li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, December 1, 2019

ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස

අසනීපයක්ය කිව්වාට එයාවත් ඒක ගණන් ගත්තේ නැතිය!
මේ අතර කාලයේම වගෙය ලොකු නංගි; පුෂ්පා රංජනී දිසානායක යුවතිය සැරෙන්-සැරේ අසනීප ගතියක් පෙන්වන්නට පටන්ගත්තේ. අසනීපයක්ය කීවාට එය ගණන් ගත යුතු තරමේ එකක් බව, අපට තියා එයාටවත් හිතිලා තිබ්බේ නැත. 
“අනේ මට ටිකක් නිඳාගන්න දෙන්නලකෝ! ඔළුව බරයි..... නිඳිමතයි. මට සනීප නැහැ ලොකූ....” එහෙම කිව්වාම අප හිතුවේ උදේට නැඟිටින්නට කම්මැළි හිතුණාම කියන බොරුවක් කියලාය! 
අනෙක් පැත්තට බලද්දී නෝනාට එහෙම වුණෙත් මාසෙකට දවසක් දෙකක් විතරය. ක්‍රමවත්ව දින ගණන් තැබීමක් නොකෙරුණු නිසා අපේ ආච්චි හිතුවේ ‘මාස් කිල්ල’ කියලාය! 
“සමහර ගැහැනු ළමයින්ට ඔහොම තමයි රංජි..... නෝනා ....උඹට තැඹිලි ගෙඩියක් ගෙන්නලා දෙන්නං....”
“අනේ ආච්චියෙ, අන්නරහෙට යන්න, පිං සිද්ද වෙයි..... මට නිඳාගන්න දුන්නම හරි.... මොන කෙහෙල්මලක්වත් එපා.”
උඹලගේ අම්මගෙ බින්තැන්නේ මායම් නං......
“කම්මැළිකම..... ඔය යසට නැඟිටින්නේ නවයට දහයට. ඇස්පිරින් පෙත්තක්වත් බොන්නේ නැතිව සනීප වෙන ලෙඩක්නෙ, යකඩෝ! උඹලගේ අම්මගේ බින්තැන්නේ මායම් වගේ තමා. ගහේ කටු ඉතින් උල් කරන්න ඕනය?” 
වතාවක් දෙකක් විතරය ආච්චී වුණත් ලොකු නංගිගේ අසනීපය ගැන කලබල වුණේ. 
නෝනාට තිබුණු එකම රෝග ලක්ෂණය උදෙන්ම අවදි වෙන්නට බැරිකම වුණු නිසාත්, එය පවා ටිකාක් දවල් වෙද්දීම නැතිව ගිය නිසාත් දොස්තර කෙනෙකු ළඟට යැවුණේ නැත. 
බොරලැස්ගමුවේ කඩයේ වැඩ ලහි-ලහියේ කෙරුණේ ඒ අතරේය. 
අපට ඕනෑවී තිබුණේ ආලෝකවත්, කලඑළියෙන් යුතු කඩයක් අරින්නටය. ඒ කාලයේ බොරලැස්ගමුව හංදිය අඳුරු එකකි. 
එහෙත් අපට වැඩ කරගන්නට වුණේ අන්තිම තිතටම පිරිමසාගෙනය. 
වෙළෙඳාමක් පටන් ගන්නා විටම කවුරුන්වත් ණයට එච්චර බඩු දෙන්නේ නැත. “එහෙමය කියලා කඩේ පිරෙන්න බඩු තිබුණේ නැත්තං මිනිස්සු එන්නෙ නැහැ රංජි. අපේ තාත්තට කවදාවත් කඩේ දියුණු කරගන්න බැරි වුණෙත් සෝබනේ නොතිබුණු නිසා.” 
පොඩි මාමා කිව්වේ කඩ බක්කි- රාක්ක ගහන අතරවාරේය.
අපේ තාත්තට කවදාවත් කඩේ දියුණු කරගන්න බැරි වුණෙත් සෝබනේ නැති වෙච්චි හින්දා!
ඒ කාලයේ බොරලැස්ගමුවේ තිබුණු වෙළෙඳසල් එකකටවත් ඇතුළට ගිහින් තෝරලා- බලලා බඩු ගන්නට පුළුවන්කමක් තිබුණේ නැත. 
කඩේ ඉස්සරහින් ඝනකම කම්බි දැලක් හරි බාග බිත්තියක් හරි බැඳලා සීමා කරලාය. 
කඩේ කරන්නන් ඇතුළේය; පාරිභෝගිකයන් එළියේය. 
“අපිට කඩේ ඇතුළට ඇවිත් බඩු ගන්න මේ හන්දියේ ඉස්සෙල්ලාම කඩයක් ඇරියේ ඔයාලා.” එහෙම සහතිකයක් අපට දුන්නේ සිරි ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙකි. ලැම්බට් පෙම්මාවඩු මහත්තයාය. (ආදරේ ඇයි පොඩි හඳ මාමේ- ගීතයේ රචකයාත් ඔහුය.) 
දැන් ඉන්නා අය නොදනිතත් ලැම්බට් පෙම්මාවඩු, සුමනා ජයතිලක දෙන්නා කාලයක් අපේ වීරයන්ය. 
පසුකාලීන tv පරම්පරාවල්ය නයිට් රයිඩර්ට, චාලීස් ඒන්ජල්ස්ලාට, A Teamලාට, මයිකල් ජැක්සන්ට, කුන්ග් ෆූට වීරයන් විදිහට සලකන්නට ගත්තේ. 
