේම ළමා ආරක්ෂාව ගැන කතාකළ වික්‍රමනායක මහත්මියටද එවැනිම හොඳ ප්‍රතිචාරයක් ලැබුණි . //https://kolambagamaya.blogspot.com/2024/08/blog-post.html
අපි ජාතික ජන බලවේගයට එංගලන්තයේ බොහෝ දෙනා සහය දෙන්න පටන් ගත්තෙම මාක්ස්වාදී කතාව අත හැරපු නිසා . ගිය ආණ්ඩුවල හොඳ වැඩ ඉදිරියට ගෙනියනවා කියල කියපු නිසා. මමඅනුර මහතාගෙන් පොයින්ටඩ් ලි ඇහුව සමාජ ප්‍රජාතනත්‍රවාදී රජයක්ද කියල . එයා කීවේ අපි ලේබල් නොගහ ඉමු කියල . ඉතින් ඔයාල මේ අදින පරණ කතාව අදාලම නැහැ . සමහරවිට පරණ ජවිපෙ සාමාජිකයෝ කිහිප දෙනෙකුට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මාක්ස්වාදී සමාජවාදී සමාජයක් ඕනේ ඇති . ඒ අය ටික දෙනයි . . සමාජවාදී සමාජයක් හැදුවත් ඒක කලින් තිබ්බ ඒවා වගේ වෙන්නේ නම් නැහැ . ඒකනම් ස්තිවරවම කියතහැකි .
Delete//පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව: ඔබ සඳහන් කළ පරිදි, පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම, ඕනෑම ප්රජාතන්ත්රවාදයකට මරු පහරක්. නීතියේ ආධිපත්‍යය (Rule of Law) පවත්වාගෙන යාමට මේ ආයතන අත්‍යවශ්‍යයි. නමුත්, විපක්ෂ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට සහ ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව නඩු පැවරීමට මෙම ආයතන යොදා ගැනීම, නීතියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරනවා. මෙය "ආණ්ඩුවේ දණ්ඩනය" (Political Repression) ලෙස හැඳින්විය හැකි තත්ත්වයක්// ධනන්ජය මේකට නම් හිනා යනව . මහින්ද ගේ කාලයේ නිතිය , අධිකරණය , පොලිසිය ඔක්කොම දරුණු විධිහට දේශපාලනි කරණය වෙලා තිබිල වෙලා දැන් තමයි ඒ ආයතන ස්වාධින වෙලා තියෙන්නේ . පොලිසිය දේශපාලනීකරණය වෙන්න පටන් ගත්තේ සිරිමවෝගේ කාලයේ . ජේ ආර් ගේ කාලයේ හොඳටම වැඩිවුනා . ඒත් අධිකරණය ස්වාධීනව තිබුන . මහින්ද ඒකටත් කෙලිය . දැන් ඔය අල්ලන ඒවා මර්දන නෙමේ . වැරදි වලට දඬුවම් කිරීම . එතන මටනම් කිසි වැරැද්දක් පේන්නේ නැහැ .
Deleteකතාව මැදට පැන්නා වගේ නං සමාවෙන්න. වැදගත් මාතෘකාවක් නිසා මගේ අදහසත් ලියන්න හිතුනා.
Delete//පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම...//
පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය නොවුනේ කොයි ආණ්ඩුවේද? අනිත් අය කරපු නිසා මෙයාලටත් ප්‍රී පාස් එකක් දෙන්න කියනව නෙමෙයි, මෙහෙම ප්‍රශ්ණයක් තියනවා නේද? විශේෂයෙන්ම පවතින පොලිසීය සෑහෙන්න දූෂිතයි, ආණ්ඩුවට වැඩිය කෙහෙල්බද්දර පද්මෙට පක්ෂපාතියි. එහෙම මජර පොලීසියක් ප්‍රායෝගිකව හසුරුවන්න, රජයට පක්ෂපාත නිළධාරීන් යොදා ගන්න එක ප්‍රායෝගික නැත්ද?
