li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 4, 2018

කූචු කුචයියෝ

මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා 'තන්තිරිමලේ' පොත රචනා කරන්නට...........
'තන්තිරිමලේ' නමැති මේ පොත 'රටක මහිම' පොත් පෙළේ දාසයවැන්නයි. මේ පොත ලියන්ට මා දිරිමත් කළේ කේ. එම්. අයි. ස්වර්ණසිංහ මහතා. වැව් බැඳි රාජ්ජේ ඉපදිලා එහිම හැදී වැඩුණු ස්වර්ණසිංහ මහතා....'

උඩ ටික මං උපුටා ගන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයාගේ 'තන්තිරිමලේ' පොතේ පෙරවදනින්.... ඒකත් ගොඩගේ ප්‍රකාශනයක්. පළ වුණේ 2001 අවුරුද්දේ. දැන් නම් ඔයාලට වැටහෙනවා ඇති මේ කතාවත් අවුරුදු දාහතක් පරණ එකක් බව. ඒකට මොකෝ? චීස් රස වැඩි වෙන්නේත් පරණ වෙන්න වෙන්නලු!

ස්වර්ණසිංහ මහත්තයා අපූරු මිනිහෙක්. මාව හමුවුණු මොනයම්ම මොහොතකවත් ඒ මනුස්සයා කලබලේ කතා කරනවා මං දැක්කේ නැහැ කවදාවත්. හරිම සන්සුන්...නිවිලා.

මට ඒක වැඩියෙන් දැනුණේ මගේ කලබල සොබාවය හින්දද මන්දා? ප්‍රෙස් එකේ ළමයි මට නම දාලා තිබුණෙත් 'මිස්ටර් කලබල' කියලා. ඒ විතරයැ? සමහරු මගේ ඉස්සරහම කියලත් තියෙනවා 'ඒයි, ඒයි අයින් වෙයල්ලා, මිස්ටර් කලබල එනවා. ඇඟේ හැපුණොත් නම් උඹලව කොහාට වීසි වෙයිද දන්නෑ.' කියලා. අනේ ඒකට දැන්! ළඟපාත කඩයකට ගිහින් එන්නත් වරුවක් යනවා. අනිච්චේ, දුක්ඛේ සංසාරේ!

තන්තිරිමලේට හුඟ දෙනෙක් ගිහින් නැහැ!
තන්තිරිමලේට ගිහින් තියෙනවාද? නැතිනම් මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයාගේ 'උත්පලවන්නා' චිත්‍රපටය බලල තියෙනවාද? ඒ ෆිල්ම් එකේ සෑහෙන කොටසක් එහෙදි ෂූට් කරලා තිබුණේ; මට පෙනුණු විදියට.

ඊළඟට මං එන්නේ 'කූචු කුචයියෝ' ගීයට. හරි වැඩේනේ. ඒකේ වචන සේරම මතක නෑ.

අකුරු කෙටිල්ල නවත්තලා, මං ගියා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ගී එකතුවට. ඔන්න නන්දක්කා ඉන්නවා. ම්හු! සින්දුව නෑ. ඒ පාර You Tube ගිහින් හෙව්වා. එතකොට හමු වුණා රනිල් මුදුන්කොටුව කියලා රසිකයෙක් 2012 ජුලි 26 වෙනිදා අප්ලෝඩ් කළ clip එකක්. 

ඒකෙදි නන්දා මාලිනී කියනවා හරි රසවත් සිදුවීමක්. දවසක් ඇය ගියාලු කන්දේ විහාරේදී පැවැත්වුණු 'අමරදේව උපහාර  උළෙලක' ගී ගයන්න. ඒ අතරේ එහාට ලොකු බස් එකක, මහා ගොඩක් ළමයි ඇවිත්. ඊට කලින් දවසක වැටිලා, අතක් තුවාල වෙලා නිසා එදා නන්දක්කා අතක් බැන්ඩේජ් පටිවලින් වෙලාගෙනයි ඉඳලා තියෙන්නේ.

