li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, February 4, 2020

දොළහ වෙද්දී... - පළමුවෙනි කොටස

මා හිටියේ හොරෙන් බලමිනි. කාටවත්ම නොදැනෙන්නට, කාටවත්ම නොපෙනෙන්නට, කාටවත්ම නොහැඟෙන්නට හොරෙන් බලමිනි. දැන් දින කිහිපයක හිට එය පුරුද්දට ගිහින්ය! මගේ හොර හිත! ඇයි පියසිරි දිහා කෙළින්ම බලන්නට බැරි? කාගෙන් තහනමක්ද?

බැරි වෙලාවත් කොල්ලාගේ නේත්තරා දෙක මගේ ඇහැක වැදුණොත්......
රහස එතැනය.
මං පියසිරි දිහා බලනවාට වැඩියෙන් පියසිරි මා දිහා බලයි. ඒකත් හොරෙන්ය; මටත් හොරෙන්ය. බැරි වෙලාවත් මිනිහාගේ නේත්තරා දෙක මගේ ඇහේ වැදුණොත් එයා අහක බලා ගනියි. 

ඉස්සරත් මේ කොල්ලා මා දිහා බලා හිටියාද? බලන් ඉන්නවා තියා පියසිරි කියලා කෙනෙකු පන්තියේ හිටියාද කියාවත් එතෙක් මට නිච්චි වුණේ නැති හැටි. ඔයාලටත් මෙහෙම අවස්ථාවක්; හොරෙන් බලා හිඳීමක් අත්දකින්නට ලැබී තියෙනවාද?

එතකොට මා උන්නේ හයේ පංතියේය! අවුරුද්දේ පළමු පාසල් වාරයේය. 1966 වසරය ඒ. මට දොළහක් වේගෙන එනවා විතරය.

තවත් විදියකින් කියනවා නම් මගෙත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වේගෙන එන අවදියේය. 
ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝනයත් නිපදවෙන්නට පටන් ගෙන තිබුණා විය යුතුය. යෞවනෝද්ගමන සමයේදී සාමාන්‍යයෙන් ඇතිවෙන අරුම හැඟීම්, තරමක් අමුතු හැසිරීම් මටත් ඇතිවෙමින් තිබුණා වෙන්නටත් ඇත. 

එතකොට මං කොහෙද ඔව්වා දන්නේ, දැන් මිස?

හරියටම ඔය කාරණා ගැන කියවෙන ‘නිධානයක්’ මගේ අතට හම්බ වුණේ 1966 ඉඳන් අවුරුදු 14ක් ගියාට පස්සේ. 1980 දී.... ඒක පොතක්... පොතක් කිව්වට පොත් පිංචක්. ඩිමයි 1/8 ප්‍රමාණයේ පිටු 56යි තියෙන්නේ.

ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති වන්නේ කොහොමද?

මොළයේ පහත කෙළවරේ තියෙන කජු මදයක් තරම් වෙන පිටියුටරි ග්‍රන්ථියෙන්....... 
මේ වෙනස ඇති වන්න ප්‍රධාන හේතුවක් තමයි ශරීරය වැඩෙන විට, එනම් ළමයෙක් උස මහත්වී ලොකු වන විට ශරීරය ඇතුළේ නිපදවන හෝමෝන නම්වූ රසායනික ද්‍රව්‍යවල බලපෑම. 
මේ වගේ හෝමෝන කීපයක්ම ශරීරයේ ඇති නොයෙක් ග්‍රන්ථීන්ගෙන් නිපදවෙනව. මෙයින් ප්‍රධාන වන්නේ මොළේ පහත කෙළවර පිහිටා තිබෙන පිටියුටරි නම් ග්‍රන්ථියයි. තරමක කජු මදයක් තරම්වූ මෙම ග්‍රන්ථිය හෝමෝන ජාති කිහිපයක්ම නිපදවනව. 

-මේ හෝමෝන ලේත් එක්ක කලවම් වෙලා ශරීරයේ ඇති අනෙක් හෝමෝන නිපදවන ග්‍රන්ථීන් කරා පණිවිඩ අරන් යනව. ඒ මඟින් ඒ ග්‍රන්ථීන් හෝමෝන නිපදවීමට උත්තේජනය කරනව.....”

