li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, March 7, 2020

අසිරිමත්වූ දේකි- තෙවෙනි කොටස

ටීචර් කොල්ලා ළඟට ඇවිත් කණෙන් මිරිකලා අල්ලා ගත්තා..........
විනාඩි පහක් ගියේ නැහැ, ඇම්ඩා කොළ ගුළිවලින් පන්තියේ එවුන්ට ගහන්න පටන් ගත්තා. ටීචර් දැක්කා මේක. නැඟිට්ටා.... කොල්ලා ළඟට ඇවිත්, කණෙන්ම මිරිකලා අල්ලාගත්තා.

“කාලකන්නියා, කොයි වෙලේ බැලුවත් දඟේ. අනෙක් ළමයි ඔක්කොම මම කිව්ව විදියට චිත්‍ර අඳිනවා පේනවද? තමුන් අඳින්නෙත් නැහැ. අනිත් එවුන්ට පාඩුවේ අඳින්න දෙන්නෙත් නැහැ. පන්තිය ඉස්සරහට ගිහින්, ගහනවා දණ!”

“ඉතින් ටීචර් මං චිත්තරේ ඇඳලා ඉවරයිනේ!”

කොල්ලා ඇඳපු චිත්‍රය ඩෙස්ක් එක උඩ තියෙන බව පෙන්නුවා. ටීචර් කොළේට එබුණා. සුදු කඩදාසිය විතරයි. ඒක උඩ මැස්සෙක් වහලා ඉන්නවා. 
ටීචර්ට මැස්සෝ ඇලජික්... සාරි පොටෙන්ම ගසා දාලා මැස්සව එලවන්න හැදුවා. මොන ඌ එහෙමමයි! 

ටීචර් ඇම්ඩගෙ චිත්‍ර පොත අතටම අරගෙන බැලුවා.

ඉතින් ටීචර්, ඔය තියෙන්නේ මම ඇඳපු චිත්තරේ!
කඩදාසිය මැද්දේ පණ පිටින්ම ඉන්නවා මැස්සෙක්. ඇරපු අතක් නෑ.... හැබෑ එකෙක්මයි.

“උඹ මේ තරම් හපනෙක්ය කියලා මම දන්නේ අදයිනේ පුතේ! ඔයා වගේ දක්ෂයන්ට හරි පාර පෙන්වන්න ඕනේ.... හෙට උදේට ඉස්කෝලේ එනකොට, මතක ඇතිව ඔය ළමයාගේ තාත්තවත් එක්කගෙන එන්න ඕනි. තේරුණා නේද. මතක ඇතිව.” ටීචර් කිව්වා.

ඕන්න කොල්ලා තාත්තත් එක්ක එනවා ඉස්කෝලෙට. කොල්ලගේ තාත්තව දකිනකොටම ටීචර්ට හීන් දාඩිය දැම්මා.

පොර හෙණ මරිසි- මදාවි පාටයි. 
“ඇයි ටීචර් මට මුගේත් එක්ක ඉස්කෝලෙට එන්න කිව්වේ? නඩුවක් නේද? මම ඇහුවට මේකා මොකුත් කියන්නෙම නැහැනේ. ටීචර් මට කියන්න, මූ මොකද කළේ? අද ගෙදර ගියාම මම මුගේ කණ පළලයි නවතින්නේ.”

“අනේ නැහැ ළමයාගේ තාත්තේ. මේ බලන්නකෝ.... 
මේ ළමයා කොච්චර දක්ෂද කියලා චිත්‍ර අඳින්න.” ටීචර් මැස්සාගේ පින්තූරේ පෙන්නුවා.

“අයියෝ ටීචර්.... ඕක කියන්නද මේ මටත් ඉස්කෝලේට එන්න කිව්වේ... ගෙදරදීත් මුගේ වැඩේම ඕකයි.... ටීචර් දන්නවද වැඩක්...” 
තාත්තා කටහඬ අඩු කළා. රහසෙන් වගෙයි ඉතිරි ටික කිව්වේ.

