li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, April 12, 2019

හරි හුරතල් - විනාකිරි - සංග්‍රාමය- පළමුවෙනි කොටස



දන්නවනේ මං ඉතින් films පිස්සෙක් කියලා. මං වගේම සිනමාලෝලියෙක් තමයි ශාන්. මගේ ‘විරූපීට රැවටෙන්නේ සුරූපී කියලා’ පෝස්ටු කියෙව්වා නම් ශාන් විමුක්තිවත් ඔයාලා හොඳටම දන්නවා.

ගිය අවුරුද්දේ මුලදී ශාන් විමුක්ති ..........
ශාන් 2018 ජනවාරි 18 වෙනිදා බයිස්කෝප් සිංහලෙන් අඩවියට දායාද කරලා තිබ්බා චිත්‍රපටයක්. Three Billboards Outside Ebbing Missouri. 

නම දැක්කාම නම් ෆිලුම බාගන්න හිතුණේ නැහැ. නිකම්ම ඒකෙ සිංහල තේරුම ඔළුවට ආවේ මහා අවලස්සන විදියකටයි. එබින් මිසූරියෙන් එපිට දැන්වීම් බෝඩ් තුන! දැන්වීම් බෝඩ් කියන එකට ‘කටවුට්’ කියලා තේරෙන සිංහලෙන් රිප්ලේස් කරගත්තත් කිසි ගතියක් හිතට ආවේ නෑ.

සුද්දන්ටත් පිස්සු අම්මපා. නම මදිවට මොනවද මේ ෆිලුමට හදාගෙන තියෙන පෝස්ටර්. නාකි අම්මණ්ඩි කෙනෙක්ව දාගෙන. ඉස්සර නම් ඕවට කිව්වේ ‘කිසිම කිසි - නෑ කිසි’ කියලා.

film එකකට හරියන නමක්ද අප්පා? තවම මතකයි ඉස්සර සිංහල චිත්‍රපටවල නම්. ඇගේ වෛරය, සළුපට අහසට, කන්‍යාවියගේ රාත්‍රිය, තහනම් ගහ..... චිත්‍රපටි බලන්නෙ නැති මිනිස්සුත් බලන්න ඇදුණා නම් දැක්කම! 

ඊට දෙවෙනි නැහැ එව්වයේ කටවුට්ස් වුණත්. පෝස්ටරුත් එහෙමයි. ‘සුසී’ ෆිල්ම් එකේ මාලිනී ෆොන්සේකා නාන ඇඳුමෙන් සැරසිලා ඉන්න හැටි පෙන්වන ‘යෝධ කටවුට් එකක්’ ගහලා තිබ්බා මරදානේ පාලම අද්දර. කාර් ඇක්සිඩන්ට් කීයක් වුණාද මිනිස්සු ඒකට ‘නේත්තරා පූජා’ කරන ගමන් drive කරලා.

නම මදිවට කාවද අප්පා මේ පෝස්ටරේට දාලා තියෙන්නෙ.............
මං හිතන්නේ ශාන්ට වුණත් නමේ අප්සෙට් එක මීටර් වෙන්න ඇති! 

ඉංග්‍රීසි නමට ඉස්සරහින් ‘18+’ කියලත් දාලා, සිංහලෙන් දීලා තිබුණේ වෙනින් හෙඩිමක්. “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර?”. ඒක නම් පොළඹවනසුලු, ගතියක් ඇති කරවනසුලු කතන්දරයක්. ඉතින් මාත් ශාන් ලියලා තිබ්බ ලිපිය කියවන්න ගත්තා.

“මම මිල්ඩ්රඩ් හේයස්”

“මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට පත් කරලා මරල දාල තියෙන එක. මට හැම දේටමත්ම වඩා එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා.............”

“..... මම උන් ගැන මගේම විදියකට බලාගන්නම්........”

ඒක නම් හිතට වැදුණා. ඉතිරි හරිය කියවන්න කලින් පල්ලෙහාට ගියා, තව අය මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලත් බලාගන්න. එතකොට පළවෙලා තිබුණු හොඳම කමෙන්ට් එක Alankara කියන රසිකයාගේ! චමිල් අලංකාර.