ඔයා අපිට තෝ කියලා සිංදු කියනවනේ. හොඳ වැඩේ ඔයාට වුණේ!
අර බස් එකේ ආව පුංචි පුතෙක් නන්දක්කා ළඟට දුවගෙන ඇවිත් ඇහුවාලු 'නැන්දගේ අතට  මොකද වුණේ?' කියලා. ඉතිං වැටිච්ච කතාව එයාට කිව්වා විතරයි අර පොඩි පැටියා කිව්වාලු 'හොඳ වැඩේ!' කියලා. හොඳටම අප්සෙට් වුණු මේ මහා ගායිකාව ඒ පුතාගෙන් ඇහුවලු 'ඇයි පුතා එහෙම කියන්නේ' කියලා.

"ඔයා අපිට තෝ තෝ කියලා සිංදු කියනවනේ..." ප්‍රකාශය තමයි උත්තරේට ලැබිල තියෙන්නේ.

කූචූ කුචයියෝ//
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ

සින්දුවක තියෙන 'තෝ' වචනෙට එහෙම කිව්වා නම් දියවන්නාවේ උත්තමයන්ලා වදාරණ වචන ඇහෙන හිච්චෝ මොනවා කියනවා ඇති කියලද හිතන්නේ?

නන්දා මාලිනීට හොඳ වැඩේය කියාපු පොඩිත්තා දියවන්නා මන්දිරේ සිද්දවෙන කෙළි දැක්කොත්.....
තොට බත් හැන්දයි - මට බත් හැන්දයි//
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ

ඒ සිංදුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පබැඳුමක්. තනුව හා සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගේ. ගැයුම කවුද කියලා දැනටම ඔය ආයුබොවන්ලා දන්නවානේ.

ස්වර්ණසිංහ, තන්තිරිමලේ සහ කූචු කුචයියෝ..... මොකක්ද යකඩෝ මෙව්වයේ ඇති සම්බන්ධෙ? ඔයාලා හිතයි. කාරි නෑ.ඔන්න කතාවට.

"...නිමල්, යමුද අපිත් එක්ක තන්තිරිමලේ?" ප්‍රෙස් එකේදී ස්වර්ණසිංහ මහත්තයා ඇහුවා. එතකොට 'තන්තිරිමලේ' පොත අච්චු ගැහෙනවා. මම විස්තර ඇහුවා.
 
පොතේ දොරට වැඩීමට අපි තන්තිරිමලේ යනවා. ජේ.බී. සර්, සුනිල් සර්, නන්දක්කා, බන්දුල පද්මකුමාර වගේ.......
"පොත දොරට වඩන්නේ තන්තිරිමලේ පන්සලේදී... උත්සවයට ගොඩගේ මහත්තයයි, නෝනයි, ජේ. බී. සරුයි, යනවා බස් එකක. සුනිල් සර්, නන්දා මාලිනී නෝනා එහෙමත් යනවා. තව කට්ටිය ඉන්නවා. සේරම වියදමුත් ගොඩගේ මහත්තයා ගණනේ. යමුද?''
කැමැත්ත දෙන ගමන්ම මං අවසර ගත්තා මගේ හිතවතෙක් වන නෙවිල්වත් ගමනට කැන්දන් එන්න.

අවුරුදු තිහක් විතර තිස්සේ මම වැඩිපුරම ගමන්-බිමන් ගිහින් තියෙන්නේ නෙවිල් එක්ක. මුලින්ම එයාගේ චැපියෙන්. ඊළඟට RZ මෝටර් සයිකලෙන්. ඊටත් පස්සේ කාර් එකෙන්.

මෝටර් බයිසිකල්වලින් යන කාලේ මම හෙල්මට් පහක්ද හයක්ද සල්ලි දීලා අරගෙන තිබුණා.