මේ සිත්තම ගැන මොකද හිතෙන්නේ?
“කකුස්සියට ගිහිල්ලත් ඒකෙ බිත්තියේ මේ නසරානියා ##තක් ඇඳලා. බැබළි- බැබළී තියෙන ඒක දකිනකොට නිකම් ඉන්න හිතෙන්නෙම නැහැ. ඒකට කෙළලා මගේ ##යත් ලෙලි ගිහිල්ලයි තියෙන්නේ නෝනේ!”

කතාව කියවුණේ අපේ ගෙදර මිතුරු සාදයකදීය.

“ඔන්න බලාපන් මචං, නිමලයා හිමිජ්ජා වගේ අහගෙන ඉඳලා උඹේ කතන්දරේ උගේ blog එකටත් ලියලා තියෙයි ඉක්මනටම.”

“ලිව්වට කමක් නැහැ නිමල් අයියේ, වඳින්නම්. මගේ නම එහෙම ලියන්න එපා!” 

ඔන්න, කතන්දරය පැවසූ මිතුරාගේ ඉල්ලීම ඉටු කරනවාය. කතාව කියාගෙන යද්දී පළවූ ප්‍රතිචාරත් නොලියා ඉන්නවාය. එහෙම කළේ එම බාධාවන් ‘මරිසි තාත්තාට’ ඔබින බසින් කියවුණු නිසාය!

දැන් ඉන්නා ඇම්ඩන්ලා හැබෑම දක්ෂයන්ය. 
එහෙම කෙනෙකුගේ මුහුණු පොතේ පළව තිබුණු පෝස්ටුවකි, උඩින් දමා තියෙන්නේ. අටුවා-ටීකා-විස්තර-විග්‍රහ අවශ්‍යම නැත. 
වචනවලට වඩා පින්තූර බලවත්ය!

මේ පොතේ පියකරු ලෙස නිමවා නැත්තෙත් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය....
හැබැයි, මේ කතාව මෙතැනදී කිව්වේ විශේෂ හේතුවක් නිසාමය.

‘අසිරිමත්වූ දේකි’ පොතේ තියෙන චිත්‍රවලින් පියකරු ලෙසින් චිත්‍රණය කොට නැත්තෙත් ‘ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පද්ධතිය’ පෙන්වන චිත්‍රයි. සමහරවිට හිතා-මතාම එලෙස සිදු කළා වෙන්නටත් ඉඩ තිබෙයි. 

එහෙත් පොතේ චිත්‍ර බොහොමයක් අපූරුවට තිබෙන නිසා විය යුතුය, සිරිබිරිස් උන්නැහේ පසුගිය කොටසට ‘කමෙන්ටුවක්’ දමමින් චිත්‍ර ශිල්පියා කවුරුන්දැයි විමසා තිබුණේත්.

මේ පොතේ චිත්‍ර ශිල්පීහු දෙදෙනෙක් වූහයි සඳහන්ය. බන්දුල පීරිස් හා පාල පීරිස් මහත්වරු!

ඔවුන් මේ තරම් හොඳින් හෝ රූප සටහන් නිමවන්නට ඇත්තේ, අවුරුදු 45කටත් එහා කාල වකවනුවකදී බවත් මෙතැනදී අමතක කළ නොහැකිය.

සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය පොතේ නම්...........
එහෙම වුණත්, සුදුස්සාට නිසි ගෞරවය දිය යුතු නිසා කියන්නෙමි. 

1935 තරම් ඈත කාලයකදී පළවුණු ඩී.එච්.එස්. අභයරත්න මහතාණන්ගේ ‘සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය’ පොතේ අපූරු චිත්‍ර සටහන් රැසක්ම වෙයි.

ඒ පොතත් අපූරුය. 1973 වෙද්දී මුද්‍රණ වාර 14 ක් පසු කරන්නට එම කෘතියට හැකිවී තිබෙන්නේ ඒ නිසාම විය යුතුය. 

