1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස

Sunday, May 31, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -සිව්වෙනි කොටස

ලොකුම වැරැද්ද අප හිතාගෙන ඉන්න විදිහට සේරම වෙන්නේ නැති එකය. පසුගිය සෙනසුරාදා උදේ ‘තණමල්විල කොල්ලගේ යටිබඩ - 3’ පෝස්ටුව අන්තිමට මං කියව්වේ මෙහෙමය. 
තණමල්විල වළ බහින තැන අමිත් දළුවත්ත දුටු හැටි.........
‘ඒත්; ලිපි තුනක්ම ලියලාත් දීප්ත ගැන වැඩිමනත් දෙයක් මගෙන් කියවිලා නැහැ, නැහැ වගෙය! මට අමතක වුණා නොවේ. ඉතිරි කරගෙන හිටියා පමණි....’ 
දීප්ත ගැනත් කියලා මේ ‘යටිබඩ’ ඉවරයක් කරන්නට හිතාගෙන හිටියත් ඒ හිතලුව වෙනස් වුණේය..... වුණේ මේකය....
ඔන්න කොනක හිට සහසුද්දෙන්ම කියන්නටය හදන්නේ.

ඉරිදා හැන්දෑවේ ඉඳලාම වැහි බීරුම් ගතියකි තිබ්බේ. ඔන්න වහිනවා- මෙන්න වහිනවා වගේ කියමින් විදුලි කොටන්නත්, අහස ගොරවන්නටත් පටන් ගත්තේය. අනෙ අම්මෝ, එහෙම වෙලාවට කොම්පියුටරය off කරලා දමන එකය මගේ පුරුද්ද.
ඒ ඇබ්බැහිය ඇති වුණේ ප්‍රියන්ජන්ට කෙළවුණාට පස්සෙය. ප්‍රියන්ජන් කිව්වේ fb එකේ ‘රසෝඝය ඇඩ්මින් මහත්තයාටය.
එහෙම කිව්වාම නොදන්නා අයත්, මෙහෙම කිව්වාම නම් දැනගන්නවාට සැක නැතිය!

දෙරණින් බිහිවුණු ගායිකාවක් ලෙස කිරුළු පළන් ‘චිත්රූ පාඨලී’ගේ දයාබර තාත්තා; සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියා; ලේඛකයා- ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.
රසෝඝයේ admin ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා අදරැති බිරියත්, දියණිය චිත්රූ පාඨලීත් එක්ක....
“හරි වැඩේනේ වුණේ නිමල්. ඊයේ රෑ වහිද්දී කොම්පියුටර් on කරගෙන ඉඳලා අකුණක් ගැහුවනෙ. සේරම පිච්චිලා ගියා. ලක්ෂ තුන හතරක්වත් යනවා බඩු ටික අලුතින් ගන්න.” ප්‍රියන්ජන් මට කිව්වේ පොතක කඤ්චුකයක් හදාගන්නට ගිය වෙලාවේය; අවුරුදු කිහිපයකට කලින්ය.

(ඒ මා පියසිරියේ මුද්‍රණ කළමනාකාර තනතුර දරන අවදියයි. මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම්වූ මරියාට’ මාත් පැටලුණේ ඒ කාලයේයි.
ගොළු හදවත ප්‍රේම ත්‍රිකෝණයේ හැබෑ තිදෙනා එළිදරව් කරන්නට උදව් කළ සමයේයි.) 

එච්චර අලාභයක් දරාගන්නට බය හින්දා මම ඊයේ රාත්තිරියේත් හිටියේ පරිඝනකය off කර, ටෙලිකොම් එකෙන් නොමිලයේම දෙන ‘මේ අකුණු ගසන වැහිබර ....’ පණිවුඩයට කීකරුවී plugs එහෙමත් ගලවා දමලාය;
කණ්ඩාගේ කොලම’ ලියන රංගන කණ්ඩම්බි හිතවතා ගිය වතාවේ ලංකාවට ආව වෙලාවේ මට තිළිණ කළ ‘ගිනි ගත් සඳ’ පොත කියවමිනි.

(කණ්ඩලා වැනි ලොකු පිරිසක් මා හා මිතුරු වුණෙත් බ්ලොගය හරහාය. එයාලා නිමල් අයියා හොයාගෙන අපේ ගෙදරට ගොඩ වැදුණෙන්,
‘යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී hit වෙයි’, 
Desert Rose, අරවින්ද හා Reiki’ වැනි පෝස්ටු කිහිපයකුත් ලියවිණි.)