මට පිනට ගමන් පහසුව සපයන්න කුමුදු, නලින්, උපාලි, මර්වින්, අපේ සුනිල් වගේ මෝටර් සයිකල්කාරයෝ කීප දෙනෙක්ම හිටියා. (ඔයාලාට බොහෝම ස්තුතියි!).
ඒ කාණ්ඩෙට අලුතෙන් එක්වෙලා ඉන්න සාන්ත, මංජු, රංග, උදේනි, ලසිත, නදී, ප්‍රභාත්, චූටි මාමා, අපේ උපේඛා, සමිත්, හක්ස්ලි....වගේ මේ වෙලාවේ මතක් වුණු හැමෝටමත් ස්තුතියි.

ප්‍රියන්තලා අමතක වෙනවද? එයයි, රසිකයි, කවිජ- වෙනුජ පුතාලයි යන හැම දිහාවකම වගේ...........
නෑ, නෑ. ප්‍රියන්තවයි, පීරිස්වයි අමතක වුණා නෙවෙයි. නෙවිල්ට පස්සේ ලියන්න ඕනේ පෝලිමේ ඉන්නේ ඒ දෙන්නානේ. බඩා මල්ලා; දීපාල් එන්නේ ඊටත් පස්සේ. (ඔය හැමෝම ඔයාලාත් ඉදිරියේදී අඳුනාගනීවි.) අලුතෙන්ම ප්‍රවාහන පහසුකම් සපයන්න ඉදිරිපත් වෙලා ඉන්න ගවීන්ගේ නමත් ඔන්න මෙතනට දානවා!

නෙවිල් නම් මට තවම ආක්‍රෝශ පරිභව කරනවා 'මේකා තමයි එක මෝටර් බයිසිකලයක්වත් නොගෙන සල්ලි දීලා හෙල්මට් පහ-හයක්ම ගත්තු එකා' කියලා.

මම ගිය ආත්ම භාවයේ දීලා-කාලා ඇති මදි නොකියන්න. මට හිතෙන්නේ එහෙම. එතකොට මේ ආත්මෙදි ලැබෙනවාලු අප්පා මදි නොකියන්නම.

අර ගමන යනවයි කීව ගමන්ම අපේ සුනිල්ගේ ඇඹණියන්දෑ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා, හල් හැලප ටිකක් හදලා දෙන්න. එතකොටත් බෝකුන්දර ඉසව්වේ ලොකු හල් ගස් කීපයක් තිබුණා. 'ඔබේ නිවාස සිහිනය අපි සැබෑ කරන්නෙමු' කියන සුපින්වතුන්ලාට පිං අයිති වෙන්න දැන් ඒ වෘක්ෂ රාජයෝ සසර දුකින් එතෙර වෙලා හුඟ කල්. ගස් තිබුණත්, ගෙඩි හැදුණත් හල් හැලප හැදිල්ල දුෂ්කර වැඩක්!

හල් ගෙඩි හොයාගත්තත් ඒවායින්  පිට්ටු- හැලප- රොටී හැදිල්ල ලේසි නෑ. ඒවා කුකරි පන්තිවල.......
මුලින්ම හල් ගෙඩි පොතු ඇරලා, හිරමණයකින් සිහින්ව ගාගන්නවා. ඊළඟට ඒවා රෙදි කෑල්ලකින් පොට්ටනියකට ගැට ගසාගන්නවා. ඒ පොට්ටනිය ගලා යන වතුර පාරක රඳවලා පුරා රැයක් හේදිලා යන්න දෙනවා. 
එතකොටයි හල්වල තිත්ත යන්නේ. එහෙම කළාට පස්සේ ඒවා වේළලා, කොටාගෙන හල් පිටි හදාගන්න පුළුවන්. එයින් පිට්ටු, රොටි, හැලප වගේ දේවල් හදන්න දැන් ඉන්න හැලපියෝ දන්නෑ මයෙ හිතේ.