අප වගේ උදවියගේ වීරයන් වුණේ කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල, කුසුම් පීරිස් වැනි හඬින් පමණක් දකින අයය. ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා වැනි රිදී තීරයේ දකින අයවලුන්ය. 
හඳ මාමා වුණේ ලැම්බට් පෙම්මාවඩුය; සුමනා ජයතිලක හඳ නැන්දා වුණාය! 
සුමනා ජයතිලක මහත්මියව නම් මා හඳුනා ගත්තෙත්, ගුවන් විදුලි වැඩ සටහනක් කිහිපයකට සහභාගි වුණෙත් ඊට කාලයකට පස්සේය. මහා ගත්කරුවකු ලෙසින් මා සලකන කේ. ජයතිලක මහත්තයා ‘හඳ නැන්දා’ගෙ ස්වාමි පුරුෂයා වග දැනගත්තේ ඊටත් පස්සෙය. එතුමාගේ පොත් අච්චු ගහද්දී සුමනක්කා ප්‍රෙස් එකට ආවාමය! 
නිතර අපේ කඩයට පැමිණි ගනුදෙනුකරුවෙකු වුණු පෙම්මාවඩු මහත්තයා ‘හඳ මාමා’ ගුවන් විදුලි වැඩ සටහනේ හඳ මාමාය!  
හඳ මාමා ගුවන් විදුලි ඉතිහාසයේ විශේෂ කඩඉමක් සනිටුහන් කළ ළමා වැඩ සටහනකි; 1963 දෙසැම්බරයේ සිට නොකඩවා 50 වසරකටත් වඩා ගුවනින් ප්‍රචාරය වුණු එකකි. 
එයට 25 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ ප්‍රාසාංගික වැඩ සටහනක් නැරඹීමේ වාසනාව මටත් උදාවිණි! ඒ ලාල් හේවාපතිරණ මහත්තයාට පින් සිදු වෙන්නටය.
එහි සුවිශේෂත්වය වුණේ ‘හඳ මාමා’ට මුල් කාලයේ සම්බන්ධ වුණු ශිල්පීන් රැසක්ද, ඔවුනගේ දූදරුවන්ද එහි ගී ගැයීමයි; රැඟුම් ඉදිරිපත් කිරීමයි!! 
හරියටම කියනවා නම් උඩින් ඔපේය; යටින් හපේය! 
“රංජි. රාක්කවල පිටිපස්සෙන් හිස් කාඩ්බෝඩ් පෙට්ටි තියලා එයිට ඉස්සරහින් සබන්, සැමන්, කිරිපිටි පැකට් එහෙම අහුරමු!” පොඩි මාමා කඩේකට ඔබින නුවණ යෙදුවේ එහෙමය. “... එතකොට වැඩිය සල්ලි හිර කරන්නේ නැතිව කඩේ බඩු පිරිලා වගේ පෙන්නතෑකි!” 
එහෙම කළායින්, කඩය විවෘත කරන දවසේ ඒක තිබුණේ බඩු භාණ්ඩවලින් පිරුණු විදිහටය! හරියට දැන් ඉන්නා ගොඩක් ගැටවර-ගැටවරියන් වගෙය; ගැඹුරින්ම හිතා-මතා කියනවා නම් වැඩිහිටියන් ගොඩකුත් එහෙමය. උඩින් ඔපේය- යටින් හපේය. Clean සූට් empty පොකට්ය. 
උඩින් දිලිසි-දිලිසී ලස්සනට, ඔපයට, පිරෙන්නට තිබ්බාට- සාක්කු විතරක් නොවේ ඔළුගෙඩියේ ඇතුළතත් හිස්ය. 
ලොකු නංගිට කඩේ කැෂියර්කම අල්ලලා ගියේය. ඒත් හැමදාම වගේ මටත් කඩේට යන්නට සිදුවිණි. ඒ දවල් කෑම වෙලාවටය. ඒ වෙලාවටය නෝනා මල්ලිකාලගේ ගෙදරට ගියේ. ඒ ගෙදර තිබුණේ බොරලැස්ගමුවේ සිට පිරිවෙන හන්දියට යන අතරේ දකුණු පැත්තේ තිබුණු සුහද ලී මෝලට යාබද ඉඩමේය.  
එහෙම යන ගොඩක් දවසට ලොකු නංගි නායි. අපේ ගෙදරින් දිගම කොණ්ඩය තිබුණු ගැහැනු ළමයා ලොකු නංගිය. එයාගේ කෙස්ස දණහිස් දෙකටත් වඩා දිගුය; බලු නගුටක් වගේ නොවේ, ඝනය.
රපුන්සල්ට තරම් නැතත් අපේ නංගිට දණහිසෙන් පහළට ගලා හැලෙන ඝන කෙස් වැටියක් තිබිණි!
“අනේ නිමල් අයියේ, පුෂ්පක්කගේ කොණ්ඩෙට hair styles දාලා ඔයාලට උගන්නගන්න බැහැ. මෙහෙම කොණ්ඩේකට හෙයාර් ස්ටයිල්ස් දාන්න ගියාම එපා වෙනවා අයියෝ!” බතික් වැඩපොළේදී අපට කොණ්ඩා මෝස්‌තර ඉගැන්වූ ෆරානා කිව්වේ ඒ නිසාය. 