ගෙරවිල්ල- විදුලි කෙටිල්ල නැවතුණත් මට පොත කියවිල්ල නවතා දමන්නට හිතුණේ නැත.පොතේ තියෙන්නේ උතුරු ඉරාකයේ, කෝචෝ ගම්මානයේ ‘යසිඩි ගෝත්‍රික’ කෙල්ලක ලෙස ඉපිද, ISIS ත්‍රස්තවාදීන්ගේ ලිංගික වහලියක වුණු නාදියා මුරාද්ගේ සත්‍ය ජීවිත කතාවයි.
රංගන කණ්ඩම්බි හිතවතා පොත දුන්නේ, මට 'Born Fighter' අභිධානයකුත් එක්කමය!

පොත රසවත් බව ඇත්තය. ඊටත් වඩා රසවත් වන්නේ පළමු පිටුවය. එහි කණ්ඩා ලියූ, අගේ ඇති සටහනකි.
‘A Worthy Gift to a Born Fighter’. 2019 නොවැම්බර් 15 වෙනිදා රංගන කණ්ඩම්බි මේ සටහන ලියන්නට ඇත්තේ එය එච්චරට මගේ හිතට වැදෙයි කියලා හිතාගෙන නොවේ.
මට නං ඒක අමරණීය සටහනකි.

මගේ හිත-මිතුරන් එතෙක්-මෙතෙක් මට කියා ඇත්තේ මීට වඩා වෙනස් දේවල්ය.

‘තමුසේ බලාගෙන ඉන්නේ වැරැද්දක් වෙනකං, කාත් එක්ක හරි එල්ලෙන්න’, ‘කවුරු මොනවා කළාම මොකෝ? කට වහගෙන ඉන්නවකෝ හලෝ... තමුසේ ඇවිස්සුණා කියලා රට හැදෙනවයැ’, ‘නිමලයා ඉන්නේ කොක්කක් ඇදගන්න බලාගෙන’ වගේ තේරෙන සිංහලෙන්ම කියා තිබෙනවා මිස එහෙම ඇවිස්සෙන්නේ ඇයිදැයි එයාලා හොයන්නේ නැත.

හැබැයි, ඒ කියන විදියටම උන්දලා එක්කත් කොකු ඇදගත්තත් ඒ කවුරුන්වත් මා එක්‌ක තරහ වෙන්නෙත් නැත. මට හිතෙන්නේ, ඒ මා අනීවාරතේ; අසාධාරණ විදිහට දබර නොකරන නිසා වෙන්නෝනි කියලාය.

ඒ වගේම මේ සටන් කිරීමේ ගතිය ‘මල්ටිපල් මයෙලොමාව’ හැදුණු වෙලාවෙත් මට උදව් වුණේය. එහෙම ශක්තියක්; මුරණ්ඩුකමක් නොතිබිණි නම් මෙලහට මා අඩි හයක් යටට ගිහින් ගොඩක් කල්ය!

එහෙමත් කටයතු සිදුව තියෙද්දී කණ්ඩාගේ ‘Born Fighter’ අභිධානය බොක්කටම වදින්නේ නැතිද? මට අනුප්‍රාණයක් ලැබෙන්නේ නැතිද? ස්තුතියි, ස්තුතියි, ගොඩක් ස්තුතියි කණ්ඩෝ!
එයින් වුණේ ‘තණමල්විල කොල්ලෙක්- 37’ අද (ඉරිදා) උදෙන් බලන්නට වීමයි.
2020 මැයි 25 උදේ 7.46 වෙද්දී තණමල්විල කොල්ලෙක් - 37 එපිය 2,03,223 දෙනෙකු You Tube එකෙන්......
2020 මැයි 25 උදේ 7.46 වෙද්දී You Tube එකෙන් මෙවර කොටස 2,03,223 දෙනෙකු නරඹලාය. නිකමට ඒ ගැන සටහන් කරගෙන මමත් මෙවර කොටස බැලුවෙමි. එය විනාඩි 18.32ක් ගන්නා වැඩකි.
ඉවර වුණාම ආයෙමත් views ගණනට ඇහැ ගියේ නිකම්මය. අම්මට සිරි!

දැන් ගණන 2,04,197කි. මේ විනාඩි 18 ½ ට තවත් 874 දෙනෙකු ‘තණමල්විල කොල්ලෙක් 37’ බලන්නට ඇවිත්ය!

මෙහෙම You Tube එකෙන් ටෙලි නාට්‍යය නරඹන ලක්ෂ ගණනාව අතරේ ඉන්නා හුඟ දෙනෙකුට ‘එක්කෙනෙකුගේ දයාබර මෑණියන් වහන්සේත්’ සිහිපත් වෙනවාලු!

