li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, December 4, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිහයවෙනි කොටස

තුණ්ඩු ලියවිල්ල තොණ්ඩුවක් වුණේය...........
මොන ජගතෙකු වුණත් කලබල වුණොත් ඉවරය; කොරොස් කටේ වුණත් අත දමාගන්නට බැරිව යයි. එදා මට වුණේ ඒකය.

“නිමල් මල්ලී, එක-එක්කෙනා ඉල්ලන දේවල් තුණ්ඩුවක ලියලා, සල්ලි අරගෙන ඉන්න. එතකොට එයාලට පුළුවනි තුණ්ඩුව දීලා බඩු අරගන්න.” විමලසිරි අයියා මට කියාදී තිබුණේ එතෙක් කැන්ටිමේ වැඩ කෙරුණු විදිහයි. 

ඒත් සිද්ද වුණේ තුණ්ඩුව තොණ්ඩුවක් වුණු එකය.

දකුණෙන්- වමෙන්- උඩින්- යටින්- මැදින්- පැත්තෙන් ..... ඉඩක් තියෙන හැම තැනින්ම අත් දික් කරමින් අරවා-මේවා ඉල්ලද්දී; පොදි කද්දී කොහොම කලබල නොවී ඉන්නද? කොහොම තුණ්ඩු ලියන්නද? 

සේරටම හපන් වුණේ රස්නෙයි! යන්තමින් හරි උණුසුම වැඩි වෙනවා නම්, ශබ්දය වැඩි වෙනවා නම් මට ඇති වෙන්නේ නොඉවසිලිමත් ගතියකි.

ඒ අතින් මං සංවේදී වැඩියි වාගෙය!

70 ගණන්වලදී කතා නොකෙරුණත් දැන් පෘථිවි ගෝලය උණුසුම් වීම ගැන බරසාරෙට කතා කෙරෙයි. ශබ්ද දූෂණය, වායු දූෂණය ගැනත් පුරවැසියෝ කරුණු දනිති. ලෝකයේ විද්වතුන් දැනටම අවධානයට ලක් කොට ඇතත්, අප තවම ආලෝක දූෂණය හා එහි අනිටු විපාක ගැන නම් දැනුවත් මදිය.

මේ වහිනවයැ? වැක්කෙරනවානේ .............
“මේ දවස්වල වහිනවා නෙවෙයි වැක්කෙරෙනවා.... වහිනකොට ගලන්න වහිනවා. පායන්න ගත්තම මාස ගාණක් ගහකොළ කරුකුට්ටන් වෙනවා... දෙවියො කෝප වෙලා වගේ.” දැන් නිතර ඇහෙයි. 
මේ කාලගුණික වෙනස්වීම්වලට වගකිව යුත්තේ හෝමෝසේපියන් මානවයා; අපම බව අපට තේරුම් යන්නේ කවදාද?

මිනිසුන් සිය ගණනකගෙන් වටවී හිටි නිසාද මන්දා, එදා දෙමටගොඩ දුම්රිය කර්මාන්ත ශාලාවේ කැන්ටිම විවෘත කළ මොහොතේ මගේ ඉහින්-කණින් දහඩිය බේරෙන්නට ගත්තේය!

එදා පොඩි මාමාත්, සෝමවීරත් හිටියේ කැන්ටිමේ වැඩකට උදව්වට ඇවිදින් නොවේ; බලලා යන්නටය. “මචං මං නිවාඩුවක් නැති කරගන්නේ අපරාදෙනෙ. කිරිබත් කෑල්ලක් කාලා යන්නම්!” සෝමවීර කියලා තිබුණේ එහෙමය.

“රංජි, මාත් පරක්කු නොවී යනවා.... අද ඩයි කරන්න රෙදි තොගයක් තියෙනවනේ. අදම ඒක නොකළොත් හෙට කෙල්ලොන්ට කරන්න වැඩ නැති වෙනවා.” පොඩි මාමාත් කියලා තිබුණේය.

