li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 8, 2021

දහතුනේදී.... -පස්වෙනි කොටස

සර්වබලධාරී යැයි කියාගන්නා ඒකාධිපති නායකයෙකු යටත් වැසියෙකුට විධානයක් කරනවා වගේ....

ආ!භානු ලියුම ආපසු දික් කළේය. එය ගන්නට සමීප වෙද්දී මගේ අතින් ඇද කිට්ටුවට ගෙන, රහසක් කෙඳිරුවේය. මම වෙලාව කියන්නං.... ආවේ නැත්තං තාත්තට.....කියා ලිපිය මට දුන්නේය. මගේ අත මුදා හැරියේය. 

මට හිතුණෙම ඒ වෙලාව කියන කතාවවිහිළුවක් බවයි. ඒ ඊට පස්සේ, සති ගණනාවක්ම යන තුරුත්....
ඒ ගැන ඉඟියක්වත් නැති වුණු බැවිනි.

මට වැරදිලාය! හොඳටම වැරදිලාය... තිබුණේ!!

“රංජි, අද හවස... අපේ ගෙදරට එනවා.” පන්තියේදී භානු කීවේ, සර්වබලධාරී යැයි කියාගන්නා ඒකාධිපති නායකයෙකු යටත් වැසියෙකුට විධානයක් කරනවා වගෙය. Interval එකේදී මට එයාගේ ළඟටම අඬගසලාත්ය.
“ඒ මොකටද?” මටත් කියැවුණේ අමනාපයෙනි. මොන තරමේ කෙරුමෙකු වුණත් මට අණ දෙනවාට මගේ කැමැත්තක් නැත.

“මොකටද.....? ඒක බලා ගන්නව කළාම.”
“හවසට මම රස්සාවට යන්න ඕනි ඉස්පිරිතාලේ ගේට්ටුව ළඟට!”
“එහෙ යන ගමන් එනවා.... විනාඩි පහළොවක් යයි.....”

අප දෙන්නාම කතා කළේ කැත්තට පොල්ල වගෙය. පන්තියේ අනෙක් ළමුනට නෑසෙන්නට; නොවැටහෙන්නට රහසෙන්- හනිකටය.

එදා, මම කල් ඇතිව ගෙදරින් පිටත් වීමි. එහෙම පිටත්වී අභී අයියලාගේ ගෙදරට යද්දී ඉස්සරහ දොර විතරකි, ඇරලා තිබුණේ. ජනෙල් සේරමත් වසා දාලාය. භානු මගේ දිහා බැලුවේ කට කොණකින් කුප්ප හිනාවක් දමමිනි. “තමුසෙ ආවේ නැත්තං මම එහාට එන්නයි හිටියේ!”
මාව ගෙතුළට ඇදගත් භානු ඉදිරිපස දොර වසා දැම්මේය. මම ප්‍රශ්න විමංසනාත්මක බැල්මක් හෙළුවෙමි.

ඒ යක්ෂයාට ඉස්සෙල්ලාම උවමනා වුණේ ‘පේව්මන්ට් එකේ රජ වෙද්දී’ මා අඳින සූට් එක ඇඳගෙන.... (මේ දෙවෙනියට සකස් කරගෙන තිබුණු ඇඳුමයි.)

එදා අභී අයියලාගේ ගෙදර කවුරුන්වත්ම නොහිටි දවසකි. එහෙම වෙලාවක් එළඹෙන තුරුය භානු කල්-යල් බලන්නට ඇත්තේ!

එදා භානු කොහොම; මොන වචනවලින් ඒවා කීවාද කියලා නම් මට මතක නැත.
එහෙත් ඒ යක්ෂයාට ඉස්සෙල්ලාම උවමනා වුණේ ‘පේව්මන්ට් එකේ රජ වෙද්දී’ මා අඳින සූට් එක ඇඳගෙන ඉන්නවා දකින්නටය. ඒ ඉලව් ආසාව ගැන ඇහුණු විගසින්ම මට යකා නැග්ගේය. ‘එහෙම අවමානයක්!’, මොන කෝලමක්ද ඒ?
එහෙත් භානුට එහි වගක් නොවිණි.

“.... තමුසෙටයි පරක්කු වෙන්නේ!”