මං ඒ හාදයාගේ නම, ගම, පැටිකිරිය මොකවත් දන්නේ නැත.
එයා ‘තණමල්විල කොල්ලෙක්’ ටීම් එකට ගෑවුණු කෙනෙකුත් නොවේ.
හැමදාම ඒ හාදයා දකින වෙලාවේ, දත් මිටි කමින්- හිතෙන බැණ-බැණ හිටියා මිස එයා ගැන ලියන්නටත් වේවිය කියලා මං හිතුවෙවත් නැතිය. ඒත් ඒ කොල්ලා ගැනත් ‘සලකා බලන්නට’ අපේ රසික සහෘදයන්ට miss වෙලා නැත!

ඒ හාදයා ගැන කසුන් ඉෂාර මාපලගම කියා තිබුණේ වචන හතරක් විතරය. 
‘මුගෙන් තීන මළ වදේ!’
මේ දවස්වල මේ ලියන මටත්  'මුගෙන් තියෙන්නේ එසේ-මෙසේ වදයක්' නොවේ!
දෙමළිය වැව් ඉවුරෙදී හීන් මහත්තයාගේ නොනවතින කතාව ගැන, පහුගිය පෝස්ටුවේදී කියද්දීවත් මට මේ කසුන්ගේ වචන හතර මතක් වුණේ නැති හැටි.

ඉතින්, කේන්තිය අස්සේ වුණත් මටත් චූන්ය. (ඒ සැණින්ම ‘නිදිගේ පංච තන්තරේ’ විස්තර බැලුවෙමි.
බ්ලොග් අඩවියට දවසක පිවිසුම් සංඛ්‍යාව 150ක්- 175ක් විතරය.
පෝස්ටුවක් අලුතින් දැම්මාම නම් 200ක් විතර වෙයි.)

මාරයිනේ! අද (ඉරිදා) උදේ අටයි කාල වෙනකොට 220 ගණනක් ඇවිදිල්ලාය!!

කමෙන්ට්ස් බලද්දී තවත් happyය. කොළඹ ගමයා බ්ලොගයේ අජිත් ධර්මකීර්ති මහත්තයා එංගලන්තයේ ඉඳන් මට අපූරු සහතිකයක් දීලාය!

Ajith Dharma.May 24, 2020 at 5:56 PM
යකෝ නිදිත් ලිව්වා කියන්නේ මේක බලන්නම වෙනවා. ඉස්සෙල්ලම කිව්වේ අරූ, ඊට පස්සේ තව දෙතුන් දෙනෙක්ම කිව්වා, දැන් බ්ලොග් පෝස්ට් එකකුත් ඇවිත්.
මේං අප්පේ තවත් සහතිකයක්.... කලා ලොවේ දැවැන්තයෙක්ගෙන්; ජැක්සන් ඇන්තනිගෙන්.....
එච්චරකුත් නොවේ. පහුගිය පෝස්ටුවේදී මගේ අතින් බරපතල වැරැද්දකුත් සිද්දවෙලාය. කැලුම්සිරිගේ නංගී; පියුමිගේය කියලා වෙනින් foto එකක් අරගෙනය.

කොලොම්පුරේ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චි හිතවතා ‘පට ගාලා’ වැරැද්ද පෙන්වා දී තිබිණි. ඔහුට ස්තුතිවන්ත වෙන්නට පැය කිහිපයක් යද්දීම ඒ වැරැද්ද නිවැරදි කරන්නටත් පුළුවන් විය. නඩු යන වැඩකින් මා බේරුණේ එහෙමය.

හිතාගෙන හිටි එව්වා පැත්තක තියලා අලුතින් එකතු වුණු දේවල්ය, මෙච්චෙල්ලා ලිව්වේ.

ඉතින් ආයුබෝවන්ලා, sorry වෙන්නෝනි. දැන් කියන්නම් දීප්ත ගැන. දීප්ත කරුණාරත්න ගැනමත් නොවේ; දීප්තට පණ පොවන ධනුක ඩිල්ෂාන් ගැනය, ඉස්සෙල්ලාම කියන්නට වෙන්නේ. ඔහු පිළිබඳව අසා තිබුණු කටකතාවක් ගැන මේ posts මාලාවේ පළමුවැන්නේදී මම කිව්වෙමි.

අරූත් කුඩු ගහන්න අරන් හොඳටම නන්නත්තාර වෙලාලු නේද?” මාස කිහිපයකට කලින් දවසක, මගේ මිත්තරයෙක් ඇසුවේය.
කවුද අරූ?”