රෙදි තොගයක් තියෙනවා ඩයි කරන්න. නොකළොත් හෙට කෙල්ලන්ට වැඩ නෑ!
එයාලා එහෙම කියලා තිබුණත් මං ‘මාර සෙනඟ වට කරගෙන යම යුද්දෙ’ කරද්දී, ඒ දෙන්නාම උදව්වට ආවෝය. අප තුන් දෙනාම වැඩේට බැහැලාවත් පිරිමහින්නට බැරි තරමටම කලබලයකි, එදා එතැන තිබ්බේ. 
සේරටමත් වඩා ප්‍රශ්නය වුණේ හැම එකාම පනහේ, සීයේ නෝට්ටු අරගෙන ඇවිත් හිඳීමයි. එය තනිකරම කුමන්ත්‍රණයකි; කඩාකප්පල්කාරී වැඩකි.

මං එහෙම කියන්නේ නිකම්ම නොවේ.

එයින් පස්සේ කිසිම පඩි දවසකවත්, ඇඩ්වාන්ස් දවසකවත් කැන්ටිමට ඒ තරමට නෝට්ටු අරගෙන එන පොහොසතුන් දෙමටගොඩ හිටියේ නැති නිසාය!

“රංජි, ඉතිරි සල්ලි පස්සේ දෙන්න තුණ්ඩුවක ලියලා දෙමු!” 
ගණ දෙවියන්ගෙන් අඩු නැතිවම බිස්නස් නුවණ හිමිවී හිටි පොඩි මාමා මට කිව්වේය. හිස් තුණ්ඩු ගොඩක, රබර් සීල් එක ගහද්දී වුණත් පොඩි මාමා මට වැඩියෙන් ඉදිරිය දකිමින් උන්නේය. 

“ඔයාගේ අකුරෙන් විතරක් ඉතිරි ගණන ලියන්න. නැත්තං.....”

රජ තුන් කට්ටුව වගේ තුන් දෙනෙක් හිනාවෙවී, කතා කරමින් කැන්ටිමට...........
ඔහොම සංග්‍රාමයකට මැදිව හිඳිද්දී ‘රජ තුන් කට්ටුව’ වගේ තුන් දෙනෙක් හිනාවීගෙන- කතාබහක යෙදෙමින් කැන්ටිමට ආවෝය. කලබලකරුවන් ටිකක් මෙල්ල වුණා වගේ පෙනුණේය. 
“මේ මොකද මේ?” කැන්ටිමේ අලකලංචිය දුටු ගමන්ම එක්කෙනෙකුට කියවුණේය.

“මොකක්ද මල්ලිලා මේ කරන්නේ.... වැඩේ කැතයිනෙ. මේ මිනිස්සු හිතයි දෙමටගොඩ ඉන්නේ සත්තු කියලා.....”

“.... අදම කැන්ටිම දමා ගහලා යයි. ලජ්ජ නැත්ද වස්තුවේ?”

“ඒකනෙ.... කොණක ඉඳලා පෝලිමේ එමුකො..... යං යං අපිත් එක්කම යං!” කියාගෙන එයින් එක්කෙනෙක් යකඩ බම්බු දෙක මැදින්වූ පෝලිමට එකතු වුණේය!

“ටියුඩර්ට මතකයිද එදා ඔයාලා එහෙම අපිට උදව් වෙච්චි හැටි?”

ගිය සතියේ ටියුඩර් අපේ ගෙදරට පැමිණි වෙලාවේ මම ඇසුවෙමි. දෙමටගොඩ කැන්ටිම නිසා මට අත්වුණු ලොකුම වාසියකි, එයාලගෙ මිත්‍රත්වය. (ටියුඩර්- ඇන්ටන්- වෝල්ටර් තිදෙනාය, එදා අපේ ගැලවිල්ලට ආවේ. ඇන්ටන් හා වෝල්ටර් නම් සුභසාධක සංගමයේ නිලධාරි තනතුරුත් හෙබවූහ.) 
එයාලය කිව්වේ ටියුඩර් හා සුජාය. ඒ දෙන්නා විවාහවී තිබුණෙත් ඒ අලුතමය!

ටියුඩර් හා සුජා විවාහවී තිබුණෙත් ඒ අලුතමය...........
“අනේ සුජා, ටියුඩර්ට කියන්න ඔයාලගේ ෆොටෝ ඇල්බම් දෙක-තුනත් අරගෙන අපේ ගෙදරට ඇවිත් යන්න කියලා. මගේ බ්ලොග් එකට දෙමටගොඩ කැන්ටිම ගැනත් ලියන්න වෙලා තියෙන්නේ දැන්. 
-ඒකට මට ඒ කාලේ ෆොටෝ දෙක-තුනක් ඕනෑ. කැන්ටිමේ දැන් ෆොටෝ එකකුත් අරගෙනම එන්න කියන්න.”