දැනට එතැනින් නැවතිලා ‘අසිරිමත්වූ දේකි’ පොතට එමු, එහෙම හොඳයි නේද? 

ගියවර පෝස්ටුවේදී අපි 14 වෙනි පිටුවේ උඩ ඡේදය දක්වායි කියෙව්වේ. ඉතින්, මෙන්න පොතේ 14 පිටුවේ දෙවෙනි ඡේදයේ සිට......

එතකොට ගැහැනුන්ගේ ලිංගේන්ද්‍රිය පද්ධතිය?

නිරුවත්ව සිටින ගැහැනියක් දිහා බැලුවොත් ද්විතීයික ලිංගික ලක්ෂණයක් වන රෝම හැර වෙන කිසි දෙයක් ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මේකට හේතුව ගැහැනුන්ගේ ලිංගික අවයව වැඩි හරියක්ම ඇඟ ඇතුළේ පිහිටා තිබීමයි.

මතුපිට ඇති අවයවයන්ද ඉතා සියුම් හා පහසුවෙන් නොපෙනෙන නිසා ඒවා හොඳට දකින්න පුළුවන් වන්නේ දෙවටොර දෙක ටිකක් පළල් කිරීමෙන් පමණයි.

දැන් නම් අන්තර්ජාලය පිරික්සද්දී මෙවැනි චිත්‍ර ඕනෑ තරම් හමුවෙනවා.......
කකුල් දෙකේ කලවාවල ඉහළම කොටසට (දෙවටොරට) ආසන්නයෙන් රෝමවලින් වැසුණු බික් දෙකක් වගේ පිහිටා තිබෙන්නේ ස්ත්‍රී ලිංගයේ විශාල දෙතොල නම් වූ අවයවයයි. 

මේවා තුළත් ශිෂ්ණයේ වගේ ලේ කුහර පිහිටා තිබෙනව. මෙය සෙමෙන් එබුවොත් එහි ඇති මොලොක් ගතිය නිසා ඒ බව වටහාගන්න පුළුවන්.

මෙයට ඇතුළතින් තිබෙන්නේ කුඩා දෙතොල නම් වූ අවයවයයි.

එය රෝස පැහැති සියුම් පටල දෙකක් වගෙයි. 
මේවාත් පිරිමැදීමෙන් එහි ඇති කිති ගතිය හා හිරිවැටෙන ගතිය (සංවේදනීය බව තේරුම්ගන්න පුළුවන්.) 

මෙම කුඩා තොල් දෙක දෙස හොඳින් බැලුවොත් ඔබට ඒවා ඉදිරියේදී එකට එක්වී කුඩා නමුත් දැඩි අවයවයක් වට කර සිටින බව වැටහේවි.

ශිෂ්ණයේ හිස මෙන්ම භගමනියත් ඉතා සංවේදී ..........
වියළි මෑ ඇටයක් වැනි මේ අවයවයට ක්ලිටරීසය නැතහොත් භගමනිය කියා කියනව. එය සෑම අතින්ම වාගේ පිරිමියෙකුගේ ශිෂ්ණයේ හිසට සමාන බවක් දක්වනවා.

ශිෂ්ණයේ හිස මෙන් මෙයද ඉතාමත්ම සංවේදනීය අවයවයක්, පිරිමැදීමෙන් ශිෂ්ණය මෙන්ම ක්ලිටරීසයත් පණ ගැන්වෙනවා. 
මේ සංවේදී ගතිය නිසා සංසර්ගයේදී ගැහැනියක් තෘප්තිමත් කිරීමේදී මෙය සියුම්ව පිරිමැදීම හුඟාක්ම වැදගත් වෙනව.

ඊළඟට කුඩා දෙතොල අතර තිබෙන ප්‍රදේශය දෙස බලන්න. 

එහි ඇති කුඩා සිදුරක් ඔබට පෙනේවි. 
මෙය මුත්‍ර මාර්ගයේ විවරයයි. එයට පහළින් වඩා විශාල වූ හිදැසක් නැත්නම් සිදුරක් තිබෙනව. මෙය යෝනි මාර්ගයේ මුඛයයි. 

