li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 4, 2018

කෙලින් සනා - දෙවෙනි කොටස

උපුල්ට තිබ්බෙම අමුතු සයිස් වැඩ කිරීමේ උණකි. සරසවි දියණියෝත් ඒ සයිස් එකකි.

උපුල් සාන්ත සන්නස්ගලට අමුතු සයිස් වැඩවලට තිබ්බේ පුදුම ආසාවකි!
ඉස්සරම කඩදාසි හැදුවේ සම්මත ප්‍රමාණයකටය.
ඩබල් ඩිමයි සයිස් එකටය. ඒ කිව්වේ අඟල් 35x22 1/2 ප්‍රමාණයටය.
ඒ සයිස් කඩදාසියක එක පැත්තක ඔබ බොහෝ විට දකිනා පොතක ප්‍රමාණයේ පිටු 16 ක් මුද්‍රණය වෙයි. අනෙක් පැත්තේ තවත් පිටු දාසයකි. සේරම පිටු තිස් දෙකකි. ප්‍රින්ටින් භාෂාවෙන් 'පෝරමයක්' කියන්නේ එහෙම එකකටය.

ඉතින්, උපුල්ගේ පොත අච්චු ගැහුවේ අඟල් 7 1/2 x 5 සයිස් එකටය.
"උපුල්, මේ සයිස් එකට පොත ගහනවා නම් කොළයෙන් කෑල්ලක් අහක යනවා. අපරාදේ නේද? වියදමත් වැඩි වෙනවනේ..." මම කීමි. උපුල් සිතුවේ වියදම ගැන නොවේ. ඔහුට ඕනෑ සයිස් එක ගැන පමණි.
ඒ සයිස් එක පිළිබඳ සැඟවුණු ආදරයක් ඔහුට තිබෙනවාවත්ද? අද මට හිතෙන්නේ නිකම්ම නොවේ.
 
එයින් අවුරුදු 26කට පස්සේ 2016 සන්නස්ගල සන්ධ්‍යානයේදී............
එයින් අවුරුදු විසිහයකට පසු 2016 සැප්තැම්බරයේ 'සන්නස්ගල සන්ධ්‍යානයේදී' බෙදා හැරුණු පොත් පිංචත් සරසවි දියණියන්ගේ සයිස් එකම වාගේය. ටක්කෙටම කියනවා නම් සරසවි දූවරු සෙන්ටි මීටරයක් උසය! ඒ සමන් සයිස් එකය.

සමන් සයිස් එක හැදුවේ සමන් ප්‍රකාශකයන්ය. 
එහි සභාපති ඊ.එන්. වීරසූරිය මහත්මාය. එච්.ජේ.ඒ. හුළුගල්ල, එස්.ඩබ්ලිව්. වල්පිට මහත්වරු සමන් පබ්ලිෂර්ස්හි අධ්‍යක්ෂ ධූර දැරූහ. 
මං මෙව්වා කියන්නේ මා සතු තොරතුරු තවත් හොඳින් තහවුරු කරගෙනය. 

ඒකට මෙතැනදී උදව් වුණේ එන්.එච්. සමරසිංහ මහත්තයාගේ පෝස්ටුවක්. උන්නැහේ ඒක දාලා තිබ්බෙ FB එකේ 'පොත් කියවන අය' යටතේ.

සමන් පබ්ලිෂර්ස්ලා දැන් වගේ කොළපොතුත් අච්චු ගැහුවේ නෑ! හත්-අට දෙනෙකුගෙන් යුතු මණ්ඩලේකට දාලා අනුමත වුණු පොත් විතරලු පළ කළේ. ඒ විස්තරත් පෝස්ටුවේ තියෙනවා.
 
සමන් මුද්‍රණාලයෙන් අච්චු ගැහුණු සමන් සයිස් පොත් දෙකක් තවමත්...........
හැබැයි සමරසිංහ මහත්තයාට අහු නොවුණු දේවලුත් ඉතිහාසයේ හැංගිලා තියෙනවා. 
ඔය තෝරන මණ්ඩලේ හිටියා යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා කියලා මහත්තයෙක්. එතකොට එයා එදිරිවීර සරච්චන්ද්‍ර නම භාවිතයට අරගෙනයි උන්නේ. 
එයාගෙ හොඳම ගෝලයෙක් තමයි ගුණදාස අමරසේකර මහත්තයා.