අපේ සුනිල් මල්ලිකා ගල්හේන මෙනෙවියව මල්ලිකා දිසානායක මහත්මිය බවට පත් කරලා අපේ ගෙදරට කැන්දාගෙන එද්දී උන්දැට ඇහැක් වුණේ පරිප්පුවක් උයාගන්න විතරයි. දැන් මේවා කොටනකොටයි කම්පනා වෙන්නේ මල්ලිකා නෑනගෙ සූපසාත්තරය අන්තිමයි.

ෂුවර්! අපට තන්තිරිමලේ ගෙනියන්න හල් හැලප හදලා දෙන්න ඇත්තෙත් වෙනිං කවුරු හරි. කොහොම වුණත් බස් එකේ ගිය වැඩි දෙනා ඊට කලින් හල් හැලප කාලා තිබුණු අය නෙවෙයි. හැලපත් හොඳ පෙනුමට වගේම රසටත් තිබුණයින් මට හෙණට ලකුණුත්  වැටුණා.

අපි ඉස්සෙල්ලාම ගියේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න.
ගීත රචනා කරන පල්ලේගම හේමරතන උන්නාන්සේත් එතන වැඩ හිටියා. උන්නාන්සෙලා අපේ ආරස්සාවට අපිත් එක්ක යන්න හමුදාවේ පරිවාර පිරිසක් සූදානම් කරවලා තිබ්බා. එල්ටීටීඊ යුද්ධ කාලෙනේ.

කෑම කන්න තිබුණේ පොඩි පන්කොළ වට්ටිවලට උඩින් නෙළුම් කොළ තියලා, ඒවාට බෙදාගෙන........
අපි තන්තිරිමලේට යද්දී එකොළහට විතර. ගජරාමෙට සූජානං කරලා තිබ්බ තේ පැන් සංග්‍රහයක් මුලින්ම. ඒ ඉවර වෙලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී  දිවා භෝජනය සූජානං. ඒක තමයි සූජානම.

රතු හාලේ බත්, තම්බපු හාලේ බත්, කුරහන් පිට්ටු, උයාපු-බැදපු වැව් මාළු, කරවල, මැල්ලුම්, බැදුම්, කිරි හොදි.....අරවා මෙව්වා සේරෝම. 

අනේ චුට්ටකට හරි සවුදම් ජෙමා වෙන්න තිබ්බා නම් කියලයි මට හිතුණේ. අතුරුපසත් ඒ මදිවාට....තව දෙයක්. අපට කෑම කන්න තිබ්බෙ නෙළුම් කොළවලට බෙදාගෙන.

ලොකු මහත්තැන්ලා වගයක් එහෙම නෙළුම් කොළ lunch එකක් වෙලාවේ පිඟානට උඩින් නෙළුම් කොළයක් දාගෙන, ඊළඟට අර නෙළුම් කොළයට උඩින් (පොලිතින්) ලන්ච් ෂීට් එකක් එලාගෙන කාපු අපූරුවත් මතකේ ඇතිනේ. 

අපේ කවුරුවත් නම් එහෙම කළේ නැහැ. රාජකීය ඕ.බී.ඒ. කට්ටියට අයිති අය විතරද එහෙම කරන්නේ?
 
තොට හොදි හැන්දයි නොකියන්න මහා ගොඩාරියක් කෑම, අඩුවක් නැතිවම........
තොට හොදි හැන්දයි - මට හොදි හැන්දයි//
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ

තොට කිරි හැන්දයි - මට කිරි හැන්දයි//
තෝත් නටාපිය මාත් නටන්නම් - කූචු කුචයියෝ

දෙකට විතර.... 
ඉස්කෝල ශාලාවද- බණ මඩුවද ඒ
මොක වුණාම මොකද- පුංචි කොලු-කෙලි සිය ගණනකුයි, එයාලාගේ අම්මලා තාත්තලායි පිරුණු ශාලාවේ උත්සවය පටන් ගත්තා.