මෙම යෝනි මාර්ගය එතැන් සිට ඇඟ ඇතුළට වෙන්නයි පිහිටා තියෙන්නේ. මෙම විවරයට නැත්නම් යෝනි මාර්ගයේ මුඛයට අඟල් 1/4 හෝ 1/2 ක් පමණ ඇතුළෙනුයි.

කන්‍යා පටලය විවිධ හැඩයන්ට තියෙන්න පුළුවන්...........
යෝනි මාර්ගයේ මුඛය සිවියකින් වැහිල ද තියෙන්නේ?

සංසර්ගයේ නොයෙදුණු ගැහැනියකගේ යෝනි මාර්ගයේ කෙළවර එවැනි සිවියක් තිබෙනව. ඒ වුණාට ඒ සිවියෙන් යෝනි මාර්ගය මුළුමනින්ම වැහිලා නැහැ.

ඍතුවීම කියලා හඳුන්වන මාස් ශුද්ධියෙදී පිටවන ලේ ශරීරයෙන් පිටව යාමට මේ සිවියේ සිදුරක් තිබෙනවා. 

මෙම සිවියේ හැඩය හා ප්‍රමාණය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. මේ රූප සටහනෙන් ඒ නොයෙක් විධියේ හැඩරුව ඔබට දකින්න පුළුවන්. 

නමුත් වෛද්‍යවරයෙකු නොවන ඔබට නම් ස්ත්‍රී යෝනියක් පරීක්ෂා කිරීමෙන් මෙහි හැඩරුව හඳුනාගැනීමට පුළුවන්කමක් නෑ.  

ගැහැනියක් පළමු වරට සංසර්ගයේ යෙදෙන විට ලේ ගැලීමක් සිදු වන්නේ මේ සිවිය බිඳීම නිසා ද?

පළමු සංසර්ගයේදී මේ කන්‍යා පටලයට මොකද වෙන්නේ?
ඔව්! අප රටේ පැරණියන් තුළ මුල් බැසගත් මතයක් අනුව නම් ගැහැනියකගේ කන්‍යා භාවය හෙවත් පිරිසිදු බව මනින එකම මිම්ම තමා මේ සිවිය.

ලංකාවේ විවාහ සිරිතට අනුව බොහෝ විවාහවලදී දෙවැනි ගමනේ පවත්වන උත්සවයේදී ප්‍රසිද්ධියේම මේ පිළිබඳ කරුණු සොයා බලනවා.”

සමාවෙන්න. 
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළා බලන්නට අලුතින් එන හිතාදර පාඨක-පාඨිකාවන් වෙනුවෙනුත් මතක් කිරීමක් කරන්නම හිතෙනවා. 

මේ ‘රුහිරු පරීක්ෂාව’ ගැන මට කියා දුන්නේ අපේ ආච්චී; දසනායක රත්නවතී මහත්මියයි. හිතේ නොමැකී ඇඳී තියෙන විදිහට ඒ ටික film එකකදී දැක්කේ සිරිල් පී අබේරත්න මහතා අධ්‍යක්ෂණය කළ ‘සුසී’ චිත්‍රපටයෙදීයි. 
දර්ශනයේ රඟපෑවේ අද්විතීය දක්ෂ නිළි ‘පර්ල් වාසුදේවී. 

‘දැනුම’ කොච්චර වටිනවාද?

වට්ටෝරුව ඉතා වටිනා රහසක් වුණු Coca Cola.......
ලෝක ඉතිහාසය දිහාව හොඳ විමසිල්ලෙන් බලන කෙනෙකුට පෙනෙනවා, අතීතයේ ඉඳලාම මිනිසුන් ‘දැනීම’ මෙවලමක් කරගත්තු හැටි. 
කෙම් ක්‍රම, යන්තර-මන්තර, බේත්-හේත් විතරක් නෙවෙයි කෑම-බීම පවා ‘රහස්’ විදිහටයි සමහර වෙලාවකට සැලකෙන්නේ.