මොන අහම්බයක්ද මන්දා 'සමන්' එකෙන් ගහපු මුල්ම පොත් දෙකෙන් එකක් ගුණදාස අමරසේකර මහත්තයාගේ 'කරුමක්කාරයෝ'. පළ වුණේ 1955 අවුරුද්දේ, පිටපත් 2100 ක්.
1960 දී අමරසේකර මහත්තයාගේ දෙවෙනි නවකතාව පිටවුණා.

අපරාදේ කියන්න බෑ සරච්චන්ද්‍ර මහත්තයා ගෝලයාව හොඳට පිම්බුවා, 'යළි උපන්නෙමි' ලිව්වාම.

සමන් මුද්‍රණාලය තිබුණෙත් මහරගම. දෙහිවල පාරේ දෙහිවල බස් නවත්තන තැන තියෙනවා නේද 'කාර්ගිල්ස් ෆුඩ් සිටි' එකක්. ඒකේ පිටුපස හරියේ වගෙයි ඒ ගොඩනැඟිලි තිබ්බේ.
 
සමන් එකේ පොත් තෝරන මණ්ඩලේ හිටිය විද්වතෙකුගේ ගෝලයෙක්...........
 කාලෙකට පස්සේ දවස්වල අමරසේකර මහත්තයා තමන් ලියූ 'යළි උපන්නෙමි' ලිවීම ගැන පසුතැවුණාලු. ඒ ගැන ප්‍රසිද්ධියේ කිව්වාට පස්සේ මහාචාර්යතුමා කිව්වේ 'එයා ළඟ හැංගුණු දක්ෂතා තියෙන නිසා ටිකක් උස්සලා තිබ්බ' බවක්.
(ප්‍රකාශයේ වදන් මගෙයි, හොඳේ.)

මං මේවා ලිව්වේ කාටවත් අපහාස කරන්නට නොවේ. අපේ රටේ ඉන්නා උදවියගේ හැටි ගැන වත්මන් පරම්පරාවට දැනගන්නටය.

අදත් විනිශ්චය මණ්ඩලවල ඉන්නා අය තමන්ගේ අයට බෙදති. කල්ලියේ අය නම් පුම්බති. ඒ ඔවුන්ගේ මානව හිමිකමක් බව ඇත්තය; ඔවුනට දී ඇති බලතල පාවිච්චි කිරීමක් බවත් ඇත්තය. කොස්ස, ඔවුන් ඒවා කරන්නේ; ගැත්තන්ට තෑගි-බෝග පුදන්නේ මහජන මුදල් වැය කරමින් වීමය.
එහෙම බලද්දී නම් පුටු වෙනස් වුණත්, නම් වෙනස් වුණත්, කාලය වෙනස් වුණත් සංතෑසිය වෙනස්වී නැත, එකමය. මොන-මොනවාට හරි තියෙන කෑදරකමය.

එහෙම කියද්දී තවත් දෙයක් මතක් වෙයි. උපුල් සමහර නම්වලට කෑදරය. පුදුමාකාර විදියට කෑදරය. මා කියන්නේ බොරුය කියා හිතෙනවා නම් ඔහුගෙන්ම අසා දැනගත යුතුය. පළමු පොතට ISBN අංකය ලබාගනිද්දී උපුල් පොත් දහයකටම අංක ලබාගත්තේය. ..........ඒ නම් අතර 'තුඹසක විලාපය', 'මතක සජ්ජායනය' දෙකත් තිබුණා මට හොඳටම මතකය. සමහර එව්වා ගැන නම මිස හාන්කාවිසියක් උපුල්ගේ සිහිනවලවත් නොතිබ්බාට සැක නැත.
 
සෝමපාල ලැනරෝල් මහත්තයා ටෙලියක් හදන්නට කියා නිදිගේ පළමු නවකතාව තෝරාගෙන ............
තවත් පැත්තකින් බලද්දී අපි දෙන්නාම එක විදියක අවාසනාවන්තයෝ වෙන්නෙමු! උපුල්ගේ මුල්ම පොත  සිනමා සලරුවකට නැංවිණි. සබීතා පෙරේරාත්, සනත් ගුණතිලකත් ප්‍රධාන චරිත රඟපෑවෝය. ඒත් ෆිල්ම් එක එළි නුදුටුවේය. නිෂ්පාදකයා මියගිය බැවින් විය යුතුය. 

