li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, March 19, 2020

අසිරිමත්වූ දේකි- සිව්වෙනි කොටස

වැඩියෙන් ලස්සන ගැහැනු සතාද, පිරිමි සතාද?
මානව වංශ කතාවේ දිගටම ලියවිලා තියෙන්නේ වඩා රූමත් ගැහැනියයි කියලා. ඒත්.....
දන්නා දවසේ ඉඳලා මානව ඉතිහාසයේ, අද වෙනකල්මත්, හැම ප්‍රජාවකමත් ‘ස්ත්‍රිය’ සැලකිලා තියෙන්නේ රූමත්කමෙන් පිරිමියාට වඩා ඉහළය කියලයි. ඒත් එහෙම සැලකෙන්නේ මිනිස් සත්ත්වයා පිළිබඳව විතරයි. 

මිහිපිට සිටිනා සියලුම සත්ත්වයන් අතරේ වඩාත් අලංකාරවත්; දර්ශනීය; සිත් ඇදගන්නා සිරුරුවලට හිමිකම් කියන්නේ පුරුෂ සත්ත්වයායි. අපා, දෙපා, සිවුපා, බහුපා - පෘෂ්ඨවංශී, අපෘෂ්ඨවංශී - උරග, විහඟ, කෘමි ඕනෑම සතුන් වර්ගයක් ගත්තත් ඇත්ත මේකයි.

පිරිමි සතා තමා හැඩකාරයා. ගැහැනු සතා පියකරු බවෙන් අඩුයි. ඒත් මිනිසුන් සම්බන්ධයෙන් විතරක්.........

මනුසතා සම්බන්ධයෙන් තියෙන මේ වෙනස්කම ඇතිවුණේ කවදා සිටලද- කොහොමද කියන එක සොයා බලන්න වටිනා කාරණයක්. එහෙම පසුබිමකයි, දැන් අපි එවන් රූබර කාන්තා ස්ත්‍රී බීජ ගැන කියවන්න හදන්නේ. ඒ අසිරිමත්වූ දේකි පොතේ 18 වෙනි පිටුවේ ඉහළ කොටසේ පටන්............ ඔන්න එහෙනම්-

අපි දැන් කියවලා බලන්න යන්නේ ඒ පොතේ 18වෙනි පිටුවේ..........
ඊට කලින් මේ පෝස්ටු මාලාවේ පළමුවෙනි ලිපි 3 කියවන්න ඕනේ නම් මෙන්න පිවිසුම්:
(මෙහෙම යෙදුවේ හිතාදර පාඨක විජේබාහු මහත්තයාගේ යෝජනාවක් හින්දයි. ස්තුතියි විජේබාහු මහත්තයෝ.) 

“ස්ත්‍රී බීජ?

ස්ත්‍රී බීජ කියන්නේ පුරුෂයාගේ වගේම ස්ත්‍රියගේ ශරීරය තුළ නිපදවන බීජවලටයි. දරුවෙකු හට ගැනීමට ස්ත්‍රී බීජයක් සහ ශුක්‍රාණුවක් එක්වන්න ඕන. ස්ත්‍රී බීජවලට දී ඇති විද්‍යාත්මක නම ඩිම්බයි. මෙම ඩිම්බ නිෂ්පාදනය වන්නේ ඩිම්බ කෝෂවලයි.

ඔබ නැවත වරක් පහත රූප සටහන පරීක්ෂා කෙරුවොත් මුලින් කිව්ව පැලෝපීය නාල අසල ඇති අණ්ඩාකාරී අවයවයන් හඳුනාගන්න පුළුවන්. ඒවා තමයි ඩිම්බ කෝෂ.

ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතියේ වඩාත්ම වැදගත් කොටස වෙන්නේ.....
පුරුෂයෙකුගේ වෘෂණ වගේම ස්ත්‍රියකටත් ඩිම්බ කෝෂ 2ක් තියෙනවා.

තරමක් විශාල සියඹලා ඇටයක් තරම් වූ හා එම හැඩය ඇති ඩිම්බ කෝෂ මඟින් මාසයකට වරක් පමණ, එක බැගින් ඩිම්බ නිෂ්පාදනය කර පිට කරනවා.”

(මතකයි නේද, කාන්තාවගේ ලෝබකම ගැන කියද්දී මේ කතාව කියවුණා.) 