නිමල් දිසානායක එක විදියක පිස්සෙක්. 
වාඩිවෙලා ඉන්නෙ මොළේ උඩ. ඒ හින්දද මන්දා හිටි ගමන්ම මොළේට එනවා ‘බ්‍රිලියන්ට් Idea’ වගයක්. මේ අයිඩියා එකත් මේ දැන් එහෙම පහළ වුණු එකක්.

මේ පෝස්ටුවට අදාළව ඉහතින් යෙදූ කොටස උපුටාගන්න ‘අසිරිමත් වූ දේකි - ලිංගිකත්වය හා පවුල් සැලසුම’ පොත අතට ගනිද්දීවත් නිදිගේ චිත්තයාට හිතුණේ නැහැ ‘අසිරිමත් වූ දේකි’ නැවතත් කල-එළියට වඩමවන්න වටිනවය කියලා.

ඔයාලට කියන්න, මාස තුනකට විතර ඉස්සෙල්ලා ‘සිරිබිරිස් උන්නැහේ’ අපේ ගෙදරට කඩා පාත් වුණා- හිටි අඩියේ.

හතේ පොතට වඩා අපූරු මේ පොත .නිදිගේ පංච තන්තරේ ' අස්සට ඔබන්න හිතක් ............ 
අල්ලපු ගෙදර දේවිකා නංගි තමයි කිව්වේ ‘කවුද ඇවිත් නිමල් අයියව හොයනව’ය කියලා. ගේට්ටුව ළඟ හිටියේ දන්නා කෙනෙක් නෙවෙයි. හැබැයි මනුස්සයා මාව දැක ගමන්ම කතා කළේ අඳුනන කෙනෙක් වගේ.

“ලොක්කා... කොහොමද? නිමල් අයියේ, මම සිරිබිරිස්.....ඔයාව බලලා යන්නයි ආවේ!”

හොඳයි නේද? 
බ්ලොග් එක කියවලා, කමෙන්ට්ස් දාන විදිහට නං මගේ හිතේ ඇඳිලා තිබුණේ මටත් වැඩිය නාකි පරාණයක්. මේ මනුස්සයා එච්චර දිරාපු හෝන්තුවක් නෙවෙයිනේ. 
උන්දෑ වයසක වගෙය කියලාත්, මහත්තයා කියනවාට වඩා ළෙන්ගතු ඇමතීමක්ය කියලාත් උපකල්පනය කරගත්තු නිසා මං පුරුදුවෙලා හිටියේ ‘උන්නැහේ’ කෑල්ලත් ‘සිරිබිරිස්’ නමට ඈඳන්න.

එදා උන්නැහේ හදිගැහුණාම තමා මට තේරුණේ මං වගේම- පරණ පොත්, පත්තර පිස්සෝ කොච්චර ඉන්නවද කියලා.

අපරාදේ, සිරිබිරිස් උන්නැහේට මේ පොත පෙන්වන්න බැරි වුණේ. පෙන්නුවා නම් ඒ මනුස්සයා තමයි මට යෝජනා කරන්නේ ‘ඔය පොත ආයෙම පබ්ලිෂ් කරවන්නකෝ’ කියලා. 

මට දැනට ටිකකට කලින් හිතුණා මේ පොතෙන් කෑලි-කෑලි නොදා, සම්පූර්ණ පොතම  ටිකෙන් ටික ‘පංච තන්තරේ’ අස්සට ඔබන්න.

පොත පුංචි වුණාට මොකෝ කියන කාරණ පුංචි නැහැ! පින්තූරත්...........
(හැබැයි කාටවත් කියන්න එපා. ‘හතේ පොත’ වගේ මේකත් තහනම් කරන්නැයි කියලා පෙළපාලි යයි!)

පොත පුංචි වුණාට මුල් වතාවේ පළ කරන්නට දායක වෙලා තියෙන පිරිස පුංචි නැහැ. අපත් ඒ මල් වට්ටියට අත ගැහුවය කියන්නේ හරි ආඩම්බරෙන්- 1987 දෙවෙනි මුද්‍රණයේදී...