“....... අර ධර්ම යුද්ධයඑකේ බඩුකාර කොල්ලට හිටියේ.... ඇමැතිනියගේ පුතාට ඉන්නේ.....
අවංකයා තිරේට විතරක් නෙමෙයි set එකෙත් පට්ට චරිතයක්....-රසිකයෙක් දකියි!
ධනුක කුඩු ගහන බවත්, දැන් ටෙලිවල දකින්නට නැත්තේ නන්නත්තාර වෙලා හින්දා බවත්ය, ද්වි පුද්ගල- ත්‍රිපුද්ගල- කුඩා කණ්ඩායම් සන්නිවේදන අවස්ථා බොහොමයකදී මගේ කනටත් වැටිලා තිබුණේ.

දැන් පෙනෙන්නේ ඒ කට කතා අසද්ද බොරු බවය. මට හිතෙන්නේ රොෂාන් රවීන්ද්‍ර මහත්තයා ‘අහිංසක ප්‍රයෝගය’ක් යොදලා වාගෙය. එහෙමත් නැත්තං අපේ පුරාණ කවි පද දෙකක් මතක තියාගෙන ඉඳලාය’. ඉස්සර උදවිය කියා තියෙන්නේ මෙහෙමය.

‘දෙවේලේ දකින කුකුළාගේ කරමලා
එවේලේ පෙනෙයි සක සේම සුදුවෙලා’

අද්‍යතන පරම්පරාවේ යහපත තකා මේකත් කියලා ඉන්නට හිතෙයි. මෙතන ‘සක’ කියන්නේ හක් ගෙඩියටය. (පැදුරක් වෙලාවක ‘දැක්කොත් පද්මාවතී - ආලේ නොකරා බැරී’ සිංදුව කියවුණාම තරුණ මිතුරෙක් ‘මොකක්ද නිමල් අයියේ අර -ඇගෙ ග්‍රීවේ සක් සේ වේ- කියන්නේ කියලා ඇහුවේය.
ග්‍රීවය කියන්නේ බෙල්ලට බවත්, සක වචනයට තේරුම් ගණනාවක්ම තියෙන බවත් එවෙලේ මට කියන්නට විණි.) 

කොහොම හරි කාගෙන හිටපන් මල්ලි. මමත් අවුරුදු දෙකක් හිටියා.......
කෝකිල පවන්, ධනුක ඩිල්ෂාන් එක්කලා කරන ඉන්ටවිව් එකේදී, අහම්බෙන් වගේ; වැඩි බරක් නොදා ‘මුදියන්සේලාගේ ධනුක ඩිල්ෂාන්’ගෙන් වචන ටිකක් එළියට පනියි.

“ප්‍රතිපත්ති නං රොෂාන්....
වැඩ කරන්නේ නැතිනං වැඩ කරන්නෙ නෑ..... මටත් කිව්වා....
ගෙදර හිටපන්. ඇයි අම්මට තාත්තට කන්න දෙන්න බැරිද? 
මහේන්ද්‍ර අයියත් කිව්වා....
කොහොම හරි කාගෙන හිටපන් මල්ලි....
මමත් අවුරුදු දෙකක් හිටියා....
මේක එළියට එනකං හිටපං.
ඒ ගොල්ලට එච්චර විශ්වාසයක් තිබ්බා.....”

මේ කියන්නේ ධනුක ඩිල්ෂාන්ගේ නිතර දෙවේලේ පෙනෙන්නට නොහිටීමේ හේතුව නේද?

ඒ සම්මුඛ සාකච්ඡාවත්, දසුන් පතිරණ එක්ක කෙරුණු සාකච්ඡාවත් නරඹද්දී කියවෙන්නේ තම-තමන් ගැන නොවේ.
කණ්ඩායම ගැනය; කණ්ඩායමේ ප්‍රධානියා; නියමුවා රොෂාන් රවීන්ද්‍ර ගැනය.
යළිත් සිතන්න. වහල් බැඳීම්වලින් මිදෙන්නට; brain wash එකක් කරගන්නට ආදර්ශ තණමල්විල ටීම් එකෙන්...
එකම දිස්ත්‍රික්කයෙන් මනාප ඉල්ලන නිසා ‘නයාට අඳු කොළ’ වගේවී ඉන්නා දේශපාලඥයන්-අඥියන්ට ‘තණමල්විල කොල්ලෙක්’ team එකෙන් උකහාගන්නට පාඩම් ගොඩාරියකි. එහෙම කරනවා නම් ඒ ඒ උදවියටත්, රටටත් යහපතක් වෙනවා නිසැකය. (දැන් කියන්නෙත් ‘ධනුක’ කියූ දෙයින් ටිකක්මය.)