 “....ඩිම්බයක් සාමාන්‍යයෙන් ඇසට පෙනෙන නොපෙනෙන තරම් වූ කුඩා වටකුරු සෛලයක්. මෙම කුඩා සෛලයක් පිටවීමෙන් පසු රසායනික හා භෞතික ආකර්ශනයක් නිසා පැලෝපීය නාලයක් තුළට ඇතුළු වී ගර්භාෂය කරා ගමන් කරනවා. 
මෙම ගමනට පැලෝපීය නාලයේ ක්‍රමාකුංචනය නොහොත් ක්‍රමානුකූලව කරන හැකිළීම උදව් වෙනවා. 
මේ ලෙසට ගමන් කරන ඩිම්බයකට පැලෝපීය නාල දිගේ ඉහළට ගමන් කරන ශුක්‍රාණුවක් හමුවෙන්න පුළුවන්.

ඩිම්බයකට ශුක්‍රාණුවක් හමුවෙනවය කියන්නේ.....
මෙසේ ගර්භාෂය තුළට යන ඩිම්බයට පැලෝපීය නාලය දිගේ එන ශුක්‍රාණුවක් හමු වූ විට?

මෙවැනි හමුවීමක ප්‍රතිඵලය නම් ජීවියෙකුගේ ඇති වීම ඇරඹීමයි. එනම් සංසේචනය සිදු වීමයි.
සංසේචනයෙදී සිදු වන්නේ ඩිම්බය හා ශුක්‍රාණුව එකතු වී එකක් බවට පත්වීමයි.
මෙම එක් වූ දෙයට කියන්නේ යුක්තාණුව කියලයි. මෙම යුක්තාණුව තමයි ඔබෙත් මගෙත් අන් සැම කෙනෙකුගේමත් ජීවිතයේ පටන් ගැනීම.”

ඔන්න චුට්ටකට පීලි පනිනවා හොඳේ. තීක්‍ෂණ ශ්‍රී විජේසිංහගේ ලියවිල්ලකින් ටිකක් උපුටා ගන්න. 

“ඈතින් මට ඈත තියෙන මුහුද පේනවා, මෑතින් මට මෑත තියෙන වෙරළ පේනවා.. සීමා මායිම් ලකුණු නොකෙරුව අහසේ වලාකුළු නිදහසේ පාවෙනවා.. ඒ අහස යට ඉඳගෙන රැල්ල වැල්ලට ගහන හැටිත්, වැල්ල මඟහැර රැල්ල යන හැටිත් මම බලාගෙන ඉන්නවා.. ගිණි බත් වුන ඉර මාව පුච්චගෙන ක්ෂිතිජය කරා ඇදෙන්නෙ සීතල වෙන්න බලාගෙන.. මේ වැල්ලවත්තේ, මම එදා කිව්ව තැන.. මම එහෙම කියල තියෙනවද..? මම දන්නෙ නෑ, මට මතක නෑ..

-තමන්ගේ සීමාව නොදැන මත් වෙන්න දඟලන මේනකගේ ඇස් අරක්කුවලින් යට වෙලා, දුම්වැටිවලින් පිරිමැදෙන පිරිපුන් කම්මුල් ධාරාණිපාතව මරණයට පත්වෙලා..
මට තව මේනක කෙනෙක්ව ඕනේ වුණේ මම ඒ පුරුෂ ලක්ෂණ සියල්ලටම ප්‍රේම කළ නිසා.........
 -ඒත් මම..? කවදාවත් පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් නොවන බව දැන දැනත්, මොකක් හෝ හේතුවක් නිසා තාමත් මම මේනකට ආදරය කරනවා.. ඒ ආදරය වෙන්න ඇති කියලා හිත හදාගන්නවා..

-ගණට වැඩුණු තද කළු රෝම, අත් පුරා සිසාරා ගිය ලා කොළ පාට නහර, ඒ හිනාව, හැසිරීම, එරවිල්ල, රැවීම, බැනීම, පිපිරීයාම කියන පුරුෂ ලක්ෂණ සියල්ලටම මම ප්‍රේම කරා.. මට තව මේනක කෙනෙක් ඕන වුණේ ඒකයි..

-මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් ඩිම්බයකට කිට්ටු කරලා කළලයක් මගේ ගාව වර්ධනය කරගන්න මට ඕන වුණේ ඒකයි.. ඇයි ගැහැනියෙක්ට තියෙන්න බැරිද තමන් දැඩි සේ ප්‍රේම කරන පිරිමියාගෙන් ගැබ් ගන්න ආශාවක්.. නොලැබෙන දේවල් ලැබෙන ක්‍රමයකින් ලබාගන්න ගෑණු හරි දක්ෂයි..  