ටෙලිෆෝනයෙන් කිව්වා විතරය. දෙදිනකින් දෙන්නාම ආවෝය!

“මොකටද මනුස්සයෝ මේ අසනීපයෙන් ඉන්න සුජාවත් කැන්දන් ආවේ?”

“ඒවා මම දන්නේ නෑ. ඔය ඉන්නේ, එයාගෙන්ම අහගන්න එකයි. නිමල්ව බලන්න මාත් එනවා. මාවත් එක්ක යන්න කියල කිව්වා. මෙයාත් එක්ක බැහැ කියන්නයැ, මං ඉතින් පටවගෙන ආවා.”

මෙහෙම යාළුකම් මිනිහෙකුට වාසියක් නෙවෙයිද?

මට එහෙදී අපූරු ජීවිත පොත් කන්දරාවක්ම හමු විණි!
ඉතින්, ආයෙමත් කැන්ටිමට යනවා නම්- කියන්නට වෙන්නේ පළමුවෙනි දවසේ සෑහෙන පාඩුවක් සිදුවුණු බවය. එහෙත් ලොකුම පාඩමක් ඉගෙනගත් බවය. විවිධාකාර මිනිසුන් රැසක්- ජීවිත පොත් ගොඩාරියක් හමුවීමට පටන්ගත් බවය.

‘විභාග ප්‍රශ්න පත්තරයකට උත්තර ලියන්නට වාඩි වුණාම පළමුවෙන්ම පහසු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න’යි කියැවේ. 

‘කෙනෙකුට නරක දෙයක් කියනට කලින් හොඳ දෙයක් කියලා ඉන්න’ කියලාත් කියැවේ. ඒවා නැණවත් උපදෙස්ය. නිෂේධාර්ථ කතන්දරවලට වඩා මං වුණත් අහන්නට කැමති ‘සුබදායක- ප්‍රීතිමත් කතන්දර’ය.

එහෙම වුණත් අපට හමුවුණු එකම-එක කෝකි බාස් කෙනෙකුවත් හොඳ නැතිනම් මොනවා කරන්නද?

තරමක් රළු විදිහට වුණත් මට කියැවෙන්නේ මෙහෙමය. ‘උන් මහ එපා කරපු ජාතියකි! කඩප්පුලි ටිකකි!!’

දැන් මා දන්නා බොහෝ දෙනෙක් දිනපතා ‘ලංකාදීප’ පත්තරය මිලදී ගන්නේ ‘ලහිපිට’ හින්දාය. ඉස්සර එතැන තිබුණේ ‘සිළුමිණ’ටය. 
එහි ලුහුඬු දැන්වීම් තීරුවටය. 
සමහර කාලයක කොපමණ දැන්වීම් තිබුණාද කිව්වොත් සමහරුන් සිළුමිණ ගත්තේ කියවනවාටත් වඩා, බත් ඔතන්නට කොළ ගොඩාරියක් ලැබෙන නිසාය.

(වර්තමාන තත්ත්වය නම් මා දන්නේ නැති බවත්, මගේ නිරීක්ෂණ සියල්ල වඩා පුළුල් වපසරියකදී නොකෙරුණු ඒවා බවත් මෙතැනදීම කිව යුතුය.)

මොට්ටයො, කන්තෝරු රස්සා ඉන්ටර්විව් එකකට වගේ කෝකියෝ ඇප්ලිකේෂන් අරන් ...........
සෝමවීරම ලේක් හවුසියට ගිහින් අපේ ලුහුඬු දැන්වීමකුත් සිළුමිණට බාර දුන්නේය.

“මචං, සෙනසුරාදා උදේ පාන්දර පත්තරේ ගත්තු ගමන්ම රස්සා හොයන අය කැන්ටිමට එන්න ගනියි. මමත් ඇවිත් ඉන්නං. පොඩි මාමාව ගෙන්නල තියාගනිං කැෂියර් වැඩේට. නැතිනං අපිට අපේ පාඩුවේ එකෙක්ව තෝරාගන්න බැරි වෙනවා.” සෝමවීර කලින්ම කිව්වේය.

“එදාටම තෝරනවද?”

