li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, July 20, 2019

ගණිත ගැටේ - පළමුවෙනි කොටස

ගහක් යට ඇත්තේ කියාගන්නට බැරි තරම්.......
ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරයා උත්පත්තිය ලැබුවේත්, සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙත්, පිරිනිවන් පා වදාළේත් ගස් යටය.

ගහක් යට ඇත්තේ කියාගන්නට බැරි තරමේ සිහිලකි; ලිහිලකි; නිවනකි!

එහෙත් එදා නම්, හිටියේ නුග ගහක් යට හෙවණේ වුණත් එතුමාට දැනෙන්නට ඇත්තේ මරු කතරක පිළිස්සෙමින් ඉන්නවා වගෙය. 
එහෙම නොඉවසිල්ලෙන් පුපුරු ගහමින් ‘තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා’ මහත්තයා කල් මරමින් හිටියේ මගේ දේශනය හමාර වෙනතුරුය.

නලින් ද සිල්වා මහත්තයා කල් මරමින් හිටියේ..............
මට නියමිතව තිබුණේ ‘කථන කලාව හා සන්නිවේදනය’ මාතෘකාවෙන් පැයක දෙසුමක් කරන්නටය. පස්වරු 1.30 සිට 2.30 වෙනකල් විය යුතුය.

ඒ දවස්වල ‘සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය’ සංවිධානය කළ වැඩ සටහන් ගොඩකටම මම සම්පත් දායකයෙකු වීමි. මගේ මතකය නිවැරැදි නම් එතකොට සම්මේලනයේ සභාපතිතුමා වුණේ සමන් ජයසේකර තරුණ නායකයාය.

“නිමල් අයියේ, මේ සැරේ අපේ වැඩසටහනට සහභාගි වෙන්නේ දහම් පාසල් ගුරුවරු-ගුරුවරියෝ පිරිසක්.... ඔයා එනවනේ ලෙක්චර් එකට....” එහෙම කියලාය සමන් හීතල හිනාවක් දැම්මේ. 
“.... දන්නවනේ... වෙනදා වෙලාවම තමයි නිමල් අයියට දෙන්නේ. ලන්ච් එකෙන් පස්සේ. ඒ වෙලාවට මේ දේශනය දාන්නෙම නිමල් අයියව ගැළපෙන හින්දා.... ගිය සැරේ ඔයාට එන්න විදිහක් නැහැ කිව්වම වෙන කෙනෙකුව දැම්මා. දේශනේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා හිටියෙ නිඳා වැටි-වැටී.....”

දේශනේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා සේරම වගේ හිටියේ නිඳා .........
කෑම කෑවාට පස්සේ අපේ ආමාශයට වැඩියෙන් වැඩ කරන්නට වෙයි. එතකොට එතැනට ලේ සැපයුමත් වැඩි වෙයි. කොස්ස තියෙන්නේ එතැනය. ආමාශයට රුධිරය වැඩියෙන් යැවෙද්දී, මොළයට යැවෙන ලේ ප්‍රමාණය අඩුවෙයි. ප්‍රතිඵලය නිඳිමතක් ඇතිවීමය!

දේශනයක් පවත්වද්දී ශ්‍රාවකයන්ට තියෙන්නේ වාඩිවී අහගෙන ඉන්නටය. 

හොඳටම හපන් දේශකයෙකුට වුණත්, එක තැන- එකම ඉරියව්වකින් වාඩිවී ඉන්නා අසන්නන් පැයක් තිස්සේ ඇද-බැඳ තියාගෙන හිඳීම ලෙහෙසි නැත. කථිකයා හපනෙකු වුණත් අහගෙන සිටින අයගේ අවධානය සැරින්-සැරේ එහා-මෙහා වෙන්නට ගනියි. 
(මං හිතන්නේ පාසල්වල එක කාල පරිච්ඡේදයක්; පීරියඩ් එකක් විනාඩි 45කට සීමා කරන්නේ මේ හින්දාය.) කතාව නීරස නම් තත්ත්වය තවත් බරපතළ වෙයි.