එහෙම වුණත් ෆරානා හරියටම ශිල්ප දුන් හින්දාය, ලොකු මාමාගේ මංගල්ලයෙදී මනමාලියට අන්දවන එක්කෙනා ආවේ නැතිවාම මං මනාලියට; අනාගත නැන්දාට ‘ඩබල් බන්’ මෝස්තරය දැම්මේ! 

(සෝමා පුංචි- කඩේ පුංචි ඇතුළු හැමෝගෙන්ම කොණ්ඩාවල තිබුණු කොණ්ඩ කටු ගලවාගෙන. එයාලා හැමෝම එකතුවෙලා මනාලියට ඇන්දවූහ!)  
එච්චරට සරු කොණ්ඩයක් තිබුණු හින්දා ලොකු නංගී නාන්නේ දවල්ටය. එතකොට කොණ්ඩය වේළෙන්නට ගොඩ වෙලාවක් යන්නේ නැති නිසාය. 
ඔහොම එයා නාලා- කාලා එනවිට පැයක්-එකහමාරක් යනවාමය. 

එතකොටත් පොඩි මාමා කඩේට ඇවිත් නැත. ඒ එයා කඩේට අවශ්‍ය බඩු තොග ගන්නට කොළඹ ගිහින් හින්දාය. ඒ වෙලාවට කඩයේ ඉඳෙන්නේ මාත්, රංජිත්ය. රංජි මගේ මිතුරෙකුගේ; පමුණුවේ ශිවන්තගේ බාල සොහොයුරාය! (පමුණුවේ ‘ඇල්බට් අයියාගේ’ පුතෙකි.)
ඒ සීදේවි වයසක අම්මා ඇඳගෙන ආ රෙද්ද හැට්ටයේ මුලින්ම තිබුණු පාටවල් හොයාගන්නට නම් .........
එහෙම කඩේ ඉන්නා ටිකට වුණත් ගොඩක් අය දැන-හඳුනා ගන්නට මට ඉඩ ලැබිණි. ඒ වගේම සංසාරේ එපා වෙන දේවලුත් ඒ අතරේ සිදු වුණේය! 
ඒවායින් අදටත් හිතේ ඇනුණු කටුවක්ව තියෙන්නේ වයසක අම්මා කෙනෙකි. 