ඔය වෙලාව තමා වාඩිවෙලා වැඩි වෙලාවක් ඉන්න අමාරුම වෙලාව. කිරා වැටෙනවා. 
එහෙම කිරා වැටිලා නිදාගෙන 'තවම බෝම්බ කෑලි ඔලුවේ තියෙනවා' කියලා 
අපටත් කියන්න පුළුවනැයි. 

මායි නෙවිලුයි හතර වටේ ඇවිද-ඇවිද බැලුවා.

පොතක් දොරට වැඩියාට උත්සවයේ කූඨ ප්‍රාප්තිය වුණේ ගීතයක්! 
හෙළයේ අග්‍රගණ්‍ය ගායිකාව සුපුරුදු විදියටම සුදෝ සුදෙන්; සුධා ධවල සළුපිළියෙන් සැරසිලා..... විදුලි ආලෝක කදම්බ මොකුත් නෑ.... වාද්‍ය වෘන්දයක් නෑ... 
ඒත් නියම ලයටම තාල භාණ්ඩ වැයුවා තන්තිරිමලේ ඉස්කෝලේ පුංචි පුතාලා දුවලා! 
එයාලාම හදාගත්ත උණබට බෙරවලින්.

පුවක් කොළපතෙන් විනෝද ගමන් ගිය ළමයි එයාලම හදාගත් උණ බම්බු බෙර ගැහුවා, නන්දා මාලිනී ගී ගයද්දී........
ශාලාව ගිගුම් දුන්නා අත්පොලසන් නාදයෙන්.

මට මතක හැටියට නම් නන්දක්කා ඒ ළමයින්ට ලොකු ප්‍රශංසාවක් කළා, මෙහෙම කියලා. 
'මට හරිම සතුටුයි... පුතාලා. අපි තව පාරක් ඒ සින්දුව කියමුද?' 

ආයෙමත් ශාලාව දෙදරන්න ගත්තා. මේ දැනුත්, එදා වගේම මට මොනවාවත් පෙනෙන්නේ නැතිව ගිහින්; නෙත් කෙවෙනි දෙකේම කඳුළු පිරිලා.

වැඩ සටහනේ ඉතිරි කොටස පැවැත්වෙද්දී නන්දක්කයි, සමන්මලී පද්මකුමාර නෝනයි දෙන්නා ශාලාවෙන් එළියට ඇවිත් විමසිලි බැල්මෙන් වට-පිට බල-බලා එහා-මෙහා ගියා. 
මං එයාලා ළඟට ගියා.

නන්දක්කයි, සමන්මලී පද්මකුමාර නෝනයි දෙන්නා එයාලට දීල තිබුණු කාමරේ හොයනවා.......
"අනේ නිමල්, කොහෙද අර අපට දුන්න කාමරය තිබුණේ?"

මම ලලනාවන් දෙන්නාට ඒ කාමරය පෙන්නුවා. අපි එහාට ගිය ගමන්මයි ඒ කාමරය අපට පවරලා දුන්නේ. ඒක යාබද වැසිකිළියක් සහිත එකක්. එයාලා කාමරය ඇතුළට ගිහින් දොර වහගත්තා.

එතකොටම මහා විශාල දුවිලි වලාවක් නංවාගෙන ආපු ලංගම බසයක් පන්සල ඉස්සරහා නැවැත්තුවා. 
දඩිබිඩියේ බස් එකෙන් බැහැගත්තු කෙලි පැංචියෝ දෙන්නෙක් කඩා-බිඳගෙන ඇතුළට ආවා. හතර වටේටම එබි-එබී මොනවද හෙව්වා. 
එක්කෙනෙකුට ඇඬෙන්නත් එන මූණක්....

'වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි - මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ - ඒත් අපි එක පන්තියේ'.
දීපිකාගේ හැඬුම්බර හඬත් මේ අකුරු කොටන වංගියේ දැන් මගේ දෙසවනේ දෝංකාර දෙන්නේ ඇයි?

වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි මක් කරන්නද පැංචියේ.......
මං එයාලා දිහා බලන් ඉන්නවා දැකපු ගමන් සිසුවියෝ දෙන්නා මගෙ ළඟට ආවා.
"මාමේ, නන්දා නෝනා සිංදු කියලා ඉවරද?"

ඔව් කියලා මම එයාලත් එක්ක කතාවට වැටිලා ඒ ගොල්ලගෙ කතාව අහගත්තා. එයාලට කලින් බස් එක මිස් වෙලා. ඊළඟ එක තිබුණේ පැයකටද කොහෙද පස්සෙලු.

"නන්දා නෝනා සිංදු කියලා නං ඉවරයි. ඒත් ඔයාලට ඒ නෝනා එක්ක කතා කරන්න නම් පුළුවන් වෙයි මෙතැනම හිටියොත්" මම කිව්වා. 
අර අඬන මුහුණ තිබුණු දැරියගේ මුහුණේ දැන් හිනා මලක් මෝදු වෙලා! "ඇත්තටමද මාමේ?"

එතකොටම අර කාමරයේ දොර ඇරගෙන නන්දක්කායි, සමන්මලීයි එළියට ආවා. මං ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා නන්දක්කාට දැරියන්ගේ කතාව කිව්වා. 
නන්දක්කටත් වැඩියෙන් පැණි වෑහෙන විදියට කතා කරන කෙනෙක් තමයි සමන්මලී. ගමනට බන්දුල පද්මකුමාර යුවලමත් ඇවිත් තිබ්බා. තව...ගාමිණී සුමනසේකර, කමල් වලේබොඩ සහ එයාගේ ප්‍රිය බිරින්දෑ- කිවිඳිය මැණිකේ වගේම ප්‍රදීප් කියලා තරුණ හාදයෙකුත් ගිහින් හිටියා; කැමරාවකුත් එල්ලගෙන.

"අනේ නන්දා, දැන් මොකද කරන්නේ?" සමන්මලී නෝනයි එහෙම ඇහුවේ.

නන්දක්ක උත්තර දෙනවා වෙනුවට ඇහුවෙත් ප්‍රශ්නයක්. හැබැයි, අර දුවලගෙන්. "එහෙනං දුවලා, අපි තුන්දෙනාම එකතු වෙලා සිංදුවක් කියමුද?"

අඬන්න හිටි දුවත් එක්ක නන්දා මාලිනී- අසහාය ගායිකාව තන්තිරිමලේ පන්සල් බිමේ වතුසුදු පඳුර ළඟදි, ඉතාම සතුටෙන්- නිහතමානීව සිංදු කිව්වේ කිසිම සංගීත භාණ්ඩයක් නැතිවයි!
උත්තරය නම් මට මතක නෑ! හැබැයි, සුදෝ සුදු මලින් පිරුණු වතුසුදු පඳුරක් ළඟ පරණ සුදු ගවුම් කොට දෙකක් ඇඳගත් දරුවන් දෙදෙනෙක් එක්ක ගී ගයන නන්දා මාලිනියගේ රඟ, සජීවී මතකයක් වෙලා තවමත් මගේ නෙත් තුළ රඟ දෙනවා!

තොට පොල් බෑයයි මට පොල්බෑයයි // බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ   
තෝත් නටාපිය මාත් නටන්නං - බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ

උත්සවෙත් ඉවරයි.

අර ගැහැනු ළමයි දෙන්නා තවමත් අපි වටේමයි. දැවටි-දැවටී ඉන්නවා. කට්ටිය එක්ක එළියට එන ප්‍රදීප්ව දැක්කාම මං එයාව ළඟට අඬගහගත්තා. "ප්‍රදීප්, මට මේ දුවලා දෙන්නයි නන්දා නෝනයි එකට ඉන්න ෆොටෝ එකක් අරන් ඕනේ. මං ඒකට සල්ලි ගෙවන්නම්!"