.... දයා අබේවික්‍රම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, දොස්තර දියනාත් සමරසිංහ, ප්‍රභාත් මානවසිංහ, පාල පීරිස්, රන්ජන් ඉන්ද්‍රානි, ප්‍රෑන්ක් පුෂ්පනායගම්, බන්දුල පීරිස්, සුනිල් ගෝවින්නගේ, දොස්තර හේ.සු.කු. විමලරත්න හා හැරල්ඩ් පීරිස් කට්ටියම සහාය දුන් බව මිසක් කතුවරුන් ගැන වෙනම සඳහනක් පොතේ තිබුණේ නැහැ.

ඔන්න එහෙනම් කැපයි, තීන්දුයි, නිවාරණයි. 
විජහනියෙන්ම ‘අසිරිමත්වූ දේකි’ පෝස්ටු කිහිපයක් ‘අකුරු මැකී නෑ’ කැටගරිය යටතේ ලියවෙයි. එතකල් හිටපු පීල්ලටම යන්නම්කො.

කොහොමින් වුණත්, 1966දී මං හිටියේ (අපේ තාත්තගේ යෙදුමකින් කියනවා නම්) නැට්ටට කිරි උනන වයසේ. 
(ඒ කාලේ කොල්ලන්ගේ යෙදුමකින් කියනවා නම්) උදේට නැඟිටිනකොට සරමෙන් කූඩාරමක් ගැහිලා තියෙන වයසේ. ඉතින්...

වැඩියත්ම මට 'නෝටිස්' වුණේ කොල්ලාගේ බෙදුණු නිකටයි!
හරියටම දවසක්: වෙලාවක් නිච්චි නැතත් හිටි ගමන් මට පන්තියෙදී වෙනසක් දැනෙන්නට පටන් ගත්තේය. කවුරුන්ම හරි ඔබේ දිහාවම බලා ඉන්නවා නම් ඒක ඔබටත් දැනෙන්නට ගනියි.

හයවෙනි ඉන්ද්‍රියයක් තියෙනවා කියන්නේ. අන්න ඒකද මන්දා, අමුත්තක් දැනෙයි. ඉතින් තියෙන්නේ ටිකක් සෝදිසියෙන් ඉන්නා එක විතරය. හොරා හිරේය. අතටම අහු වෙයි. මෙතැනදීත් වුණේ ඒකය! 

පියසිරි නිතරෝම නේත්තරා පූජාවක ඉන්නා බව මට වැටහුණේය. මම සෝදිසියෙන් ඉන්නට වීමි.

ඒ එක්කම පියසිරි ගැන ගොඩාක්.... ගොඩාරියක් දේවල් මගේ ඔළුකට්ට ඇතුළට කාන්දු වෙන්නටත් පටන් ගෙනය. ඒවා එකතු වුණේ ටිකෙන්-ටිකය. කුමාරතුංග මුනිදාස මහත්තයා කිව්වා වගේ ‘බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ’ය.

මටම පුදුමය. මෙපමණ දවසක් මට මේවා පෙනුණේ නැති හැටි! 
ඔහු අපේ පන්තියේ හිටි ආරෝහ-පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු කොල්ලාය. 
තීක්ෂණ ඇස් දෙකක් හිමියෙකි. 
ඉගෙන ගැනිල්ලට නම් හපනෙක් නොවේ. ඒත් බාහිර ක්‍රියාකාරකම්වලදී ඉදිරියෙන්ම ඉන්නෙකි.

කොච්චරද කියතොත් ඉස්කෝලේ කැඩෙටින් කණ්ඩායමේත් නායකයෙකි. මට ඔය සේරම පෙනුණේ; දැනුණේ; තේරුණේ අන්තිමටය. ඉස්සෙල්ලාම මට නෝටිස් වුණේ පියසිරිගේ දෙකට බෙදුණු නිකටය!

ඊළඟට පියසිරි කළේ පුහුණු අභිරූපණ ශිල්පියෙකු වගේ එක කම්මුලක් පුම්බා- යළි එය හකුළා කට කුඹුස්සන...
එතකොටත් මං එහෙමය. 
සමහර පුංචි; තුට්ටු දෙකක් නොවටින දේවල්ය ගණන් ගන්නේ.

කොල්ලා පන්තියක් දෙකක් පේල් වෙලාවත්ද? අප අතරේ හිටි සද්දන්තයා වෙන්නට ඇත්තේ ඒකය. ඒ හින්දාම පියසිරි කොයි වෙලාවෙත් සූදානමින් හිටියේ කා එක්ක හරි රණ්ඩුවක් ඇදගන්නට සැරසීගෙනය.