Alankara- මම චමිල් අලංකාර, film එක බලනවා තියා මම තවම බාගත්තෙවත් නැහැ. මට වෙලාවකට බය හිතෙනවා film එක බාගත කරගෙන බලන්න.
මොකද මට බයයි අන්තිමට මට හිතෙයි කියලා ෆිල්ම් එකට වඩා ලිපිය හොඳ වුනොත් කියලා.

එහෙම උනොත් මාටින් මැක්ඩොනෆ්ට මොනවා හිතෙයිද? ඔස්කා සම්මාන උළෙල ගැන හීනය පැත්තක තියලා මිනිහා film කරන එක නවත්තයිද දන්නේ නැහැ. මිනිහගේ film එකට වඩා ශාන් විමුක්තිගේ ලිපියට rating වැඩිවෙලා IMDB දර්ශකයට ඇතුළත් උනොත්, මට හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා....... film එක බාගත කරගන්නවද???? නැද්ද????

චමිල් අලංකාර ඒක දාලා තිබුණේ ගිය අවුරුද්දේ ජනවාරි 18 වෙනිදාම උදේ 11. 29 ට.

යසිරු, චනුල් හා ෂෙහාන් තුන්දෙනා ...................
ඊට අවුරුද්දකට පස්සේ චනුල් නේනුක මට කතා කළා. ඔයාලා චනුල්වත් දන්නවා. ඒ හාදයා තමයි ‘අම්මගේ බඩේ ඉඳිද්දීත්’ අපිත් එක්ක මහා වනාන්තර අස්සේ කරක් ගැහුවේ. ඒ නං කාලෙකට ඉස්සර. දැන් කොල්ලා ලොකුයි.

“නිමල් අංකල්. හොඳ තැනක් කියන්නකෝ අපිට ට්‍රිප් එකක් යන්න!”
“අපිට කිව්වේ?”

“අපේ ටියුෂන් පන්තියේ කට්ටියට. අපේ සර් ඕගනයිස් කරන්නේ. හොඳ, ලස්සන තැනකටයි යන්න ඕනේ!”

“කී දෙනෙක් විතර යනවද? කී දවසකටද?” මං ඇහුවා. ගමනක් යද්දී ඉස්-ඉස්සෙල්ලාම බලන්න ඕනේ කාරණා ඕවානේ. චනුල් සාපෙ කළේ ගිය අවුරුද්දේ අග. එයාලගෙ උපකාරක පන්තියේ හිටිය කට්ටිය තමයි ගමන යන්න හදන්නේ.

“හතළිහක් විතර ඉඳියි. girls ලත් යනවා. ඔයා මට කියනවද දවසකටයි, දවස් දෙකකටයි යන්න හොඳ තැන් ටිකක්.”

“කොල්ලෝ, ඒ වැඩේ කරන්නේ කොහොමද? විශේෂයෙන් 40 ක් විතර යනවා නම්, ගෑනු ළමයිනුත් යනවා නම් නවතින්න සුදුසු තැනකුත් වෙන්න එපැයි. අනෙක ලොකු බස් එකකට යන්න පුළුවන් තැනකුත් වෙන්න ඕනිනේ.” 

ට්‍රිප් එකට ටියුෂන් පන්තියේ ගෑනු ළමයිනුත් යනවා නම්..........
මං චනුල්ට කියලා දුන්නේ ‘පස් මහ බැලුම්’ බලන විදිය. ඒක කොච්චර හිතට වැදුණාද කියනවා නම්, ඒ හාදයා එකඟ වුණා පන්තියේ තව යහළුවෙකුත් එක්කම ඇවිත් විස්තර අහගන්න; ෆේස් ටු ෆේස් ඉඳලා.

“ඒක වැඩියත් හොඳයි. එතකොට ෆොටෝ ටිකක් වුණත් පෙන්නන්න පුළුවනි, දැනටම මගේ හිතට ආව තැන් දෙක තුනක.” ඔහොමයි චනුල්, යසිරුයි ඥාති සොහොයුරු ෂෙහාන් අයියයි එක්ක හවසක අපේ ගෙදරට ආවේ.

ෂෙහාන් ගැනත් කියන්නම හිතුණේ කොල්ලගේ ගතියක් නිසා. 

