li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 2, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! - තෙවෙනි කොටස



‘අප හැම දෙනාටම කරන්නට ජාතික මෙහෙවරක් තිබේ’ යැයි කොරෝනා- 2 පෝස්ටුවේදී මම යෝජනා කළෙමි. එය හිතුවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව පුරා කෙරෙන බව පෙනෙයි. එතනදී ජාතිය, ජන්මය නොසැලකීම වැදගත්ය.

ඉහතින් තියෙන්නේ ඊට හොඳම සාක්ෂියකි. යාපනේ ශික්ෂණ රෝහලේ, ලේ බැංකුවේ ඉල්ලීමක් ඉටු කරන්නට ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවකි ඒ!

මෙහෙම විස්තර- ෆොටෝ- පෝස්ටු ප්‍රවාහයක් තියෙද්දී; කොරෝනාව ගැන ලියවෙන එක නවත්තාගන්නේ කොහොමද? ඊටත්, මගේ සුපුරුදු කතාවලට තොරතුරු එකතු කර ගැනීමට; සනාථ කර ගැනීමට මේ වෙලාවේ හැකියාවක් නැත. “පිස්සුද නිමල්? මරණ බය අස්සේ කොහෙද ඕවා මතක් කරගන්නේ....” දෙතුන් දෙනෙක්ම කීහ. කමක් නැත. කොරෝනා ගැනම ලියමි!


වැඩියෙන්ම මේ අවස්ථාව ගැන හිතා ඇත්තේ වස්තුව-වලඳුවෙන් පොහොසතුන් නොවේ. හිතෙන්- යහ ගුණයෙන් පොහොසත් මේ පුතාලා, කරන දෙයින් පෙනෙන්නේ ඒකය. 

වෙනදා විදිහට දෙනෝදාහක් සෙනඟ නොගැවසෙන හින්දා කුසට අහරක් නොවැටෙන බලු-බළලුන් ගැන පවා හිතා බලන්නේ කෝටි ගණන් වටිනා වාහනවල යන්නන් නොවේ. එදිනෙදා ගමන්-බිමන් කෝච්චියෙන්, බසයෙන් යන උදවියයි.

          දුකකට පිහිට සුළු මිනිසෙකුගෙන්     විතර
          ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර
          තිබහට වතුර බොන්නට සුළු ළිඳ      විතර
          කිසිවිට පිහිට නැත ගැඹුරැති මහ       සයුර 
- කියලා පුරාණේ පටන් කියන්නෙත් ඒක වෙන්නැතිය.


මහා ආත්මයක් ඇති ගොවි මහත්මයෙකුගේ ‘මේ පුංචි පරිත්‍යාගය’ රටක් වටින්නේ නැතිද?

ජවිපෙ මන්ත්‍රීවරුන් තම වැටුප අයි.ඩී.එච්. රෝහලට පරිත්‍යාග කළ බව දැක ගැනීමේ වාසනාව මට ලැබිණි. වෙනින් දේශපාලන පක්ෂයකින් එහෙව් මෙහෙවරක් කළාදැයි කියා දැක්කේ නැත. 

මට මඟ හැරුණා වෙන්නැති. අනේ එහෙම දෙයක් දැක්කොතින් කියා එවන්න, තරහ නැතිව.


දවස මුළුල්ලේ වෙහෙසී, වැටුණු තැනක ඉසුඹු ලමින්; නිඳා වැටෙමින්- විවේකයේදී පවා masks මසමින් වෙහෙසවෙන මේ උත්තමයන් දකින එකත් පිනකි.
ඒකට අපේ 225! එච්චරක් විතරක් නොවේ සේරමලා එහෙම වගෙය......

මාධ්‍ය සංදර්ශන මිස වැඩක් නම් කෙරෙන පාටක් නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය දැන් පැය 24ම වැඩ බවත්, මහජනතාවගේ ගැටළු ඔවුනට දැන්විය හැකි බවත් එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ මුහුණු පොතේ (2020 මාර්තු 30 රාත්‍රී 10.47 ට පළ කළ) පෝස්ටුවක සඳහන්ය. 