කෑමෙන් පස්සේ දෙසුමක් කරන්නෙකු අනිවාර්යයෙන්ම වරින්-වර අසන්නන්ගේ මොළයේ රුධිර සැපයුම වැඩි කරවිය යුතුය.

ශ්‍රාවකයාගේ මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය.........
ඒකට හොඳම ක්‍රමය ඔවුන් ඔළුවෙන් හිටවීමය. ඒක impossibleය! එහෙනම් විනාඩි දහයෙන් දහයට වගේ ඔවුන් ප්‍රබෝධ කරවන්න! වෙනසක්, විවිධත්වයක් එකතු කරන්න!! 
සිනා ගැන්වීම එතැනදී ඉතා සාර්ථකය. කවියක්- ගීතයකින් කොටසක්- කුතුහලය අවුළුවන ප්‍රශ්නයක්- කටහඬේ තීව්‍රතාව වෙනස් කිරීම් ..... ඒවාත් එවෙලෙට ඔබින තුරුම්පුය.

මාත් ඕනෑ වෙලාවට තුරුම්පු අදින කෙනෙකු බව දන්නා සමන්ලා කෑමෙන් පස්සේ ලෙක්චර් එක මට භාරදීමත් තුරුම්පුවක් කරගත්හ.

එදා දිවා ආහාරයට කලින් තිබුණු දේශනයේ කථිකයාවී තිබුණේ මහාචාර්ය නලින් ද සිල්වා මහතාය. 

“හරි වැඩේ නිමල් අයියේ... නලින් සර්ගේ ලෙක්චර් එකේදි කිව්වනේ අවුරුදු තිහ පැනපු මිනිස්සුන්ට කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැයි කියලා. එයාලගෙ ඉගෙනගන්න වයස පැනලලු... වැඩේ කියන්නේ නිමල් අයියේ අද ඇවිත් ඉන්න දහම් පාසල් ටීචර්ස්ලා වැඩි දෙනෙක් තිහ පැනපු අය. ඒ ගොල්ලෝ නලින් සර් එක්ක පැටලුණානෙ...”

“ඉතින් ඉතින්?”

නිමල් අයියේ, අද ඇවිත් ඉන්නේ දහම් පාසල් ගුරුවරු... වැඩේ ඇවිළිලා ගියා...........
“දන්නවනේ පොරට තද වුණාම කොහොමද කියලා.... වැඩේ ඇවිළිලා ගියා... අපි සර්ට කිව්වා අමතර විනාඩි පහළොවකට වැඩිය නම් දෙන්නම බැහැ කියලා. ඒකට අපි එක්කත් තදවුණා. -තමුසෙලාට වෙලාව දෙන්න බැරි වුණාට කමක් නැහැ. මං පල්ලෙහා ඉන්නවා ටී බ්රේක් එක වෙනකං... ප්‍රශ්නයක් තියෙන උන් එනවා එතනට- කියලා හයියෙන්ම කියලයි ස්ටේජ් එකෙන් බැහැලා ගියේ. අර ඇටැක් කරපු ටීචර්ස්ල එනකල් ඔය පල්ලෙහාට වෙලා බලන් ඉන්නේ!”

මම දේශනයක් අතරතුරදී සීමා සහිතව අදාළ ප්‍රශ්න නඟන්නට ඉඩ දෙන්නෙක්මි. එදා සහභාගිවන්නන් මගෙන් ඇසූ ප්‍රශ්නවල පොදු ප්‍රස්තුතය හිතා ගත්තැකි නේද? 

ලොකුම අමාරුව වුණේ එදා මගෙන් ඇහුණු ප්‍රශ්නවලට බොරුත් නොකියා, තවත් දේශකයෙකුගේ ගෞරවයත් ආරක්ෂා කරන එකය. ඒ ඩියුටිය කරලා ආවා මිස තේ වෙලාවේ අරගලය කෙරුණාද නැද්ද කියලා නම් මා හෙව්වේ නැත.

එදා නලින් ද සිල්වා මහත්තයා එහෙම කියද්දී එයාත් තිහ පැනපු කෙනෙකුව හිටි බව නම් පසුව මට මතක් විණි!