1966 ජුනි මාසයේ සිට අපමණ වතාවන් ගණනාවක්- කොටුවේ, පිටකොටුවේ, මරදානේ, බොරැල්ලේ පදික වේදිකාවලදී... දෙනෝ දහක් විමසුම් ඇස් මා වෙතට යොමුව තියෙද්දී... මගේ පාඩුවේ කමිසය උනා දමා ‘රජ හැට්ටය’ ඇඳ ගනිද්දී මට කිසිම ලජ්ජාවක් හිතුණේ නැත. ඇඳගෙන සිටින කොට කලිසමට උඩින්ම සාරි කෑල්ලකින් ‘දෝතිය’ ඇඳගනිද්දීත් මට කිසිම ලජ්ජාවක් හිතුණේ නැත. රජ වෙලා අවසානයේ, යළිත් ඒවා උනමින් පුරුදු කලිසම- කමිසයට බහිද්දීවත් මට කිසිම ලජ්ජාවක් දැනුණේ නැත.

එහෙම කොලෑ ගතියක් මට දැනුණා නම් දැනුණේ ‘පදික වේදිකා රස්සාවට ප්‍රවිෂ්ට වුණු පළමු දින කිහිපයේ’ පමණකි.

නමුත් ‘භානු ඉදිරියේදී ඒ ඇඳුමෙන් සැරසෙන්නට වීම’ මට දැනුණේ ලෝකයම ඉදිරියේ නිරුවත් වෙනවාටත් වඩා අසීරු දෙයක් හැටියටය.
ඒත්.... වාද කරමින් ඉන්නට වෙලාවක් නැත. මා ඉක්මනින්ම කළුබෝවිල ඉස්පිරිතාලේ ගේට්ටුව ළඟට නොගියොත් ‘බඩට  වැදෙනවා සිකුරුය!’ මම ඒ ඇඳුමින් සැරසුණෙමි. කතා-බතා මොකුත්ම නැතිව, වයින් කළ බෝනික්කෙකු වැනිව....

එදා සිට අවුරුදු විස්සක්-තිහක් විතර කාලයක් යනතුරුම මට ඒ විකාරය තේරුම් ගන්නට නොහැකි වුණි. 

එතෙක්-මෙතෙක් එවැනි අවස්ථාවකට යළිත් මුහුණ පාන්නට සිදු නොවීම වාසනාවකි.

එදා සිට අවුරුදු විස්සක්-තිහක් විතර කාලයක් යනතුරුම මට ඒ විකාරය තේරුම් ගන්නට නොහැකි වුණි. එහෙත් නොයෙකුත් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන විටය මට තේරුම් ගියේ; මෙවැනි ෆැන්ටසිකාරයෝ සිටිති! Fifty Shades of Gray වැනි films ඒවාට හොඳම නිදසුන් ලෙසිනි මා දකින්නේ.

ඊළඟ අණ... ඊටත් වඩා අරුමය!
ඒ මගේ ඇඳුම් සියල්ල උනා දමා ‘සීතාම්බර පට වස්ත්‍රය’ පිටින් ඉන්නට කියලාය....

මම අදිමදි කරන්නට නොගියෙමි.
ඒ, තවත් අඩ සියවසකදී තමන් ‘සීතාම්බර සළු’ විතරක් ඇඳගෙන හිටිනා බව දැන-දැනත්; කිසිම විලි ලජ්ජාවක් නොමැතිව රට වටේම යන දෙස්පාළුවන් සිරි ලංකාවේ පහළවන බව දිවැසින් දැකලා හෙම නොවේ.
භානුගේ අනම්‍ය බව දැකලා; වැටහිලා තිබුණු බැවිනි.

මං හිටියේ සටන් පෙරමුණු දෙකකය. එක: භානු එක්කය. දෙක: කාලය සමඟය. 

භානු කාලය නාස්ති කළේ නැත....
ඊළඟ විධානය විදිහට, ඉස්සරහ කාමරයේ තිබුණු ඇඳ පෙන්නුවේය.

භානුලාගේ ගෙදර වහලය එතරම් උස නැත. ඒ සයනයේ උඩුබැල්ලෙන් වැතිරගෙන, ඇස් දෙක නෙරවාගෙන ‘බඩ උලාගෙන’ සිටිද්දී මට පැහැදිලිවම පෙනුණේ ඒ වහලයේ, ලකයකට නොතිබුණු රීප්ප-පරාල ආදියයි. භානු ඔහුගේ සරම ඔළුවෙන් පන්නද්දී මගේ දෙනෙත් පියවිණි.
ඊළඟට භානු මගේ නිරුවත් පංචස්කන්ධය; විශේෂයෙන් යටිකය පිරික්සනුත්, ඉන්පසු මගේ කයට උඩින් වැතිරගනුත්...

