... ගෝත්‍රිකයෝ
කණ්ඩායමක් එයාලව වට කරගෙන! |
“ඒකෝ සුනඛ සංසර්ගෝ!”
පසුගිය කොටස අවසානයේදී, ‘හිනා තවත් හිනා’ පොතේ 69 වෙනි කතන්දරේ ඉවර වුණේ එහෙමයි. ඒ post එකටත් නිදිගෙ පංච තන්තරේ කියවන හිතවත් රසිකයෝ comments විදිහට රසවත් යාන්ස් ගොඩක් ලියා එවල තිබ්බා. ඒ හැමෝටමත් ඉතාම ස්තුතියි කියලා, අලුත් යාන් එකකින් මේ පෝස්ටුව පටන් ගන්න හිතුණා:
හෝමෝ-
හෝමෝ- හෝමෝ!
කැඩිච්ච නැවකින් නාවිකයෝ
තුන් දෙනෙක් පණ එපා කියලා පීනනවා, ලෑල්ලක් බදාගෙන. පීනලා- පීනලා හොඳටම හෙම්බත්
වෙලා ‘පාන්’ කියා ගන්නවත් බැරිව ඉඳිද්දී එයාලව වෙරළකට ගොඩ ගැහුවා. එහෙම්ම වැල්ලෙ
දිගා වෙලා ඉෂ්ට දේවතාවුන්ට පින් දෙනකොටයි එයාලා දැක්කේ...
හෙළි, පොලු, මුගුරු අරගත්තු ගෝත්‍රිකයෝ කණ්ඩායමක් එයාලව වට කරගෙන!
“මචං... මුන් නං මිනී
මස් කන එවුන්!” එක නාවිකයෙක් කෙඳිරුවා.
“බලපංකො... ඔක්කොම
පිරිමි විතරයි... මේ දූපතේ ගෑනු නෑ වගේ..” දෙවෙනියා ඒ වෙද්දී එයා නිරීක්ෂණය කරලා තිබ්බ
දේ කිව්වා.
“කතාව තියලා නැඟිටපල්ල
යකුනේ... පේන්නේ නැද්ද උන් අපිට එන්න කියනවා... මොනවා වුණත් කියන විදිහකට කීකරු
වෙලා බලමු.....” තුන්වෙනියා යාළුවො දෙන්නට අවවාද කළා.
ගෝත්‍රිකයෝ කට්ටිය මේ
නාවිකයන් තුන් දෙනාව එක් කරගෙන ගියේ උන්ගේ නායකයාගෙ තිප්පොලට. ගං ඉවුරක කැලේ එළි
කරලා හදාපු පිට්ටනියක්. පැත්තකින් ලී කූඩු කිහිපයක්...
එතැනදී නාවිකයෝ තුන්
දෙනා එක-එකාව වෙන වෙනම කූඩු තුනකට දැම්මා, නායකයා අණ කරපු විදිහටම.
ඔන්න එක්කෙනෙක්ව
කූඩුවෙන් එළියට අරගත්තා. ගෝත්‍රිකයන් මුණු-මුණු ගෑවා.
“තමුසෙගෙ දෛවය තීරණය වෙන්නේ දැන් තමුසේ ගන්න තීන්දුව උඩයි. හෝමෝ-හෝමෝ-හෝමෝද, හෝමෝ-හෝමෝද,
මරණයද?” නායකයා ඇහුවා.
ඒ අතරේ ගෝත්‍රිකයෝ එකා පස්සේ එකා හිටින විදිහට, කූඩුවේ දොරකඩ පෝලිමක් හැදුණා. |
“හෝමෝ-හෝමෝ-හෝමෝ.”
“හුරා!” ගෝත්‍රිකයෝ සේරම
සතුටින් ඔල්වරසන් දුන්නා; උඩ පැන්නා.
මෙන්න බොලේ මිනිහව ආයෙම
කූඩුව ඇතුළට දානවා. ඒ එක්කම ඉදිච්ච පලතුරු තොගේකුයි, පුච්චපු මස් ගාත් වගේකුයි
කූඩුවට අරං එනවා. “කනවා!”
මොනව කරන්නද? යාළුවන්ටත්
බඩගිනි ඇති... ඒත් දෙන්න කියලයැ. මිනිහා බඩ පුරව ගත්තා.
ඒ අතරේ ගෝත්‍රිකයෝ එකා පස්සේ එකා හිටින විදිහට, කූඩුවේ දොරකඩ පෝලිමක් හැදුණා.
නාවිකයා කාලා ඉවර වෙච්චි ගමන් සෙබළු දෙන්නෙක් කූඩුවට ආවා. මිනිහගේ ඇඳුම් සේරම ගලවල
දැම්මා.
හෙල්ලවල් උරුක් කර ගෙන
මිනිහගේ දෙපැත්තෙන් හිටගෙන සීරුවෙන් හිටියා.
ඊට පස්සේ අර ගෝත්‍රිකයෙක් ඇතුළට ආවා. උගේ ඇඳුමත් ගැලෙව්වා. එතකොටත් මිනිහගේ
‘අංගජාතය’ කෙලින් වෙලා! ගෝත්‍රිකයා ඒ ප්‍රාණවත් අංගජාතය නාවිකයාගේ අධෝ මුඛයට ඇතුළු
කරද්දී, තව සැරයක් ‘හුරා’ හඬ නැඟුණා.
පෝලිමේ හිටි හැමෝටම
තම-තමන්ගේ chance එක ලැබුණා.... හුරා සද්ද තිහ හතළිහකුත් සැරෙන් සැරේ ඇහුණා.
ඊළඟට ඒ නාවිකයාව එතැනම
තිබුණු ගඟ ළඟට අරං ගියා. ගඟේ පුංචි ඔරුවක්.... ඒකෙ පලතුරු- මස් එහෙම පුරෝලා...