එතැනදී නම් සම්‍යක් දෘෂ්ටික දෙවි-දේවතාවුන් වහන්සේලාත් අහක බලලා වගෙය!
දෙවියන් වහන්සේ ලෝකය මවද්දී අශ්වයාට දීලා තියෙන්නේ ජව වේගය විතරය. ජව සම්පන්න අශ්වයාට නොදුන් ‘අං යුවලක්ම’ ජවය නැති; තඩි ඇඟක් ඇති ගොනාට දුන්හ!

එහෙම කළාය කියන්නේ balance එක තියාගන්නලු! නලින් ද සිල්වා බිලිඳා පිළිසිඳ ගන්නා වෙලාවෙත් (සමහර දෙනා කියන විදියට නම් ‘ගන්ධබ්බ අවධියෙන් සංක්‍රාන්ති’ය වෙනකොට...) කවුරුම හරි මේ බැලන්ස් කරන වැඩේ කරලා වගෙය.

‘එතුමාගේ බුද්ධි මහිමය රටක් අල්ලන්නට තරම් එකකි’යි මට හිතෙයි. 

ඒ බුද්ධිය (මගේ පුරුදුම උපමාවකින් කියනවා නම්) සුනඛයෙකුගේ පශ්චාත් භාගයේ බඳින ලද මී වදයක් බවට පත් කරන්නටදෝ එතුමාට ‘අරුමැසි කේන්තියක්’ උරුම වෙලා හෝ උරුම කෙරිලා හෝ තිබේ. අන්න එතැනදී නම් සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාත් වැඩ හිඳ තිබෙන්නේ අහක බලාගෙන වගෙය!

මං අහලා තිබුණේ මිනිසුන් වියපත් වෙද්දී deposit වෙනවාය කියලාය. ඒකේ පදනමක් නැති බවට පළමු සාක්කිය මේ ලියන මාය. දෙවන සාක්කිය නලින් ද සිල්වා මහත්තයාය. 

ඒ වග මං සනාථ කරගත්තේ බුකියේ මේ සටහන දැක්කාමය. මේ, ඒ ‘පෝස්ටුවේ ඡායාරූපය’ කි.

මට ඒ බව සනාථ වුණේ බුකියේ තිබෙන මේ සටහන දුටුවාමය! මේ සටහනේ 'සිංහල'ත් මගෙ දැනීම අනුව නම් නිවැරැදිය.....
එහෙම වුණත්, අදටත් නලින් මහතා කෙරෙහි ඇති මගේ ‘එක්තරා ගෞරවයක්’ නම් බිංදුවක්වත් අඩුවී නැත. නිවැරැදි සිංහල ඉගෙන ගන්නට එක මාර්ගයකි එතුමාගේ ලියමන්. ඒවායේ සිංහල විශිෂ්ටය. 

තිස්සෙම ‘ජාතිකත්වය’ උඩ දමන බොහෝ සිංහලයන්ට හොඳ සිංහලෙන් කතා කරන්නට; ලියන්නට බැරිය. (සමහරු සුද්ද සිංහලවලට නම් අතිදක්ෂයෝ වෙති.)

ඒ මහත්තයා වගේ කෝප ගන්න එපාය, මං තඩි පීලි පැනිල්ලක් පනිනවාය; චුට්ටකට!

“නිමල් අයියේ, අන්න අනුර බණ්ඩාරනායක මහත්තයා ඇවිත්.... ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න....” ප්‍රෙස් එකේ වසන්ත අරගෙන ආ පයිණ්ඩය බර කරලා කිව්වේ රහසක් හෙළි කරන්නා වාගෙය; උජාරුවෙන්ය.

ඔහු දුවගෙන අරන් ආ පයිණ්ඩය බරකොට කිව්වේ.....
ප්‍රෙස් එක ‘සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ’ එක විශේෂ ව්‍යාපෘතියක් වුණු ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය’යි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවේදී මා හඳුනාගත් ලාල් හේවාපතිරණ මහතා හෙවත් ලාල් අයියා මට විසල් කොක්කක් ගහලා, කෝට්ටේ ශ්‍රී නාග විහාරයට මා කැඳවා ගත්තේය. 