“මොට්ටයො, උඹ හිතන්නෙ කන්තෝරු රස්සාවකට වගේ කෝකියොත් ඇප්ලිකේෂන් හදාගෙන එනවයි කියලද?” 
සෝමවීර ඔලොක්කුවට හිනාවෙමින් ඇහුවේය. 
හිතවතෙකු වුණාට සෝමයාගේ හැටි එහෙමය. මොන ක්‍රමයකින් හරි මාව දෙකේ කොළයට දාන්නට - ගරහන්නට ලැබෙනවා නං මිනිහාට සතුටුය. 

කළු අක්කලාගේ ගෙදරදී 304 සෙල්ලම් කරද්දී වුණත් සෝමවීර හැමදාම වාඩි වුණේ මට විරුද්ධ පිළේය.   
දේශපාලනික වශයෙන් විතරය අප දෙන්නා එක පැත්තක උන්නේ!

පිස්සු ඔට්ටුවක් හින්දා යාළුවෙකුට කොහොඹ කිනිති 50ක් කන්න කියන්නේ මොකාද?
“ඕකා මහම එපා කරපු නරුමයෙක් රංජි. දැක්කනෙ චිත්‍රපට ඔට්ටුවෙන් ඔයා පැරදුණු වෙලාවේ සෝමයා කරපු හැටි. ඔට්ටුවෙන් පැරදුණාය කියලා, මෙලෝ යකෙක් යාළුවෙකුට කොහොඹ කිනිති 50ක් කන්න  කියනවද?
මතකයිනේ, ඔයාලගේ තාත්තා මැරුණු දවස්වල හංවැල්ලට ඔයාව බයිසිකල් පද්දපු හැටි!”. 
එහෙම පෙන්වලා දුන්නත් මට ඒකෙ එච්චර වගක් වුණේ නැතිය. මගේම මෝඩකම හින්දා වෙන්නැතිය.

අපේ තාත්තා සියදිවි නසා ගනිද්දී; 1976දී... මට අවුරුදු 24ක්ව තිබියදීත් මා බයිසිකලයක් පදින්නට පුරුදුව හිටියේ නැත. 

තාත්තාගේ මළගමත්, අලුත් අවුරුදු නිවාඩුවත් නිසා සතියක් විතරම ගෙවුණේ හරිම අලස තාලයෙනි. “අයියේ, එනවා. මේ දවස් දෙක තුනේදී ඔයා බයිසිකලේ පුරුදු වුණා නං හරි.” අපේ සුනිල් යෝජනා කළේය. 

කබල් බයිසිකලයකින්, මා සයිකල් පදින්නට පුරුදු වුණේ පිරිමි ළමා නිවාසයේ පහළ කොටසේ තිබුණු පොල් වත්තේය.

සුන්නා කිව්වා වගේම දවස් දෙකක් යද්දී මම පුහුණුව ලැබීමි. 

“යකෝ, මූට දැන් පාරෙත් සයිකල් පදින්න පුළුවනිනේ!” සෝමවීර කෝචෝක් කතාවක් කිව්වේය. අපේ සුනිල්ට ඒ කතාව ඇල්ලුවේ නැත.

කේන්දර බලන හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න පන්සලකට යනවා.............
“ඇයි, උඹ හිතන්නේ බැහැයි කියලද? යකෝ, අපේ අයියා මිනිහෙක් හරි මරයි, හිතුණොත්. මොකද කියන්නේ... අයියේ... මුගෙ කට වැහෙන්නත් එක්කම යමුද සයිකල්වලින් පොඩි ගමනක්?”

“කොහෙද?”

“හංවැල්ලෙ.... මල්ලිකාලගේ කේන්දරයක් බලවන්න දීලා තියෙනවා හංවැල්ලේ පන්සලක හාමුදුරු කෙනෙකුට. මායි, මහතුනුයි, රංජියි එහෙ යන්න ඉන්නේ මල්ලිකාත් එක්කම. ඔයාත් යං. එකම ප්‍රශ්නේ බයිසිකලයක් තමයි...” 

සුනිල්ට කට වහගන්නට ඉඩ ලැබුණේ නැත. සෝමයා කට ඇරියේය. 
“මාත් එනවා, නිමලයා ඔච්චර දුරක් සයිකල් පදියිද බලන්න. මං ඌට බයිසිකලේකුත් ඉල්ලගෙන එන්නං!”