“රොෂාන් අයියා මට කිව්වා, මං වැඩක් කරන්න යනවා.
මං කිව්වා -එළකිරි, එළකිරි අයියේ කියලා.
ඒකේ තියෙනවා කැරැක්ටර් එකක්.
ඇත්තට?
මල්ලි, මං තමයි ඒක කලින්ම කරන්න හිටියේ. ගොඩ කාලයක් තිස්සේ මං ළඟ තියෙන ස්ක්‍රිප්ට් එකක්... මම දැන් පොඩ්ඩක් වයසයි. ඒක පැත්තකට දාල වෙන වැඩක් පටන් ගන්න ඉද්දී උඹව දැක්කා... අපි උඹගේ පස්සෙන් හිටියා, උඹට නොදැනී. මම කරන්න හිටිය කැරැක්ටර් එක මට හිතෙනවා උඹට කරන්න පුළුවන් වෙයි කියලා. උඹ ඔය ඉන්න විදිහටම ඉන්න තියෙන්නේ. මේන් රෝල් එක කරන්න තියෙන්නේ.
හරි අයියේ.
උඹ මොකුත් හිතන්න එපා. ඔය ඉන්න විදියටම හිටපන්!

දිවි දෙවෙනිකොට මාතෘ භූමියට ප්‍රේම කරන ජාතිහිතෛෂී; දේශප්‍රේමී නායකයන්ගෙන් ගවුරව පුරස්සරව ඉල්ලා සිටිමි!

තම-තමන් ගැන යථාවබෝධය ලබාගන්න. යළිත් හිතන්න.
‘මං නැත්තං වෙන කවුරුන්මවත් නැහැ’ කියන මුලාවෙන් අත් මිදෙන්න.
ඊළඟ පරම්පරාවටත් ඉහළ නඟින්නට ඉඩ දෙන්න.....
රටට; රටේ අනාගත සෞභාග්‍යයට සැබැවින්ම ආදරේ කරනවා නම් ඊළඟ පරම්පරාව කෙරෙහි විශ්වාසය තබන්න.
තමන්ගේ එවුන්ටම නොව සුදුසු පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට සුදුසු වගකීම් පවරන්න.
බලෙන් ගෞරවය- කීර්තිය ලබාගන්නට ගිහින් ජෝකරයන් නොවී මේ පාඩම් අනුගමනය කළොත්...
‘තණමල්විල කොල්ලෙක්’ මෙන් ඔබත් සදා අපේ හිත්වල වැජඹෙනු නිසැකය!

එහෙම කියන්නේ කාගේවත් පිට කසන්නට නොවේ. ඕනාවට වඩා පුම්බන්නටවත් නොවේ. ‘තණමල්විල කොල්ලෙක්’ 100%ක්ම පරිපූර්ණ - සකලාංග දෝෂයන්ගෙන් විනිර්මුක්ත නිර්මාණයක් කියලා කියන්නටත් නොවේ.
ඒකෙත් වැරදි තිබෙයි.

මේ පෝස්ටුවේ මුල් හරියේදී කියවුණු අජිත් ධර්මකීර්ති හිතවතා ‘කොල්ලෙක්’ එපිසෝඩ්ස් කිහිපයක් බලලාය. වැරැදිත් දැකලාය.

‘අරූ යි, නිදි යි (නිදිගෙ පංච තන්තරේ), තව කීප දෙනෙකුයි කියන නිසාම බලන්න පටන් ගත්ත. තණමල්විල තියෙන්නේ ප්‍රංශයේ කියල අදයි දන්නේ. පැරිසියටත් ගියා දැක්කේ නැහැනේ. ඇම්ස්ටර්ඩෑම් ගියා නම් තණමල්විල සුවඳවත් ගන්න තිබ්බ. ඒ මදිවට ප්‍රංශකාරයට DHL පාර්සලේ දුන්නම පොර තෑන්ක් යූ කිව්වනේ. (ප්‍රංශයේ කියන්නේ මෙර්සි බොකු කියල. අපේ එවුන් බොරුමයි කියන්නේ.) දැනට එච්චරයි.’
තදබල විවේචනවලදී තණමල්විල රසිකයන් පතෝලයාටත් වඩා චණ්ඩින් වෙන්නටය හදන්නේ!
බලාගෙනයි අජිත් මහත්තයෝ.
ඔයා එංගලන්තයේ ඉඳගෙන ඔහොම කියන නිසා බේරෙයි....
තණමල්විල කොල්ලෙක් fan club එකට එහෙම ඔය ‘මෙර්සි බොකු’ කතාව ලිව්වා නම් අපේ රසිකයන් ඔයාගේ ‘බොකු’ අදින්න එයි, කොකු දාගෙන.