නිකමට හිතන්නකෝ ‘Coca Cola’ ගැන. 
ලෝක ජනගහනයෙන් 96% ක් විතරම ‘කොකා කෝලා’ ලාංඡනය අඳුරනවා වුණත්, වට්ටෝරුව.....? ඉතාම රහසිගතව ආරක්ෂා කෙරෙන එකක්! 
ඒ නිසාම වෙන්නැති අදටත්, දවසකට බෝතල බිලියන 1.8 කට කිට්ටු ගණනක් දිනකදී විකිණෙනවා ඇත්තෙත්. 

මොකද වෙන්නේ තවත් කොම්පැනිවලින් Coke හදන්න පටන් ගත්තොත්?

‘කොකා කෝලා’ වට්ටෝරුව වගේ නෙවෙයි, ලිංගිකත්ව රහස්! ඒකට; ඒ දැනීමට තියෙන්නේ පුදුමාකාර ඩිමාන්ඩ් එකක්. 

ඉස්සර ඉඳලාම ඒ දැනීම තියෙන අය ඒකෙන් වැඩ අරගෙන තියෙනවා. දැනීම නැති උදවිය ඒ නිසාම අමාරුවේ වැටිලත් තියෙනවා. ඉසිසිඟ තාපස උන්නාන්සේ වගේ.

ඉසිසිඟ තවුසාගේ ශීලය බිඳින්නට පැමිණෙන රූබරිය, ඒ අසරණයාගේ නොදැනුම දඩමීමා කරගන්න හැටි මෙහෙමයි ජාතක පොතේ තියෙන්නේ.

කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. (E.N.M.K. සොයිසාගේ සිතුවමකිනි.)
එසේ උන්නාවූ කුමාරිකාවන්ගේ දුහුල් වස්ත්‍ර පහව ලැජ්ජා ස්ථානය පෙනෙන්ට විය. තාපසයෝ ස්ත්‍රීන්ගේ යෝනි කිසිදිනෙක නුදුටු හෙයින් පහවූ වස්ත්‍රයෙන් ඒ අවයවය දැක ඒකාන්තයෙන්ම මේ තුවාලව වනයෙක්ම යයි සිතා විචාරන්නාහු, ‘එම්බා තාපසයෙනි, තොපගේ මේ දෙකලව අතර කළු වූ පැහැ ඇති මනාකොට පිලියම් කරන ලද සිප්පි මුඛයක් බඳු දෙයක් පෙනෙන්නේය. ඒ කුමන තුවාලයක්ද? තොපගේ උත්තමාඞගයයි කියන ලද නිමිත්තස්ථානය නොපෙනෙන්නේ මන්ද? එය ශරීරය තුළට වැද ගියේ දැයි විචාළහ.