ඒ අම්මා ඇඳගෙන ආවේ චීත්තයක් හා හැට්ටයකි. ඒවායේ මුල්ම පාටවල් හොයාගන්නට නම් පුරාවිද්‍යාත්මක දැනුමක් තිබිලාවත් මදිය. හැබැයි, හරිම සීදේවිය. (ෆ්රෑන්ක්ලගේ අම්මා වැනිය.)  
“මොනවද අම්මේ ඕනේ?” රංජි අහයි. 
“මහත්තයෝ....මට දෙන්නකෝ ගණන් අඩුම හාලකින් හුණ්ඩුවක්....” ඒ අම්මා කියයි. හුඟ දවසකට කියැවෙන්නේ එකම ලැයිස්තුවකි. 
“..... සීනි ග්‍රෑම් පනහක්..... මිරිස් ග්‍රෑම් 20ක්.... රතුළූණු 50ක්.” තේ කොළ, දියලුණු, තුනපහ වගේ දේවලුත් එහෙමමය. චුට්ට චුට්ටය- සමහර දවසට විතරය. 

රංජි ඒවා කිරලා දෙන හැටි මං බලාගෙන ඉන්නේ කඳුළු අතරෙනි. අදහන්න! දැනුත් මං මේවා කොටන්නේ බොඳ වුණු දෑස වියළෙන තුරු නැවතී හිඳලාය.
තියාගනින් නිමල් උඹේ සත්ත කරුණාව!
“අනෙඃ, තියාගනින් උඹේ සත්ත කරුණාව!” මගේ හිත මුරගායි; මට සාප කරයි. “තොට ඔච්චර දුකයි නං එක දවසක්වත් ඒ මනුස්සයාගෙන් සල්ලි නොගෙන හිටියද? මොනවා හරි වැඩියෙන් දුන්නද?” 