ඒ බව නොදන්නා හින්දද කොහෙද අජිත් මහත්තයාගේ පණිවිඩයටම තවත් ටිකාක් විතර නිෂේධාත්මක කමෙන්ට්ස් කිහිපයකුත් වැටිලා තිබුණේය.

Suranga Liyanage- මේ ටෙලිනාට්ය අනෙක් මෙගාවලට වඩා හොඳයි. ඕකෙ ඔය මතු කරන්නේ Chinthaka Sandaruwan මතු කරාපු වියලි කලාපෙ වැව් වටේ හැදිච්ච ගම්වල යතාර්ථය. ඒක මේ රසික සමාජවලින් උඩදාන හැටි දැක්කම මතක් වෙන්නෙ අවුරුදු ගානක් පාං කියල හිතාගෙන රොටි වගේ ජාතියක් කකා හිටි එකාලට හොඳ පාං ගෙඩියක් පුච්චල දුන්නම උං ඒක පාං හැටියට නොව කේක් එකක්ම හැටියට උඩදානව වගේ.’

Thilak Hettiarachchi- ඇයි ප්‍රංශයෙන් පිටව ගොස් නැවත ඒමට document නැති කෙනාට ප්‍රංශයේ වාහන පදවන්න ප්‍රශ්නයක් නැති එක. ලොකුවට දෙයක් නම් නෑ පිටපතේ හෝ රඟපෑමේ. නමුත් තියන අනෙකුත් අච්චාරු එක්ක ගත්තම හොඳයි.’

සිරි ලංකාවේ පන්සල් බොහොමයකම ඉන්නේ මේ වාගේ රියැදුරු මහත්වරුන් නෙවෙයිද?
තිලක් හෙට්ටිආරච්චි සහෘදයා එහෙම කිව්වත් අපේ කට්ටියම තණමල්විල කට්ටියව බඩ බැඳගෙනය. ඒක එක අතක මුලාවකි; ස්වයං මෝහනයකි.

මට හිතෙන්නේ මෙහෙමය. සුළු-සුළු අඩුපාඩු කාගේ අතිනුත් සිදුවෙයි. ඒ හින්දනේ
  ‘කා හටත් වරදී - ඉන් දොස් කීම වැරදී
   මා හට නොවරදී - කියන අය හට නිතර වරදී’ කියලා කියන්නෙත්.
වැරදි නොවෙන්නට වගබලා ගැනීමයි වැදගත්. අජිත්, සුරංග, තිලක් වගේ රසිකයන් කරන ‘විවේචන’ත් වැදගත් වෙන්නේ ‘නිර්මාණකරණයේදී කොයි තරම් සූක්ෂ්ම විය යුතුද?’ කියලා අපට වටහා දෙන නිසයි.

සිරිරතන හාමුදුරුවන්ගේ රියැදුරා, පියුමිගේ නැන්දම්මා, රත්ගම අයියා වගේ සමහර අය මුළු ටෙලිය පුරාමවත් විනාඩි පහක්වත් පෙනී ඉන්නවාද? ඒත් ඒ හැමෝගෙන්ම ‘තණමල්විල කොල්ලෙක්’ ආලෝකවත් වෙන්නේ නැත්ද?

රහස එතැනය; සුදුස්සන් තෝරා ගැනීමේය; පුංචිම වැඩකට වුණත්! 
ගමේ හැබෑ දීප්තලාට ආදරේ කරන්නට මේ රසිකාවන් සූදානම්ද?
පුංචි වැඩ විතරක් නොවේ, ලොකු වැඩ වන සුදුසු කැමරා කෝණ, ආලෝකකරණ, පසුබිම් සංගීත ඛණ්ඩ වගේ දාහක් දේවල් ගැනත් සැලකිලිමත්වී තිබීමේය.

ඒවායින් රසික අපේ නෙත්-සිත් පැහැරගෙන, සිත්-සතන් මෝහනය කොට තියෙද්දී අප සිහින ලොවක අතරමංවීම පුදුමයක්ද?

කට්ට කාගෙන, දූවිලි නාගෙන foot සයිකලයක් පදින දීප්ත වැනි ගමේ කොල්ලෙකුට full love රසිකාවන් ඇත්තටමත්; හැබෑ ජීවිතයේදීත් එහෙම කරාවිද?
එහෙම කරන්නට හිතක්වත් පහළ වෙන්නේ නිකම්ම නොවේ; මුළු ටෙලියේම තියෙන සීන්ස් 488ම දීප්ත ඉන්නා නිසාමත් නොවේ.