ඉතින් මිනිහා මගේ දිහා බලන් ඉන්නා බව මට තේරුණාම මාත් කළේ හොර අල්ලන්නට හැදූ එකය. ඒකෙන් වුණේ වෙනත් දෙයකි. 
නිතර අපේ නෙත් යුග ගැටීමය. මුලදී එහෙම වෙලාවට පැකිළෙමින් බිම බලාගත් පියසිරි ටිකෙන්-ටික එඩිතර වුණේය. 

ඊළඟට අභිරූපණයෙන් මොකක්දෝ කිව්වේය.

ඒක නම් මට තේරුණේ නැත. මේකය. බලන්නකෝ ඔයාලටවත් ගනිච්චියක් වෙනවද කියලා.

ඔහු එක කම්මුලක් පුම්බයි. හරියට වතුර උගුරක් කටේ පුරවාගෙන වගේය. ඊළඟට කට කුඹුස්සයි. 
ඒ එක්කම ඇස් දෙකත් විපරීත කරලා යාන්තමට ඔළුව හොලවයි. 
ඒක නම් හරියට ‘හා’ද කියලා අහනවා වගේය. මට තේරුණේ  ඔය අන්තිම අභිනය විතරය.

ඇයි කොල්ලා කාටත් හොරෙන් වගේ රඟන්නේ?
ඒත් එකක් නම් හොඳටම; සහතිකවම මට වැටහුණු බවත් නොකියාම බැරිය. මේ අහන්නේ; කියන්නට දත කන්නේ මොකාක්ම හරි හොරයකි. නැත්තං ඇයි කොල්ලා ඔය ටික කාටත් හොරෙන් රඟන්නේ?

එහෙම වෙලාවට මට නම් දැනෙන්නේ සතුටකි. 
ඔයාලටත් එහෙමද? 

ලෝකේ ඉන්න හැමෝම වුණත් අපට විශේෂයක් කරනවා නම් අප කැමැතිය. අපව අගයනවා නම් අප කැමැතිය. fb එකේ, මුහුණු පොතේ සරන්නට අප මේ තරම් කැමැති තමුන්ගේම ego එක පුම්බාගන්නට; තමන්වම up කරගන්නට එහිදී ඉඩ ලැබෙන නිසාලු. එහෙම කියන්නේ සමාජ විද්‍යාඥයන්ය. 
ඇත්තමද කියලා හිතන එක නම් රසික ඔයාලටම බාරය.

ඒකට අප එකඟ වුණත්-නැතත් එකක් නම් අපට පිළිගන්නට වෙයි. අපි වැඩි-වැඩියෙන් හුදෙකලා වෙමින් ඉන්නෙමු. අපේම හිරගෙවල් තනාගනිමින් ඒවායේ සිරගත වෙමින් ඉන්නෙමු! තාක්ෂණික හිරගෙවල් වුණත් වෙන්නේ හිරගත වීමම නම්......

අපේ ගෙදර දෙපැත්තේ ගෙවල් හතරක පුංචි පැංචන් පස් දෙනෙකු........
සැර උණයකින් හෙම්බත්වී හිටින නිසා, අද උදේ මට ටිකක් වැඩියෙන් නින්ද ගිහින්ය. 

“නිමල් සීයේ.... නිමල් සීයේ...” දිදුල මන්තුජ පුතණ්ඩියා දොරට ගහලා මාව කීද්දුවේය. ඒ ඉස්කෝලේ යන්නට කලින් මට වැඳලා යන්නටය. දිදුල පුතාට ආසිරි පතලා, කොපි ජෝගුවත් හදාගෙන, පුරුදු විදිහටම මම පාරට දෙනෙත් යවමින් හිටියෙමි.

පාරය කිව්වාට එය වෙන කොහාටවත් යාවෙන එකක් නොවේ. Dead End එකකින් යුතුය. ගෙවල් දහයක් විතරය පාරේ තියෙන්නෙත්. 