එදා මිනිහා නෙවෙයි ‘හ්ම්’ කියන්නවත් කටක් ඇරියේ. මල්ලිටයි, එයාගේ යාළුවාටයි ප්‍රශ්න අහගන්න;තොරතුරු අහගන්න ඉඩ දීලා ෂෙහාන් පාඩුවේ පැත්තකට වෙලා හිටියා, මාවත් නොදන්නවා වගේ.


කාටද පුළුවන් එහෙම වෙලාවක හොට නොදා කට වහගෙන.........
අනේ හැබෑට, හුඟ දෙනෙකුට පුළුවන්ද එහෙම වෙලාවක හොට නොදා කට වහගෙන ඉන්න? ඇත්තම කිව්වොත් මටත් අමාරු තමයි. ඒත් කතා කරන්න එක කටකුයි, අහගෙන ඉන්න කන් දෙකකුයි දීලා තියෙන එකේ, අහගෙන ඉන්න එක පුරුදු කරගන්න වටිනවා නේද?.

අමාරුවෙන් හරි පුරුදු-පුහුණු වෙන්න ඇහැක් නම් ඇස් දෙකම තරම් වටිනා පුරුද්දක්. යහළුවන් ඇති කරගැනීමේ අතිසාර්ථක ක්‍රමයක්! අත්හදා බලන්න. අත්දුටු සත්ත ගුරුකමකි. වැරදුණොත් මුදල් ආපසු ගෙවනු නොලැබේ. (ගෙවලා නැති නිසා.)   

ඔහොම සාකච්ඡා කරන දවස්වල තමයි මං විනාකිරි බෝතලයක් ගෙනාවේ. අච්චාරු ටිකක් හදාගන්න.

“බත් හරි පිටි කෑම හරි කන වෙලාවක, ඊට කලින් විනාකිරි තේ හැන්දක් විතර බීලා ඉන්න. එතකොට ෂුගර් වැඩි වෙන්නේ නැහැ.” අයස්මන්ත මහත්තයා ඔය වගේ ‘පාරම්පරික රහස්’ මට වැඩිපුර කියා දෙන්නේ නැත. 

“තෝ මහ චණ්ඩාලයා, මේවා කියලා දුන්නම හැමදාම බත් කකා ඉඳියි විනාකිරි බිබී.” 

උන්නැහේ එහෙම කිව්වාට මං චුට්ටක්වත් අමනාප නැත. මං ඒ ජාතියේ එකෙකු තමාය! මං අයිති ‘ජීවත් වෙන්න කන’ කුලකයටය. හැබැයි හිටි ගමන් ‘කන්න ජීවත් වෙන’ කුලකයේ අය විදියටත් වැඩ කරන්නෙමි.

විනාකිරි බෝතලයක් ගෙනාවේ අච්චාරු ටිකක් හදාගන්න කියලාය.............
ගෙවල් ළඟ කඩේකින් ගෙනත් තිබ්බ විනාකිරි බෝතලේ කැඩුවා විතරයි මං, කරන්න හදපු වැඩෙත් නැවතුණා. අච්චාරු පොඩ්ඩක් හදන්නයි හැදුවේ. විනාකිරි බොනවට වැඩිය ලෙහෙසියිනේ අච්චාරු ටිකක් එක්ක බත් චුට්ටක් කන එක.          

මේ විනාකිරි සුදු පාටයි. විනාකිරි කොහෙද බොලේ සුදුපාට? ඔන්න රා නං සුදු පාටයි. කලියුග කාලේ විනාකිරිත් වෙස් මාරු කරලාවත්ද?

කොයිකටත් කියලා මං ලේබලය බැලුවා. නම ගිය කොම්පැනියක විනාකිරි බෝතලයක්නෙ. ‘ස්වභාවික පොල් රා විනාකිරි’. ඉංගිරිසියෙනුත් තියෙනවා, Natural Coconut Toddy Vinegar. එක්ස්පයර් වෙලත් නැහැ. 

