අසරණ නිකී හා ඝාතක ජෝස්.............. |
නිකීව අපයෝජනය කළ ජෝස් බ්‍රෙව් අත් අඩංගුවට ගැනුණේත් කාලයකට පස්සේය.
මෙහෙම වෙන්නේ ඇයි? ඒ ගැන එක-එක්කෙනා බලන්නේ එක-එක
කෝණවලින්ය. ඒවා ලොකු පරාසයක විහිදෙනවාත් එක්කය. ලිංගික හෝර්මෝන..... මානසික
විකෘති.... අසාමාන්‍ය හැඟීම්..... හැබැයි, මෙතැනදී හුඟ දෙනාගේ අවධානය යොමුවෙන්නේ අපයෝජනය කළ කෙනා
වෙතට විතරය. ඒකත් ද්වේශයෙන්. හෙළා දකිමින්.
තවත් කෝණයකින් මේවා ගැන බලන්නෙම නැති තරම්. ඇයි එහෙම වෙන්නේ? මෙතැනදී රසායනික ද්‍රව්‍ය මොන තරම් බලපෑමක් කරනවාද කියලා කවුද හිතන්නේ?

සමහර දෙනෙකුගේ නොසංසිඳෙන, අතෘප්තකර, උග්‍ර කාමාශාවන්ට
හේතුව ලිංගික හෝමෝන වැඩියෙන් ශ්‍රාවය වීම.
එහෙම හෝර්මෝන නිපදවෙන්නේ අපට ඕනෑ විදියට නෙවෙයි. එක-එක්කෙනාගේ ශරීර ස්වභාවය අනුවයි. (කාටවත් ඒවා ඕනෑකමින් වැඩි කරගන්න බැහැ; විශේෂ ඖෂධ ගත්තොත් මිස.) එතකොට සොබාවිකව සිදුවෙන දෙයකට වැරැද්ද පවරන්න වෙන්නේ කාටද?
එහෙමය කියලා කොහේ හරි ඉන්න දරුවන් ඒකට බිලි විය යුතුත්
නැහැ. මොකද දරුවෙක් කියන්නේ දරුවෙක්! කාගේත් ආදරයට සෙනෙහසට බඳුන් විය යුතු සිඟිති
දරුවෙකුව අපයෝජනය කිරීමත් බරපතළ පාපයක්.
එහෙම හෝර්මෝන නිපදවෙන්නේ අපට ඕනෑ විදියට නෙවෙයි. එක-එක්කෙනාගේ ශරීර ස්වභාවය අනුවයි. (කාටවත් ඒවා ඕනෑකමින් වැඩි කරගන්න බැහැ; විශේෂ ඖෂධ ගත්තොත් මිස.) එතකොට සොබාවිකව සිදුවෙන දෙයකට වැරැද්ද පවරන්න වෙන්නේ කාටද?
සොබාවිකව සිදුවෙන දෙයකට වැරැද්ද පවරන්න වෙන්නේ ...... |
මනසින් උසස්ය කියාගන්නා අපට හිතක් තියෙන්නේ හිතා බලන්න
නේද? මෙහෙම අසාධාරණයට ලක්වෙන දරුවන් හුඟ වෙලාවට මං වගේ වෙන්නැති. මට හිතෙන්නේ
එහෙමයි. අම්මල-තාත්තලගෙ සෙනෙහස; ආදරය නිසි විදියට- නිසි තරමට නොලැබෙද්දී එයාලා වෙන
අයගේ සෙනෙහසකට ලොල් වෙනවාද?
සෙනෙහස! සෙනෙහස!! සෙනෙහස!!!
බොහෝ විට මිනිසාට කිසිම සේවයක් නොකරන, සමහර වෙලාවට ලෙඩ
නම් ඇති කරවන්නට මුල් වෙන සත්ත්ව විශේෂයක් මිනිසුන්ට ආදරය පෙන්නලා විතරක් ජීවිකාව
කරගන්නවා කිව්වොත්. බොරුවක් වගේද පේන්නේ?