මගේ මුල්ම පොතත් ටෙලි නාටකයකට තෝරා ගැනිණි. අත්තිකාරමකුත් ලැබිණි.
රොෂාන් පිලපිටියත්, නදී චන්ද්‍රසේකරත්, බුද්ධි වික්‍රමත්, සමන්ති ලැනරෝලුත් ප්‍රධාන චරිතවලට තෝරාගෙන තිබිණි. ටෙලිය හැදුණේ නැත. අධ්‍යක්ෂ සෝමපාල ලැනරෝල් දිවියට සමුදුන් නිසා විය යුතුය.

90 සිට හය වසරක් ගෙවෙද්දී උපුල් මුද්‍රණාල හිමිකරුවෙක්ව සිටියේය. සංහිඳ මුද්‍රණාලය. ඒ ප්‍රෙස් එකට කාර්ය මණ්ඩලය පන්ගාර්තු කළේ නිමල් දිසානායක වන මං වහන්සේමය.

නෙවිල්, විජිත් හා ප්‍රියන්ත. ප්‍රියන්ත මල්ලී එලොව ඉඳන් මා මේවා කොටනවා දකිනවා විය යුතුය. නුගේගොඩදී පිපිරුණු බෝම්බයට ප්‍රියන්ත යුවලම අසුවිණි. තව දුරටත් ජීවත් වන්නට චමිලා නංගිට පින තිබිණි.

දිනය: 1996 ජුනි 28
ස්ථානය: ජෝන් ද සිල්වා සමරු රඟහල

සවස දෙක වනවිටත් සමරු රඟහල පිරීතිරී යන තරම් රසික පිරිසක් එහි වූහ. ඒ උපුල්ගේ වාසනාව නිසාය.

සිද්ධාර්ථ බෝධිසත්වයෝ අන්තිම ආත්ම භාවයේ උපදින්නට පෙර තුසිත දිව්‍ය ලෝකයේ සිට පස්මහ බැලුම් බැලුවේල. කාලය, දීපය, දේශය, කුලය, මව... එසේම බැලුම් හෙළා, කල්-යල් බලා, නියම කාලයම අල්ලා උපුල් ඉපදී තියෙන බව මම සිතමි.

රූපවාහිනිය මෙරටට කඩා වැටෙද්දී, සිංහල දන්නා- මුඛරි තරුණ නිවේදක-නිවේදිකාවන් රැසක්....
උපුල් ටියුෂන් දෙන කාලය වනවිට විවෘත ආර්ථිකය කඩා පාත් වෙලාය. රූපවාහිනියත් ශ්‍රී ලංකාවට වැඩම කරවලාය. 
ඒවා ක්‍රමයෙන් රට ආක්‍රමණය කරද්දී සිංහල දන්නා, මුඛරි, ප්‍රියමනාප පෙනුමැති යෞවන-යෞවනියන් ජන මාධ්‍යවලට අවැසිව තිබිණි. මා දකින විදියට නම් ඒ පුරප්පාඩු වැඩිම හරියකට තෝරා ගැනුණේ සන්නස්ගලගේ ගෝල-බාලයන්ය. ඒ ඉබේම වාගේය. ඒ සිසු-සිසුවියෝත් උපුල් සර්ට උපරිමව කෘතගුණ දැක්වූහ.

එයට හොඳම නිදසුනක් ලෙස මා උපුටා දක්වන්නේ සංගිලි පාලමඇරැයුම් පතේ අන්තිම පිටුවේ ඇති කොටසකි. –

සංවිධානය
යොවුන් ලේඛක සන්නිවේදන පර්ෂදය
මානව භාෂා පර්යේෂණ සංචිතය
පංච මධුර සංසදය
දිරිය කැදැල්ලනාට්‍ය කණ්ඩායම”

මගේ මොළයේ තරමට, මා හිතන්නේ පර්යේෂණ නිබන්ධයකට තරම් දේවල් මේ කාරණාවේ සැඟව ඇති බවයි. ඒවායේ උන්නෝ කවරහුද?

සිංහල උපකාරක පන්ති පැවැත්වූ වෙනත් කිසිම ගුරුවරයෙකු නොලද වාසියක් උපුල් ලදුයේ නිසි කල, නිසි තැන සිටි බැවිනි. උපුල්ගේ මිත්‍රශීලී ස්වභාවයත්, තාරුණ්‍යයත්, රැඩිකල් වැඩ-කිඩත් ඒ වාසනාව තවත් තීව්ර කළේය. මේ මගේ දැක්මයි, එය වැරැදි විය හැකිය.