ගෝත්‍රිකයෝ බොහොම කරුණාවෙන්, (සංසර්ග සැසිය අවසානේ හොඳටම හෙම්බත් වෙලා හිටිය)
නාවිකයාව ඒ ඔරුවට නංවලා ගඟට දැම්මා.
ඉතිරි කූඩු දෙකේ දෙන්නා
දැන් තූෂ්ණිම්භුත වෙලා ඉන්නවා!
තමුසෙගෙ දෛවය තීරණය වෙන්නේ දැන් තමුසේ ගන්න තීන්දුව උඩයි. හෝමෝ-හෝමෝ-හෝමෝද..... |
පළමුවෙනි චොයිස් එක
තෝරාගෙන යාළුවට වෙච්චි දේ දෑහින්ම දැකලා තිබුණු නිසා, ඒ හාදයා තෝරා ගත්තේ දෙවෙනි
උත්තරේ. “හෝමෝ-හෝමෝ!”
ඒක ඇහුණු ගමන් නැඟුණු ‘හුරා’ සද්දේ කලින් වෙලාවේ එකට වැඩිය සරුයි.
බඩගින්නේ හිටි දෙවෙනියා කුස පුරව ගන්න අතරේ දැක්කා ගෝත්‍රිකයන් දෙන්න-දෙන්නා
පෝලිම් ගැහෙන හැටි.
ඒකෙ තේරුම ඒ අසරණයාට
වැටහුණේ නිරුවත් ගෝත්‍රිකයෝ දෙන්නාගෙන් එකෙක් ඉස්සරහිනුත්, එකෙක් පිටිපස්සෙනුත්
එකම වෙලාවේ සක්‍රියව වැඩේට බහිද්දී.......
අපරාදේ කියන්න බෑ. Sex
සෙෂන් එකෙන් පස්සේ දෙවෙනියාවත් කලින් වගේම සාදරයෙන්, කෑම-බීම පිරුණු ඔරුවකට නංවල
පිටත් කළා.
“Oh God! මැරෙන එක
සැපයි, මේ යක්කුන්ගේ අසික්කිතකම්වලට ඉඩ දෙනවට වඩා.”
තුන්වෙනියා එයාගෙන් ප්‍රශ්නය අහන්නත් කලින් කියන්නේ මොකක්ද කියලා තීරණය කරලයි
තිබුණේ.
“මරණය!” මිනිහා එඩිතර ලීලාවෙන් කිව්වා.
‘හුරා! හුරා!! හුරා!!!’
ඔල්වරසන් සද්දේ අහසටම ඇහෙන තරං.
“ඔබට වීරයෙක් වගේ මැරෙන්න පුළුවන්... මම ඔබට සුබ පතනවා. හැබැයි මැරෙන්න කලින්
හෝමෝ!” නායකයා කිව්වා.
තුන්වෙනි නාවිකයා බඩ-කට
පුරවා ගනිද්දී ගෝත්‍රිකයන්ගෙන් එකෙක්වත් පෝලිම් ගැහෙන්න ආවේ නෑ. මිනිහා සැනසිල්ලේ
කෑම කෑවා. ඒත්...
ඊට පස්සේ මිනිහව නිරුවත් කරලා පිට්ටනිය මැදට අරගෙන යද්දී, ගෝත්‍රිකයෝ සේරම
නිරුවතින්- fire වෙච්චි ගමන් බලාගෙන ඉන්නවා- හෝමෝ කණ්ඩායම් සැසියකට!
යාළුවෙකුට පුළුවන්ද තමුන්ගෙම යාළුවෙකුගෙ ගෑනි එක්ක... |
70. දුර - දිග බලන්න වෙයි!
අජිත්
නිළියක සමඟ විවාහ වූවේය. ඒ හුදෙක්ම ඇයගේ රූප සම්පත්තිය ගැන සිතූ බැවිනි. එහෙත්
විවාහ වී මාස කිහිපයක් ගත වෙන්නටත් පෙරාතුවම ඈ පිළිබඳ විවිධ ආරංචි ඔහුට ගලා එන්නට
විය.
“තමුසෙට
නෝනගේ කෙරුවාව බලා ගන්න ඕනි නං හදිස්සියේම ගෙදර ගිහින් බලනවා!” විජිත් අජිත්ට
අවවාද කළේය. මිතුරා ඉදිරිපිටදී ඒ අදහසට එකඟ බවක් පළ නොකෙරූ අජිත් ඊළඟ සතියේ දිනෙක
හදිසියේම ගෙදර ගියේය.
බිරිඳ අමු
නිරුවතින් ඔහුගේ මිතුරෙකු හා නිදන කාමරයේ සිටිනු අජිත්ගේ අතටම අසු විය.
පිස්තෝලය ඇදගත් අජිත් එය මිතුරාට එල්ල කළේය.
“මිත්‍ර
ද්‍රෝහියා! මං උඹව මෙතැනම බාවනවා....”
“නිකම්
ඉන්න අනේ! යාළුවෙක් නේද?” බිරිඳ බැගෑපත් වූවාය.
“තමුසෙ
අහකට යනවා.... මූත් යාළුවෙක්ද.... යාළුවෙකුට පුළුවන්ද තමුන්ගෙම යාළුවෙකුගෙ ගෑනි
එක්ක... මට මේ වගේ යාළුවො ඕනි නෑ! මම මූව මරණ එක මරණවාමයි!” අජිත් ගිගිරුවේය.
“හොඳට
කල්පනා කරලා වැඩ කරන්න අජිත්.. ඔහොම ගියොත් නං ඔයාට ඔයාගේ යාළුවො ඔක්කොම මරන්න
වෙයි...” බිරිඳ කීවාය.