මහා මන්දිරවල ඉඳලා දුගී පැල්පත් දක්වා හැම තරාතිරමකම
නිවහන්වල මේ හුරතලාව හමුවෙනවා. ඊජ්ජිප්තුවේ නම් ඉස්සර මෙයාව පූජනීයත්වයෙනුත් සලකලා.
ප්‍රාණ හතක් තියෙනවාය කියල කිව්ව ගමන් ඔයාලා මෙයාව අඳුනා ගන්නවාමයි! බළලා!
සෙනෙහස පෑමෙන් විතරක්ම සැප ළඟා කරගන්නා..... |
දැන් ලෝකයේ විශේෂ 70 කටත් වඩා ඉන්න බළල්ලු මිනිසුන්ගේ
හුරතලෙකු වන්නේ සෙනෙහස පෙන්නීමෙන් විතරයි.
මොකෝ, එයාලට ගෙවල් මුර කරන්න පුළුවනියැ. ඉස්සර නම් මීයෝ ඇල්ලුවා කියතහැකි. දැන් ගෙවල්වල මීයෝ නැහැනේ,
සේරමලා රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ වගේ ලොකු-ලොකු තැන්වලනේ ඉන්නේ. උන්ව අල්ලන්න කොමිසන් දාලාවත් බැරි එකේ අහිංසක බළල්ලුන්ටත් no places.

ඒත් පූසන්ගේ සැබෑ සෙනෙහසක මහිමය උන්ට සුවපහසු ජීවිත හිමි
කරදෙනවා. සතෙකුගේ වුණත් ඒ තරම් සෙනෙහස සපිරි ආදරයකට ආදරය කරන්නට කවුද අකැමැති?
ඒත් හිතා බලන්නම වටිනා ප්‍රශ්නයකුත් තියෙනවා.
‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි - පාරිශුද්ධයි - සුරම්යයි’ද?
එතකොට ලිංගික හැඟීම් පහළ කරවන හෝර්මෝනවලට, පොරමෝනවලට නෝ ප්ලේස්ද? හෝර්මෝන ගැන නම් අපි දන්නවා වුණත් පොරමෝන ගැන වගක්වත් කියවෙන්නේ කලාතුරකින්.
මෙතැනදී මගේ ඔළුවට එන්නෙම අධිරාජයො දෙන්නෙක් ගැන කියන ගීතයක්;
චිත්‍රපට ගීතයක්. ‘ලස්සන මලකට ළංවී - වන බමරු ගයා පෙම් ගී - එහි රොන් රසය උරති
සැංගී’. ගයන්නේ ජී.එස්.බී. රාණි පෙරේරා 1972 නොවැම්බර් 19 වෙනිදා තිරගත වුණු ‘මිරිඟුව’ චිත්‍රපටයට. ඒ
සිංදුවේ අන්තරා කොටසකයි මට කියන්න ඕනෑ යෙදුම තියෙන්නේ.
‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි - පාරිශුද්ධයි - සුරම්යයි’ද?
එතකොට ලිංගික හැඟීම් පහළ කරවන හෝර්මෝනවලට, පොරමෝනවලට නෝ ප්ලේස්ද? හෝර්මෝන ගැන නම් අපි දන්නවා වුණත් පොරමෝන ගැන වගක්වත් කියවෙන්නේ කලාතුරකින්.
අටවෙනි එඩ්වඩ් කුමාරයායි සිම්ප්සන් ආර්යාවයි...... |
‘ලොව රූපවතියන් හමුවේ - අධිරාජයෝ
අභිමාන රජකම් හැරදා - පැරැදී ගියෝ’
අපේ සාලිය රජ කුමාරයාත් සුරූපී චණ්ඩාලිය; අශෝකමාලාව නිසා
රජකම දාලා ගියේ!
ඒ වගේමයි එංගලන්තයේ Edward VIII කුමාරයාත් රජකමට වඩා සිම්ප්සන් ආර්යාවගේ සෙනෙහස උතුම් කියලා හිතුවේ.