-එවිට ඈ කියන්නී ‘තාපසයෙනි, මෙතැන වනව ගොස් කණුඩුතිය ස්වාභාව කොට ඇති මම නිතර සැපයක් නොලබමි. පින්වත් ඔබට එය ගුණ කරන්නට හැකි නම් එසේකොට මගේ දුක දුරු කරව’යි කීහ.
-තාපසයෝද ඈ කී බොරු බස් සැබෑවක් යයි සිතා ‘ඉදින් ඔබට මාගෙන් සැපයක් වී නම් එය කෙරෙමි’යි කියා ඇගේ සියුම් වස්ත්‍ර අස්කොට දෙකලව විවරකොට ලජ්ජා ස්ථානය හොඳින් බලා කියන්නාහු ‘එම්බා තාපසයෙනි, තොපගේ මේ තුවාල වූ වනය ඉතා ගැඹුරුය. ලේ සහිත කුණෙන් ගැවසී ගත්තේය. මදක් දුර්ගන්ධයද ඇත්තේය. එබැවින් මේ වනයට මම කොළ සුඹුළු ආදිය ගෙන යොදා සුව කරන්නෙමි’යි කීහ.
තොපගේ අංගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි............
-එබසට ඈ කියන්නී ‘තාපසයෙනි, මන්ත්‍ර යෝගයක් වේවයි, ඖෂධ යෝගයක් වේවයි මේ වනයට සුවයක් ගෙන නොදෙයි. එබැවින් තොපගේ අඞගජාතය මෙහි ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කරව’යි කීහ.
නලිනී ජාතකයෙයි ඔහොම ‘ගට්ටනය කොට ඔබා, සැපයක් ලබා දෙන්න’ කියලා කියා තියෙන්නේ.
මගේ කඩප්පුලිකම නිසාම, මට මැවිලා පෙනෙනවා ඈත ගමක පන්සලේ බණ මඩුවක්. සුදෝසුදු ඇඳුමෙන් සැරසුණු උපාසක මහත්තයෙක් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පෙරළාගෙන ‘නලිනී ජාතකය’ තාලෙට හඬ නඟලා කියවනවා. උපාසකම්මලා හයියෙන් සාදුකාර දෙයිද.....නොදී ඉඳියිද?
ගුටි කන කතන්දර කිව්වා මදැයි. ඔන්න, ඔන්න. ආයෙම හරි පීල්ලට!
“සංසර්ගයේ යෙදීමේදී ශිෂ්ණයේ හිස යෝනි මාර්ගයට ඇතුළුවීමෙන් යෝනි මාර්ගයෙහි කෙළවර ඇදී පළල් වෙනවා. ශිෂ්ණය ඇතුළුවීම නිසාත්, මේ ඇදීම නිසාත් මේ සිවියේ සමහර තැන් ඉරී යනවා. ඒ නිසා සිවියේ ඇති සියුම් ලේ නහර බිඳී සුළු ලේ ගැලීමක් ඇති වෙනවා.

සයිකල් පැදීමෙන්, ව්‍යායාම කිරීමෙන්, ගස් නැඟීමෙන් මේ සිවිය බිඳෙන්න  පුළුවන්ද?
හැම ගැහැනියකටම මෙහෙම වෙනවා ද?

බොහෝ දෙනෙකුට මෙහෙම දෙයක් සිදු වුණත්, ඉතාමත් පිරිසිදු එනම් කන්‍යා භාවය රැකි ගැහැනියකගේ වුවත් සමහරවිට ලේ ගැලීමක් සිදු නොවන්න ඉඩ තිබෙනව. එයට හේතුව මේ සිවියේ නොයෙක් හැඩයන් හා එහි ඇති ඇදීමට ඔරොත්තු දෙන ගතිය කියල කියන්න පුළුවන්.

සයිකල් පැදීමෙන්, ව්‍යායාම කිරීමෙන් හෝ ගස් නැඟීමෙන් මේ සිවිය බිඳෙන්න පුළුවන් ද?

මේ වගේ දේවල්වලින් සාමාන්‍යයෙන් එහෙම බිඳීමක් ඇතිවෙන්නේ නෑ. නමුත් ඉතාම කලාතුරකින් සිවියට හානියක් වෙන්න ඉඩ තිබෙනවා. එහෙම හානියක් උනොත් සංසර්ගයේදී ලේ ගැලීමක් සිදු වෙන්න බෑ.

මේ අනුව කන්‍යා භාවය හෝ පිරිසිදුකම මේ සිවිය මත රඳා පවතිනව කියල කියන්න පුළුවන් ද?

ඉහත කළ විස්තරයෙන් කන්‍යා භාවය හා මේ සිවිය අතර සාධාරණ සම්බන්ධයක් නැති බව ඔබට තේරුම් යන්න ඇති.”

2020 වෙද්දී තියෙන්නේ ගොඩක් වෙනස් වුණු ලෝකයක්!
2020 අවුරුද්ද වෙද්දී කොච්චර දේවල් වෙනස් වෙලාද?