71. දැන්වීම් සන්නිවේදනය
ඇන්ජලාට
හිටිය රූප සුන්දරියෝ වගේ දූලා තුන් දෙනෙක්. අපරාදේ කියන්න බෑ තුන් දෙනාම හොඳ
කීකරුවට හැදුණා. කාගෙන්වත් කතන්දරයක් නාහන විදිහට හිටියා. ඒ නිසාම ඇන්ජලා හිතුවා
දූලා තුන් දෙනාටම එකම දවසේ මඟුල් තුලාවනුත් කරල දෙන්න. හොයලා- බලලා ඒ කටයුතුත්
කෙරුණයි කියමුකෝ....
ඔන්න දැන් මංගල ජෝඩු තුනම පිටත් වෙන්නයි ලැහැස්තිය, හනිමූන් එකට.
දූලාට සමු
දෙන ගමන්ම ඇන්ජලා තුන් දෙනාටම කිව්වේ එකයි.
“අද රෑටම මට ඔයාලගේ විස්තර කියලා එස්.එම්.එස්. එවන්න.”.
රෑ දහය වෙනකොටම පළමුවෙනි එස්.එම්.එස්. එක ආවා, ලොකු දුවගෙන්. |
රෑ දහය
වෙනකොටම පළමුවෙනි එස්.එම්.එස්. එක ආවා, ලොකු දුවගෙන්.
“505”.
එච්චරයි!
ඇන්ජලා නෝනා දන්නවා එයා වගේම දුවලාත් හොඳ නුවණක්කාරියො බව. ඇන්ජලා දඩිබිඩි ගාලා
‘බිස්නස් පේපර්ස්’ ඩිරෙක්ටරිය පෙරළුවා.
ඔය තියෙන්නේ හොයාපු දේ!
‘505
KING SIZE WITH THE FILTERED TIP’*. දැන්වීමක තිබුණා. ඇන්ජලාට සතුටුයි, ලොකු දුවට
ගැළපෙන මනාලයෙක් ලැබිලා තියෙන එකට.
දෙවෙනි
එස්.එම්.එස්. එකත් ආවා. ඒකත් එක වචනයයි. ‘MILO’.
ඇන්ජලා
ආයෙමත් බිස්නස් පේපර්ස් ඩිරෙක්ටරිය පෙරළුවා. ඒකත් තියෙනවා දැන්වීමක.
‘MILO
DELICIOUS UP TO THE EXTREME LAST DROP!’**.
දැන්
ඇන්ජලාට තවත් සතුටුයි.
දෙවෙනි දුවගෙනුත් ආවේ සතුටුදායක ආරංචියක්නෙ. දැන් බලාගෙන ඉන්නවා තුන් වෙනියා; බාලම
දූගෙන් එස්.එම්.එස්. එක එනතුරු.
ඒක ආවේ
සෑහෙන වෙලාවකට පස්සේ. ඒකත් එකම එක වචනයක්. ‘P.I.A.’.
P.I.A.
කියන්නේ ගුවන් සමාගමක් බව ඇන්ජලාට මතක් වුණත් ඒ ගැන තියෙන ප්‍රසිද්ධ වාක්‍යය මතක්
වුණේ නැහැ. ඇන්ජලාට එතැනදීත් උදව් වුණේ බිස්නස් පේපර්ස් එකමයි.
P.I.A.
ගුවන් සමාගමේ දැන්වීමේ උඩින්ම ලොකුවටම තිබුණේ මෙහෙමයි:
‘EVERY FIVE MINUTES IN AND OUT’***.
(*රාජකීය ප්‍රමාණය- ෆිල්ටරය සහිත අග්‍රය.
**අන්තිම බිංදුව තෙක්ම ප්‍රණීතයි.
***හැම විනාඩි පහකදීම ඇතුළට සහ පිටතට.)
වරදින එක කාටත් වෙනවනේ. මොළ හතක් තිබ්බත් ඒක එහෙමම... |
ඔහු
කෝටිපති වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ තුරුණු බිරිඳ දරු ප්‍රසූතියෙන් මාස කිහිපයකට
පසු අවාසනාවන්ත ලෙස මිය ගියේ දරුණු උණ රෝගයකිනි.
මව අහිමි වුණු බිලිඳා බලා ගැනීමට සුදුසු කාන්තාවක් සොයා ගැනීම පිණිස ව්‍යාපාරිකයා
පුවත්පතක දැන්වීමක් පළ කළේය.
පසුවදාම
ගැහැනු සිය ගණනක් ඔහුගේ මන්දිරය අබියස පෙළ ගැසී උන්හ.
“මෙච්චර
විච්චූරණකාරියෝ මොකද මේ... හරියට මඟුල් ගෙදරක ඇවිත් වගේ...” ව්‍යාපාරිකයා තම
ලේකම්ගෙන් විමසුවේය.
“සමා
වෙන්න සර්. දැන්වීමේ අකුරක් මාරු වෙලා.” ලේකම්වරයා පුවත්පත පෙන්වමින් කීවේය.
දැන්වීමේ
පළවී තිබුණේ ‘කෝටිපති වෙළෙඳ ව්‍යාපාරික මහතෙකුට බිළිඳෙකු ලබා ගැනීම පිණිස දක්ෂ, කඩිසර, විනීත, ප්‍රසන්න පෙනුමැති කාන්තාවක් අවශ්‍ය වී
තිබේ. වහාම පැමිණ හමු වන්න.’ යනුවෙනි.
වරදින එක කාටත් වෙනවනේ.
මොළ හතක් තිබ්බත් ඒක එහෙමම තමයි. එකම දේ ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු වීම
විතරයි. මේ වැරදීමේ කතන්දරේ කියවලා බලන්නකෝ කොහොමද කියලා.