මට නම් එය සහමුලින්ම අජීවී විනාඩි කිහිපයක් විය. දෙනෙත් පියාගත් වනම (කලින් දුටු) පරාල ගණන් කිරීම විතරය; සජීවී දෙයකට මගෙන් කෙරුණේ. හති දමමින් ක්‍රියාත්මක වුණු භානුට මොනයම්ම හෝ තෘප්තියක් දැනෙන්නට ඇතිදැයි සිතන්නටවත් මට උවමනාවක් නොවිණි.
කොටින්ම ඒ කාලාවකාශයේදී භානු යන ජීවියෙක් මගේ විශ්වයේ නොසිටියේය. එහෙම කෙනෙකු සිටියාද-නැතිද යන කරුණ පවා මට කිසිදු වැදගැම්මක් ඇති දෙයක් නොවීය.

මගෙන් මරි-මෝඩ කතා කියැවුණේ; අමන වැඩ කෙරුණේ....
හැකි උපරිම ඉක්මනින්ම ඒ අපායෙන් බැහැර වෙන්නට විතරය මට උවමනාවී තිබ්බේ!

‘පැළ මයිලා!’
ඊට පසුවදා භානු මට විතරක් ඇසෙන්නට කීවේය. එක් වරම මට ඒ කතාවේ අරුත වැටහුණේ නැත. මගෙන් පළ වුණු නිලීන ප්‍රතිචාරය භානුව කුප්පන්නට ඇත.
“තමුසෙ... පැළ මයිලා....!”

එතකොට නම් මට click වුණේය; මීටර් වුණේය. කලින් දවසේ ඒ යක්ෂයා උවමනාවෙන් පිරික්සන්නට ඇත්තේ ඒවාය. එවිට නම් මම විළියෙන් ඇඹරී ගියෙමි; භ්‍රාන්තවී ගියෙමි.
‘ඉතිං මොකෝ? තවම තමුසෙගෙ වැවිලා නැද්ද...’
‘මේ කාලෙට එහෙම නොවෙනවා නම් ලෙඩක්නෙ’ වැනි කරටිය කඩලා යන උත්තරයක් දෙන්නට එදා මෝඩ මට නුවණක් තිබුණේ නැත. මේ පෝස්ටුව ලියන දවස්වල මදිය නොකියන්නටම ඇදගෙන නාන නෝනා වගෙය.

‘පිළිකාකාරක ඇපලටොක්සින් අඩංගු ආහාර නිපදවන සමාගම්වල නම් හෙළිදරව් කරන්නට එතුමිය අකමැති වූවාය. ඒ එම වෙළෙඳ ව්‍යාපාර කඩා වැටෙතැයි බියපත් වීම නිසාය: අනුකම්පා සිතන නිසාය. ඒ වස-විස සහිත ආහාර රටවැස්සා චුට්ට-චුට්ට කෑම ගැන ඇයට තවම අනුකම්පා හිතිලා නැතිය.’
ඒ නෝනාට බැණ අඬගසන බොහෝ දෙනාගෙන් කියවෙන්නේ එවැනි චෝදනාවන්ය.

මං නම් ඒ නෝනා මහත්තයාට කැමැතිය.

ඒ දවස්වල මගෙන් මරි-මෝඩ කතා කියැවුණේ; අමන වැඩ කෙරුණේ මට දහතුනේදීය. (වයසට ගියත් මගේ මොට්ටකම් තවමත් එහෙම තමාය; ඒ මොළේ නැතිකමය. එහෙම මොළේ නැති කෙනෙකුට රටේ ඉන්නේ මං විතරක් නොවේ කියලා, ඔප්පු කෙරෙව්වාටය, මම එතුමියට ප්‍රණාමය පුද කර සිටින්නේ!)

ඉස්කෝලේදීත් වැඩියෙන්ම nick names පටබැඳී තිබුණේ මටය....

ඒ නෝනාත් පොඩි කාලේ ඉඳලාම කටකාරකම නං තිබුණු කෙනෙකු වෙන්නැති; මම වගේ! ඇවිස්සෙන ගතියත්...

කුඩා අවදියේ සිටම පුරුද්දක්ව තිබුණු ‘මගේ කටකාරකම’ නිසාත් ‘යටහත්ව; නිවට සෙයියාවෙන් නොසිටීමේ’ ගතිය නිසාත් බොහෝ දෙනා මා ඇවිස්සූහ. එහෙම වෙලාවට මාත් නිකම් ඉන්නේ නැත. පිපිරෙනවාය. ඒ පුරුද්ද මගේ අනන්‍යතාවයේ සලකුණක් වෙලා වගෙය.