සුවඳේ අප්සෙට් එකකුත් නැහැ. ඒත්..... මට මහ මොකක්ද වගේ. ඒකෙන් අච්චාරු හදලා කාලා බඩ යන්න ගත්තොත්..... රුපියල් 125/- කට ලෝබ වුණා වගේ නෙවෙයිනේ. කඩෙනුත් අහලම ඉන්නවා. මොකක් හරි අවුලක් නම් තව මිනිස්සු කියලා නැතැයි!

“නැහැ අයියේ. වෙන කවුරුවත් නම් කම්ප්ලේන් කළේ නැහැ!” වෙළෙඳසලේ මල්ලියා කිව්වා. මනුස්සයා මට බොරු කියන්න හේතුවක් නැහැනේ. ඒත් මගේ හිත අවුලක.

මෙහෙම වෙලා තියෙන්න ඇත්තේ මේ විනාකිරි බෝතලේ විතරක් වෙන්න බැහැනෙ. ගෙදරක හදපු මඟුලක්යැයි. ‘නිකාඩෝ’ වගේ සමාගමකින් හදපු දෙයක්නෙ. තොගයක් හදනවනෙ. එතකොට තවත් විනාකිරි බෝතල් සෑහෙන ගණනක් මේ වගේ වෙන්න එපායැ. ඒවා ගෙනිච්ච සේරමලත් පොට්ටයෝද? මට හිතුණා.

පැන් තලියේත් කිඹුලන් ඉන්න පුළුවන්..........
‘තලියේ කිඹුලන් දකින්නා සේ’ කියන්නෙත් මේකට වෙන්න ඇති. මහා ලොකු ගානක්යැ? 125/- ක් පාඩු වුණා කියලා මං දුප්පත් වෙනවය? මමම මටම උත්තර දීගත්තා! ඒක තියෙද්දී ඔන්න ආයෙම අතීතෙට.............

චනුල්ලා ආවා. “දවසක එකක් යන්නේ. හැබැයි නිමල් අංකල්, යන රූට් එකේ තැන් දෙක-තුනකටවත් යන්න ඕනේ. නාන්නත් ඕනෙමයි.” චනුල් රික්වයර්මන්ට්ස් කිව්වා. “අපේ සර් කිව්වා පුළුවන් තරම් කලින් යන්න පුළුවන් කියලත්. අම්මලා තුන්-හතර දෙනෙකුත් යනවා.”

දවසකින් යා හැකි තැනක්. බලන්නට දෙයක්. නාන්නත් තැනක්. වැඩි වියදමකුත් නැති, ඇඩ්වෙන්චරස් ගමනකුත් වෙනවා නම් තවත් හොඳයිනේ. 

මගේ ඔළුවට ආවේ ‘දියවිනි ඇල්ල’.

නොකඩවා මගේ බ්ලොගය කියවන රසිකයන්ට නම් දියවිනි ඉනාව අමතක වෙන්න විදියක් නැහැනේ. 

චනුල්ලාට පෙන්නුවා දියවින්න ගමනේ වීඩියෝ ක්ලිප්ස් ටිකකුත්. විස්තරත් කිව්වා. ‘විදු පියසේ’ ගෝලයන් දෙන්නාම නං සැටිස් වගෙයි පෙනුණේ. “එතකොට ඒ ඇල්ල විතරයිද අංකල් බලන්න වෙන්නේ?” යසිරු ඇහුවා.

දියවීනි ඇල්ල වගේම, ඇල්ල ළඟදි පෙනෙන ගමත් හරිම අපූරු දර්ශනයක්.......
“...... අපි නම් නිතර ගමන් යන හින්දා ගොඩක් තැන් එක ගමනෙන්ම කවර් කරන්න plan කරන්නේ නැහැ. යන්න පුළුවන් තැන්වල list එකක් මං දෙන්නම්. ඔයාලා පිටත් වෙන වෙලාවයි, තැන්-තැන්වලදී ගන්න වෙලාවයි අනුව සමහර තැන් අතහරින්න වෙයි.....” මං කිව්වා. කියලා කට ගන්න ලැබුණේ නැහැ, යසිරුම ආයෙත් පටන්  ගත්තා.

“අපි යන රූට් එකේමනේ අංකල්?”