ඊටත් වංශේ කබල් ගාන අපේ වගේ කෙනෙක් නම් නම්බුව ගැනත් හිතයි. එඩ්වඩ් කුමාරයා ඒ ගැනත් තැකුවේ නැහැ.
සිම්ප්සන් ආර්යාව දික්කසාද රූමතියක්! ඒ බවක් නොතකා එඩ්වඩ් කුමාරයා හිත ගිය තැන මාලිගාව කියලා ලෝකෙටම පෙන්නමින්; ‘හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළට තිබුණු හිමිකම’ පැත්තකට දාලා, සිම්ප්සන් ආර්යාව විවාහ කර ගත්තා. ඒ ආදරේ නිසා.
මං මෙතැනදී නම් කප් එක දෙන්නේ නැපෝලියන් අධිරාජයාට.
රටවල් දිග් විජය කළ නැපෝලියන් ජොසපින් ඉදිරියේ දණ ගැහුවා. ජොසපිනුත් වැන්දඹුවක්.
ඊටත් එයා නැපෝලියන්ට වඩා අවුරුදු හයක් වැඩිමහලුත් එක්ක. නැපෝලියන් ජොසපින්ට වසඟ
වුණේ ඇයි?
හේතුව මොකක් වුණත් එක කාරණයක් නම් හරි ප්‍රසිද්ධයි. තමන්ගේ ආදරිය දාලා යුද්දෙට යද්දී නැපෝලියන් ජොසපින්ගෙන් ඉල්ලීමක් කළා. “මං ආපහු එනතුරු නාන්න එපා!” ඒ විතරක් නෙවෙයි, ජොසපින් ඇඳලා, පාවිච්චි කළ නොසේදූ යට ඇඳුමකුත් නැපෝලියන් අරගෙන ගිහින්.
ඒ වගේමයි එංගලන්තයේ Edward VIII කුමාරයාත් රජකමට වඩා සිම්ප්සන් ආර්යාවගේ සෙනෙහස උතුම් කියලා හිතුවේ.
ඊටත් වංශේ කබල් ගාන අපේ වගේ කෙනෙක් නම් නම්බුව ගැනත් හිතයි. එඩ්වඩ් කුමාරයා ඒ ගැනත් තැකුවේ නැහැ.
සිම්ප්සන් ආර්යාව දික්කසාද රූමතියක්! ඒ බවක් නොතකා එඩ්වඩ් කුමාරයා හිත ගිය තැන මාලිගාව කියලා ලෝකෙටම පෙන්නමින්; ‘හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළට තිබුණු හිමිකම’ පැත්තකට දාලා, සිම්ප්සන් ආර්යාව විවාහ කර ගත්තා. ඒ ආදරේ නිසා.
අශෝකමාලාව නිසා.......... |
හේතුව මොකක් වුණත් එක කාරණයක් නම් හරි ප්‍රසිද්ධයි. තමන්ගේ ආදරිය දාලා යුද්දෙට යද්දී නැපෝලියන් ජොසපින්ගෙන් ඉල්ලීමක් කළා. “මං ආපහු එනතුරු නාන්න එපා!” ඒ විතරක් නෙවෙයි, ජොසපින් ඇඳලා, පාවිච්චි කළ නොසේදූ යට ඇඳුමකුත් නැපෝලියන් අරගෙන ගිහින්.
ඔහොම වුණේ නැපෝලියන් ජොසපින්ගේ දහදියවල අන්තර්ගත
‘පොරමෝන’වලට ආකර්ෂණය වීම හින්දාද? ලිංගික ආකර්ෂණය වගේම විකර්ෂණයටත් අපේ සිරුරේ
හැදෙන රසායනිකවල බලපෑම කොච්චරද?
මටම වැටහිලා තිබුණේ මගේ ‘ආඝ්රාණ ඉන්ද්රිය’; නහය පමණටත්
වැඩිය සංවේදීය කියලා. ඒක අමුතුයි. තව කෙනෙකුට නොදැනෙන තරමේ දහදිය ගඳක් වුණත් සමහර
වෙලාවට මට ඔළුවේ කැක්කුමක් හදවන තරම් දැඩිව දැනෙනවා. මුඛ දුර්ගන්ධයත් ඒ වගේ.