ඇත්තය, එහෙම කළ බවක් නම් දුෂ්ට නිදිට මතක් වෙන්නෙම නැත. 
කෙනෙකුගේ අසරණකම දැක අනුකම්පා හිතන්නට වියදමක් වෙන්නේ නැත. එයාට පිළිසරණක් වන්නටය, වියදම් වෙන්නේ! අද කොතෙක් එහෙම කළත්, එදා ඒ අම්මාට සරණක් නොවීම ගැන තියෙන පසුතැවිල්ල නං..... 
“මල්ලිකාක්කල අම්මා කිව්වා ලොකාටත් එහාට ඇවිත් යන්න කියලා, යන ගමන්.... මං හිතන්නේ එයා ඔයාටත් එක්කම උයලා.” ලොකු නංගි බොහොමයක් දවසට එන්නේ සෝමක්කාගෙන් පණිවිඩයකුත් අරගෙනය! මමත් යමි!! 
“මොකටද මල්ලිකාල අම්මේ මටත් එක්ක උයන්නේ? ගෙදර උයලානේ තියෙන්නේ, මානෙල්.” 
“අනේ, තියාගන්නවා දිසානායක. මං දන්නවනේ ඒ කෙල්ලගේ ඉවිලි. නොකර බැරිකමට කරනවා...... මානි උයන්න තරං වයසක කෙල්ලෙක්ද? අපේ මල්ලිකාටවත් තවම බතක් හොද්දක් උයාගන්න බැරිකොට.” සෝමක්කා කියයි. 
ගිරිරාජ්ගෙන් අසා බලා මේ ප්‍රශ්නය විසඳා ගන්නට .........
“ඒ ඉතින් බයිසිකල් පදින්නයි, රස්සාව කරන්නයි යන හින්දනේ!” මං කියන්නේ මොනවා හරි කියන්නට ඕනෑ හින්දා විතරය. 
බතක් හොද්දක් උයා ගන්නට බැරි ගෑනියෙකුට මොන වටනාකමක්ද? මං හිතන්නේ හැම පිරිමියෙකුම වුණත් උයා-පිහාගන්නට දැනගෙන හිටිය යුතු බවයි! 
සමහරුන් හිතන්නේ නොදන්නාකම හපන්කමක් විදිහටය! තොත්තබබා කෙනෙකු- එහෙමත් නැතිනම් බබා හුකුං පෙන්වන කෙනෙකු වීම හපන්කමක් විදිහටය!! 
“....... මේ අතර මඤ්ඤොක්කා හුටපටයක් සිදු විය.එය ඉතා රසවත් සිදුවීමකි. එය මම මෙලෙස සටහන් කරමි. එක්තරා වෑංජනයක් ගෙනත් තිබුණේ දහවල් කෑම වේලටය. රංගන ශිල්පිණී ............. එදෙස බලා විපරම් කළාය.
මේ මොනවද... දෙල් ද මඤ්ඤොක්කද? 
ඇය මුවට ඇඟිල්ලෙන් තට්ටු කරමින් තමන්ගෙන් විමසා ගත්තාය. එහෙත් එය ඇයට විසඳා ගත නොහැකි විය. ගිරිරාජ්ගෙන් අසා බලා මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇය කල්පනා කළාය. ඇය අසන්නේ වැරැදි කෙනාගෙන් බව නිකමටවත් සිතුණේ නැත. 
ගිරි අයියේ මේ මඤ්ඤොක්කා ද දෙල්ද? 
ඇයි නංගි මොකක්ද ප්‍රශ්නෙ?
දෙල් නම් මට හොඳ නැහැ. සැරයිනෙ. එක සැරයක් දෙල් කාලා කටත් පැළුණා.
එක පාරක් කට්ටියගෙන් අහලා පරිප්පු එකක් හදලා උළුහාල් වැඩිවෙලා.......
එහෙනම් නංගි මේ මඤ්ඤොක්කා. ගිරා එය කියා ක්ෂණයකින් ඉවත්ව ගියේ එතැන තිබුණේ දෙල් නිසාය. මඤ්ඤොක්කා කියා සිතා දෙල් අනුභව කරන ........ දෙස සියල්ලන් බලා සිටියේ විස්මයෙනි. ඇයට යම් ආපදාවක් වී රූපගත කිරීම් පමා වේ යැයි අධ්‍යක්ෂවරයාට ද බියක් ආවේය. හිතේ හැටියට දෙල් කෑ ....... දිහා අවසානයේ පිරිස බලා සිටියේ ඒ දෙල් මඤ්ඤොක්කා කළ රහස සඟවා ගෙනය.............”   
මේ පුවත තිබුණේ ‘සරසවිය’ පත්තරයේය. 
එය කියවන වෙලාවේ මට පුදුම හිතුණේය! අද රංගන ක්ෂේත්‍රයේ ඉන්නේ දෙල්, මඤ්ඤොක්කා දෙකවත් හඳුනාගන්නට බැරි නිළියන්ද? 
එහෙමත් නැතිනම් ඒ දෙක අඳුනාගන්නට බැරිවෙන විදිහට උයන කෝකියා පබිලිස් උන්නැහෙවත් පරද්දන සූරයෙකු වෙන්නැතිය.  
ඊටත් ටික දවසකට ඉස්සෙල්ලාත් ඔය වගේම කතන්දරයක් තව පත්තරයක තිබුණේය. අතිදක්ෂ තරුණ නළුවෙකුගේ බිරින්දෑ ගැනය.
 “....ඉතින් ගෙදර ඉඳිද්දී දැන් ..... උයනවා. ඉස්සර එහෙම බැහැ. මට තාම මතකයි එකපාරක් කට්ටියගෙන් අහලා පරිප්පු එකක් හදලා උළුහාල් වැඩි වෙලා විසි කරන්න සිද්ධ වුණා. හැබැයි දැන්නම් හොඳට උයනවා......” 
තවමත් මට හිතාගන්නට බැරිව ඉන්නේ අර තරුණ බිරියට ‘පරිප්පු උයනවිට උළුහාල් දමන්නට කිව් කට්ටිය’ කොහොම අයද කියලාය!
උයන-පිහන එක ගැන වැඩියෙන් කිව්වේ මල්ලිකාලගේ අම්මා; සෝමක්කා සතුව තිබුණු සුවිශේෂී පුරුද්දක් මෙතැනදීම කියන නිසාය.
එයාගේ කුස්සියේ තුනපහ කුඩු තිබුණේම නැත. 