එහි ඇමතිය යුතු අංක කිහිපයක්ද තිබේ; තිබුණු දුරකතන අංකවලට කතා කළෙමි. ඒ අපේ පාරේ තත්ත්වය- ප්‍රශ්නය කියන්නටය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ බව එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහත්තයා ..........
එයින් තවත් ප්‍රශ්නයක් පැන නැංගේය. කමෙන්ටුවක් විදිහට එය යැව්වෙමි. මේ තියෙන්නේ ඒ පණිවිඩයයි.

‘Nimal Disanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ.  පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’

එතුමාට වැඩ වැඩි ඇති! (තවම පැය 40 නේ) කොරෝනාව මර්දනය කළාම හරි උත්තර එවාවි නේ! ඒ ගැන සහතිකය. සැක හිතන්නට- බයක් වෙන්නට දෙයක් නැත.


‘බය වෙන්න එපා. Covid 19 රෝගය ආසාදනය වුණත් අපි එළියට එන්නේ නෑ... සමාජෙට බෝ කරන්නේ නෑ. මේ මගේ වාට්ටුවේ ඇඳකට වෙලා මැරෙනවා නම් මැරෙන්න හරි, හොඳවෙන්න හරි ඉන්නවා. සමාජෙට පිළිලයක් වෙන්නේ නෑ....’ මහනුවර Nursing Officer රවී බණ්ඩාරයි එහෙම කියන්නේ.

රවී, ඔයා නමේ විදිහටම දිනිසුරෙක්... බබළන කතාවක්.... 

ඔබටත්, ඔබ මෙන්ම අමිල මෙහෙවරක යෙදෙන සැමටත් ‘නිදුක්-නිරෝගී සුවය; ආරක්ෂාව’ පතන්නේ මං විතරක් නෙවෙයි. මේ බ්ලොගය කියවන අයත් ඒ ප්‍රාර්ථනාවම කරනවාට කිසිම සැකයක් නැහැ.

ඔලිම්පික්  උළෙලත් කල් දාලා!
ඈ? කවුද දෙයියනේ එකට බැඳුනු මහාද්වීප පහ වෙන් කළේ? මං අහන්නේ ඔලිම්පික් ලාංඡනයේ...

කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් කල් දමන්නට සිදු වෙලා. ඔලිම්පික් නෙවෙයි මොන කෙළිය කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි! ඒ වගේම අනුන් ජීවත් කරවන්නත්.... ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ අයව ජීවත් කරවීම ගැන නේද අප හැමෝම හිතන්නේ?

එහෙම හිතලා වෙන්නැති තාත්තෙක් පොඩි එකාට කිරි පොවන බෝතලයක් හොයන්න ගියේ..... ඒත්....

කොහොමත් අපේ හමුදා සොහොයුරන්-සොහොයුරියන් ගොඩක් දෙනා හොඳයි. හැබැයි අතරින්-පතර කළු බැටලුවනුත් නැතිව නෙවෙයි. ඒවා පැත්තකින් තියලයි,  (ඉහතින් තියෙන ෆොටෝ කෑල්ලේ උදවියගේ) මේ මනුස්සකම ගැන ලියන්නම ඕනිය කියලා හිතුණේ.

අහංකාර මගේ හිස හොඳටම නමා කරන මේ ආචාරය මෙවන් උත්තම මිනිසුන් වෙතටයි!

රට කරවන ඇත්තන්ටත්, දේශපාලඥයන්ටත්, අපේ සංඝයා වහන්සේලා ඇතුළු පූජ්‍ය-පූජක හැමටත් මෙවන් මානුෂීය හැඟීම් වැඩි-වැඩියෙන් පහළ වේවා! ඇට නැති දිව ඔහේ වනමින්, ඒවා රටට කියන්නට විතරක් නොහිතේවා!! කරන්නටත් සිත් පහළ වේවා!!! රැඟුම්- මවාපෑම් නොව සැබෑ ක්‍රියාවන්ගෙන්ම දැකගන්නට අපට ඉඩ ලැබේවා.

නව නිපැයුම්වලට රන් පදක්කම් දිනුවත් වැඩේ කෙරෙන්නේ නැහැ.....
අපේ ඉන්නේ සුපිරි හපනුන්ය. රාගම රෝහල වහන්නට සැලැස්සූ තනි (අ)මනුස්සයා එහෙම කෙනෙකි.