ඒ ගතිය නිසාම, ඉස්කෝලේදීත් වැඩියෙන්ම nick names පටබැඳී තිබුණේ මටය. ඉතිං ඒ නම් ගොඩට තවත් මෙවැනි නමක් එකතු වෙනවාට කැමති නොවීමි. ඒ ලජ්ජාවෙනි. 

(දැන් නම් මට හිතෙන්නේ ඒ එකල මගේ ආත්ම ශක්තියේ තිබුණු එක දුර්වලකමක් කියලාය.)

මගේ දුර්වලතාව තේරුම් ගත් භානු, ඉන්පසු ඒ ලජ්ජාව හා පැකිළීම රහස් ආයුධයක් කර ගත්තේය. එහෙත් ඔහු ඒ නම වෙනත් කාටවත් ඇසෙන්නට නම් කීවේ නැත. (නිශ්චිතවම මතක නැතත්, ඒ නම ප්‍රසිද්ධියේ නොකියන්නැයි මා භානුගෙන් ඉල්ලා සිටින්නට ඇතුවා නිසැකය. තමාගේ සිතැඟි පරිදි දෙතුන් වතාවක් හෝ මා නටවන්නටත් ඔහුට හැකි වෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.)

මට තවමත් හිතාගන්නට නොහැකිව සිටින කාරණයක්ද මෙතැනදී කියන්නේ මා මටම අවංක වෙමින් මේ හෙළිදරව්ව කරන නිසාය.

භානුගේ එක හොඳක් හෝ තිබුණේ නැතිද? භානු තනිකරම කළු චරිතයක්ද? මගෙන් ලියවෙන්නේ අපක්ෂපාතී විවරණයක්ද? රේල්ලුවේ ෂර්ලි, සුදු මල්ලී, ඉස්කෝලෙම පියසිරි, අභී වැනි අය ගැන අකුරු කරද්දී, ඔවුන් වෙනුවෙන් මා ළඟ යම්කිසි සැඟවුණු ළැදියාවක් තිබිණිද? 

ඉතිරි හරියත් කියලා ඉවර වෙලාම ඔය ප්‍රශ්න විසඳා ගනිං!

‘මෙච්චර කියපු එකේ, ඉතිරි හරියත් කියලා ඉවර වෙලාම ඔය ප්‍රශ්න විසඳා ගනිං’ යටිහිත මට අණ කරයි. කීකරු වීම හැර වෙනත් choice එකක් මට නැත.

අපේ නාට්‍ය කටයුතුවලට සම්බන්ධව කටයුතු කරන පිරිස අතරේ සිටි දෙදෙනෙක් භානුගේ මිතුරෝ වූහ. (විස්තර කියන්නට කලින් ඒ දෙන්නාට නම් දෙකක් දීලා හිටියාම ලියන මටත්, කියවන ඔයාලටත් ලේසිය. අන්දොස් මංගල්ලේ පෝස්ටුවෙදී කළ විදිහ වඩා හොඳය. භානු යාළු- 1 හා භානු යාළු- 2....)

භානු යාළු- 1 හිටියේ පමුණුවේමය. එයාලගේ පවුලේ උදවියත් අපේ ගෙදරට ආව-ගිය උදවියයි. 

හැබැයි, කරුමයකට වගේ මට ඒ හාදයාව අල්ලන්නෙම නැති; දිරවන්නෙම නැති ගතියක් තිබිණි. (වැරැද්ද එයාගේ නොව මගේය. සමහරුන්ගේ පළමු දර්ශනයෙන්ම මම ඔවුනට ප්‍රිය කරන්නට පටන් ගන්නෙමි. තවත් සමහරුන්ව දුටු මොහොතේ සිටම හොම්බට අනින්නට හිතෙන තරම්ය. ඒ අතින් නම් මා අන්තිම සවුත්තුය. හැබැයි, තවමත් මගේ ඒ ජඩ ගතිය නම් එහෙමමය.

-හිතවත් රසික ඔබට අමුත්තෙකු නොවන අයස්මන්ත පීරිස් මහත්තයා, මගේ ඔය ජඩ ගතියට කියන්නේ මෙහෙමය. ‘නිමල් අයියා සමහරුන්ව දැක්ක ගමන් ප්‍රේමයෙන් වෙළීගෙන- වෙළීගෙන යනවා..... ගිහින් කෙළවා ගන්නවා....’ පාද යාත්‍රාවේ යන වෙලාවේ නම් ඒ කතාව නියමෙට හරි ගියේය.) 