කාන්තාවකගේ මේ සහජ ආශාව උදව් වෙනවා වෙන්නැති, කුසේ දරුවෙකු දරාගෙන.... සේරම අපහසුතා දරාගෙන ඉන්න.... එහෙම වෙන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වෙලා; සංසේචනයක් සිදු වෙලා; යුක්තාණුවක් හැදුණාමයි......
ස්ත්‍රී-පුරුෂ බීජ දෙකක් එකතුවෙලා සංසේචනයක් සිදු වුණාම..........
“යුක්තාණුවක් සෑදුණාට පසුව?

යුක්තාණුවක් සෑදුණු වහාම එය කොටස්වලට වෙන් වීමට නොහොත් විභේදනය වීමට පටන් ගන්නවා. එනම් එම සෛලය දෙකට, හතරට, හා අටට යනුවෙන් බෙදීමට පටන් ගැනීමයි.”

ලෝකය පුරාම ජීවීන් හැම කෙනෙකුගේම වර්ධනයක්, බෝවීමක් සිදු වෙනවා නම් එතැන බෙදීමක් තියෙනවාමයි. සෛල විභේදනයක්! එහෙම නොවෙනවා නම් ලෝකය මෙච්චර සංකීර්ණ වෙන්නේ නැහැ .....

සත්තයි, මෙච්චර කාලෙකට මට නොපෙනුණු කාරණයක් දැන්; මේ දැන්; just now පසක් වෙන්න ගත්තා. 
දේශපාලන පක්ෂ, නොයෙකුත් සංවිධාන දෙකට හතරට අටට දාසයට..... හැට-හුටාමාරකට බෙදෙනවා දකිද්දී මට තිබුණේ පුදුම පිළිකුලක්; තරහක්. 

ඇයි මේ යක්කු මෙහෙම බෙදෙන්නේ?

දැනුයි තේරෙන්නේ. සොබා දහමෙන්ම මේ බෙදෙන පුරුද්ද අපට දීලා තියෙන්නේ.......
දැනුයි තේරෙන්නේ. ඒ බෙදෙන පුරුද්ද එන්න ඇත්තේ මව් කුසේ ඉඳලාමනේ; මවගේ ගර්භාෂයේ ඉඳලාමනේ. හැබැයි සොබාදහම එහෙම බෙදෙන්න සලස්සලා තියෙන්නේ හොඳ පැත්තට. මේ යස්ස පැටව් එහෙමද?

මෙයාලා බෙදෙන එක වෙනස්; හොඳක් වෙනවා නම් වෙන්නේ උන්ට විතරයි. අපට රටට නෙවෙයි. 

ඒත් උන්දලා ‘ළිඳ මගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි වේදනා’ කියාගෙන අභාවයට යන ජීවීන් කොට්ඨාශයක් වෙනවා. 

කොහොම හරි වේවා, අපිත් ඉතින් ආපහු යුක්තාණුවේ බෙදීම ළඟට යමු.

“මෙම බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දින කිහිපයකදී යුක්තාණුව සෛලවලින් යුතු බෝලයක් එහෙමත් නැත්නම් සෛල පොකුරක් බවට පත් වෙනවා. මෙයට කියන්නේ ‘මොරුලාව’ කියලයි.

ඒ සෛල පොකුරට කියන්නේ මොරුලාව කියලයි............
ඒ සෛල පොකුරට මොකද වෙන්නේ?

දැන් මෙම සෛල පොකුර නොහොත් මොරුලාව සෙමෙන් සෙමෙන් පැලෝපීය නාලය දිගේ ගොස් ගර්භාෂයට ඇතුළත් වෙනවා. ඊට පසුව මෙම ජීවී සෛල පොකුර ගර්භාෂයේ තැන්පත් වී ක්‍රමයෙන් තව දුරටත් වැඩීමට පටන් ගන්නවා. 

මෙය තැන්පත් වෙන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තියෙයි. අප ‘කළලය’යි කියන්නේ මේකටයි.