කොටින්ම හවස් වෙද්දී මං ඉන්නේ නොඉවසිල්ලෙන්, දෙවෙනි හරි තුන්වෙනි හරි වතාවට නාගන්න. ඒ වෙද්දී මට මගේ ළඟින්ම දැනෙන්නෙ ගඳක්. අප්‍රසන්නතාවක්.
ඒක රෝගී තත්ත්වයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ගඳ විතරක් නෙවෙයි; සුවඳත් මට හොඳට දැනෙනවානේ. ඒකත් ජන්ම දායාදයක් වෙන්නැති. එහෙමත් නැත්තං උපතින්ම උරුම වුණු කරුමයක්?
මගේ ගැන මටම තිබුණු ඒ කුකුස දුරු වුණෙත් චිත්‍රපටයකිනි!
කොටින්ම හවස් වෙද්දී මං ඉන්නේ නොඉවසිල්ලෙන්, දෙවෙනි හරි තුන්වෙනි හරි වතාවට නාගන්න. ඒ වෙද්දී මට මගේ ළඟින්ම දැනෙන්නෙ ගඳක්. අප්‍රසන්නතාවක්.
ඒක රෝගී තත්ත්වයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ගඳ විතරක් නෙවෙයි; සුවඳත් මට හොඳට දැනෙනවානේ. ඒකත් ජන්ම දායාදයක් වෙන්නැති. එහෙමත් නැත්තං උපතින්ම උරුම වුණු කරුමයක්?
නැපෝලියන් අධිරාජයා හා ජොසපින් ආර්යාව................ |
මහරගම හන්දියේ ‘තුන් සකයක්’ එළවන තරුණ මිතුරෙක් දවසක් මට
dvd එකක් ගෙනත් දුන්නේය. ඉඩක් විවේකයක් තියේ නම් මගෙත් එක්ක කතාවක් දාන්නට
මනුස්සයා හරිම කැමැතිය. “නිමල් අයියේ, මාරම ෆිල්ම් එකක්. මම නම් දෙතුන් පාරක්ම
බැලුවා. මට ඔයාවත් මතක් වුණා. මේක බලන්නකෝ.”
ඒ යහළුවා ගොඩාක් බුද්ධිමත්ය. සංවාදශීලීය. යමක්-කමක්
දැනගන්නට කැමැතිය.
ත්‍රී වීල් රියදුරකුට එච්චර මොළයක් තිබෙතැයි මුලින්ම මේ කොටන මැට්ටාට හිතුණේ නැති බවත් ලජ්ජාවෙන් වුණත් නොකියා බැරිය.
රස්සාවෙන්, ඇඳුමෙන්-පැළඳුමෙන්, පිටස්තර පෙනීමෙන් මිනිසුන් මැනීම කොච්චර වැරැදිද. ඒත් මගේ අතිනුත් ඒ වැරැද්ද නොකඩවා කෙරෙයි! තවමත් කෙරෙයි. මොට්ටයා!!

එයා ගෙනා ෆිල්ම් එක Perfume ය. පරණය. 2006 හැදූ එකකි.
ටිකක් බලද්දීම මට හිතුණේ සබ්ස් එක්ක බලන්නටය.
හරි. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ එය තිබුණේය. සිංහ වික්‍රමයක් පාමින් ෆිල්ම් එකට තිතට ගැළපෙන විදියට සිංහල සබ්ස් සපයා තිබුණේ දිනේෂ් වෙත්තසිංහය.

ප්‍රංශයේ දුගී පළාතක කුණු ගඳින් පිරීතිරුණු; අපිරිසිදු
මාළු කඩ මණ්ඩියකදී උපදින ජෝන් බැප්ටිස්ට් ඔහුගේ අම්මාටවත් ඕනෑවුණු දරුවෙක් නොවේ.