බස්සා මහත්මයා, George Orwell ගේ Animal Farm කියවන්න ගත්තා. එකේ තිබ්බා "All animals are equal, but some animals are more equal than others" එතකොටම දැක්කා රවී සෙනෙවිරත්න මහත්මයාගේ නඩුවක හුටපටයකුත්. නිකම් දැක්කේ. සම්බන්දයක් නැහැ. four legs good two legs better කියනකොටම දැක්කා කැසිනෝ පනත සම්මත උනා කියල . නිකම් දැක්කේ සම්බන්ධයක් නැහැ. තව ටිකක් කියවන්න තියනවා.
Delete@ Dhananjaya
Deleteඔයාගේ අදහස් එක්ක යම් තාක් දුරකට එකඟයි. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දය දීපු ලංකාවේ වෙසෙන මිලියන ගණන් ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ ඔවූන් 2024 ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර වේදිකාවල කිවුව කතා විස්වාස කරලා. ඒ කතාවලදී ඔවුන් කිවුව දේවල්වලට සම්පූර්ණයෙන්ම පරිබාහිර සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල් තමයි බලයට ආවාට පස්සේ කළේ, ඒක නිසාම තමයි මිලියන දෙකකට වඩා සෑහෙන විශාල ලෙස මාලිමාවට ඡන්දය අඩු වුණේ, විපක්ෂ බලවේග දුර්වල නිසා තමයි ඔහොම හරි ආණ්ඩුව බේරුණේ අනෙක දන්න හඳුනන අයට පලාත් පාලන ආයතන වලට යම් තරමකට ඡන්දය ලැබෙන එකෙනුත් ආණ්ඩුවට වාසියක් වුණා ඔයාට ඕන තරම් බලන්න පුළුවන් සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන වීඩියෝ වල ආණ්ඩුව මැතිවරණයට පෙර කී සම්පූර්ණයෙන්ම පරස්පරතා සහිත කතා ඕනෑතරම් උදාහරණ තියෙනවා, මාලිමාවේ ලක්මාලි වටගල නලින්ද ජයතිස්ස ඇතුලු සෑහෙන දෙනෙක් රූපවාහිනි මාධ්‍ය සංවාද වලදී මේ විඩියෝ දාලා ලයිව් කුජීත වීමේ සිදුවීම් ගණනාවක් ගැනත් ඕන තරම් වීඩියෝ තියෙනවා. මේ කියන්නේ 1980 ගණන්වල කතා නෙවෙයි 2024 මැතිවරණය කාලේ සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් කියපු ඒවා ගැන මීට අවුරුද්දකටත් පෙර ඒවා ඒ නිසාම ඔය පරස්පරතාව වාමාංශික දේශපාලනයට වඩා ඇත්තටම අදාල වෙන්නේ තනිකරම බොරු බේගල් ඇද බාලා පච ප්‍රචාර වලින් කරන බාල දේශපාලනයකට මිසක් පෙරටුගාමීන්ට කර්මය විපාක දීමක් විදියට පටු විදිහට ඕක දිහා බලන්න එපා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ වගේ බාල දේශපාලනයක් කරන්නේ නෑ ඡන්ද නැතිවුණත් ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නෑ, ජනතාව දැනුවත් කරලා බලය ගන්න හදනවා පමණයි කියල ඔයාට තේරෙන්නේ නැද්ද?