මෙසේ ක්‍රමයෙන් වැඩෙන කළලය, එනම් ඉතාමත් කුඩා දරුවා විශාල වෙනවිට ක්‍රමයෙන් ගර්භාෂයේ කුහරය තුළට නෙරා පසුව සම්පූර්ණයෙන්ම ගර්භාෂයේ කුහරය තුළ වැඩෙන්න පටන් ගන්නවා.

දැන් දරුවාත් ගර්භාෂයත් අතර ඇති සම්බන්ධය සිහින්ව දික් වී පෙකනිවැල බවට පත් වෙනවා. දරුවාගේ වැඩීමට අවශ්‍ය ආහාර හා වාතය (ඔක්සිජන්) ආදිය දරුවා වෙතට ගෙන යන්නේ මෙම පෙකනිවැල ගර්භාෂයට සම්බන්ධ වෙන කොටසටයි.

යුක්තාණුව බෙදෙමින් වැඩෙමින් කළලයක් විදියට..........
ගර්භාෂය පුවක් ගෙඩියක් තරම් කියලයි මා හිතා හිටියේ.

ඔව්! සාමාන්‍ය ගර්භාෂයේ තරම තමයි ඒ. නමුත් කළලය වැඩීම පටන් ගැනීමත් සමඟම ගර්භාෂයේ බිත්තියේ පේශීන්ද වැඩීමට පටන් ගන්නවා. ක්‍රම-ක්‍රමයෙන් දරුවා වැඩෙන විට ඒ තරමට ඉඩකඩ සලසමින් ගර්භාෂයද ප්‍රමාණයෙන් විශාල වීමට පටන් ගන්නවා.

ගර්භාෂය තුළ වැඩෙන මේ දරුවාට ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද?

දරුවා වැඩෙන්නේ ගර්භාෂය තුළයි. ගර්භාෂයේ බිත්තියෙනුත්, එයට පිටින් ඇති උදරයේ පේශිවලින් හා මවගේ සමෙනුත් ඔහු පිටත අනතුරුවලින් වැළකෙනවා. 

ඒ වගේම මා ඉහත කී පරිදි ගර්භාෂයේ ඇතුළත බිත්තියෙන් ගර්භාෂය තුළට දරුවා නෙරා එන විට ඒ සමඟම දරුවා වටා පටලවලින් යුතු කෝෂයක් වැනි දෙයක් වැඩෙන්න ගන්නවා. මෙය හරියට පොලිතීන් බෑගයක් වගෙයි. මෙම බෑගයත් දරුවාත් අතර, ඇමිනියොටික් දියර කියා දියරයක් එකතු වෙනවා. දරුවා දැන් සිටින්නේ මේ දියරයෙන් නෑවෙමිනුයි. ඉතින් මෙම දියරයෙන් වට වී සිටින නිසාත් දරුවාට ඇති අනතුරු බොහොම අඩුයි.....”

ඇයි අපි මුහුද ගාව ඉන්න මෙච්චර කැමති? (foto- T.W. රාජිත කොග්ගලදී ගත්තකි.)
ඇමිනියොටික් දියරයේ..... නෑවෙමින් ඉන්නවා කියනවට වඩා ගැළපෙන්නෙ ගිලිලා; කිමිදෙමින් ඉන්නවා කියන එකයි!

“කෙනෙක් දවසක් ඇහුවා ඇයි අපි මුහුද ගාව ඉන්න මේ තරම් ආස කියලා....
-තව කෙනෙක් උත්තර දුන්නා අපි ගර්භාෂයේ ගත කරන කාලයේ කනට හුරු හඬ මුහුදේ හඬට සමානයි කියලා.

-ඒ අපි ඉපදෙන්න වෙර දරන කාලය.... අම්මගේ පෙකණි වැලෙන් අතහැරීම පුරුදු වෙලා එළියට එන්න කලින්; තමන් මොන වගේ විලම්භීත පිටසක්වලයෙක් වෙයිද කියලා දැනගෙන හිටියද? අම්මලා, තාත්තලා, අසල්වාසීන් ඒ ගැන දැනගෙන හිටියත් බඩ ඇතුලේ ඉන්න අපි; “අපි” ගැන හාන්කවිසියක්  දන්නේ නෑ....

-මම නම් ඕන දෙයක් දන්නවා කියලා පොර ටෝක් දුන්නට අපි ගැහැනුද පිරිමිද, මොකක්ද වෙනස කියලා දැනගන්නත් යම්කිසි කාලයක් ගත වෙනවා.....”