ඉවතලන මාළු ඔළු, බොකු, සුන්බුන් ගොඩකට දරුවා අත්හැර දමන්නේ මැරෙන්නටය. දරුවාගේ පණ
බේරෙන්නේ වාසනාවටය. ඔහුට ලැබී තිබුණේ අසාමාන්‍ය හැකියාවකි.
අසමසම ආඝ්රාණ හැකියාවකි. අන්තිමේ ඔහු මිනිසුන් වසඟ කරවන; රතියෙන් කුප්පන; කාමයෙන් වියරු වට්ටන සුගන්ධවත් විලවුන් වර්ගයක් නිපදවයි. එහෙත් එය හදන්නට වෙහෙසෙද්දී ඔහු අපරාධ කළ බැවින්, ඝාතන රැසක්ම කළ බැවින් ජෝන්ව එල්ලා මරා දැමෙයි!

සුවඳකින් මිනිස් සන්තානයට කළ හැකි බලපෑම ගැන කියවෙන
මීටත් වඩා හොඳ චිත්‍රපටයක් එතෙක්-මෙතෙක් මට නම් හමුවී නැත.
ලොව ඕනෑම කෙනෙකු ලබන පළමු ලිංගික අත්දැකීමේදී එතැන
තුබුණු තත්ත්වය, පසුබිම, ආලෝක තත්ත්වය පමණක් නොව ගන්ධය පවා මතකයේ රැඳෙනවාලු; මතකයේ
නිධන් වෙනවාලු.
ඒක ඇත්තක්ද? එව්වායේ ඇත්ත නැත්ත කොහොම වෙතත් එක කාරණයක් නම් මටත් බලපා තියෙනවා වගේය. ඒකෙ දෙකක් නැති වගකි මට පෙනෙන්නේ.
සුවඳකට මෙතරම් වික්‍රමයක් ....................... |
ඒක ඇත්තක්ද? එව්වායේ ඇත්ත නැත්ත කොහොම වෙතත් එක කාරණයක් නම් මටත් බලපා තියෙනවා වගේය. ඒකෙ දෙකක් නැති වගකි මට පෙනෙන්නේ.
කොළ පැහැයට හුරු කාකි වර්ණයට මං ආසාය.
එහි ඕනෑම ප්‍රභේදයකට මා රුචිය. ඇඳුමක් මිලදී ගන්නට ගියත් ඉස්සෙල්ලාම මගේ ඇහැ යන්නේ ඒ පාට එකකටය.

CGR එකේ වැඩ කරන අයට දෙපාර්තමේන්තුවෙන් යුනිෆෝම් මහගන්නට
දුන්නේ ඒ පාට රෙදිය. තවමත් එහෙමද කොහෙදය.
එදා දුම්රිය නිල නිවාස; ක්වාර්ටර්ස් පේළියේ ගෙදරකදී මා සමඟින් එකටම ඇඟ හෝදාගන්නට එමින් ෂර්ලි ගලවා පසෙකින් තැබුවෙත්,
ඔහු ඇඳගෙන හිටි කාකිපාට සූට් එකය.
මාස කිහිපයකට පසු, මා බදුල්ලේ ධර්මදූත විද්‍යාලයට යන්නට
පටන් ගත්තායින් පසුව ෂර්ලිගේ රාජකාරිය අපට ඕනෑ වුණේ නැත.
මට ඔහු දැකගන්නට ලැබුණේත් ඉතා කලාතුරකිනි. යාන්තමටවත් ඔහු ගැන මා සතු මතකයකට ඇත්තේ කුරුලෑ ගහන මුහුණත්, ඔහුගේ ජවසම්පන්න ශක්තිමත් බවත් පමණි.
එදා දුම්රිය නිල නිවාස; ක්වාර්ටර්ස් පේළියේ ගෙදරකදී මා සමඟින් එකටම ඇඟ හෝදාගන්නට එමින් ෂර්ලි ගලවා පසෙකින් තැබුවෙත්,
ඔහු ඇඳගෙන හිටි කාකිපාට සූට් එකය.