ඒ අතරේ කොරෝනාවට අත්දුටු ප්‍රතිකාරයක් හොයාගත් කෙනෙක් ‘එය අත්හදා බලන්නට’ අවසර ඉල්ලයි.  නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන- රන් පදක්කම් පවා ලබාගෙන තියෙන එයා, තමන්ම පර්යේෂණාගාර මීයෙකු වෙන්නට වුණත් සූදානම්ය. ඒ ප්‍රවෘත්තිය මිස ඊට පස්සේ කිසිම හා-හූවක් නැත. 
(ඔහොම කියලා බෑ රජෝ. 10%ක කොමිස් දෙනවය කියහං.)

වැඩි වියදමකින්, (වැඩි කුට්ටියක් ඇතිව) පිටරටකින් බෙහෙත් ගෙන්වීම ඊට වඩා පලදායක නිසා දේශීය නිෂ්පාදනයක් ගැන නොහිතනවා වෙන්නටත් ඇති. (මගේ කඩප්පුලිකමට එහෙම හිතනවා මිස, ජාතික ව්‍යසනවලදී අපේ ඇත්තන් එහෙම කරලා නැත. කරලා තිබුණත් කළාය කියලා මෙතෙක් ඔප්පු වෙලා නැත! අග විනිසුරන් හරි මැදිහත් වෙලා තියෙනවා මිස.)

ජපානේවත් අනුමත නැති 'අවිගන්' පෙති 5000 හදිස්සියේ ගෙන්නන්න කීයක් ගිහින්ද?
අප්‍රේල් පළමුවෙනිදා; මෝඩයාගේ දවස වෙද්දී ජපානයෙන් ‘අවිගන්’ බෙහෙත ලංකාවට ඇවිත් තියෙන්න ඕනේ. ඒක order කරලා තියෙන්නේ පැය 48ක් යන්න කලින් සපයන්නයි. ලැබුණු වහාම රට පුරා බෙදා හරින්නටත් ‘ක්‍රමවේද’ හදලා ඉවරලු!      

ඒ පණිවිඩේ කියවලා හුස්මක් ගන්න කලින් කියනවා, අවිගන්පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ!කියලා.

‘කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද අවිගන්නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැති බවයි.’

ලංකාවට බෙහෙතක් ගෙන්වන්න කලින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගෙන ඉන්න ඕනෑය කියලයි ඒකෙ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්තයා නම් කියන්නේ.

‘-අදාළ අවිගන්නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ රජයේ ඉල්ලීමක් මත ජපානයෙන් අවිගන් ඖෂධ පෙති 5000ක් මෙරටට ගෙන්වා ඇති බවයි.
 
රජ කොල්ලෝ උඩයි- උඩයි!
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.'

ඒ අස්සේ සිරි ලංකාවේ කොරෝනා මර්දන වැඩ ගැන හතර වටෙන්ම ප්‍රශංසා ගලන්න පටන් අරන්ලු.

කොච්චර වාසනාවක්ද? හැබැයි ඒ අස්සෙම ආසාදිතයන්, රෝගීන්, මරණ ගණන ගැන වාර්තාත් ගලනවා..... ඒකයි අරුමේ!


“මම දෙයියන්ට ඔක්කොම කියන්නයි යන්නේ!” මරණ මංචකයේ ඉඳන් අවුරුදු තුනක සිරියානු දරුවෙක් මුමුණලා. අපටත් පෙනෙන-දකින-වැටහෙන හුඟාක් දේවල් කියන්න වෙන්නේ දෙයියන්ටද?

මොන රූපෙකින්, මොන විදිහකින් පෙනී හිටියත්-නැතත් දෙවියා සාධාරණ වෙන්න ඕනි. දෙවියන් අදහන අයත්....

මේ එහෙම නොවීම ගැන අවනඩුවක්. වැරැද්දක් කළ අයගේ ජාතිය ඇදගන්නේ ඇයි? වැරැදි කරන අය එක ජාතියකට විතරක් අයිති අයද? මේ වෙලාවේ ජාතිවාදී ගින්නකුත් ඇවිළුනොත් මොනවා වේවිද?