ඒ අභියෝගය බාර ගන්නට මේ මැට්ටාට සිදු වුණේ හිතා බැලිල්ලකින් තොරවය. හිතන්නට තරම් දෙයක් තිබුණු බවක්වත් සිහිවුණේ ගමනෙන් බාගයක් විතරත් ගියාට පස්සේය.

රේස්කාරයෝ වගේ අයියට සයිකල් පැදලා පුරුද්දක් නැහැනේ මචං!
“මෙහෙමයි යන්නේ.... අයියා පාරේ සයිකල් පැදලා පුරුදු නැහැනේ බං. බන්ච් එකට ගිහින් බැහැ. සෝමේ.... උඹ ඉස්සරහින් පලයන්. ඊට පස්සේ අයියා. පිටිපස්සෙන් රංජි. මමයි මහතුනුයි දෙන්නා අයියගේ දෙපැත්තෙන් එනවා.” 

පාන්දර ගමන පිටත් වෙන්නට කලින්ම සුනිල් යා යුතු විධිය කියා දුන්නේ එහෙමය.

“පිස්සුද මචං. මං ඉස්සරහින් ගියාම කොහොමද මූ පුක ඉරාගෙන සයිකල් පදින හැටි බලාගන්නේ? මට ඕනේ මේකගෙ පිටිපස්සෙන් එන්න!”

ඒ සෝමයාගේ හැටිය. කෙරුණේත් එහෙමය; සෝමවීර ගියේ මගේ පිටුපසිනි.

“නොදකින් තොගෙ අලුගුත්තේරු කට. අයියේ, අපි මූට පෙන්නමුකෝ දිසානායකලගේ තරම. ඔයා චුට්ටක්වත් බය වෙන්න එපා! කලබල වෙන්නත් එපා. 
Speed කරන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ගණනකට යං. 
ඔයා යන ගණනට තමයි අපිත් පදින්නේ.... රේස් එකක් නෙවෙයිනේ...”.

“රංජි අයියා කිසි දේකට බය වෙන්න එපා. ඒයි මචං රංජි. උඹ බලාගෙන පලයන්, ඉස්සරහින් ගියා වුණාට.” මහතුන් එයාගේ යහළු පැපිලියානේ රංජිට කිව්වේය.

(පසුව කැන්ටිම පටන් ගනිද්දී පැපිලියානේ රංජි එහි වැඩටත් ආවේය. මිනිසුන්ගේ පොදිකෑම වැඩිවෙන්නට කලින් කැන්ටිමේ දොර අරිමුය කිව්වෙත් එයාය.) 

අලුත් අගමැතිතුමා හැබෑ හිතවතුන් හඳුනාගන්නට උපායක් යෙදු විත්තියක්.........
හැබෑම හිතවතුන් යැයි කිව යුත්තේ ඔහු වැනි අයටය! වැල යන අතට මැස්ස ගහන අයට නොවේ. හුඟ දෙනා අමාරුවේ වැටෙන්නේ වටේට ඉන්නා හිත-මිත්‍රාදීන් හරිහැටි හඳුනාගන්නට අසමත් වීමෙනි.

අද (2019.12.1) උදේ කියවූ මේ පුවත ‘මිත්‍ර ප්‍රතිරූපකයන්’ තවමත්, කොතැනත් ඉන්නා බවට හොඳම නිදසුනකි!