හොඳින් ගරලා- හෝදලා වේළාගත් සූදුරු ඇටත්, කොත්තමල්ලි ඇටත් වෙන-වෙනම බෝතල් දෙකක තිබුණේය. ඒ ඒ වෑංජනය ඒදන වෙලාවට අර බෝතලවලින් සූදුරු ඇටත්, කොත්තමල්ලි ඇටත් පුංචි අත් වංගෙඩියකට වැටෙයි; තැළෙයි; ඒත් කුඩු නොවී කරියට වැටෙයි!
සෝමක්කා ඉව්වෙත් දර ළිපේය. මැටි වළන්වලින්ය............
සෝමක්කා ඉව්වෙත් දර ළිපේය. මැටි වළන්වලය. සුහද ලී මෝල තිබුණේ අල්ලපු වැටේ නිසා ඉවත දමන ලී කෑලි අඩු නැතිවම ළිපට වැඩියේය; බුර-බුරා ඇවිළුණේය. 
එහෙම ඉදුණු මාළුපිණි රහෙන්, සුවඳෙන් දෙකෙන්ම පොහොසත්ය. එහෙව් කොට ‘බත් ටිකක් කන්නට එන්නැයි’ කෙලින්ම නොකියා කියන ආරාධනාවක් පිළිකෙව් කරන්නට රහ-ගුණ තේරෙන කෙනෙකුට පුළුවන්ද? 

මං ගෙදර එන්නේ එහෙන් දවල්ට කාලාය. 
අපේ කඩය ඇරියාට පස්සේ මට අත් වුණු ලොකුම ලාබයකි; දවසේ පත්තර සේරම උඩින්-පල්ලෙන් හරි කියවන්නට ලැබීම. 
දිනපතා පත්තරවලටත් වැඩියෙන් තිබුණේ සතිපතා පත්තරය. චිත්‍රකතා පත්තරම කොච්චරක්ද? සිත්තර, සත්සිරි, සුහද, ස්වර්ණ, මධුර, සතුට, දසුන විතරද? උපාලි එකෙන් පළ කළ ‘චිත්‍රමිත්‍ර’. එහි තිබුණු විශේෂත්වය පුවත්පතේ size එකයි. ඒ පත්තරේ ටැබ්ලොයිඩ් සයිස්ය. ඇයි සයිස් වෙනස් වුණු මල් පත්තර.... 
කුමරි වගේ ඒවා. තරුණී වගේ ඒවා.... සත්සර වගේ ඒවා.... මිහිර, විජය වගේ ළමා පත්තර....
නෝනා, මම කඩේට නොඑන දවසක වුණත් සිත්තර වගේ සතිපතා පත්තර සේරම ගේන්න ඕනේ! 
“නෝනා.... හදිසියේ හරි මං කඩේට ආවේ නැති දවසක වුණත්, එදාට එන සතිපතා පත්තර සේරම ගෙදර ගෙනෙන්න ඕනේ!” මා ලොකු නංගිට කියා තිබිණි. පරෙස්සමෙන්, ඒ පත්තර පොඩි නොවෙන විදිහට, ඒවා කියවා ආපහු කඩේට යවන්නේ විකුණන්නටය. 
මොකෝ, කියෙව්වාට පත්තරයක අකුරු අඩු වෙනවා කියලද? මොළේ වැඩි වෙනවා මිස. 
ඔය අතරවාරයේ අම්මාත් එංගලන්තයේ සිට අසා බැලුවේ කඩේ හොඳට කෙරෙනවාද කියලාය. “හොඳයි අම්මේ. දැන් දවසකදී රුපියල් දහ-දාහ පන්නලා බඩු විකිණෙනවා.” මම වාර්තා කළෙමි. 
“Oh, My God!” කඩය දියුණු වෙනවා වගේ, අම්මාත් එහෙන්-මෙහෙන් කෑලි-බෑලි අහුලාගෙන දියුණු වෙමින් හිටි බව පෙන්නුවේ එහෙමය. “.... දවසකට දහදාහක් ලාබයිද? ෂෝක්නෙ රංජි.” 
“දහදාහක් ලාබ නෙවෙයි අම්මේ, වෙළෙඳාම... වෙළෙඳාම. දවසකදී බඩු විකිණෙනවා දහදාහ පන්නලා!”
එතකොට අපේ අම්මාත් එංගලන්තයෙන් අරවා-මේවා කෑලි-බෑලි අහුළාගන්නට......
“ඉතින් ලාබ නැද්ද?” 
“ලාබ නැතිනං කඩ කරලා වැඩක් තියෙනවය? පොඩි මාමා නං කිව්වේ දහදාහක බඩු විකිණෙනවා කියන්නේ.....” 
රසික හිතවතුනි. ඒ කාලේ සිල්ලර කඩයක දවසකදී රුපියල් දහදාහක අලෙවියක් තිබිණි නම් ලාභය සීයට කීයක් විය හැකිද? 