රැඩිකල් වැඩ.....!

තැන-තැනින් මතුවුණු ගෝනි බිල්ලන් පිරිසක් ජෝන් ද සිල්වා සමරු රඟහලේ සිටි ප්‍රේක්ෂකයන් ................
ජෝන් ද සිල්වා සමරු රඟහලේ සිටි සැවොම හිටිහැටියේ පාෂාණිභූත වූහ.
තැනින් තැනින් මතු වුණු කළු හැඳගත් තරුණ පිරිසක්.....

ඒ මදිවාට කට්ට-කළු කොට්ට උරවලින් මූණු වහගෙන....නරක දවස් ආයෙම ඇවිත් වගෙයි.
ඔවුහු ශාලාව පුරා යමින් මොනවාදෝ බෙදූහ. එතැනදී නම් මගේ මතකය ටිකාක් හිස්ය!

'කාළ මරාලය' උපුල්ගේ අයිඩියාවක් විය යුතුය.
තව කාට-කාට හරි ක්‍රෙඩිට් එක යා යුතු නම් මගේ නොදැනුම්කමට සමාවෙන්න. හොඳම ගෝලයන් ළං කරගෙන ඔවුන්ගෙන් ගතයුතු දේ ගැනීමට උපුල් දක්ෂ නිසා එදා තව කවුරු-කවුරු හරි තිරය පිටිපස සිටියා වන්නටත් ඉඩ තිබේ.

කමක් නෑ. ඕක ඉතිහාසය පුරාමත් සිදුවෙලා තියෙන්නේ. තවමත් වෙන්නේ.
බලසේනාව යුද්ධ කරලා දිනුවාට නම යන්නේ රජාගෙනේ. අනෙක් අයගේ හම විතරයැ, පණත් ගිහින්! පරාජය අවජාතක පුත්‍රයෙකි; එහෙත් ජයග්‍රහණයට පියවරු බොහෝය- කියලත් කියමනක් තියෙන්නේ... ඔය නිසා වෙන්න ඕනෑය.

සන්නස්ගල මහත්තයා දේශපාලනයට වුණත් සුදුසු බව.........
හැබැයි, උපුල් දේශපාලනයට වුණත් සුදුසු යැයි මට හිතුණේ 'සංගිලි පාලම' දොරට වඩිනදා ඔහු කළ ආවේගශීලි කතාවෙනි. 
මා ළඟ පටිගත කළ කතාවක් නැත. ඇත්තේ මතකය පමණි. එබැවින් වචන මගේය. අදහස ඔහුගේය...

"ඔන්න මෙතන ආදායම් බදු එකෙන් ඉන්නවා නම් මම මේක කිව්වාට පස්සේ මගේ පස්සෙන් එන්න එපා. මේ වෙනකොට සරසවි දියණියෝ පොතේ පහළොස්දාහක් විකිණිලා ඉවරයි.." 

ඇත්තම කිව්වොත් මගේ ගණන් හිලවු ඊට වෙනස් නිසා පොඩි විචිකිච්ඡාවක් ඇති වුණත් මමද ඔකඳ වීමි. 'අපේ සිංහල පංතියේ' සාහිතකාමී ගෝල-බාලයන් මටත් වඩා ඔකඳ වුණු බව කියාපෑවේ එවිට නැඟුණු ඔල්වරසන් නාදයයි.

'කික්' එක මේ අකුරු කොටනවිටත් දැනෙන නිසාදෝ මීට පෙර ලිවිය යුතු දෙයක් අතපසු විය. 'යුවති කිරිල්ලී'.
 
රහසක් රැකගෙන හිඳීම කොතරම් අසීරුද කියා දැනෙද්දී, ඒ ගැන නවකතාවක් ලියන්නට සිතී........
වරින්වර නවකතා කිහිපයක්ම ලියා; වඩාත්ම නිවැරැදිව කියන්නේ නම් බාගෙට ලියා අත්හැර දැමීමේ පුරුද්දට ඇබ්බැහිව සිටි මා හොඳ උත්තේජනයක් ලද්දේ උපුල්ගෙනි. 