වැරදි
හඳුනා ගැනීම!
කමලුයි විනීතයි කසාද
බැඳලා දැන් ගොඩ කල්. ඒත් අනේ තවම එයාලට බබාලා නෑ. ගණන් නැති පරීක්ෂණ ගණනාවකට පස්සේ
කියවුණා කමල්ට සරු ජනිතයෙක් වෙන්න බැරි විත්තිය.
දිගින් දිගටම එක-එක
මට්ටමේ අයගෙන් උපදෙස් අරගෙන, ජෝඩුව තීරණය කළා ‘සරු පුරුෂයෙකුගේ’ සහයෙන් දරුවෙක්
ලබා ගන්න.
“විනීතා, අපේ ඩොක්ටර්
කිව්වා අර මනුස්සයව අද උදේ අපේ ගෙදරට එවනවයි කියලා. වැඩේ කෙරෙන විදිහ කියන්නත්
එක්ක... නියම විදිහට නං ශුක්‍රාණු දායකයා කවුද කියලා අපිට එළිදරව් කරන්නෑලු. මේක
අපිට විතරක් කරන විශේෂ favour එකක්ලු!” ඉරිදාවක උදේ කමල් විනීතාට මතක් කළා.
මං බබාලා ගැන... |
එතකොටම කමල්ට call එකක්
ආවා.
“හරි වැඩේ විනීතා. අපේ තාත්තට පපුවේ අමාරුවක් හැදිලා හොස්පිට්ල් එහෙකට ගෙනියලා.
මාත් නොයා හොඳ නැහැනේ...” කෝල් එක ඉවර වෙලා කමල් ඇහුවා.
“මං කියන්නම් වැඩක්... අර මනුස්සයා එන එකට මේ දැන් එපැයි කියන්නත් බැහැනේ. මම
තනියෙන් යන්නං... ඔයා ගෙදර ඉඳලා ඒ මනුස්සයව හම්බ වෙන්නකො.”
විනීතා ඒ යෝජනාවට
කැමැත්ත දුන්නේ හරිම අමාරුවෙන්.
කමල් ගෙදරින් ගිහින් පැය
භාගයක් යන්නත් කලින් දොරේ සීනුව නාද වුණා. දොර ඇරපු විනීතා dim වෙලා ගියා.
කමල් වගේ නෙවෙයි හරිම හැන්ඩි, බොහොම ප්‍රියමනාප පෙනුමැති තරුණ හාදයෙක් දොරකඩ
හිටගෙන ඉන්නවා. ‘එයාව දැකලත් පුරුදුයි...’ විනීතා කල්පනා කළා. ‘...කොහෙදිද?’
“Good මෝනිං මැඩම්!” ඒ
හාදයා බොහොම හැදිච්චි තාලෙට කිව්වා.
“එන්න ඇතුළට... වාඩි
වෙන්න..” විනීතා කෝල ගතියෙන්ම අර හාදයාට ආරාධනා කළා.
“මැඩම් ම් ම් ම් මං
ආනන්ද....” කොල්ලා තරමක් පුදුමෙන් වගේ කිව්වේ ගෙට ඇතුළු වෙන ගමන්.
“ මං ඔයාව මීට කලින්
දැකලා තියෙනවා.... කොහෙදිද කියලයි මතක් වෙන්නැත්තේ... ඒකට කමක් නෑ මිස්ටර්
ආනන්ද.... වාඩි වෙන්න, මම විනීතා.” විනීතා එහෙම කිව්වම කොල්ලා කට පුරාම හිනා වෙලා
වාඩි වුණා.
“එහෙනම් මැඩම් මං ගැන..... මං බබාලා ගැන...”
මට පුළුවන් හොඳ තැන්, හොඳ positions තෝරා ගන්න... ඇත්තමයි මැඩම්! |
“ෂා එහෙනං වැඩේ ලේසියි.
මැඩම්ට කියන්න මම හොඳ පළපුරුදු කෙනෙක්... මැඩම්ටම තෝරා ගන්න පුළුවන් කොහොමද හොඳ
කියලා. බාත් tub එකේ, සැටියේ හරි ඇඳ උඩ හරි, බිම හරි... සමහර නෝනලා නං කැමතියි
සාලේ ජොලියෙන් ඉන්න මූඩ් එකටත්... මැඩම්ලගේ ලස්සන ගාඩ්න් එකත් නියම තැනක්...
නියමෙට තියෙයි!” ආනන්ද කියෝගෙන- කියෝගෙන ගියා.
“බාත් ටබ් එකේ...
සාලේ... අපේ වත්තේ....? එහෙම හොඳද?” විනීතා මූණ රතු කරගෙන ඇහුවා.
“අයියෝ මැඩම්, දැන් හැම
දේම වෙනස් වෙලානේ තියෙන්නේ. මැඩම්ටම පුදුම හිතෙයි results දැක්කම. මම ස්පෙෂලිස්ට්
කෙනෙක්, එක-එක ඈන්ගල්ස්වලට..... එතකොට තමයි මට ගෙවන මුදලට නියම වටිනාකම මැඩම්ට
ලැබෙන්නේ... වැඩේ තිතටම කෙරිලා තියෙන්නේ.....” ආනන්ද වගේ වගක් නැතිව කියවනවා.
විනීතා full හොල්මන්!
“මට පුළුවන් ගේ පුරාම
ඇවිදලා හොඳ තැන්, හොඳ positions තෝරා ගන්න... ඇත්තමයි මැඩම්, මට නිදහස දීලා බලන්න
මගේ වැඩ ටික කෙරෙන විදිහ. මම ඔය දඩිබිඩියේ ‘ගහන ජාතියෙ’ වැඩකාරයෙක් නෙවෙයි...
නිදහසේ- නිස්කලංකව කරන වැඩේ enjoy කරමින් කරන කෙනෙක්...