තරුණ වැඩ සටහන් ව්‍යාප්ති නිලධාරිකමට එහාට ගිය මට දවස් කීපයකදී ප්‍රෙස් එක බලාගන්නට විණි.

“නිමල්... ටික දවසකට අච්චු කන්තෝරුව බලාගන්න ඕනේ. අපේ xxx මහා සවුත්තු වැඩ ටිකක් කරලනේ. ප්‍රෙස් එකේ බඩු ගත්තු බිල් වෙනස් කරලා.... රුපියල් 12/- බිල මේ මනුස්සයා 112/- කරලා. කොච්චර සීරුවට වැඩේ කරලද කියනවා නම් ඒ ඒ බිලට හරි යන්න වෙන-වෙනම පෑන් හිට තියාගෙන ඉඳලා!” ලාල් අයියා කිව්වේය.

ලාල් අයියා චිත්‍රපට නළුවෙකුත් වුණේය.....
ඉතින් බැහැයි කියන්නද? එහාට ගිහින්, සති දෙක-තුනක් යද්දී ප්‍රෙස් එකේ සෑහෙන වෙනස්කම් ටිකක් කරන්නට මට සිදු වුණේය. ඒවායින් results පෙනෙන්නට වුණු විට ‘මුද්‍රණ කළමනාකාරකම’ මටම සින්න විණි. 

ප්‍රින්ටින් ගැන මෙලෝ හසරක් නොදැන හිටි මං එහෙදී ඉගෙන ගනිමින් - කළ දේවල් වෙනම කියන්නට තරම්ය. ඒ පෝස්ටුවලට කලින් මේ වගේ එව්වා කියන්නේ වැඩේ වඩා දිග නොවෙන්නටය.

ඉස්-ඉස්සෙල්ලාම කියන්නට ඕනේ මගේ සාඩම්බරයට හේතුවෙන කතාවකි; පම්පෝරියකි.

කල්පෙකට කලින් පරලෝකප්‍රාප්ත පියාණන්ගේ ෆොටෝ එකට ‘නැමි පනා’ පැලඳවූ ලොකු මහත්වරුන් හිටි රටකි මේ. එහෙව් රටක ‘පුංචි සිංඤෝ’ කෙනෙකු වන මං, මෙහෙම පම්පෝරියක් ගැහුවාට ඒකේ වැරැද්දක් නැහැ නේද?

මා ගරුතර මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුනාගත්තේ ඒ රස්සාවට ගියාමය.

මට නම් ඒකත් සුළු-පටු ගෞරවයක් නොවේ! එතුමන්ට රටේ විතරක් නොවේ පිළිගැනීමක් තිබුණේ. ඒ ගැන මං මොකුත් කියන්නේ නැත;
හැලප කඩේ බ්ලොගයේ’ පෝස්ට් එකකට සෑම් පෙරේරා දයාබර රසිකයා දමා තිබුණු කමෙන්ටුවක් එහෙම පිටින්ම මෙතැනට ඔබන නිසාය!

ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා s.s.c.වත් පාස්වෙන්න පුළුවන්ද?
සෝභිත හාමුදුරුවන් ගැනත් ඉංගිරිස් බණ ගැනත් කියෙව්වාම මට පාසැල් කාලේ සිද්ධියක් මතක් උනා.
1976-79 වසර හතර මම උසස් පෙළ ඉගෙන ගත් කාලයයි. සෑම පසළොස්වක දිනකට ආසන්නම පාසල් දිනයේදී අපිට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඒක පැවැත්වෙන්නේ ඉංගිරිස් භාෂාවෙනුයි. හිංගලෙන් වත් මලාට බණ අහන්නේ නැති අපි, මේකට මේන් හෝල් එකට යන්නේ අපේ උප විදුහල්පති 'කටයා' මහතාට බයේ මිසක්, බණ අහලා, සසර සයුරෙන් එතෙර වෙන අදහසින් නොවෙයි. (පාසැල Royal College කියලත් කිව යුතුයිනේ.) ඉහත වකවානුවේ එක්තරා බණ දිනක අපේ විදුහල්පති පීරිස් මහතා, හාමුදුරුවන් හඳුන්වා දීම "සිංහලෙන්" සිදු කළා. සිංහලෙන් කිවිසුමක්, ඈනුමක් වත් අරින්නේ නැති එතුමාට 'සිංහල තෙරියා ඉල්ලේ' කියලයි අපි ඔක්කොම ඒ වනතෙක් හිතාගෙන හිටියේ. හාමුදුරුවන්ගේ නම "නාග විහාර වාසී , මාදොළුවාවේ සෝභිත" කියලයි කිව්වේ.
අපි හැමෝම මේ වෙච්ච දේ (ප්‍රින්සිපල් හිංගලෙන් කතා කරපු එක) අදහාගන්න බැරුව පුදුම වෙලා ඉන්නකොට සෝභිත හාමුදුරුවෝත් (සිංහලෙන්) බණට කියාපු දේවල් ඊටත් වඩා පුදුමයි. වයස පනස් හතකට කිට්ටු මගේ ජීවිත කාලයේදී, බණකට අහපු එකම වචනයක් හරි මතකයේ තියනවානම් ඒ එදා සෝභිත හිමි කියාපු දේවල් කිහිපයක් තමයි.
එතුමා කිව්වා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ආකාරයට සිද්ධාර්ථ කුමාරෝප්පත්තියෙදී ඇවිදීම, කථා කිරීම ඇත්තටම වෙන්න පුලුවන්ද?? උපන් ගමන් හයියෙන් ඇඬුවා කිව්වානම් විශ්වාස කරන්න පුලුවන්. වයස විසි අටක් වෙලත් සිදුහත් කුමාරයා මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් දැකලා නැද්ද? ඔච්චර එකේ යශෝධරා දේවියට හෙම්බිරිස්සාවක් වත් (ඒක ටිකක් බරට උච්චාරණය කලාම අපි වාගේම එහි අරුත තේරුම් ගත්ත ගුරු මණ්ඩලයේ ගුරුවරියන් මුහුණ වහගත්තාත් තාම මතකයි) හැදිලා නැද්ද??
බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් විතරක්.............
ඕවා නොදන්නා කෙනෙකුට බුදු වෙන්න තියා ඇස් ඇස් සී වත් පාස් වෙන්න පුලුවන්ද? ආදී වශයෙන්. මේ උදාහරණ ගෙනාවේ බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන අතිශයෝක්තියන් (උපන් වෙලාවේ කතා කිරීම, ඇවිදීම, සතර පෙර නිමිති වැනි දේවල්) විශ්වාස නොකර, බෞද්ධ දර්ශනයේ කියවෙන දේවල් පමණක් විශ්වාස කරන්න, පිළිපදින්න කියා කීමටයි.
මගේ ජීවිතයේදී අහපු ප්‍රීතිමත්ම ධර්ම දේශනාව ඒකයි. ඒ දිනය දක්වා, බණ අහන්න මේන් හෝල් එකට ගියේ මරන්න ගෙනියන හරක් වගේ උනත් එදායින් පසු නැවත එවැනි බණක් අහන්න ලැබේවි කියලා අපි කලින්ම හෝල් එකට ගිහිං ඉස්සරහා පුටු අල්ලා ගත්තා උනත්, ඉන් පසු කිසිදිනෙක එවැනි බණක් තියා සිංහල භාෂාවෙන් වත් බණක් අහන්න ලැබුනේ නැහැ . සෝභිත හිමිපාණන්ට නිවන් සුව පතමි .
මං එහාට; අමද්‍යප ප්‍රෙස් එකට ගියේ 1986 අවුරුද්දේ මාර්තුවල වගෙය. මේ කියන්නේ 87-88 විතර කාලය ගැනය. ඒ දවසකය අනුර බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී නාග විහාරයට ඇවිත් තිබ්බේ; වසන්ත දුවගෙන ඇවිත් ඒ ප්‍රවෘත්තිය විකාශ කළේ!

වසන්ත දුවගෙන ඇවිත් ඒ ප්‍රවෘත්තිය විකාශ කළේ..........
වසන්ත ටිකාක් විතර මොන්ගල්ය. 