කොරෝනාවෙන් ලොකූ යහපතකුත් සිදුවෙනවා අනේ!
කොරෝනාවෙන් සිද්දවෙන ලොකුම යහපත ලෝකයට ‘අලුතෙන් හිතන්න- අලුතෙන් හැදෙන්න- reset වෙන්න’ වෙච්චි එක.

දැන් ඕසෝන් වියන ප්‍රතිසංස්කරණය වෙමින්...  වායු දූෂණය අඩු වෙමින්... ගෝලීය උණුසුම පහත බසිමින්....පවතින බව වාර්තා වෙයි. මේ වාසි ලබාගන්න වුණත් ඔයාල අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ඕනි නේද?

දෙයියෝ කිව්වත් - දෙයියෝ දුන්නත්......
ඒ නිසා නේද හැම දෙනාම පිදුරු ගහක හරි එල්ලෙන්නේ. හැබැයි පරෙස්සමෙන්. ලණු ගිලින්නේ පරෙස්සමෙන්. දැන් කාලේ දෙන්නේ ලණු නෙවෙයි... තේඩා- නැත්තං නැව් කඹ.

දෙන දෙයියෝ නෙවෙයි පන දෙයියෝ කිව්වත් කාරි නෑ, ‘එව- බලව- විමසව’ තමා ඇඟට ගුණ. මතකයිනේ.

දෙවියන් කිව්වලු කොරෝනාවට විෂබීජ නාශකයක් හොඳයි කියලා. දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකින් දීපු විෂබීජ නාශකයක් බීපු 59ක් කොරෝනා හැදෙන්නෙත් නැතිවම එලොව ගිහිල්ලා. 

දැන් කෝටි ගණන් මුදල්, භාණ්ඩ ආධාර ලැබෙන්න පටන් අරන්.... ගණනක් මීම්මක් කොහෙ සටහන් වෙනවද දන්නෑ! කන්දක් විළි ලාලා මී පැටියෙක් වදනවා කියලත් කියන රටනේ! පුරාණේ යකඩවලටත් ගුල්ලෝ විදලත් තිබුණා නේද?
ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහත්තයා කොරෝනා මඩින්න කෝටි 30ක් දෙනවලු. ඒත් මදි නම් ගේදොර විකුණලා තව කෝටි50ක් දෙනවලු. දැනටමත් රජයේ බලධාරීන්ව පවා දැනුවත් කරලලු තියෙන්නේ. 

මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ හෝමාගම ඉස්පිරිතාලෙට කෝටි දෙකකට කිට්ටු වටිනාකමක් ඇති උපකරණ දීලා. 

එච්චරක් නෙවෙයි. කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදලට ‘අස්ගිරිය මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් කෝටි 5ක් ප්‍රදානය කරලා. 


අපේ දේශපාලු උත්තමයන් දකුණු අතින් ගන්නා දේ වම් අතින් දෙන්නේ කාටත් හොරෙන්ලු. ගන්නෙත් හොරාට තමයි. දෙන්නෙත් හොරාට; ගෙදර කෙනෙකුට සුවිශේෂී කෙනෙකුට හරි විතරයි.... පරෙස්සමට අරන් තියන්න; නැතිනම් සේප්පුවක- බැංකුවක තැන්පත් කරන්න.

දැක්කද උන්නැහේලා එක තඹ සත පහක් අතින් වියදම් කරනවා, කොරෝනා වෙනුවෙන් ජනතාවට. පාලිත තෙවරප්පෙරුම මහත්තයායි, JVP මන්ත්‍රීතුමාලයි ඇරෙන්න.

එහෙම ආධාර නොකළත් කමක් නැහැ මේ හම්බ වෙන ආධාර, සල්ලි යටිමඩි ගහගන්නේ නැතිනම්.....සුනාමියේදී වගේ.... තවත් අනේකප්‍රකාර සංවර්ධන වැඩවලදී කෙරෙනවා වගේ.....

අවසරයි මාවරලේ භද්දිය හාමුදුරුවනේ. කෙරෙනවා නම් උස-මිටිකම් නොබලා.....
හරිම අරුම දේකුත් තියෙනවා. මෙතෙක් කිසිම පෝස්ටුවක, ප්‍රවෘත්තියක නොදුටු දෙයක්. දැවෙන ප්‍රශ්නයක්..... ඒක මට මීටර් වුණෙත් හරිම අහම්බෙන්.... බලමු ඊළඟ ‘කොරෝනා කොරපු කොරන හරිය’ ලියන්න කලින් කාට හරි කම්පනා වෙලා තියේවිද කියලා.....

අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

13 comments:

  1. ඔය නොම්බර එකක් වත් වැඩ නෑ. ඉස්පිරිතාලෙ ක්ලිනික් නොම්බරේට බෙහෙත් එවනවා කිව්වාට එකත් වැඩ නෑ. කොටින්ම 119 ට ඇමතුමක් දෙන්න එකත් වැඩ නෑ.

    ReplyDelete
    Replies
    1. අසංග, ආශ්චර්යයක් වගේ. හෝමාගම, කළුබෝවිල රෝහල් දෙනම උත්තර ලැබී තිබුණු බව රෝගීන් දෙදෙනෙක් කිව්වා. බෙහෙතුත් එවලා. කොළඹ මහ රෝහලේනුත් ප්‍රතිචාර ලද එක්කෙනෙක් හමුවුණා. අනෙක් තැන්වල අය අපේ සල්ලිවලින් පඩි කකා නිවන් ගිහින් කොරෝනාවට පින්සිද්ද වෙන්න.

      Delete
  2. හැම දේම කියල

    ReplyDelete
    Replies
    1. ඒත් ඉවර නැහැ ඉයන්. තව තියෙනවා.... ඒවාත් කියන්නම්කො...

      Delete
  3. Replies
    1. ***$##@&**!
      ඒ හරුප ඔයාට නෙවෙයි Pra Jay. මේ වෙලාවේ යුතුකම් රාජකාරි වගකීම් පැහැර හරින අමනයන්ටයි!

      Delete
  4. ඔය නම්බර් නම් වැඩකරේ නෑ මෙහෙ ඒවටත්... මේ පැත්තේ නම් තොග කඩ කිහිපයක් තමා ගමටම බඩු බෙදන්නේ... කෝල් එකක් දීලා ලිස්ට් එක කිව්වම ගෙදෙට්ට ගෙනත් දෙනවා...

    ReplyDelete
    Replies
    1. මිතිල. වෙලාවක් තියේ නම් අජිත් ධර්මකීර්ති මහත්තයාගේ fb එකට ගොඩවෙලා බලන්න.

      එතුමා මගේ කමෙන්ට් එකක් ඒකට දාලා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ කෙරුවාව ගැන.
      කිහිප දෙනෙක් මට උපදෙස් දීලා තිබුනා. යටින් අජිත් මහත්තයාම ඒ ගැන කියලත් තියෙනවා. එයාලගේ ෆෝන්වලට නම් උත්තර ලැබිලා. එක්කෙනෙකුට පැය දෙකකටත් කලින් බඩුත් ගෙනත් දීලා. මොනවද දන්නේ නැහැ ගෙනාවේ... order කලෙත් කැවියා වගේ ජාතිද දන්නෙත් නැහැනේ.

      ප්‍රකට ජනමාධ්‍යවෙදිනී සීතා රන්ජනීත් නිවසට කිට්ටු තැන 5 කට කතා කරලා අවැසි දේවල් ටිකක් ගෙන්නා ගන්න. (fb එකෙන්මයි මම ඒ බව දැක්කේ.) එක ෆෝන් එකක්වත් උස්සලාවත් නැතිලු!

      Delete
  5. ඔය මොනවා ලීවත් හිත අවුල් කර නොගෙන ඉන්න එක තමා වැදගත් . ඔයාගේ ප්‍රශ්නේ මගේ බ්ලොගේ දැම්මම බ්ලොග් වල හිටි දෙන්නෙක් කිවේ ගිරාම සේවකට කෝල් කරන්න කියල පණ්ඩිත වැඩ නොකර. හා හා ඔන්න ඔහොමයි වහාම කෝල් කරන්න එයාට . සමහර විට හරියයි . අපිනම් කඩේ ගියා බඩු ගත්ත . මාර්තු 1 දා විතර මම කිව්වා බිරිඳට හින් සීරුවේ ගිහින් වැඩිපුර කෑම ටිකක් හෙම ගෙනත් තියන්න කියල. අපි එහෙමයි . ෆේස්බුක් පෝස්ට් වලට රැවටෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. ඔයා ලොකු දෙයක් කලේ අපි වගේ අසාධාරණයට ලක් වුණු පිරිසකගේ හඬ අවදි කරවන්නට පාලමක් වෙලා. ලංකාවේ ගොඩක් දෙනා ඇත්ත කියන්න බයයි. බය නැතත් මටත් ස්වයං වාරණ පනවාගෙනයි ලියන්න වෙලා තියෙන්නේ.