තණමල්විලදී රසිකයන් නොදැනුවත්වම ‘දැහැන්ගතව - එක්තරා සමාධියකට සමවැදී’ ඉන්නා නිසාය. එය අහම්බයක්සේ සිතා නිකම්ම නොසලකා හැරිය හැකිද?

21 comments:

  1. Good, Wal pal adu karala Thanamalwila gana thawa liwwnam nam veryyyyyyy good.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි විජේබාහු මහත්තයෝ!

      Delete
  2. “The silence is the worst part of any fight, because it's made up of all the things we wish we could say, if only we had the guts.”
    ― Pete Wentz

    නිමල්ටනම් ගට්ස් තියනව

    ReplyDelete
    Replies
    1. ඔය මහත්වරුන් දෙන්නාටම ස්තුතියි.
      සුර දූතයන් පය තියන්නට බිය වෙන තැන මෝඩයන් පිනුම් ඝන්නටත් සූදානම්ය කියන එක දන්නවා වුනාට මට නිතරම අමතක වෙනවා කියලත් මෙතනදීම කිව්වට කමක් නැහැනේ?

      Delete
  3. තනමලවිල කොල්ලා හොදයි කියන සෙට් එක එක්කම එකෙ අඩුපාඩු හොයා හොයා පහරදෙන සෙට් එකකුත් ඉන්නවා.. ඒ ගොඩක් දෙනෙක් පෙන්නන්නේ 'අපි ඔයිට වඩා හොඳ ටෙලි බලලා තියෙනවා' වගේ එකක්.. එහෙම පෙන්නන්න හදන එකේම පොඩි මොංගල් ගතියක් මට පේන්නේ.. :)))

    ReplyDelete
    Replies
    1. එක-එක්කෙනාගේ රුචි-අරුචිකම් රස වින්දන මට්ටම් වෙනස්නේ කමි. ඒ වගේම අපිට එක-එක මට්ටමේ මමන්කාරයකුත් තියෙනවනේ.

      Delete
  4. මටත් හිතුණා ධනුක තමන්ගෙම චරිත ලක්ෂණ පෙන්වනව කියලා. ඇත්තට ඌ හොඳ නළුවෙක්. ඒ වගෙම, ලංකාවෙ ටෙලිනාට්‍යවලට හොඳ කලදවසක් යයි කියලත් පේනව.

    මුල් කාලෙ නම් මේකෙ කතාවක් තිබුණෙ ම නෑ. තිබුණෙ සිදුවීම් විතරයි. ඒත්
    කේවල සිදුවීම්වලින් තමයි යතාර්ථවත් කතාවක් ගොඩ නැගෙන්නෙ කියල මෙයින් තහවුරු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මහත්තයෝ, මට හිතෙනවා ධනුකට මේකේ තියෙන්නේ අමාරුම කොටසක් කියලා. රඟපෑමක් නොවෙන විදිහට රඟපාන්න. දැන් තමයි දෙබස් වුනත් තියෙන්නේ.

      ඔයා කියන විදිහටම කේවල සිදුවීම්වලින් නේද අපේ ජීවිත ගොඩ නැඟෙන්නේත්?

      Delete
    2. /කේවල සිදුවීම්වලින් නේද අපේ ජීවිත ගොඩ නැඟෙන්නේත්?/

      ඒක තමා මාත් අදහස් කළේ. මේක නිකං කතාවක් නොවී, සැබෑ ජීවන අත්දැකීම් සහිත කතාවක් වීම නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

      Delete
    3. ඇත්තම කතාව ඒකයි ඩ්රැකී.

      Delete
  5. තවම නම් තණමල්විල කොල්ලාව බලන්න ලැබුනේ නැහැ. බාගෙට, තුන්කාලට බලලා නවත්තපු චිත්‍රපටි දුසිමකටත් වඩා ටී වී එකේ තියනවා. ඒවාවත් ඉවර කරන්නේ නැතිව තනමල්විලකුත් පටලවා ගන්න බැහැ. දැන් ඒක ගැන විවරණ ලියවෙන නිසා බලනවාට වඩා හොඳට ඒකේ වෙන දේවල් පංච තන්තරෙන් දැනගන්න පුළුවන්නේ.

    //ඇගෙ ග්‍රීවේ සක් සේ වේ// ග්‍රීවේ කියන්නේ බෙල්ලටනේ. "සක් සේ" කියන්නේ හක්ගෙඩියක් වගේ කියන එකනේ. ඒ කියන්නේ පත්මාවතීගේ බෙල්ල හක් ගෙඩියක් වගේ ඉදිමිලා කියන එකනේ. ඒ කියන්නේ පත්මාවතී අර බෙල්ල ඉදිමෙන රෝගයෙන් (Thyroid Goitre කියන එකෙන්) පෙළෙනවා කියන එක නේ??