අලුත් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ පුටුවට හිටපු ලොකුතැන පත්වෙන්න කළින් එතෙන්ට බොරළුගොඩින් කෙනෙක් එනවය කියලා ලොකු ප්‍රචාරයක් ගියා.
ඒකාබද්දෙ ලොකු පුටුවක අසුන් අරන් ඉන්න ගුණවර්ධනය කරපු මුන්නැහේ මෙතෙන්ට එනවය කියන ආරංචියට තටු ලැබිල ප්‍රචාරය වෙන්න ගන්නකොටත් විජේරාම පාරෙ තියෙන මහින්ද උන්නැහේගෙ ගෙදරට මහ සෙනඟක් ඇවිත් හිටියෙ උන්නැහේ රටේ දෙවැනි පුටුවට පත්වෙනකම්ලු.
ඒත් එතෙන්ට ආපු පොහොට්ටු මන්ත්‍රී සයිස් පොරක් පැමිණ සිටි කස්ටිය අතරට ගිහිල්ල පොඩි කතාවක් ඇරියා රටේ දෙවැනි මහත්තයගෙ පුටුවට එන්නෙ මහින්ද උන්නැහේ නෙවෙයි බොරළුගොඩ මහත්තයය කියල.
දැන් මම දන්නවා මං වෙනුවෙන් ඉන්නේ කව්ද කියලා...........
ඉතින් මේ කසුකුසුව විජේරාම පාරෙ ගෙදරට රැස්වෙලා හිටපු අයට ලැබුණ ගමන් සමහරු ටිකක් නොසන්සුන් බවට පත්වුණා. ටික වෙලාවක් යනකොට එතැන හිටපු සෙනඟ හත් අට දෙනෙකුට අඩුවුණා. පස්සෙ සොයල බලනකොට ඒ ගොල්ලො අගමැති වෙනවය කියාපු බොරළුගොඩ මහත්තයලගෙ ගෙදරයි අවට පාරෙයි රැස් වෙලා ඉන්න බවට ආරංචියක් ලැබුණා.
ඒක එහෙම සිද්ධවෙන අතරෙ හිනාවෙවී විජේරාම මන්දිරයෙන් එළියට බැහැපු හිටපු ලොකු තැන අගමැති පුටුවෙ දිව්රුම් දෙන්න යන්න පිටත්වුණා...
එහෙම පිටත්වෙන්න හදන ගමන් උන්නැහේ එතන ඉතුරුවෙලා හිටපු අයට කිව්වෙ... මම පොඩි ටෙස්ට් එකක් කළා... ඒක සාර්ථකයි. දැන් මම දන්නවා මම වෙනුවෙන් ඉන්නෙ කව්ද කියලා....’
එහෙම කියපු මහින්ද උන්නැහේ දිව්රුම් දෙන්න පිටත් වුණා. ගිහිල්ලා ඒ කටයුතු ඉවරකරලා ආපසු විජේරාමෙට එනකොට උදේ එහේ ඉඳලා මාරුවෙලා ගිය අය මෙන්න ආපසු විජේරාමෙට ඇවිල්ලා පොරකමින් හිටියා... ඒ මදිවට හිටපු ලොකුතැනට ජයවේවා කියන්නත් පටන් ගත්තා. ඒ කාටත් ජයවේවා, ජයවේවා කියපු හිටපු ලොකු තැන මන්දිරය ඇතුළට ගියේ මෙහෙව් අයටත් ශිල්ප සෑදේ කියමින්ලු...”
සයිකල් පදින අතරෙත් අපේ සුන්නා මට ශිල්ප දුන්නේය!
මහ පාරේ; හයිලෙවල් පාරේ බයිසිකලයෙන් හංවැල්ලටම බයිසිකල් පදින අතරෙත් සුනිල් මට ශිල්ප දුන්නේය.
හැබැයි ගුරා එහෙම පිටින්ම අමතක කර තිබුණේ නිමල් දිසානායක ඒ වනවිට එක දිගට සැතපුම් කාලක්වත් ෆුට් සයිකලයක් පැදලා නොතිබුණු බවය.
‘හිත ඇති නම් පත කුඩාද’ එය ලස්සන කියමනකි. ඒක හරි හැටියටම සත්ත වෙන්නට නම්, එදා මට දෙන්නට තිබුණේ හොඳින් කුෂන් කළ සීට් එකක් තියෙන සයිකලයකි. එහෙමත් නැතිනම් ගමන යන්නට කලින් ‘මොට්ට නිදි’ගෙ පස්ස කුෂන් කරලා ඉන්නට තිබිණි!
ඒ දෙකම නොවුණු නිසා............

15 comments:

  1. මොස්තර කතන්දරේ දැන් වෙන පැත්තකට පෙරලිලා වාගේ. මට පෙන්නේ කැන්ටින් කෙරුවාව වැඩි කාලයක් අල්ලලා ගිහින් නැතුවා වෙන්ටෑ. නැත්තනම් නිදි ලොක්කා ප්ලෙන් ටී එක්ක තුන් වසරක් වාගේ ලිපි මාලාවක් පටන්ගන්නවානේ.

    ReplyDelete
    Replies
    1. ෂා හොඳ නිරීක්ෂණයක් හා පරිකල්පනයක්, අසංග.