කොහොමෙන් හරි, භානු යාළු- 1 මට හොඳටම නොරුස්සන ගතියකි තිබ්බේ.

භානු යාළු- 2 හිටියේ ඇරැව්වල පැත්තේය. එයාත් අපේ ඉස්කෝලෙට ආවේ භානුලාත් එක්කමය. ඒ ආවාට පස්සෙ, පන්තියේ වාඩිවී හිටියෙත් එක ළඟ ඩෙස්ක් දෙකකය. මනුස්සයා නං ‘මට අරහං’ ජාතියේ නොවේ. වැඩියත්ම එහෙම වුණේ එයා නිතර හිනාවෙන; අනුන් හිනස්සන කෙනෙකු වුණු නිසාය. (මං හිතන්නේ බුම්මැට්ටන්ට කවුරුන් වුණත් අකමැති බවයි.)

ඒ දෙදෙනාම මිතුරන් වුණත්....

කොල්ලෙකු වුණත් භානු යාළු- 2 කතා කළෙත්, හැසිරුණේත් ටිකාක් විතර තලතුනා විදිහටය; තැන්පත් විදිහකටය. අපේ එක නාට්‍යයක එයා කළෙත් මහලු චරිතයකි. ඒ චරිතය කරන්නට හැකියාව තිබුණු කෙනෙකු හොයමින් හිටියදීය, එයාව අපේ දිහාට කැන්දන් ආවේත්.

මට මතක හැටියට නම් මනුස්සයාව අපේ ගෙදරට; නාට්‍යවලට කැන්දාගෙන ආවේ ‘වේදිකාවේදී සාම කුමාරයාට කතරගම වැඳුම් වැන්ද සිරි අයියායි. 

ඒ දෙදෙනාම භානුගේ මිතුරන් වුණත්, භානුලාගේ ගෙදරින් කිසිම කෙනෙක් අපේ දිහාට ආවේ-ගියේ නැත. ඉතා කලාතුරකින් භානුලාගේ අම්මා ආවා මිස... (අභී අයියාගේ මඟුල් කියන්නට ආවා වගේ...)
භානු යාළු- 2 අපේ ගෙදරට ආවත්, නාට්‍යවලට සම්බන්ධ වුණත් ඉස්කෝලේදී නම් අප ඒවා ගැන කාටවත් දැනෙන්නට හරියේ නැත.
නිවැරදිවම කියනවා නං ඊට වඩා වැදගත් දේවල් අපට ඇති-පදම් තිබුණේය.

අපේ ගෙදරදීත් එහෙමය. අප සිටියේ එකම පාසලේ ඉගෙන ගන්නවා තියා, ඉස්කෝලෙකටවත් නොයන එවුන් විදිහටය. නමුත්, භානු යාළු- 1ට එහෙම බුද්ධියක් තිබුණේ නැති ගණනය. හුඟ වෙලාවට භානු ගැනත් මගෙන් අහයි!

අහන්නෙත් කමක්-පලක් ඇති දේවල් නොවේ; අහන්නං වාලේය.

“අද භානු ඉස්කෝලේ ආවද රංජි මල්ලී...” මිනිහා මගෙන් අහන්නේ අපේ තාත්තාත් ඉස්සරහපිටදීමය.

මං හිතුවේ එයාලා ලොකු අයියාගේ රහසිගත මංගල ශෛලාසනය මල්ලීත් උරුමයට පවරාගෙන තියෙනවා....

එහෙම වෙලාවක ඕනාවට වඩා සැර උත්තරයක් දෙන්නටත් බැරිය. ඒ භානු යාළු- 1 අපේ තාත්තාගෙනුත් ලකුණු දාගෙන හිටි කෙනෙකු නිසාය.

“මං නෙවෙයිනේ පන්තියේ නම් ලකුණු කරන්නේ...” වගේ උත්තරයක් විතරය, එවැනි විටෙක මං දෙන්නේ. එතකොට මිනිහා කට පියා ගනියි.