හැබැයි චුට්ටකට වැඩේ නවත්ත- නවත්තා කරන්න වෙන්නේ සැරෙන්-සැරේට tripod එකත්
තියාගන්න වෙන නිසා....” ආනන්ද කිව්වා.
“ට්‍රයිපොඩ් එකක්....?”
විනීතා ඇස්දෙක නළලට අරගෙන ඇහුවා.
ආනන්ද බොහොම විනීතව;
පැකිළෙමින් වගේ උත්තර දුන්නා. “අනේ ඔව් මැඩම්! දන්නැද්ද .... මගේ Canon එක ටිකක්
ලොකුයි.... බරයි.... නිකම්ම හැන්ඩ්ල් කරන්න අමාරුයි!”
ගෙයින් ගෙට යමින්, ළමා
ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩ කරන ආනන්දට ඊළඟ මොහොතේ සිදු වුණේ ‘ක්ලාන්තයක් හැදී ඇද
වැටුණු’ විනීතාට ප්‍රථමාධාර දෙන්නටය.
ඒ බිංගෙය එච්චරම දිගයි කියල මං දන්නෙ නෑනේ. නැත්තං මං ඔයාට කිස් එකක්
දෙනවනේ. |
උඩරට
දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රිය බිංගෙයක් තුළින් ගමන් කොට පිටතට පැමිණියා පමණි.
මැදිරියක එක ළඟින්ම තුරුලුව වාඩිවී සිටි පෙම්වතා පසුතැවෙමින් මෙසේ කීවේය.
“අපරාදේ!
ඒ බිංගෙය එච්චරම දිගයි කියල මං දන්නෙ නෑනේ. නැත්තං මං ඔයාට කිස් එකක් දෙනවනේ.”
එය ඇසූ
පෙම්වතිය ඇයට එහා පැත්තෙන් වාඩිවී සිටි කඩවසම් තරුණයා දෙස නෙත් කොණින් බලමින්
සැනසුම් සුසුමක් හෙළුවාය.
“මං ඒත්
පුදුම වුණා ඔයා කොහොමද එච්චර ස්වීට් කිස් එකක් දුන්නේ, වෙනදා වගේ නැතිව කියලා!”
ඊළඟට ඇයට කියවිණි.
74. උත්තරයක්
චීනයේ
අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ තනතුරු හා නම් ලියා දක්වන්නැයි යන්න සාමාන්‍ය
දැනීම ප්‍රශ්න පත්‍රයක තිබුණු එක් ප්‍රශ්නයක් විය.
පිළිතුරු
සැපයූ එක අයෙකු මෙසේ ලියා තිබිණි.
තැපැල්
ඇමති - ලියුං කියුං
කාන්තා කටයුතු ඇමතිනි - ඉවුං පිහුං
සංස්කෘතික ඇමති - නැටුං ගැයුං
75. තරුණියකගේ දින පොතෙන්...
සඳුදා:
අදත් වැඩට ගියා. උදේ යනකොටත් අර සිරිපාලයා පාර අයිනේ හිටියා... ඌ නිකං බලන්නේ කන්න
වගේ... උගේ හැටි. උලමා වගේ. මට නං ඌව පේන්න බෑ.
අඟහරුවාදා:
අදත් වැඩට යනකොට සිරිපාලයා හිටියා.ලජ්ජා නැතිව හිනාත් වුණානෙ. මං ගස්සගෙන ආවා....
මොකටද ඌත් එක්ක හිනා වෙන්නේ? රටේ වෙන කොල්ලො නැතිවයැ...
එයාට දවසේ පැය විසි හතරේම මාවලු මැවි-මැවී පේන්නේ. |
බ්‍රහස්පතින්දා:
වැඩට ගියා. සිරිපාල අදත් මඟ බලාගෙන හිටියා. මගේ පස්සෙන්ම වැඩපොළ ළඟටත් ආවා, කියෝ
කියෝ. හිතන්න ඇති මම ඔව්වට රැවටෙයි කියලා. එයාට දවසේ පැය විසි හතරේම මාවලු
මැවි-මැවී පේන්නේ.
සිකුරාදා:
හරි වැඩේ! සිරිපාල කියනවා මං එයාට කැමති නොවුණොත් වහ බීලා මැරෙන එක
මැරෙනවාමයිලු... පව්... අනේ මන්දා.
සෙනසුරාදා:
අද මං සිරිපාල අයියගේ ජීවිතය බේරා ගත්තා!
76. අතටම අහු වුණා නේද?
මෝදර වැල්ලෙ
විතරක් නෙවෙයි, අහල-පහළ ගම්වල අයත් අන්තෝනි අයියගේ ගිරවා ගැන දැනගෙන හිටියා. ඒ
තරමටම ඌ ප්‍රසිද්ධයි.
ගිරවෙක් වුණාට මොකෝ, ඌට මිනිහෙකුගේ මොළයක් තියෙනවා වගෙයි. කවුරු හරි මොනවා හරි
ඇහුවාම හොඳට ගැළපෙන්න උත්තර දෙනවා. ඒ විතරයැ, අන්තෝනි අයියගෙයි- හාමිනේ; මාගරට්
නෝනගෙයි දෙන්නගෙම ශබ්ද කෝෂේ එහෙම පිටින්ම ගිරවත් දන්නවා.
ඒ හින්දමයි ඌ වැඩියත් ප්‍රසිද්ධ.
දවසක්දා
අන්තෝනි අයියගේ යාළුවෙක් එහාට ආවා. නිකම්ම නෙවෙයි. ගිරවියෙකුත් අරං!
“ඔන්න මං
අන්තෝනි අයියගේ ගිරවට ගිරවියෙක් ගෙනාවා...” යාළුවා කිව්වා.