ප්‍රෙස් එකේ වැඩවලට එහාට-මෙහාට යන්නට, තේ හදන්නට, කෑම ගෙනෙන්නට, ඒවාට-මේවාට අත් උදව් දෙන්නටය ඔහුට හැකියාව තිබුණේ. 

ඊට අමතරව අතු-පතු ගාන්නටත්, බිල් පත්වල නොම්මර ගහන්නටත් වසන්තට පැවරිණි. ඔය සේරටම අමතරව වසන්ත කළේ වටපිටාවේ පුවත් ගෙනෙන ‘මාධ්‍ය ප්‍රකාශක’ රාජකාරියයි.

අපරාදේ කියන්නට බැරිය, දැන් අය වගේම වසන්තත් බොරු කිව්වේය. ඒවා අපට නොතේරෙතැයි හිතුවේය. 

පැස්බරා ඔළුව වැල්ලේ ඔබාගත්තාම හිතන්නෙත් එහෙමලු. ‘දැන් මං හැංගිලා!’ ඒත් උගේ පුka එළියේ බව ඌ දන්නේ නැත.

ඉතින්, වසන්ත ඊළඟ දවස්වල තව-තව ආරංචි ගෙනාවේය. ‘මහාචාර්යතුමෙකුත් ආවලු.....’. ඒ මොනවා කිව්වත් පන්සලත් එක්ක; ගරුතර මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ වුණත් වැඩි පයුරු පාසනයක් මට තිබුණේ නැත. 

අහිතකින් නොවේ. රාජකාරිය හරියට කරනවා නම් වටපිටාවේ අයගේ; ළඟපාත අයගේ දැනෑඳුනුම්කම් අඩු තරමට හොඳය.
අනුර බණ්ඩාරනායක මහත්තයා පෙරහරක ඉස්සෙල්ලාම එන කසකාරයා වගේ.....
ලොක්කන් ළඟ දණින් වැටිල්ල, පූචානම්-ප්‍රශස්ති කීම මට පුරුදු නැත. මා කියන්නේ ‘එහෙම එවුන් දැකීමවත් නොපතන්’ කියලාය. (මේ ලිව්වේ ‘තන් වර්ග 5’ ගැන හෙම නොවේ!)

මගේ දැනීම නිවැරැදි නම්, අනුර බණ්ඩාරනායක මහත්තයා පෙරහරකට කලින් එන කසකාරයා වගේ වුණේය. ඊට පස්සේ තව ගොඩාරියක් දෙනා තනි-තනිවත්, පෙරහරිනුත් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ආවෝය; ගියෝය. ‘ආවෝ-ගියෝ’ කොහෙ-කොහෙත් ඉන්නවෝය!

“නිමල් මහත්තයෝ, මෙදා පොටේ නං අපේ ලොකු හාමුදුරුවනුත් ලොකුම ලණුවක් ගිළියි වගේ... කොයි වෙලාවේ බැලුවත් මොකෙක් හරි ඇවිත්නේ... දැන් දායක අපටවත් සෝභිත උන්නාන්සේ එක්ක කතා කරන්න විදිහක් නැහැනේ.” පන්සලේ ප්‍රධාන දායක මහත්මයෙකු දවසක් මාදැක්ක කිව්වේ හොඳටම නොමනාපයෙනි. 

(දැන් උන්නැහෙත් මිය-පරලොව ගිහින් නිසා නම කියන්නට හොඳ නැත!)

ඔව්වා ළඟටම ඇවිත් කිව්වත් මං ඒවා හගිස්සන්නට යන්නේ නැත. එළියට දෙන්නෙත් නැත. එයාලට ඕනේ කරන්නේ එයාලා කියන දේකට හොඳින් සවන් දෙනවා දකින්නටය. අපි පණ්ඩිතකම් කියනවා අහගෙන ඉන්නට නොවේ!

දවසට දෙවරක් නොවරදවාම ශ්‍රී නාග විහාරස්ථානයේ ආවාස ගෙට.......
ඔය කාලයේදී මට දවසකට දෙවරක් නොවරදවාම නාග විහාරයේ ආවාස ගෙදරට යන්නට සිදුවිණි. උදේට ප්‍රෙස් එකේ යතුර ගන්නට හා හවසට ආපසු එහෙන් තියන්නටය. ඊට අමතරවත් යන්නට වුණේ ටෙලිෆෝන් කෝල් එකක් ආවාමය. ශ්‍රී නාග විහාරයටත්, ප්‍රෙස් එකටත් - සේරටම තිබුණේ එකම land line ෆෝන් එකක් විතරය.