දැන් ආපහු ශාන් විමුක්ති සබ්ස් දුන්නු ෆිල්ම් එකට යන්නයි හදන්නේ! සමහරුන් නම් මගේ මේ වංගු ගැහිල්ලට තරහා ගත්තු වෙලාවලුත් තිබුණා. ඒත් මොකද කරන්නේ.

අත්තානං උපමං කත්වා. තමන් උපමා කොට හිතන්න. මං කැමතියි ටිකක් මොළය වෙහෙසවන්න. පැටලිලිවල අවුල් අරින්න. 

පොඩි කාලෙදිම; හෝඩියේ පන්තියට යන්නත් කලින්ම අපේ මහරගම ආච්චිලට ඇහෙන්න දිනපතා ‘ලංකාදීප’ පත්තරේ කියවපු හින්දද මන්දා එහෙම මොළේ වෙහෙසවන්න කැමැත්තක් ඇති වුණේ. අනෙක පංච තන්තරේ පොතත් එහෙමනේ. ඉතින් ඔයාලවත් ටිකක් අවුල් කරවන්නමයි හිත. 

හැබැයි අද මේ කියාගෙන යන කතන්දර ටිකත් එකකට එකක් සම්බන්ධයි. බොහොම සියුම් හූයකින් ඒවා ගෙතෙන්නෙ. ඉතින්, ටිකක් ඉවසිල්ලෙ; නිවිහැනහිල්ලෙ කියවගෙන ගිහින් ළිහා ගන්නකෝ!


බිල් විල්ව්බිට (රඟ නොපා) රඟපාන්නේ වූඩි හැරල්සන්..........
මම බිල් විල්ව්බි

“මම තමයි එබින් නගරයේ ෂෙරිෆ්. මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම ටික කාලයයි. මට දරුණු පිළිකාවක් තියෙනවා....... මේ අතරවාරයේ තමයි මිල්ඩ්රඩ් හේයස්ගේ දුව ඇන්ජලා හේයස්ව අතවරයට ලක් කරලා මරල දාල තිබ්බේ. මම හැම හෝඩුවාවක් පස්සෙන්ම ගියා. අපරාධකාරයාගේ DNA අපි ළඟ තියෙන හැම අපරාධකාරයෙකුගේම DNA වාර්තාවන් එක්ක සංසන්දනය කරලා බැලුවත්................” එහෙමයි ශාන් ලියපු ලිපියේ තියෙන්නේ.

අහුමුලුවල තමයි හොඳ-හොඳ කෑලි හැංගිලා තියෙන්නේ. මේ වගේ පෝස්ට්ස්වල නං කමෙන්ට්ස්වල. මං ආයෙමත් ...... ඔන්න ඉතින් තව වචනයක් අහගන්නයි වෙන්නේ. මීයාව පහළට ගෙනියනවා කියන්නේ, පරිගණක භාෂාවෙන් ‘mouse එක ස්ක්‍රෝල්’ කරනවා කියන එකටද? හරි! එහෙම කරනවා කියමුකො. කරලා කියවගෙන ගියා.

බණ්ඩාර මුදියන්සේ කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රසිකයෙකුත් 2018 අප්‍රේල් 2 වෙනිදා දාපු කමෙන්ට් එකක් මේ. ‘සබ් එක ගැන කියන්න වචන නැහැ.... පරුෂ, අසභ්‍ය වචන දාන්න ඕන තැනට නියමෙට දාල තියෙනව, ඔයා. Great!’.


මතකයි නේද 'අම්මට හැම නියං' කාලෙටම කමෙන්ට් එකේ...........
එහෙනං හොඳ; අලුත් කුණුහරුප ටිකකුත් ඉගෙනගන්න පුළුවන් වේවි වගෙයි! පරුෂ වචන නම් ඉගෙන ගත්තා කියලත් මොකාට බනින්නද? අර කමෙන්ට් එකකින්ම මං ඉගෙනගත්තු “...අම්මට හැම නියං කාලෙටම...” මතකයි නේද?

මගෙත් කැත හිත. හැබැයි බණ්ඩාරගේ ඒ කමෙන්ට් එක දකින්නත් ඉස්සෙල්ලම මං ෆිලුම ඩවුන්ලෝඩ් වෙන්න දාලයි තිබ්බේ. මොකද ශාන්ගේ ලිපිය ඒ තරම් රහයි. මතකනේ, Alankara කියලා තිබ්බ දේවල්. ඇයි ශාන්ගෙ ලිපියේ? ඒ ලිපියෙම තව ටිකක් මේ.