“ගිරවියෙක්?
සමහරු කිව්වනෙ බොලේ මගේ එකත් ගිරවියෙක් කියලා...” අන්තෝනි අයියා කිව්වා. ඒක ඇහුවම
යාළුවට හිනා.
“පිස්සුද
අන්තෝනි අයියා.... මම දන්නෙ නැද්ද ගිරව් ගැන. ඔන්න බලන්නකො ටික දවසකින් කාටද පැටව්
හම්බ වෙන්නේ කියලා!” එහෙම කියපු යාළුවා, එයා ගෙනාව ගිරවියත් අන්තෝනි අයියගේ ගිරා
කූඩුවටම දැම්මා.
හුරතලේට
හැදුවට මොකද අන්තෝනි අයියා ගිරව් ගැන දන්න දෙයක් නෑ. ඒත් ඉතිං දැන් හොඳ සෝදිසියෙන්
බලා ඉන්නවා ගිරව් දෙන්නගේ චරියාව ගැන. හැබැයි අන්තෝනි අයියට පෙළක් වෙලාවට තමුන්ගේ
ගිරවයි, යාළුවාගෙ ගිරවයි දෙන්නව වෙන් කරලා අඳුනගන්නත් බෑ.
දෙන්නම එක වගෙයි පේන්නේ. ඉතිං කොහොමද ගිරවා කවුද- ගිරවී කවුද කියලා අඳුරගන්නේ?
අන්තෝනි අයියා දඩිබිඩි ගාලා ‘අවල කෙළියෙ’
යෙදෙමින් උන්නු ගිරවාව අල්ලාගෙන.... |
“පොඩ්ඩක්
ඉවසල හිටපංකෝ xත්තියේ... මෙහෙම සැපක්වත් නැත්තං උඹෙන් වැඩක් තියෙනවයැ....” අන්තෝනි
අයියා හොඳටම බීගෙන විත් මාගරට් නෝනගේ ඇඟට ගොඩ වෙන්න ගියාම කියවෙන වචනම ගිරවාත්
කියනවා.
අන්තෝනි අයියා හෙමින් සීරුවේ බැලුවා මොකද වෙන්නේ කියලා.
ගිරවා
ගිරවිය සමඟින් ‘රති ක්‍රීඩාවේ’ නියැළෙනවා.
“අර
යාළුවා කිව්වේ ඇත්තනේ. මගේ එකා නේන්නං ගිරවා!” අන්තෝනි අයියට කියවුණා. එතකොටම මතක්
වුණා- ඕනෑම වෙලාවක ගිරවා මොකාද, ගිරවී මොකාද කියලා අඳුනා ගන්න ක්‍රමයකුත්.
අන්තෝනි අයියා දඩිබිඩි ගාලා ‘අවල කෙළියෙ’ යෙදෙමින් උන්නු ගිරවාව අල්ලාගෙන උගේ
බෙල්ලේ කළු රෙදි පටියක් බැන්දා.
‘දැන් පුළුවනි ඕනිම වෙලාවක ගිරවවයි ගිරවියවයි වෙන් කරලා අඳුනා ගන්න!’
ඔහොම ටික
දවසක් ගියා. ඔන්න පල්ලියේ පාදිලිතුමා එනවා අන්තෝනි අයියලාගේ ගෙදරට.
“ගෙදර
කවුද?” පාදිලිතුමා දොරට තට්ටු කරලා ඇහුවා. සද්දයක් නෑ....
“අන්තෝනි අප්පු.... ගෙදර කවුරුවත්ම නැද්ද?” උන්නාන්සේ ආපහු ඇහුවා.
“අන්තෝනි
අප්පු ගෙදර නෑ. ලෙල්ලමට ගිහිල්ලා...” කූඩුවේ හිටපු ගිරවා කිව්වා.
“ආ ඇත්තද
පෙත්තප්පු... එතකොට මාගරට් නෝනා?”
“මාගරට්
නෝනාත් මාළු විකුණන්න ගිහිල්ලා.” ගිරවා ඒ ප්‍රශ්නයටත් උත්තර දුන්නා.
ඔයාත් හරීඊඊ ඊ ඊ එක්කෙනෙක් නේද හෙමිනා වගේ හිටියට.... |
“හොඳමයි
සුවාමී...” ගිරවා බොහොම යටහත් පහත්ව කිව්වම පාදිලිතුමා හිනා වෙලා යන්න ලැහැස්ති
වුණා.
“ස්..ස්..ස්...
ස්වාමී....” ගිරවා බොහොම රහසෙන් කතා කළා. පාදිලිතුමා කූඩුව ළඟට ආවා.
“මොකද පෙත්තෝ?”
“ඔ..ඔ...
ඔයාත් හරීඊඊ ඊ ඊ එක්කෙනෙක් නේද හෙමිනා වගේ හිටියට.... මං දන්නවානේ...” ගිරවා
කෝචෝක් හිනාවකුත් දාලා කිව්වා.
“ඈ?”
පාදිලිතුමාට ෆුල් අප්සෙට්!
“මොකද පෙත්තෝ එහෙම කිව්වේ?”
“අපොයි
මොකුත්ම දන්නෙ නැති බබා... මේ... මාත් ඔයා වගේම තමයි. ඔයාත් ඔයාගේ ගෑනු සතාට
සෙල්ලම දාන්න ගිහිල්ලා මාට්ටු වුණා නේද? නෑ කියන්න එපා! ඔය කළු පටිය බැන්දේ කවුද
එහෙනම්? මාව මාට්ටු වුණාම නං මේ කළු පටිය බැන්දේ අන්තෝනි අයියා.....” ගිරවා දිගටම
කියවාගෙන ගියා.
අදට හොඳටෝම ඇති නේද?