@ බස්සා
අපි මෙතන කතා කරන්නේ පහුගිය මැතිවරණය දවස්වල ජාතික ජන බලවේග පක්ෂය ජනතාව රවට්ටපු හැටි ගැන. මෙතනදී අපි මූලිකත්වය දෙන්නේ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් මිලියන ගණනක බහුතර ජනතාවට සිදුවුණ අසාධාරණය පිළිබඳව මිසක් අයර්ලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ආතල් එකට දේශපාලන පක්ෂ වලට කඩේ යන ඩෝබිලා ගැනවත් මහා බ්‍රිතාන්‍යයේ හෝ යුරෝපයේ ඉඳගෙන තමන්ගේ පුපේ අමාරුව සනීප කරන්න පුපේ අරින මේස්ත්‍රීගේ ටිල්වින් සීයා වගේ ලිංගික සහකරුවකුගේ පක්ෂය වෙනුවෙන් රෙදි නැතුව කැත විදිහට කඩේ යන ලංකාවට ඇවිල්ල ඡන්දේ දාන්නේ වත් නැති කාලකණ්නි අමු සක්කිලි ගැන නම් නෙවෙයි. මෙහෙම කිව්වට තරහ ගන්න එපා, මේක ඔයාට කරන චෝදනාවක් නෙවෙයි ඔයාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න තියෙන අයිතියට අපි හැමෝම ගරු කරනවා.ඔබ ඔබේ අදහස පැහැදිලිව දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වී තිබීම පිළිබඳ ඔබ දක්වන මේ මතය සමාජයේ බොහෝ දෙනෙක් අතර පවතින සාකච්ඡා මාතෘකාවක්. විශේෂයෙන්ම, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වීම ඕනෑම ප්රජාතන්ත්රවාදී රටකට අත්‍යවශ්‍යයි. ඔබ පෙන්වා දෙන පරිදි, ඇතැම් විටක අතීතයේ සිටම මේ තත්ත්වය පැවතුණත්, එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවට ඔබ දක්වන මතය ඉතාම වැදගත්.
දේශපාලන විද්‍යාව සහ නූතන ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම අනුව මේ තත්ත්වය විශ්ලේෂණය කර, එය වෙනස් කිරීමට කළ හැකි දේ පිළිබඳව පහත පරිදි විග්රහ කළ හැකියි.
1. නීතියේ ආධිපත්‍යය සහ ආයතන ස්වාධීනත්වය
නූතන ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානතම කුළුණක් වන්නේ නීතියේ ආධිපත්‍යය (Rule of Law) යි. මෙහිදී, කිසිම පුද්ගලයකු හෝ ආයතනයක් නීතියට වඩා උසස් නොවන බව පිළිගැනෙනවා. ඒ වගේම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය වැනි ආයතන දේශපාලන බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. මේ ආයතන පාලනය කරන්නේ දේශපාලනඥයන් නොව, වෘත්තීය නිලධාරීන් වීම ඉතාම වැදගත්. වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට මැතිවරණ වේදිකාවල හිටපු අපතයන් නිල ඇඳුම් ඇඳගෙන ආරක්ෂක අංශ වල ඉහල රජයේ තනතුරු දරන එක සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. අනෙක පොලීසියේ ලොක්කන් කට ඇරිය ගමන්ම තනිකරම දේශපාලන කතා විතරයි පක්ෂග්රාහී විදියට කරන්නේ මීට ඉස්සර හිටපු අය මේ තරමටම පහලට වැටුණේ නෑ දැන් තත්ත්වය වඩාත්ම ශෝචනීය සහ හාස්‍යජනක වී තිබෙන එක අපට නම් කණගාටුදායකයි.
ඔබ කියන විදියට පොලීසිය දූෂිත නිසා තවත් ඒකට දූෂිත ආණ්ඩිව් රෙදි නැතුව කඩේ යන හෙංචයියන්ට ඉහල තනතුරු ලබාදීම පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ විකාර සහගත වැඩක්, අනෙක වර්තමාන ආණ්ඩුවේ සම්පූර්ණ සහයෝගය ලබන අනුරගේ සමීප මිතුරකු වන කංජිපානි ඉම්රාන් වැනි අය පද්මේගේ පංගුවත් එක්කම සමස්ත පාතාලයේ ගෝඩ් පාදර් ලෙස අභිෂේක ලැබීමට හේතුවක් වීම පමණයි සිදු වෙන්නේ
ඒ නිසා අප කියන්නේ රාජ්‍ය නිලධාරීන් වෘත්තීය සහ ස්වාධීන ලෙස හැකිතාක්දුරට කිරීමට ජනතාව ආණ්ඩුවට බලපෑම් එල්ල කර මේවා වෙනස් කළයුතු බව
Cont'd
Cont'd
Deleteමේකට ලොව වටා උදාහරණ:
ඇමෙරිකා එක්සත් ජනපදය තම FBI (Federal Bureau of Investigation) සහ අධිකරණ දෙපාර්තමේන්තුව (Department of Justice) ජනාධිපතිගේ හෝ රජයේ සෘජු බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වෙනවා. කිසියම් ජනාධිපතිවරයකු හෝ දේශපාලනඥයකු නීතියට පටහැනිව ක්‍රියා කළ විට පවා, මේ ආයතන ස්වාධීනව පරීක්ෂණ පවත්වා කටයුතු කරනවා.