මම ඇන්ජලා හේයස්

“එබින් නගරයම කතා වෙන්නේ දැන් මං ගැන තමයි. නගරේ මිනිස්සු විරසක වෙලා ඉන්නේ මං නිසා.ඇත්තටම මං දැන් ජීවතුන් අතර...............”

මම මාටින් මැක්ඩොනෆ්

“මම තමයි ඇන්ජලා හේයස්ගේ කතාව ලිව්වේ. ඒ වගේම අධ්‍යක්ෂණයත් මගේ...... මං හිතනවා මට වැරදුණේ නැහැ. මම එහෙම කියන්නේ මොකද මට මේ කතාවට IMDB 8.3 ක් ලැබිල හොඳම සිනමාපට අතර 122 වැනි ස්ථානය දිනාගන්න හැකි උනා විතරක් නෙමේ 2018 ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේදී සම්මාන හයකට නිර්දේශ වෙලා සම්මාන හතරක් ලබාගන්න පුළුවන් උනා............. 


bill බෝඩ් තුනේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කළේ මාටින්...... 
මගේ බලාපොරොත්තුව මෙවර ඔස්කා සම්මාන උළෙලේදීත් මේ විදියටම.............”

ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන IMDB අගය 5 පැනලා නම්, මං ඒ ගැන වැඩියෙන් උනන්දු වෙනවා. සම්මානවලට නිර්දේශ වෙනවා කියන්නෙත් මගේ + පොයින්ට් එකක්. 

එහෙම හතර පෙර නිමිති බලලා බාගෙන තිබ්බත් අවුරුද්දක් යනතුරුවත් මට ඒ ෆිලුම බලන්න වෙලාවක් ලැබුණේ නැහැ. වැඩ, වැඩ, වැඩ! වැඩ වගේම ගමන්-බිමන්!! (ඩවුන්ලෝඩ් කරගත් ෆිල්ම්ස් සීයකට වැඩිය බලන්නත් තියෙනවා. ඒ වගේම dvd... කීපෙකුත්.)

බ්ලොග් එක ලියන රාජකාරිය පටන් ගන්න කලින් නම් සතියකට ෆිල්ම්ස් පහක්වත් බලනවාමයි. දැන් එහෙම ටාගට් එකක් ගැන හිතන්නවත් බැහැ. 

මේ බ්ලොගය කියවන රසික-රසිකාවියන්ටත් සාධාරණය ඉටු කරන්න වෙනවනෙ.

“යසිරු, එහෙනං ඔයාලා ලියාගන්න. එතකොට සර් එක්කත් කතා කරලා හොඳ විදියක් තීරණේ කරගන්න පුළුවන්නෙ..... පැල්මඩුල්ලේ කිරිඳි ඇල්ල. උසේ විදියට බලනවා නම් ලංකාවේ හත්වෙනියට උසම දිය ඇල්ල.....”

ෆොටෝ හතරක් වුණාට මේ සේරම කිරිඳි ඇල්ලේ ඒවා...........
මං එහෙම කියද්දී ඔයාලටත් ගිහින් බලන්න හිතුණද? අනේ හොඳයි. මේ දවස්වල නිවාඩුත් එක්කනේ. යන්න, යන්න! ගිහින් බලලා එන්න, ඉතිරි ටික කියවන්න වෙන්නෙත් ටික දොහක් ගියාමනෙ, අදට මෙතනින් නවත්තන හින්දා.


13 comments:

  1. එකම එක ප්‍රශ්නයයි. කාගෙද අර XR එක ?


    ඉස්සර නම් බයිස්කෙ ා්ප් අඩවිය බදු අරන හිටිය. දැන් නම් සුද්දගෙ බාසාව ටිකක් ටිකක් මන්දෙ ා් කරන නිසා ඒ ඉසව්වෙ යැවෙනව අඩුයි.

    ReplyDelete
    Replies
    1. මධූ, චනුල් මන්නාරම් ගිහින්. ආවම XR එක ගැන අහලා කියන්නම්!