අපේ ගෙදර දෙපැත්තේ ගෙවල් හතරක කුඩා දූ-පුතුන් පස්දෙනෙක් දැන් පාසල් යති. පස්දෙනා යන්නේ පාසල් දෙකකටය. 
හැබැයි එක-එක ගෙදරින් එක වැඩිහිටියෙකු බැගින් හතර දෙනෙක්, වෙන-වෙනම දවසට දෙපාරක් බැගින් ඉස්කෝලේ යති!

අනේ.... ඒ දවස්වල අප පාසල් යද්දී අතරමඟින් කීදෙනෙකු එකතු වෙනවාද? 
අන්තිම හරියේ පෙරහරක් වගෙය. එකෙකුට ලෙඩක් හැදී පාසල් නොගියොත් ඉස්කෝලේ ඇරිලා එන ගමනේදී අර පෙරහැර එයාගේ ගෙදරටත් ගොඩ වැදෙනවාමය!!

නන්දා මලවිසූරිය අක්කාගෙන් ලැබුණු රත්තරන් වටිනා ..............
එහෙම සහපිරිවරෙන් යද්දී ‘නන්දා මලවිසූරිය’අක්කාගෙන් මට ලැබුණු ‘රත්තරන් වටිනා ජග වාසියක්’ ගැනත් මා කලින් කියා ඇත.

මනුස්සකම ඈත්වී ගිහින් තියෙන්නට මේ අද්‍යතන පුරුදුත් උදව් වෙනවාය කියා මට හිතෙයි.  
ඉතින්...හයේ පන්තියට ආයෙම. 

ඉස්සෙල්ලාම මං කළේ පියසිරිගේ ‘බහුබූත හැසිරීම’ පන්තියේ තව කාගේවත් ඇහැට වැටිලා තියේද කියා සෙවිල්ලක් දැමීමය. 
ම්හු! පියසිරි මට වැඩිය ඇම්ඩන් කෙනෙකි. 
ඊළඟට මාත් පරෙස්සම් වීමය කළේ. එහෙම පරිස්සම් වෙන්නට වුණේ දවස් කීපයක් විතරය.

පියසිරිම මා එක්ක කතාවට ආවේය. නිතරමත් නොවේ. අහම්බෙන් වගේය. මොනවා ඇහුවාද කියලා නම් මතක් වෙන්නේ නැත. එකක් නම් හොඳටම මතකය.

“හතරේ පන්තියට නේද මෙහාට ආවේ. එන්.එම්. පෙරේරා ටීචර්ගේ පන්තියට... මාව මතක නැද්ද? මාත් ඒකෙනෙ හිටියේ... තුනේ පන්තියට යනකං බදුල්ලේ ඉස්කෝලේකට නේද ගියේ?”
“හ්ම්...”

අපේ පන්තිය භාර ටීචර්ගේ මහත්තයා; විමලසිරි පෙරේරා මහතා සරසවිය පත්තරේ.........
(විද්‍යාකර විද්‍යාලයට මා ඇතුළු වුණේ හතරේ පන්තියටය. එහි මගේ පන්ති භාර ගුරුතුමිය වුණේ එන්.එම්. පෙරේරා ටීචර්ය. ඇය ප්‍රවීණ පුවත්පත් කලාවේදී විමලසිරි පෙරේරා මැතිඳුන්ගේ ප්‍රියම්බිකාවය.)

එන්.එම්. පෙරේරා ටීචර් එයාගේ මහත්තයා ලේක්හවුසියේ පත්තරකාරයෙක්ය; සරසවිය පත්තරයේ දෙවෙනි කතුවරයාය; බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා කිවිඳුන් තමාගේ මාමණ්ඩියය වගේ කිසිම දෙයක් ඉස්කෝලේදී කිව්වේ නැත. 
ඉතින් අපට ඒවා දැනගන්නට විදිහක් තිබුණේත් නැතිය.

ඒ වුණත් පෙරේරා ගුරුතුමියට ප්‍රණාමය වේවා. එතකොට අපට සිංහල විෂය ඉගැන්වූයේ ඇයයි.

පොඩ්ඩක් හෝව්! මගේ පාමුල් පෙට්ටියේ විමලසිරි පෙරේරා මහත්තයා ගැන ලියැවුණු ලිපියක් තිබෙයි. එයින් කෑල්ලක් මෙතැනට ඔබන්නේ ටීචර් වගේම මහත්තයත් ගෝලයන්ට විෂය බාහිර දේවලුත් එඩිතරව ඉගැන්වූ හැටි එයින් කියවෙන බැවිනි. ලිපියේ රචකයා චන්ද්‍රසිරි සෙනෙවිරත්නය. 