ඔන්න මමයි අද පල්වෙනි කමෙන්ට් එක දාන්නෙ!!
ReplyDeleteඅනේ හොඳා ලොකූ!
Deleteඅර දුවලා තුන්දෙනාගෙ කතාවෙ පොඩි වැරැද්දක් තියෙනවා ලොකා. ඒ වචනෙ delicious වෙන්ඩ ඕන නේද? මාත් ඔය කතාව මීට ඉස්සර අහලා තියෙනවා හැබැයි පොඩි වෙනසක් එක්ක. මං අහපු කතාවෙදි තුන්වනි දුව එවන්නෙ Etihad කියල. අම්ම දුවගෙන ගිහිං පත්තරේ බලපුවම තියෙනවලු එටිහාඩ් වෙළඳ දැන්වීම. ඒකෙ තියෙන්වලු Etihad- Seven times every day to and from your own airport කියලා. මේ කථාව දකුණු අප්‍රිකාවෙ උනා කියල තමයි තිබුනෙ.
ReplyDeleteමම අහල තියෙන්නේ මේක
DeleteMother asked 3 Daughters who
got Married At The Same Time To
Send postcard from their
honeymoon to tell about how
Marital sex felt.
1st girl sent a card 2 days after
wedding with just written
"Nescafe"!
Mom checked Nescafe jar It said:
"Good till the last drop".
Mom blushed, but was pleased for
her.
2nd girl sent the card after a
week: "Rothmans"
Mom checked her husbands
cigarettes, which read: "Extra
Long. King Size"
She was again slightly
embarrassed but still happy for
her daughter.
3rd girl after a MONTH!!: In shaky
handwriting. "Singapore Airways"
Mom took out her latest
magazine, saw the ad which said:
"Ten times a day, seven days a
week, both ways, even from
where U speak."
Mom fainted
හෙහ්, හෙහ් කලින් දැකලා තියෙනව වුනාට, කිසි පාඩුවක් නෑ.
Deleteමෙන්න ගූගල් පරිවර්ථනය ( කව්ද කියල තිව්නා, දැන් ඉන්න පරිවර්ථකයොන්ට සිංහල බෑ කියලා)
අම්මා දුවලා තුන්දෙනාගෙන් ඇහුවා කවුද කියලා
ඒ සමගම විවාහ විය
ඔවුන්ගෙන් තැපැල්පත් යවන්න
කොහොමද කියලා කියන්න මධුසමය
විවාහක ලිංගිකත්වය දැනුණා.
පළමු දැරිය දින 2 කට පසු කාඩ්පතක් එවා ඇත
යන්තම් ලියා ඇති විවාහ මංගල්යය
"නෙස්කැෆේ"!
අම්මා නෙස්කැෆේ භාජනය පරීක්ෂා කළා:
"අන්තිම බිංදුව තෙක් හොඳයි".
අම්මා රතු වූ නමුත් සතුටු විය
ඇය.
2 වෙනි කෙල්ල කාඩ් එක එව්වෙ අ
සතිය: "රොත්මන්ස්"
අම්මා ඇගේ ස්වාමිපුරුෂයන් පරීක්ෂා කළාය
සිගරට්, "අමතර
දිගු. කිං සයිස්"
ඇය නැවතත් තරමක් විය
ලැජ්ජයි නමුත් තවමත් සතුටුයි
ඇගේ දියණිය.
මාසයකට පසු 3 වැනි දැරිය !!: වෙව්ලමින්
අත් අකුරු. "සිංගප්පූරු ගුවන් සේවය"
අම්මා එයාගේ අලුත්ම එක එලියට ගත්තා
සඟරාවේ දැන්වීම දුටුවේ මෙසේය.
"දිනකට දස වතාවක්, දින හතක් අ
සතිය, මාර්ග දෙකම, සිට පවා
කොහෙද ඔයා කතා කරන්නේ."
අම්මා ක්ලාන්ත විය
ලොකූ, වැරැද්ද හදන්නම්, ස්තුතියි පෙන්නා දුන්නාට.
Deleteඅජිත්, බස්සා මහත්තුරු දෙන්නටම ස්තුතියි අපිට තවත් හිනාවෙන්න සලස්සවනවට.
Delete//What do sperm and politicians have in common?
ReplyDeleteAbout 1 in every 500 or 600 million have a chance at becoming human.//
Pra Jay මහත්තයෝ, බර ප්‍රහාරයක්!
Deleteසෞඛ්‍ය ඇමති කැඩුම් බිඳුම් වෙන්ට බැරිද
ReplyDeleteකේන්තියෙන් දෙව් මදුරෙ වැඩ කරමින් හිටි බාස් කුනුහරුපෙන් කතා කරනවා ඇහිලා පියතුමා ඇවිත් කිව්වා 'මේක බොහොම අනුහස් තියෙන දෙව්මැදුරක්' ගැටළුවක්, දුකක් ඇතිවෙන වෙලාවට දෙව්පියාණන් සිහි කරන්න' කියල. ටික වෙලාවකින් ආපහු එනකොට බාස් හැපි මූඩ් එකක ඉන්නවා දැකපු පියතුමා ඒ ගැන ඇහුව. මගේ ඇඟිල්ල තුවාල උනාම දෙවියන්ට යාඤා කරා විතරයි තුවාලේ හොඳ උනා' කිව්වා විතරයි පුදුමයට පත් පියතුමාට කියවුනා... 'අම්මට හු#& වැඩක්නෙ උනේ කියල.
හත්තිකේ 🤣🤣🤣🤣
Deleteමේකත් නියමයි නමියො.😂🤣
Deleteහ්ම්. කො මේ නිදිය....
Deleteහැක්..