‘පිරිසිදුව හිඳීමේ- කුමරි බඹසර;කුමර බඹසර රැකීමේ’ තත්ත්වය..... 
වියදම් කරන්න ඇති තරම් සල්ලි තියෙනවා නම් දැන් වෛද්‍ය වෘත්තිකයෙකු ලවා අලුතින් කන්‍යා පටලයක් නිමවා ගන්නටත් හැකියාව තිබෙනවාලු! 

“මේ සිවියට ඇතුළතින්?

ඇත්ත වශයෙන්ම ස්ත්‍රියකගේ ලිංගේන්ද්‍රිය පද්ධතියේ වැදගත්ම අවයවයන් පිහිටා ඇත්තේ මේ සිවියට ඇතුළතින් ඇගේ ශරීරය තුළයි. අප ඉහතින් මතක් කළ යෝනි මාර්ගයේ මුඛයට ඇතුළතින් ඇත්තේ යෝනි මාර්ගයයි.

යෝනි මාර්ගය සියුම් පේශීන්ගෙන් හා ඉතා සිනිඳු ශ්ලේෂ්මල පටලයකින් සැදී ඇති දිගැති සම් මල්ලක් වගෙයි. එය එහි මුඛයේ සිට උඩු අතට උදර කුහරය තුළට දික් වෙනවා. එහි අනිත් කොනේ පිහිටා ඇත්තේ ගර්භාෂයයි.

ගර්භාෂය තරමක පුවක් ගෙඩියක් තරම් වූ ඇතුළත කුහරයක් සහිත නමුත් දික් වූ ගෙලකින් යුක්ත අවයවයක්. මෙම ගෙල යෝනි මාර්ගය තුළට නෙරා පවතිනවා. ගර්භාෂයේ ඇතුළත කුහරය මෙම ගෙල තුළින් යෝනි මාර්ගය තුළට විවෘත වෙනවා. මේ සම්බන්ධයෙන් ඇති වැදගත්කම ඔබට පසුව වැටහෙනවා ඇති.


පැලෝපියන් නාලත් සියුම් සිදුරුවලින් ගර්භාෂය තුළට...........
එතකොට අනිත් අවයව?

දැන් ඔබ රූප සටහන් හොඳින් පරීක්ෂා කරන්න. ගර්භාෂයේ දෙකෙළවරෙහි ග්‍රැමෆෝන් එකක බටයේ හැඩයේ නාල 2ක් දික් වන බව ඔබට පෙනේවි. මේවාට පැලෝපීයන් නාල කියලයි කියන්නේ.

මෙම අවයවද සියුම් සිදුරකින් ගර්භාෂය තුළට විවෘත වෙනවා. එහි අනිත් කොණ විවෘත වන්නේ උදරය තුළටයි.

දැන් ඔබට තේරෙනව ඇති උදර කුහරය මෙම නාල හා ගර්භාෂය තුළින් යෝනි මාර්ගයට විවෘත වන බව. එමෙන්ම ශුක්‍රාණු යෝනි මාර්ගයේ තැන්පත් වූ විට ගර්භාෂයේ ගෙල තුළින් ගර්භාෂයටත් එතැන් සිට පැලෝපීය නාලය තුළටත් ගමන් කළ හැකි බව දැන් ඔබට පැහැදිලිව ඇති. ඒ වගේම ස්ත්‍රී බීජවලටත් පැලෝපීයන් නාල දිගේ ගර්භාෂය තුළට ගමන් කරන්න පුළුවන්.”

ඔන්න, අදට මතක තියාගන්නකෝ, අපි දැනට පොතෙන් පිටු 17ක් කියවලා ඉවරයි! 


20 comments:

  1. ඔබට අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලිංගික සදාචාරය සිංහල සමාජය තු රෝපනය කරන්න.
    මේ ලිපියෙන් කියන්නෙම කන්‍යා භාවය වැඩක් නෑ කියලා.
    ඒක වැඩක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මට වගේම ඔබතුමාටත් ඔබගේම මතයක් දරන්නට අයිතියක් තියෙනවා. අන්තෝනියෝ මහත්තයාට ගොඩාරියක් ස්තුතියි, අවංකව ඒ අදහස පැවසීම ගැන.