“..... සරසවිය පුවත්පතේ ඇසුර නිසා අපට ලැබුණ දේ බොහෝය. මා පත්තර කලාව උගත්තේ සරසවිය මාධ්‍ය පාසලෙනි. වරක් මම  කොළඹ යුගයේ කවි ගැන සිරි ගුණසිංහගේ මතවාද සරසවිය පත්‍රයට සකස් කළෙමි. ඒ ලිපියේ විමලරත්න කුමාරගම හැර කොළඹ යුගයේ ප්‍රකට කවීන් සියල්ලන්ම ගුණසිංහගේ නිර්දය විවේචනයට ලක් කර තිබිණි. පිටුවේ ආකෘතිය කිය වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ මා අමතා ලොක්කාගේ තාත්තාගේ නමත් තියනවා නේද?” විමසා සිනාසිණි.

කර්තෘලාට ඕනේ විදිහට පත්තර කළාට කමක් නැහැ........... එයාලට කැමති දේවල් විතරක්.....
අපේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා ප්‍රකට කවියෙකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ වැඩිමහල් පුතාය. ලක්ෂ්මන් කළේ විහිළුවකි. ඒ විහිළුව මා තුළ මොකක්දෝ දෙගිඩියාවක් ඇති කිරීමට සමත් විය.

මම හෙමිහිට වැඩ අංශයට ගොස් පිටුව සැකසූ බාස් හමු වී මගේ ලිපියෙන් ජී. එච්. පෙරේරාගේ නම සහිත ඊයම් කොටස ගලවා ඉවත් කළෙමි. ඉන්පසුව මට යම් පහසුවක් දැනිණ. පසුවදා මුද්‍රණය වූ පුවත්පත පෙරළා බලමින් සිටි විමලසිරි පෙරේරා මා කැඳවීය.

කවුද අපේ තාත්තාගේ නම පත්‍රයෙන් කපලා දැම්මේ.” මට දෙලෝ රත් විය. දිය හැකි උත්තරයක් තිබුණේ නැත. තමා හමුවේ සිටගෙන සිටි මට වාඩිවෙන්න කියා විමලසිරි පෙරේරා අතින් සන් කළේය.

චන්ද්‍රසිරි තමුසෙලා තවම පොඩි ළමයි. කර්තෘලට ඕනෑ විදියට පත්තර කළාට කමක් නැහැ. කර්තෘලා කැමති දේවල් විතරක් ලියන්න පුරුදු වෙන්න එපා. අපේ තාත්තා කවියෙක් කියලා පේරාදෙණියේ කට්ටිය කියන බව කවුරුත් දන්නවා.

එදා වගේම අදත් රජවරුන්ට ආවඩා වාසි ගන්නට............
ඒ වාගේම තාත්තා කොළඹ කවියෙක් කියලා ලංකාවම දන්නවා. ඒ නිසා තීරණයක් ගන්න පාඨකයාට භාරදීලා හොර ඇරලා ලියන්න පුරුදු වෙන්න.” 
අදත් අත දිගහැර යමක් බය නැතිව ලියන අභ්‍යාසය මා ලබා ගත්තේ සරසවිය නිසා බව ගෞරවයෙන් සිහිපත් කරමි. අපේ කාලයේ වැඩිහිටි පත්‍ර කලාවේදීන් අප හසුරුවන ලද්දේ එසේය....

එදාය. අද?

පියසිරි මගේ ඇස්වලට එබීගෙනය.

“නිමල්ට ඒ ඉස්කෝලේ යාළුවො මතක් වෙන්නෙ නැත්ද?”
“එච්චර මතක් වෙන්නෑ... ගංගානන්දව නං මතක් වෙනවා!”

“එයාද හොඳම යාළුවා?”

මං බදුල්ලේ ධර්මදූත මහ විදුහලට ගිය විස්තරත්, ගංගානන්දගේ නමත් පියසිරි තදින්ම හිතේ ධාරණය කරගෙන හිටි බව හෙළි වුණේ මාස දෙක-තුනකට පස්සෙය. ඔහු හිටියේ නම් ඒවා කණකටවත් නොගත් විදිහටය.