ඒ ගියාම වුණත් මගේ ප්‍රතිපත්තිය ‘ඇයි කිව්වොත් හොඳයි කියනවා’ය. 

එහෙම වැඩි බජනෙට; අල්ලාප-සල්ලාපවලට නොගිය එක සමහරුන් දැකලා තිබුණේ මගේ මහන්තත්තකමක් විදිහටය. ‘ඉස්සර හිටිය මැනේජර් නං තිස්සෙම ඇවිත් කතාබහ කළාලු....’. එහෙම කියලවත් මං ‘සිල් බිඳ ගත්තේ’ නැතිය.
.
ඔහොම තියෙද්දී, දවසක් අපේ ලියුම් අරගෙන එන්නට ගිය වසන්ත දඩි-බිඩියේ ආවේ ‘අන්න, නිමල් අයියට ලොකු සාදු දැන්මම එන්න කියනවා’යි පණිවිඩයක් අරගෙනය.

සෝභිත හිමියන් එදා මාව එහෙම ගෙන්වාගත්තේ විශේෂ රාජකාරියක් බාර දෙන්නටය. “නිමල්, මේ මහත්තුරු චින්තන පර්ෂදයේ සාමාජිකයෝ .... එයාලා අලුතින් සඟරාවක් ගහන්නයි යන්නේ. ඒක අපේ ප්‍රෙස් එකේ අච්චු ගහන්න මෙයාලා කැමතියි... අපිට පුළුවන්ද එච්චර දෙයක්...”

“පුළුවනි හාමුදුරුවනේ.”

“එහෙනං මේ මහත්තුරුන්ගෙන් විස්තර අහගෙන කොටේෂන් එකක් හදලා, හේවාපතිරණ මහත්තයටත් පෙන්වලා මට ගෙනත් දෙන්නකෝ! කවදටද ඒක දෙන්න පුළුවන්?”

චින්තන පර්ෂදයෙන් මාස්පතා සඟරාවක් ගහන්නයි යන්නේ.........
“හාමුදුරුවනේ, මම අදම කොටේෂන් එක හදලා හවසට යන ගමන් ලාල් අයියට දීලා ගිහින්, හෙට උදේට එනකොට ගන්න බලන්නම්.” ලාල් අයියලා එතකොට හිටියේ නාග විහාරයට විනාඩි දෙක-තුනකින් යත හැකි දුරකය.

“ආන්න හොඳයි. මාත් රෑට ලාල් මහත්තයට කතා කරන්නංකෝ.” මාදුළුවාවේ සෝභිත හිමියෝ කීහ.

පස්සේ දැනගත් විදිහට නම් ඒ ‘චින්තන පර්ෂදය’ තිලක් කරුණාරත්න මහත්තයත් එක්ක එකතුවී ‘ලක්මිණ’ පත්තරය අච්චු ගහලා නැවැතුණු කාලයයි. වරින්-වර අපේ අමද්‍යප ශාලා ගොඩනැඟිල්ලේදී ‘චින්තන පර්ෂදයේ’ සාකච්ඡා, රැස්වීම් එහෙමත් තුබුණාද කොහෙදය. මේ කාරණා දෙකම වැරැදි වෙන්නටත් ඉඩ තිබේ. ඒ ගැන මට තියෙන්නේ හදිසියේ click වුණු ඡායාමාත්‍ර මතකයකි.

ඔන්න එහෙනං ඔයාලටත් ‘සූත්තරේ පාරන්නේ’ නැතිව ‘පතකය මහුරු’ ගාගන්න විරාමයක්!