    ඔය විදියටම ඉස්සර තිබුන "විනෝද සමයක" දත් කැකුළු පාලා කවියේ තේරුම පැහැදිලි කළා. ඒකට අනුව,
    දත් කැකුළු පාලා -- දත් කාගෙන කුළු හරකෙක් වගේ පෑලා (පෑලිස්) එනවා.
    සුරතල් සිනා සීලා -- සීලා හුරතල් හිනාවක් දානවා.
    බොළඳබස් දීලා -- ඈ බොල කියලා, දබස් ගාලා එකක් දුන්නාම,
    කෙලී සියොළඟ දූලි ගාලා -- කෙල්ල සීයා ළඟ දුවිලි ගාගෙන වැටුනා.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ආයෙමත් මගේ ෆෝන් ලයින් එක වැඩ නැහැ. ඉන්ටර්නෙට් රා දහයෙන් විතර පස්සේ උදේ වෙනකල් විතරයි. සයිබර් ඇටැක් එකේ ප්‍රතිඵල වෙන්නැති. ඉතින් රෑට තමයි ටිකක් වැඩ කරගන්නේ. දැනුත් 10.20 වෙලාව. බාගෙට නිදිමතේ හිටියේ. ඔයාගේ කමෙන්ටුව මාව හොඳටම හිනා ගැස්සුවා. නිඳිමත ඉවරයි. ස්තුතියි !
      සෑම්
      තණමල්විල ගැන සේරම ලියන්නේ නැහැ. පස්සේ හරි බලන්න, මහත්තයෝ. හොඳ වැඩක්!

      Delete
  6. දැන් දවස් දෙකකට විතර කලින් නිකමට වගේ බලන්න ගත්තෙ. මේක ගැන සෑහෙන කතාබහක් ඇති වෙලා තිබුණ හින්ද. ඔච්චර කතාවෙන්න තරම් මේකෙ මොනවද තියෙන්නෙ කියන කුතුහලේට කොටසක් දෙකක් විතරක් බලනව කියල හිතාගෙන පටන් ගත්තෙ. දැන් මුල් කොටස් දහයක් බැලුව. මෑත කාලෙ වැඩියෙන්ම හිතට දැනුණ කතාව.. රග පෑම්, කැමරාකරණය හැම දෙයක්ම සෑහෙන ඉහළයි මේකෙ!!!

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා එක්ක 100%ක් එකඟයි රන්දික මහත්තයෝ!
      ස්තුතියි.
      ඔයා අලුතින් මෙහාට ආවා වගෙයි මගේ මතකයට අනුව නම්.... තණමල්විල කොල්ලෙක් බලනවා වගේ පංච තන්තරෙත් පෙරළන්න ඉඩක් තියේ නම්..

      Delete
  7. කොරෝනා කොරපු හා කොරන හරියක් හින්ද කොරවෙලා ඉන්න වෙලාවෙ උඩින් පල්ලෙන් තමයි කියෙවුවෙ. සද්දයක් නැතුවම ත්‍රිත්ව ශතකයක් ගැහුවා නේද? සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චමී. ඔයාලා වගේ දයාබර පාඨකයන් තමයි ත්‍රිත්ව ශතකය කරා මාව තල්ලු කලේ!

      Delete
  8. ඇද්දද මම කිව්ව එක ආයෙත් , ආ මෙන්න තව එකක්. අර අහිංසකයන්ට නම් පට බැඳලා , කූර , පතෝලයා , නාඩිය වගේ. දිප්තට විතරක් දීප්ත, ඇයි , බම්මන්න , බස්සා , නොදිවා (දිව නැති එකා) වගේ නමක් දැම්ම නම් මොකද? හරිම අසාධාරණයි

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අදින්නේ නැතිව පුළුවන්ද ඒත්තු යන කතාවක් කිව්වම.

      දැනුත් ඔයා කියන එක කොච්චර සහේතුකද? දීප්තට විතරක් නික් නේම් එකක් නැහැ..... මම නෙවෙයි මේ නම් දාලා තියෙන්නේ...

      මේ point එකත් රසිකයන්ට මෙතෙක් අහුවෙලා තිබුනේ නැති එකක්... නිකමටවත්.... නැතිනං මෙලහටත් කියලා... ඇයි, දීප්තයා අලි puken ආව එකෙක්ද කියලා...

      Delete