ඔහොම යද්දී හිටි ගමන් අමුතු වැඩකුත්...............
හිටි ගමන් කෙරෙන කතාබහෙන් ඔහොම යද්දී අමුතු වැඩකුත් වුණේය.

දවසක් පියසිරි ‘රොඩ්ඩකුත්’ දැම්මේය. 
ඒකත් මට දැනුණේ මහමෙරක් වගෙය; තවමත් එහෙමය. එහෙම වෙන්නේ මේ මීහරකාට ‘ඇස් ගහන්නට’ බැරි නිසාය. 
බැරිය කිව්වේ... එක නිමේෂයකින්, වෙනින් කාටවත් නොපෙනෙන්නට ඇහැක් වහලා ඉඟියක් කරනවා කියන එකටය. 

මං වහන්සේ ඒ කර්තව්‍යය කරන්නට යද්දී ඇහැ විතරක් නොවේ, මුහුණේ පදාසයක්ම ඇදවී, නැටවෙයි.

ඉතින්, සහසුද්දෙන්ම- ඇත්තම කියනවා නම් ඒ ඇස් ගැහිල්ලේ කවදාවත් අත්නොවිඳි අමුතු චමත්කාරයක් තිබුණා වගේය, මට දැනුණේ. ඒවා සේරම මටම විතරනේ. එහෙම විශේෂ කෙනෙකු වීම කොයිතරම් දෙයක්ද?

(‘දෙයක්’ය කිව්වේ එදා වහරෙන්ය. අද වචනවලින් කියනවා නම් ‘මාර ගති’ය; හරි සොමි’ය; ‘පට්ට ආතල්’ය.)

ඒ අතරේ වාර විභාගයත් ආවේය......

22 comments:

  1. ඔය පොතට දායක වුණ උදවියගෙන් කෙනෙක් සිහිපත්වීම සඳහා තමා මගෙ නම මට අපෙ අම්ම දාල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මානවසිංහ (පුතා) ට ඒතරම් ෆෑන්ස් ලා හිටියද? මං ඔහුගේ නෑදෑයන් සමහරු දන්නවා. ඒත් ඔහු ගැන වැඩිය දන්නේ නෑ. Medical mishap එකකින් මියගිය බවත්, ඒකට නඩුවක් තිබුන බවත් හැර

      Delete
    2. හ්ම්... අපේ අම්ම කිව්වෙ. මට හිතෙන්නෙ එයාගෙන් බේත් අරං තියෙනව හරි, වෙන මොකක් හරි. ඔය මිස්හැප් එක ගැන අපේ ඩොක්ටර් මාම මට කිව්ව මේළඟදි.

      Delete
    3. සමහරවිට ඒ සඳහන වෙන ප්‍රභාත් කෙනෙක් ගැන වෙන්නත් පුළුවන් අම්මගෙ මතකයෙ හැටියට...

      Delete
    4. // The petitioners had told the Court that Manawasinghe was in good health until he underwent the said surgery, and that his untimely death was caused by the negligence of the hospital and the doctor.//

      http://www.island.lk/2007/03/24/news14.html

      Delete
    5. ඩ්රැකී උන්නැහේගේ නම මං දන්නේ නැහැ , ඕන්න.

      Delete
    6. මම දන්නේ මානවසිංහ, පෙරේරා පවුල් දෙකම මහරගමට නුදුරු බොරලස්ගමුවට කිට්ටු තැන්වල හිටි බව විතරයි.

      Delete
    7. ප්‍රා හරි... උන්නැහැ ප්‍රයිවට් ‌හොස්පිටල් එකක ප්‍රතිකාර අරං තියෙන්නෙ. මහරෑ "මට අමාරුයි, ‌මේ ‌මේ ‌දේවල් කරල ‌දෙන්ඩ" කියල කියද්දි කියද්දි වාට්ටුව භාර ‌දොස්තරයි නර්සුයි ගණං අරගෙන නෑ.

      Delete
    8. නිදි,

      මං දන්නෙත් නෑ හරියට...