Deleteඋත්තර දෙන්න පරක්කු වුණාට සමා වෙන්නොනි මහත්තුරුනේ. වයිරස් උණක් හැදිලා ඔළුව උස්සගන්න බැරිව හිටියේ. යන්තම් පණක් ආව ගමන් අදයි මේ පැත්ත බැලුවේ.
Deleteඉක්මන් සුව පතමි.
Deleteමාත් ඔන්ට ඉක්කන් සුව පාත්තනා කරනවා
Deleteස්තුතියි ප්‍රසන්න, නමීටත්.
Deleteකස්ටිය -
ReplyDeletehttps://sandaiduwari.blogspot.com/2021/12/blog-post_19.html
ගියෙමි; කියෙව්වෙමි.
Deleteblog ලියන උදවියට කෙරෙන මෙවන් උදව් අගයන්නෙමි.
හ්ම්...
Deleteකතා ටික මරු. ඔක්කටම වඩා මරු අර දුවල තුන්දෙනාගෙ කතාව. මල් හතයි 😂😂😂😂
ReplyDeleteස්තුතියි මහේෂ්!
Deleteඒ වගේ හෝමෝ ජෝක් එකක් ඇහුවමයි. පුතාලගේ ජෝක් එක දන්නවද
ReplyDeleteFour friends, who hadn't seen each other in some time, gather at a bar to catch up. One man gets up to use the restroom, and the remaining three begin talking about their sons.
The first man says, "my son is my pride and joy, he started at the very bottom of a successful company, he studied hard, began to climb the corporate ladder, and is now the president of the company! He's so rich he bought his best friend a new Mercedes for his birthday.
The second man says, "that's amazing! My son is also my pride and joy. He began working at for an airline company, and then went to flight school to become a pilot. He eventually became a partner of the company and now owns most of its assets. He's so rich, he bought he best friend a new jet for his birthday"
The third man says, "Well that's fantastic, my son is well off too. He studied at the best universities, became an engineer, then started his own construction company and is now a self made multimillionaire! He bought he best friend a 30,000 square foot mansion."
By this time, the fourth man came back from the bathroom and joined the conversation. He said, "My son is gay, and makes a living stripping at a night club."
His friends reply, "that's awful! We're so sorry to hear that, how disappointing"
The man replies, "no I'm not ashamed, he's my som and I love him. Plus he's not doing too bad either. His birthday was recently and he received a 30,000 square foot mansion, a new jet, and a brand new Mercedes from his three boyfriends!"
අප්පච්චියේ... වෙච්ච වැඩක්
Deleteකතාවේ යටි පෙළ තමයි වැඩියත්ම අගේ, අජිත්.
Deleteඑකක් දෙකක් අහල තිබ්බත්, කලින් අහල නැති කතාත් තිබ්බා.
ReplyDeleteඇත්තම කියනවා නං, නිදි සමහර වෙලාවට ලියන කටුක, තිත්ත ඇත්ත මටත් දිරෝගන්න අමාරුයි, ඒත් මේ අවංක කමට මම කැමතියි. මේ ඇතිකරන නැඹුරුවට මම කැමතියි. බොරුව, වංචාව, මාන්නෙ උද්දච්චකම සමාජගත වෙච්ච සමාජයකට, මේක විරේක බේතක් වෙයි කියල මට හිතෙනවා. ඒකට නිදිට ස්තූතියි.
ස්තුතියි බකුසුතුමෝ, අවංක අදහස කිව්වාට!
Deleteඅගේ ඇති කතා පොජ්ජවල් ටික.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න. දැන් දැන් මහන්සියි. වැඩිය ලියන්න බෑ.
Deleteදූවරු තුන්දෙනාගේ කතාවනම් වෙනස්විදිහකට අහල තියෙනව වගේ මතකයි. කොහොමින් නමුත් හොඳ කතා ටික
ReplyDeleteස්තුතියි යාත්රිකයාණෙනි!
ReplyDeleteමම අහල තියෙන කිසිං කථාව ටිකක් වෙනස්. ඒක සන්නිවේදන උදාහරණෙකටයි තිබුණේ. සන්නිවේදනය නැතිවුණොත් වෙන දේ හඳුන්වන්නයි.
ReplyDeleteකැප්ටන් කෙනෙකුයි බැට්මන් (සහායක නිලධාරියා) කෙනෙකුයි යන දුම්රිය මැදිරියෙ හිටියෙ ලස්සන කෙල්ලක් හා ඇගේ මවත් පමණයි.
කැප්ටන් තමාගේ උසස් බව පෙන්වන්න නිතරම එක එක අනකිරීම නිසා බැට්මන් හිටියෙ තරහෙන්.
ඔහොම යනකොට දුම්රිය බිංගෙයක් ඇතුලෙන් ගියා
ටිකකින් ශබ්ද දෙකක් ඇහුණා.කිස් එකක ශබ්දයකුයි කම්මුල් පාරක් ගහන ශබ්දයකුයි.
අම්මා හිතුවේ "මං දුවව හොඳටම හදල තියෙනවා.කලුවර වුණු ගමං මෙ කැප්ටන් දුවව ඉඹින්න ගිහිං දුව හොඳට සැලකුවා"
දුව හිතුවෙ "හොඳ වැඩේ. මං මෙතන ඉන්න ඇද්දි මේ කැප්ටන් අම්මාව ඉඹින්න ගියාට හොඳවැඩේ."
කැප්ටන් කණගාටු වුණේ "මේ බැට්මන් කලුවර වුණ ගමන්ම කිස් දෙන්න ගිහිං තමා මේ දේ වුණේ"
වෙච්ච වැඩේ හරියටම දැනගෙන හිටියෙ බැට්මන්.
එයා තමාගෙම අත ඉඹලා කැප්ටන්ට කණේ පාරක් ගහල.
නියම බැට්මන් කෙනෙක්!
Delete