"මොන සල්ලිද අයියේ?" ප්‍රදීප් එකක් නෙවෙයි, ෆොටෝ ගණනාවක්ම ගත්තා. 
ෆොටෝ එකක් එවන්නම් කියලා මම අර ළමයින්ගෙන් ලිපින ඉල්ලා ගත්තාම,
ඒවාත් එයාම අරගත්තා. "බය වෙන්න එපා. මමම ඒවා යවලා
ඔයාටත් කොපි එවන්නම්කෝ."

මම මගේ ලිපිනයත් එයාට දුන්නා. හවස තේත් බීලා, පිටත් වෙලා, අපි ආපහු ආ විස්තර මොනවාවත් ලියන්නේ නෑ; දිග වැඩි වෙනවට බයේ නම් නෙවෙයි මට අමතක නිසා. ඒත් කෑලි-කෑලි වගේ ෂොට්ස් ටිකක් සිහියට එනවා! යනවා! 

රන්වැට පැනලා ගිහින් වඳින්නත් අපේ නඩයේ අයට දුලබ chance එකක් හම්බ වුණා!
අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේ අපේ නඩයේ සුවිශේෂී අමුත්තන්ව 'රන් වැට පැන වඳින්න' කැන්දන් ගිය හැටි වගේ එව්වා. මම හොඳටම නිදිමතේ ඉන්න ඇතිද?

කෙනෙකුට වැඩියෙන්ම අමතක වෙන්නේ අප්‍රසන්න අත්දැකීම්ලු. එහෙම දෙයක්ද මේ? අප්‍රසන්නයැ මේවා. කොයි කාලෙත් කොයි දීපංකරේත්  සිද්ධ වෙන දේවල්නේ. ආදි කලියුගේදී සුනිල් ආරියරත්න උන්නැහෙම නන්දක්කට ගායනා කරන්න ලියල දීලා තියෙන්නේ, යස අපූරුවට.

'....සිරිමා බෝධියට ගියදා උදයේම - කාර් ගොඩක් ආවා එක එක පාට
තෙරපී සිටිත්දී අපි පඩි පෙළ ගාව - ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය' 

ඔව්වාට කෝප ගන්නවද මං .....ඒත් මේ අහිංසක මාත් නිඝන්ඨනාථතපුත්තයා වගේලු. මහ නසරානියෙක්ලු. සමහරු කියන්නේ ජාතියක්, ජම්මයක්, ආගමක් ගණන් නොගන්න එකා කියලා. එහෙම කියන්නට හේතුත් සමහර වෙලාවට මටම කියලා තියෙනවා. එහෙව් අවස්ථාවලදී නම් මං යටි හිතෙන් ආඩම්බර වෙනවත් එක්ක; නිමල් දිසානායක ගැනම!

අනේ, එදා ගත්තු ෆොටෝ එකක්වත් තියෙනවා නම්! කොච්චර හොඳද. ඒත් දැන් ඉතින් කොහෙන් හොයන්නද? එදා රෑ ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි.

එවන් සොඳුරු රැයක්.... අනුරපුර වැව් තාවුල්ලක... සුප්‍රසිද්ධ රසවතුන්- පඬිවරුන්- කලාකරුවන් සමඟ... 
එදා රෑ තමයි රෑ!

කට්ටියම වාහනේට නැංගා. පිටත් වුණා. ටික දුරයි ගියේ, හැරෙව්වා, නැවැත්තුවා. මොකක්ද යකඩෝ මේ වෙන්නේ? මං හිතුවා. කලබල දවස්නේ. සමහර දෙනාගේ මුහුණුවල නම් හොර හිනාවල්! "බහිමු, බහිමු. චුට්ටක් රෑ වුණාට කමක් නැහැනේ. කාට හරි හදිසිද?"