ඔහොම යද්දී, එක දවසක් භානු මට කීවේ රෑ බෝවී හමුවන ලෙසටය. දිග කාලයක් තිස්සේ වගේ දැනුණත්, මේවා සිදු වුණේ මාස කිහිපයක් අතරේය. ඒ මුළු කාලයටමත් භානු මට කැඳවීම් කළේ දෙතුන් වතාවක පමණි.
මනුස්සයා ගැන දැන් ඔබ මගෙන් වැඩි යමක් අසන්නේ නම්, මා කියන්නේ මෙලෙසය:
‘භානු එතරම් කාමාශක්ත කෙනෙකු නොවේ!’

“රෑ වෙලා ගෙදරින් එන්න බෑ.” මම භානුට කීවෙමි.
“එන්න ඕනි නෑ. ගෙදර යමින් ගමන එනවා.....” ඔහු කීවේය.
“..... තමුසෙ කලිනුත් එහෙම ආවේ....” ඒ කියන්නේ අභී අයියා ගැන විය යුතුය. ගහ දන්නා අයට කොළ කඩා පාන්නට යන්නේ මෝඩයන්ය.

මම ‘හා’ කීවෙමි!

එදා රාත්‍රියේ මං ගෙදර ආවේ වත්තේගෙදර හන්දිය හරහාය. පොඩි බුවෙනකබාව ළඟින්ය. විවේකාරාම පන්සල කිට්ටුව භානු බලාගෙන හිටියේය. ඉන්පසු මා හා එක්ව ගමන පටන් ගත්තේය.
ඉස්සර වුණේ ඔහුය; මං කළුවරේම පස්සෙන් ඇදුණා විතරය.

මහ නියර දිගේ යද්දී මං හිතුවේ එයාලා ලොකු අයියාගේ රහසිගත මංගල ශෛලාසනය මල්ලීත් උරුමයට පවරාගෙන තියෙනවා කියලාය. මට වැරදිලාය; භානු හැරුණේ දකුණටයි. මං මොකුත්ම කියන්නට ගියේ නැත. පස්සෙන්ම ඇදුණා විතරය. ලියැදි දෙකක් විතර ගිහින් ආයෙම දකුණට.....

අනෙක් ඇළයෙන් මතු වුණු අතක් මා වැළකුවේය. දෙයියනේ!
මේ කවුද?

ඒ නියර කෙළවර වුණේ මොකුත්ම වවා නැති ඕවිටකිනි. භානු ඕවිට හරහාත් ගියේය. එතැනින් උඩහට තියෙන්නේ පොල් වත්තකි. පොල් වත්තට යන්නට කබල් වැටකිනුත් රිංගන්නට වුණේය.

පොල් ගස් නිසා ඒ හරිය වඩාත් අඳුරුය. (දැන් ඒ ඉසව්වෙත් දෙමහල්- තෙමහල් මන්දිර හැදිලාය.)
කලින් සැලසුම් කර තිබුණා වගේ භානු එතැන නැවතුණේය. මට ‘හ්ම්’ කීවේය.

තවත් අජීවී- නීරස අත්දැකීමක්.....
භානු තෘප්තියට පත් වුණු පසු, හති දමමින් ඇළයකට හැරුණේය. ඔහු නැඟිටින්නට සැරසෙද්දී, මාත් නැඟිටින්නට හැදුවා විතරය. අනෙක් ඇළයෙන් මතු වුණු අතක් මා වැළකුවේය. දෙයියනේ!
මේ කවුද?

ඒ අත හිමියා මට කෑ ගැසෙන්නට නොදී මගේ කට වසාගෙන, කණට කෙඳිරුවේය. එතකොටත් භානු ඈතට ගිහින් ඉවරය.

“අරූ බබෙක් රංජි මල්ලී.... සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ... කමක් නැහැ නේද........” අඳුරේම කොඳුරන ඒ කටහඬ හඳුනා ගන්නට තැත් කෙරෙන අතරේ, දැවෙන දෙතොලක් මගේ සිරුර පුරා ගමන් කරන්නට පටන් ගත්තේය.....

4 comments:

  1. https://www.elitedaily.com/dating/roleplay-is-healthy-for-relationship/1059738

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
    2. මේ කොල්ලෙක්ව අපයෝජනය කරනවා. රෝල් ප්ලේ වෙන්න කොහොමද බං , හයියෝ

      Delete
    3. අවුරුදු කටේ නිසයි, කොරෝනා නිසයි, තද වැසි නිසයි වෙන්නැති අජිත් මහත්තයෝ මේ පොස්ටුවට කමෙන්ට් වැටුණේ හරි අඩුවෙන්.
      පරක්කු වෙලා වුණත් කියවෙන දේවල්වලට ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්