      මොකද තව කාගේවත් රැකියාවට කෙළවෙන්න දෙන්න බැහැනේ. බඩට ගහන එකෙන් එයාලව බෙරාගන්නත් ඕනිනේ. මම නෙවෙයිනේ එයාලාව රකින්නේ; වැටුප් ගෙවන්නේ.

      ලොකුවට අණබෙර ගහලා අර බලකා- මේ බලකා- අර කමිටු- මේ කමිටු හදාගෙන එව්වාට මිනිස්සු දාන්නේ පඩිනඩි ගෙවලා එයාලගෙන් වැඩ ගන්නනේ. ඒ කවුරුවත් වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් -පිනට නෙවෙයිනේ. තුට්ටු දෙකටත් නෙවෙයිනේ. එහෙනම් පැවරුණු රාජකාරිය හරියට කෙරෙනවාද අහන්න අපට යිතියක් තියෙනවා. මොකද ඒ ගෙවන්නේ අපේ සල්ලි. රටේ සල්ලි. කාගේවත් පුද්ගලික බූදලෙකින් නෙවෙයිනේ. අපේ අනාගතෙත් උගසට තියලා ගන්න කෝටි-ප්‍රකෝටි ගණන් සල්ලිවලින්නේ. ඒවා නේද වගකීම් රහිතව වියදම් කෙරෙන්නේ, ජපානයෙවත් අනුමත නොකළ අවිගන් පෙති ගෙන්වන්න වියදම් කලේ? ගෙනවපු පෙති 5000ට මොකද කරන යන්නේ? කොයි විශේෂඥ වෛද්‍යවරයාද එව්වා නිර්දේශ කරන්න යන්නේ?

      කොරෝනා test 750ක් කරන්න පුළුවන් වුනත් දවසකදී කෙරෙන්නේ 250 කියලා GMOA එකෙන් කියන්නේ බොරුද? කොරෝනා මදින්නද ඕනේ, වඩන්නද ඕනේ?

      https://www.lankahotnews.net/2020/04/750-250-gmoa.html

      වාසි තියෙන අය, නොදන්නා අය ප්‍රශස්ති ගයාවී. මේවා කියනකොට එයාලටත් රිදෙයි. උත්තරත් දෙයි. නුවණැති අය ඇත්ත තේරුම් ගනීවේ කියලා මට හොඳටම විශ්වාසයි. ඔයා වගේ තවත් ගොඩක් අය මාව දිරිමත් කරන එකත් ලොකු සවියක්. ඒ හැමෝටම ස්තුතියි කියන්නත් මේක සුදුසු වෙලාවක්.

      Delete
    2. //ජපානයෙවත් අනුමත නොකළ අවිගන් පෙති ගෙන්වන්න වියදම් කලේ? ගෙනවපු පෙති 5000ට මොකද කරන යන්නේ? කොයි විශේෂඥ වෛද්‍යවරයාද එව්වා නිර්දේශ කරන්න යන්නේ?//මේක දැනගෙන හිටියේ නැහැ . දේශපාලනේ බදා ගත්ත පිරිසක් ඉන්නවා බුකියේ. කරන්න බැහැ එයාල එක්ක. වලියට එනවා යමක් කිවොත්

      Delete
  6. කියලා වැඩක් නෑ, අදත් (4/5) පොඩි උවමනාවකට 119 ගැහුවා, උන් නැති ගානයි.

    ReplyDelete
    Replies
    1. ඒ අපිටනේ, මහත්තයෝ. සමහර වාසනාවන්තයන්ට ටෙලිෆෝන් වැඩ කරනවයි කියලා තිබුණා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්