කවුරු ඔව් කියන්නද? මායි නෙවිලුයි දෙන්නත් බැස්සා. ගොඩගේ මහත්තයලා ගිය අනෙක් වාහනෙත් එතනටම ඇවිත්.

වැව් තලාවක අපි නවත්තලා තිබුණේ. පුරා හඳ 'හා හා හොරේ දැනුණා දැනුණා' කියමින් බලන් හිටියා. වාහනේකින් පැදුරු දෙක තුනක් එළියට වැඩියා. අම්මට සිරි. මෙන්න වඩිනවා තව පෝලිමක්.... බෝතල... අවුළුපත්... වීදුරු.... ඕනේ කරන අඩුම-කුඩුම! මොකුත් අඩු නැතිව. කාන්තා පාර්ශ්වයයි අපි වගේ තව කීප දෙනෙකුයි වාඩි වුණේ කන-බොන ඇත්තන්ගේ රවුමට පිටින්.

බෝතල් අතින්-අත ගියා. බයිට් එහා-මෙහා වුණා. මී විත වගේම රස විතත් උතුරා ගියා. නිකමට හිතන්න. හිතේ මවා ගන්න ඇහැකිද ඒ අසිරිය?

සුනිල් ආරියරත්න , ජේ.බී. දිසානායක, ගාමිණී සුමනසේකර, කමල් වලේබොඩ වැනි.......
ජේ.බී. දිසානායකසුනිල් ආරියරත්නගාමිණී සුමනසේකරබන්දුල පද්මකුමාරසිරිසුමන ගොඩගේකේ.එම්.අයි. ස්වර්ණසිංහකමල් වලේබොඩනන්දා මාලිනීසමන්මලී පද්මකුමාරමැණිකේ වගේ රසවතුන්-රසවතියන් ඇසුරේ.... වැව් දිය රැලි-සරැලි නංවමින් හමාගෙන ආ සිහිල් සුළං රැල්ලේ නැහැවෙවී ගත හිවුඩු පිපෙන තත්පරේ..... කෙළි-කවට සිනාඅල්ලාප-සල්ලාපරස බස් සයුරක ගිලෙමින්.... අසහාය ගායිකාවකගේ ඉමිහිරි කූජනයෙන් මත් වෙමින්.... අපේකමට උරුම හඬින් කියවෙන හිටිවන කවිවලින් රස ගැන්වෙමින්සඳ රැස් වැස්සේ තෙමි-තෙමී ගත කළ හෝරා කීපය ගෙවී ගියේ අසුරු සැණින්!

'අසුරු සැණින් එක මොහොතකදී - කාලය නැවතී යළි ඉපදී
විශ්වය අලුතින් බිහි....වූවා වගෙයි එදා රෑ මට හැඟුණේ. 

එවන් අත්දැකීමක් ලබන්නට අපට අවස්ථාව ලබා දුන් ස්වර්ණසිංහ මහත්මාණෙනිමෙන්න ඔබට පින්෴

*මේ ලිපිය කෙටුවේ දෙමසකට කලිනි. එදා ගන්නා ලද ඡායාරූප කීපයක් සොයමින් ලොකු වටයක් ගොස්ලොකු වෙහෙසක් දැරුවත් පලක් නොලදිමි!    
  

2 comments:

  1. මේ ලිපිය කියවන ගමන් වෙන මොකවත්ම නෙමෙයි ආවෙ ... හෙනම හෙන ඉරිසියාවක් ... මෙහෙම චාන්ස් හම්බ වෙන්නෙ වාසනාවන්තයන්ට ! :)

    මේ මැද පෙරදිග අල් කූචි කුචයියෝ ගැන මගේ කතාව : බිං කුණ්ඩා සහ කණ්ඩා !

    ReplyDelete
    Replies
    1. ඔය තිබුණේ අපූරුවට. අල් කූචු කුචයියෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්