කාකි වර්ණයේ ඕනෑම ප්‍රභේදයකට මං.......... |
මට ඔහු දැකගන්නට ලැබුණේත් ඉතා කලාතුරකිනි. යාන්තමටවත් ඔහු ගැන මා සතු මතකයකට ඇත්තේ කුරුලෑ ගහන මුහුණත්, ඔහුගේ ජවසම්පන්න ශක්තිමත් බවත් පමණි.
ඒ මතකය කොහොම වුණත් යමක්-කමක් තේරුම් ගන්නට ශක්තිය
ලැබුණු කාලයේ පටන්ම ‘යළිත් ෂර්ලිව හමුවීමේ දැඩි ආශාවක්’ නිරන්තරයෙන් මා දැව්වේය! ඒ
කරුණු දෙකකටය.
මා ළපටි වියේදීම; මට අවුරුදු හයක්වත් නැතිව තිබියදී
අපයෝජනය කිරීම ගැන මගේ කිසිදු අහිතක් නැති බව ඔහුට දන්වන්නට මට ඕනෑ විණි. (අපයෝජනය
යන වදන ගැනත් මට නම් තියෙන්නේ සැකයකි).
ඇත්තෙන්ම, මා ලැබූ අත්දැකීම කිසිදු හිංසාකාරී, දැඩි, රළු දෙයක් නොවිණි. මෘදු, ප්‍රසන්න, සංවේදී එකක් විණි. ඊට මා කෘතවේදී විය යුතු නේද?
බැරිවෙලාවත් ඔහු මල් කැකුළු තළා, පොඩි කරන, විනාශ කර දමන කෙනෙකු වූවා නම්? ෂර්ලිත් ජෝස් බ්‍රෙව් වැන්නකු වුණා නම් අද ‘නිදි’ කොහෙද?
ෂර්ලි එහෙම කෙනෙකු නොවීම ගැන ඔහුට ‘ස්තුතියක්’ හිමි විය යුතු නැතිද?

දෙවෙනි කරුණ සමහරෙකුට තරමක ජුගුප්සාජනක එකක් වීමටත් ඉඩ
තිබේ!
බදුල්ලේ ඒ රේල්වේ ක්වාර්ටර්ස් නිවහන තුළදී සිඟිති මගේ දෙකලවාවලට දැනුණු දැවෙන යවටේ උණුසුම් ස්පර්ශයක ඡායාමාත්රයක් තවමත් මගේ මනසේ freeze වී; මිදී; ගල් ගැසී; ඝනීභූතවී ඇති බව ෂර්ලිට කියන්නටත් මට ඕනෑ විණි.

මේ ජීවිතයේදී නම් ඒක කියන්නට ඉඩක් නොලැබෙන බව දැන් නම්
මට හොඳටම විශ්වාසය! මට දැන් ඉතිරිවී තියෙන්නේ සකුණයෙකු අතේ හෝ මේ පණිවිඩය ඔබට
එවීම පමණි.
එහෙම කොටද්දී තවත් සිතිවිල්ලක් හිතට රිංගුවේය, මටත්
හොරෙන්!
සකුණයෙක් අතේ හෝ ................... |
Asela’s Family Search Service පවත්වාගෙන යන්නේ
අක්කා-මලෝ දෙන්නෙකි. අක්කා ළදරු වියේදී නෙදර්ලන්තයේ යුවළකට දරුකමට දුන් දිලූෂාය.
එහෙත් ශ්‍රී ලංකාවේ තම පවුලේ උදවිය හා සබඳකම් තියාගන්නට දිලූෂාට ඉඩ ලැබිණි.
දැන් මල්ලී අසේලත් සමඟ එක්වී දිලූෂා ‘සෙවීමේ මෙහෙයුම්’ දියත් කරයි.
පැටි වියේදී දරුකමට දී ඇති බැවින් දැන් නොරට සිටින, එහෙත් ශ්‍රී ලාංකික මව්පිය-නෑදෑයන් සොයා වෙහෙසෙන උදවියට සහාය වීමය අසේලලාගේ ඉලක්කය. දැනටමත් ඔවුහු පවුල් ගණනාවක් යළි එකමුතු කොට ඇත්තෝය! මෙහෙම අක්මුල් හොයන්නට හිතෙන්නේ අපේ අතීතකාමය නිසා නේද?