      Delete
    2. කවුද කියලා නම් මම දන්නේ නැහැ, ලක්මාල්. කවුරුන් වුණත් බ්ලොගය කියවූ හා ප්‍රතිචාර දැක්වූ කෙනෙකු නිසා ඒ මහතාටත් ඉතාම ස්තුතිවන්ත විය යුතුයි නේද? එයි මම කළේ.

      Delete
  2. මදැයි අසංග එන්න කලින් ආවා...

    පාන්දර අටහමාරට නැගිට්ටෙ අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. වවුල් වෙස් අරන් රාත්‍තිරියේ ලේ බෙන්න ගිහින් ආ හින්දා වෙන්නෑති අටහමාර වෙනකම් දොයියන්නේ.

      Delete
    2. දිනන්නම බලාන හිටියොත් විතරයි පරාදයකුත් තියෙන්නේ. ඒ ගැන චුට්ටක් හිතමුද? මහත්තුරු දෙන්නගෙන්ම අහන්නේ...

      Delete
  3. මිලියන හැටනමදාස් හයසිය අනුනමයක් පරාද කරලා ජය ගත්තු හින්දා මෙලොව ඉපදුන සෑම කෙනෙක්ම අතිශයින්ම සුපර් ස්ටාර් කෙනෙක්.යුත්තානුව ඇතුලට රිංගන්න පුලුවන් වෙන්නේ මිලියන හැත්තෑවෙන් එක ශුක්‍රාණුවක් විතරක් නිසා.

    ReplyDelete
    Replies
    1. වඩාත් නිවැරදිව කියනවා නම් අසංග මහත්තයෝ, ඩිම්බයක් තුලට එක ශුක්‍රාණුවක් ඇතුළුවූ වහාම වෙනින් එකකටවත් එයට ඇතුළුවිය නොහැකි ලෙස රසායනික සිදුවීමක් වෙනවා. ඒ එකෙන් මදැයි කෙරෙන හරිය.........

      Delete
  4. https://thehustle.co/subliminal-Sex+Messages-Hidden-In-Ads

    ReplyDelete
  5. ඔව් Pra Jay මහත්තයෝ.
    දැන් කාලේ නම් සැඟවුණු ව්‍යායාමයන් වගේම, නොසිතා කියවෙන දේවලුත් එමටයි. ඒ තරමටම විශ්ලේෂණයනුත් කෙරෙන්නේ....

    ReplyDelete
  6. Machang NiDi, can you put link on top for 1 and 2 of this? It will be easy for lazy buggers like me who want to read from the beginning. (Meeta Wijebahu)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තය වගේ උදවියට පහසු වෙන්නයි උඩින්ම කැටගරීස්වලට බෙදලා වෙන්කරලා තියෙන්නේ.

      ඒත් අසිරිමත්වූ දේකි පොස්ටු ටික තවම 'අකුරු මැකී නෑ' යටතේ යොදාගන්න බැරි වුනා. දැනට ඒවාත් පෙන්වන්නේ 'ජරමර අස්සේ මං' කැටගරිය යටතේයි. ඒක ක්ලික් කළාම පොස්ටුවල ටයිටල්ස් ටික පෙන්වනවා.

      Delete
    2. පහුවෙලා හරි ඔන්න හතරවෙනි කොටසේදී විජේබාහු මහත්තයාගේ ඉල්ලීමත් ඉටු කළා. ස්තුතියි යෝජනාවට.

      Delete
  7. ඝෂ්ටනය කොට ඔබා මට සැපයක් ලැබෙන පරිදි කලාට පස්සේ මොකද බං උනේ

    ReplyDelete
    Replies
    1. ඉසිසිඟ තාපස උන්නාන්සේගේ සිල් බිඳුනා!

      Delete
  8. මේවා කියවල අපි වගේ හොඳ ළමයි නුත් නරක වෙනා

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්