ලස්සනට එහෙම කියලා තිබුණේ තීක්ෂණ ශ්‍රී විජේසිංහ. Sex Chat ලිපි මාලාවක අන්තිම පෝස්ටුවේ.

ගැබ්ගෙන ඉන්න කාලයේදී බර වැඩ කිරීම,  මහන්සි වීම හොඳයිද?
මවගේ ගර්භාෂයේ ඉන්නා දස මාසය තිස්සේ අප කොච්චර නම් දේවල් දැන ගන්නවාද? ඉගෙන ගන්නවාද? ගැබේ දරාගෙන ඉන්නා දරුවා ගැන දෙමවුපියන් කොයි තරම් සැලකිලිමත් වෙනවාද?

“දරුවෙකු ගැබ් ගෙන සිටින කාලය තුළ මවට වැඩපොළ කිරීම අගුණද?

ගැබ්ගත් පළමුවන මාස 3 ඇතුළත අධික ලෙස මහන්සි වීම, හදිසි ගැස්සීම් සහිතව දුර ගමන් යාම හා නිතර සංසර්ගයේ යෙදීම වැනි දේ හොඳ නෑ. සමහර අවස්ථාවලදී ගබ්සා ඇති වීමට එය හේතු වෙනවා.

නමුත් ඉතිරි කාලයේදී සාමාන්‍ය වැඩපොළ කිරීමෙන් මවට කිසි හානියක් සිදු වන්නේ නෑ.

ඇත්ත වශයෙන්ම ගැබ් කාලය තුළ ව්‍යායාම් කිරීම දරුවා බිහි කිරීමේදී උපකාරී වෙනවා. ඇවිදීම, නැමී වැඩපළ කිරීම වැනි දේ නිසා දරුවාගේ හිස ක්‍රම-ක්‍රමයෙන් දරුවා හම්බවෙන්න පහසු වෙන ලෙස පහත් වීමට පටන් ගන්නවා. ඒ වාගේම මවගේ පේශීන්ද ශක්තිමත් වී එමඟින් දරු ප්‍රසූතිය පහසු වෙනවා.

ගැබ් ගත්තාට පස්සේ ඍතුවීම ඇති වෙන්නේ නැහැ.......
ගැබ්ගත් විට ඒ බව දැනගන්නේ කොහොම ද?

ගැබ්ගත් පසු ඍතුවීම ඇති වන්නේ නෑ. මෙයට හේතුව ගර්භාෂයේ තැන්පත් වූ කළලය මඟින් පිට කරන හෝමෝනවල බලපෑමයි. මේ හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් සෑම අතින්ම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්වලට සමානයි.

ඇත්ත වශයෙන්ම මේ හෝමෝන නිෂ්පාදනය කරන්නේ කළලය සමඟම වැඩෙන වැදෑමහේ සෛලවලිනුයි.

පසුව ලැම පෙදෙස මහත් වීමට පටන් ගන්නවා. 
තනපුඩුව හා ඒ වටා ඇති සම තද පැහැයක් ගන්නවා. 
ටික කලකට පසුව තනපුඩු මිරිකන විට කිරි වැනි දියර වර්ගයක්ද එළියට යනවා. ඒ වගේම ක්‍රමයෙන් බඩේ පහත කොටසද මහත් වීමට පටන් ගන්නවා. 
ඒ ක්‍රමයෙන් විශාල වන ගර්භාෂය නිසයි. මේ වන විට නම් ගැබ්ගත් බව හොඳටම පැහැදිලියි.

ඍතුවීම නැවතුණු වහාම ගැබ්ගත් බව දැනගත හැකිද?

කාන්තාවකගේ මුත්‍ර පරීක්ෂාවකින් ඇය ගැබිණියක්ද කියලා හොයාගන්නට.......
බෑ. නමුත් ඍතුවීම නැවතී සති 6ක් පමණ ගිය පසු ඒ කාන්තාවගේ මුත්‍රා පරීක්ෂා කිරීමේදී ඇය ගැබ්ගත් බව දැනගන්න පුළුවන්.