රිදුම කොතරම්ද කියා තේරෙන්නේ වණේ ඇති එකාටය.
අපේ පරණ හිත-මිතුරන් හොයා දෙන්නට; ට්‍රෙස් කරන්නට එවැනි
සේවයක් තියෙනවා නම්. මටත් ෂර්ලිව මුණ
ගස්වන්නැයි එයාලට කියන්නට තිබිණි.
ඒත් මං ළඟ ඇත්තේ දියාරු හෝඩුවාවල් දෙකක් විතරය. නමේ කෑල්ලකුත්, වැඩ කළ තැනකුත් පමණි. අඩුම තරමින් මුහුණටම හමු වුණත් ඒ ඔහුමයැයි මං අඳුනාගන්නේ කොහොමද, මට ෂර්ලිගේ ඡායාවක්වත් මතකයේ නැතිකොට?
ළපටි වියේදී ලබන රුදුරු අත්දැකීමක් නිසා දරුවෙකු දැඩි
මානසික කම්පනයකට පත් වීමටත් ඉඩ තිබේලු. විවිධාකාරයෙන් එහි කම්පනය පිට වෙන්නටත්
හැකියාවක් තිබේලු.
මට හිතෙන්නේ ඒ අත්දැකීම බිහිසුණු; රුදුරු එකක් විණි නම් එහෙම වෙන්නට හැකි බවයි. එවන් කරුණු ගැන විශ්ලේෂණය කරන්නට නම් මා උගත් නැත.
නමුදු යළි-යළිත් කියන්නේ මට නම් ඒ ගැන ඇත්තේ රුදුරු හැඟීමක් නොව සොඳුරු හැඟීමකි! ඒ නිසාත් මා කම්පනයකට ගොදුරුවිය හැකිව තිබිණිද?
ඒත් මං ළඟ ඇත්තේ දියාරු හෝඩුවාවල් දෙකක් විතරය. නමේ කෑල්ලකුත්, වැඩ කළ තැනකුත් පමණි. අඩුම තරමින් මුහුණටම හමු වුණත් ඒ ඔහුමයැයි මං අඳුනාගන්නේ කොහොමද, මට ෂර්ලිගේ ඡායාවක්වත් මතකයේ නැතිකොට?
අසේල, ලසිත් හා දිලුෂා ..................... |
මට හිතෙන්නේ ඒ අත්දැකීම බිහිසුණු; රුදුරු එකක් විණි නම් එහෙම වෙන්නට හැකි බවයි. එවන් කරුණු ගැන විශ්ලේෂණය කරන්නට නම් මා උගත් නැත.
නමුදු යළි-යළිත් කියන්නේ මට නම් ඒ ගැන ඇත්තේ රුදුරු හැඟීමක් නොව සොඳුරු හැඟීමකි! ඒ නිසාත් මා කම්පනයකට ගොදුරුවිය හැකිව තිබිණිද?
ඉතින් ෂර්ලි, ඔබට මේ පෝස්ටුව කියවන්නට ලැබෙතියි කියා
සාංකාවක්වත් මට හිතෙන්නේ නැත.
ඒත් දැන්වත් මා මගේ හිත නිදහස් කරගත යුතුමය.
මා ඔබට ස්තුතිවන්ත වන්නේ එවක සිඟිති වියේ හිටි මට රුදුරු නොවී සොඳුරු වීම වෙනුවෙනි. ඔයාට ගොඩක් ස්තුතියි!෴

හත් ඉලව්වේ ඔව්ව ඔයින් අහවර උන එක මදැයි .. දුර දිග ගියානම් ජිවිතේ කොහෙන් නවතීවිද කවුද දන්නෙ ?
ReplyDeleteතවම ජීවිතේ යනවනේ කණ්ඩා. තව තියෙනවා හෙමිහිට කියන්න.........
Deleteඔක්කොම ලියල තියෙනව නේන්නම්😄
ReplyDelete