      Delete
  2. පොල් රා වලින් හදන විනාකිරි තිබුණෙ ඉස්සර නෙ. දැන් තියෙන්නෙ පොල් වතුර වලින් හදන ඒව.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසන්න, ඒත් සුදු පාට?

      Delete
  3. ඉස්සරලාම ඔබට සුභ අලුත් අවුරුද්දක් පතනවා. රසවිඳීම දෙවෙනි තැනට දාල රස බෙදනවාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. ඔයාටත් බොහොම ස්තුතියි, අවුරුද්ද ලබනවත් එක්කම පංච තන්තරේ පෙරලුවට!

    ReplyDelete
  5. මම කතාවක් ලියාගෙන යනව මේ ශෛලියටම... හැක් හැක්!

    ReplyDelete
  6. ඩ්රැකී, හැබෑම සන්තෝසයි! අපටත් කියවන්න පුළුවනිනේ!!

    ReplyDelete
  7. බයිස්කෝප් එකේ කැප්ටන් මාවල් එකට දාපු කමෙන්ටුවෙන් තමා දැක්කේ ආයේ ෆිල්ම් එකක් බලල ඒක හිතට බොහොම දැනිල තියෙන බව.
    ඇවිදිල්ල කියවල බැලුවම තමා දැක්කේ වනල තියෙන වැනිල්ල
    බෝම සන්තෝසයක් දැනුනා හැබැවටම :D
    බොහොම සතුටුයි වෙන මහන්සියෙන් ඔයාල වගේ උදවිය අඩු නැතිව ප්‍රයෝජන ලබන විත්තිය දැනගන්න ලැබීම
    ඒ වගේම කණගාටුයි කලින් නොදුටු එකට මේ ලිපිය පිලිබඳව....
    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. මම ශාන් විමුක්ති :D

      Delete
    2. ස්තුතියි ශාන්,

      ඔයාටත් මේ ගැන දන්වන්න ඕනෙයි කියලා හිතාගෙන හිටියට ඒක මඟ හැරුණා පුදුම විදියට. ඉස්සෙල්ලාම සමාවෙන්න, ඒකට. ඇත්තටම මං අසාධාරණ තරමට වනලාද?

      මං අමාරුවෙන් හරි සතියකට ෆිල්ම්ස් තුන-හතරක් බලනවා. ඒ සේරම ඔයාලගේ 'බයිස්කෝප් සිංහලෙන්' සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒවා. බලන හැම එකකටම වචන දෙකක කමෙන්ටුවක් හරි දානවාමයි. බලලා ඉවර වෙලයි ඒක කරන්නේ. දහයක් විතර එකතු වුණාම.

      ඊයෙත් ඒක පටන් ගන්න හදන කොටයි දැක්කේ ඔයාගේ 250 කඩඉම. එතකොටම ක්ලික් වුණා මගේ වැරදීම. ඒකයි ෆිල්ම් එක බාගන්නටත් කලින්ම සුබ පැතුවේ!

      හිතට තදින්ම දැනුණු-වැදුණු ෆිල්ම්ස් නම් තව තියෙනවා. ඒත් ඉතින් මං චිත්‍රපට විචාරකයෙක් නෙවෙයිනේ. හැබැයි, ෆිල්ම් එකක් හරි- පොතක් හරි- සින්දුවක් හරි හිතට වැදිලා තියෙද්දී එක මගේ ජීවන අන්දරයට ගැළපෙන ලින්ක් එකක් එක්කම ඔළුවට ආවම නම් පොස්ට් එකකින් ලියවෙනවා. ඒකයි වෙන්නේ.

      Delete
  8. අපි නම් සුදු පාට විනාකිරි පාවිච්චි කරනවා අවුලක් නැතිව ... පෙට්‍රල්, භූමිතෙල් වලින් හදනවද දන්නෙත් නෑ ... දියවිණි ඇල්ල සහ කිරිඳි ඇල්ල ... කෝ ලිස්ට් එකේ ඉතිරි ටික?

    ReplyDelete
    Replies
    1. දවසකදී යන්න වගෙයිනෙ මේ මහත්තයා ලිස්ට් එක අහන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්