එබැවිනි, මා උපුල්ට බෙහෙවින්ම කෘතඥ වන්නේ. නොදැනුම්වත්ව හෝ මා උත්තේජනය කළාට.

එමෙන්ම ඒ දිනවල මහද ගැබ තුළ රැකගත් රහසක්ද විය.
රහසක් රැකෙන්නේ තනි හිතක් තුළ පමණෙකියි මම අදහමි. 
එහෙත් එසේ සිටීම කොතරම් නම් පීඩාකාරිද, වෙහෙසකරද යන්න හොඳින්ම දැනෙන විට එය වස්තු බීජය කොටගත් කතාවක් ලියන්නැයි මසිත මට කීවේය. 
එය 'මගෙ හිත වෙනතක යාවීමකට' ඉඩ දීමක්ද විය. ඉතින් මම ලිව්වෙමි. අච්චු ගස්වන්නටද පටන් ගත්තෙමි. 

ඒ අතරම දොරට වැඩුමක් ගැනද සිතුවෙමි. කවුද පොත ගැන කතා කරන්න හොඳ?

මුලින්ම මගේ ඔළුවට ආවේ ජැක්සන් ඇන්තනිය. ඊළඟට උපුල්. ඊටත් පසුව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර.

යුවති කිරිල්ලී ගැන කතා කරන්නට සුදුසුය කියා මට මුලින්ම හිතුණේ......
මගේ මිතුරු ලලිත් ප්‍රියන්ත ඉංජිනේරුවකු වුවද ඉඳහිට හෝ හොඳ පොත් කියවන, නාට්‍ය නරඹන, සබඳතා බොහෝ ඇති අයෙක් විය. අපේ මිතුරු සංසදය සතියකට දවසක්, අපේ ගෙදරදී 'සෙට්' වෙන අවදියයි ඒ.

එවන් විටෙක ප්‍රියන්තගේ මුවින් ජැක්සන් ඇන්තනි මහතා හමුවුණු බවක් කියැවී තිබිණි. 
"බැරිද මගේ වැඩේට මනුස්සයාව අල්ලාගන්න." මම ප්‍රියන්තට වගකීම පැවරීමි. 
එය අසාර්ථක විය.

ඒ අතරේ උපුල්වත් හමු වුණෙමි.
"නිමල්, ඔය දවසට නම් මට තවත් වැඩක් තියෙනවා. ඒත් උපරිම උත්සාහ ගන්නවා." 
උපුල් කීවේය. 

කිව්වා විතරක් නොවේ. පොතේ පිටපතක්ද ඉල්ලා ගත්තේය.

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් මාර්ගයෙන් තෙවෙනි විකල්පයකටත් යන්නට.............
මම තෙවෙනි විකල්පයටත් ගියෙමි. ඒ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මාර්ගයෙනි. එවකට ශ්‍රීමත් අංකුර කලාකරුවෙක් විය. මිතුරන් කිහිප දෙනෙකු සමඟ මුද්‍රණ කටයුතු කරවා ගැනීම සඳහා ප්‍රෙස් එකට පැමිණි ඔහු මා සමඟද කුළුපග විය.
ඇත්තටම අද අනූපම සේනාධීර, ටී.ආර්. අජිත් කොහේද?
ඔන්න මේවා කියවනවා නම් මටත් කතා කරන්න, තරහ නැතිව.

ශ්‍රීමත් මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර මහත්මා හඳුනන බව මා දැනගත්තේ පාගොඩ විජය දහම් පාසලේදීය.
සුප්‍රකට බොනී අයියාගේ දහම් පාසල! මා එහි ගියෙත් ශ්‍රීමත්ගේ ඇරැයුමිනි.

"හරි, නිමල් අයියේ, අපි ගිහින් සුනන්ද සර්ව හම්බ වෙමු." අපි ගියෙමු. මහාචාර්යතුමාව මුණ ගැසුණෙමු.
"අනේ ළමයිනේ, පහුගිය දවසක .............ගේ පොතක් දොරට වඩින උත්සවයක කතා කළා කියලා තවම මං බැණුම් අහනවා. ඒක පැණි පොතක්ලු. මං මේක කියවලා බලලා කියන්නම්කෝ." එතුමා අපට කිව්වේය.
"...මොනවා වුණත් අලුත් එක්කෙනෙක්නේ. අනෙක ශ්‍රීමත් එක්කනේ ආවෙත්..." එය මට කොළ එළියක් විණි.