7 comments:

  1. බණ කතාව තවමත් නැගලා යනවා වගේ. අසන්නන්ගේ අවධානය ලබාගන්න පුළුවන් ආකාරයට කතාවක් පැවැත්වීමේ හැකියාවට, සෝභිත හිමියන්ගේ ධර්ම දේශනයත් හොඳ උදාහරනයක්. වයස 17-19 වගේ නසරානි වයසක ඉන්න කොල්ලෝ සැට් එකකට බණ කියලා, ඒ බණ ගැන වසර හතළිහකට පසුවත් මතකයේ තියෙන්න හේතුව, එතුමාගේ කථිකත්වය සහ තැනට ගැලපෙන වචන යොදා ගැනීමේ හැකියාවයි.
    ඔයා මුද්‍රණ ශිල්පය ඉගෙන ගත්තේ නැතුව ප්‍රෙස් එකක් පාලනය කළා කිව්වාම මට මතක් උනේ , මමත් ලංකාවේ ' මුද්‍රණ ශිල්පය' ප්‍රාග් වෘත්තීය විෂයයක් වශයෙන් හදාරපු මුල්ම කණ්ඩායමේ (රෝයල් ජූනියර් එකේ 1972-75) ශිෂ්‍යයෙක් පමණක් නොවේ, ඒ විෂයට විශිෂ්ඨ සාමාර්ථයකුත් ගත්ත කෙනෙක්. හැබැයි ඒ දැනුම තවදුරටත් දියුණු කරගැනීමේ අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ කාලේ අතින් අකුරු අමුණන අකුරු කේස් එකේ පහල කේස් එකේ වම් පැත්තේ උඩම පේලිය අ ග ට ර බවත් ඊළඟ පේලිය කි ගී ටි රි බවත් නම් තාම මතකයි.
    දැන් ඔයාට කතා මාලා පහක් ලියන්න වෙලා නේද ?? පසුගිය එකට කොමෙන්ට් එකක් දාන එක අතපසු උනාට නොවරදවාම කියවනවා.

    ReplyDelete
    Replies
    1. සැමට හොඳටම මතකය්නේ. අ ග ට ර, කි ගි ටි රි ත් හරි. එක කිව්වේ මගේ ළඟ සූදානමින් තියෙන අකුරු කේස් දෙකේ ෆොටෝ බලලා.

      මගෙන් කෙරුණේ පරිපාලන වැඩනේ. කොම්පෝසින් කෙරුණේම නැහැ. හැබැයි, අච්චු ගහලා ඉවර වුණු මැටර්වල අකුරු ඉක්මනට ගන්න ඕනේ නිසා මාත් දිෂ් කරලා නම් දුන්නා.
      ඊට අමතරව ෆෝල්ඩින්, ගැදරින් කළා වැඩ වැඩි වුණාම.

      දුන්හිඳ අද්දර මාරකේ ඉවර නිසයි අලුත් එකක් පටන් ගත්තේ. කැටගරි තුනයි, සෑම්.

      Delete
  2. I do not have a good perception about Ven Maduluwave, his Bana was good no doubt. However he was 100% political animal, once I was with a group of friends active in his 'Amadyapa' thing, after sometime he only supported politically motivated programs only. In short Amadyape was front for supporting some people to come-up in politics. We all know he wanted to be the common candidate in 2015.

    ReplyDelete
    Replies
    1. අපි අම්ද්යපයට සම්බන්ධවී හිටියේ 1987 විතර ඉඳලයි. 92 වෙද්දී මම ප්‍රෙස් එකෙන් ඉවත් වුණා. එතකොට තමයි සෝභිත හාමුදුරුවන් වහන්සේ වැඩියෙන්ම දේශපාලනයට සක්‍රියව මැදිහත් වුණේ. උන්නාන්සේ ගැන මගේ කියවීම නං ලෙහෙසියෙන්ම අවස්ථාවාදී රැලකට ගොදුරු වුණා කියන එකයි. මොකද බණ දහම් ඉගෙන ගත්තාට ගිහි සමාජයෙව් උගුල් ගැන තේරුම් ගත්තා මදි වගෙයි. මේ පෝස්ටුත් කියන්නේ එහෙම දෙයක් ගැන නිසා පස්සෙම කතා කරමුකො විජේබාහු මහත්තයෝ!

      Delete
  3. වේගෙන් වේගෙන් කියෙව්වා මොනවා තිබුණද කියලා මතක නෑ😂

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්