      Delete
  2. ඇයි ඉතිං ඔය පොත ආපහු පබ්ලිස් නොකරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ ඩ්රැකී. මාව නට්ටන් කරවන්නද හදන්නේ.
      අනේ රත්තරනේ, පොතක් නම් ගහන්නේ නැහැ, මං විසින්. ගහන කෙනෙකුට දෙනවා මිස ඉල්ලනවා නම්.

      එතකල් මට හැකි හරිය කරනවා, දැනුම සමාජගත කරන්න.
      ඉතාම ඉක්මනින් පංච තන්තරේ පිටුවේ උඩින්ම තියෙන කැටගරීස්වලට එකතු කරනවා 'අකුරු මැකී නෑ' කැටගරි එකත්.

      Delete
    2. එහෙනං ඔය මං කරනව වගේ ස්කෑන් කරල පීඩීඑෆ් එකක් හදල ‌බෙදා හදාගන්ඩ

      Delete
  3. ලොකා ඔය බෙදුණු නිකටක් තියෙන කොල්ලෝ ඉන්නවා නේද...උං මාර අහිංසක, ගුණවත්, සිල්වත්, පින්වත් කුමාරවරු....මේ ලෝකේ වෙන නස්පැත්ති වලින් ගලවා ගන්ඩ දිව්‍ය ලෝකයෙන් මෙහෙට්ට වැඩම්මලා ඉන්නේ...ඒ අයට අහිතක් වෙන යමක් හෙම කියනවා නෙර්වෙයි ලොකා.....

    ReplyDelete
    Replies
    1. දැන්මම කිව්ව එක හොඳා. හැබැයි පියසිරි ගැන චුට්ටක් විතරක්වත් නොකියා බැහැ ඉතින් පටන් ගත්තු එකේ. හොඳේ!

      Delete
    2. හ්ම්... අර කර්ක් ඩග්ලස් උන්නැහැ හිංදා "ස්පාටකීය නිකට" කියලා නමකුත් පටබැඳුන ‌නෙව...

      උන්දැගෙ පුතා තමා අවුරුදු සීයක් විතර වයස ‌වෙලත් අර කැතරින් ‌සෙටා ‌ජෝන්ස් කියන ළමිස්සිව බැඳගත්තෙ...

      මතක් කරන්ඩෙපා ඔය නිකට ‌දෙකට ‌බෙදිච්ච උදවිය... එහෙනං.!!

      Delete
    3. ඩ්‍රැකී කර්ක් ඩග්ලස් උන්නැහැ ගැන කිව්ව විතරයි අන්න උන්දැ මැරිල :D :D

      Delete
    4. කර්ක් ඩග්ලස් උන්නැහේ 103 ක් ආයු වළඳලා නේද?

      Delete
    5. ටිට්බිට්ස්...

      ඈ...! මළ කෙලියයි.

      නිදි,
      ඒකනෙ. එච්චර කාලයක් තිස්සෙ ආයු කාපු කෙනෙක් මැරුනෙ නැත්තං නෙව පුදුමෙ...

      Delete
  4. නිදි කොල්ලන්ට ඇස ගැහුවද , සෑහෙන එඩිතරයි නේ . මම හතේ පන්තියේදී දහම් පාසලේ ශ්‍යාමලී කියල කෙල්ලෙකුට ඇහැ ගැහුවා. පස්සේ ලියුමකුත් දුන්න. ලියුම ඒකිගේ ඉස්කෝලෙදි මාට්ටු වෙලා. වැඩේ ඉවරයි. බෑ කිව්වනේ. ප්‍රථම ඉස්කෝල ප්‍රේමය

    ReplyDelete
  5. //මටත් වැඩිය නාකි පරාණයක්
    හුහ් මේකව මරන්න වටිනවා නොවැ හිතන විදියට.නෙවිල්ගේ කටේ මසුරං දාන්න ඕනෑ අපිට උගන්නපු පාඩම් වලට.

    ReplyDelete
    Replies
    1. ඔච්චර තරහගන්න කාරී නැහැ, සිරිබිරිස් උන්නැහේ.
      මම කිව්වට හුඟක් අය හිතන දේවල් වුණත් අවංකව කියන්නේ නැහැනේ.
      නෙවිල්ටත් කියන්නංකො උන්නැහේ මට කෙනෙහිලි කරන්න කියාපුවා තමුන්නැහෙට මාහැඟි පාඩම් වෙලාය කියලා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්