ෆින්ලන්තය: ෆින්ලන්තය දූෂණයෙන් තොර රටක් ලෙස සැලකෙනවා. එහි පොලීසිය සහ අධිකරණය ස්වාධීනත්වයෙන් ක්‍රියාත්මක වීම ඊට ප්‍රධාන හේතුවක්. උසස්වීම් සහ තනතුරු ලබා දීම සඳහා පක්ෂපාතීත්වය නොව, කුසලතාව සහ පළපුරුද්ද පමණක් සැලකිල්ලට ගන්නවා.
2. සිවිල් සේවා ප්‍රතිසංස්කරණ
රජයේ ආයතන දේශපාලනීකරණය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ සිවිල් සේවයේ දුර්වලතායි. දක්ෂ, කාර්යක්ෂම, සහ වෘත්තීය නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව වැඩ කළ හැකි පසුබිමක් නිර්මාණය විය යුතුයි.
අප යෝජනා කරන කළ යුතු දේ:
කුසලතාව මත තනතුරු ලබා දීම: තනතුරු ලබා දීම සහ උසස්වීම් සඳහා දේශපාලන පත්වීම් වෙනුවට, විවෘත සහ විනිවිදභාවයෙන් යුතු තරඟකාරී ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුයි. මෙහිදී අදාළ නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද, සහ සේවා වාර්තා පමණක් සැලකිල්ලට ගත යුතුයි.
පාලනය ස්වාධීන කිරීම: පොදු රාජ්‍ය මණ්ඩල සහයෝගය ඇතිව කොමිෂන් සභා වැනි ආයතන සැබවින්ම ස්වාධීන කළ යුතුයි. මෙම කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය සෘජු බලපෑම් නොකර, පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික අනුමැතිය මත සිදු කළ යුතුයි.
විනය ක්‍රියාමාර්ග: දේශපාලන බලපෑම් මත නීතියට පටහැනිව ක්‍රියා කරන හෝ දූෂණ ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.
3. නීති ප්‍රතිසංස්කරණ
පවතින නීති සහ ව්‍යවස්ථාව මගින් දූෂණය සහ දේශපාලනීකරණය පිටුදැකීමට අවශ්‍ය විධිවිධාන සැලැස්විය යුතුයි.
අප යෝජනා කරන
කළ යුතු දේ:
ව්‍යවස්ථානුකූල කවුන්සිල ශක්තිමත් කිරීම: ශ්‍රී ලංකාවේ දැනට පවතින ව්‍යවස්ථානුකූල කවුන්සිල වැනි ආයතන, විවිධ කොමිෂන් සභාවලට පත් කිරීම් සිදු කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි. මේ සඳහා, ව්‍යවස්ථානුකූල කවුන්සිලයට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නියෝජිතයන් සහ විවිධාකාර පළුල් සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් ඇතුළත් කිරීම මඟින් එහි ස්වාධීනත්වය තව දුරටත් තහවුරු කළ හැකියි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පුළුල් කිරීම: වර්තමාන රජය තොරතුරු පණත දැඩිව උල්ලංඝනය කරන අතර තොරතුරු සඟවන එක නවතා සියලු රජයේ ජනතාවට අදාල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීතිය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය ආයතනවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය, පත්වීම්, සහ වියදම් පිළිබඳ තොරතුරු මහජනයාට විවෘත කිරීම මගින් විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවිය හැකියි.
4. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම
රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීමට ප්‍රධාන හේතුව ලංකාවේ වර්තමාන දේශපාලන සංස්කෘතියයි. නිතරම ලංකාවේ ජයග්‍රාහී පක්ෂය විසින් රජයේ සම්පත් සහ ආයතන තම පක්ෂයේ වාසිය සඳහා යොදා ගැනීම වැරදි නැතැයි සලකන සංස්කෘතියක් ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන තිබෙනවා. වර්තමාන රජය මේක තවත් නරක අතට හරවනවා
කළ යුතු දේ:
සිවිල් සමාජ සංවිධාන සක්‍රීය කිරීම: සිවිල් සමාජ සංවිධාන සහ මාධ්‍ය ආයතන මේ වැරදි ක්‍රියා පෙන්වා දෙමින්, ජනතාව දැනුවත් කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ සහ දේශපාලන මැදිහත් වීම් හෙළිදරව් කර, මහජන මතය ගොඩනැගීම මේ සඳහා අත්‍යවශ්‍යයි.
අධ්‍යාපනය: පාසල් අධ්‍යාපනය තුළින් කුඩා කල සිටම දරුවන්ට ප්රජාතන්ත්රවාදයේ සහ යහපාලනයේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි.
මේ ආකාරයට, ශක්තිමත් නීතිමය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙන්ම, දේශපාලන සංස්කෘතියේ වෙනසක් තුළින් පමණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය තහවුරු කළ හැකියි. මෙය එක රැයකින් කළ නොහැකි වුවත්, දීර්ඝකාලීන ක්‍රියාවලියක් මගින් මේ අරමුණ කරා ළඟා විය හැකියි.
කුලය උලුප්පලා නම් දාන එක නවත්තන්න ඕනේ. එතකොට එකපාරටම මොන කුලේද කියලා හොයාගන්න බැරිවෙනවා
ReplyDeleteඑහෙම දමා තිබුණු නම් ගොඩක් උදවිය මාරු කර ගත්තා නේද නිහඬපාල මහත්තයෝ.
Deleteඅපි නං හරි වෙනස්. කුලේ ගණන්ගන්නෙම නෑ වගේ ඉඳලා ඕනැ වෙලාවට ඇදලාගන්නවා.
ReplyDeleteඅපේ රටේ ඇත්තෝ නං කරලා තියෙන- කරන වැඩවලින් උන්නැහේලගේ කුලය නිකංම පෙනෙනවානේ- ඇදලා ගන්න ඕනි වෙන්නේ නෑ. එහෙම නේද?
Delete//උඩින් ප්රකටව නොපෙනුණා වුණත්
ReplyDeleteහම්මා වරුවක් කියතෑකි.පොඩ්ඩක් හොයල බලන්නකෝ එකම කුලේ සබ් කුලවල් අතර තියන ගැටුම්.
මෙච්චර නිකාය ගොඩක් ඇතිවෙලා තියෙන්නේ ඇයි කියල.උතුරේ මෙයිට හපන්.ගෙදර ලිඳෙන් අඩු කුලේ අයෙක් වතුර බීවොත්
ලිඳ වහල දාපු තත්වයක්.
දකුණේ සහ උතුරේ කැරලි නායකයන්ගේ කුල පසුබිමත් පොඩ්ඩක් බලන්නකෝ.
සහතික ඇත්ත සිරිබිරිස් උන්නැහේ!
Deleteමට නං හිතා ගන්නවත් බෑ මේ මිනිස්සු මොකට ලොකුකම්- මහන්තත්තකම් අටවනවද කියල...
ඒ වගේමයි- අඩු කුලවල උපන් බොහෝ දෙනෙකුගේ හීනමානයකුත් තියෙනවා වගෙ. පව්. මට හිතෙන්නේ එහෙම වෙන්නේ එයාලට පොඩි කාලයේ හිතම මුහුණ පාන්න වෙන හෙළාදැකීම නිසා වෙන්නැති.
++++++
ReplyDeleteනිදි අන්කල් , කෝ මගේ ලෝටස් අක්කි /ඇන්ටි තාම ආවේ නෑනේ , අක්කි ඔයාට විතරයි කතාකරන්නේ , මාව පොඩ්ඩක් වත් ගනන් ගන්නේ නෑ මම කොච්චර ට්‍රයි කරනවද අක්කි /ඇන්ටි මාර්ගයෙන් විසා එකක් දාගන්න. නිදි අන්කල් ට කපුකම කරන්න පුලුවන්ද ?
ReplyDelete