ඊට පසු දවසක මම යළි මහැදුරුතුමා මුණ ගැසෙන්නට ගියෙමි. "හරි, මම දේශනයට එන්නම්. මං පොත කියෙව්වා. මට නම් මේක සුන්දර, බොළඳ කතාවක් විතරයි. හැබැයි මට මේකේ එක සිංහල වැරැද්දක්වත් හොයාගන්න බැරි වුණා.... ඒත් නිමල් ඔයා කියන තරම්ම.... ඔයා වර්ණනා කරන තරම්ම ආදරේ සුන්දරද?"

මම දේශනයට එන්නම්. ඒත් නිමල් ආදරේ ඔයා වර්ණනා කරන තරමටම සුන්දරද... සුනන්ද සර් ඇසුවේය.
මම ඊට උත්තර නොදුන්නෙමි. එහෙත් පොත පිළිබඳව එතුමන්ට හැඟෙන සැබෑවම පවසන ලෙස ඉල්ලීමි. "එදාට සර් මාව විවේචනය කළත් කමක් නෑ. මට ඕනේ ප්‍රශස්තියක් නෙවෙයි " මම කිව්වෙමි.

උපුල් අවසන් තීන්දුව දෙන්නම් කියා තිබුණේ පසුදා හවසය. මම මත්තේගොඩ ඔහුගේ නිවසට ගියෙමි. දිගු අල්ලාප-සල්ලාපයකිනුත්, චූටි අක්කාගේ සංග්‍රහයකිනුත් පසු අපේ කතාව පොතට යොමු විය.
මම 'ආදරේ ඔතරම්ම සුන්දරද' යන ප්‍රශ්නය ගැනත් ඔහුට කිව්වෙමි.

"අනේ නිමල්, ඔය වේසි කොහොමද සිංහලෙන් කවි කියන්නේ, ඉන්දියාවේ ඉඳන් මෙහෙට ඇවිල්ලා?" මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මෝ පෙරළා මගෙන් ඇසූහ.

මඤ්ඤංද? ඔබ දැන් නම් එහෙම අහනවා නිසැකය. කොහෙන්ද රංබන්ඩෙක් මෙතැනට එන්නේ? ඔබ ඉවසා සිටිය යුතුය. දැන් මගේ ඇඟිලි වෙවුලයි. අද වෙන අකුරක්වත් කොටන්නට බැරි වෙන පාටය, මම ඉක්මනින්ම ඉතිරිය ලියන්නෙමි.....

8 comments:

  1. මංඤ්ඤං නේන්නං....😂
    👍👍👍👍

    ReplyDelete
  2. //ටිකක් උස්සලා තිබ්බ
    සිසිර කුමාර මහත්තයාගේ සාහිත්‍ය කොල්ලය පොතේ නම් ඔය ගැන පලු යන්න ලියා තියේ

    ReplyDelete
  3. ඔව්,ඔව්.
    හැබැයි පොතේ මුල ප්‍රින්ට් එකේ නම් කතුවරයාගේ නම තිබ්බෙ
    වංශනාථ දේශබන්ධු කියලා නේද?

    සිසිරකුමාර මහත්තයා ලේක්හවුසියේ වැඩ කළ නිසා වෙන්නැති
    එහෙම නොනමින් ලිව්වේ.
    දැන් විජේරාම හන්දියේ පෙට්‍රල් ෂෙඩ් ඒකට ඉස්සරහින් තියෙන කඩ පේලියේ
    එකක මානික්කආරච්චි මහත්තයා පුංචි අච්චු කන්තොරුවකුත් කළා.

    ReplyDelete
  4. මේ පරණ කතන්දර ඔයාල දන්නවා උනාට සහස්‍රකයෝ වෙන අපි දන්නවයැ ? ඉතිං කොනක හිට ලියන්න. කවදහරි කවුරුහරි ඉන් වැදගත් යමක් උකහා ගන්නෙ නැතැයි :)

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, ඔයාලා වගේ අයම තමයි දවසක මේවා හොයා-හොයා කියෙව්වොත්. ස්තුතියි, දිගටම කියවනවට.

      Delete
  5. එළ .ඔය පොත් සම්මාන හෙම බෙදන්නේ පක්ෂ දේශපාලනයත් බලල

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙන වෙලාවල් තිබ්බා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්