12 comments:

  1. දැන් කෙල්ලෝ කුමරි යුවති වාගේ පත්තර බලන්නේ නැති හින්දා එවාත් අච්චු ගැහිල්ල නතරවෙලා ගිහිල්ලා. දැන් නවකතා ලියන ගොඩාක් ලේඛකයින් බිහිවුනේ එවායින් තමයි.
    හොරෙන් විකුණන පත්තර එහෙම කඩේට ආවේ නැද්ද?
    හඳ මාමා ගැන ලිව්ව ලිපියක් මේ ලිංක් එකෙන් බලාගන්න.
    https://kolompure.blogspot.com/2016/08/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ගිහින් බැලුවා. ස්තුතියි අසංග!

      වැල පත්තර වැහි වහින්න ගත්තේ පස්සේ. ඒත් එව්වා වික්කේ පත්තර තට්ටු අස්සේ හොරෙන් හංගගෙන. අපේ කඩේට නම් ආවේ නැහැ.

      Delete
  2. https://www.bustle.com/p/7-reasons-youre-having-trouble-waking-up-based-on-chinese-medicine-7657830

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි Pra Jay. ඒ කාරණා හතෙන් එකක්වත් නෙවෙයි අපේ නංගිගේ අසනීපයට හේතු වුණේ. ඒ ගැන පෝස්ට් එකේදිම ලියන්නම්. වෙලාව එන්න ඕනැනේ!

      ඊට කලින් වැඩපොළේ හොරකම, රිකී මහත්තයාගේ ඉරණම ගැන හෙම ලියලා ඉන්න වෙනවා කාලානුක්‍රමයෙන් බලද්දී. ඒකයි.

      Delete
  3. ලොකා රහ ගුණ තේරෙනවා කිව්වේ? මං මේ ඇහුවෙ එහෙ හිටපු දැරිිවියෙක් ගැන එහෙම හිතක් තිබුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රහ ගුණ තේරෙනවය කිව්වේ මතුපිට අරුතෙන්මයි. හැංගිච්ච දෙයක් නැහැ.

      මගේ දිවේ රසාංකුර හොඳට වැඩ කරනවා. නාසයත් සුපිරි ආඝ්‍රාණ හැකියාවෙන් යුතුයි කියලා දැනටම කියලා තියෙනවනේ. කෑමක රස දැනෙන්නට නාසයත් ලොකු මෙහෙවරක් කරනවා. ඒකනෙ හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන කෙනෙකුට කෑම රස නැත්තේ.

      ඉතින් හොන්දට රහට කෑම හදන තැනකින් ලැබෙන කෑම එපා කියන්න තරම් මෝඩයෙක්ද මං?

      මල්ලිකාලගේ ගෙදර කෙල්ලෝ හතරයි. අපි එහාට යනකොටම අක්කලා දෙන්නා බැඳලා. තෙවැනි කෙල්ලට අපේ සුනිලා දැල දාලා ඉවරයි. බාලයා- චම්පා booked! ඕන වෙච්චිදේ.

      මල්ලිකා නං හරියට දත කෑවා එයාගේ හොඳම යාලුවෙකුව මට සෙට් කරන්න. අනේ, ඒ ළමයා සීදේවි ගොඩක් හොඳ එක්කෙනෙක්. ඒ විතරක් මදි නෙව ලොකු. බඹා ඔළුවේ කොටලා තියෙන්නත් එපයි. එහෙම තිබුණේ නැහැ වෙන්නැති.

      Delete
  4. Replies
    1. තෑන්ක්ස් කසුන්! ලියන්නේ නැද්ද මොකුත්?

      Delete
  5. සෑහ‌ෙන ප‌ෝස්ට් ග‌ොඩක් මගෑරිල තිබ්බ අද තමයි ඔන්න කියවලා ඉවර කල‌ේ

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ඔයාලගේ ප්‍රජා සත්කාර වැඩේ තිබුනා නේද? සාර්ථක බව fb එකෙන් දැක්කා, මධු!

      Delete
    2. ඔව් අයියන්ඩි වැඩේ ඉවර කරල හුස්මක් ගත්තා විතරයි

      Delete
    3. fb එකේ ඔයාලගේ පොස්ට් එකකුත් විජේරත්න tag කරලා තිබුණා. මං ෂෙයාර් කළා, කල්පිටි ගමනේ මතකයත් අලුත් වුණු නිසා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්