      මේකයි. බතික් එක තියෙද්දීම තමා කැන්ටින් එකයි, බොරලැස්ගමුවේ කඩෙයි දෙකම පටන් ගැනුණේ. දැන් කඩේ පැත්ත ගැන වෙනම ලියනවනේ, තව සීරීස් එකක් පටන් ගත්තොත් රහ නැති වෙයි කියා හිතුණා. (එකම කාල වකවානුවේ නිසා.)

      Delete
    2. මට මේ කතා හොයා ගන්න බැහැ නිදි. පැටලිලා . පොඩි නෝට් එකක් හදලපේජ් එක්ක දාන්න බැරිද. යන කතා මාලාවල් ටික.

      Delete
    3. ඔයා වගේ රාජකාරි කප්පරක් ඔළුවේ තියෙන කෙනෙකුට මගේ ජීවිත කතාව ටිකක් පැටලෙන එක පුදුමයක් නෙවෙයි. මේ පිටුවල උදීම කැටගරි පහක් යටතේ මාතෘකා ටික පිළිවෙලකට දාලා තියෙන්නේ ඔයා වගේ උදවියගේ පහසුවට.

      කණ්ඩා එක විඩේ මගේ ලිපි මාලාවක් කියවන්නේ එහෙම බව කමෙන්ට්ස්වලින් පෙනෙනවා.

      Delete
  2. Replies
    1. අහසෙන් ආවාට ස්තුතියි කසුන් මහත්තයෝ!

      Delete
  3. මේකට මිස්ටර් තට්ස් කැමතිවෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි! එයාට හරි යනේ අපේ සුනිල්ලා ගිය ගමන් ගැන කිව්වොත්. එයාලා - මල්ලිකාත් ඇතුළුව කොළඹ සිට මාතර- කතරගම- වේලිඔය- දියවින්න- බලන්ගොඩ- බදුල්ල එක ගමනකින් ගියා ෆුට් සයිකල්වල. තව ඒවාත්.... ඇවිත් කියපු විස්තර තමයි මං දන්නේ.

      ඔය ට්‍රිප් එක අමතක නොවෙන්නේ එතකොට මම දියවින්නේ හිටි නිසයි, Pra Jay.

      Delete
  4. අයිය බයිසිකලුත් පැද්ද ඒහ‌ෙනම්

    ReplyDelete
    Replies
    1. දිග ගමනකට ගියේ මධු, ඔය හංවැල්ලෙ එකයි- පානදුරේ මළ ගෙදරක ගිය එකයි.

      Delete
  5. මෙලෝ සිහියක් නැතුව කඩාබිඳගෙන යන්නැත්තං බයිසිකල් පදින එක ඒ තරං අමාරු වැඩක් නෙමෙයි.


    බ්‍රිස්ටල් බීල බයිසිකල් පදින අර පොටෝ එකේ උංට හති දාන්නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මුල් කාරණය ගැන ඊළඟට කියවෙනවා. එතකොට බලන්නකෝ ප්‍රසන්න.

      දෙක. මේ ෆොටෝ හෙව්වේ ජාලයෙන්. එකේ ඉන්නේ බොනිෆස් වගෙයි මතක.

      ඒ කාලේ ලංකාවේ හරිම ප්‍රසිද්ධ සයිකල්කරුවෙක්. මට යන්තමට මතකයි- ලංකා සවාරිය හරි ජනතා සවාරිය හරි කියලා දින කිහිපයක සයිකල් තරගයක් ගැන. ලේක්හවුස් පත්තරේකින් කළේ. තරුණී පත්තරෙන් ගැහැනු එයටත් එකක් ඔර්ගනයිස් කළාද කොහෙද.

      බ්‍රිස්ටල් නම තියෙන්නේ එයාලාත් අනුග්‍රහය දක්වපු නිසා වෙන්නෝනි.

      Delete
    2. යකඩෝ .. නයාටත් හොදට ඇහැ කන පේනවානේ. මම දක්කේ පැස්ටල් වාගේ නොවෑ.

      Delete
  6. මං පොඩි ගානක් හැදුවා....අවුරුදු හතට දවස් 365*7=2,555. අධික අවුුුුරුදු දෙකක් තිබ්බොත් 2,557...ඒ කියන්නෙ මේ සීරීස් එකේ තව කොටස් 2,531 තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොකු දන්නවද මං ඉතින් ගණන් හදනවට වැඩිය ගණං දාන්නයි දක්ෂ. ඔයාලා හරි මෙහෙම ගණන් විශ්ලේෂණය කරනවට ගොඩක් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්