ගර්භාෂ බිත්තියේ තැන්පත් වූ කළලය හෝමෝන විශේෂයක් නිෂ්පාදනය කරන බව ඔබට කලින් විස්තර කළා. මෙලෙස නිෂ්පාදනය වන හෝමෝන මුත්‍රාත් සමඟ ශරීරයෙන් පිට වෙනවා. 
මුත්‍රාවල මෙම හෝමෝනය ඇතිදැයි පරීක්ෂා කිරීමෙනුයි ගැබ්ගත් බව දැනගන්නේ. මෙම හෝමෝන සැලකිය යුතු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ සති 5 ක් හෝ 6 ක් ගිය පසුයි.

ගැබ්ගත් කාලය තුළ සංසර්ගයේ යෙදීම හොඳද?

ඔබට මීට පෙර කීවා පළමු මාස තුන අගුණ වන්නේ ඇයි ද කියා.

ඇත්ත වශයෙන්ම පළමු මාස 3 තුළ සංසර්ගයේ යෙදීම අඩු කළ යුත්තේ ගබ්සා වීමට තුඩු දෙන මව්වරුන් පමණයි. එනම් සමහර මව්වරුන්ට පහසුවෙන් ගබ්සා සිදු වෙනවා. ඒ නිසා මීට ප්‍රථම ගබ්සාවීම් සිදු වී ඇති නම් ප්‍රවේසම් වීම හොඳයි. නමුත් ඉතිරි කාලය තුළ හැකි නම් සංසර්ගයේ යෙදුණාට කිසිම හානියක් සිදු වෙන්නේ නෑ.

යමෙකු මෑතදී සංසර්ගයෙහි යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්නට ඉඩක්........
යමෙකු මෑතදී සංසර්ගයේ යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්න පුළුවන් ද? .....”

අමතක කරන්න එපා මේ කොටස් උපුටාගන්න ‘අසිරිමත්වූ දේකි’ පොත මුල් වරට පළ වුණේ අවුරුදු 40කටත් එහා පැත්තේ. 

ඒ දවස්වල අපේ රටේ අයගේ හිතේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කැකෑරෙන; සැක සහිත; අනුමාන කිරීම් ගොඩාරියක් තිබුණා. (ශුක්‍රාණු පිට කරන්න ගත්තාම පපුවේ වළක් හැදෙනවයි කියනවා වගේ.) ඒ වගේම අරුමැසි ලජ්ජාවකුත්.  

මට තවම මතකයි, අලුත විවාහ වුණු යුවල වෙනුවෙන් පැවැත්වුණු වැඩ සටහන් මාලාවකදීත් අර ප්‍රශ්නය ඇහුණා. යමෙකු මෑතදී සංසර්ගයේ යෙදී ඇති බව දරු ප්‍රසූතියේදී දැනගන්න පුළුවන් ද?

විවාහක අයට වුණත් හිතුමතේ; නිදහසේ- තමන්ට රිසි පරිදි රමණයේ යෙදෙන්න ඉඩක් ඉස්සර තිබුණේ නැහැ. එහෙම ඉඩක් ලැබුණත් ඒ බව වෙනින් කවුරුන්වත් දැනගන්නවාටත් එයාලා කැමති වුණේ නැහැ; අර ලැජ්ජාව නිසා. 

ඒකට ප්‍රධානම හේතුව වුණේ දැන් වගේ, විවාහ වුණු අය මහ ගෙදරින් පිටත්වී වෙනම පදිංචි නොවීම වෙන්නැති.

විවාහ වෙන්න ඔන්න-මෙන්න කියලා කියවන්නට දුන්නු ඒ පොතෙන් තමයිලු.........
ඒ විතරක් නෙවෙයි, සමහර අය විවාහ වෙන තුරුම සසඟෙහි යෙදීම ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙත් නැහැ! සමහරුන් ඒ තොරතුරු දැනගත්තේ ‘අර පොත’ කියවලාලු!!!

සිරිබිරිස් උන්නැහේ හමුවෙනතුරුම මාත් ‘අර පොත’ ගැන හාන්කවිසියක් දැනගෙන හිටියේ නැහැ. දැන් අපි දෙන්නම ඒ හෝඩුවාව පස්සෙන් පන්නනවා.... දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ ‘අර පොත’ ගැන.............

6 comments:

  1. විවාහයට කලිනුත් ඕව කරනවද හේ හේ , මොන කොලපතක් ගැනද මේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. අපි හැමෝම එකතුවෙලා හොයන්න වටින පොතක් ගැනයි කියන්න හදන්නේ, ඊළඟ කොටසින්. සිරිබිරිස් උන්නැහෙයි ඔත්තුව ගෙනාවේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්